කරණීය මෙත්ත සූත්‍රයෙන් මතක් කළ ගුණ ධර්ම ඔබ සතුව තියෙනවද ? | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 191

  • @rbowala8443
    @rbowala8443 11 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහණ්ස

  • @sampathkumara2101
    @sampathkumara2101 Рік тому +2

    Godak.pin.හාමුදුරුවනේ
    මෙවන් උතුම් ධර්ම desanawa.
    පහදා දුන්නට ..

  • @banlad4040
    @banlad4040 Рік тому +1

    සාදූ.සාදූ.සාදූ..පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාන්සාරනායි.තුරූනූවනෙමසාරනායී🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому +2

    සමිමා සමිබුදු සරනයි අපෙ හාමුදුරුවනේ ,මම පුරුද්දක් ලෙස හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේසනා 2 වත් අහන්න පුරුද්දක් කරගෙන ඉන්නවා,ඒ තරම් අර්ථවත් ලෙස පහදා දෙන දර්මය ,හදවතට හරිම සැනසිමක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට දිිර්ගායු ලැබේවා .නමෝ බුධ්ධාය සාධු සාධු සාධු නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 місяців тому +1

    ඔබ වහන්සේ ගේ දේශනා මග අරින්නෙ නැතිව ශ්‍රවණය කරනවා. දහම් මග යන්න ඒක ලොකු පිටුවහලක් . කොහොම හරි ඒ මග යන්න උත්සාහ කරමි .මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Рік тому +3

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @sudarmaperera3009
    @sudarmaperera3009 4 місяці тому +1

    පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස මගේ නමස්කාරය වේවා සමාවෙන්න ඔබ වහන්සේ නම් මාරයි 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 8 місяців тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @sarathhaputhanthri671
    @sarathhaputhanthri671 Рік тому +2

    ගරු ස්වාමි්න්වහන්ස ඔබවහන්සේ මහත් වි්ර්යය යෙන් කරන ශාසනික මෙහෙවර තවතවත් කරගෙන යන්න ට,ධර්ම අවබෝධය කරාම පියවර තබන්න මහෝපකාරී වේවායි පුාර්ථනා කරමු සැදැසිතින් ,ඒසමගම ධර්ම දානමය පිංකමට දායක ත්වය ලබාදුන් සියලු ම උත්තම ඇත්තන්ට ද උතුම් ශි්ු සද්ධර්ම අවබෝධය පිණිස හේතු වේවායි පුාර්ථනා කරමු සැදැසිතින් තෙරුවන්සරණයි

  • @asokaranjani4621
    @asokaranjani4621 10 місяців тому +1

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේට

  • @fathumaalal4601
    @fathumaalal4601 11 місяців тому +1

    මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 місяці тому +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්⁣සේ සමාජයට ඉතාවැදත් කරැනු රාශියක් පෙන්වා දෙමින් ගිහි පැවිදි දෙපාර්ශවයම දැනුවත් කිරිම ගැන ගොඩක් පින්
    සමාජය ැනුවත් කරමින් නිතර
    දේශනා මගින් යහමග පෙන්වා දෙන ඔබවහන්සේට පිරැ පාරමිතාවකින් උතුම් නිවන සාකෂාත් වේවා

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому +1

    ඔබ වහන්සේගේ ධර්මය ,මා ලබාගත්ත හොදම නිදානයක්,ඒ තරමි වටිනව,දිිර්ගායු ලැබේවා බුදු සරනයි ,සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Рік тому +1

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    සාදු ........සාදු .........සාදු !!

