Math me kiyanna haduwa vitarai malishagei husbungei room tour ekak genna kiyala.... Lassanai markna oyage art eka..... E wagema hadpu pudding eka..... Rasa pataiiiii..... Sinhalen lassanata kiuwa ane hari huratal......parisamata sathutin inna akki jesu pihitai akki oyalata ❤❤❤❤❤❤
Enjoyed your vlog. Thanks! Marina's drawing is gorgeous, the pudding she made is also looking delicious. Looking forward to seeing Malisha's room tour. Many blessings to you all!!❤
Mareenage pudima rasa patai.mamath asa gedarama pirisiduwata hada ganna kama walata.oyage me vidio wala apita motivation venna godak dewal thiyenawa.ehema vidio danawata godak thanks.adarei❤❤❤❤❤❤❤
අදනමි මරිනා හදපු පුඩිම රස පාටයි මලිස පුතා දැක්කා ඒ වගේම මරිනා ඇදපු චිත්‍රය ගොඩක් ලස්සනයි ඒයාට 🎶 වගේම චිත්‍ර වලට ඉදිරිපත් කරන්න හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනු අපේ පුතා නවය වසරෙ ඉන්නෙ කිසිම උදවුවක් කරන්නෙ නැ මාත් එක්ක ඔයාගෙ විඩියෝ බලල මටත් වැඩිය හොදට අස්කරනව මෙි කමෙන් වලින් තේරෙනවා ගොඩාක් පොඩි ලමයි විඩියෝ බලනව ඒවායින් ගොඩාක් ලමයි පිලිවෙල ඉගෙන ගන්නව තවත් ඉදිරිය සාර්තක වෙිවා පුංචි පවුලටම ආදරෙයි ගොඩාක් බුදුසරනයි
Eka eththa mm anu akkige vdeo blnakota mge putha ekthhu krgenmai blanne eyath marina duwata asai .den marina akki wge eyath hri piliwelata room eka thiya gnnwa oylata thanks bs tc
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️ අනිවාර්යයෙන් දරුවන්ටත් ප්‍රයෝජනයක් වෙන විඩියෝ හදන්න මම උපරිම උත්සාහ කරන්නම් . පුළුවන් තරම් එයාලට උනන්දු කරවන්නම් හැම වැඩකටම ගැහැණු පිරිමි බේදයක් නැතුව ♥️♥️
😊😂😂😂W❤qq@@JanakaSampath-p2o
💖💖💖💖🥰😍🙏
අනේ පුංචිගෙයි පුතාගෙයි ඇඳුම හරිම ලස්සනයි.😊 පිරිමි ළමෙක් එහෙම ගස් වලට ආදරේ කරන එක හොඳයි. මලීශ කොහොමත් හරි අහිංසක හොඳ පුතෙක්නේ. මලීශ ජපානයට ගියේ ජපන් භාශා විභාගය කරලාද? අනේ මරීනා ශෝක්.😘 අපිට පුඩිමක් හදන්නත් කියලා දුන්නානේ ඉතිං. ආදරෙයි හැමදාමත් ❤
එයා විභාග කරේ නෑ. මෙහෙ ඇවිත් ජොබ් එකක් කරන ගමන් ඉගන ගන්නවා. ❣️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මම මෑතකදී තමා ඔයාලා එක්ක එකතු වුනේ ගොඩක් හොදයි ඔයාගේ vidio මම දැන් ආශාවෙන් බලනවා ❤❤❤
මරීනා මැණික සිංහල කතා කරනවා හරිම ලස්සනයි ❤
අද video ළුකත් හරිම ලස්සනයි. වටපිටාව පෙන්වුවා ගොඩක්.❤
ඔයයි පුතයි ළුකම පාට ඇන්දත් ඔයාගෙ මහත්තයාත් ඔයාල වගෙම තමයි ඇදල තිබුණේ. තුන් දෙනාම ළුක විදිහටම ලස්සනයි ❤
ලස්සන තවත් video වක් අරන් ඉක්මනටම ළුන්න ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ 😊 එච්චරටම ආසයි නැන්දිගෙ වීඩියෝ බලන්න😍 බුදුසරණයි 🙏 පරිස්සමින් ඉන්න ආදරෙයි නැන්දා ❤❤❤ මරීනා හරිම ලස්සනට සිංහල කතා කරනවා ❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
නැන්දගෙ වීඩියෝ එකක් දැම්මා ම හරි සතුටුයි ❤❤මම නැන්දගෙ වීඩියෝ බලන්න හරි ආසයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ආන්ටිගේ වීඩියෝ වලට පිස්සු වැටිලා ඉන්නේ...මරීනා කතා කරපු වචන so cute ..❤මායි අම්මායි දෙන්නම ආන්ටිගේ විඩියො බලනවා...❤❤❤ ආදරෙයි...
