අළුත් රැකියාවක් සහ තවත් උදව් ලබා ගන්න කතරගම දෙවියන්ගෙ රහස් කෙටි මන්ත්‍රය

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 418

  • @Dilru6666
    @Dilru6666 4 роки тому +18

    ඔබතුමාට බොහොම පිං මේ වගේ තව කෙනෙක්ගේ දුකකදී ප්‍රශ්නයකදී පිහිට වෙලා කරන්න අවශ්‍ය දේවල් කියලා දීලා සහනයක් ලබා දෙනවාට .... ඔබතුමාට උතුම් වු කතරගම දෙවි පිහිට ආශිර්වාදය සදා හිමි වේවා .🙏🕉️💐🙂

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 роки тому +9

    සර් ඔබතුමාට බොහෝ පිං ජිවිතේ ප්‍රශ්න කරදර තියෙන මොහොතක ඔබ කරන සේවය ඉතා වටිනවා
    ඔබතුමාට කතරගම දෙවි හාමුරුවන් ගේ පිහිටයි🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому +17

    අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවේම මා වෙත ආකර්ශනය කරදුන් ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @malkanthi3671
    @malkanthi3671 4 роки тому +6

    උගන්වනවා නියමයි! මම නම් කාලෙක ඉදල ඔබ තුමාගෙ පොත් පත් කියවනවා..යූ ටියුබ් හරහා වැඩ සටහන් ඉදිරිපත් කරන්න හිතපු එකත් මටනම් දැනෙන්නෙ දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් විදියට..කොච්චර ආශාව තිබ්බත් කවදාවත් ඔබේ වැඩසටහනකට සහභාගි වෙන්න බැරි වුනා...

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 роки тому +15

    මට මේ දේවල් ලැබෙන්නේ උතුම් විශ්වයේ ආශිවාදයෙන් ස්තුති පින්සිද්ධ වේවා උතුම් විශ්වයට 🙏🙏🙏

  • @denisajade9745
    @denisajade9745 2 роки тому +4

    ඔබතුමාගේ සේවාවන් ඉතා වටිනවා.
    දුකින් හෝ අසරණවී ,නැති බැරි කමින් සිටින අයට පිහිට වීම මහා පුණ්‍යකර්මයක්.
    ඒ වගේම බොරු වචන වලින් වීඩියෝ පුරවන අයට වඩා හුඟාක් වටිනා දේ ඔබේ හැම වීඩියෝ එකකම තියෙනව .ස්තූතියි 🙏 🙏 🙏

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 2 роки тому +4

    වැටිලා ඉන්න වෙලාවේ ඔබේ උදව්ව හරීම වටිනවා සර් ඔබට ගොඩාක්ම පිං

  • @ranmalidevendra6823
    @ranmalidevendra6823 4 роки тому +7

    මාස්ටර් මටත් හොදම අත්දැකීමක් තියෙනවා.මගේ පුතාට අලුත් රැකියාවක් ලැබුනා මේ දේ කරලා.අද ලැබුන ප්‍රථම වැටුපෙන් අපි පිංකම් පූජා කරනවා.ගොඩක් විස්තර තියෙනවා.ඔබතුමාට ගොඩක් පිං.

  • @nraj9849
    @nraj9849 4 роки тому +2

    ඔබ තුමාගේ මේ වැඩසටහන අපි විදෙස් ස්‍රමිකයන් වශයෙන් බලනවා හිතේ අසාවක් තියෙනවා මේවා අත් හදා බලන්න නමුත් මේවිදෙස් ගෙවල් වල සපුරා ගන්න අපහසුයි නමුත් හිතේඋස්හාය තියෙනවා ගොඩක් ඉස්තුතිය දැනුවත් කලාට

  • @arunasusantha9904
    @arunasusantha9904 3 роки тому +6

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @EmoneyBest_sksg
    @EmoneyBest_sksg 4 роки тому +14

    කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා...!!!