  • @damayanthikumari6621
    @damayanthikumari6621 Рік тому +1

    Swaminwahansa mage putha mahankarala masa pahakin ape gedara hadanna mul gala tiyana welawata pirit tikak desana karana loku swaminwahansa athulu mage podi swaminwahanseth thawa samanera swaminwahanselat wediya.gedarata peminilat mage podi swaminwahanse amma Kiya kisima deyak kathakale na.pirit desanawa awasane Dan walada loku swaminwahanse pitupasa bima balagenama arannya senasanayata wediya .aurudu akahamare duwa sadu aiya Kiya siure Alluna at bima balanama wediya.obawahansege me darma desanawa srawanaya karala ehatha podi swaminwahanse hasurune Aida Kiya man therum gaththa oba wahanseta godak pin.oba wahanseta thunuruwange asirwadayama labewa sadu sadu sadu.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 9 місяців тому +1

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් 🙏 පින් ඇත්තෝ සියල්ල අසත්වා..අපගේ කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 7 місяців тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @anuraindika3307
    @anuraindika3307 Рік тому +1

    බුදු සරණයි oba වහන්සේට

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්ස
    වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා😊

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණ වේවා සමිම සමිබුදු සරණයි 💐💐💐

  • @udeshikalakmali1740
    @udeshikalakmali1740 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Рік тому +6

    ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් මං අහපු...කාලීනව සමාජය ට වටිනා ම ධර්ම දේශනාවක් .විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ව. දහම් පාසල දරුවන් ට දිය යුතු බුද්ධ ධර්මය නොදී ... . තරග විභාග ,අර තරග මේ තරග ..නිසා දරුවන් ට පාසලේ අධ්‍යාපන පීඩාවට අමතරව තවත් විශාල පීඩාවක් සිද්ද වෙනවා .ඒක හරිම අපරාධයක් . අදාල ඇත්තන්ට මේ උතුම් දේශනාව ඇසේවා . අහිංසක දරුවන් තරග පීඩාවෙන් මිදේවා .

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf Рік тому +4

    විශේශයෙන් උමන්දාවෙ හමුදුරුවන්ට මේ අපෙ හමුදුරුවන්ගෙ දේශනාවෙන් ගන්න දෙයක් අති කියල මට හිතෙනව මගෙ පෞද්ගලික අදහාස🙏🙏

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 Рік тому +34

    අවසරයි ස්වාමින්වහන්ස, ඔබවහන්සෙ දේශනා කළ අතපසු නොකර අහන්න කිව් ධර්ම දේශනා 5න් තුනක්ම මේ වනතුරු ශ්‍රවණය කළා. ඇත්තමයි මම හැමදාමත් ඉමහත් ඕනෑකමින් අහන මේ දේශනාවල වැදගත් ගිහි ජීවිතයට අවශ්‍ය කරුණු කාරණා සියල්ල සටහන් කරගෙන නැවත නැවතත් මෙනෙහි කරමින්ම, කලන මිතුරන් අතරේ shair කරනවා ownatath අවබෝධයක් ගන්න. කරණීය මෙත්ත සූත්‍රය එකම දිගට තේරුම දැනගෙන හිටියත් වචනයක් පාසා තේරුම දැනගත්තේ අදයි. ඔබවහන්සෙට ගොඩක් පිං. පැහැදිලි අවබොධය ක් ලබා දුන්නාට. ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ට තිසරණ සරණයි.🙏🙏🙏

    • @kusumawathieperera747
      @kusumawathieperera747 Рік тому +1

      .😊

    • @rbowala8443
      @rbowala8443 11 місяців тому

      සාදු සාදු සාදු

    • @dinithichathurnima5782
      @dinithichathurnima5782 10 місяців тому

      සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 8 місяців тому

      සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම ,අති පූජනීය ගෞරවනීය කරුණාබර ලොකුස්වාමින් වහන්සේට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම්.හිමියනි💎🙏💎 සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @MethusariMethusari
    @MethusariMethusari 10 місяців тому +1

    Kalyana Mithra sampaththiya 🙏🙏Anuththara pin kethak🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌷🌹🌷

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස දැන් අවුරුදු 63ක් වෙනවා පොඩිකාලෙ ඉදන් බන ඇහුව සිල් සමාදන් වුනා ඒත් මොනව හරි අඩුවක් දැනෙනව පින්වත් ස්වාමීන් වහන්ස හැම හාමුදුරුනමක ගෙන්ම බන ඇහුව ඒත් හදවතට දැනෙන්න ඔබ වහන්සේ අපිට දුන්න දේශනා නිසාමයි අද යහමගට ඇවිත් තියෙන්නෙ ඔබ වහන්සේ නම් බෝදි සත්ව නමක් මයි ඔබ වහන්සේ ඔය කයට මොන තරම් වෙහෙසකරනවද මේ ගෞතම බුද්දෝත්පාද කාලයේම ඔබ වහන්සේට නිවනම අවබෝද වේවාසියලු දෙවියෝ ආරක්ශාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому +1

