නීතිපති නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා රට වෙනුවෙන් බැරිනම් ගෙදර යන්න | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 549

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 2 дні тому +126

    නීතිපති දෙපාර්තමේන්තුව සුද්ද කලයුතු යි.

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 2 дні тому +7

      ඒ විතරක් නෙමෙයි, අභියාචනේ ලොක්කත් bench fixing කරා කියල උපරමාදිකරනය තින්දුකරපු කෙනෙක්…😊

    • @Angelo_slk
      @Angelo_slk 2 дні тому +4

      Baila 😂😂😂 oka wahana ona. Oke thae hadana eka indala horu inne 😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 дні тому

      ඇත්තට නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නෑ නෑ. වියදම් කරන එකඅපරාදෙ

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 2 дні тому +56

    මෙතන නොකියා කියන්නේ නීතිපතිවරයා ට බැරිනම් පලයන් කියලයි
    තවසති දෙකකින් හරියට වැඩේ නොකලොත් ජනාධිපති එයාගේ වැඩේ පටන් ගනියි

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 дні тому +39

    ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යවේදි අපේ සූදත්ත මහතාට ජයෙන්ම ජයවේවා!!!
    ශූභ නව වසරක් වේවා!!!
    💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇭🇷

  • @LuckySirimanna
    @LuckySirimanna 2 дні тому +72

    නීතිපතිය වෙනස් විය යුතුමය.

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 2 дні тому +2

      නැත්තම් සුද්ද කරගන්න. ඒකට තමා 2/3 බලයක් සුන්නේ😊 please 😊

    • @karmennagitha
      @karmennagitha 2 дні тому +1

      Yes, he work for Rajapaksha and Zombie Cieya. Whole country wants to change him.

  • @mikabergenthal1005
    @mikabergenthal1005 2 дні тому +68

    සුදා අයියා ඔබේ පවුලටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලැබුවා වූ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дні тому +63

    එලවන්න ඕන එඋන් එලවලා දාන්න ඕන ,ඒකට මොන පතිද කියලා අදාලම නැහැ ,සුදා,ගොඩක් වටින දෙයක් මේ කරන්නේ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kingslysampath6403
    @kingslysampath6403 2 дні тому +38

    සුදෝ ජනාධිපතිතුමාට දවාස් 1825යි තියෙන්නේ. ඒ කෙනුත් දැන් දවස් 100ක් ගෙවිලා ඉවරයි. තව ඉතුරු දවස් 1725යි.මේ විදියට ජනාධිපතිතුමාගේ සහ රජයෙන් කකුලෙන් අදින එවුන් දැන් හැදෙයි අද හැදෙයි හෙට හැදෙයි අනිද්දා හැදෙයි කියලා බල බල හිටියොත් දන්නෙම නැතුව ඉතුරු දවස් ටිකත් ගෙවිලා යනවා. ඒ නිසා මේ අයට ඕන තරම් ජනතාව බලය දීලා තියෙනවා පාරමේන්තුවේ තුනෙන් දෙකකට එයා ගිය බලයක් දීලා තියෙනවා. මේ බලය පාවිච්චි කරලා මුන්ව අයින් කරලා අලුත් අය පත් කරගන්ඩයි තියෙන්නේ. නැත්තං අවුරුදු පහ ගෙවිලා ඉවර වුණාට පස්සේ කිසිම වැඩක් වෙලා නෑ ආයෙනම් ජනතාව වැඩක් උනේ නැත්නම් මේ අයට ඡන්දයක් නම් දෙන එකක් නැතිවෙයි.

