How to Earning E - Money for Sinhala.How to Creat Fiverr gig.Fiverr gig creat in sinhala.Gigs 2023.

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 805

  • @heshantechnic
    @heshantechnic  Рік тому +121

    අවශ්‍ය කරන සියලුම ලින්ක් පහලින් ලබා ගන්න.👇
    🔰Fiverr ගැන කරපු පලවෙනි වීඩියෝ එක = ua-cam.com/video/Gp_K78NF1Ic/v-deo.html
    🔰 Fiverr ගැන කරපු දෙවෙනි වීඩියෝ එක = ua-cam.com/video/Gp_K78NF1Ic/v-deo.html
    🔰❤️ Fiverr ගැන කරපු 4 වෙනි වීඩියෝ එක,order යවන හැටි,phone එකෙන් කරන හැටි කියලා දුන්නා =ua-cam.com/video/TC0Tb1a4n7Y/v-deo.html
    👆fiverr එකට දාන්න photos හදාගන්න හැටි එහිදී කියලා දුන්න.☺️
    ⭕Fiverr website link = www.fiverr.com/login
    🔰computer තියෙන අයට Hutpaw download link එක.= ⭕ HitPaw Photo Object Remover Now: bit.ly/3CpYccg
    🔰Smart phone තියෙන අයට =
    1)= Picsart app download link = play.google.com/store/apps/de...
    2)= Remini enhanser app download link = play.google.com/store/apps/de...

    • @heshantechnic
      @heshantechnic  Рік тому +5

      🔰❤️ Fiverr ගැන කරපු 4 වෙනි වීඩියෝ එක,order යවන හැටි,phone එකෙන් කරන හැටි කියලා දුන්නා =ua-cam.com/video/TC0Tb1a4n7Y/v-deo.html

    • @rinusharanasinghe5361
      @rinusharanasinghe5361 Рік тому +2

      Tnx

    • @MEJEJEEEBBSSIWIWN
      @MEJEJEEEBBSSIWIWN Рік тому +1

      ​@@heshantechnic❤

    • @ravindutechAIworld8121
      @ravindutechAIworld8121 Рік тому +1

      thanks ayiye aththatama supiri

    • @MUMMYGAMING561
      @MUMMYGAMING561 Рік тому +1

      Picsal lab app eke link eka danna puluwnd

  • @Ashan261
    @Ashan261 Рік тому +11

    නියමයි aiye හොද පැහැදිලි කිරීමක් සුබ පැතුම් oyata💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @heshantechnic
    @heshantechnic  Рік тому +4

    🔰❤️ Fiverr ගැන කරපු 4 වෙනි වීඩියෝ එක,order යවන හැටි,phone එකෙන් කරන හැටි කියලා දුන්නා =ua-cam.com/video/TC0Tb1a4n7Y/v-deo.html

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je 9 місяців тому +32

    නියමයි brother. A/l ඉවර වෙලා නන්නත්තාර වෙලා හිටියේ❤

    • @Acoustic_News1
      @Acoustic_News1 6 місяців тому +3

      Dan masa 2k wenwa , kohomda growth eka kiiyak wge hambaakarada brother 🥹💪

    • @PasanJayathunga
      @PasanJayathunga 2 місяці тому

      Moko wune hry giyd

    • @nipunwijesooriya-kr8je
      @nipunwijesooriya-kr8je 2 місяці тому +1

      @@PasanJayathunga pissud bn මු දාන එකකින්වත් හම්බ කරන්න බැ. ඊට වඩා හොදයි කුබුරක් කොටපන්

    • @yourpahayavlogs
      @yourpahayavlogs 2 місяці тому

      @@nipunwijesooriya-kr8je plyn utto boru kiyann epa

    • @nipunwijesooriya-kr8je
      @nipunwijesooriya-kr8je 2 місяці тому +1

      @@yourpahayavlogs meke inna un boruwt aussanna epa utto. Tho hmb krpu reddkuth nene

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT Рік тому +32

    නියමයි මල්ලි හොද පැහැදිලි කිරීමක් සුබ පැතුම් ❤🎉

  • @මිස්ටබජාජ්

    මාත් මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි ඔයාගෙ මේ චැනල් එක හම්බ උනේ,විඩියෝ 3ම එක වටයක් බැලුවා,ආය මුල ඉදන් වටයක් බලන්න ඕන..
    ඔයා මේ කියන විදියට 4න් එකෙන් කරලා බලන එක තමයි මගෙ අදහස.

