පරිස්සම් වෙන්න! ඔබටත් මේ ලක්ෂණ වලින් එකක් හරි තියෙනවාද? | නිදාගෙන ඉද්දී මරණය පවා ඇති වෙන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @champikakumari5498
    @champikakumari5498 Рік тому +102

    වෛද්‍ය උදාර මහත්මයා ගේ අදහස් සහ එතුමාගේ ගමනට සුභ පතන අය කවුද ? බලමු

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 Рік тому +318

    හරිම හොද නිහතමානී සරල ඩොක්ට කෙනෙක් . මන් හරිම කැමති කෙනෙක්. බාදය ජයගත්තෙ පුදුම එඩිතර කමකින් මේ ඩොක්ට... අද ලෝකයේ නොදන්න කෙනෙක් නෑ . ලෝකෙම මිනිස්සු අනිවර්තනලෙස මිය යනවා. මේ කොරෝනා වසන්ගතයෙන් පසු දීපු එන්නතෙන්. ඔබතුමා මේ ප්‍රශ්නෙට විසදුමක් දෙනවා දේශීය හෙල අතිරේක ආහාරයක් සදනවා. එයින්ලෝකයේ මිනිස්සු දිවි ගලවා ගන්නවා. මේ පුන්‍ය භූමියේ දිදුලන තාරකාව උදාර සම්පත් වයිද්‍ය තුමා.තෙරුවන්සරනයි 🙏

    • @bhadrabanneyake4528
      @bhadrabanneyake4528 Рік тому +12

      Maath 100% kma oba haa ekangai.

    • @thanujasharmaly9965
      @thanujasharmaly9965 Рік тому +21

      ඔබට බොහොම පින් ආයු බල සැප වර්ණ නැණ නුවන වඩ වඩාත් ලැබේවා .නිදුක් නිරෝගි වේවා.චිරන් ජයතු .

    • @srimadeepani2321
      @srimadeepani2321 Рік тому

      ​@@bhadrabanneyake4528......................................................................................................

    • @kumariwathupola6951
      @kumariwathupola6951 Рік тому +4

      Obathuma hemadama eththa kiuwa.❤❤❤❤❤

    • @irow4774
      @irow4774 Рік тому +11

      100% එකඟයි! මට එතුමා දවසක් මුණගැසුනා කතාබස් කලා. හරිම නිහතමානී කරැණාවන්ත කෙනෙක්. එතුමාට ශක්තිය, ධෙෙර්යය , දීර්ගායු ප්‍රාර්ථනා කරනවා 🙏 එතුමා ලක් මවගේ උදාර දරැවෙක්.

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 Рік тому +200

    දේශීය ඖෂධ වලින් මිනිසුන් සුවපත් කිරීමට ඔබ තුමාට හැකිවේවා!!🙏🙏❤️❤️

    • @capitalland1071
      @capitalland1071 Рік тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nandanisrimadharmasooriyal9997
      @nandanisrimadharmasooriyal9997 Рік тому +2

      ගන්න ඕනෑ බෙහෙත්
      මොනාද ඩොක්ට ...🙏🙏🙏🙏🙏
      ඔබ තුමාට බොහොම පිං පිං
      .. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Рік тому +21

    උදාර සම්පත් මෙතුමා මතු බුදු 🙏 වෙන්න පෙරුම්පුරන එක ආත්මයක් මේ🙏. මෙතරම් මැරෙන්න😥 යන අය බේර ගත්ත මනුස්සයෙක් මේ මිහිපිට නැති තරම්🙏. මමත් අර බෙහෙත විදල එකතැන් වෙලා හිටියෙ😥. මෙතුමගෙ බෙහෙත් වලින් මම ගොඩ ආවෙ🌹 තාමත් මම බෙහෙත් බොනව.🙂 මේ මාසෙ අන්තිම වෙනකන් තියනව🙂.මරනාසන්න මිනිසුන් බේරගන්න විශ්වයෙන් එවපු දේව දූතයෙක්🙏. මම දැන් හොද සුවෙන්😃 ඉන්නව.ඔබතිමාට විශ්වයේ ශක්තිය ලැබේවා🙏 නිදුක්0 නීරෝගි වේවා🙏 දීර්ගායුෂ🙏 ලැබේවා තෙරුවන්සරනයි🙏

    • @LakmaliGunathilake
      @LakmaliGunathilake 6 місяців тому

      කොහෙද ඉන්නෙ මේ ඩොක්ටර්

  • @nayanapadmini6006
    @nayanapadmini6006 Рік тому +36

    ඔබ තුමන්ලා දෙවිවරු.. අපේ රටේ සියලු දෙනාම සුවපත් කරන්න ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරනයි!!! ❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +41

