Pare yana hama wahanayakma check kara kara inneda kiyanne wagakimak athi riyaduran wahana aithikaruwan widihata danaganne ona niyamitha thathwayen nithyanukula widihata wahanaya thiyaganne.
Bus kalakanni......pada show only.molayak na okunta....okunge atha,paya kadanna one.....licene eke medical fail wena widihata.ahinsaka minissunge jeewitha ekka okun sellam karanne.
ලංකාවෙ සියලුම බස් රථ පරීක්ෂා කරන්න ඕන
CTB bus oita anthayi
ඔයිට කලිනුත් බස් චෙක් කරලා තියෙන හෝන් ගැලෙව්වා. සෝඩා බෝතලේ අරිය වගේ එච්චරයි. මොන වැඩක්වත් හරියට වෙන්නේ නෑ. වාහන හදන්නේ පිළිගත් ක්‍රමයකට, මගීන්ගේ සහ වාහනයේ ආරක්ෂාව බලල. ලංකාවේ හැම රෙද්දම modify කරනවා හිතන හිතෙන විදියට. සුදු යකඩ ගොන් පාට් හැමතෙනම. මේවා බලන්න බල්ලෙක් වත් නෑ. දියුණු රටවල වාහන modify කරන්නේ නෑ ලංකාවේ වගේ. අපේ එවුන් හතර අතේ බල්බ් එල්ලගෙන, හොන් කීපයකුත් හයි කරගෙන, මල් මාල දාල, කන පැලෙන්න සින්දු දාගෙන, සයිලන්සරේට විසල් එකකුත් දාගෙන, ස්ටිකර් වලින් වාහනේ නාවල...සිරාවටම මී හරක්.....
Ow eka nam ඇත්ත 😢
@terandajanaka3790 true 👍
සහතික ඇත්ත@@erandajanaka3790
අනතුරක් උනාට පස්සේ ලොක් එකයි අරකයි මෙකයී බලන්න ඉන්නවා මෙවා පාරේ යනකොට ඔවා බලන්න බල්ලෙක්වට්ග් නෑ..ඔයයී තත්වේ 😢 මිනිස්සූ නිකන් බිලි වෙනවා පව්..
Aithikarayo danaganna one ewa hada ganna. hama welema pita minissunta ewa hadanna bane. habai marga balapathra aluth karanakota owa check karanawa. meke oya atharathura kale wechcha wadak wenna one.
Pare yana hama wahanayakma check kara kara inneda kiyanne wagakimak athi riyaduran wahana aithikaruwan widihata danaganne ona niyamitha thathwayen nithyanukula widihata wahanaya thiyaganne.
ටිවි, නිකල්, බෆල්, ස්ටිකර් ඔක්කොම තියෙනවා ලොක් එක වැඩ නෑ හිගන සක්කිලි බල්ලෝ.
Ube amma
සෝබනේට ඕන කරන ඔක්කොම තියෙනවා,ආරක්ෂාවට අවශ්‍ය කරන දේවල් නෑ.. permit cancell කරන්න ඕන මේ වගේ උන්ගේ..
හා හා ඔවා පෙන්නන්න එපා,✋ තොරොම්බල් කාරයෝ පයර් වේයි,,,🤣🤣🤣🤣🤣🤣
සැලකිය යුතුයි පයර් නොවන්න,,😒😒
😂😂😂
👍
Okkoma rejinila....
Balagena hode,,,,nil rejina,dam rejina....😅
Ube ammage thanee asse.balahn
@chamikaishan6393 කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලාම,
ඕන එකටයි එපායකටයි හැමදේටම කට දාන ගැමුණු නින්ද ගිහිල්ලා ද . බොහොමයක් බස්වල මිනිස්සු අරගෙන යන්නේ සත්තු වගේ ආසන අතර නිශ්චිත පරතරයක් නෑ ආසනවල වාඩිවෙන්න ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නෑ. ඒවා කොට කරලා වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී මේවා ගැන කිසිම සොයා බැලීමක් හෝ නියාමනයක් වෙන්නේ නැහැ
අනිවාර්යයෙන් ඇත්තටම දුරගමනක් ගිහින් එනකොට දනහිස් අමාරැව 😢😢
Gamunu mokatada? Neethi hadanna oane aanduwa.
වෙන වෙලාවක ඔය බස් පොලිසියෙන් ඇල්ලුවාම පොලිසියට බැන බැන tiktok නම් කරනවා මුන්...