  • @yourpahayavlogs
    @yourpahayavlogs 2 місяці тому

    ඉතාම හොඳ පැහැදලි කිරීමක් මම මේක අනිවාර් යයෙන්ම කරනවා අනිත් විඩියෝ දෙකම මම බැලුවා මේ වීඩියෝ එක එනකම් බලාගෙන ඉඳියේ.......

  • @RashmiEdirisuriya-pm8ml
    @RashmiEdirisuriya-pm8ml 11 місяців тому +3

    කිසිම ලෝබ කමක් නැතුව අපිට මේ හැමදෙයක්ම කියල දෙනවට දලදා සමිදු පිහිටයි අයියෙ ඔයාට..🙏🙏 ඇත්තටම සහෝදරයෙක්වත් නොකරන දෙයක් ඔයා මේ කරන්නෙ...පින් සිද්ද වෙනව ඔයාට..🙏🙏

  • @nilminiudadumbara9672
    @nilminiudadumbara9672 Рік тому +7

    Thank you putha...godak watina daruwek oya. Budusaranai oyata

  • @SunilHewage-r9r
    @SunilHewage-r9r Рік тому +7

    මල්ලියෝ ඉතාම හොඳ පැහැදලි කිරීමක් මම මේක අනිවාර් යයෙන්ම කරනවා අනිත් විඩියෝ දෙකම මම බැලුවා මේ වීඩියෝ එක එනකම් බලාගෙන ඉඳියේ.......

  • @TechStip
    @TechStip Рік тому +32

    සියලුම දේ ඉතාමත්ම පැහැලිව ඉදිරිපත් කරනවා Very Good 🎉

  • @hashanpramod2800
    @hashanpramod2800 Рік тому +4

    thanks aiye me karana udaw walata ❣❣ ubanam supiri kollek

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому +3

    ස්තූතියි. වටිනා වීඩියෝවක්

  • @nishaldananjaya7578
    @nishaldananjaya7578 Рік тому +3

    Niyamai malli ,ada gig ekak damma
    Thank you very much

  • @gemingdila1626
    @gemingdila1626 Рік тому +6

    Thanks suddo video eka danakan iwasillak natuwa hitiye❤️❤️❤️❤️❤️

  • @AdeeshaKavinda-e7l
    @AdeeshaKavinda-e7l Рік тому +3

    නියමයි මචන් අපි බලාගෙන හිටියේ විඩිඔ එකක් දානකන් තෑන්ස් මචන්

  • @senuranethsara3052
    @senuranethsara3052 Рік тому +4

    Maath demma gig ekak oyaagen thmai igena gtte thnx brother 💗

  • @kamalthilanga8485
    @kamalthilanga8485 Рік тому +1

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියල දෙනවට

  • @මිස්ටබජාජ්

    විඩීයෝ එක නම් සුපිරි

  • @rusiru3846
    @rusiru3846 Рік тому +26

    ඔයා ගොඩක් පැහැදිලිව කිය්ල දෙනව brother.thank you ❤

    • @heshantechnic
      @heshantechnic  Рік тому +5

      Thank you brother ❤️☺️

    • @sajithlasantha8131
      @sajithlasantha8131 Рік тому +4

      @@heshantechnic contact කර ගන්න පුළුවන්ද මල්ලි

  • @miyurumax
    @miyurumax Рік тому +1

    thanks malayooo oyaata patta vedio eka

  • @dkcool6244
    @dkcool6244 10 місяців тому +1

    හදවතින්ම Thank you brother ❤️

  • @lashenthemiya9401
    @lashenthemiya9401 Рік тому +1

    thank you bro oyata thawath idiriyata mewa karanna shakthiya lebewa

  • @bodinisahansa_29
    @bodinisahansa_29 9 місяців тому

    මම අද ඉදන් fiverr එකේ වැඩ පටන් ගත්තා thanks ayiye ❤❤

  • @AnushkaDilshan-y5e
    @AnushkaDilshan-y5e Рік тому +4

    මල්ලි,මම විඩියෝ ඔක්කොම බලන කෙනෙක් ඔයගෙ , මේ වෙද්දි fiverr account 50% creat කරගෙන ඉන්නෙ.
    Credit card / debit card දෙකටම කෙලින්ම සල්ලි ගන්න පුලුවන් ද?
    Photo retouching කරගන්න customer කෙනෙක් එක්ක වැඩ කරන විදිය සල්ලි ගන්න විදිය පැහැදිලි විඩියෝ එකකින් කියලා දෙන්නකො..