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️
වීඩියෝ එක බලද්දී හිතට සැහැල්ලුවක් දැනෙනව .. හැමදාමත් වගේ විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ... පරිසරයට ආදරය කරන එකට සතුටුයි ..❤❤❤❤❤❤ බුදු සරණයි .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සන විඩීයෝ එකක් අක්කේ ❤❤ මරීනා මැණිකගේ පුඩිම වගේම එයා සිංහල කතා කරන විදියටත් ආස හිතෙනවා❤❤❤ Noodles powder එක කියලා දීපු එක නම් හරිම වටිනවා අක්කේ අද කාලේ අපි කන්නෙම රසකාරකනේ ❤❤ අක්කායි මලීශයි හුගක් ලස්සනයි අද 😊😊
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
දැන් ජපානෙ ඇන්ටිගෙ edit එක ඇන්ටී දාන music එක ඇන්ටිගෙ වගෙම කතාව තියෙන අලුත් youtube channel ගොඩයී මම අද තමා දැක්කෙ...ඒත් ඇන්ටී තමා බෙස්ට්🔥🔥🔥ඇන්ටී මලීශ මල්ලී දෙන්නම එක වගෙ ඇදලා හරීම ලස්සනයී අනෙ🖤🤍🥰🥰🥰මරීනා නංගීගේ වාද්‍ය භාන්ඩෙ කොහොම උස්සන් ඉන්නවද මන්දා එක ගොඩාක් බර ඇති නේද ඇන්ටී....ඒ පාක් එක නම් හරීම ලස්සනයී👌👌ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා😍😍😍ඒ කඩෙ බඩු වල ලස්සන මටත් මාර ආස හිතෙනවා දැක්කම ඇන්ටීට වගෙම🥰🥰🥰🙈🙈🙈ඇන්ටී අර රතු දෙකක් තිබ්බ භාජනේ ලස්සනයී...මට නම් පිස්සු වගෙ ඇන්ටී ඒ ටික දැකලා🙈🙈😍😍ඇන්ටී කිව්වා වගෙම අමුතු අමුතු භාජන ගොඩයී එතන😍😍😍මලීශ මල්ලීගෙ පැල පිස්සුව නම් අම්මොව් බලන්නකො පැල අල්ලන විදිය පිරිමි ලමයෙක් ඒ වගෙ පැල වලට ආස කරන එක නම් ශෝක් ඇන්ටී🥰🥰🥰මලීශ මල්ලිගෙ කාමරෙ අනිවාර්යයෙන්ම පෙන්නන්නකො ඇන්ටී බලන්න ආසයී😍😍😍🌷BBQ දලා කන තැන නම් අමතක නෑ අපිට එතන නම් හොදට මතකයී...😍😍😍😍ඇන්ටී ආයෙම කොරියාවට යන්නකො..ඇන්ටී කිව්වාමත් ආස හිතුනා අනෙ ඇන්ටී අයේ යන්නකො පුලුවන් නම් ප්ලිස්🙈🙈🙏🙏😍😍මරීනා නංගීගෙ සිංහල කොච්චර ඇහුවත් තව තව අහන්න ආසයී🙈🥰🥰🥰අම්මෙ මරීනා නංගිගෙ පුඩින් එකෙ ලස්සන හරීම රස පාටයී😍😍අනිවාර්‍යෙන් හදන්න ඕනි❤️❤️මමත් noodles කනකොට ඒකෙ රසකාරක පැකට් එකට ආස නෑ මොකද පිලිකා වගෙ ලෙඩ හැදෙනවානෙ...ඇන්ටී කිව්වා වගෙම මෙක අනිවාර්යයෙන් හදලා තියා ගන්න ඕනෙ පිරිසිදුයී ගෙදරම හදා ගත්තුවානෙ...අනෙ බොහොම ස්තුතියී ඇන්ටී🙏🙏🙏❤️❤️❤️ශා ඒ නුඩ්ලස් එකෙ රස පාට අම්මො දැක්කම එක හොදට පෙනවා🙈🙈🍜ශා ඒ බව් යාලුවාගෙ ලස්සන🐶😍😍😍🥰🥰මම මෙ ටිකෙ busy වෙලා ඉදියෙ වැඩෙදී මට ගොඩාක් චිත්‍ර අදින්න උනා මට මරීනා නංගීවත් මතක් උනා එතකොට ඇන්ටී🥰🥰❤️❤️අනෙ හරීම ලස්සනයී😍😍හැමදාමත් වගෙ ගොඩාක් ආදරෙයී❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🥰🥰බුදු සරනයී...ජෙසු පිහිටයී☸️✝️🙏🙏💝💖💗💓❤️💐🌸🌷