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 роки тому +3

    මගේ ගොඩාක් පරන බාරයක් තියෙනවා ..
    කත්‍රරගමට..එය මගේ මහත් තයා ජීවතුන් අතර ඉන්න කාලෙ
    එයා මියගියා ..වසර දහයක් පමණ වෙනවා
    මෙම කාරනාව මගේ හිතට බරක්ව තියෙනවා ..
    නයක් නිසා මම කනගාටු වෙන් පසුවෙනවා .. 12 දා තිබූ පූජා ව
    මම කලා ගෙදර නොවෙයි කුලී නිවසක
    ජූලි ස්කන්ධය කුමාර පූජා ව කරන්න බලාපොරොත්තු වෙමි.
    Sir මම කත්‍රරගම කිරි වෙහෙරට බාරයක් වෙලා , මගේ පලමුවන
    බාරයත් ගෙවන්නට පොරොන්දු වෙමි.
    මගේ ප්‍රාර්ථනා ව ඉටු වේද ..
    දෙවියන් ගේ පිහිට , සමාව ලැබේ ද
    ස්තුති ඔබ තුමන් ට ..
    තෙරුවන් සරණයි ..පිලිතුරක් ලබාගත හැකි ද පුතේ

  • @sumudurandima7613
    @sumudurandima7613 4 роки тому +7

    නිහතමානී ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏

  • @chandanapradeep4585
    @chandanapradeep4585 4 роки тому +25

    බොහොම ස්තුතියි ඔබ තුමන්ට... කතරගම දෙවි පිහිටයි... 🙏🙏🙏

    • @sakna9422
      @sakna9422 3 роки тому +2

      Werunikitcsn

    • @sakna9422
      @sakna9422 3 роки тому +1

      Ebbenhout and the rest ynwa
      Vario☺️😀

  • @kumarimenuwara6366
    @kumarimenuwara6366 3 роки тому +3

    අපට එදිනෙදා එන ප්‍රශ්න වලට ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ සර් නියමයි 👌ගොඩක් ස්තුති සර් 🙏🌹

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 роки тому +5

    බොහොම ස්තුති අපිව දැනුවත් කිරීම වෙනුවෙන් . කතරගම දෙවි පිහිටයි .!

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +7

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ... සාදු ..සාදු .සාදු ..🙏🙏🙏

  • @renukaranawera7530
    @renukaranawera7530 4 роки тому +2

    ගොඩාක් හොදයි ගුරු තුමා පැහැදිලියි අ පේ ජිවිතයට ගොඩාක්ම වාදගත් අසරණ වෙලා සරණක් සොයන අපිට ඔබ තුමාට බුදු සරණයි 💥💥💥🔻🔻🔻🔻🔻🔻

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +2

    ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @a.p.wickramasekara3023
    @a.p.wickramasekara3023 2 роки тому +2

    සර් ඔබට බොහොමත් ස්තූතියි ඒවගේම මගේ විශ්වයටත් මගෙ ඉෂ්ට දේවවරුන්ටත් බොහොමත් ස්තූතියි

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +10

    සුභ උදැසනක් තෙරුවන් සරණයි ගොඩාක් ස්තුති මේ වටිනා දේ අපට කියාදෙනවට ගොඩාක් පින් සර්

  • @vasana77
    @vasana77 4 роки тому +34

    මේසා මහත් කැපවීමකින් දෙවිදුන් ගැන සෑම දෙයක්ම අපට කියා දෙන ඔබතුමාට කතරගම දෙවිදුන්ගෙන් සහ ශ්‍රී වල්ලී මාතාවන්ගෙන් ප්‍රාතිහාර්‍යමය , ආශීවාදාත්මක බලගතු වරප්‍රසාදයක් නුදුරේදීම ලැබෙනවාමයි !✋😇🙏

    • @ishaniimalka1549
      @ishaniimalka1549 4 роки тому

      Ane imo ewanna sair mama godak pasna godaka inne hama athima

    • @chamaranuvan6948
      @chamaranuvan6948 4 роки тому

      Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqq1qqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqq1qq1qqqqqqqqqqqqqqq1qqqqqq1qqqqqqqqqq1q111q111qqqqqqqqqq1qq1qq11

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +1

    සර් ගොඩක් හොද වැඩ සටහන් ඔබ තුමා කරන්නේ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 роки тому +3

    Sir ඔබතුමා මට මුනගැසුන එක මගේ වාසනාව.ස්තුතියි

  • @airanganidasilva2171
    @airanganidasilva2171 4 роки тому +3

    ඔබතුමාට ගොඩක්ම පින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 роки тому +10

    බොහොමත්ම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි. 🙏🕊️🕯️🌹🌹🌹

  • @sachintharusha9078
    @sachintharusha9078 4 роки тому +4

    ඔබතුමාට බොහොම පින් .තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @mallikamallika4494
    @mallikamallika4494 4 роки тому +1

    ගොඩාක් හොදයි ඔබතුමාගේ වැඩ සටහන් හරිම අසාවෙන් මමබලනවා බුදුසරණයි

  • @අහින්සා
    @අහින්සා 3 роки тому +5

    කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sflower7430
    @sflower7430 4 роки тому +1

    බොහොම ස්තූතියි සර්.ඔබතුමා නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේ වා දීර්ඝායු වේවා විශ්වයට ස්තූති වේවා. තෙරුවන් සරණයි
    .

