@Randikasandipa-vk2ch 🤣api kohomath kamathi nika idala salli hoyanna 😂oke salli yana ekamai wenne games walin sport walata bet thiyana eka witharai viswasa karanna puluwan games okkoma boru un
Aththatama godak watina vidio akak... math me lxbet akata loku ganak peraduna danna kiyana kwnekutawath ays mewata ahuwenna denne ne.... rajayen thahanam karanna oni mewa... godak pin me wage vidio akak keruwata meka balala aka puddalayek hari heduna nam a athi
Dan owa kara kiyala salli hambichcha aya innawada na ne😂😂 wadak na boru wada kuruth owa karanna epa 😢😢aparade ammage thaththage salli😢😢 api hodai kiyana hama channel ekakama mewa promote karanawa ne. Ee athin me channel eka kochchara hodada wade supiri jaya wewa ❤❤😊😊
යුටිවුබ් කරයෝ ඔය රෙද්ද කොච්චර ප්‍රටොමොට් කරනවද එකට මේ කරපු වැඩේ සුපිරි❤😇
අනිවා බං
ඇත්තටම
Hariyata karanna dannathi un kiyayi noyek katha😂
@Randikasandipa-vk2ch 🤣api kohomath kamathi nika idala salli hoyanna 😂oke salli yana ekamai wenne games walin sport walata bet thiyana eka witharai viswasa karanna puluwan
games okkoma boru un
සුපිරි.වැඩක් තුට්ටු දෙකේ වැඩ කරන යූ ටියුබ් කාරයො ඕක කොච්චර ප්‍රමෝට් කරනවද.
Aththa ooi
සුපිරියක් ....මාත් 1xbet කරා...ඇත්තටම ඒක නැතිම වෙන සූදුවක් ........හැමෝම කරන්නේ viws වැඩිකර ගන්න ඒක promote කරනව...ඒත් හතරමන් සෙට් එක ගැම්මක් ....
හැම youtube channel එකකින්ම 1Xbet උන්ගෙ කීමට 1xbet play කරල සල්ලි හොයන්න පුලුවන් කියද්දි ඔයාල විතරක් මේ රටේ මිනිස්සුන්ගේ ඔලුව සුද්ද කරන්න හදනවට ගොඩක් පින් ❤
Good morning
Thank for sharing
ඇත්තටම වටිනා වීඩියෝ එකක්
❤❤❤❤❤
ඒක මරු ඇත්තම කතාවක් ඕක ඕක ගොඩක් අය promote කරනව මොකද promote code ekak දාල ඒකෙන් රෙජිස්ටර් උනාම බෝනස් එකක් දෙනව කියල ඕකර promocode ඕන නෑ 100% බෝනස් එකක් කොහොමත් එනව . හැබැයි ඒකෙන් ලොස්ට් උනොත් promocode එක දාල යන කෙනාට ගානක් එනව ඒකට තමයි ඔය ගොඩක් අය ඕක promote කරන්නෙ ඇත්තටම ඒ සල්ලි යා දෙන්නෙ නැහැ ඒ මහත්තරුන්ට මොකද සමහර මනුස්සයො ගෙවල් ඉදල උගස් තියල ඕක කරල නැති වෙලා ඉන්නව . වටින වීඩීයෝ එකක් 🖤💥
බර ගානකට කෙලවගෙන පොඩි ගානක් දින්නම ගොන්නු ටික : ඉවසිමෙන් ගෙමක් ගහන්න පුලුවන් 😂
Hilarious😂😹💔💀.
Sirawtma
Ha😂
Shashiyaa 😂
awlk naha bn oya kiyna widihe awlk nh bn thanhawa mul karagena keelawagnne
Tnq මචන් මෙහෙම වීඩියෝ එකක් දැම්මට . පුළුවන් තරම් ලංකාවේ මිනිස්සු මේකෙන් ගලව ගන්න ඕනේ . අපේම උන් බන් අමාරුවේ වැටෙන්නේ ❤
උඹලා එකෙන්ම රටට ආදරේ උන් බං.,❤ ඔන්න ඔය කොන්ද හැමදාම තියාගෙන Content Create කරපන් මචංලා.,✌උඹලට ජය.!!!
