@@laughinghyena4115 me video eka daala adata maasa dekata vedi.. Weda karala salli gatt kastiya?? Ko? Aduma rupiyal 1000 maastama? Ko coments karanna ko Nettang malli oya hariyata salli gatta video ekak daana. PayPal nm epa ewa lankawe baned
Man hithanawa oya me comment eka balai kiyala oya Dana hama video ekakama oya e wade karala salli hoyala e welema bank ekata gaththanm hodai kiyala hithenawa ethakota video eka full complete 💯✅ Godd video brother 💯⭕❤️
⭕ අවශ්‍ය කරන සියලුම ලින්ක් 👇👇👇
🔰🟥 Fiverr part 03 ->ua-cam.com/video/pyq3VPI11Mc/v-deo.html
3වෙනි වීඩියෝ එකත් දැන්මා..උඩ ලින්ක් එකෙන් යන්න.👆
🔰❤️ Fiverr ගැන කරපු 4 වෙනි වීඩියෝ එක,order යවන හැටි,phone එකෙන් කරන හැටි කියලා දුන්නා =ua-cam.com/video/TC0Tb1a4n7Y/v-deo.html
🔰Fiverr ගැන කරපු පලවෙනි වීඩියෝ එක = ua-cam.com/video/y7Kmwbmi3QE/v-deo.html
⭕Fiverr website link = www.fiverr.com/login
🔰computer තියෙන අයට Hutpaw download link එක.=
⭕ HitPaw Photo Object Remover Now: bit.ly/3CpYccg
🔰Smart phone තියෙන අයට =
1)= Picsart app download link = play.google.com/store/apps/details?id=com.picsart.studio&hl=en_US
2)= Remini enhanser app download link = play.google.com/store/apps/details?id=com.bigwinepot.nwdn.international&hl=en_US
watsapp number eka denda malli
Photo ganne kohenda bn edit karanna
1
1:28
Please send me wapp#
ඔක්කොම කියලා දීලා තියෙනවා.මේ වගේ අනික් අයට හරියටම කියලා දීලා තියෙනවාට ඔබගේ වැඩ කටයුතු සාර්ථකම වේවා!
Thank you 💕💕🥰🥰😍😍💕
Good luck malli ගොඩක් අය ඉරිසියයි භාගෙට කියල නතර කරනව ඔයා ගොඩක් හොදයි good luck මල්ලි ❤️🙏
Thank you 💕💕🥰🥰😍😍💕
අනේ ගොඩාක් පින් මල්ලි ලෝබ නැතුව , පැහැදිලිව දන්න දේ කියල දෙනවට.. ඔයා නිසා තවත් කවුරු හරි ගොඩ යයී...වැඩි වැඩියෙන් හරියන්නොනී..😊😊😊
Thank you brother ❤️☺️
ගත්තද ඉන්කම් එකක්
Cash ekmanata ganna puluvan vedio akak dhnna malli
😅😅😅
Fiverr part 03 දැන්මා.මෙන්න ලින්ක් එක.👉ua-cam.com/video/pyq3VPI11Mc/v-deo.html
Renuka
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබගේ දැනුම අගය කරනවා.
ස්තූතියි❤
Heads up කොල්ලො, කවුරුත් කියලා දෙන්නේ නෑ මේ විදිහට. බාගෙට කියලා දෙනවා ඒත් ඔයා full detailed video එකක් දැම්මේ. ජය වේවා කොල්ලා.... ❤
මට කියලා දාන්න කෝ
මොකද්ද app eka
සිරා කතාව
@@nalani9247 oyata krnnda oni.ha ha
@@ruwinigonathilaka3680 meka ada deraneth giya
ලොබ නැතුව හරියටම කියලා දෙන එකම chanal eka
Man danna hamadema oyalata 100% mama hariyatama kiyala denava...❤️☺️☺️
@@heshantechnic thnxs brother
උඹේ වයසෙ වගෙ ඉන්න අනික් උන් එක්ක බලද්දි උබ සුපිරි මචං❤🎉 good luck
අන්න ඒක aththa
දෙන්නටම ස්තූතියි❤❤
අනාගත චනුක්ස් බ්‍රෝ ජයවේවා❤
😊❤️❤️❤️
පුතා මටත් රැකියා අවුල් මට මෙය හුරු වෙනකම් මැසේජ් මගින් හෝ උදවු කරන්න නොදන්නා දේ අහන්නම් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි පුතා..