    • @kapilsiri9850
      @kapilsiri9850 2 дні тому +1

      Sahathika eththa

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 дні тому

      ජනාධිපතිතුමා ඔය විදිහට දූෂිතයෝ මාරු කරන්නැතුව තියාගෙන හිටියොතින් ආයේ ජීවිතේට බලයට එන්නේ නෑ මාලිමාව

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 2 дні тому +39

    සහතික ඇත්ත සුදා මමත් ගියා ඔබ තුමාට හිතුන දෙයම තමා මටත් හිතුනේ කැමරා හයි කරලා ඕකුන්ට දඩුවම් දෙන්න ඕනෑ රජයේ වැඩ වලට අකමැති උන් තමා ඕවා කරන්නෙ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 дні тому +1

      Manussayak ta අසාධාරණයක් වුණොත් police පැමිණිල්ලක් dammath eka නිකම්ම පැමිණිල්ලක් විතරයි
      අපිම සාක්ෂි හොයල දෙන්න ඕන

  • @JanakiWijesinghe-w3d
    @JanakiWijesinghe-w3d 2 дні тому +17

    නියමයි මල්ලී. ඔබගේ කතාව සහතික ඇත්ත. ඔබ කියපු විදිහට ම මේ පත්වෙලා ඉන්නෙ අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහා අප විසින් තෝරා ගත් යුග පුරුෂයායි. Clean Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කරමු. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපගේ එකම පැතුමයි. ජයවේවා!!!

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому +32

    අනිවාර්යෙන්ම අපේ සහය තියනව 👍🙏

  • @JanakaMalsingha
    @JanakaMalsingha 2 дні тому +35

    ඔයා මේ කරන සේවය. සුපිරි. ❤❤🙏🙏

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 дні тому +20

    නීතිපතිය මෙන්ම Police කොමිසමත් දුෂිතයි👎 දෙකම Clean කල යුතුයි👍 Clean Srilanka concept❤ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන්.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 дні тому

      Police nam clean කරන්න ona
      අසාධාරණයක් unahama පැමිණිල්ලක් dammoth ඒකෙ සාක්ෂි අපිම හොයල දෙන්න ඕන

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 3 дні тому +47

    සුදත් සහොද්ස්‍රයා ඔබේ කාර්ය මන්ඩලේටත් ඔබටත් සුබම සුබ නව වසරක් වේවා

  • @lalithchandra9642
    @lalithchandra9642 2 дні тому +28

    සුදා හරියට හරි. ඕක තේරෙන සිංහලෙන් කියන්න ඕන. මුන්ට තේරෙන්නේ නැ ඔබ හරි

  • @gayanisrima4202
    @gayanisrima4202 2 дні тому +23

    සුදා මහත්මයාට සහ කාර්ය්‍ය මන්ඩලයට සුභ නව වසරක් වේවා.

  • @malaniperera6537
    @malaniperera6537 2 дні тому +16

    සුදන්ත මහත්මයා ඔබතුමා මෙි දෙන සහයෝගය අපි හැමදාම අගයකරනවා ඔබට සහ කාර්ය මන්ඩලයට ස්තුතියි

  • @LmUpalisarath
    @LmUpalisarath 2 дні тому +25

    සුදා මහත්මාට සහ කාර්ය මණ්ඩලයට සුභ නව වසරක් වේවා❤

  • @GEMINGSNOTIYA
    @GEMINGSNOTIYA 2 дні тому +3

    සුදා අයියෙ මම දෙමල මගේ නම සිවජෝති මම ගොඩාක් කල් ඉදන් ඔයාගෙ චැනල් එක බලනව ඇත්තටම ඔයා වගේ නිර්බීත පුතෙක් බිහිකල මවට මේ රටම නයගැති මොකද මේ රටේ බයානකම මිනිස්සු එක්ක මුලින්ම හැප්පුනු මම දන්න තරමින් ඔයා විතරයි ඔයාට තවතව සක්තිය ලැබේවා කියල මේ නවවසරෙ මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා ස්තූතියි සුදා අයිය

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 дні тому +23

    අපේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කලයුතු යි නැතිව ක්ලින් ශ්‍රි ලංකා වැඩසටන සාර්ථක කරගන්න අපාසුය ඒසේ නොවන අයට දැඩි දඩුවම් දියයුතුය