    කාලෙකට පස්සෙ කුසුම් පීරිස්,රත්නා ලාලනී වැනි හිටපු ප්‍රවීන නිවේදිකාවන්ට පෑහෙන නිවේදිකාවක් දැක්කේ. සුබ පැතුම් 🌹🌹🌹

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 Рік тому +46

    Tv වල මෙවා දැනුවත් කරන්නෙ නැ හැමොම පාලකයො හරි කුහකයි ඔබතුමාට බොහෝ පින්

  • @SiriyaniDissanayaka
    @SiriyaniDissanayaka Рік тому +10

    ව්‍යෛතුමනි ඔබ තුමා කියූ ලෙඩ වලින් පහක් හයක් පමණ මටත් මගේ සැමියා ටයි දෙන්න ටම තිබෙන වා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +127

    මිනිසුන්ට ආදරේ කරන වෛද්‍යතුමෙක් බොහොම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!!!

  • @asanimadurika6082
    @asanimadurika6082 7 місяців тому +18

    සම්පූර්ණ ඇත්ත මේ doctor කියන්නේ කොරෝනා එන්නත් විද්දාට පසු කලින් කිසිම ලෙඩ ක් නැතුව හිටපු මම පිලිකා රෝගයට ගොදුරු වුනා
    දැන් එයට ප්‍රතිකාර ලබනවා සමාජය දැනුවත් කිරීම ගැන ඔබතුමා ට බුදු සරනයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  7 місяців тому

      🙏🙏🙏

    • @reshaniranasinghe
      @reshaniranasinghe 7 місяців тому

      Cancer ekak hadenna godak kal yanawa.

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 6 місяців тому

      @@reshaniranasingheඔව් මමත් දන්න කෙනෙක් හිටියා වයස 47 යි හිටි ගමන් මැරිලා

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 Рік тому +46

    මෙවෙනි වැඩසටහන් දිගටම ගෙන්න ස්තුතියි ආරොගයා

  • @neelralapulperera6453
    @neelralapulperera6453 Рік тому +67

    ඔබ උගත් නිහතමානී උතුම් ගතිගුණ වලින් යුත් වටිනා සම්පතක්
    තෙරුවන් සරණයි, දීර්ඝායු ලැබේවා.

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 Рік тому +17

    ඔක්කොමත් හරි වෙද්‍ය තුමණි, මිනිස්සුන්ගෙ මනුස්සකම නැති වෙලා,, හරිම ආත්මාර්ථ කාමී, කෲර බවට පත්වෙලා , හරිම ශෝචනීයයි

  • @dulminichampika2358
    @dulminichampika2358 Рік тому +16

    ඔබතුමාට පින්සිදු වෙන්න දරුවන්ට බෙහෙත් විද්දෙ නෑ......මුලින්ම දැනුවත් කල නිසා.

  • @nimalkumudu9035
    @nimalkumudu9035 Рік тому +3

    ඔබතුමාට පිං සිදුවේවා! ඔබතුමාට දීර්ගායු වේවා!🙏

  • @sumithragamage4299
    @sumithragamage4299 Рік тому +72

    මෙි කටු විද්දට පසුව ඇතිවන
    සංකුලතා ගැන සමස්ත ප්‍රජාව
    දැනුවත් කිරීම අති විශිෂ්ටයි .ඔබතුමා ට බෙහෙවින් ම ස්තැතියි. දකුණට ජයවෙිවා .!!!❤❤
    ජයවෙිවා !!"❤❤❤

  • @shyamamuthumala8563
    @shyamamuthumala8563 Рік тому +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි. නිරෝගි සුවය ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Рік тому +29

    කොරොනා එන්නතෙ ආනිසන්සෙ තමා රටෙි මිනිස්සුන්ට විදවන්න වෙලා තියෙන්නෙ ඔබතුමාට බොහොම ස්තුති මෙි වැඩ සටහනකින් දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 Рік тому +19

    වෛද්‍ය තුමාටත්,ඔබතුමියට ත් ස්තුතියි ැතෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා !!!💎💎💎👍

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +43

    🙏ස්තුතියි ඩොක්ටර් ලෝකයේ බබලවන්න ජිවිතබේරගන්න තව තවත් සක්තිය ලැබේවා 🌹🌹🌹

  • @rohinikanthi5279
    @rohinikanthi5279 Рік тому +8

    මටත් ඔබතුමා කියපු සියලුම රෝග ලක්ශන තියෙනව රෑට නිදාගෙන ඇහැරෙන විට පුදුම මහන්සියක් තියෙන්නෙ මේ දැනුවත් කිරීමට ඔබ තුමාට බොහොමත්ම පින්

    • @damayanthiperera3499
      @damayanthiperera3499 7 місяців тому

      මමත් ඔහු කියන අත්දැකීම තියෙන්නේ ඔබට ස්

    • @damayanthiperera3499
      @damayanthiperera3499 7 місяців тому

      එයට ම් ම් දුරකථන ඇමතුමක් දෙන්නද?