හැප්පුනාට පස්සෙ පොලිසියට බනිනවා ඇයි මේව අල්ලන්නේ නැත්තෙ කියල 😂😂😂
පෞද්ගලික බස් රථ කර්මාන්තය 😂😂😂 එහෙම දේවල් මේ ලෝකේ කොහේවත් නැහැ..තියෙන්නේ මේ ලංකාවේ විතරයි..බස් රථ සේවය කියල නම් තියනවා...ඒකත් පොදු නීතී රීතී වලට යටත්ව.
නිකමට කියන්නේ ඔය වගේ වන්ගු වල වැටක් තිබ්බන්ම් අර හයිවේ දෙපැත්තේ වගේ අනතුර ටිකක් හරි අඩු කරගන්න තිබ්බා නේ
Eknee bn
ඉස්ටීකර් සුදුයකඩබාර් තහනම් කරන්නඔනි
ඔව් අනිවාරෙන්
Sticker wala warada mokadda kiuwot man satutin 🙂
අනිවාරෙන්
Ane pala pkya
බස් එකට වරද පටෝලා රියදුරු නිදහස් වෙනවා. කොච්චර නොසැලකිල්ලෙන් වාහන පදවලා අනතුරු කලත් කාර්මික දෝෂයක් කියලා බේරෙනවා.
👍
Modification කරාට කමක් නෑ හැබැයි යන මිනිස්සුන්ගේ ආරක්ෂාව බලන්න ඕනේ මුලින්ම.ලක්ශ ගානක් වියදම් කරලා බස් හැදුවට වැඩක් නෑ මේ වගේ දෙයක් උන වෙලාවට වෙන ජිවිත හානිය වැඩි නම්.මුලින්ම කරන්න ඕනේ Passengers Type වාහන වල ආරක්ෂාව බලන එක.අඩුම ගානේ ඉස්සරහට වෙන්න තියෙන අනතුරකින් හරි වෙන ජිවිත හානි අඩු වෙයිනේ.
පළාත් සභාව jarawa කනවා විතරයි කවුද බලන්නේ
සුරංගනාවී කෙසේවෙතත් එලොව කුමාරි 😢
දොරේ ලොක් එක මොකටද ඒක ඕන නෑ 😰
Vip ලයිට් ටිකයි led ලයිට් පටියි හෝන් හත අටකුයි එහෙන් මෙහෙන් නවපු නිකල් බටයි ටීවී දෙකකුයි තියෙනවනේ 😢
අර කුමාරි මේ කුමාරි සේරම පරික්ෂා කල යුතුය
මරු සුරංගනාවි....
🤣
😅😅😅😅😅
මමත් ගොඩක් බයයි බස් වල කෑලි බෑලි වැඩියෙන් තියෙනවට. අද ඒ බය සාදාරණයි කියල තේරුනා. මොනා හරි උනොත් ඕව ගැලවිල ඇවිල්ල බේරෙන්න පුලුවන් කම තියෙද්දිත් මැරෙන්න වෙනව. Modify කරද්දි ආරක්ශාව අංක එකට දාල හිතන්න.
ඔය බස්වල ඇතුලේ තියෙන අනවශ්‍ය සුදුයකඩ බට අනවශ්‍ය සැරසිලි ඔක්කොම ඉවත් කරන්න ඔින මගි බස්රථ තියෙන්නේ ඔින හොදට පාර පේන විදිහට
පාර අයිනේ වැටක් ගහන්න ඔනී.පාරවල් බාගෙට හදල කොහෙද පාරවල් හදපු උන් හොරා කාල. ගසා කාල.බාගෙට වැඩ කරලා එකත් අනතුරට ප්‍රදාන හේතුවක්.
Uba Rd ek awit blhn... Hndta thiyenne
Man meh thama. Pissu katha kiyandepa yako
අනතුරු wenna one mewa පරීක්ෂණ karanna
බස් රථ රියදුරු ත්...බස් රථය අයිති කරු ත් මෙයට වගකිව යුතුයි
මුන් බස් තොරන් කරනවා.ආරක්ෂාවට අවශ්‍ය දේවල් කරන්නෑ.