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 дні тому +21

    සුදා ඔබගේ කාර්ය මණ්ඩල්‍ය ඇතුළු හැම දෙනාටමත්.. ලක්‌ වැසි හැමදෙනාටමත්.. 🌹🌹සුබ නව වසරක් වේවා 🌹🌹.. ජයවේවා 🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 дні тому +19

    සුදා නීතිපති දෙපාර්තමේන්තුව නිදි 😔😔😔😔😔😔

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 2 дні тому +34

    ඊලග අරගලය පටන් ගන්නේ ජනාධිපති කියන විදිහට වැඩ කරන්න බැරිනම් ගෙදර පලයව් කියලා

  • @gayanikumari7696
    @gayanikumari7696 2 дні тому +13

    සුදා අය්යා ඔයා ඇතුළු සැමට සුභ නව වසරක් වේවා ❤

  • @Dr.modified
    @Dr.modified 2 дні тому +3

    නීතිපති ඇතුලු මුල්පුටු හැමතැනම වෙනස් කරලා තමයි රටම clean කරන වැඩපිළිවෙළ කරන්න ඕනා.සුදා අයියා ඔයා මුල්වෙන්න මේ හැම තැනම ඉන්න මුල්පුටු වෙනස් කරන්න ඕනා. සුදාලා භාරතලා වගේ ආණ්ඩුවට සාධනීය විවේචනය කරන බලපෑම් අය තමයි මෙවට මුල්වෙන්න ඕනා. එහෙම උනොත් තමයි මේක හරියට කරන්න පුලුවන් වෙන්නෙ.

  • @nilminiperera7182
    @nilminiperera7182 2 дні тому +14

    සුභ නව වසරක් වේවා සුද අයියා ඔයාට දිර්ඝ යුෂලැබෙවා හැමදමත් රටවේනූවෙන් කතාකරන ඔබට ස්තුතියි ❤❤❤❤❤

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 дні тому +26

    අපි රැල්ලක් පටන් ගමු නීතිපති ගෝහෝම්.......!!!!!

  • @achilamendis9835
    @achilamendis9835 2 дні тому +14

    නීතිපතිවරයා අයින් කලානම් ඉවරයි ඕක විතරක්ද ඉන්න එකම නීතිපති....ආණ්ඩුවේ නම කැත වෙන එක විතරයි වෙන්නේ

    • @sandeepakodithuwakku2618
      @sandeepakodithuwakku2618 2 дні тому

      එහෙම අයින් කරන එක අමාරුයි

    • @sheranviks7457
      @sheranviks7457 2 дні тому

      ඇයි බැරි විදායක බලතල සහ තුනෙන් දෙකක විශාල බලයක් තියෙන රජයක් මේක. ඔය රැගුවෙ නැතුවට රගන්න ගියොත් ඔය කොයි ලොක්කටත් හීක් ගෑවෙයි. ​@@sandeepakodithuwakku2618

  • @nisansalaadhikari5347
    @nisansalaadhikari5347 2 дні тому +10

    අය්යා ඔබටත් ඔබේ පවුලටත්, ඔබගේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාටත් මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 дні тому +11

    නිදුක්.නිරෝගිමත් වාසනාවන්ත සුබ.අලුත් අවුරැද්දක් .වේවා.අයියා.ඇතුලු ට්ම්.එකටම❤❤❤❤ලස්සන.රටක්.හදමු.අයියේ

  • @ChandanaChandana-bg8ry
    @ChandanaChandana-bg8ry 2 дні тому +14

    සුදා අයියා ඔයාට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @arirathrathnayaka9487
    @arirathrathnayaka9487 18 годин тому

    සුදත්ත මහත්මයා බොහෝම ස්තුතියි මෙ කතාවට, මේ වගේ අය තමයි බිහි වෙන්න ඕන, ඔබ තුමා ට සියලුම ආරක්ෂාව ලැබේවා, තෙරුවන් සරණයි

  • @JanakaMalsingha
    @JanakaMalsingha 2 дні тому +9

    ඔයාගේ කටට රත්තරන්. රත්තරන්. ආදරෙයි පැලෙන්න. ..

