ඕනිම අවුරුද්දක O/L, A/L ප්‍රතිපල ඉක්මනින්ම බලාගමු | How to check the O/L, A/L results of any year.

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 149

  • @Path2UniversityLK
    @Path2UniversityLK  5 місяців тому +6

    විභාග අංකය දැන ගන්න ඕනි ද?විභාග අංකය අමතක අයට මේ ක්‍රමය බලන්න( විභාග අංකය නැතුව result sheet එකක් නොමිලේ)
    ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.html
    Dear all,
    Please consider you can always come up with the questions you have in a proper manner. As this is an educational channel we highly appreciate your respectful behavior in the comment section. Your high level of attentiveness in every word you comment here is commendable. Inappropriate commentators will be restricted.
    Thank you,
    (Path 2 University)

  • @hjssrilanka
    @hjssrilanka Місяць тому

    2008 ගන්න බැරිද

  • @shevonabishek7759
    @shevonabishek7759 5 місяців тому +1

    Me System ekan පරන O/L / A/L Exam Results බලන්න Payment එකක් කරන්නත් ඕනෙද.....🙄😏😒😥😥

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      Free method එකක් කියල දෙන්නම් ඉදිරි දවස් දෙක ඇතුළත

  • @travelboy336
    @travelboy336 4 місяці тому

    ධර්මාචාර්ය විභාගය යේ ප්‍රථිපල බලන්නෙ කොහොමද

  • @CHATHU-sm6nx
    @CHATHU-sm6nx 8 місяців тому +3

    Thanks marama watina video ekak ❤

  • @ParadisevisitTour
    @ParadisevisitTour 9 місяців тому +1

    Good Luck❤
    Received

  • @FLifeMasterySL
    @FLifeMasterySL 5 місяців тому

    එහෙම අරගෙන විදුහල්පතිට කියලා සත්‍ය පිටපතක් කියලා අත්සන් කලොත් එකත් අපිට කැම්පස් ඉල්ලුම්පත්‍රයට යවන්න පුලුවන්ද?

  • @Gaiyayoyo
    @Gaiyayoyo Місяць тому

    2000 balana widiyak nadda

  • @IsharaSampath-yq6bj
    @IsharaSampath-yq6bj 5 місяців тому +2

    Ane akke මම ලිව්වෙ ඉස්කෝලේන් නෙවෙ දැන් මට මතක නැ විබහග අන්කය කොහොමද කරන්නෙ අක්කෙ

    • @IsharaSampath-yq6bj
      @IsharaSampath-yq6bj 5 місяців тому

      මටත් ඔයා ගත්ත ද

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @NadunHasantha-hk4ps
    @NadunHasantha-hk4ps 7 місяців тому +1

    Index number ek mathaka nathnm monada karanna one

    • @Path2UniversityLK
      @Path2UniversityLK  7 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.
      නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @RumeshaPiyumanthi
    @RumeshaPiyumanthi 18 днів тому +1

    Pay karala pdf pennuwe Eka weradi help krnna

    • @Path2UniversityLK
      @Path2UniversityLK  17 днів тому

      පෙන්නපු result sheet එක වැරදියි?

  • @ranjanprasad1435
    @ranjanprasad1435 6 місяців тому

    ඔනෙම අවුරුද්දක කියලා වීඩියෝ එකේ දැම්මට 2001 න් පස්සෙ එව්ව නේද පුළුවන්

    • @Path2UniversityLK
      @Path2UniversityLK  6 місяців тому

      නැහැ. "2001 වර්ෂයේ සිට ඕනිම අවුරුද්දක" කියල thumbnail එකේ දාල තියෙන්නෙ. Hope you find this useful ✌️

  • @RashmiRaveena-fy2fv
    @RashmiRaveena-fy2fv 5 місяців тому

    විබාග අන්කය නැතුව රිසාට් ශීට් එක ගන්න විදියක් ගන්න විදියක නැද්ද. දන්න කෙනෙක් කියන්නකෝ

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      ඉදිරි දවස් දෙක ඇතුළත කියල දෙන්නම්

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      මේක බලන්න 👉ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.html