😮කොහොමත් බහුතරයක් බස් වල තත්ත්වය ඕක තමා.ලොකුවට වියදම් කරල සෝබනේට ස්ටිකර් ගහල ලයිට් දාල තියනවා.ඒත් කිසිම නඩත්තුවක් අලුත්වැඩියාවක් කරන්න වියදම් කරන්නෙ නම් නෑ.යෝග්‍යතාව පරික්ශා කරන්න තියන තැනට ජරාවක් දුන්නම් ඒකෙනුත් වාහනේ හොඳ තත්ත්වයේ තියනවා කියල සහතිකේ දෙනව.මේ හැමදේම නියාමනය කරන රජයේ ආයතන තිබුනත්,ඒවායේ තත්ත්වයත් ඒ වගෙමයි.මේ දේවල් හරි හැටියට නොවෙන තාක් මේ වගෙ අනතුරුදායක දේවල් හැමදාමත් සිද්ද වෙයි
ලොරි නෙවෙයී මොකක් හරි හරියට නඩත්තු කරනවනම් ගොඩාක් අනතුරු අවම වෙනවා. ජපන් . ජර්මන් ගෙනාවත් වැඩක් නෑ නඩත්තුව හරියට නැත්නම්
ඔව් අර ඩිපෝවෙ ac බස් එහෙම ඔහේ ගලෝල දාල මලකඩ කාල දිරල යන්න දාල තියෙන්නෙ
කෝ බස් සංගම් වල බුරන උන් අහිංසක මිනිස්සු මැරැනාම ගානක් වත්නෑ
Before need check all the bus
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් තියෙනවට තියෙනවා. කිසිම වැඩක් නෑ
පළමුවෙන් ඔය ලොරි බස් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීය යුතුයි දැන්වත් . සෑම බස් රථයකම අමතර උපාංගයන් එක් කිරීම සම්පූර්ණයෙන් තහනම් කල යුතුයි. ලංගම බස් රථ එලෙස නොකරනවා නම් අනෙක් බස් රථ එසේ කරන්නේ ඇයී?. වෙන රටවල බස්වල කිසිම අමුතුවෙන් එක් කරන්නේ නැහැ.. යම් ප්‍රචාරයන් සදහා රථයේ පිටත ස්ටිකරයක් මගින් ප්‍රචාරයක් දෙනවා මිසක් කිසිම අනවශ්‍ය දෙයක් එක් කරන්නේ නැහැ. අනෙක් දේ අපගේ මාර්ග වල අඩුපාඩු. රියදුරාගේ හා රථයේ අඩුපාඩු තිබුනත් මෙම මාර්ගයේ පැති බැම්මේ මීට වඩා ආරක්ෂිත වැට තවත් ශක්තිමත් ලෙස තිබුනා නම් මෙන අනතුරත් යම් ආකාරයෙන් නවතා ගැනීමට හැකිව තිබුනා. අනෙක් දේ තාක්ෂණය මාර්ග සදහා යොදා ගැනිමට හැකිනම් වටිනවා. තෝරා ගත් ස්ථානයන් හී වේග සීමා කැමරා යොදා ගන්නවා නම් රියදුරන් මීට වඩා සැලකිලිමත් වේවී.
කොතලාවල ලමයි ගියෙ කරත්තයකද😢
අනිවාර්යයෙන් ඇත්තටම අපි ඉන්න රටවල තොරොම්බල් බස් නෑ ඇත්තටම අපේ රටෙි මිනිස්සු ඇයි කවදාවත් හොද දේවල් ගැන හොයන්නේ නැත්තේ බස්වල අනවශ්‍ය උපාංග එමටයි සිටි ගලවල ලංකරලා වාඩිවෙලා යන්න බෑ කකුල් හිරවෙනවා😢
බස් පික්කෙක්@@sihinasiththaravi1794
@@songmusicprabash1856එහෙනම් ඉතින් අනිත් වාහනත් මොඩිෂයි කරලානේ තියෙන්නෙ එවලින් අනතුරැ වෙන්නෙනැතුව අැති නේ😂
ctb බස් වලත් අමතර උපාන්ග හයි කරපු බස් තියෙනවා බොරුවට ප්‍රයිවට් බස් වලට විතරක් බනින්නේ 😂😂😂
ලන්කාවේ 90% බස් වල තත්වෙ ඔකයි, sticker ටිකයි පිටකොටුවෙන් ගත්ත LED වැල් ටිකයි බෆල් ටිකයි විතරයි. Brake Tyre කියන්නෙ එච්චර අවශ්‍ය දේවල් නෙමෙයි 😂😂 කරුමක්කාර බස් හිගන්නො!!!
👍
අදත් පුන්ච් සුරන්ගනාවියක් පිලිමතලාවෙදි ගීයා.
