Elvis dan looking matured ❤ bike ekak gana technically and overall hariyatama explain karana ekama rider hats off 🙌 Riding experience eka gana, e wagema dan thiyena, lankawe godakma popular fz ekath ekka handling comparison ekakuth issarahata genna. Jaya wewa 🔥
Devid Peries ලා ගෙවන්නේ මේකේ old version telescope suspension එක... ...2024 version එක USD suspension තියන එකක්.. features වැඩියි... In other words the Budget version of this model...
meter cluster eka full digital ekanam market ekata ena eke thyenne, isshara USD forks thyana model ekada dan naha mehe release keranna inne. Ehema unoth nam maru!
Enwd? 😮 Aye bikes enne nathi wei kyla 135 ekak gtta langadi😅 Habai ptta ganan wei meka. Eth NS ekata wada overall features hondai ne Sport nathi unata. Naked category eke asama bike ek ❤
මම සෑහෙන්න කාලයක් බලන් හිටියා මගේ ආසම බයික්බෙක ලන්කාවට ඇවිල්ලා ❤️❤️❤️
සුපිරි මචන් මන් බයික් රිවියු බලන්නේ උබේ විඩියො විතරයි. සුපිරියට පැහැවදිලිව කියනවා. ❤ජය වේවා
Idiriyedi ride krala review ekak dennam
Thava kochchara kal yaida enna
මගෙ 2013 150 එකක තිබ්බ 2024/0828 වික්කේ.. කිසිම ලෙඩක් නැතුව.. හොදටම බර ඇද්දා.. දුර ගියා අයේ සුපිරිම බයික් එකක්.. එ ගැන වචන නෑ.. දැන් එන එව අවුරුදු 4 යන්කොට ගන්න දෙයක් නෑ.. මම ගත්තෙ 3:90 කට .. දැන් එන එව බාල කරලා ගාන වැඩි කරලා විනාස කරලා කලා එවන්නේ.. පෙනුම විතරයි
හිත යන්නෙ පරන ඩිසයින් එකට 😅❤
Elvis dan looking matured ❤ bike ekak gana technically and overall hariyatama explain karana ekama rider hats off 🙌
Riding experience eka gana, e wagema dan thiyena, lankawe godakma popular fz ekath ekka handling comparison ekakuth issarahata genna.
Jaya wewa 🔥
Thank you bro 🫢❤️
පල්සර් කියන්නේ ගැම්මක් තමා
full digitel meter eka na
ලංකාවේ launch වෙන එකේ meter panel එක fully digital ද?
Mt 15 ,Fz ,apache, NS ඔක්කොම මික්ස් කරලා වගේ
ආවත් හොඳ එකක් නම් එන්නෙ නෑ. පොඩි කිලෝමීටර් ගානකින් ගෙවිල යන්න හදල තියෙන්නෙ. තෙල් වැඩකරන වාසිය තියෙනවා. නමුත්, ගන්න යද්දි අපිට කියන්නෑ පාට්ස් එහෙම වැඩිය එන්නැති ඒවා. ගත්තට පස්සෙ තමයි රඟේ තියෙන්නෙ. මම ගත්ත අලුත් ඩිස්කවරියේ බ්‍රේක් ලිවර් එක, පිටුපස බ්‍රේක් රොඩ් එක එහෙම ලංකාවෙ කොහෙවත් නැති තරම්. කලාතුරකින් එක තැනක එකක් තියෙනවා. මම බ්‍රේක් රොඩ් එකයි ලිවර් එකයි හෙව්වා සෑහෙන කාලයක් dpmcඑකට කෝල් කලා. මෙලෝ රහක් නෑ. හයිය නෑ. කෑලි පට ගාලා ගෙවෙනවා මින්සුන්ගේ සල්ලි හූරගන්නවා විතරයි. හොද එකකට ආවේ discover 135 එක විතරයි. තව තියෙනවා කියනවනම් කමෙන්ට් එක දිගවෙනවානේ. හොඳට බලලා ගන්න ගන්නවනම්.රිවිව්ස් ගේන්න තව ජයවේවා අයියා.❤❤❤
ඇත්ත😕 අලුත් discovery එකෙ brake leaver එක තාම හම්බුනේ නෑ. ගන්න තැනක් තියෙනවාද
@@buddhikanayanajith678 දන්නෑ අයියේ. ඒ දවස්වල ගන්නකොට එකම එකක් තිබුනා යක්කල. පංච්කාවත්තෙ කොහෙවත්ම කිසිම කඩේක මේකේ කෑලි නෑ අයියා. ලොකු ලෙඩක් එහෙම ආවොත් අනාථයි.😰🤦😢
@@buddhikanayanajith678 ඕකේ පිටිපස්සේ 7mm thickness තියෙන මහත බ්‍රේක් රොඩ් එකක් තියෙන්නෙ. ඒකත් නෑ. පිටුපස බ්‍රේක් එකයි ඉස්සරහ එකයි ලින්ක් කරන කේබල් එක නෑ. ඉස්සරහ බ්‍රේක් පම්ප් එක ගන්න නැ. හරිම අඩුයි පාර්ට්ස්. තියෙන තැන පට්ට ගනන්.