  • @Vinu_26
    @Vinu_26 2 місяці тому +1

    Mn 2020 o/l livve mn recorrection dawa habai recorrection dpu result eka bluwe na ek dngnn puluwnd

  • @HelloPabasara
    @HelloPabasara 5 місяців тому +1

    මට ඕනේ 2018යි 2022යි සා/පෙ ප්‍රතිපල බලන්න...ඒත් මට Index නම්බර් එක මතක නෑ...මට ප්‍රතිපල බලන්න බැරිද..පොඩ්ඩක් කියන්නකො...කැම්පස් දාන්න ඒ ටික ඕනේ... Plzzz කියන්නකො

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      මේ video එකේ තියෙනවා. බලන්න ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.html

    • @HelloPabasara
      @HelloPabasara 5 місяців тому

      @@Path2UniversityLK මම ප්‍රයිවට් ලියුවේ...ඒක ඉස්කොලෙන් ගන්න බැනේ

    • @IsharaSampath-yq6bj
      @IsharaSampath-yq6bj 5 місяців тому

      ඔව් මටත් එක වෙලා තියෙන්නෙ අනෙ උදව් කරන්නකෝ 🙏🙏​@@HelloPabasara

    • @HelloPabasara
      @HelloPabasara 5 місяців тому

      @@IsharaSampath-yq6bj mtth thm gann une ne....14 campus dnnath one

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      ​@@HelloPabasaraවිභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න තමයි වෙන්නේ.

  • @SinhalaguideOL
    @SinhalaguideOL Місяць тому +1

    Free බලාගන්න විදිහක් නැද්ද 🥹🥺

    • @Path2UniversityLK
      @Path2UniversityLK  Місяць тому

      අවසානයට නිකුත් වුණ ප්‍රතිඵල බලන්න නම් ua-cam.com/video/ozWD8_qwWLQ/v-deo.htmlsi=9n97i7NWXDrbMlS_
      කලින් අවුරුද්දක ප්‍රතිඵල බලන්න නම් ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.htmlsi=0H-jIuPiTyNALe5m

    • @SinhalaguideOL
      @SinhalaguideOL Місяць тому

      අනේ පොඩ්ඩක් කියන්නකෝ දෙවනි පාර එක විශයක් ලිව්වම ඊට කලින් වතාවෙ තිබුන result එක නැති වෙනවද කියලා 🥺

  • @samiraprasanna4594
    @samiraprasanna4594 6 місяців тому +2

    Result sheet eka ගෙන්න ගන්නේ නැතිව result එක බලාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද ?

    • @Path2UniversityLK
      @Path2UniversityLK  6 місяців тому +2

      Latest released results හැරුණාම පෙර වර්ෂවල results බලන්න නම් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන තමයි තියෙන්නේ. නමුත් interviews හෝ එවැනි වෙනයම් කටයුත්තකට ඉදිරිපත් කරන්න නම් මේ certificate එක තමයි ඉදිරිපත් කරන්නේ.

    • @samiraprasanna4594
      @samiraprasanna4594 6 місяців тому +2

      @@Path2UniversityLK thanx

  • @ishankanimesha6856
    @ishankanimesha6856 5 місяців тому

    දැන් මාසයක් විතර පේමන්ට් එකත් ගෙවලා ඒත් තාම ආවෙ නෑනි

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      මේක online order කරලා ගෙන්වන(golden yellow colour) result sheet එක ගැන නෙමෙයි කියන්නේ. 05:12 න් පස්සෙ හොඳට බලන්න . පැහැදිලිවම මම සඳහන් කරනවා " download the printable version " කියන button එක click කරලා result sheet එක එවෙලේම download කරගන්න පුළුවන් කියලා.