  • @freeuse9035
    @freeuse9035 10 місяців тому +2

    ගොඩක් පින් ඔබ තුමාට දීර්ඝ ආයුශ් ලැබේවා ජෙසුපිහිටයි .සහ ඔබ තුමියටත්

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 Рік тому +34

    හෙළයින්ගේ දේශයට ඔබ තුමා වටිනා සම්පතක් ❤

  • @chandrikaa958
    @chandrikaa958 Рік тому +8

    ඔබ තුමාට ගොඩක් පිං නිහතමානි ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz Рік тому +62

    ගොඩක්ම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරනයි වෛද්‍යතුමාටත් නිවෙිදිකාවටත්

  • @PmChandrika
    @PmChandrika Рік тому +5

    ගොඩක් ස්තුතියි වෙෙද්‍ය තුමනි අපි දැනුවත් කිරීම ගැන. ඔබ තුමා සදහන් කල සියලුම ලෙඩ මටත් දැන් තියෙනවා

  • @dumindadumi448
    @dumindadumi448 Рік тому +20

    ඔබතුමාට ගොඩක් පින්.

  • @annemaldeniya6799
    @annemaldeniya6799 Рік тому +9

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි .
    පින් සිදු වෙනවා ඔබ සැමට 🙏💐 api හැමවෙලාවෙම හිතපු ඒත් කවුරුත් කතා නොකරපු මාතෘකාවක්.

  • @sampatheranga7800
    @sampatheranga7800 7 місяців тому +9

    ඩොක්ටර් ඔබතුමාට පින් සිදුවනවා.එත් මම අදයි මෙි වැඩසටහන බැලුවෙි.ඔය කියන ලෙඩදුක් මගේ මහත්තයාට තිබුනා .එයා නිනදේදිම නැති වුනා.අදට මාස 1යි.එයාට වයස අවු. 39 යි.පුළුවන් අය මෙි රෝග වලින් පිඩා විදිනවානමි මමයි දරැවන් වගේ අසරණ නොවි බෙහෙත් ගන්න.

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 Рік тому +7

    ඇත්තෙන්ම ගොඩක් වටනා වැඩ සටහනක් මැදපෙරදිග සිට අප සැවොම එකතු වෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාටත් 🙏🙏🙏

  • @yasinisandapa8376
    @yasinisandapa8376 Рік тому +55

    දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි නේ දුක් වෙලා වැඩක් නෑ positive thinking තමයි තියෙන්නේ අනික හැමදේටම උත්තර තියනවා නෙ ඉතින් මේ හැමදේටම බෙහෙත් තියනවා අනික ඒ කාලේ හැමෝටම උවමනාව තිබ්බේ corona වලින් බේරෙන්න ඉතින් බුද්ධිමත් හෝ වේවා අනිත් පිරිස හෝ වේවා ගොඩක් අය ඕකට මූන දුන්නා මාත් ගැහුවේ job එකෙන් case දැම්මා ඉතින් ඒ වෙලාවේ කෝ වෙන job නේද ගොඩක් දෙනා ගැහුවේ අනුන්ගේ උවමනාවට හැමදේම
    තමන්ගේ කර්මය කියලා හිත හදා ගත්තම හරි .... හැමදේටම විසදුම් ලැබෙයි....හැමෝටම නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +14

    කොඩක් ගුන යහපත් Dr කෙනෙක් කියලා .හොදවැඩ සටහනක්. ප්‍රරජාව දැනුවත් කරාට බොහොම පිං .❤

  • @SaraSara-un5nz
    @SaraSara-un5nz Рік тому +4

    ඔබ තුමාට ගොඩක් පිං කොව්ඩ් වලට බෙහෙත් විද්දා ට. පස්සේ මට ඇස්. පෙනෙන්නේ නෑ දකුණු පැත්තේ පන නැති උනා