@@SLTRENDINGSLK පන්චිකාවත්තෙ හැමතැනම බැලුවා බඩු නෑ. brush ගිහින් හොයලා හොයලා ඒක දැම්ම.
මචන් මම අලුතෙන් ආපු Ct 100 Es Bike එක ගන්න කියල බැලුවෙ මන් බයික් ගැන ලොකු දැනුමක් නෑ ඒකටත් ඔහොම සීන් තියනවද ටක් ගාල කැලි ගෙවෙනවද parts එහෙම හොයා ගන්න අමාරු ද 👀😔
Ekam aul bick eke tyres size thmi......bick eke balance ekt tyre size pttm wtinw
Mehata kalathurakin indian bike ekak eddi..japane mona tharam bike warga e rate minissu padhinawada....rata kewa heththa
Price eka kiyada
KTM launch krna ekak ndda David Peries eken?
USD fork එනවද ලංකාවට එන්න තියෙන Model එකේ?
Boho durata naha.
Ns 200 අලුතින්ම ena price khomada ?
Ewa enne na dan
අලුත් FZ එක ලන්කාවට ඇවිල්ලා නැද්ද
Pulsar 150cc twin disk bika eka damma ennadda bn
Dn FZ ekak kiyak wenawada
pulsar 150 2024 model එක එන්නේ නැති වෙයිද ලංකාවට (fully digital meter තියන එක)
Danata naha
Awanam mn gannawa...pulsar 125kuth thiyenawa
උබලට තියෙන්නේ ct 100 එකක් නම් ඒක පරිස්සම් කරගනින්ලා මේවා මේ කියන් ගනන් වලට ගන්න කුඩු සල්ලි නෙමෙයිනේ හම්බ කලේ.
Sirawata bm CT 100 hodai
@@DonMalik-kx3wt එකෙන්ම.👍
bike handle eka set na matanam ☹️
Pulsar N250 eka lankawe thiyenawada? Naththan mona awurudde da enne
Pulsar n160 ekada hoda fz v3 ekada hoda.danne kenek innwnm kiynwd 😐
Fz nam v2 hodai math awrudu 7k eka digata padinawa
N160 ගනින් එක එකා පට්ට ගහපු බයික් ගන්නෙ නැතුව බ්‍රෑන්ඩ් නිව් ගනින්න්N160 හොදයි
CRF 250 L එකක් ගන්න.බය නැතිව.
Lankawata awama price kiyak wage weida brother? average?
09.50
949,950/-
සුපිරියක් තමා 🖤🍃
Brother you told officially bike eke awama fully digital meter enne kiyala. But dan awille thiyenneth me meter ekamane
Next year mid wenakam me bike eka thama ganna wenne. Danata danaganna labena vidiyata. Mta labena information thama mama oyalata denne.
ලංකවේ launch කරන්නේ කොයි model එකද? USD ABS (with 3ride mods and nevigation) එකද නැත්නම් ABS telescope model (normal) එකද?
Devid Peries ලා ගෙවන්නේ මේකේ old version telescope suspension එක... ...2024 version එක USD suspension තියන එකක්.. features වැඩියි... In other words the Budget version of this model...