    මට දැන් වයස 48 අවුරුදු ,ඒත් මෙපමන කාලයක් දහමි පාසැල් ගියා,පන්සල් ගියා ,බන දේසනා ඇහුව ,ඒත් මෙිවගේ දර්මය අහල නැ ,ඔබ වහන්සේට නමස්කාර වෙිවා ,මෙවැනි දර්මය අහන්න ලැබිමත් වාසනාවන්,🙏🙏🙏 ,දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @gnanadias1958
    @gnanadias1958 Рік тому +7

    සාදු සාදු සාදු.... 🙏🙏🙏....අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...තෙරුවන් සරණයි ..!!!!

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm Рік тому +10

    .සාදු ...සාදු ..සාදු ..පින්වත් අපගේ ලොකු ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +12

    අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,යහපත් ගතිගුණ වර්ධනය කර ගැනීමට මහෝපකාරී වෙනව මගෙ ස්වාමින්වහන්ස .සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @jayanthikumari8715
    @jayanthikumari8715 Рік тому +3

    Sadu sadu sadu theruwan sarani oba wananseta

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +3

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Рік тому +4

    සාධු සාධු සාධු ,අප්‍රමාණ පින් ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .🏵️🏵️🌸🏵️🏵️🌸🏵️🏵️🌸🏵️🏵️🙏🙏🙏

  • @rohinipiris4191
    @rohinipiris4191 Рік тому +4

    දේශකයාන් වහන්සේටත් මේ ධර්ම දේශනාව. ශ්‍රවණය කිරිමට අවථාව සලසා දුන් දායකකත්වය දුන් පින්වත් සියලු දෙනාටත්. උතුම් චතුර්‍යය සත්‍ය ම අවබෝධ වෙත්වා..... 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +5

    මට සතුටුයි ස්වාමීනී ...අපමණ බාධක මැද,දහම් පාසැල් පෙළපොත වසා දමා දරුවන්ට ගුණ දම් ඉගැන්නුවා ...ඒ කාලය ප්‍රයෝජනයට ගෙන..

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +4

    පින්වත් ස්වාමීනී ...,අප ස්වාමීන් වහන්සේ පවසන සේම අපට මහා නිධානයක් පෙන්වා දුන් සේක ..,අද දිනත් දේශනාව තුලින් ..
    සාදු ...සාදු ...සාදු ...

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +1

    🙏🙏🙏🌻🌻🌻තෙරැවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස !!!ගුණ දහමින් යහපත් ජීවිත නිවැරැදිව නිවන් මාර්ගයට අපව රැගෙන යන්න උතුමි ධර්ම දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිවන් මාර්ගය අවබෝද වෙිවා 🙏🙏🙏🌻🌻🌻

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому +2

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් සත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් දරන උත්සාහයට බෙහෙවින්ම ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Рік тому +4

    තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Рік тому +6

    සාධු ..සාධු ..සාධු ..බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @RenuRenu-u3c
    @RenuRenu-u3c Рік тому

    Ane..sadu..sadu..sadu.
    Harema..ascharmath..suwamenwahansa..mewane..uthum..darmayak..mepamana.
    Kall.ma.asa.neta..ma..den.
    Netharama..me
    Budunge..darmaya..ma.asanneda.
    Me.chathurreya..saktheya..awabodaye..penen..mage..daru..dedenatada..me.uthum.budda.chewaraya.dara.genemata.me.pena.lebewa...sadu..sadu..sadu

  • @bggunawathie3702
    @bggunawathie3702 Рік тому +2

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි සාධූ සාධූ සාධූ🙏🙏🙏නිබිබානං පරමං සුඛං

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому

    Pinwath gauwaranieya swamin wahanseata Thunkalhima pawathna budda shakthiya pihiten deergaùsha labeawa . Sadu sadu sadu...