අනෙ අනෙ ඔයා ඉතින් නැති පාලුව නම් මට දැණුනා ♥️ මම කල්පනා කරේ ඔයා බිසි වෙන්න ඇති කියලා ♥️♥️ කලින් විඩියෝ එකෙ අහලා තිබුනා සුදුපාට වම්බටු මොන වගේද කියලා මට ඒ comment එකෙ මෙ ගැන ලියන්න අමතක වුනා 💞 සුදුපාට වම්බටු එක අනිත් ඒවාට වඩා ගොඩාක් සොෆ්ට් ඒ වෙනස තමයි තියෙන්නෙ ♥️මම බලන්නම්කො යන්න කොරියාවට ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හැමදාමත් ♥️♥️
@@anushajeewani2016 අනෙ එක කියලා දුන්නට ස්තුති ඇන්ටී🥰🥰මට හිතුනා ඇන්ටිට මාව මතක් වෙන්න ඇති කියලා අනෙ ගොඩක් ආදරේයී ඇන්ටී...❤️❤️🥰❤️🙈🙈💐
@@sasifdo3642 ♥️♥️♥️
ක්@@anushajeewani2016
ඔයාලගේ පවුල හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න අක්කා. ජේසු පිහිටයි ✝️♥️😍
♥️♥️♥️♥️🙏🙏
❤❤❤❤❤
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් අක්කීගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ ආදරෙයි හැමදාම මරීනා මැනික හදන පුඩිමට අරාබියේ කියන්නේ එල්බ කියල ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අක්කා ආසාවෙන් බැලුවා video eka...මරීනා දුවගෙ puddin එක රස patai... maleesha පුතාගේ room ටුවර් එකක් ඕනි... මල් තියලා ලස්සන ට ඉන්න විදිය බලන්න ආසයි...ඉතින් akkiyooo බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤ආදරෙයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි අරගෙන එන්නම්කො 💕💕
අක්කෙ මේ විඩියෝ භාවනාවක් වගේ.හරිම ලස්සනයි..ඔයාටයි පවුලෙ හැමෝටමයි නිදුක් නිරෝගී බව ලැබේවා...මම අලුතෙන් මේ වීඩියො බලන්න ගත්තෙ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මට හිතෙනවා දැන් අනූ නැන්දා ඉස්සරටත් වඩා ලස්සන වෙලා හැඩ වෙලා කියලා.මරීනත් එහෙමයි❤❤❤❤❤
♥️♥️♥️♥️
නැන්දිගෙ විඩියෝස් හරිම ලස්සනයි. විඩියෝස් බලද්දි හිතට හරිම සැහැල්ලුයි.මරීනා ශොක් එකට සිංහල කතා කරනවා. නැන්දිගෙ family එක හරිම සරලයි.ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ශෝක් අනේ නන්ගී ඔයාගෙ පවුලේ ඔක්කොම ආදරණීයයි ....රසවත් කෑම....මරින මැණිකට සින්හල පුළුවන් කියන එකත් සතුටුයි ...රස පුඩිමක් ....පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ප්‍රශ්නෙක ඉද්දී නැන්දගේ වීඩියෝ බලද්දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා..බුදුසරණයි ඔයාලා හැමෝටම ❤🌹
♥️♥️♥️♥️♥️🙏
ජපනේ තියෙන මල් වර්ග හරිම ලස්සනයි ❤️ මරීනගෙ පුඩින් එකනම් රස පාටයි😋 නැන්දලා ලගදි යනවද කෑම්ප්❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍🌹💕🎀
කෑම්ප් විඩියෝ එක ඉක්මනින්ම අරගෙන එනවා ♥️♥️
ලස්සන වීඩියෝ එකක් නැන්දි❤ මලීෂගෙ රූම් ටුවර් එක ගෙනකම් බලන් ඉන්නවා😊 මරීනා හදපු පුඩිම වගේම චිත්‍ර ලස්සනයි❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි වීඩියෝ එක. ❤❤❤❤❤ දුවට නින්ද ගියා බලද්දී..එයා ආසාවෙන් බැලුවා...ස්තූතියි ගොඩාක් තැන් පෙන්වූවාට. පුඩිම රසයි...අද මගේ හස්බන්ඩ් ගේ උපන් දිනය..වෙන දවසක එයාලට මේ පුඩිම හදල දෙන්න ඕනෙ ❤❤..අක්කෙ..තෙරුවන් සරණයි ඔයාලට