  • @RumeshaPiyumanthi
    @RumeshaPiyumanthi 18 днів тому

    Mm pay Kara eth mage certificate Eka awe Nene

  • @RomiyoRush
    @RomiyoRush 3 місяці тому

    Admission eke thiyen sign eka practical admission eke podi wenask unoth result ekata awlk wenawd

  • @dumindatharaka7829
    @dumindatharaka7829 Місяць тому

    Result balanna kiyala video patan ganne .a u ata balanna ba gdrata genn ganna ona

    • @Path2UniversityLK
      @Path2UniversityLK  27 днів тому

      සිංහල තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. මේ video එකේ ගෙදරට ගෙන්න ගන්න result sheet එකක් ගැන නෙමෙයිනෙ කියන්නෙ

  • @donteefnissanka9130
    @donteefnissanka9130 6 місяців тому +1

    1999 patih pala laba gannae කොහොමද

  • @binarasudharaka4240
    @binarasudharaka4240 4 місяці тому +1

    Srilanka kiyl nane

    • @Path2UniversityLK
      @Path2UniversityLK  3 місяці тому

      Countries list එක නැහැ කියලද ? නැත්නම් Sri Lanka විතරක් නැහැ කියලද ඔබ අහන්නේ ?

    • @binarasudharaka4240
      @binarasudharaka4240 3 місяці тому

      @@Path2UniversityLK foreign ministry cetificate eka online dapuhama gadarata enawada naththan api gihin ganna oned mage mail ekata pdf ekak nam awith

  • @IsharaWeerasinha-pf9wc
    @IsharaWeerasinha-pf9wc 4 місяці тому

    Ane mage pdf eka dawnlod wun na ne haby reference number eka gahuwama balanna puluwn resalt eka
    Eke copyak campus application ekata yawuta kamn nadda 🥺

  • @sachinthilakarathne6012
    @sachinthilakarathne6012 8 місяців тому +1

    Ane akka mage invalid index number kiyala pennavanee 😭 mokd krnne ekata reply ekk evanna ikmaninma 🙏

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому

      Index number එක double check කරන්න හරියටම හරි ද කියලා. හරි නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @samiraprasanna4594
    @samiraprasanna4594 6 місяців тому +2

    Dear gadarata danna ganna nathiwa post office ekan apita ganna barida... mn gadara namai inna town eka athanama post office ekk thiyanawa akan ganna puluwan kramayak nadda?🙏🤔

  • @mohamedimnas1019
    @mohamedimnas1019 Рік тому

    Thank you dear❤

  • @sadusadun9717
    @sadusadun9717 4 місяці тому +1

    Ane mm mehem kra successfull kiyl watila sallith kapuna eth eelaga option ekk denne nane ai ehem wenne?

    • @Path2UniversityLK
      @Path2UniversityLK  4 місяці тому

      Proceed කරලා results incorrect ද correct ද කියලා verify කරන්න ආවද? ඊටපස්සෙ ද ගැටලුව ?

  • @LieLawLa
    @LieLawLa 4 місяці тому +1

    Mt het job ekkt ynn one result ek gnne komd 2021 o/l wyge

    • @Path2UniversityLK
      @Path2UniversityLK  4 місяці тому

      ඇයි මේ video එකේ තියෙන ක්‍රමයෙන් පුළුවන් නේ?

  • @WD.nr003
    @WD.nr003 4 місяці тому

    Meke principal sign karama campus ayadum karanna yawanna puluwanda

  • @justyhungle469
    @justyhungle469 Рік тому +2

    nicely explaining

  • @bozayt3190
    @bozayt3190 9 місяців тому +2

    thanks akkiyooo❤️❤️❤️❤️😘

  • @kingraaj9704
    @kingraaj9704 8 місяців тому +1

    Index number nathinm ID eka dila vibahaga depalimenthuven araganna puluvanda😢

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому +1

      විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න

    • @Raveena-Lakshani
      @Raveena-Lakshani 4 місяці тому

      Puluwn

  • @DV65-r3x
    @DV65-r3x 8 місяців тому +1

    thankyou usefull video 🥰😍

  • @buddhinihettiarachchi7723
    @buddhinihettiarachchi7723 5 місяців тому

    A/l district rank balanna method ekk thyeda? 2015 A/L

  • @miyurusankalpa9322
    @miyurusankalpa9322 4 місяці тому +1

    Supiri

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 9 місяців тому

    Online genwana result sheet eke school eka nathi wunama job ekakata interview giyama gataluwak weida?