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому +1

    සියලු දෙනාටම කතරගම දෙවියන් ගෙ පිහිටයි සර්ට ගොඩක් පින් ලබා දෙන දැනුමට

  • @ajithsenavirathna3310
    @ajithsenavirathna3310 4 роки тому +2

    මං කසාද බැදලා මාස තුන හතරක් විතර සතුටිනි ජීවත් වුනා. පස්සෙ අපි දෙන්නට දෙන්නා පෙන්ට බැරි තරම් රන්දු වෙලා මගෙ නංගි යක්ශ ගෑනියෙක් වගේ හැසිරුනා මගෙන් ගුටිත් කෑවා. මාර දුකක් අපි වින්දෙ.රැ එලිවෙනකම් අපි රන්ඩු වුනා. හැමෝම හිතුවෙ හිතලම රන්ඩුවෙනවා කියලා. බැරිම තැන නංගි විදේශ ගත වුනා.එහෙ ගිහිල්ලත් ෆෝන් එකෙන් මාත් එක්ක රන්ඩු වෙනව.එයා එල්ලෙන්න යනවා වහ බොන්න යනවා. අපි හිරකරලා වගෙ යන එනමං නැතුව වගේ ප්‍රාශ්ණ ගොඩයි.අදටත් අපි අතරෙ රන්ඩු. අපෙ ගෙ වටේට ඉන්න මිනිස්සු එ තරම් හොද නැ.මාතර ගෑණියෙක් ඉන්නවා එයා අපෙ ලොකු තාත්තා බැදලා ඉන්න ගෑනු කෙනා.එයා අපි එක්ක දන්නදා ඉදලා හැතිරියෙක්.අනේ මට මේක මොකක්ද අපි මෙහෙම රන්ඩු වෙන්නෙ ඇයි.කියන එකට මොකක් හරි කියලා දෙන්න.

    • @suwarnakumari2668
      @suwarnakumari2668 4 роки тому +2

      ඔයා පාන්දර තුනට නැගිටලා මේ විශ්වයට නමස්කාර කළ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අපට සතුටෙන් ඉන්න මේ විශ්ව පිහිට ලබා දෙන්නයි කියලා ඉල්ලන්න විනාඩි දහයක් හෝ තමන්ට හැකි වාර නැත්තං 108 වාරයක් නා ගුණ වැල අරගෙන කියන්න ගනන් කරන ගමන් කියන්න ඊට පසුව උදේට නැගිටලා හිරු දෙවියන්ට වැඳලා මේ උතුම් වූ හිරුගේ ශක්තිය මාගේ ජීවිතයක් සාර්ථක වේවා එන හැම ප්‍රශ්නෙකදි ම ජයගන්න ශක්තිය මට ලැබේවා මේ පෑවුවා හිරුගේ ආලෝක මාගේ ජීවිතය ආලෝකමත් වේවා කියලා ඉල්ලන්න නොකඩවාම දින තිහක් හෝ මාස 3 එක දිගටම කරන්න ඊට පසුව ඔබට ඔය කියන කිසිම සතුරු බලවේගයක් එන්නේ නැහැ ඒක මට මිලියනයක් විශ්වාසයි මොන ප්‍රශ්න ඒ සියලුම දේවල් අමතක කරලා මේ දේ දිගටම කරන්න මේක කරනකොට කොපමණ ප්‍රශ්න ආවත් මේ දේ නතර නොකරම කරන්න එතකොට ඒ සතුරු බලවේග මේ සියලුම ප්‍රශ්න බිඳගෙන ඉදිරියට යන්න ශක්තියක් තියෙනවා තියෙනවා ඒක ඒකාන්තයි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබේවා වෛරය ක්‍රෝධය ඊරිසියාවෙන් ලැබෙන්නේ විනාසයක් පමණයි එය නිසා නිතරම තමන්ට වෛර කරන සියලුම දෙනාට මෛත්‍රී කරන්න තමන්ගේ හිතට වෛරක්කාරයෙක් එන සෑම මොහොතකම ඒ ආවා සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා සැමවිටම කියන්න ඔබට තුරුණුවන් ගේම සරණයි