සුභ පතනවා හස්බන්ට 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
මටත් ඉන්නව ඔයා වගේ කාලෙදි ඔය වගේම පුතෙක් තාම එයා school ආසයි නේ දරුවො ලොකු වෙද්දි. අපේ දරුවො වගේම අයියලගෙ අක්කලගෙ දරුවොත්.. ❤
♥️♥️♥️♥️♥️
සාරිකා දුව හොඳ ට සිංහල කථා කරනවා හරිම ලස්සනයි අහිංසක යි තෙරුවන් සරණයි 🙏 මැණික ❤️
සාරිකා නෙමෙයි මරීනා එයාගේ නම ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මරීනා නංගි ගොඩක් ලස්සනට සිංහල කතා කරනවා. අහන් ඉන්න ආස හිතෙනවා ❤️
♥️♥️♥️♥️
Ammooh wenada wagema video eka dakka gmn okkoma wada nawattala balanna awe meeka....❤ Prashna amthaka wela hithata puduma sanaseemak enawa nandage videos baladdi😊❤. Bohoma sthuuthi❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ගොඩක් රස පාටඊ පුඩිම. මරිනා දෝනිට ලස්සනට අදින්න පුළුවන්. බුදුසරණයි. ඔයාලට.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඇන්ටිගේ විඩියෝ හැමදාම වගේ අදත් ලස්සනයි ආදරෙයි ජය වෙිවා ❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හායී නැන්දී දාපු ගමන් බලන්න බැරි වුණා ඒ උනාට හැමදාම වගේ නැන්දි videos අනිවාර්යයෙන්ම බලනවා 😊❤😘 මරීනා නංගි නම් හරිම cute♥️🌈 ආදරෙයි හැමෝටම 💐🧡
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මරිනා සිංහල කතා කරනවා අහන්න ආසාවෙන් හිටියේ..ගොඩාක් සතුටයි..හස්බන්ඩ් සිංහල කතා කරන වීඩියෝ එකක් දාන්න අනූ ..🌷🌷
♥️♥️♥️♥️♥️
තෙරුවන්සරණයි!!!
ජේසු පිහිටයි!!!
ඔයාටත්...
පවුලේ සියලුම දෙනාටත්...
❤️❤️❤️
♥️♥️♥️♥️🙏
හැමදාම වගේ අදත් විඩියෝ එක ලස්සනයි අක්කේ 🌼❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අක්කේ අද නිවාඩුවක් හම්බ උනා බලන්න බැරි උන වීඩියෝ ටික බලන්න ගත්තා.අක්කා ඒ ඇදුමට ගොඩක් ලස්සනයි ❤මරීනා මැණිකගෙ චිත්‍රය ලස්සනයි කියන්න .එයාගෙ පුඩිමත් රසටම ඇති❤.අක්කගෙ නූඩ්ලස් එක කන්න ආස හිතුනා .පරිස්සමෙන් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 😘😘❤❤❤❤
තව දෙයක් කියන්න අමතක වුනා මරීනා දුවගෙ සිංහල හරිම cute කියන්නේ මාර cute ආස හිතෙනවා අහගෙන ඉන්න. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අනූ නැන්දේ❤ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🌸
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
වීඩියෝ එක ලස්සනයි අක්කේ..ගොඩක් ආදරෙයි..❤❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..
බුදු සරණයි!