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому +2

      ⭕රජයෙන් නිකුත් කරන වලංගු සහතික පත්‍රයක් "ලංකාව තුළ සිදුකරන" interview එකකදී වලංගුයි.
      ⭕නමුත් පාසැල තහවුරු කරන්න අවශ්‍ය නම්,
      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන (සුදුපාට paper එක) ඉදිරිපත් කරන්න පුළුවන්.

  • @rashanfernando7251
    @rashanfernando7251 9 місяців тому +1

    Thanks you ❤

  • @Lazy570
    @Lazy570 7 місяців тому

    A/l private dapu ayata result sheet eka gedarata enawada?

    • @Lazy570
      @Lazy570 7 місяців тому

      Mn ahanne mehema apply karan nathuwa dena results sheet eka

    • @samiraprasanna4594
      @samiraprasanna4594 6 місяців тому

      Na nada

  • @Rasithivikum
    @Rasithivikum 8 місяців тому

    Akki gevim karanne nathuva resalt eka vitharak balanna bada

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому

      පරණ results බලන්න payment එකක් කරන්න වෙනවා.
      එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන තමයි. නමුත් ප්‍රතිඵල තහවුරු කරන සහතිකයක් විදිහට පිළිගන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් අපි මුදල් ගෙවල ගන්න සහතිකය.

    • @OmeshaReshani
      @OmeshaReshani 5 місяців тому +1

      ​@@Path2UniversityLK අක්කෙ ඔන්ලය්න් ඇප්ලිකේශන් දාන්න තියෙන්නෙ මට. pdf එක අරන් දැම්මොත් පිලිගන්න එකක් නැද්ද. සහතික මොනා හරු දාගන්න වෙයිද එතකොට ඉස්කොලෙම් අපිට

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      @@OmeshaReshani online application දාන්න තියෙන්නෙ මොකක් සඳහා ද? සමහර අවස්ථාවලදී මේක ප්‍රමාණවත්. සමහර වෙලාවට official statement of results කියන golden yellow colour සහතිකය බලාපොරොත්තු වෙනවා. නමුත් විශේෂයෙන් කිව්වේ නැත්නම් වෙන මොනවත් proofs අවශ්‍ය නැහැ. මේක විතරක් ප්‍රමාණවත්. මේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන පිළිගත් සහතික.

    • @OmeshaReshani
      @OmeshaReshani 5 місяців тому +1

      @@Path2UniversityLK ස්ලිතම් එකට ඇප්ලයි කරන්න

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      @@OmeshaReshani එහෙනම් වඩාත් සුදුසුයි official statement of results කියන golden yellow colour certificate එක ගන්න එක. අරගෙන හොඳ clear scanned pdf එකක් online application එකට upload කරන්න.

  • @PurpleOueen-s1i
    @PurpleOueen-s1i 11 місяців тому +1

    Ane akke mta gnna bri una ne pluwan nm mt aran denko plz..job ahekatawath ynna ba result sheet eka nthuwa🥺🙏

    • @Path2UniversityLK
      @Path2UniversityLK  11 місяців тому

      ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ.ගන්න බැරි වුණා කියන්නේ මොකක්ද? මේ ක්‍රමයෙන් ඕනිම වෙලාවක 2001න් පසු ඕනිම අවුරුද්දක results sheet එකක් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

  • @romioone
    @romioone 4 місяці тому

    Me widiyata gann results sheet ek verified ekk d

    • @Path2UniversityLK
      @Path2UniversityLK  3 місяці тому +1

      මේක විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ප්‍රතිපල සටහනක්. නමුත් විභාග සහතිකයක් ඉදිරිපත් කරන්න කියන සමහර අවස්ථාවලදී අර golden yellow certificate එක බලාපොරොත්තු වෙනවා. එහෙම කටයුත්තකට ඉදිරිපත් කරන්න නම් වඩාත් හොඳයි ඒ golden yellow certificate එක ම ගන්න එක.
      කලින් අවුරුද්දක results අමතක නම් බලන ක්‍රමයක් විදිහටයි මේ video එක ඉදිරිපත් කළේ(එකට වඩා මෙය මිලෙන් අඩුයි). නමුත් මේකටත් යම් මුදලක් ගෙවිය යුතු නිසා ඔබට අවශ්‍ය ප්‍රතිපල දැනගැනීම විතරක් නම් මේ ක්‍රමය බලන්න.(සමහර විට මේ සහතිකය ඔබ ළග ඇති)ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.htmlsi=G2PAAC-E2BhZoArN

  • @PS-fn1bc
    @PS-fn1bc 9 місяців тому

    Index number eka amathakai nm kohomada ganne

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому +1

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 9 місяців тому

    Online gedarata genwa ganna result sheet eke school eka dalada thiyenne?