  • @rakithamaduranga2092
    @rakithamaduranga2092 2 роки тому +2

    ගොඩක් පින් සර් මේ දේවල් කියාදෙනවට🙏

  • @gameof1177
    @gameof1177 2 роки тому +1

    සර් ඔබතුමන් හට බෝහෝම පින්

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 роки тому +4

    Thank you. I have done many mantras and got very successful results.🙏🙏🙏🙏

  • @samithachathuranga4581
    @samithachathuranga4581 2 роки тому +2

    තෙරුවන් සරණයි කද සුරිදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sflower7430
    @sflower7430 4 роки тому

    තෙරුවන් සරණයි සර් මට අවුරුදු පනස් නවයයි. මට පෝන් එකක් අරන් දුන්නෙ දුව තමයි.අවුරුද්දක් වෙනවා. කථා කරන්න විතරයි පාවිච්චි කලේ.ඊට පස්සෙ දුව කීවා හොඳ වැඩ සටහන් තියෙනවා බලන්න කියලා. ඒත් සමගම දේව දූතයෙක් වගේ මගේ නමට ඔබතුමා ගේ පොත් පාර්සලයක් ලැබුණා. මල්ලි ඉන්නෙ රෝමයේ. ආපසු මල්ලිට පොත් පාර්සලය යැවුවා. මල්ලිට ලන්ඩන් ඉන්න කොට ලැබුණු තෑග්ගක් තමයි ඒ පොත් පාර්සලය .මමත් ඉන් පසුව තමයි මේ වැඩසටහන් බැලූවේ දෙසැම්බර් 18 තමයි.අද 19යි.අද පාන්දර සිට මෙම වැඩ සටහනට සමිබන්ධ වන්නට ලැබීමත් මගේ පෙර වාසනාවක් මමද නිර්මාංශ අයෙක් මි ඔබතුමාට ගොඩාක් පින් මින් පසුව තිබෙන සෑම වැඩ සටහනකට ම සම්බන්ධ වන්නට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔබතුමාට දීර්ඝායු වේවා. නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා.සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. විශ්වයට ස්තූති වේවා නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!

  • @deepthirajapakshe5072
    @deepthirajapakshe5072 4 роки тому +3

    ඔබ තුමාට පින්!

  • @mallikamallika4494
    @mallikamallika4494 4 роки тому +2

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට ඔබතුමට තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏🙏

  • @devasilva3579
    @devasilva3579 4 роки тому +2

    Mama 2015 thamai Kuwait aaawe... eeta kalin idan mama galle saama seminar ekakatama sahabagi una..... sir..... namuth 2016 idan mata obathuma Karana seminar walata paminenna bari una....mama pin potha
    Mehe hitiyath liyanawa....eya malaga danuth thiyenawa......mata magaharunu dewal igena ganna awashsahai....ada weddi mata godak loku diunuwak mata laba ganna puluwan una....Budhu piyanange saha siyallu dahami dewi warunge balayen......mageth uthsahayen......oba thumata godak pin....(jaya Sri!!! Chiran jayathu!!! Theruwan saranai!!!) Siyalu dahami dewiwaru oba sama rakithwa!!

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 4 роки тому +8

    සර් lightworkers මොනාහරි කරන්න පුළුවන් දේවල් ටිකක් වීඩියෝ එකක් විදිහට දාන්නකෝ

  • @nelumsenanayakasenanayaka7448
    @nelumsenanayakasenanayaka7448 Рік тому +1

    කදසුරිදුන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @viduvidu887
    @viduvidu887 3 роки тому +2

    ගොඩක් පින් අපිට මෙ ගෙන කියලා දුන්නාට 🙏🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika4494 4 роки тому

    ගොඩක් ස්තුති ඔබතුමාට මේවා දැනුවත් කරාට මං හරිම අසාවෙන් බලනවා බුදුසරණයි 👌👌👌👌👍👍👍👍💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому

    පිටරට ක ඉන්න අපිට මේ කිසිම දෙයක් කරගන්න අමාරුයි පුදුම ආශාවක් තියෙනවා සර්ගෙ පන්තිය කට සහභාගි වෙන්න හැමදාම සර්ගෙ වැඩසටහන් බලනවා