1:21 1:26
Supiri malli.oyage kathana hakiyawa supiri.vena aya wage gotha gahanne nathuwa niyameta karanava.jayawewa
ජයවේවා ❤❤
මරු මල්ලි. සන්තෝසයි දකින්න අපෙ රටේ මේ වගේ පොඩි කොල්ලො ❤
Thank you so much ❤️❤️
@@heshantechnic මල්ලි කෝල් එකක් ගන්න ඕනා .කොහොමද සම්බන්ධ කර ගන්න පුළුවන් .
Hahaha kawadawath sambanda wenna. Behe mewwa Views ganna Daana videos methana Comments 1000 thiyanawa mewwayin weda karala hamba karapu kattiya ko??
E money sites videoswala views ganna vitarai video karanne.
meka wada karada?
@@laughinghyena4115 me video eka daala adata maasa dekata vedi.. Weda karala salli gatt kastiya?? Ko? Aduma rupiyal 1000 maastama? Ko coments karanna ko
Nettang malli oya hariyata salli gatta video ekak daana. PayPal nm epa ewa lankawe baned
මෙච්චර දේවල් දන්නේ කොහොමද 😮 සුපිරියක් තමා ඉතිම් ❤❤❤❤❤😊
Thank you❤❤
Investment නැතුව කරන්න පුළුවන් සුපිරියක් ගේනවකො සුද්ද අලුත් එකක් 🖤
මල්ලි ඔයා ගොඩක් අපට තේරෙන විදිහට කියලා දෙනවා. ගොඩක් ස්තූතියි. මම කිහිපදෙනෙකුගේ වීඩියෝ බැලුවා. නමුත් මේත අපට තේරුම් ගන්න හරිම පහසුයි.
Account eka hadana vedio link eka hadanna danawada
❤❤❤❤
Godak honda watina chanal ekak.....subapathanwa malli oyata😊
Video එකනම් සුපිරියක් ❤
Thank you 💕💕🥰🥰😍😍💕
Ane video eke විදියට හරියටම කරා...ඒත් payment method වල paypal option eka witaraine penne...ane mokakda karanna පුළුවන්...please give a reply😢
ඔන්න අයියේ පලවෙනි comment එක සුපිරි වීඩියෝ එකක්💕💖💗👍
Thank you malli.☺️❤️
Godak thank u malli..harima clear pahadili kirima .idiri anagathe sarthakama wenna kiyala hadawathinma suba pathanawa..❤💐
ayiye oyage video nam hari clear supiriyata kiyala denava👍👍
Thank you 💕💕🥰🥰😍😍💕
කවුද මේ පොඩ්ඩා කයලා බලන්න ආවෙ..නියමයි..හරිම පැහැදිලියි..සුබ පැතුම් !💐
thank you ❤️❤️
Fatta pahadilii brother jayawewa.❤
Anit site vage nemey meka real ekak mamat meka gana hariyatama danaganna hitiye kivva vagema photoshop course ekakatat giya...supiri jaya wewa ❤ ❤❤
ආඩම්බරයි. රටේ අනාගතය සුන්දරයි
Thank you brother ❤️☺️
ඔයාගේ දැනුම බෙදා ගන්න එකම ලොකු දෙයක්,මොකද අද කාලේ ඛ
ගොඩක් අය ගුරු මුෂ්ටි තියන් තමා කියල දෙන්නේ,ඒත් ඕ
ඔයා එහෙම නෑ,ඉදිරියටත් ඒ වගේම දියූණුවෙන් දියුනුවටම පත් වෙන්න කියල පතනවා....ඒ වගේම මට දැන ගන්න ඕන,visa card වලට money withdrow කරගනිද්දි ඕන බැංකුවක crd us කරන්න පුලුවන්ද...
ඔව් ❤️🔥ආදරෙයි ඒ වචනටිකට 🤩🤩🤩🤩❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Mmmm❤❤❤😊😊එතකොට fiverr එකේ අනෙක් catergarry වලත් money withdrow කරගන්න පුලුවන්ද...
බුදු සරණයි ගොඩක් වටිනා කතා බහක්
බුදුසරණයි❤❤
Bohama sthuthi malli budusaranai ubata godak pin jayasri gd luk.💯👌😍💖
අනිත් විඩියෝ එක ඉක්මනට ඕනේ😌❤️
Superb machan uba dan inna thana gena pattama sathutui❤❤❤❤❤
💕💕💕ස්තූතියි
මාර වටිනවා Video එක Good ලක් මල්ලි ඉස්සරහටත් වැඩේ කරන් යන්න 🥹❤️🔥
Thank you 💕💕🥰🥰😍😍💕
hodai kollo
you are a talented boy.