  • @prarthanahimaransi2055
    @prarthanahimaransi2055 Рік тому

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස.....🌸
    🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 11 місяців тому +1

    සාධු සාධු සාධු

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Рік тому

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏🙏සමිමා සමිබුදු සරණයි

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw Рік тому +1

    Sadu.sadu.sadu

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Рік тому

    ඔබ වහන්සේ මෙම බුද්ධ ශාසනයට කරන්නාවූ සේවාව තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා.ඔබවහන්සේ මෙම බුද්ධ ශාසනයට සම්පතකි සාධු සාධු.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +21

    නිර්වාණය නම් ශාන්ත පදය ලං කරගැනීම වෙනුවෙන් වඩා ගත යුතු ගුණධර්ම වෙනුවෙන් දෙසූ උතුම් දම් දෙසුමට අනේකවාරයක් පින්..අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @sandyaranawaka
    @sandyaranawaka 9 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Рік тому +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому +1

    එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @vikterathnayaka
    @vikterathnayaka Рік тому +2

    sadu 🌹 sadu 🌹 sadu 🌹 suwamin wahansha niduk nirogei deirga ausha labewa kaika suwaya manasika suwaya labewa uthum chathurariya sathya dharma awaboda karan ama maha nivanin nivi sanasewa 🙏🙏🌹🌹🌹🌹 🙏🙏🙏

  • @bhagyadahamsa6316
    @bhagyadahamsa6316 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @ipapk4537
    @ipapk4537 Рік тому +2

    සාදු සාදු සාදු පිංවත් සුවාමින් වහන්ස බොහෝ පිං තෙරැවන් සරනයි

  • @රක්ෂිලාරණසිංහ

    අනේක වාරයක් පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    නිරන්තරයෙන් ශ්‍රාවක අප හට,
    උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ගැබ්ව ඇති, පරම හරය මනාකොට විවර කිරීම සම්බන්ධයෙන් ,
    උතුම් නිර්වාණය දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Рік тому +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Рік тому +1

    කරණීය මෙත්ත සුත්‍රය ඇසුරින් පිලිපැදිය යුතු කරුණු දාහතරක් ජිවිතයට එකතු කර ගන්නා ආකාරය අවබෝධ කරදුන් පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @priyanthinamalee-xv7pe
    @priyanthinamalee-xv7pe Рік тому

    🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu pinwath hbdruwan whnsa🙏🙏,,,

  • @WathsalaHimali-j4i
    @WathsalaHimali-j4i Рік тому

    Harima watina banak ape hamuduruwane obawahanseta theruwan saranai sadu sadu sadu

  • @malikahhm6326
    @malikahhm6326 Рік тому

    Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu

  • @thusharajeewani6208
    @thusharajeewani6208 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන්ගේ සරණයි .🙏🌷🙏🌷🙏🌷

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Рік тому +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Рік тому +1

    SADU SADU SADU theruwan saranai

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox Рік тому

    Ssdu sadu sadu.theruwan saranai oba wahanseta

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 Рік тому

    🌻🙏 🌻🙏 🌻🙏
    උතුම් තෙරුවන් සරනයි .!