  • @SA-pf3bf
    @SA-pf3bf 4 роки тому

    මායා පාසලන් teyana. හැමදේම සත්තයි මම සතුටින් enna. ජය sere

  • @harshagamage1824
    @harshagamage1824 4 роки тому +7

    මම සෞදි රටේ ඉන්නේ ඔබ‍තුමාට පිං මේ දේවල් කියලා දෙනවට

  • @lashinichamathsara5616
    @lashinichamathsara5616 Рік тому

    This is so true❤godak pin❤

  • @kaushalyajayawardane9250
    @kaushalyajayawardane9250 2 роки тому

    Oba thumata godak pin. Man job ekak gana bara una. E parthnaya mata ishta una..🥰

  • @EmoneyBest_sksg
    @EmoneyBest_sksg 4 роки тому +1

    ගොඩක් පින් ඔබ තුමාට...

  • @himashinimansha3721
    @himashinimansha3721 4 роки тому

    ඔබතුමාට බොහොමත් පින් තෙරුවන සරනයි ඔබතුමාට 🌹🌹🌹🌹🌹

  • @sivakumarselvaraj8568
    @sivakumarselvaraj8568 4 роки тому +1

    Very useful mantra.thank u very much 4 ur video

  • @kawshalyadisanayaka5588
    @kawshalyadisanayaka5588 4 роки тому +1

    නියමයි සර්.අපි සර්ගෙ භක්තික යෙක්

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 роки тому +2

    අපේ දේ අපේ කම
    දේශීය දෙව්වරු
    ස්කන්ද කුමරුගේ 108 පොතේ
    මන්ත්‍ර සියල්ල දාන්න ගොඩාක් වටිනවා.
    සුමණ සමන් දැඩිමුණ්ඩ සූනියම්
    ගැනත් විඩියෝවක් දමන්න
    තමිල්නාඩුවේ කඩවල පුජා තියෙන්නේ අපේ ස්කන්ද කුමරුට (කතරගම දෙවියන්)

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 4 роки тому +3

    එය සත්‍යයි ඔබට කතරගම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @amysmart8846
    @amysmart8846 4 роки тому +17

    රැකියා සාදහා ක්‍රම තව කියලා දෙන්නකො සර්. ජොබ් එක නැති වෙලා ඉන්නේ දැන් ලන්කාවට යන්නත් නැ දඩ වැටෙනවා එහෙන්..

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 6 місяців тому

    Mamaht inne loko karadara godaka patalila me vidiyo aka baluvata passe mage hitha tikak sshallu una oba tumata h katharagama deyviyantah visva matavatah stuti godak pin

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 4 роки тому +8

    බොහොම පිං සර්

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 4 роки тому +1

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @paramifernando46
    @paramifernando46 4 роки тому +3

    Godaaak pin sir💖🙏🙏🙏

  • @pethmikarunaratne1273
    @pethmikarunaratne1273 4 роки тому +2

    Thank you so much. I appreciate you master....

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 роки тому +1

    Mata rassawak labuna katharagama deviyanta isthuthi vewa ahinsaka apita pihita labadenewata sadu sadu sadu 🙏

  • @madushaniwathsala9858
    @madushaniwathsala9858 4 роки тому

    Oba thumata theruwan saranai dewi pihitai. Me karana mehewarata godak pin dirgayusha labewa

  • @lakshaninelunika1717
    @lakshaninelunika1717 4 роки тому +4

    1 day ekata 1 video ekak krnna puluwan nm godak watinwa sir

  • @livebandcolombo2638
    @livebandcolombo2638 4 роки тому +2

    ඔබට ගොඩාක් පින් සර්

  • @dilhanvlogs
    @dilhanvlogs 4 роки тому +5

    Thnks sir❤️👍👍

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy 5 місяців тому

    කතරගම දෙවියන්ගේ ආනුබාවයෙන් මගෙ දරැවාගේ විබාගයත් මගෙ මුදල් ලක්ෂ 30ක්ද යන එකරැනු දෙක මුලින්ම ලබාදෙන්න මගෙදෙවු පියානනි.

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 4 роки тому

    සුභ උදෑසනක්. ස්තූතියි සර්

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Bohoma sthuthi obathumata mage eshta devathavun vahanse vena katharagama devidunta mage namaskaraya veva theruvan saranai 🌷🪷🪷🪷🙏🙏

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 2 роки тому

    Godak ස්තුතිවන්ත wenawa sir mea kiyala denawata

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy 5 місяців тому

    විභාගය ජය ගන්න පිහිට ලබා දෙන්න දෙවු පියානනි

    • @Coc577-b4d
      @Coc577-b4d 5 місяців тому +1

      Hodata padam karapan.