ඔය බස් එක ඔච්චර කල් පොලිසියෙ උන් දැක්කේ නැද්ද
අපි ඇත්තටම හිතුවා අලුත් ආන්ඩුවක් ආවම මේ සිස්ටම් වලත් change එකක්! මොකද මෙහෙම සිද්දි මේ රටට අලුත් දේවල් නෙවෙයි! දැන්වත් කරමු නේද වෙනසක්!?
දැන් තියෙන්නේ මිනිසුන්ගේ ආන්ඩුවක් හන්දා කරන්න තියෙන්නේ බස් ඔක්කොම චෙක් කරන්න ඕනී එක දාවසක් ඇතුලත, කෙලින්ම අයින් කරන්න ඕනී සුදුසු නැති ඒවා, බස් වලින් දැන් මුන් කෝටී ගනන් හොයනවා, මෙහෙම සැලකිල්ලක් නැති හන්දා බලන්න ජීවීත වලින් පවා වන්දි ගෙවන්න් එපැයි
මුලින්ම කරන්න ඕනා ඉස්සරහා වීදුරුවෙ කිසිම දෙයක් එල්ලන්න නොදී නීතියක් ගේන එක...බස් කාරයො ඉස්සරහා මුලු වීදුරුවෙම එක එක ලබ්බවල් එල්ලන් යන්නෙ. ඌට පාරෙ තියෙන දේවල් පේන්නෙ නෑ එල්ලන් ඉන්න ඒවා ඇරුනම..අම්මගෙ අප්පගෙ බූදලේ වගෙ පාරෙ යන්නෙ..පොලීසිය කොච්චර පාරෙ උන්නත් කීයක් හරි හම්බෙන නිසා ඇස් වහගෙන නීතිය රකින්නෙ(සම හරක් පොලිස්)..මොන වාහනයක් ඇල්ලුවත් ඒ වාහන පාරක යන්න සුදුසුද නැද්ද කියලා හොයලා බලන්නත් පොලීසිය දැන ගන්න ඕනා..යන එකාටයි,වාහනයටයි ලයිසන් තිබ්බා කියලා බෑනෙ..පොදු ප්‍රවාහන විතරක් නෙමෙයි හැම වාහනයක්ම..මොකද පුද්ගලික එකක් කියලා අනතුරු වෙන්න බැරි නෑනෙ වාහනයේ තත්වය මත..
සියලු බස්
බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගෙන් බහුතරයක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්
පමිට් කැන්සල් කරලා වෙනබස් එකකවත් යන්න බැරි විදිහට ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඔනෙ
ආණ්ඩුව වසරකට සැරයක් දුම් සහතික... ආදායම් බලපත්‍රය... රක්ෂණ සහතික... යෝග්‍යතා සහතික... මගී පුවාහන බලපත්... තබ සතේට අයකර ගන්නවා ( පුමාද නම් දඩත් සමග ) ඔය ඔක්කොම කරලත් නීතිය කියාත්මක කරන බලධාරීන් මර නින්දේ.... දැන් ඉතින් දවස් කීපයක් හරි හරියට සන්දර්ශන පෙන්නයි.... ආයෙත් නොදැනීම නින්දට යයි .... RMV යනු දූශිතම ආයතනයක්....
Please check Route no. 138..please.
දැන් බස් වල යද්දිත් හෙල්මට් දාගෙන යන්න වෙන්නේ..
ඉන්දියන් වහනයි මේ බස් නවත්තන්න ඔන 💔
නමට බස් නැතිව ඇත්තම බස් ලංකාවට ගෙන්නුවානම් ඉවරනේ
පොදු ප්‍රවාහන සේවා බස් රථ මොඩිෆයි කිරීම තහනම් කරන්න. company stand විතරක් තියෙන්න ඕන. සීට් ඔක්කොම ගලවලා ලං කරලා ගහනවා.
Ayi ube salli walinda.bus modify karanne ..😂 nikan gon ආතල් දෙන්නෙ නැතිව හිටහන්😂
සියලුම බස් රථ ජනසතු කල යුතුයි
🤣moda yakek
All the buses need to be inspected including CTB
ඔහොම බස් නම් කොච්චර තියෙනවා ද ඒවාට පැමිණිලි කරන්න කියල දාලා තියෙනවා අංක 2 ක් ඒවා කවදාවත් වැඩ කරන්නේ නෑ දෙයක් උනාට පස්සේ බොරුවට පරීක්ෂණ වෙන්න කලින් දැනුම් දෙන්න මිනිස්සුන්ට අංකයක් දාන්න ඕනේ මුලින්ම
කො මෙ බස් වෘතීය සංගම් වල නායකයො උන් ඉන්නෙ බස් ටිකට් ගාන වැඩි කරනව කියන්න විතරද. අපිට උං ඹන නෑ.