  • @Bandulabandara-ct7uv
    @Bandulabandara-ct7uv 4 місяці тому

    ඔබ තුමාට ගොඩක් පින් මේවගේ ඉතා වැදගත් කරුණු අප හට ලබා දීම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🌼

  • @ranjanmcosta366
    @ranjanmcosta366 Рік тому +14

    අනේ ඇත්තට ඔවු ඩොක්ටර් ඔබතුමා කියපු බොහෝ අමාරුකම් මටත් තියෙනවා ඔබතූමාට බොහෝ මයක් පිං ස්තුතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +3

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහමේ අපූර්ව නිර්මාණයක්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +6

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Рік тому +40

    බොහෝ කලකින් දුටු වෛද්‍ය තුමනි, ඔබට දීර්ඝායුෂ ❤

  • @dinudinesha9541
    @dinudinesha9541 Рік тому +16

    මේ කියන හැම දේම ඇත්ත, මං tharaye විස්වාස කරනවා ධර්ම ය අනුව jeewath උනොත් sobawa දහම අපිව ආරක්ෂා කරනවා 🙏

    • @damayanthiperera3499
      @damayanthiperera3499 7 місяців тому

      මමත් ඔය අත්දැකීම තියෙන්නේ ඔබට ජ්‍යවේවායයි පැතුම මගේ කතා කරන්න්ම්.

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky Рік тому +6

    මෙවැනි කරුණු කරනා රැසක් අප වෙත ගෙනත් දුන් ඔබ‍ටතුති 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому +6

    ඇත්තමයි.මෙකට විසඳුම් දෙනවනම් ගොඩාක් පිං

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Рік тому +23

    ස්තුතියි 🙏 වෛද්‍යතුමනි, මගේ ස්වාමිපුරුෂයාට මේ හැමදේම තියෙනවා මටත් කියන රෝග සියළුම දේ දැන් ඇවිත් තියෙනවා වැඩක් කරන්නම බැහැ ඇගට පණ නැහැ.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +11

    තෙරුවන් සරණයි doctor ඉතා වටිනා සාකච්ඡාවක් එතුමියට බොහොම පින් අනේ doctor අපට දැන් බෙහෙත නිසා නොයෙකුත් ලෙඩ වලට මුහුණ දෙන්න සිදුවෙලා කොන්දේ අමාරු දනිස් අමාරු පපුවෙ අමාරුව ඒ නිසා දෙවිවරු වගේ සිටිනා ඔබතුමාල මේ කරන කර්තව්‍යය අතේ විශාල පින්වන්ත වැඩක්

  • @MRSMunasinghe
    @MRSMunasinghe Рік тому +1

    සුපිරි වැඩ සටහනක් වෛද්‍ය තූමනි තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +3

    ඔබතුමා කරන මෙහෙවර අගය කරනවා. හෙළ වෙදකම සත්‍යයක් බව ඔප්පු වෙනවා. බොහෝ කටුක දුෂ්කර තා මැද ඔබතුමා ගේ ගමන ආවා. ඔබ වැනි නිහතමානී අවංක උගත් බුද්ධිමත් හෙළ වෛද්‍ය තුමන්ලා තව තවත් හෙළ දීපය පුරා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰☀️🌕🌌

  • @sunilpremasiri7578
    @sunilpremasiri7578 Рік тому

    ඔබ තුමා සහ නිවේදක තුමිය ගොඩක් පින් මේ සියළු රෝග ලකෂණ තියනවා හැමදෙනාටම ඔබතුමා sathayatama කියනවා mda කල යුතු ඉක්මනින් විසදුමක් ලැබේවා

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 Рік тому +3

    ඔබතුමා ඇතුළු vidwath කණ්ඩායම සුවපත් වේවා ❤

  • @pushpaperera982
    @pushpaperera982 Рік тому +2

    උගත් නිහතමානී වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ලබා දුන් බෙහෙත් කරල වැදාගත්ත. එඉන් ජීවිතේ බේරගන්න ලැබී තිබෙනවා . ගොඩක් පින්සිදු වේවා.