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy 5 місяців тому

    මගෙ නිවහන සාදාගන්න සහ ණය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න පියානනි

  • @noiianokia3515
    @noiianokia3515 4 роки тому +1

    Sar mama ma video aka baluwa attatama sar oyata budu bawa atwanawa makara wada piliwelata oyat taruwan sarani ,🙏🙏🙏🙏🙏

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 4 роки тому

    Very good.seth wewa araksha wewa.

  • @Pasindu445
    @Pasindu445 4 роки тому +1

    ජය වේවා .බුදු සරණයි .☸️🇱🇰

  • @rithuvlog3502
    @rithuvlog3502 2 роки тому

    Meka nam godak aththa oba thumata godak pin

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 4 роки тому +5

    Eka nm hndai... Thank you sir...

  • @janakajanaka3778
    @janakajanaka3778 4 роки тому

    Niyamai master.katharagama dewi pihitai obata

  • @segarasegar8124
    @segarasegar8124 4 роки тому +1

    Mama dan tamai sri video aka baluwe godak pin

  • @tamaratam8295
    @tamaratam8295 4 роки тому

    ඔබතුමාට බොහොම පින්

  • @roshiathapaththu9476
    @roshiathapaththu9476 4 роки тому +6

    👌
    සර්
    ස්තුතියි 💚✔
    %

  • @udaripriyadarshani1188
    @udaripriyadarshani1188 2 роки тому

    Godak pin sir🙏🙏🙏💐💐💐

  • @bussrilanka5446
    @bussrilanka5446 4 роки тому

    Absolutely work ❤

  • @manjulapriyadarshani5189
    @manjulapriyadarshani5189 3 роки тому

    Obatumata godak sthuthi,katharagama dewiyange pihita matah samatath labewaa.

  • @besttraxxasfan253
    @besttraxxasfan253 3 роки тому +1

    bohoma pin sir.sir kaaranaa 7 tama bara wenna oneda

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 роки тому

    බොහොම pin ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 роки тому +1

    Mhoma sthuthi oba thumata budusaranai.devi phitai

  • @arigath
    @arigath 5 місяців тому

    අවශ්‍ය කාරනය ඉශ්ට වෙනකන් හැමදාම මේ මන්තරය කියන්න ඕනෙද.නැත්තන් එක දවසක් විතරක් කිව්වම ඇතිද

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 роки тому

    Thanks God bless you and your family

  • @wasanasewwandi732
    @wasanasewwandi732 3 роки тому

    Meka mata hari giyaa 😍

  • @deenakumary1303
    @deenakumary1303 4 роки тому

    Mama harima asawen ahagena inne oba thuman me Kiya denna Dr godak pin

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 роки тому

    බෝහොම පිං සර්

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 4 роки тому +2

    Obatumakiyala dunna nammyo mantras 108:atak kiyanna ma obtuma samaga kiuwa.pasuda.udepandara mata mudal LABUNA stuty

  • @senuritharanga9366
    @senuritharanga9366 3 роки тому

    Sir oba thumata godaak pin.man kamathi oba thumata katharagama deviyan wenuwen karanna puluwan thawath hodama rahasak kiyala denna.godak minisunta meken pihitak labei.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 4 роки тому

    Bohoma stutiy obatumata teruwan sarany

  • @praanaceylonherbs6641
    @praanaceylonherbs6641 4 роки тому +4

    Thank you sir ❤❤❤

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md Рік тому +1

    මෙම මන්තරේ නොකිය යුතු දවස් තියෙනවද, සර්

  • @nnd9873
    @nnd9873 4 роки тому

    Sir... ara basnahira dishawe bola gall thiyena ekata table tenis bole gana gal thibbata kamak nedda...? samahara gal wala raumatama nehe eka eka hedaye yam yam kadatholu thiyena gal thiyenne..ewa thibbata kamak nedda Sir....?

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 4 роки тому +2

    ප්‍රාර්ථනාව ඉෂ්ඨ නොවුනත් භාරය ඔප්පු කරන්න ඕනද?

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 роки тому

    ගොඩක් පින්සිද්ධ වේවා තෙරුවන් සරනයි කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏🙏🙏