කලිං පොලිස්සියෙන් මේවා අල්ලනකොට බැන්නා නේද ඔකෝම දැන් තේරෙනවද
කොළඹ නගරාන්තර දුවන බස් ගොඩක් ඔහොම තත්වයේ තමයි තියෙන්නේ.මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. කිසිම ප්මිතියක් නැති බස් තමයි තියෙන්නේ..කොටින්ම layland bus ඇතුලු ලොරි චැසි බස්රථ ඉවත් කරලා නිසි ප්මිතිගත බස් රථ ධාවනය කෙරෙහි රජය අවධානය යොමු කල යුතුයි. බස් රථයක් කියන්නේ මිනිසුන් සැලකිය යුතු පිරිසක් එකවර රැගෙන යා හැකි රථයක් නිසා. බස් රථයක සිදුවන එක අනතුරක් මිනිසුන් රැසකගේ ජීවිත හානි වීමට හේතුවක් වෙනවා..දැන්වත් පොදු ප්‍රවාහනය ගුණාත්මක කරන්න...අපි සල්ලි දීලා යන එක ඇත්ත, එහෙමයි කියලා බල්ලො, බලල්ලු වගේ මැරිලා යන්න ඕන නෑනේ වෙන කාගෙවත් වැරැද්දකින්. දැන්වත් මේක ප්මිතිගත කරන්න😢
මෙන්න ලොරි පින්නයෙක්😂
ctb ලඩිත් එක්ක බලපුවම ඔක හොදයි
දොරේ නෙවෙයි ජනේලේ
අංගොඩ ලොක්කගේ ලොක්කා
😂 බක් පික්කන් යකට කැලි එල්ලපුහාම ලස්සනයි කියලා
බෝල ජොයින්ට් කොහෙද බන් බස් වල
හැටන් ඔස්බන බස් ගැනත් බල්න්්න බල්ලෙත්ට යන්න බෑ
මම මේ බස් එකේ ඇවිත් තියෙනවා සෑහෙන්න
ලංකාවේ සියලුම බස් ඔහොම තමා. මෝටර් රථ පරික්ෂකලයි , ටිකට් පරික්ශාකලයි, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියි, පළාත් ප්‍රවාහන අධිකාරි ටිකයි එක්කෝ නිදි නැත්තම් හොදටම ජරාව කාල පාගා අරන්.
ටීවී චැනල් වලින්වත් පෙන්නන්න මේවා.
උදේ හවස බස් එකේ යන නිසා මේ ටික ලියන්නේ
මේකට මම උදේ හවස යන එන 190 මීගොඩ පිටකොටුව බස් පාරයි 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් පාරයි ගමු.
මේ පාරවල් දෙකේ බස්වල ටිකට් දෙන්නේ නෑ!!! බලෙන් ටිකට් ඉල්ලුවම එක්කෝ ටිකට් ඉවර වෙලා එක්කෝ මැෂින් එක කැඩිලා. එහෙම කරන්න බෑනේ කිව්වොත් කෙලින්ම බස් එකෙන් බහින්න කියනවා බැස්සේ නැත්තම් වලියට එනවා.
බස් ඇතුලේ පැමිණිලි කරන්න විස්තර තියන ස්ටිකර් එක්කෝ අලවල නෑ. එක්කෝ අලවල තිබ්බත් මෙලෝ යකෙක්ට පෙන්නේ නැති තැනක්. බස් එකේ වාහන අංකය බස් එක ඇතුලේ ගහලත් නෑ. මේ ලගදි අලුතින් ස්ටිකර් එකක් ගහල බස් වල වැරදි තියනවා නම් පැමිණිලි කරන්න කියල නොම්බරයක් දාල. එකේ බස් එකේ වාහන අංකය පුරවන්න ඕනි තැන හිස්. අනික ඒ කිසිම නොම්බරයක් වැඩ කරන්නේ නෑ රින්ග්ස් යනවා විතරයි ගන්න එකෙක් නෑ.
බස් ගාස්තු සංශෝදන සටහන් මගීන්ට පෙන්න සවි කරලා නෑ. අඩුවෙන් දුන්නොත් කියල ඉල්ලනවා වැඩියෙන් දුන්නොත් එම මුදලම අරන් යනවා.