#Subscribed😍
අපේ බාප්පා ඕකෙන් සල්ලි හොයන්න පුරුදු වෙලා දිනලා දිනලා කෝමහරි ගේ පවා හැදුවා
හැබයි මේ ඊයේ පෙරේදා මොකක් හරි වෙලා පොර ඔක්කොම උකස් තියලා ගේම් එකට දාලා (කෝටි 1 .20ක් විතර) ඒ මිනිස්සූ බාප්පව හොයන් අවිල්ලා හෙන ගේමක් දුන්න පොලිසි යන්නේ නැතුව ගොඩින් බේරෙන්න
දැන් මහ ගෙදර පවා සින්න වෙන්න යන්නේ
සූදූ සල්ලි මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බකරන් ඒවා නෙවේ වටිනා කමක් නෑ
Crypto කරත් job එකක් කරලා කීයක් හරි හම්බකරන්න ඕනී ඉස්සෙල්ලා
දින්නට පස්සෙ කැපෙන්න ඕනි බං හරක් වගේ ඒක මත්තෙම නැහෙන්නෙ නැතුව 🥲💔
🥲කොටි wtf
මචන් මන් දැම් අවුරුදු එක හමාරක් තිස්සෙ ඔක ගහන මන් ලොස්ට් වෙලත් තියනව හැබැයි ය්ට වඩා හොයල තියනව
ඔක තමන්ගෙ ජොබ් එක කර් ගන්නෙ නැතිව පාට් ටයිම් විදිහට දවසට එක පාරක් සෙල්ලම් කර්ලා යිවසීමෙන් හිමීට් පාට් ටයිම් විදිහට ගේමක් ගහ ගන්න පුලුවන්😊
@@ThissaJayarathna-j4u බොරුනෙ 😂💔
එහෙම තමයි ඒකෙ හැටි.කෝටි ගණන් දිනුවත් පරදිනකොට ඒ වගේ දෙතුන් ගුණයක් යනව.අන්තිමේ ණයවෙලත් ඕක ගහනව
loku deyak
oya jarava hamoma promote karaddi
oyala karapu vade respect❤❤❤
උබල දෙන්න මේ කරන වැඩේ හොදයි බන්.මේක සූදුවක් තමයි..මම මේකෙ මුල් හරියෙදිම මේකෙන් අයින් උනා...මට අද මම ගැනම සතුටුයි...එත් ඊට එහා දුර ගිහින් සල්ල් නැතිකරගන්න හරක් තාම ඉන්නව..උන්ව බෙර ගන්න ඕනෙ කනට ගහල හරි කාලකන්නි....උබල දෙන්න මේහෙම දැනුවත් කරනවට තෑන්ක්ස්❤❤❤❤
Heshan technic,sl geek වගේ UA-cam කාරයො මේවට මිනිස්සු ඇබ්බැහි කරද්දි.ඔයාලා සමාජෙට දෙන ආදර්ශය පට්ට. ❤🙏
Heshan technic😂😂
Heshan පගයා තමා ඉස්සෙල්ලාම ඕක ප්‍රමෝට් කරේ😢
thilini iro
@@derkiofficialඕකනම් කොහොමත් බොරුමයි දාන්නේ..😂😂
Ai ara kota pakay😂
වෙන යූටියුබ් චැනල්වලින් කොච්චර ඕක promote කරනවද.උබල තමා රටට ආදරේ මිනිස්සු..❤ ජයවේවා...
නියමයි.. මෙහෙම ඒවා promote කරන අයගෙ channels ටික Unsubscribe කරගෙන යමු..❤
මාත් plane එක උඩයවලා හෙන ගානක් loss වුනා හලෝව්😫💔
😂😂මගේ ලක්ෂ දෙකක්
@@chinthakagayan5677 sirawat
@@chinthakagayan5677Man hithagena hitiye mage witarai echchra ganak loss une kiyala
@@chinthakagayan5677 oyagema sallida naththan dinapu laksha 2kda
@@chinthakagayan5677 LSK 3
දීලාන් අයියා කාලී වගේ ❤😂
හැම එකාම ප්‍රොමෝට් කරන්න ඇඩ් දානව විතයි .එකෙක් වත් ප්ලේ කරල පෙන්නන්නේ නෑ කෙල වෙන නිසා . ස්කෑම් එකක්
Patta bro...niyamai.respect atta kiuwata❤
සුපිරීම විඩියෝ එකක්. ගොඩක් උන් මොඩයො වගෙ 😅😅
සුදුවෙන් ජිවිතෙ දින්න කවුරැත් නැ තවෙකාලික දිනුමකුයි සදාකාලික පැරදුමකුයි විතරයි ලැබුනෙ 🤗
Sirawatama ❤🤟
ඕක පට්ට සූදුවක් මම ඕකෙන් ලක්ෂ ගානක් නැති කරගත්තා. අද නැති උනොත් හෙට හොයනවා කියලා කොහොම හරි තියෙන තුට්ටු දෙක එකතු කරල මේකට දානවා. අන්තිමට ඒකත් නැති වෙනවා. දන්නා කෙනෙකුට උනත් කියන්නේ අනේ මේක කරන්න එපා. තවත් නැති වෙන එකක් විතරයි වෙන්නේ ගොඩ එමක් නෑ😢
Lankawata legal naha ekane agant kenek haraha karanna puluwqn legal naha lankawa anumata karanne naha
Egent magulak oon na anika country select karana thenath sl thiyenawa i pay walim daanna puluwan 😂
නියම කාලීන දැනුවත් කිරීමක් ඇත්තටම 1xbat පිලිලයක් වෙලා තියෙන්නේ. ඕක අපිට ආදරේට හඩපු මගුලක් නෙමේ බොලව්
වීඩියෝ එක ඕපන් කරද්දි 1xbet අැඩ් එකක් ප්ලේ උනහම 😂❤
😂
GREAT MESSAGE
ඔය වගේ වැඩ කරන්න ඔනේ එල ♥️
ඇත්තටම වටින video ekak ..baya nathuwa karala thiynne..meka kochchra aul da kiynne sri lanka cricket ekatath mun sponsor karanwa
E 1x bat yakoo😂
විසිපන්දාහක් විතර බර පන්තියෙන්ම කෙලවගත්තු මම්😢😅 ඉවසීමෙන් ගේමක් ගහන්න පුලුවන් කියන යාලුවොන්ගේ මෝඩ වැඩ නිසා තමා ඔක්කොම
LKS 3K
මේව ආණ්ඩවෙන් තහනම් කරන්න ම ඕන. නැතුව නවත්තන්න බැහැ
ඇත්ත කතාව අයියා මගෙන් සල්ලි 10000 ක් විතර ගියා
කරන්න මොලේ තියන එකා කරනවා ..සුදුවක් තමයි....ඉවසීම තියෙන එකා ගොඩ යනවා....ලංකාව විතරක් නෙමෙයි මුලු ලෝකයේම ඉන්න මිනිස්සු මේක කරනවා.....එහෙනම් ඉතිං ඔය කොලබ තියෙන කැසිනෝ වගේ දේවල් නවත්තන්න ඕන....කරන්න බැරි එකා නොකර හිටියාම ඉවරනේ....මම ලක්ෂ යක් දාලා ලක්ෂ 35 ක් ඒක දවස ට ගත්තා....අද කාලේ රුපියලක් නිකං දෙන්න එකෙක් නැති කාලේ මට නම් මේක මාර වටිනවා......
