😂😂😂😂😂😂😅😅😅😅😅😢😢😢 as a patriotic and nationalist sinhala Buddhist Sri Lankan citizen I urge from our fellow citizens please don't trust and believe these kind of misinformation and blunt lies spreading by anti sinhala Buddhist groups and NGO funded local and foreign groups and individuals these sinful people want's to harm the lord buddha's teachings and preachings and to harm our sinhala Buddhist heritage and culture and history etc so please report these kind of UA-cam channels I already reported this one as well as several anti sinhala Buddhist UA-cam channels too
සියලු බුදුවරැ පහළ වන්නේ මෙි හෙළ රන් දෙරණේ ❤❤❤
😂😂😂😂😂😂😅😅😅😅😅😢😢😢 as a patriotic and nationalist sinhala Buddhist Sri Lankan citizen I urge from our fellow citizens please don't trust and believe these kind of misinformation and blunt lies spreading by anti sinhala Buddhist groups and NGO funded local and foreign groups and individuals these sinful people want's to harm the lord buddha's teachings and preachings and to harm our sinhala Buddhist heritage and culture and history etc so please report these kind of UA-cam channels I already reported this one as well as several anti sinhala Buddhist UA-cam channels too
මේ හෙලබිම බුදුන්වහන්සේ උපන් බිමයි සුවපත් වේවා ........!🙏🙏🙏.........!!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤
❤
Sadu...sadu...sadu....budun ape ratema thamayi....
🙏🏼🙏🏼🙏🏼
සුවපත් වේවා!
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
එ මසිතියම,මමලංකාවෙපරන,පෙතක,චිතනගරය,දුටුව,
Parama nibbana suwayen suwapath wewa
🙏🙏🙏💐💐🌟🌟🌟✨✨✨
බුදුන් ඉපදුණු දේශය මේ හෙලබිමයි.
Arihathun wahanseta nirogi suwaya Adhistana karami!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐💐💐💓
මේ සත්‍ය පිළිගන්න, බුරුමය, Tailantayen, මහායාන බුදු දහම ගෙනල්ලා, අපේ බුදුන්ගේ සත්‍ය ධර්මය, යට පත් කරලා, bauddayo ගොනාට අන්දවා ,මේ හොර භික්ෂුන් මාලිගා වල සුරසැප විදිනවා 😢
🙏
බුදුන් ලංකාවෙ උපන්නා කියනබොරැව මුලින්ම කිවෙි ජයරත්න පතිරන ඒ කතාව අහගෙන හිටිය මිවලපලානේ එයාටත් හොරන් මෙි ටික ලියලා පොත් දෙකක් පලකලා. අපිත් මුලින් මෙිවාට රැවටිලා මෙිවා බලන්න කිප වරක් ගියා. ඉන්දියාවෙත් දෙපාරක් ගියා. අපිත් කැමැතියි බුදුන් අපේ රටෙි උපන්නානමි. නමුත් ඒක පටිටපල් බොරැවක්
ඔිමල්පෙ සෝබිත හමිකිවිවා බුදුන් ලංකාවෙි උපන්නා කියන පොරැ කාරයින්ට ඩයස්පෝරාවෙන් මුදල් ලැපෙනබව. ඒනිසා ඔය අරහතැන්කියන බොරැවලට අහු වෙන්න එපා.
@@mudiyanselagesamarasekara4732 හොරට නිදාගෙන ඉන්‍න අය ඇහැරවන්‍න බෑනේ. ඒ වගේ තමා මේ හොර අරිහතුන්‍ලා. හොදටම දන්‍නවා තමන් කරන්‍නේ බොරුව කියලා. ඒ වුනත් ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙලා නැති ඉතිහාසයක් පෙන්‍නලා මෝඩ මිනිස්‍සුන්‍ව රවට්ටනවා. ලංකාවන් බුද්‍ධ ශාසනය නැති කරන්‍න හදන ව්‍යාපෘතිවල ඉත්‍තෝ තමා ඔය හොර අරිහතුන්‍ලා.
අතිපූජනිය ...බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ..අතිපුජනිය...නාඋයනේ .හාමුදුරුවෝ ..අතිපුජනිය ..රේරැකාරෙ හාමුදුරුවෝ ....දේසනා ..කරන ලද.. .දහමි දේසනා ... ..ලියනලද .පොත පත ..අපට..බුදු දහම ගැන ..දිලා .තිබෙන .දැනුම.අතිමහත් ...අදටත් ..
ඒ..හඞ..වල් . .හරිම ..මිහිරිව..අපට .අසන්න .ලැබෙන්නේ ....අපේ පිනටමයි ..අනේ..
අපවත්වී ..වදාළ ..අපේ...ස්වාමීන් වහන්සේලා...මොනතරම් ..කරැණාවෙන්ද...අනුකම්පාවෙන් ද ...අපවෙනුවෙන් .මෙි .දහම ..දේසනා කලේ
දැනට බලල තියෙනව 2150
ගොඩක් දෙනෙකුට බැරි උනා ලයික් එකක් දාන්න අඩුම ගානේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා හිතලවත් .ඒත් අරන් කුහක ජාතියක්.😢
Dewadatha yali epidei
me boruwalata rewatena aya boho we.pau..