දැන් නිල ඇදුම් නිතිය නැද්ද කියල දන්නේ නෑ. නිල ඇදුම නම් අදින්නේ නෑ
අනික බස් එක ඇතුලේ කවුරුත් කෝල් කරලා පැමිණිලි කරන්නේ නෑ.කොන්දට ඇහුනොත් කන ගලවල අතට දෙන නිසා. පැමිණිලි විදියට කෙටි පණිවිඩයක් හෝ whatsapp පණිවිඩයක් යවන්න ඉඩ දෙන්න ඕනි.
බස් වල එක්කෝ අනුමත සීට් ගානට වඩා සීට් වැඩී එක්කෝ අඩුයි. සීට් වල ඉදගත්තම ආයි හැරෙන්නවත් බෑ. ලෙග් ස්පේස් එකක් ඇත්තෙම නෑ.ජනේලේ ගාව සෙට් උනු එකාට ඉස්සර වගේ බහින තැනදී නැගිටලා එන්න බෑ එහා පැත්තේ එකත් නැගිටලා ඉඩ දීල වටේ ඉන්න උනුත් එකතු වෙලා උඩට උස්සන්න ඕනි නැගිට ගන්න.
සීට්වල දිග පළල ප්‍රමාණයත් අඩු කරලා. වාඩි උනහම ඇගෙන් භාගයක් එළියේ. කෙට්ටු එකෙක් වාඩි උනත් පස්සේ තට්ටම් දෙකෙන් එක තට්ටමක් එළියේ තියන් යන්න වෙන්නේ. ඒ මදිවට සීට් කැඩිලා.
අනික බස් ගොඩක අතුල හෝදලා හරි අතුගාලා හරි ඇතුලේ ජනෙල්වල සීට්වල දුවිලි පිහිදාල නෑ. අලුත් ෂර්ට් එකක් එක්ක නැග්ගම හොද කුණු දුවිලි මජං පාරක් අතුල්ලගෙන බහින්න පුළුවන්.
සමහර බස්වල උඩින් අල්ලගන්න එකම එක පොල්ලයි තියන්නේ, සමහර ඒවායේ සීට් එකෙන් අල්ලගන්නවත් ආධාරකයක් නෑ. හිටගෙන යන එකා බ්රේක් වදින වදින සැරේට ඉස්සරහටයි පස්සටයි පැද්දෙනවා.
සමහර බස් ඇතුලේ තොරණ වගේ කැසට් එක දාල වියලි කලාපයේ බස් සින්දු දානවා උදේද හවසද අදාල නෑ කනක් ඇහිලා යන්නබෑ. ඩ්‍රයිවර්ටවත් වීදුරුවෙන් එලිය පේනවද කියල සැකයි එල්ලලා තියන දේව රුප ටික දැක්කම.
ලංකාවේ සියලුම බස් ඔහොම ත
ගොඩක් බස්වල වැස්සට ඇතුල තෙමනවා. වහලේ පුට්ටු කරපු තැන වලින් වතුර බේරිලා මිනිස්සු තෙමෙනවා.අනික ජනෙල් එක්කෝ ඇරගන්න බෑ නැත්තම් වහන්න බෑ.
දොරවල් ගොඩක් වහල තියෙන්නේ ලනු දාල. හදිසි පිටවීම ලනු වලින් වහල ඉබ්බොත් දාල. ගොඩක් ඩ්‍රයිවර්ලගේ දොර කැඩිලා තියෙන්නේ. ඩ්‍රයිවර් සීට් එකත් කැඩිලා.
පහුගිය කාලේ පොලිසිය ඇල්ලුවට තාමත් බස් වල අර එක එක විකාර නයි හෝන් තියාගෙන ඉන්නවා. පොලිසිය නැත්තම් පාරේ ගහන්නේම නයි නලාව.
සමහර හෝල්ට් වල නවත්තන් ඉන්නවා සෙනග නැතුවත් සෙනග එනකම්, ඊටපස්සේ පරක්කු වෙලා සෙනග ඉන්න හෝල්ට් වල අත දාද්දීත් නවත්තන්නේ නැතුව යනවා. හිටපු ගමන් ගොඩගම, මාකුඹුර හෝල්ට් වල නවත්තනවා හිටපු ගමන් නවත්තන්නේ නැතුව වේගෙන් යනවා. සමහර මිනිස්සු බස් එකට නගින්න කලින් බස් එක අද්දලා ඉවරයි.