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 2 дні тому +2

    .හරියටම හරි සුදා ,අපේ රටේ පරිසරය පිරිසිදුව තබා ගැනීම ගැන අවස්‍ය දැනුවත් කිරීම් ,හා අවශ්‍ය නීති රීති සකස් කළ යුතුයි . නීතිය ගැන නීති පතිගැන ඔබේ අදහස් දැක්වීම ඉතාමත් අගෙයි ,ජයවේවා සැමට !

  • @eranichampika382
    @eranichampika382 2 дні тому +8

    අනිවාර්යයෙන් .....නීතිපති බයයි නම් කරුණාකරල අයින්වෙන්න......

  • @maheshperera3803
    @maheshperera3803 2 дні тому +9

    AKD හිතනවා නිතිපති දෙපාර්තමේන්තුවේ සහය ලැබෙයි කියලා. ඉල්ලා සිටිම් , අදාල නැහැ. නිතිපති කකුලෙන් අදිනවනම් විධායක බලය භාවිතා කල යුතුයි .

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 дні тому +4

    👍👍👍👍👍 සුදා ඔබ හරියට ම හරි.බැරිනම් පලයන් බැහැල පලයන් ගෙදරම ✔✔✔✔✔✔ ද?

  • @JanakaMalsingha
    @JanakaMalsingha 2 дні тому +4

    සුපිරි සුදා අයියා..ඔයා නම් පට්ට..ආඩම්බරයි සුදායියා. එකෙන්ම නීතිපති. ඇන්න ටොක්ක. ..

  • @nilmininirosha5634
    @nilmininirosha5634 2 дні тому +9

    එසෙම වෙවා අයියෙ ඔයා ඇතුලු සැමට.❤

  • @anurajayananda744
    @anurajayananda744 2 дні тому +1

    ඔබ තුමා කරන මේ සේවය ඔබ තුමාටත්,ඔබ තුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත්.බිරිද සහ දරුවන්ටත්
    පින්සිදුවේවා!නිදුක්නීරෝගිසුව ලැබේවා.ජනතාවට ආදරය කරන
    නායකයින් ජනතාවගේ හදවත තුල
    සදාකාලිකව ජීවත්වේ.ඔවුන් කිසිදා
    මුදලට තම ආත්මය පාවා නොදෙයි.
    එවැනි ආදරණීය මිනිසෙකු ලෙස ඔබ
    තුමන් අපට පෙනේ.ජයවේවා ඔබට!!!

  • @SDevadasa
    @SDevadasa 2 дні тому +7

    නිතිපති ඉවත්කලයුතුමයි

  • @Ramizrahja
    @Ramizrahja 2 дні тому +25

    නීති පතිලත් ඉන්නවා පට්ට හොරුන් ජාරාවට නීතිය නමන 😅

  • @thilinaPrabath-v6q
    @thilinaPrabath-v6q 2 дні тому +13

    හරියට හරි❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 дні тому +7

    ලැබුවාවූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!

  • @nihalperera2755
    @nihalperera2755 2 дні тому +2

    Suda team. and family Happy new year Almighty god blessing you all 🌹 🙏🏻 🎉❤🙏🏻🙏🏻🙏🏻

  • @nandaniabeygunawardana711
    @nandaniabeygunawardana711 2 дні тому +3

    නිරෝගිමත් ශක්තිමත් නව වසරක් වේවා සුදා ඇතුලු සියලුම දෙනාට .