Neranjana gaga thiyenne hettipola kolamunu oya ane keppa nogaha hitapiyau thopi sathara apaye
MEWA WISWASA KARANA MEEHARAK INNAWADA
Vedioව ඉදිරිපත් කරන ආකාරය ගොඩක් හොදයි. සියල්ලන්ටම සත්‍ය පහදා දීමට මේ දරන වෑයම සාර්ථක වේවා 🙏💐
🙏
ලුම්බිණිය නම් ඔතන ඉන්දසාල ගුහාව නම් රජගහ නුවර තිබ්බෙ
ඔය හැම පන්සලකම පන්සිල් පද පහම කඩනවා.ඒ සුරසැප නැතිවෙයි කියලා දගලනඅය.මමනමි නමට සිල් ගන්න යන්නේ නැහැ.පිරැවට දාන අය කරන්නේම අදර්මිස්ඨ වැඩ.කිසිම මෛතුියක් නැහැ.ලෝභ ද්වෙිශ මොහ වඩනවා...නිවන තියෙන්නේ තමාගේ සිතේ ඇතිවන පිරිසිදු බාවය තුලයි.මරැනට පසුව ලබන නිවනක් නැහැ.දෙලොවම සැනසෙනවා මෙලොව හරි මගයන පුද්ගලයා.ලොකේ පුරේට ලොකුකමට.උද්දචිච කමට.අපිමෙහෙමයි කියලා පෙන්නන කුුමයක් දහම තුලයන්නේ.නිවරැදි සිරි සද්ධර්මය අහනකෙනාට දෙකේ වෙනස අවබොද වෙිවි නිවන් මග අවබොදකරගනිත්වා කුසලයක් තියෙන්න ඔනි හරිමග තෙරැමි ගන්න.
බුදු හාමුදුරුවො මේ රටේ ඉපදුනා නෙමෙයි දැනට ජීවමානව හිටයත් මේ රටේ මිනිස්සු නම් හදන්න බෑ. ඒ නිසා මේවගේ දේවල් ගැන වාද විවාද කරමින් කාලය නාස්ති කිරීම ද වැදගත් නැත්නම් උන් වහන්සේ දේශණා කරන ලද උතුම් බෞද්ධ දර්ශනයට අනුව ජීවිත් ව්මද?
බුදුහාමුදුරුවෝ උපත සිදු වූ ස්ථානය ගැන තර්ක විතර්ක නොකර උන්නාන්සේගේ ව්ශිෂ්ඨ දර්ශනය ගැන කතා කළානම් මීට වඩා හොඳයි නේද?
බුදුහාමුදුරුවෝ දේශනාකරපු විදිහට ජීවත්වෙන මිනිස්සු හොයන්න අමාරුයි. ඒත් බුදුහාමුදුරුවන්ට උප්පැන්න හදන්න අය ඕනතරම් ඉන්නවා.
ඉතිහාසය සොයා ගමන්කිරීම වරදක්ද? උප්පැන්න නෙමේ සත්‍ය එයයි.
නිගණ්ඨ ආරාම එකක් දෙකක්වත් තියෙන තැනක් හොයල බැලුවනං 😂
මේවාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි
පිස්සා නැවත අංගොඩින් පැනල
Me boru deyyane.itihase wikurti karanawa.
මේ අරිහතා කෙබර කෙලිනවා
ලෝකයක් පිලිගත්
සත්‍යයනම් එදා සිදුහත් කුමාරයා
උපන්නේ ජීවවූයේ
මහාභිනිෂ්ක්රමණය සිදුවූයේ බුදු
බව ලැබූයේ අසූහාරදහසක්
ධර්මස්ඛන්දය දේශනා කලේ පිරිනිවන් පෑවේ
ඉපැරණි ඉන්දියවේ බවයි
මේදක්වා අවීවාදාත්මකව ස්ථීරව තිබුනේ.
අවුරුදු 2500 කටත් පසුව වහරක අබේරත්න කපුවා
මීවනපලානේ සිරිසේන බෝපිටියේ සුමංගල හඳපාන්ගොඩ නිවාතාප සිසිර පෙරේරා වැනි මනෝවිකෘතිකයන් පිරිසක් බුදුන් වහන්සේට ලංකාවේ උප්පැන්න ලියන්නට පටන්
ගැනීම බුද්ධ ඉතිහාසයේ
ලොකුම විහිලුව බවට පත්කර ඇත.
ඒක නම් ඇත්‍ත. ඔය කියන කට්ටියට නම් මොනවා හරි ලාභ සත්‍කාර ලබා ගෙන තාවකාලිකව හරි , මෙලොවවත් සැප විදිනවා. ඒත් ඒවා විශ්වාස කරගෙන ඒ පස්සේ යන මෝඩ මිනිස්සු එලොවයි , මෙලොවයි දෙකම නැති කර ගන්‍නවා. පව්.
Ohela thamai moda vela thiyenne hodata me kiyana dewal nuwanin beluwa nam vetahei.nuwana nethikama gena dukai
@@mptpdayananda7723 නුවණ තියෙන අය එහෙනම් කියන්‍නකෝ මගධ රාජ්‍යය වටා තියෙන කදු පන්‍තිය ලංකාවේ පිහිටලා තියෙන්‍නේ කොහෙද කියලා. මම දැන් අවුරුදු 2-3 ක් තිස්සේ මේ ප්‍රශ්නය අහනවා. කවුරුත් හරියට උත්‍තර දෙන්‍නේ නෑ. වැනෙන උත්‍තර නැතුව හරියට කියන්‍න ඒ කදු කොහෙද තියෙන්‍නේ කියලා .
ඉන්දියාවේ කෝ බවුධ ඉතිහාසය අපේ රටේ සෑම තැනම පුරාවස්තු තියෙන්නෙ
Munta. Pissu
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Sedwath.bosathanan.epadune.nepaale.lumbirnie.budu.une....mahabarathe. ane.manda.me.ayage.nodanna.hiethihasayak.hadanawa.patta.kebara.desabaanawa.mulu......lowkema.pieliganne.indeyawe..
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
🙏🙏🙏🙏🙏