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      නැහැ. නම, විභාග අංකය සහ විභාග වර්ෂය විතරයි.

  • @xrp3863
    @xrp3863 9 місяців тому

    Salli dennage onida😢😢😢😢

  • @shashinidilrukshi4000
    @shashinidilrukshi4000 10 місяців тому

    Pdf eka e welawema ganna puluwan da

    • @Path2UniversityLK
      @Path2UniversityLK  10 місяців тому +1

      ඔව්.Download Printable Version button එක click කළාම එවෙලේම ගන්න පුළුවන් කියල video එකෙත් සඳහන් වෙනවා.

    • @shashinidilrukshi4000
      @shashinidilrukshi4000 9 місяців тому

      @@Path2UniversityLK mn den masekata kalin exam sheet eka ganna oya vidiyata demma sallith kepuna eth thama awe nane godak kal yanawada

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      @@shashinidilrukshi4000 Video එකෙත් පැහැදිලිවම සඳහන් වෙනවනේ කියන button එක click කළාම එවෙලේම download කරගන්න පුළුවන් කියලා.(05:17) ඒ ගැන කියලා කලිනුත් ඔබට comment එකක් දාල තියෙනවා.

  • @MannapperuSujith
    @MannapperuSujith 11 місяців тому

    2001 ta kalin result ganne kohomada

    • @Path2UniversityLK
      @Path2UniversityLK  11 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @slboy3473
    @slboy3473 Рік тому +3

    Index number ek mathaka nttnm kohomd krggne

    • @Path2UniversityLK
      @Path2UniversityLK  Рік тому +1

      Index number එක ඔබේ පාසලෙන් ලබාගන්න උත්සහ කරන්න.පරණ දත්ත තිබේවි බොහෝ දුරට.

  • @ashabandara6525
    @ashabandara6525 9 місяців тому

    Rank eka enawada eke

    • @ashabandara6525
      @ashabandara6525 9 місяців тому

      Gedarata ena eke

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      නැහැ. O/L rank එක දෙන්නේ නැහැ. (ඒ වගේම මේකේ කියන්නේ ගෙදරට එවන certificate එක ගැන නෙමෙයි.ඒකෙත් rank එක සඳහන් වෙන්නෙ නැහැ)

    • @ashabandara6525
      @ashabandara6525 9 місяців тому

      Al wala ara onlin baladdi pennanna widiye result ekkda enne eke rank eka thibbata scl eken ganna cetificate eke rank eka nane ekai

    • @ashabandara6525
      @ashabandara6525 9 місяців тому

      Mata balaganna oni al rank eka

  • @InduminiKarunarathna
    @InduminiKarunarathna 8 місяців тому +1

    Private karana ayata results sheet gedarata ewanawada nathnam online oder karala genwa ganna onida ane dnn kenek kiyannako

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому +1

      මේ video එකේ කියන pdf එක එවෙලේම download කරගන්න පුළුවන්. 05:08 ඉඳන් ඒක විස්තර කරනවා.

    • @NehanBimsara
      @NehanBimsara 6 місяців тому +1

      ​@@Path2UniversityLKනෑ නෑ එයා අහන්නෙ private A/L කරපු අයට web site එක පැත්ත පලාතෙ යන්නෙ නැතුව නිකම්ම අදයාපන දෙපාර්තමේන්තුවේන් සහතිකය ගෙදරට එවනවද කිය්ලා .... එහෙම නෑ නෙද?