    • @rajeewjanaka1003
      @rajeewjanaka1003 29 днів тому +1

      හොඳට.කියලා .දෙනව.කියනව.මිසක්.සල්ලි .හොයපු.එකෙක් .නැ

  • @NISHIMONEYNT
    @NISHIMONEYNT 4 дні тому

    Gammatama haduwa bn😌♥️👍

  • @sayamusiq
    @sayamusiq Рік тому +13

    finally i find it The best youtuber in SriLanka
    All the Best fok 100k subscribers...

    • @heshantechnic
      @heshantechnic  Рік тому +2

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️

  • @prasanna3231
    @prasanna3231 Рік тому +13

    හොදටම පැහැදිලිව කියල දෙන video එකක් . thanks Heshan ❤

  • @rangamahesh5564
    @rangamahesh5564 Рік тому +13

    අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දාන්න ඔයා ගන්න උත්සහයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @modmarket2009
    @modmarket2009 2 місяці тому +1

    Ela gammak bro🔥❤️

  • @Shavindumadurapperuma
    @Shavindumadurapperuma Місяць тому

    Superi bn adarey❤

  • @theuniquenessofnature5817
    @theuniquenessofnature5817 Рік тому +2

    niyama video ekak malliyo thanks

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому +1

    Thank you malli.godak dewal danagaththa.

  • @isharamahushan
    @isharamahushan Рік тому +1

    ammo aiye thank you werry mach .....godak watinawa

  • @amilakumara1642
    @amilakumara1642 9 місяців тому +1

    Oyata jaya malli.... thank you.❤

  • @Spacex1232.
    @Spacex1232. Рік тому +6

    Me බන්
    මන් 1xbet එකට සල්ලි වගයක් දැම්ම ඒ ටික ආවෙ නැනෙ
    එක ගන්න විදිහඛ් නැද්ද❤️
    අද video eka supiri a❤️

  • @hirusharashmika9883
    @hirusharashmika9883 Рік тому +2

    Gamk aiye supiriyata theruna 🎉❤💥

  • @RespectAttitudes894
    @RespectAttitudes894 Рік тому

    Godak vatinava aiye. hamadamath oya vage video danna❤

  • @donthisara4998
    @donthisara4998 Рік тому +1

    Niyamai Malli...

  • @htofficial545
    @htofficial545 Рік тому +15

    මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් හේෂාන් අය්යේ.❤️❤️

  • @chamodhansaka6024
    @chamodhansaka6024 11 місяців тому +1

    අයියෙ active gig වල පෙන්නන්නෙ නැනෙ ගිග් එක.ඇයි එ.drft එකෙනෙ පෙන්නන්නෙ
    ඇයි කියන්නකො ප්ලිස්🥺අනිත් ඔක්කොම හැදුව මන්😩💔අන්තිමට ඔක පෙන්නන්නෙ නැනෙ🤧

  • @Lokubroandpodibro
    @Lokubroandpodibro 6 місяців тому

    අයියා මම fiverr gig එකක් දාලා bank card එකත් add කරා ආපහු මට massege එකක් ආවා ආපහු bank card එක add කරන්න කියලා මම එක add කරාම කිව්වා 150$ වලට අඩු card අඩ්ඩ් කරන්න බැ කියලා එ මොකද අයියේ

  • @SLTRICKS.
    @SLTRICKS. 4 місяці тому +3

    Supiri video eka malli

    • @heshantechnic
      @heshantechnic  3 місяці тому

      ජයවේවා 😁✌❤️‍🔥

  • @Shenshanuka-m6x
    @Shenshanuka-m6x Рік тому +16

    ඔන්න මමත් දැම්මා අැඩ් එකක් ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ thank you අයියේ❤❤❤

    • @Shenshanuka-m6x
      @Shenshanuka-m6x Рік тому +1

      තව වීඩියෝ තියෙනවද fiverr සම්බන්දව

    • @tharindusachintha9742
      @tharindusachintha9742 Рік тому

      4n eken danna barida varified kiyl tiyenawane ekt nmber eka gahuwata varified wenne na ne ai a

    • @pasindusathsara206
      @pasindusathsara206 Рік тому

      @@tharindusachintha9742 wena num ekak deela balapan.