Thank you so much ☺️❤️❤️
තෙරුවන් සරණයි ! 🙏❤️ බොහොම ස්තූතියි මල්ලි ! ✨️❤️
තෙරුවන් සරණයි❤️❤️💕
Job එකක් ඒම එන්නැ හැමොටම 😂 එකත් කියන්න මල්ලි . අවුරුදු ගානක් account පල් වෙනව job නැතුව. Market එක අල්ලගත්ත උන්ට විතරය් jobs එන්නෙ. Ratings nathi sellers ලට job දීලා risk එකක් ගන්න කිසිම customer කෙනෙක් ආස නැ
Ov ov අනිවාර්යයෙන්ම..
Man new video eke oka explain karanava...oyage comment ekath good ❤️❤️
Podi unata wada සුපිරි dawsaka mallinoyath chanux brota wada එහා යනවා මයි🎉❤ congress 🎉
පිළිවෙලයි... ජයවේවා...❤💪
Thank you ☺️❤️
තෑන්ක්ස් මම්චෝ 🌝❤️
😍😍😍😍💕💕❤️❤️
ඔයා දක්ෂයෙක් සුපිරියට කරනවා❤
ස්තූතියි❤❤
Supiri brother budusaranai jaya..💯👌😍💖
අදයි වීඩියෝ එක දැක්කෙ.සුපිරි කොල්ලෙක් අනාගත chanux.සුබ පතනවා මල්ලි දිග ගමනකට
❤️❤️❤️❤️
Adai channel eka dakke.godak watinwa malli.good luck 👍
Godak pin brother Jaya wewa 🙏❤️
☺️❤️❤️
හේෂන් මල්ලි ෆයිවර් එකේ අලුත් අප්ඩේට් එක ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?❤❤
පුළුවන් 🥰🥰🥰💕😍😍
Good luck brother helpful video 😊
☺️❤️❤️
Malli godayanna gamak gahala diyan malli,,,,adareyi,,,,,godak,,,malli oyath godayana gaman apitath atha denna godayanna💕💕💕💕
😍😍💕💕
ලොකු ගමනක් යනො❤
Ai dekak na bro supiriyak❤❤❤
💕💕❤️❤️ thanks brother
පොඩි කමට නෙවෙයි වැඩ 👍👍 සුබපැතුම් මල්ලී 👍👍
Malli kohomada karanne mata oyage contract number eka ewanna
Number eka denna
Congratulations 200k Subscribers Brother🌟🇱🇰
Thank you brother ❤❤
සල්ලි හොයන්න විදියක් හිත හිත ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ මල්ලි ගොඩාක් ස්තුතියි ඔයාට ❤️💜️💖💚🧡💛💙
Oyt mek hri giyd
Oya meka karada kiyannko 😢
Salli hambunada ithin
@@ruwinigonathilaka3680 😂😂
ගොඩක් ස්තුති අයියේ❤️🥰
❤
😊
ගොඩක් ඉස්තුතී අයියේ ❤
step by step harima saralawa kiyala denawa.godaak pin malli
Thank you akke ❤️❤️
Man hithanawa oya me comment eka balai kiyala oya Dana hama video ekakama oya e wade karala salli hoyala e welema bank ekata gaththanm hodai kiyala hithenawa ethakota video eka full complete 💯✅
Godd video brother 💯⭕❤️
❤❤❤❤ ඔන්න ක්මෙන්ට් එක බැලුවා thanks you
Ela machn. Supiri kollek. WoW.😘😘😘😘❤️
Ellaaaaaaaaaa
ඔයා සුපිරි මල්ලි.. හොඳ පැහැදිලි කිරීමක්
ස්තූතියි ❤❤
Add payment method එකේ paypal එක විතරනෙ පෙන්නන්නෙ credit card එක add කරන්න option එකක් පෙන්නන්නෙ නෑනෙ😢
මොබයිල් එකෙන් e bay කරන හැටි වීඩියෝ එකක් ඕන 🙂❤️
මට ත් ඕන please
මටත් ඔනෙ
Theruwan saranai puthaa....