  • @kumarajayasekara-x8j
    @kumarajayasekara-x8j Рік тому +4

    ඔබ තුමාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න ..ස්තූතිය 🙏 🙏

  • @himalirangika6768
    @himalirangika6768 7 місяців тому +1

    90% මට ඔය කිව්ව දේවල් තියෙනවා
    දැනුවත් කිරිම ගැන ස්තූතියි 🙏

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +11

    ඩොක්ට ඔබතුමා මතුබුදු වෙිවා අපේ ජිවිත අාරක්ෂා කර දුන්නට මමත් මහත්තයට මෙ කරල අරන් දුන්නා එකයි විද්දෙ මමනමිි විද්දෙ නැ කුවෙිටිි ඉන්නෙ විශ්ව මැනියො මට පිහිට උනා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Рік тому +50

    හරි doctor කියපු ලෙඩ ඇත්ත. නැති ලෙඩ ඇති වෙලා. විදගන්න කියලා වද දුන්න. කනගාටුයි.
    Doctor ට තෙරුවන් සරණයි. 🙏

    • @rangasilva5669
      @rangasilva5669 7 місяців тому

      Ou aneer mama 3k vidagaththa. Office eken gahanna kiuwa. Aiyoooo edaaa indan mama ledek unaaa. Maaara mahansi. Walk karagannath bee. Hathi enawa. Handi ridenawa... kidny prob ekak aawa laawata... mee 3 thamai mata uneee.

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 6 місяців тому

      @@rangasilva5669මේ තුන් වෙනි එක කල් ඉකුත්වෙලානෙ විද්දෙ

  • @shiamwickram3424
    @shiamwickram3424 Рік тому +14

    අනේ වෛද්‍යතුමනි මේ රෝග සියල්ලම තිබෙනවා ස්තුතියි

  • @sudharma4313
    @sudharma4313 Рік тому +3

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 Рік тому +12

    බොහෝමත් පින් ඔබතුමාට .තෙරැවන් සරණයි.
    🙏🙏🙏
    කටිිට නොගහපු නිසා මට එහෙම තත්වයක් නැ.නමුත් මගේ මව ,බිරිදට ඔය ⁣කියන දේවල් තියනවා.මවගේනමිි මතකය නැතිම වෙලා තියෙන්නේ.

  • @gghh8640
    @gghh8640 Рік тому +1

    උදාර සම්පත්, දොස්තර මහත්මයානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .!!!

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 7 місяців тому +5

    ඔබේ තුමාට තෙරුවන් සරනයි දිර්ග අයුෂ් ලබේවා ඔබේ තුමාට ගොඩක් පිං ❤❤ 🙏🙏 🇰🇼🇰🇼

  • @maduyangoda5249
    @maduyangoda5249 Рік тому

    ඩොක්ට දෙන මේ උපදෙස් වලට ගොඩාක් පිං මේ පිං බලයෙන් ඩොක්ටගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉශ්ඨ සිද්ද වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි

  • @isurujayathilaka295
    @isurujayathilaka295 Рік тому +26

    ස්තුතියි doctor දිගටම අපිව දැනුවත් කරන්න

  • @hemamalarathnayaka4527
    @hemamalarathnayaka4527 Рік тому +2

    බොහොම වැදගත් වැඩ සටහනක්.මගෙ අයියගෙ පුතා,එයත් උදාර සම්පත්,එයානැති උනෙත් හාට් ඇටෑක් එකකින්
    දැනට මාස දෙකයි.

  • @rohinidesilva5466
    @rohinidesilva5466 Рік тому +5

    ඔබතුමාට.දිර්ග.අවිසලැබෙවා.අපෙමවුබිමට.වටිනාම.මහාත්මයෙක්.ඹබතුමා.

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 7 місяців тому +2

    ඔබතුමා දැයට බිහිවූ පින්සාර පුතෙක් ....ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @japannr6031
    @japannr6031 Рік тому +4

    මේ ගැන අපිව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому +7

    බොහොම ස්තුති doctor .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ❤❤❤

  • @priyankalg3341
    @priyankalg3341 Рік тому +3

    ඔය අපහසුතා සේරම මටත් තියනව.බොහොම ස්තුතියි doctor .

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Рік тому +24

    මෙතුමාව මුන ගැසීමට ක්‍රමවේදයක් දෙන්නේ නම් බොහෝමත් වටිනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Рік тому +19

    කාලේන ධම්ම සාකච්චා
    ඒතං මංගලම්-උත්තමං
    මහා මංගල සූත්‍රය
    ( වැඩසටහනේ වටිනාකමත් , පරෙස්සමින් කළා උනත්, පැහැදිලිව පහදාදීමේ උත්සාහයේ සාර්ථක භාවයත් ඒ තරමටම අගෙයි) සැම සුවපත් වෙත්වා! 🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Рік тому +1

    ආරෝග්‍යා පරමාලභා ..මෙය කළහැක්කේ උතුම් සහකම්පනයෙන් ජනතාව දෙසබලා සුවසෙත සලසාදියහැක්කේ ඔබතුමන්ලාට පමනමයි ඒකයි වෙදවරු දෙවිවරු කියන්නේ තෙරුවන්සරණයි ..