    • @heshantechnic
      @heshantechnic  Рік тому

      Thank you brother

    • @heshantechnic
      @heshantechnic  Рік тому +2

      Issarahata video godak fiverr gana enna thiyenava

  • @traval671
    @traval671 Рік тому +5

    ඔයා ගොඩක් පැහැදිලිව කිය්ල දෙනව

  • @DineshSujith-f4r
    @DineshSujith-f4r 8 місяців тому

    Thank you ayye . Oya pahadiliwa kiyala denawa 🥺

  • @LakiPiris
    @LakiPiris 10 місяців тому

    ඔය පිටිපස්සේ තීන බඩු හැමවෙලේම on එකේ තියන්න එපා ඕයි 😂❤ඔය pc එකට විතරක් අම්බානෙක current එකක් යනවා😂❤

  • @slbusofficial-yy9um
    @slbusofficial-yy9um Рік тому +4

    අඩෝ සුපිරියක් බන්❤❤

  • @Heshan11223
    @Heshan11223 Рік тому +7

    Order එකක් ආවම customert ඒක දෙන්නේ කොහොමද එයාගෙන් සල්ලි ගන්නේ කොහොමද ඒ සල්ලි අපි අතට ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕනේ

    • @NihariHerath
      @NihariHerath 3 місяці тому +2

      අන්න ඒක මටත් ප්‍රශ්නයක් අනේ

  • @chamodhansaka6024
    @chamodhansaka6024 11 місяців тому

    ෆොටො එකත් දාල අන්තිම ස්ටෙප් එකට යනකන් ගියා.නම්බරෙ ඉල්ලුව වෙරිෆයි කරගන්න ඔන කියලා.මන් නම්බරෙ දුන්නා,එකට එන කෝඩ් එකත් දුන්න,එක වැරදි කියනවා,රිසෙන්ඩ් දීල හතර පාරක් දුන්න වැරදියි කියනව කොඩ් එක ඒත් දැන් 24hour යනකන් යන්න බැලු.හෙට හරියයිද අයියෙ ඒක,ඇයී කොඩ් එක වැරදියි කියන්නෙ

  • @දකුණේkawadilovers077

    සුපිරියක් Brother ❤️🥺😍

  • @nethradilshan3557
    @nethradilshan3557 Рік тому +2

    Gamak kollo ❤❤ mn 1st 😊😊

  • @Tikiriya2052
    @Tikiriya2052 Рік тому +3

    Niyamai malli ❤❤❤ thawa vedio genna😊

  • @lahirusampath4063
    @lahirusampath4063 Рік тому +1

    Supiri yaluwa.thanks

  • @vimi_official
    @vimi_official Рік тому +3

    Supiriyak ❤ gammak kollo 😊 thax oyala wage kollo ne bn lankawe respect

  • @WasanthaRohana-cw1zt
    @WasanthaRohana-cw1zt Рік тому +1

    Very good heshan

  • @pencildrawart5174
    @pencildrawart5174 Місяць тому +1

    Gig eka demmahama , your seller profile was not approved. Kiyl notifi ekk enawane

  • @artofmusicjoni
    @artofmusicjoni Рік тому

    පොච්චෝ ‍උබනම් මාර දක්ෂයෙක්... පුලුවන්නම ටයිපින් කොපි පේස්ට් කරන හැටි විඩියෝ එකක් කරපන් කොල්ලෝ...ජයවේවා.

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 8 місяців тому

    Thank youu malliii ❤🎉 keep it up

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 4 місяці тому +1

    Thank you for the help
    Good job, good luck 🎉

    • @heshantechnic
      @heshantechnic  2 місяці тому

      Thank you too😁❤️‍🔥😁❤️‍🔥

  • @Besta-official
    @Besta-official Рік тому +11

    සතූතියි හේෂාන් ☺

  • @ImalshaMadushanka-lk6eu
    @ImalshaMadushanka-lk6eu Рік тому

    ඔඩර් එකක් අවාම කොහොමද එක දෙන්නේ අර මැසෙජ් කරපු තැනින්මද යවන්නේ නිකන් පොටො එකක් දානව වගෙද ඉමො වට්සැප් වගේ.එහෙම දැම්මට පස්සේ සල්ලි වැටෙන්නේ ෆයිබර් එකටද ඇඩ් වෙන්නේ නැත්ත කෙලින්ම ඇඩ් කරපු කාඩ් එකට වැටෙනවද 😐

  • @umeshikasewwandhi-d2r
    @umeshikasewwandhi-d2r 11 місяців тому

    Fiverr එකෙ kredit card numbar එක verify කරන විදිය වීඩියො එකක් ඕනෙ

  • @heshanherath6014
    @heshanherath6014 Рік тому

    වීඩියෝ එක මරු❤️

  • @kanishkasuranga1884
    @kanishkasuranga1884 Рік тому

    මේ කව්රු හරි කියනවද basic , stranded , premiyam කියන්නෙ මොනාද කියන්නකො

  • @achipencilart6534
    @achipencilart6534 Рік тому

    Thanks malli.... godak godak... kalayak balan hitiya..