මල්ලි සෙනාරෝ, රනාමොටො GN බයික් ගැනත් review එකක් කරන්නකො, brand new තියන නිසා කියන්නෙ
මමත් එකක් ඔඩර් කරල ආසාවෙං බලං ඉන්නෙ ...මේ මාසෙ අවසාන වෙද්දි වගේ ලැබෙයි ආදරෙයි ❤❤❤
Oya dpmc eke da weda n160 ena dawasa kiyannako netta wena ekak ganna
Yamaha xsr 155 oni wenasak nadda aluthin hithala gammen padinna puluwan yamaha wage baik gennapallako ban 🤨
Approximately 13 laks wage wenawa meke price eka but brandnew ct100 discovery eka and tvs ntorq(almost 8laks) wala price walata shapekaswa meke price eka hodai namuth thawa tikak price eka adu unoth hodai 🙌 vedagathma dhe parana hampada bike asadarana price ekata sale karana aya nam mewage brandnew bike bahina ekata kemathi wena ekak nhe 😂 fuel 50-55 weda 🙌 awlk nhe 🙌
Price eka 9 lakhs
13 lks😂😂😂 uparima 9
NS 200 (2024) new model එක එයිද අලුතින් ලඔකාවට එයිකියලා හිතෙන bike ගැන video එකක් කරන්නකො
Thama nam naha
What about KTM? Any updates??
Not yet
Mt 15 brand new eidha ? 🤔
අලුට්ජින් එන බයික් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.. ඉලෙක්ටික් ඉස්සරහාට එන්නෙ.. පෙට්‍රල් එන එවා අහස උසට ගනන් උස්සලා එන්නෙ..
Release date එක කවදා වගේ වෙයි ද?
December 1st week
දැනුත් ගන්න පුලුවන්
Always 150 BEST
Mt copyiyk muuna😊❤
meter eka fully digital da enne
135 ls gatthe 2015 aka pdda mta mekata godk asay lokuma de anun pthutu ghpu Ava nthuva akuthma akak gnna hmba venavnm
විකුනන්නැද්ද 135 එක
Oke testing ride eka giye man...
Hodaida
බදු සීමා නිසානේ මේ ලක්ෂ 4/5 ට යන්න ඕන බයික් බොරු ගනන් වලට යන්නේ. 🥲
අඩො ඔව් නෙහ් බං😢😢😢
MT 15 eke face eka wage tikak
මචන් 🙌 ලංකාවට RE bikes ගෙන්නුවම ඒවයි service එක කොහොමද. ලකාවෙ RE ලගෙ service එක හොදයිද නැත්තම් අවුල්ද,
අනිත් දේ ඉන්දියාවෙ විතරක් release උන Honda CB350 වගේ ලංකාවට එන්නෙ නැති බයික් අපි මෙහෙට import කරොත් stafford motors ලගෙන් අපිට genuine service එකක් ගන්න පුලුවන්ද? එහෙම import කරල මෙහෙට ගෙන්නපු බයික් වලට parts මෙහේ dealers ල හරහා(stafford ල වගේ) oder කරහම කොච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඔයාගෙ අත්දැකීම් එකතු කරල සහ විස්තර ටිකක් හොයල බලල වීඩියෝ එකක් ගේන්නකො.
0701764717 whatsapp msg ekak dann bro
කොච්චර කාලයක් යනවද bike එක එන්න
Pulsar Ns 400Z එක කවදාද ලංකාවට එන්නේ අයියා එහම ආවත් ගාන කීයක් වෙයි ද අයියා
Danma ena ekak naha bro
Ct100 ekath 8lak උන එකේ මේකනම් 12lak පනිනවා sure.. 😪
Price කීයක් වගේ වෙයිද
Super bro..N250 එන්නේ නැද්ද ?
කවද වගේ වෙයිද එන්න
meka india wala market adu ekakda. meeta wada honda supiri bike thiyenawa. NS category eka gennanne nadda.
මේ ඉන්දියන් ජරාව ලක්ෂ 6ක් 7 ක් දීලා ගන්න ඒපා කිසිම ප්‍රමිතියකට නැති ජරාව. අඩු ගාණය පරණ ජපන් ඒකක් ගන්න
අනික දුර යනවා නම් GN ඒකක් ගන්න
😂 ගොඩක් පම්සවල් තියපු නාකි ජපන්නු
Apache RTR 200v gena news nadda? Dn brand new ganna thiyanawa da?