  • @SuduNona-t7f
    @SuduNona-t7f Рік тому +10

    ගොඩක්..හොදයි..තෙරුවන්..සරනයි

  • @asokapushpakumara5527
    @asokapushpakumara5527 Рік тому +12

    ඉතාම හොඳ වැඩසටහනක්

  • @swarnadealwis1231
    @swarnadealwis1231 7 місяців тому +4

    විදල විදල නොදැනුවත් ම...මැරිල යන බව දැනගතයුතු කාරණාවක්...
    යතාකාලේ හිමින් සැරේ මියයනව...
    ඒ ගැන කියන්නේ වෙනත් විදිහකට මැරුනට පසුව..
    අඩුම තරමේ මෙවැන් දොස්තර මහත්තයා කෙනෙක් රටට වාසනාවන්.... මිනිසුන් ගැන සිතල වැඩ කරන ඇත්ත හෙලිදරව්ව...
    ඔබතුමා පරිස්සම් විය යුතුය ❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @marriageproposal5514
    @marriageproposal5514 Рік тому

    ඔබතුමාට බොහොම පින් සිද්ද වේවා. ලොවක් සුවපත් කරන්න ගන්නා උත්සාහය සාර්ථක වේවායි පතමි.
    තෙරුවන් සරණයි.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 Рік тому +8

    මෙි ඩෝක්ටර් කොවිඩිි වලට හදපු food suppliment එක මම කොවිඩිි හැදිල දවස් 2 පස්සෙ ගෙදරටම ගෙන්න ගත්තා. පාවිචිිවි කරල දවස් 3 වෙනකොට ඔළුව රිදෙන තරමිිවත් අමාරුවක් නැතිව හොඳ වුනා. 🙏🙏

    • @AnjalikaHardy
      @AnjalikaHardy 7 місяців тому

      මොකක්ද ඒකෙ නම

  • @kumudukaldera1140
    @kumudukaldera1140 7 місяців тому +1

    ඉතා වටිනා වෙඩසටහනක් මෙහෙයවන ඔබ දෙපලටම තෙරුවන් සරනයි !

  • @muthumapitiyage9014
    @muthumapitiyage9014 Рік тому +3

    ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ❤

  • @Janu-py9jc
    @Janu-py9jc 7 місяців тому +1

    ඩොක්ට මටත් මෙි කියන හැම රෝගලක්ෂණයක්ම තියෙනවා ඇස්බදෙක පෙන්නෙම නැ මැදපෙරදිග සිටින අපිටත් හැකි ඉක්මනින් විසදුමක් සොයාදෙන්න ඩොක්ට බොහොම පින් දිර්ගායුෂ ලැබෙිවා කියා කුවෙටිසිට පාර්ථනා කරනවා බුදු සරනයි

  • @inokasuriya769
    @inokasuriya769 Рік тому +30

    පිටි කෑම,තෙල් කෑම ,ලුනු සහිත ආහාර ගන්න එපා,දේශීය කෑම බීම ආහාරයට ගන්න..(.කැද වර්ග ..( දවසට පැය බාගයක් වත් ව්‍යායාම කරන්න...

  • @jayanthakumara5372
    @jayanthakumara5372 Рік тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි ඔබ කරන්නාවු සේවාවට

  • @ashasomawansa
    @ashasomawansa Рік тому +10

    මම ඉන්නෙ පිටරට. කවදාවත් හෙම්බිරිස්සාව හැදුනේ නැති මට හැමදාම හැමතිස්සෙම හෙම්බිරිසාව හොටු දියර ගලනවා. නහය කසනවා. උගුර කසන එක තමයි අමාරැම. බලන්න තියෙන සියලූම විශේෂඥ වෛද්‍යවරුන් බැලුවා. දැන් අවුරැදු දෙකක් ඇලජික් කියලා බෙහෙත් බොනවා. කිසිම සුවපත් විමක් නැහැ. ඵතුමා හදපු බෙහෙතක් තියේ නම් මටත් අවශ්‍යයි. තෙරැවන් සරණයි පින් ඔබ දෙපලට.

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 7 місяців тому +1

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි ඉතාම වටිනා සාකච්චාවක් 🙏🏻👌🏻❤️

  • @shymaperera6886
    @shymaperera6886 Рік тому +3

    ඔබ දෙපලට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!!