  • @prasannakumara241
    @prasannakumara241 Рік тому +3

    Great job

  • @hashinrashmika9462
    @hashinrashmika9462 Рік тому +2

    සුපිරි ❤

  • @sltube8614
    @sltube8614 10 місяців тому

    මේ විදියට ගිග් එකක් හදලා ඔඩර් එකක් ආවොත් වහාම අටපට්ටම්ට දැනුම් දෙන්න හොඳ ද

  • @Oshathara
    @Oshathara 3 місяці тому +2

    super brother😊

    • @heshantechnic
      @heshantechnic  3 місяці тому

      Thank you 🙂✌😁❤️‍🔥

  • @ridmaanne8866
    @ridmaanne8866 11 місяців тому

    මල්ලී ලෝගෝ ඩිසයින් වලට ගිග් එකක් දාන විදිය වීඩියෝ එකක් දෙන්නකෝ

  • @Mithuwabeatz
    @Mithuwabeatz Рік тому +2

    much love brooo😍😍😍😍

  • @Sapuninakandala
    @Sapuninakandala Рік тому

    Thankz malli..hoda dakshayek!!

  • @SL_DULAA
    @SL_DULAA Рік тому +4

    මේකට English දැනුමක් ඕනෙ නේද customers ලත් එක්ක කතා කරන්න 🥺දන්න කෙනෙක් කියන්නකො 🥺

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 Рік тому +6

      ඒ ගැන බයවෙන්න එපා. ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා වැඩේ කර ගන්න පුළුවන්.

    • @heshantechnic
      @heshantechnic  Рік тому +8

      Google translate thiyenava ne..eken vade karanna එතකොට avulak nahane..❤️☺️👍👍

  • @mathishaimansara0214
    @mathishaimansara0214 10 місяців тому +1

    Heshan gemmak bn mama ada fiverr akata Gig akak demma.oya kiyala dena awa hodata therenawa bn

  • @shehanimalshika4313
    @shehanimalshika4313 3 місяці тому +1

    Thank you very much ❤

    • @heshantechnic
      @heshantechnic  3 місяці тому +1

      ❤️‍🔥❤️‍🔥😁😁😁❤️‍🔥

  • @supunudayanganahiii5821
    @supunudayanganahiii5821 6 місяців тому

    අනෙ ප්ල්ස් උදව් කරන්නකෝ මගේ ඒක හදාගන්න බෑ .... delivery day daddi ඔහොම දාන්න බෑ මොනවා දැම්මහ් error ඒකක් වැටෙනවා ප්ල්ස් උදව් කරන්නකො.

  • @anjana-rx1nz
    @anjana-rx1nz 7 місяців тому

    bank card eka add karanne api withdraw eka gannakota neda? naththam ita kalinda?

  • @harsharoshan83
    @harsharoshan83 Рік тому +1

    දෙයියෙක් නෙමේ දේවාලාක්.❤😮

  • @dewdunibagya2686
    @dewdunibagya2686 5 місяців тому

    අයියේ මේකට රිප්ලයි එකක් ඔනි fiverr එකෙ pricing එකෙ delivery time එකෙ තියෙන මුකුත් දන්න බැනේ *!* ඔහොම වැටෙන්නෙ ඇයි

  • @lifeandhealth4170
    @lifeandhealth4170 Рік тому +6

    Facebook page එකක් monitize කරා ඒකෙ ඇඩ්ස් play වෙන්නෙ නැ pre enaroll වැටිලා මන් ලංකාව දාලා aply කරෙ ඒක හදාගන්න උදව් කරන්න පුළුවන්ද

  • @akilaakila6857
    @akilaakila6857 Рік тому +1

    අයියේ ....අපේ impression එහෙම අඩු ගිග් එකක් ඩිලීට් කරලා ඒකේ තිබ්බ වීඩියෝ එක ආයෙම යූස් කරලා අලුත් ගිග් එක්ක් හදලා seo කරාට අවුලක් නැද්ද?