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ඇත්තටම මම අක්කගේ වීඩියෝ බලලා තමයි ඔලුව නිදහස් කරගන්නේ මේක ටිකක් වෙලා බලනකොට ඔලුවට හරිම නිදහස් ❤❤❤❤❤❤❤❤❤❤❤බුදු සරනයි ඔයාලට ❤❤❤
♥️♥️♥️♥️🙏🙏
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඉතින් කොහොමද මගෙ අක්කි.....video එක දැක්ක ගමන් ඉක්මනින් ආවා මන්..😍 අද අක්කි හරිම ලස්සනයි.black colour අක්කි ට ලස්සන ට ගැලපෙනවා.japan කෑම කන්න වගේම ඒවා බලන්න මන් ගොඩක් ආසයි.හැමදාම වගේම අදත් video එක ලස්සනයි අක්කි..❤ඉතින් හැමෝට ම බුදුසරණයි අක්කි..🇱🇰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අම්මෝ මරිනා පුතේ පුඩිම මරු .අම්මා වගේමයි ❤ ඔයාට ජය
♥️♥️♥️♥️
❤❤මරීනා බබාට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් හරිම ලස්සනයි ❤❤🎉 oyala hugak adaraniya widiyat harima gurawniyaw katha karnaw harima lassani dirgayusha lebenn kiyla mn wish karnaw ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මටත් ඉන්නවා ඔය වගේ පුන්චියෙක්...අපේ කරදඩු මහත් වෙලත් එයාලට අපි තාම පොඩි එවුන් වගේ...ආදරෙයි අක්කා ඔයාලට ❤❤❤
♥️♥️♥️♥️♥️
Math me kiyanna haduwa vitarai malishagei husbungei room tour ekak genna kiyala.... Lassanai markna oyage art eka..... E wagema hadpu pudding eka..... Rasa pataiiiii..... Sinhalen lassanata kiuwa ane hari huratal......parisamata sathutin inna akki jesu pihitai akki oyalata ❤❤❤❤❤❤
මට විවේකයක් ලැබෙන හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ බලනවා ඇත්තටම හරිම ලස්සනයි මරිනා ❤️❤️ හැමදාම හොඳින් සතුටින් ඉන්න ලැබේවා .බුදු සරණයි .💖❤️❤️💐🎉️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අඹ පුඩිම අනිවාර්යයෙන්ම මමත් හදලා බලනවා අක්කෙ.රාබු වලින් බත් හදන විදිය මම ඔෂින් teledrama එකෙ දැකලා තියෙනවා ජපානයේ අය හරීම ආසයි කියලත් අහලා තියෙනවා.එකට කියන නම ඔමිගිරීද අක්කෙ?ජපානයේ හොකයිඩෝ වල Airport එකක කඩයක කතුරු දෙකක් නැතීවෙලා ගුවන් ගමන් 201 අවලංගු කරලා එක හොයාගත්තා කියල ලංකාවෙ news වලට කිව්වා අක්කෙ.එ විනයට මම හරීම කැමතියි.ඉතින් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. අක්කගෙ videos මම දැන් නිතරම බලනවා.මට ගෙවන කාර්යබහුල ජීවිතයට එක හරීම සතුටක් .සැනසීමක්.ලංකාවෙ කෑම වගේම ජපන් කෑම ගැනත් අපිට කියලා දෙන්න අක්කෙ.අපි ආසයී හදලා බලන්න.
ඒ රාබු දාලා හදන බත ඔනිගිරි ද කියලා මම හරියටම දන්නෙ නෑ. මට දෙතුන්දෙනෙක්ම මැසෙජ් කරා පුළුවන් නම් රාබු බත හදන විදිය කියලා දෙන්න කියලා . මම අහලා බලන්නම්කො. ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Nangi lankawe wage rabu amutu rasak nadda ?