  • @menikep2172
    @menikep2172 Рік тому +1

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 Рік тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායු වේවා මේ වගේ සූත්‍ර පැහැදිලි කරල දේශනා කර අපිව දැනුවත් කරනවට අවසර අපෙ හාමුදුරුවනේ මේ පිරිත් පොත් මුද්රනය කරද්දි සාමාන්‍ය පිරිත් පොතක් සිංහල තේරුම සහතවම තිබුන නම් ඇත්තටම ගොඩක් වටිනව නේද අපේ රටේ බෞද්ධ සමාජය පිරිහීමට මූලිකම හේතුව වෙන්නෙ ගාථා වල තේරුම නොදන්නා කම නිසා කියලයි මට නම් හිතෙන්නෙ මොකද මමත් දහම් පාසල් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් හේ්තුව අපේ ගම ඉතා දුෂ්කර පලාතක වීමත් පංසලකට යන්න එදා කිලෝමීටර් 5ක් දුර යන්න වෙලා තිබුන අපේ දෙමව්පියන්ට පුළුවන් කමක් තිබුනෙ නෑ එම පහසුකම් අපිට සපයන්න ඒකයි ඒත් මම අදටත් හරිම ආසාවෙන් මේ හැම දහමි කරුනක්ම අන්තර්ජාලය හරහා හොයාගෙන බලමින් අහමින් ඉන්නෙ ඔබවහන්සේ ඉතාම අලංකාරව ඒ කරුණු පහදලා දෙනව ඒ වුනත් දහම් පොතක් තිබුන නම් නිතර නිතර කියවලා අවබෝධ කරගත්ත පුළුවන් අර මම කලින් කීව වගේ සිංහල අරුත සමඟ තිබුන නම් දැනටත් එහෙම පොත් තියෙනව නමි මට දන්වන්න මෙය දකින කවුරුත් මම ගන්නම් ස්තුතියි තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට තවත් මෙවැනි දහම් කරුණු රටට ලොවට පහදා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 Рік тому

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому

    Sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg Рік тому

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @premashanthie5262
    @premashanthie5262 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්මින් වහන්ස

  • @selakavidmal685
    @selakavidmal685 Рік тому

    අනේක වාරයක් පිං පින්වත් ස්වාමීන් වහන්සේ!!!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому

    Theruwan saranai.pinwathswaminwahansa.sadu sadu sadu.

  • @AnuththaraMeaniyo
    @AnuththaraMeaniyo Рік тому

    Taruwan.saranai

  • @Ed-kd7kz
    @Ed-kd7kz Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..☸️🙏

  • @MaithriLatha
    @MaithriLatha 2 місяці тому +1

    SUWAHA WEDIHITIYANGE AWAWADAYta. EKNGAWIEMA

  • @Wingru
    @Wingru Рік тому

    සාධු .! සාධු ..!!සාධු ...!!!

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

    • @GayanSiya
      @GayanSiya Рік тому

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ මට හරිම සතුටුයි මේගෙන මම නිතර හිතුවා

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻 මම නමස්කාර කරමි. 🙏🏻🙏🏻🙏🏻

  • @jayanthauduwellage4693
    @jayanthauduwellage4693 Рік тому +1

    🙏🙏🙏🙏🌹sadu sadu sadu

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +1

    4වෙනි දේශනාව සාදු සාදු සාදු

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Рік тому +3

    අනේ පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස මාගේනමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @nuwangikarunathilaka6184
    @nuwangikarunathilaka6184 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Рік тому +1

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ch-we3mr
    @ch-we3mr Рік тому

    Sadu sadu sadu pinwath loku swamin wahanseta teruwan saranay🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Рік тому +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් upload කර තිබීම දැකීම මී පිඩක් දැක්කා හා සමානය .මඩු පිණ්ඩික සූත්‍රය ද දේශනා කරනු මැනවි.උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @SeatSeatsss
    @SeatSeatsss Рік тому

    Sadu sadu sadu apage kalyanamitra utuman utum niwana ma shath weea

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому +1

    Sadu sadu sadu

  • @jayasekarapemawathi418
    @jayasekarapemawathi418 11 місяців тому +1

    Sadu🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉

  • @MdH-kx7pj
    @MdH-kx7pj 11 місяців тому +1

    🙏🙏🌺🌸🏵

  • @KaruNawathi-rl8bh
    @KaruNawathi-rl8bh Рік тому

    මෙි ගෝර කටුක සංසාරේ අතරමංව සිටින්නා වු මම වගේම අහිංසක ජනි ජනතාවට මෙි සද්දර්මය ඇසේවා නිර්වානයටම පැමිනෙත්වා පින්වත් ගරැ ස්වාමින් වාහාන්සේ මෙි බවයේම අමා මහා නිවන් සුවයම ලැබෙිවා

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 Рік тому

    Swameen wahanseta Teruwan saranai!!!

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 Рік тому +1

    budu saranai