  • @ruwanjay166
    @ruwanjay166 2 дні тому +3

    අපි හදවතින්ම ඡනාධිපති තුමාගෙ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහයෝගය දෙනව!!❤❤❤❤
    දැන් ලෝකෙ හැමතැනම රට වෙනුවෙන් ආධාර කරන්න කැමති කට්ටියට අතදිගහැරල බයක් සැකක් නැතිව සල්ලි එවන්න තැනක් තියෙනව!!!
    මාරම සතුටු ඡනවාරි පළවෙනිදම රටට ඩොලර් එවන්න පුලුවන් වීම ගැන.රට ගොඩයනකම්ම අපි හැකි සෑම විටම රට වෙනුවෙන් ඕන කැපවීමක් කරනව🎉🎉🎉🎉

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 дні тому +4

    සම්පූර්ණ ඇත්ත කථාව මේක සුදා අයියේ, මේ අදාළ ආයතන ඇතුලේ ඉන්නෙ පරණ හොරැන්ට කත් ඇදලා ඔය තැන් වල⁣ට පැන ගත්ත උංගේ හොල්මන් තමා, එ නිසා එ හැත්ත එවා අස්සට වෙලා හොද මුණ එළියට දාගන යටින් ගහනවා ගෙම්, මුංව එලවන්ඩ ඔන සේරටම කලින් අනිවාර්යයෙන් මේ හැත්ත හදන්නෙ මේ විදිහටහ මාලිමාව මිනිසුන්ගෙ හිත්වලින් ඇත් කරවලා නැවත අර පරණ හොර කල්ලියටම මේ රට අරගන දෙන්ඩ ඇයි මුංට බැරි මේ රට ලොකේ අනිත් රටවල් වගෙම දියුණු ලස්සන රටක් කරන මේ වැඩේට තමන්⁣ගෙ දායකත්වය දෙන්ඩ කලකණි හැත්ත, රටේ මිනිස්සු දන්නවා මේ වැඩ ගැන හොදටම දැන් ඇති මුංට තමන්⁣ගෙ පරණ වැරදි හදාගන රට වෙනුවෙන් වැඩ කරන්ඩ පටන් ගන්ඩ එක කරන්නෙ නැත්තම් මුංවත් සුද්ද කරගනම මේ රට හදන වැඩේ කරන්ඩ තියෙන්නෙ, ජය වෙවා මාලිමාවට ජය වෙවා අපේ රටට ජය වෙවා ජනාධිපති තුමාට ❤🎉

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 дні тому +4

    සුබ නව වසරක් වේවා🌷 මගේ මව්බිමට යහපතක් වේවා🙏..හොඳ පැහැදිලි කිරීමක් සූදා මල්ලි අපිත් පිට රට ඉඳගෙන බලාගෙන ඉන්නේ අපේ රටේ වෙන දේවල් අපිත් කැමති නීතිය අකුරටම ඉක්මනින් කරනවාට

  • @sugathhemantha1922
    @sugathhemantha1922 2 дні тому +6

    නීති පති දූශිතයෙක්නම් ඇයි ඌව තවත් තියාගෙන ඉන්නෙ.ඌව අයින් කරල හොද කෙනෙක් පත් කරන්න ඕනෙ .

  • @ravindubaba
    @ravindubaba 2 дні тому +19

    නීපති එලවලා දාහල්ලකෝ.. ඉවරයිනෙ

  • @kumaraperera6050
    @kumaraperera6050 2 дні тому

    සුපිරි ඔයා මේ කරන සේවය .අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහානීතිපති දෙපාර්තමේන්තුව සියලුම දෙනාට වෙනස් විය යුතුමය.....

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 дні тому +3

    අභීත හඬට අපේ පුනාමය HAPPY NEW YEAR

  • @shanthasilva9587
    @shanthasilva9587 2 дні тому +5

    නිතිපති කියන්නේ ශක්‍ර දෙයියෝ නොවේ.
    එක්කෝ කරපං නැතිනම් පලයං

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 2 дні тому

    සුදා අය්යා සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිිවා... අපිත් ඔබ සමගයි නියමයි ඔයා හොදට වැඩෙිි කරනවා...