Raider 125 ,iqube & ntorq witarai danata
ලක්ෂ 15 සීමාවට ලං වෙයි...නැත්තං ඊට වැඩිවෙයි
😂😂😂😂😂 hornet ekk gnin bn
@@WSP012 ekanm atta 😁
මොඩ යකෙක්🤣
@@yohanjayathilaka7400 ලක්ස 15 ක් නෙවෙයි 20 ක් වුනත් වැඩක් නෑ. ඉස්සර ඒවා වගේ කොලිටි නෑ. අඩු කිලෝමීටර් ගානකින් පටස් ගාලා ගෙවෙන්න හදල තියෙන්නේ. ඕවගේ පාර්ට්ස් එහෙමත් තියෙයිද දන්නෑ. බාලම බාල ජරාවක්.🤦
@@SLTRENDINGSLKCt ඔස්තාර්
km/l kohomda?
Pulsar 150 nedda?
ඔන එක ct 100 thamai hoda dan
අළුතින් වාහන මිලටත් ඕකම තමයි.
ADOOO😮
මේක ඉන්දියන් නේද bro?
Ow
TVS Raider 125cc gena review ekak denna.
Ikmanin dennam
Any news about new FZ
No any positive news yet
Fully digital na. hena ghnw😔
Ennawa tika dawask yai.
Pulsar F250 enawada issarahata
අලුත් වීඩියෝ එකක් නැද්ද අයියේ...??
Meke review eka enawa
@@SLWandiඉක්මනට ඕනි
Super 😮
දැන් pulsar NS 160 අලුතින් එන් නැද්ද
මේක ලංකාවේ ඇසෙම්බල් කරන එකක් නේද කරන්නේ? ඉම්පොර්ට් කේස් එක නිසා කෙලින්ම ඉන්දියාවෙන් ගේන්නේ නැහැනේ. දන්න විදිහට සමහර පාට්ස් එහෙමත් ලංකාවේ හදන්නේ.
Meka heating issues tynwa kiyala indian review wala tynwa eka attada
Meka mama thama ride kale na mn ekai qwe ride krala kyana tharam hodada kyala api balamu
Ok tnx bro@@SLWandi
Ns160 new model ekath bessuwoth hodai meke cluster ekamai dual channel abs and upside down folks 🙌 slipper clutch thiyenawa 🙌
N125 එන්නෙ නැද්ද ?
Bro meke lankawata enne USD fork model ekda
Danata enne telescopic
@@SLWandiඉස්සරහට usd ගෙන්වයිද?
USd eke sahena features ganak enne
❤ #Honda FTR 230 Review ekak onii❤
Price කීයද
meter cluster eka full digital ekanam market ekata ena eke thyenne, isshara USD forks thyana model ekada dan naha mehe release keranna inne. Ehema unoth nam maru!
USD ena ekak nam naha mn ahapu vidiyata will see
කොයි කාලෙද ගන්න පුලුවන්
Hero බයික් එන පාටක් නැද්ද...
Naha bro
Kawadda review eka danne
When this bike is lunch
usd suspension nemei da?
Boho durata naha bro
india we varient dekama thiyanawa
එක ගත්තා 2 මම 😗💗✨
Price
ඔකේ ෆේරෙම් එක මොකක්ද ටෙරමිටර් ෆේරෙම් එකක්ද තියෙන්නෙ
kawatha meka enne?
Petrol ⛽ kiyak wedada?
50-55
superb
කියක් වගේ වෙයිද
Need review for TVS raider
කවද්ද එලියට එන්නෙ, තව කොච්චර කල් යනවද..? ගාන කොච්චර වෙයිද..?
Laksa 10 pani
Aiye mekah 6 speed dha?
Naha bro 5
Wedak neha ouwa
අයියේ අලුත් Apache එන්නෙ නැති වෙයි ද ලංකාවට
125 ekak enwa
@@bawanthaamajith7286 Apache? 🤔 Raider 125 ekd?
ඔව් මාත් දැක්කා @@1tan_freed0m
මීටර් එක ඕකමයි ලු නේද එන්නේ
Enwd? 😮 Aye bikes enne nathi wei kyla 135 ekak gtta langadi😅 Habai ptta ganan wei meka. Eth NS ekata wada overall features hondai ne Sport nathi unata. Naked category eke asama bike ek ❤
Laksa 10 pani malli
Aiye kawasaki zx6r 2006 bike eke revew ekak oni aniwaren
Api karamu ❤️
හඩනම් මරූ
price
NS 200 enne nadda
එනව එනවා, 15 lak ලැස්ති කරන් ඉදපන්😂
Kan ekak awanam thamai lassana
250 eke thama ehema enne