@@shyamali_wick72 කිසිම අමුතු රසක් නෑ කොච්චර වුනාත් නිකන් කන්න පුළුවන් 🌷
අනේ මේ වගේම හැමදාම ආදරයෙන් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤
ආදරෙයි පුර්ණා❤❤ ♥️♥️
ජීවිතේ විදිනවා කියන්නෙ මෙන්න මේකට. අනු අක්කට මං ගොඩාක් ආදරෙයි අක්කා ජීවත් වෙන්නෙ මං ජීවත් වෙන්න ආස කරන ඒත් මට ලැබුණේ නැති ජීවිත රටාව.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කෙ ඔයා මගේම සහෝදරියක් වගේමයි ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මරීනා සිංහල කතා කරද්දී ශොක් අනේ.අදත් වීඩියෝ එක ලස්සනයි.වීඩියො එකක් දානකන් බලාගෙන ඉන්නවා.පරිස්සමෙන් සතුටින් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හැමදාමත් වගෙ හරිම ලස්සනයි ... ආදරෙයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඒ පුඩිම හදන්න ඕන ❤ 😁 ඇන්ටිගෙ වීඩියෝ භාවනාවක් වගේ මට ❤.පරිස්සමට ඉන්න . ආදරේයි ❤🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මරීනගෙ චිත්‍ර හැමදාම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.සතුටින් පරෙස්සම්න් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ලස්සනයි අක්කේ වීඩියෝ එක..මම ආසම අක්කා කෑම හදනවා බලන්න..කෙලත් ගිලෙනවා❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාලගෙ පවුල හරීම ලස්සනයි මරීනා මැණිකට අපි හරීම ආදරෙයි දෙවි පිහිටයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මුලින්ම බිතර දාමූ......❤❤❤
අනේ හරි ආසයි දූ කතාකරනව අහන්න හරිම හුරතල්....ආදරෙයි දුවේ....❤❤❤❤
හරි ම ලස්සනයි video ව පුතා දැක්කෙ ගොඩක් දවසකින් ..මතක්කලා කියන්න ...
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ...❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අනේ මරීන පැටියගෙ සිංහල මම හරිආසයි අහන්න.එකඑක විදිහෙ ලස්සන බඩුමුට්ටු බලනඑක මගෙත් ආසම විනෝදාංශය තමයි.ඉතින් ඒව බලන්න මම හරිම ආසයි.ස්තුති ඔයාට❤️❤️😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
12:25 හිනාවනකොට ලස්සනයි, හැමදාම හිනාවෙලා ඉන්න. 💗✨🌚 Room Tour එක ඉක්මනට ගේන්නකෝ 😙
♥️♥️♥️♥️🙏
අනේ මැනික සිංහල කතා කරනවා හරිම ආසයි අහගෙන ඉන්න, එක වගේ ඇදලා අම්මයි පුතයි හරිම ලස්සනයි, ඇත්තටම මට නමි මලිෂ පුතා අක්කා ගේම පුතා වගේ, හැමදාම සතුටින් ඉන්න, ජේසු පිහිට යි❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් ලස්සනයි වීඩියෝ එක මරීනගේ පුඩිමත් රසයි වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි..💜️💜️
ආදරෙයි ♥️♥️
හරිම ආසාවෙන් බැලුවේ අක්කා .හරිම ලස්සනයි .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ අර රතු පාට බාජන ටික නම් හරිම ලස්සනයි මරීනගේ සින්හල නම් අහන් ඉන්න ආසයි පුඩිමත් රස පාටයි. මරීනගේ චිත්‍රය හරියට ජපානෙ හචිකො වගේ හරිම ලස්සනයි ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
අදත් හරිම සතුටින්ම බැලුවා.ආදරණිය පවුලට ආදරෙයි හැමදාම ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Ada chuttak parakku una vlog eka balanna.aderi anu aunty ❤❤❤❤mareena nagitath adarei❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Ane akke oyanam godak wasanawanthai.....❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් inna
♥️♥️♥️♥️
හරිම රස පාටයි මරීනාගෙ පුඩින් එක😊😊😊 හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක❤ ඉක්මනින්ම අලුත් එකක් අරන් එන්න.අක්කගෙයි මලීෂ ගෙයි ඇදුම් දෙකම ලස්සනයි ❤❤❤ආදරෙයි පරිස්සමින් ඉන්න ඔයාල ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අනෙහ්..ලස්සන ෆැමිලි එකක් ආදරෙයි ❤️😘
♥️♥️♥️ ආදරෙයි ♥️♥️
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
♥️♥️♥️🙏
මේ වීඩියෝ එක වෙනස්ම විදිහකට අපිට අරන් ඇවිත් ඔයා.හරිම ලස්සනයි.අලුතින් බලන්න දේවලුත් ගොඩක් තිබුනා.ඉතින් ලොකුවට අඩු පාඩුවක් වගේ දැනුනේ මරීනා play කරන එක බලන්න බැරි උන එකයි😢 ඒත් අපි ඔයිට ඉස්සර දැකලා තිබ්බනේ කියලා හිත හදාගත්තා..ආදරෙයි ඉතින් ❤ ආයෙත් එන්න🌷🌷
අනිවාර්යයෙන් ප්ලේ කරන විඩියෝ එකතු කරන්න බලන්නම්කො. ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ♥️
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
යහපත් සුබ දවසක් වේවා 🙏 සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹
♥️♥️♥️♥️🙏🙏
අනෙ අදත් හරිම ලස්සනයි
වීඩියි එඩිට් කරන්නෙ VN එකෙන්ද
Inshot cupcut 🌹ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආන්ටි ඔයාගේ self love කියන එක හොදටම තියෙනවා ❤❤❤ ඔයා හරිම ලස්සනයි❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
Ada video eka lassanai.