  • @apehuman.4973
    @apehuman.4973 Рік тому

    thank you brother . oya fiverr gana okkoma hodata kiyala denaw . fiverr eke api gig ekak damma kiyala hithamuko . apita oder ekak enna kochhara withara kal yaida ? 🤔🤔🤔

  • @harshiShyanadi
    @harshiShyanadi Рік тому +1

    Thank u soooo much dear. u are great

  • @dinukanethsara83
    @dinukanethsara83 Рік тому

    කෙනෙක් අපෙන් ෆොටො එකක් එඩිට් කරලා ඉල්ලුවම එයාලගෙන් එඩිට් කරන්න ඔන ෆොටො එක ඉල්ලගන්නෙ කොහොමද

  • @podistreams2863
    @podistreams2863 6 місяців тому

    මෙකෙ මට become selar operation එකෙන් පස්සෙ වෙන එකක් එන්නෙ බැරිද උදව්වක් දෙන්න

  • @Tharuu222
    @Tharuu222 9 місяців тому

    Acount එක කම්පියුටර් එකෙන් හදලා අපිට ෆෝන් එකෙන් සයිට් එකට ලොග් වෙන්න පුළුවන් නේද

  • @vasuofficailachannel
    @vasuofficailachannel Рік тому

    Thank you. Dn gig eka daala iwara une. Godak thank you 🙏

  • @saansubasingha805
    @saansubasingha805 Рік тому +1

    tanq...niyamai

  • @techkollalahiru
    @techkollalahiru Рік тому +153

    මේක දානකම් කට ඇරෙගෙන බලාගෙන හිටියෙ මන් විතරද 😊😊

  • @sampathsakwithi-e7g
    @sampathsakwithi-e7g Рік тому

    supiriyata kiya dunna kollo

  • @YogawithAnu123
    @YogawithAnu123 Рік тому +1

    මගෙ fiverr seller account ekak eye heduwa. Gig ekkuth demma.gig eka udatama rank welath thibuna.ඒත් දැන් email එකක් ඇවිත් තියනවා we cannnot approved your seller account කියල.අනේ එහෙම වෙන්නෙ ඇයි කියල කියන්නකො.ඒකට solution එකක් කියන්නකො..please reply.😢

    • @nadeeshansameera
      @nadeeshansameera 11 місяців тому

      Title, description copy paste kram copyright claim wadinw..e nisa wenn athi smhrwit..

  • @samankumara-hl6yj
    @samankumara-hl6yj Рік тому

    Niyamai malli

  • @nilanthadts6149
    @nilanthadts6149 11 місяців тому

    very good explantion son. thanks a lot

  • @HeshanNethmika-x5e
    @HeshanNethmika-x5e 10 місяців тому +2

    අපිට ඒවිදිහට වැඩක් ආවහම ඒ photo එක edit කරලා ඒ අදාල පුද්ගලයට යවන වීඩියෝ එකක් ගේන්න කෝ ❤️

  • @SB-sx4vf
    @SB-sx4vf 7 місяців тому

    Mage fiverr එකෙ අලුතෙන් gig එකක් දාන්න දෙන්නේ නැහැ. Creatinew oder click karata වෙනදා වගේ upload karanna bee

    • @supunudayanganahiii5821
      @supunudayanganahiii5821 6 місяців тому

      අනෙ ප්ල්ස් උදව් කරන්නකෝ මගේ ඒක හදාගන්න බෑ .... delivery day daddi ඔහොම දාන්න බෑ මොනවා දැම්මහ් error ඒකක් වැටෙනවා ප්ල්ස් උදව් කරන්නකො

  • @EnglishWithThara
    @EnglishWithThara 10 місяців тому

    Wonderful kollo❤

  • @SachiraBandara-fy7df
    @SachiraBandara-fy7df 9 місяців тому

    අනේ මල්ලි මගෙ 4න් නම්බර් එක වෙරිෆි වෙන්නේ නැ නේ ඇයි ඒ මැසෙජ් එකත් එනවා එත් සබ්මිට් වෙන්නේ නැ 😢

  • @menurasandun7303
    @menurasandun7303 Рік тому +1

    Oya kiyala dunnu widihatama damma eth thama kisima oder ekk awe nahane brother 🥺

  • @saumyamadhubashinisenadhee143

    Maru komlo thank you