  • @LalaniGeethanjali
    @LalaniGeethanjali 2 дні тому +4

    සුදා අයිය ඔයාටත් ඔයාගේ පව්ලේ සැමටත් මේ ලැබුවාවූ 2025 නව වසර සියලු සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනව❤❤❤
    තෙවන් සරණයි 🙏🙏🙏

  • @DmGamini-b3p
    @DmGamini-b3p 2 дні тому +7

    සුද්දාා දුෂිත ජාලය
    තවමත් රාජ්‍ය යාන්තුුනයෙ
    සක්කිුයයි
    1රාජපක්ෂ ජාලය
    2රනිල් ජාලය
    3සජිත් ජාලය
    4කවට නිවට ජාලය
    5නෑ පරපුර
    6ජාවරම් සමුහය
    7දුෂිත හෙන්චයියන්
    8දුෂිත හිත මිතුරො
    9විවිධ සන්විධාන
    10අන්තවාදි කොටස්
    11නීති මාපියාව
    12සඝ සාහා පුජ්‍ය මාපියාව
    13මත් මාපියාව
    14චෙෘර වළලු
    15වි්‍යාපාරික මාපියාව
    16 වෘතියෙ සමිති මාපියා
    17හමුදාා මාපියා
    18 පොලිස් මාපියා
    19විද්යුත් මුද්ධිත මාද්ධ්‍ය මාපියා
    20 සමාජ මාද්ධ්‍ය මාපියා
    මෙි පෙළ ගැසුම සක්කිුයයි
    අක්කිුය කළ යුතුයි

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 дні тому +14

    ගෙවල් ඉස්සරහ පාරේ මහ රෑ කුනු දාන උනුත් මේවා දකිත්වා

  • @Lasantha-r3n
    @Lasantha-r3n 2 дні тому

    සුදු මල්ලි ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටත් ඒ වාගෙම කාර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත එකක් වේවායි මම ප්‍රාර්තනා කරනව.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дні тому +4

    හොදම වැඩේ නීතිපතියට කෙලින්ම කියපු එක

  • @ajithperera255
    @ajithperera255 2 дні тому

    ඇත්තටම හොද මාධ්‍යවේදියෙක්, සුබ පතනවා සුදා මල්ලි

  • @SumanaBandaara
    @SumanaBandaara 2 дні тому +2

    Mr suda happy new year
    නීතිපති තුමනි ඔබට වැඩකරන්න අපහසුනම් ජනතාවට ඔබගේසේවය අනවශ්‍ය බව දන්වමී කරුනාකර අසුනෙන් බැසයාම සුදුසුයැයි අපසිතමි (මතකයට ශිරානි) අපද රට වෙනුවෙන් අවු 22 සේවය කල අයවෙන්නේමු මරනය දැක දැක එම රාජකාරිය ඉටු කලෙමි නමුත් අප එම. කටයුත්ත නොකලත් ඒ සදහා හැකියාව ඇතිඅය
    රටේ සිටින බව තරයේ මතක තබාගන්න හොදේ
    කුරුණෑගල අදිටන ❤❤

  • @niroshfernando5175
    @niroshfernando5175 2 дні тому

    සුභ අලුත් අවුරුද්දක් සුදා අය්යේ🙏🙏🙏
    Thank you so much ❤❤❤

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 2 дні тому

    ❤❤❤සුබ අලුත් අවුරුද්දක් වෙිවා සුදා අයියා !!! රටට සුබ වෙිවා !!!මෙි චෞර වළළු බිඳ දැමිය යුතුයි.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дні тому +1

    Niyamai Niyamai suda..neethipathiyawa wenas karanna ma ona...api akathu wemu..ohuta yanna kiyamu❤❤❤❤❤

  • @chandranmm7738
    @chandranmm7738 2 дні тому +1

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤ happy New year 🎉🎈🎈❤❤❤❤❤❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 дні тому +1

    Very good explanations thank you

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 дні тому +4

    නිතිපතිට නියමෙටම කීවා.