  • @shyamaperera6229
    @shyamaperera6229 11 місяців тому +2

    බොහොම ස්තූතයි වැදගත් වීඩියෝ එකක් ..🥰🥰🙏👍

  • @pramuditharook1128
    @pramuditharook1128 Рік тому +18

    තව වැඩසටහන් ඔන please

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 4 місяці тому

    ඔබ තුමාට බොහොම පින් මේ දැනුවත් කිරීම

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 місяці тому

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @annemaldeniya6799
    @annemaldeniya6799 Рік тому +33

    ඇත්තටම ඉස්සර පුදුම වැඩ ගොඩක්දවසක් ඇතුළත කලා. දැන් හරිම අකාර්යක්ෂම යි. ඇගවල් රිදෙනවා පොඩිකරනවා වගේ දැනෙන්නෙ. වෙලාවකට හුස්ම ගන්න පවා අමාරුයි . පපුවේ mahansiya, නිදිමත ගතිය වැඩි. අතපය කැක්කුම් සම වියලීලා.ape ඇඟට මොකක්ද මේ වෙන්නේ kiyala අපටවත් තේ⁣රෙන්නෙ නෑ. Husband pawa oya deyamai කියන්නෙ. මං හැමවෙලාවෙම කිව්ව husband ට කොරොනා එන්නත ගැහුවට පස්සේ මේ ඔක්කොම අමාරු කියල.mata witharak නෙමෙයි ahana ahana හැමෝම කියන්නෙ ඕකමයි. මොකද කලින් අපි වැඩ කරපු හැටියට දැන් ඇගට දැනෙන වෙනස හොදටම අපට දැනෙනවා.

    • @padmajayasekara1737
      @padmajayasekara1737 Рік тому +2

      .

    • @samanrathnayake9783
      @samanrathnayake9783 7 місяців тому

      ඔය ටික මටත් එහෙම්මයි අප්පා..........

    • @anaananda9196
      @anaananda9196 7 місяців тому

      මටත් එහෙමයි

    • @NiluPriyani
      @NiluPriyani 3 місяці тому

      සෙරම ලෙඩ මටත් ඔහොම වෙනවා .😢🙏

    • @ashavithanage1306
      @ashavithanage1306 2 місяці тому +1

      මටත් එහෙමයි

  • @dilushichathutika9043
    @dilushichathutika9043 Рік тому +2

    ස්තුති වෛද්‍යතුමනි.ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් ආකාරය අපිට කියන්න.අපේ ප්‍රදේශ වලත් රෝග ලක්ශන තිබෙන අය ගොඩක් ඉන්නවා.ප්‍රතිකාර කරන්න පුලුවන්නම් ලොකු පිනක්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 місяців тому +8

    ඉතා මත් වටිනා වැඩක් සටහනක් ඩොක්ට මාගේ අම්මා මේ කොරොනා බෙහෙත් නිසා ගොඩක් දුක් විදලා මිය ගියා මටත් කොරොනා බෙහෙත් ගත්ත දවසේ ඉදලා ලේඩ වෛද්‍ය තුමා කියපු පරදි පපුවෙ කැක්කුම නිතරම එක පැත්තකටවත් හැරිලා නිදා ගන්න බැහැ කොරොනා තුන්වෙනි බෙහෙත් විද්ද දවසේ ඉදලා මට ලේඩ මට කිසිම වැඩක් කරන්න බෑ හරිම මහන්සියි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🇰🇼

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  8 місяців тому +1

      🙏🙏

    • @SriyaniGamarachchi
      @SriyaniGamarachchi 7 місяців тому +2

      මගේ මතකය අඩු හන්දිඅමාරැව පපුව හිරවෙනවා අත්වලඇගිලිනවන්ට බැහැඇගිලිදඩුවෙලා කන්ඇහෙනවා අඩුඋනා මෙිවා වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර ටිකටික තිබුනා සර් දැන්මම විදේස ගතවෙලා ඉන්නේ මට හරි අමාරැයි අත්දෙකෙන් වැඩක් කරන්න බැහැඇගිලි නවා ගන්නබැබැ සිනිත් ඇවිත් අනේ ඩොක්ට මට බෙටහතක් නියම කරලා දෙන්න මෙි ගෙදර අයට පෙන්නලා ගෙනත් දෙන්න කියන්අත්දෙකට මොනවහරි බෙහෙතක් දැනට මම ඇවාත් මාස 9යි එන්න දෙන්නෙත් නැහැ අවුරුදු 2ක ඉවර වෙනකන් ඇගිලි නවන්න බැරි උනත් වැඩ කරන්න ඔින මොන ලෙඩෙිටත් පැනඩෝල් විතරයි දෙන්නේඔබතුමාට පින් මට පිහිට වෙන්න