හරිම ගානට සල්ලි දුන්නේ නැත්නම් ඉතුරු සල්ලි ඉල්ලගන්න වදින්න ඕනි.පස්සේ දෙන්නම් බහිද්දී ඉල්ලා ගන්න කියා කියා කොන්දොස්තර අපිව මග හරින්නම ට්‍රයි කරනවා. පොර ඉස්සරහ ඉන්නවා දැකල අපි සල්ලි ඉල්ලගන්න ඉස්සරහට යද්දී පොර අපිව දැකල පිටිපස්සට යනවා. පිටිපස්සට යද්දී ඉස්සරහට යනවා.
බස් යන්නේ රේස්, පාර පුරා යනවා. මේ ඉස්සරකරලා මේ නවත්තනවා. බස් බස් අතරෙත් බැන ගන්නවා බස් වෙන වාහන අතරෙත් බැන ගන්නවා. මාස 2කක් මම ඇතුලත ඉද්දීම ඉගිල්ලෙන්න ගිය බස් දෙකක් දෙපාරකට වෙන වාහන වල ගාවගෙන අනතුරු සිදු කර ගත්තා.
ගමනාන්තයට කලින් අනතුරක් උනාම එම මගීන් පිරිසට එක්කෝ ගමන්නන්තයට යන්න නොමිලේ ප්‍රවාහන පහසුකම් හෝ ඉතිරි මුදල් දෙන්න ඕනි. ගොඩක් බස් කරන්නේ නොමිලේ අදුරන බස් එකක යවනවා ඉන්න කියල ඊළගට එන බස් එකට නග්ගනවා. එකේ කොන්දොස්තර වෙනම ටිකට් ඉල්ලනවා. කැඩිච්ච බස් එකේ කොන්දොස්තර ඔයත් එක්ක කතා කරලනේ අපිව මේකට නැග්ගුවේ කිව්වම කියනවා ඒක එයාට අදාල නෑ. එයත් එක්ක බේරගන්න මේක වෙනම ටිකට් ගන්න කියලා.සල්ලි ගත්තට කලින් එකේ වගේම තමා. ටිකට් දෙන්නේ නෑ.
කොන්දොස්තරලා පොල් පටවනවා වගේ මිනිස්සු පටවනවා. ඉස්සරහට යන්න පස්සට යන්න කියලා කුණුහරපෙන් බනිනවා. කවුරුහරි මොනවාහරි කිව්වොත් ඌට බැනල බස් එකෙන් බස්සනවා.
ටිකට් පරීක්ෂකලා මග ඉන්නවා නම් කලින් මැසේජ් එක එනවා. ටිකට් පරීක්ෂක කිව්වට මලාට මම නම් දැකල නෑ බස් එකේ මිනිස්සුන්ගේ ටිකක් බලල කොන්දොස්තර ටිකට් දුන්නද අහන එකෙක්ව. උන් බලන්නේ බස් එකේ පර්මිට් එක විතරයි. ඉතින් පරික්ෂකලා ඉන්නවා කිව්වත් ඉස්සරවගේ ටිකට් දෙන්නේ නෑ බය වෙලා. සමහර බස් වලට අතින් ටටා කියල නවත්තන්නේ නැතුව යන්න දෙනවා.
ගොඩක් තැන්වල ටයිම් කිපරුත් බස් සංගමයේ සාමාජිකයෙක්. වෙලාවල් වෙනස් කරනවා අදුරන බස් සාමාජිකයන් බේරාගන්න.
බස් වල ගොඩක් කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා බුලත්විට කාල පාර පුරා චිත්‍ර අදිනවා. ෆෝන් එක කනේ ගහගෙන තනි අතින් එලවනවා. බස් දෙකක් පාරේ එකලග ලේන් දෙකේ සෙට් උනාම කතා කර කර ඉන්නවා පාර මැද්දේ නවත්තගෙන.
ටීවී චැනල් වලින්වත් පෙන්නන්න මේවා.මෝටර් රථ පරික්ෂකලයි , ටිකට් පරික්ශාකලයි, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියි, පළාත් ප්‍රවාහන අධිකාරි ටිකයි එක්කෝ නිදි නැත්තම් හොදටම ජරාව කාල පාගා අරන්.