  • @slmiltaryslmiltary477
    @slmiltaryslmiltary477 2 дні тому

    සුදා අයිය ඔබ ඇතුලු සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙිවා

  • @adariyasinghe127
    @adariyasinghe127 2 дні тому +6

    නීතිපති හොරුන් සමග බුදියනවද දන්නෙ නෑ. හැබැයි හොරු එක්ක බුදියල ඔයා ඉල්ලගෙන කන්න එපා මහත්තයෝ. ඔබත් මහජන මුදලින් යැපෙන මිනිහෙක් බව මතක තියාගන්න.

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 2 дні тому +1

    ඔබේ ආදරණීය බිරිඳ ඔබත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!!"

  • @chandanipushpa306
    @chandanipushpa306 2 дні тому +5

    සුභ නව වසරක් වේවා සුදා අයියා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 дні тому +4

    Clean Sri Lanka කියන තේමාවට අනිවාර්යෙන්ම නගර සභාව, ප්‍රාදේශීය සභාවේ ක්‍රමවේද ගොඩක් වෙනස් කර යුතුය .
    මං මේ කතා කරන්නේ ගෙවල් වලින් කුණු ගෙනියනවා පමණක් නොව , පාරට බර වෙච්ච ගස්කොලං කප්පාදු කර පාරවල් කානු ශුද්ධ කිරීම අනිවාර්යෙන්ම හරියට කර යුතු.
    දියුණු රටවල් වල විදියට ගෙවල්වල තිබෙන කැඩිච්ච භාණ්ඩ රැගෙන යෑමට ක්‍රමවේදයක්ද සැලැස්විය යුතුය.
    උදාහරණයක් වශයෙන් ලංකාවේ ගෙවල් වල කැඩිච්ච පුටු මේස විදුලි පංකා ශීතකරන ගොඩ ගසා ගෙන තිබේ .
    මේවා නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවේ දිනයක් දමා , එම ප්‍රදේශයේ සියලුම දේවල් එක දවසට ,දෙකකට සුද්ද කර යුතුය .
    මේවා වලට අමතර ගෙවීමක් ගත යුතුය. සෑම දෙයක්ම රජයට කර නොහැක.
    දියුණු රටවල්වල ක්‍රමවේද හඳුන්වාදිය යුතුය සුදා.
    නිතර නිතරම ගෙවල් වල මිදුල නිරීක්ෂණය කර යුතුය.
    PHI මහත්වරු නිතර නිතරම ගෙවල්වල මිදුල වටා නිරීක්ෂණය කර යුතුය .ඒ මන්ද පොල් කටු වලින් මදුරුවෝ බෝවෙනවා. ලංකාවේ ගෙවල් අපායවල් . මිදුල අපිරිසුදු . ගෙවල් වලම රජයට අයිති කානු පද්ධති වසා තිබේ .
    මේවා අනිවාර්යෙන්ම නිරීක්ෂණය කළ යුතුය.
    බින්කුලිය අනිවාර්යෙන්ම රජය විසින් වැඩි කළ යුතුය .එතකොට නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ට තව සේවකයෝ දමා පරිසරය ලස්සනට තබා ගත හැකිය.
    දියුණු රටවල් වල තිබෙන හොඳ ක්‍රමවේදය ලාංකිකයන්ට හඳුන්වා දිය යුතුය .නීති කඩනවා නම් අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුය.🇩🇪

  • @ramyafernando4742
    @ramyafernando4742 2 дні тому +4

    එකෙන්ම excellent

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 дні тому +1

    Suda aiya aethulu paule siyaluma denata suba nawa wasara wewa samma sambudu saranai 🙏🙏🙏

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 2 дні тому +1

    නිතිපති එලවමු සුද්ද සුබ නව වසරක් වෙවා සැමදා ආදරෙයි ❤❤❤❤❤❤

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 2 дні тому +4

    Suba alut auwrodthak wewa ❤

  • @lakshmiashoka121
    @lakshmiashoka121 2 дні тому

    ඔබටත් ඔබ ඇතුළු පවුලේ හැම දෙනාටමත් ,සම්පත් ඇතුළු කාර්ය මන්ඩලයත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ! හදවතින්ම සුභ පැතුම් එක් කරමි!!!