  • @anurabandara8938
    @anurabandara8938 6 місяців тому

    Akke index number eka mathaka nathnm kohmd ganne

    • @nimsarafernando1578
      @nimsarafernando1578 5 місяців тому

      I’d aken pulluwan

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      ඉදිරි දවස් දෙක ඇතුළත කියල දෙන්නම්

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      @@nimsarafernando1578 මේක බලන්න ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.html

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому

      මේක බලන්න ua-cam.com/video/8tpi8M1V_qQ/v-deo.html

  • @ayeshasenani2507
    @ayeshasenani2507 9 місяців тому

    Akke online pdf ekak ganna bahada kalin wibageka

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      ඇයි ළමයෝ video එකේ කියනවානේ pdf එක download කරගන්න විදිහ.මුදල් ගෙවීමෙන් පසුව එන "Download printable version" කියන එක click ක‍ළාම pdf එක download වෙනවා .

    • @romioone
      @romioone 4 місяці тому

      ​@@Path2UniversityLKehm ena pdf ek verified ekk d

  • @happy-nf9hm
    @happy-nf9hm 9 місяців тому

    2020 OL results balanna ona habi index no ek mathka na

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.
      නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @Miramira-ld9rf
    @Miramira-ld9rf 6 місяців тому

  • @Zenitzu_thunderbrithing
    @Zenitzu_thunderbrithing 8 місяців тому

    Index nb eka mathaka neththan mk

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.
      නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @KavinduTharusha-sh3ve
    @KavinduTharusha-sh3ve 9 місяців тому

    2020 mn liwwe ane index number eka mathaka nane

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому +1

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.

    • @Shesha-d3n
      @Shesha-d3n 9 місяців тому

      ඔයා ගත්තාද මටත් ඔය පශ්නෙම තියනවා

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION 9 місяців тому

    Number eka mathaka nathnam kohomada karanne

    • @Path2UniversityLK
      @Path2UniversityLK  9 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු, පාසලෙන් අපිට ලබාදෙන, පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ප්‍රතිපල සටහන පාසලෙන් ගත්තද? එහෙම නැත්නම් ඒක පාසලෙන් ලබාගන්න . ඒකේ සඳහන් වෙනවා විභාග අංකය.
      නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.

  • @udaradilshan-hk6it
    @udaradilshan-hk6it 6 місяців тому +3

    විබාගේ අංකේ දන්නේ නැතුව බලන්න කොහොමද කවුරුත් දන්නේ නැද්ද

    • @RamaniPiyangika-l1h
      @RamaniPiyangika-l1h 6 місяців тому +1

      Id number ekn puluwn

    • @Vehiclehub-s9o
      @Vehiclehub-s9o 5 місяців тому

      @@RamaniPiyangika-l1hkohomada e

    • @Path2UniversityLK
      @Path2UniversityLK  5 місяців тому +1

      ඉදිරි දවස් දෙක ඇතුළත කියල දෙන්නම්

    • @tharukavibhashani3152
      @tharukavibhashani3152 5 місяців тому +2

      ඉක්මනින්ම කියලා දෙන්න please

    • @PinipaDilani
      @PinipaDilani 5 місяців тому +2

      Index number eka nathuwa balanne kohomada parana auruduwala result

  • @Shesha-d3n
    @Shesha-d3n 9 місяців тому

    මන් private exam එක කරේ මට index number එක මතක නෑ එකට මොකද කරන්නේ ...

    • @Path2UniversityLK
      @Path2UniversityLK  8 місяців тому +4

      විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න

    • @AshikaNilanthi
      @AshikaNilanthi 7 місяців тому

      Nic nuber

    • @loveheart-0.01
      @loveheart-0.01 7 місяців тому

      Oy index number eka gtte kohomada

    • @Path2UniversityLK
      @Path2UniversityLK  7 місяців тому

      ​@@loveheart-0.01විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න

    • @loveheart-0.01
      @loveheart-0.01 7 місяців тому

      @@Path2UniversityLK me number ekata gttata calls wlt reply krn nne

  • @Rayunishashi
    @Rayunishashi 11 місяців тому +1

    Anke amathakanam

    • @Path2UniversityLK
      @Path2UniversityLK  11 місяців тому

      විභාග දෙපාර්තමේන්තුවේ 1911 hotline එකෙන් හෝ 011 2784422 අංකයෙන් පාසල් විභාග අංශයෙන් විමසීමක් කරන්න.