😊❤️❤️
supiri malli.. niyamai.. time nasth nokara adu welawen wedi watinakamak dila thiyenawa..👌👍❤
ස්තූතියි❤❤
ගොඩක් wadagath malli.wege tikak adukarala කියලත් dunnanam godakma watinawa
😉🤗❤️❤️❤️
හන්ගන්නෙ නැතුව දන්න ඔක්කොම කියන එකම channel එක❤
ආදරෙයි ඈ❤️❤️❤️😍💕
Weddek thama oya malli. Good luck🎉👍👍👍👍
😊❤️❤️❤️
අඩෝ කොල්ලෝ සුපිරියක් බන් ♥️💪
☺️❤️❤️
මේ වීඩියෝ එකෙන් මේ දේ කරලා සාර්ථකව මුදල් ඉපයීම් කර කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න please
මම මුදල් හෙව්වා💕💕🥰🥰🥰
Godak watinawa brother 🥺🫂❤️ hodata kiyala denawa bn ❤️ thanks brother
❤❤❤❤
Thank you Heshan අයියේ... 💯💝
Patta aiya thank you ❤️🔥
හොඳට තේරෙනව. සුපිරියි ක් තමයි❤❤❤
ආදරෙයි ඈ❤❤
නියමයි මල්ලි ජයවෙිවා
සුපිරි මල්ලී ❤
ලොකු උදව්ව්වක් අයියේ😊Thanks
❤️❤️❤️
❤️❤️❤️
මාරම කොල්ලෙක් මල්ලී❤
Thank malli. Oyakaran hamawadema sarthaka wena one ❤😊
හොඳ දෙයක් කියලා දුන්නේ. ස්තුතියි
❤❤❤
පට්ට අයියෙ මේවනෙ බිස්නස් එල කොල්ලෙක්
හම්බ උනාද ඔයාට
බුදු සරණයි පැටියෝ ❤
Intel(R) Atom(TM) CPU N2600 @1.60.GHz , 2.00GB Ram , 32 -Bit Operting System , x64 Based Processor ඒකට ගැලපෙන Editing Softwear ඒකක් කියන්න පුලුවන්ද?
අද තමයි මට බලන්න සෙට් උනේ..චැට් ගෲප් එකට ජොයින් වෙන්න විදියක් නැ..කට්ටිය වැඩී කියලා වැටෙනවා,සබ් කලා බෙල් කලා..ඔයාට ජය..
Thank you brother
❤❤❤සුපිරියටම කියලා දෙනවා
අඩෝ ආදරෙයි බන් අගයනව උබව! ❤
😊❤️❤️
Ada aluth video eka danwda 😋 I am eagerly waiting. 🙈
සදුදා හවස 6.00ට දන්නේ
නියමයි මල්ලී ❤❤❤🎉🎉🎉
😊❤️❤️
Adarei podi boss💓
❤❤ ඉතා වටිනා වැඩ සටහනක් ජයවේවා
Supiri puthe❤
මේ දන්න කෙනෙක් කියනවද trust wallet එකෙන් usdt 15 ක් විතර binace එකට send කරන්න Trx කීයක වගේ Network fee එකක් යනවද
Man video ekak karala thiyenne brother ...e video eka balala daganna.
Mn aluth Gmail ekakin thawa Fiverr account ekak haduwa...eketh payment method Wala PayPal option eka witarai penne.. please give a solution for that
ලොකු ගමනක් යන්න අයියෙ .බුදු සරනයි ඔයාට
❤️❤️❤️
පුතාට හරියන්නම ඕනි අහිංසක ජනතාවට මේ වීඩියෝව නරඹන්න ඉඩ සැලසීම ගැන ඉතා පැහැදිලියි බැරිද අපට ඔයා ගාවට ඇවිත් මේ විස්තරය ඉගෙන ගන්න ගන්න
This video is very useful,thanks bro ❤️
❤❤❤❤❤
ආදරෙයි බොසා💗💫
සුපිරි කොල්ලෙක්.හොඳට පැහැදිළි කළා
සුපිරියක් තමඊ් 💕💕💕
ඒක නම් මරු 💕
fiverr maru thami mu kiyanne boru
Heshan ayye dn oya photo retouching gig ekk dammoth orders eida , competition eka wadida?
මල්ලි ගොඩාක් ස්තුතියි ඔයාට ❤
ඔයාට සුභ පතනව මල්ලි. මල්ලි සයිට් එකෙන් පොටෝ එකක් අරගෙන සෙල් කරන විදිහ තව ටිකක් කියල දුන්නනම් හොදයි