  • @ModerShoePalace
    @ModerShoePalace 2 дні тому +1

    Really great explanation suda

  • @nihalperera2755
    @nihalperera2755 2 дні тому +1

    Thank you blessing 🎉🎉❤🎄🙏🏻🙏🏻

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 дні тому +3

    සූදා අයියා ඇතුලු ඔයාගෙ සියලුම දෙනාට ලැබු 2025 වසර නිරෝගී සුවය ලබා හැමදේම සාර්ථක වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalpremakumara6752
    @lalpremakumara6752 2 дні тому +5

    නියමයි සුදා අයියේ.❤

  • @23sudam
    @23sudam 2 дні тому

    ඔයා අයියෙ ආන්ඩුවක වැඩ තනියම කරනවා.ආදරෙයි

  • @gayathridilshaniperera6951
    @gayathridilshaniperera6951 2 дні тому +1

    Sudaa ayyata saha siyalu denata suba nawa wasarak wewa....Lassana ratak hadanna api onama deyak karanawa

  • @ThushariNirmala-d7i
    @ThushariNirmala-d7i 2 дні тому +1

    Oba thumatath subama suba aluth awruddak wewa

  • @ThiliniWasana-zd7lr
    @ThiliniWasana-zd7lr 2 дні тому +1

    Oba siyalu denata suba nawa wasarak wewa❤👍🎇

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 2 дні тому

    එකෙන්ම respect කතාවට. කිව්වෙ සහතික ඇත්ත❤❤❤❤❤❤❤❤❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 дні тому +1

    Subama suba aluth awrudhdhak wewa.❤❤❤❤❤❤❤❤

  • @Alald23qq
    @Alald23qq 2 дні тому +5

    සුදා සුභ නව වසරක්🎉

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 2 дні тому

    සුද්ද aiiya suba අලුත් අවුරුද්දක් වේවා dirgayu wewa obata 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 2 дні тому +1

    Very good please give knowledge to citizens also wish you a happy new year

  • @MTMHussainMohmmed
    @MTMHussainMohmmed 2 дні тому

    Niyamai.suda.Congregations

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene 2 дні тому

    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @Maheshasenarathna
    @Maheshasenarathna 2 дні тому

    සුභ අලුත් අවුරැද්දක් වේ😢 වා.ඔබ කාර්යමණ්ඩලය අැතුලු සියලු දෙනාටම.රට වෙනුවෙන් කැපවෙලා යමක් කරලා ලස්සන ශ්‍රි ලංකාවක් කරන්න ගන්න උත්සහයට ස්තුති.

  • @sunildesilva
    @sunildesilva День тому

    Very well said Suda 👍👍👍👍👍👍

  • @SibalaSibala
    @SibalaSibala 2 дні тому +1

    Suba nawa wasarak wewa Suda creation group eke oyalata❤❤❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 2 дні тому

    ඹබතුමාට.සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @chandanakumara2246
    @chandanakumara2246 2 дні тому +1

    Niyamai ❤

  • @SwarnaDell
    @SwarnaDell 2 дні тому +4

    Aiya oyaga hama wada satahnkama balanwa apa janaptiata kiyannko allmagha gannakyala aparda wadina b.s aiya🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 дні тому

    ඔබ සැමට නිදුක් නිරෝගි සුව ලැබෙන නවවසරක් වෙිවා ❤

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 2 дні тому +4

    සුදා අයියාා නියමයි