Mama nandige video balanna harima asai.❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Marina goddak shokk akkee ❤❤❤❤ eyata aderei quwa kiyanna සිංහල කතා කරන කොට තවත් adere හිතෙනවා ❤❤ malisha eyage punchi lagata awta passe goddak lassana wela akke❤ හැබැයි eyata oya punchi kenek nan nemei amma kenek❤❤ malisha goddak වාසනාවන්තයි 🙏🙏🙏 ( Husbanta hoda බිරිඳක්❤ ) Aiya goddak lucky 🙏🙏🙏😌 බුදු සරණයි ඔක්කොමලාට🙏
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
අදත් ලස්සණ වීඩියෝ එකක්. ඒ පරිසරය හරිම පිරිසිදුයි, නේද අක්කේ, බලන්නත් ආසයි. 💚💚
දෙන්නම එකම විදියට ඇඳලා, ෂෝක් අනේ. 💝
බව්වගේ චිත්‍රය හරිම ලස්සණයි.😍
දෝණිගේ පැණිබේරෙන පුඩිම හදලා බලන්න ඕන. 🙂
හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත් 💞💕💖😘😘😘😘
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 😘😘😘💞
ඇන්ට් ලස්සන වෙලා අනේ ශෝක් ව්ඩියෝ එක බලන්න පරක්කු උනා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමොම බුදු සරනයි ❤❤ආදරේයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි 💞
ඔයාගේ වීඩියෝ නම් අනූ හරියට භාවනාවක් වගේ . හරිම ලස්සනයි . හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ . මරීනා මැණිකටත් , මලීශ පුතාටත් ගොඩක් ආදරෙයි කියන්න . ඉක්මනට ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න . ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි . හැමදාම ආදරෙයි ...❤❤❤❤😘😘😘😘😍😍😍🙏🙏🙏
කියන්නම් ❣️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ලස්සනයි විඩ්යෝඵක මරිනා දුව ලස්සනයි සිංහල කතා කරනවා පූඩ්මත්රසපාටයි මතිෂ පුතා වත් දක්කා ගස් කොළන් වලට ආදරය කරන අය හරි ආදරණිය ඔයත් ඵ් වගේම යි පවුලේ සියලු මදේනාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනා සිංහල කතා කරනවා ඛලන්න මම
හරිම ආසාවෙන් හිටියේ. මරීනා හරිම ලස්සන කතා කරන ජපන් බොනික්කෙක් වගෙයි.❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Enjoyed your vlog. Thanks! Marina's drawing is gorgeous, the pudding she made is also looking delicious. Looking forward to seeing Malisha's room tour. Many blessings to you all!!❤
Thank you so much 💕💕💞❣️🙏
Ane harima lassani nande . Wenadawagema adarei nande ❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හරි ම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤. අනේ මලීශ අයියා ඉන්න තැනත් බලන්න ආසයි අපි ...අනේ ආන්ටි අපිට බලන්න වීඩියෝ එකක් දාන්න හොදද .අපි බලන් ඉන්නවා...😢❤❤❤❤
හරි අඑගෙන එන්නම්කො 💜❣️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Harima lassanai nendage vedio❤Lagadi thama man balanna gaththe dennam hemadama balanawa..
Ewagema harima lassanai e nature eka.man hari asai💚
Nendage wagawath harima lassanai man vedio wala e kotas balanawa aye aye...