පළමුවෙන් ඔය ලොරි බස් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීය යුතුයි දැන්වත්
බස් එකේ කිසිම වරදක් නෑනෙ, ඒව නිසි පරිදි නියාමනය කරන්න ඕනෙ
modification සීමාවක් ඇතිව,, රියදුරුට ධාවනය පහසු ආකාරයට හා මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දීලා කරන්න ඕනෙ
මාසෙකට සැරයක්වත් අදාල අංශ විසින් බස් රථ ධාවනයට සුදුසු ද කියල පරීක්ෂා කරන්න ඕනෙ
එතකොට යම්තාක් දුරකට බස් රථ අනතුරු වළක්වා ගන්න පුළුවන් වේවි🙂
@@madhushan68ඔක මොඩිෂයි කරලා නැ බන් හොදට බලහජ
මෙන්න ලොරි පින්නයෙක්😂
anathuru unata passe check karanne mona babowatatha?
Yasai
දොර නෙවෙයි ජනේලේ
යකඩ හින නේද වලාමේ..😂😂😂
Ko cctv seen aka
බස් නෙවෙයි.ඕවා ජංගම හොල්මන්
සුදු යකඩ පොලු 😢
driver seat belt dala duwana dakalama neha wikara door lock eka hadala nethiwa duwapu ekathama weradda
Driver seat belt 1 dala hitiyanam oya anathura wenne naha
සුදු යකඩ ,තොරොම්බල් බල්බ් නිසා වෙන අනතුරු
Leyland bus කොහොම තිබ්බත් ජරාව
එතකොට අර කොතලාවල ලමයි අරගෙන ගියපු බස් එකත් leyland වෙන්නැති😅
I don't know my birthday or birth place
දොර නෙවේஈ ජනේලේ
මෙ ඉන්දියන් ලොරි චැසි හමිපඩ ගෙන එක නතර කරන්න ඔන 😢
😂අනතුරක් වුනාම චැසිය ලොරිද බස්ද නෑ රියදුරු සතුයි වගකීම
@@Anuhasanuhas13අනෙද කියන්නෙ බන් මේ ගොබ්බ හැත්ත පිස්සු
මෙන්න ලොරි පින්නයෙක්😂
මේ රටේ බස් රථ නියාමනයක් කරන්න ඕනා එක එකට ඕන විදිහට බස් තොරන් වගේ හදලා..කන පැලෙන්න සින්දු දාලා.මිනිහෙක්ට යන්න තියා හිතන්නවත් බෑ..ඒ වගේම වේග සීමාවක් තියෙන්න ඕනා .
Ashok Leyland ep lankawt
Mewa den chk karala wedak nehe condition nethi bus kotharam thiyanawada ratey neethiyak nethi nisa thamai me wage dewal wenne
Pilimathalaweth duwnwa ne
Bus kalakanni......pada show only.molayak na okunta....okunge atha,paya kadanna one.....licene eke medical fail wena widihata.ahinsaka minissunge jeewitha ekka okun sellam karanne.
Danwath hoda bus tikak gennanna patan ganna indiyawewath me jara bus na
hoda wade bus piccota sudu yakada danwata
Mechcharakal mea mahathwaru hariyata nitiya kriyathmaka klanam mehemawenna.dan boruwata rangapam kranawa.
mulikama.waradda pawathii rajayNge parawsl walata oya wage bhum walata watak ghala nh sakkili ballo ewayen hamba karan kawa wesiga puthala safetyyak nh oarawal wala
oya wage parwalnm kocchara thiyenawada lankaweee.deyak wenna lne ewa penna mulikama waradda palanaya karapu kari ballange
හැම බස් එකක්ම මොඩිෆිකේශන් නතර කරන්න ඕනි
එහෙම නෙමෙයි. කරන modifications වලින් මගීන්ගේ ආරක්ශාවට වෙන බලපෑම ගැන නියම විදියට පරීක්ෂා කරල ඒකට බලපත්‍රයක් වගේ බස් එකට දුන්නනම් හොදයි.
Aye iten masayak yanakal iwarai arakai mekai..
Okkoma bus wala fix karala thiyena anawashya yakada godawal ewathkaranna, nethinam unta nadudanna, eewagema sub woofers saha anekuth mala karadara iwathkaranna gobba kondo ans marusira drivers
අපෙ ගොන් බස්සො ඉන්දියන් ටකරං ලොරි චැසි බස් වලට නම දාන්නෙ සුරංගනාවි කියල. ලංකාවෙ එවූන්ගෙ මොඩ ගූ ගැමි ගති කවද නැති වෙයිද මංද
මෙන්න ලොරි පින්නයෙක්😂