    • @harischandrahemakumara
      @harischandrahemakumara 7 місяців тому

      ​@@SriyaniGamarachchiබෙහෙත් ගත්තා ද

  • @KUGKLal
    @KUGKLal Рік тому +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් අපේ ප්‍ර්‍රනාමය

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 Рік тому +14

    ඔබතුමාට බොහොම පින්.මා හරිම අදරෙන් ගෞරව කරන කෙනෙක් ඔබතුමා .ඔබතුමාට නිදුක්නිරෝගි දිර්ඝායු සැප ලැබේවා ..🙏🏻🙏🏻🙏🏻☸️❤️

  • @nadinadi647
    @nadinadi647 Рік тому +1

    බුදු සරනඉ ඔබ තුමාට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @inokalakmali5317
    @inokalakmali5317 Рік тому +3

    ඇත්තටම ගොඩක් හොදයි, කියන්න වචන නෑ, ගොඩක් පිං

  • @RathnasiriSilva
    @RathnasiriSilva Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි හොදට කියල දුන්න .

  • @p.meewala1211
    @p.meewala1211 7 місяців тому +7

    ඩොක්ටර් පින්...
    සත්තකින් පුතේ ..ඔබ ජනතාවගේ දියණියයි❤️❤️❤️❤️❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +2

    🇱🇰👍🏾👍🏾👍🏾 අති විශිෂ්ට ඉතාම අගනා රට ජාතියටම වැදගත් ව්‍යාපෘතියක්. ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 👍🏾👍🏾👍🏾🇩🇪 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾

  • @niroshasarath8437
    @niroshasarath8437 Рік тому +5

    සහතිකවම ඇත්ත මම හරිම ආදරෙයි මේ වෛද්‍යතුමා තේරැවම් සරණයි 🙏💕💕💕

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Рік тому +1

    බොහෝම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 Рік тому +13

    චාමින් සර් වගේ සතියට එක වැඩසටහන් කරමු..

  • @indraniAlahakoon-dd3uh
    @indraniAlahakoon-dd3uh Рік тому

    තෙරුවන් සරණයි.වෛද්‍යතුමනි..ඔබතුමා සම්බන්ධ කර ගැනීමට.අවශ්ථාවක්. ලබා.දෙන්න.ඒ.විස්තර කරන.රෝග ආබාධ.තිබෙනවා..ප්‍රථිකාර ලබා ගැනීමට අත්‍යවශ්‍යයයි.

  • @imayarashmi8647
    @imayarashmi8647 Рік тому +4

    ඇත්ත මේ කියපු ලෙඩ ගොඩක් මටත් තියෙනවා. පපුවේ කැක්කුම මහන්සි ගතිය. හන්දි අමාරැ බෙල්ල පිට කොන්ද අත් කකුල් හරියට රිදෙනවා වැඩක් කරන්නත් අමාරැයි. සෙමත් ගැස්ටික් වැඩි වෙලා උගුරට ඇවිත් හුස්ම ගන්න අමාරැ වෙනවා මට ඔළුව කැක්කුමයි කරකැවෙනවා වගේ ඒ වෙලාවට 😢😢 මට අවුරැදු 31 බැදලා මාස 8යි වෙන්නේ. මමත් මාරම බයෙන් ජීවත් වෙන්නේ ඉක්මනින්ම මැරෙන්න වෙයිද කියලා. මේ ඔක්කොම ලෙඩ ආවේ මේ කොරෝනා බෙහෙත විද්දට පස්සෙ කියලා මටත් දැනුනා. මතකය අඩුවීමක් වගෙ සමහර වෙලාවට දැනිලා තියෙනවා. බෙහෙත් විද්දේ කොහෙවත් යන්නවත් බෑ කියපු නිසා. පොඩි ළමයි ටික හරි බේරැන එක ගැන සතුටුයි.මේ ලෙඩ අඩු කරගන්නවත් මොනා හරි බෙහෙතක් කියන්න ඩොක්ටර් 😐😐

  • @motherandson3230
    @motherandson3230 Рік тому +1

    පින්වත් දොස්තර මහත්තයට ගොඩක් පින්.මට කොන්ද පැත්තේ හිරි වැටීම. ඇස් පෙනීම. දුර්වල.කම. පෙසර් ඒක ඇවිත්. බෙහෙත් බොනවා. මට අවුරුදු 56