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Nice flan pudding Marina.keep up the good work. When she speaks sinhala very cute.Oyage duwa Marina harima lassanata.sinhala katha keranawa.❤
Thank you so much🌹🌷🌷
ලස්සනයි මරිනා මැනික බුදුසරණයි ❤️
♥️♥️♥️♥️
බදාදා විඩියෝ එකට මං දැම්ම comment එක add වෙලා නැ අක්කා🥺.මරිනා සිංහල කතා කරනවා ලස්සනට❤️❤️.මැගී තුනපහ එක නම් ගොඩක් වටිනවා අක්කා🙏.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️❤️
Niyamai
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
Marena duu dan godaak hodata sinhala katha karanawa akke .maleesha mallige hair cut lassanai kiwwa kiyanna .oyala hamotama theruwan saranai
කියන්නම් ❣️❣️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Mareenage pudima rasa patai.mamath asa gedarama pirisiduwata hada ganna kama walata.oyage me vidio wala apita motivation venna godak dewal thiyenawa.ehema vidio danawata godak thanks.adarei❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ආදරෙයි මුලු පවුලටම...😍❤
ආදරෙයි ♥️♥️
Today vlog is beautiful
Love you nanda ❤️🌸
Thank you 😊♥️
ඇත්තටම ආසාවෙන් බැලුවේ. මරීනා මැණික සිංහල කතා කරද්දි ලස්සනයි, හැමදාම සතුටින් ඉන්න, ආදරෙයි 🥰🥰❤️❤️❤️🌹🌹🌹🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මරිනා ලස්සනට සිංහල කතා කරනවා❤මගේ ලොකු දුව මොමෝත් සිංහල කතා කරනවා නංගෝ❤❤පොඩ්ඩිට නම් බැහැ💦
පුඩිම රස පාටයි,හදන්න ආසයි,වෙලාව තමයි නැත්තෙ❤❤
මලීෂත් පුංචි වගේමයි නේද❤
අපි ඔක්කොම මල් පිස්සො ❤❤❤
ආදරෙයි නංගියෝ❤❤❤
අනෙ ස්තූතියි අක්කා ♥️♥️🌹🙏🙏 ආදරෙයි ♥️♥️
මරීනා සිංහල කතා කරනව අහන්න ආසයි ..❤.පුඩින් එකත් රස පාටයි❤ ..පුන්චියි පුතයි,අක්කයි මල්ලි වගෙයි...හැමදාම සතුටින් ඉන්න ❤❤❤ආදරෙයි අක්කා ❤️....
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අදත් බැලුවා
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Noodles ekanam hadala balawa akke thunapaha eka rasa patai eka 😋oya ekka shopping yana vedios walata asai kochchara wela baluwat epa nam wenne na❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
කම්මැලි කමට,පොඩි දුකක් හිතුන වෙලාවට අක්කගෙ විඩියෝ එකක් බලලා හිත සැහැල්ලු කරගන්නේ මම පුරුදු වෙලා ඉන්නේ😊❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ✋💐💐💐💐💐
♥️♥️♥️♥️♥️🙏
අද තමයී බලන්න පුළුවන් උනේ.වීඩියෝ එක දාලා තියෙනවා දැක්කා .මට කැම්පස් එකේ එක්සෑම් එකක් තිබ්බා.ඒක ඉවර කරලම බලනවා කියලා හිතලා එක්සෑම් ඉවර උන ගමන් ඇවිත් නිදහසේ දැන් තමයී බැලුවේ ...ඇත්තටම අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ආසාවෙන් බැලුවා 🥺❤️🩹.නැන්දා ත් ලස්සනයි මලීශත් ලස්සනයි ❤️🩹 තව වීඩියෝ දික් කරන්නකෝ 😒
ස්තූතියි 🌹🌹♥️♥️🌷❣️ ආදරෙයි ♥️♥️
අක්කගෙ video කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැ ♥️ මරීනා සිංහල කතා කරද්දි හරී ලස්සනයි 😘 බෝනික්කෙක් වගෙ ♥️😘 ආදරෙයි ♥️ හැමදාම සතුටින් ඉන්න අක්කි ♥️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අද පුංචියි ❤පුතයි හරිම ලස්සනයි ❤මරිනා පුතේ ඔයා ගොඩක්ම ආදර්ශ දරුවෙක්❤ අපිත් අනිවාර්යයෙන් ම පුඩිම හදනවා❤
♥️♥️♥️♥️🙏
හ්ම් ආශාවෙන් තමයි අක්කා කවදත් බලන්නේ.හරිම ලස්සනයි.වැඩ ඇරිලා ඇව්ත් උයලා එහෙම තම බැලුවෙ.මැනික හරිම රස පාටයි ඔයා හදපු පුඩිම.💕ආදරෙයි .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Akke oyage video danakm balagena hitiye asawen beluwa ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