Aniwa bn loss una un puka denawa boruwta meke😂
ඇත්ත මචං
Sirwatama math dwasata gemk gahganwa mase padiya wage 3n gunayak man okoen hoyanwa
සිරාවර බන් මන් 25000ක් දාල 1ලක්ශ 30දාක් ගත්ත හරියට ගහනවනම් ලොස් වෙන්නෑ බන් හැබියි වින් එකක් ගත්තොත් අයින් වෙන්න ඔනි මන් දැන් ගහන්නෙ මෙලබෙට් mel bet ඒක සුපිරී වින් දෙනව
meka thama one sudda adarei #subscribed
ඕකෙන් සල්ලි හොයන්න ගත්තම ඇබ්බැහි වෙනවා ඊට පස්සෙ සල්ලි ලොස් වෙනව කුඩු අයිස් වලට ඇබ්බැහි වුනා වගේ අත්දැකීමෙන් කියන්නෙ ලක්ශ දෙක තුනක් ඉවරයි මගේ 😢😢😢😢😢😢
Abihivima thma vinsayta mula
Mewata salli deposit karrna online loan wali n salli arn aphu gewnna on na
ඇත්ත ඕකට පුරුදු උනොත් කුඩු ගැහුවා වගේ විශේෂයෙන් පොඩි ළමයි මත් සෙල්ලම් කරනවා උපරිම 100 දවසට 1000 වගේ හොයා ගන්නවා මුලුන් සල්ලි තණ්හාව නිසා 4000 වගේ සල්ලි නැති උනා පස්සේ මට තේරුනා ලොකු ගණන් හොයන්ඩ ගියොත් නැතිවෙනවා කියලා මේක සුදුවක්
Aththatama godak watina vidio akak... math me lxbet akata loku ganak peraduna danna kiyana kwnekutawath ays mewata ahuwenna denne ne.... rajayen thahanam karanna oni mewa... godak pin me wage vidio akak keruwata meka balala aka puddalayek hari heduna nam a athi
ලන්කාවේ හරක් නැතුවාම නෙමෙයි...කමෙන්ට් බැලුවා ... 75% වඩා බත් කන ගවයෝ ...සමහහරු දිනලාලු 😁😁😁😁😁 අවන්ක මිනිස්සුත් ඉන්නවා..අපි අහු උනා ඕක කරන්න එපා කියන අය.....
යූටියුබ් කාරයො උන්ගෙ වාසියට කොච්චර ඕක ප්‍රමෝට් කරනවද😹 ඒ අතින් අයියලා සුපිරී😻💥
Aththatama supiri math kara oka maralayakma thama oyalge wade supiri ❤
meke godak comments dana un 1xbet ake henchaiyo meke salli hoyana akek ne ubata respect kollo 😘
නියමයි වීඩියෝ එක පට්ට බ්‍රෝ🎉🎉🎉🎉
youtube තුලින් අපේක්ෂා කරන දේ මේක. ජය වේවා
නියමයී කොල්ලො ❤❤
කවුරුවත් 1 exbet ghnn epa . 😢දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගින්දරට දානවා වගේ වැඩක් . මේවා ගහනවනම් අවංකව උබෙන්ම අහලා බලපන් කොච්චර සල්ලි නාස්ති කරලා ඇත්ද කියලා
මට ඕකට දාන්න ඇත්තටම සල්ලි තිබ්බෙ නැහැ.අපෙ අයියා කෙනෙක් තමයි සල්ලි දැම්මෙ පන්සීයක්.විස්ස විස්ස දාන්න කියලා හෙමීට.ඊට පස්සෙ මන් ඕක ගැන විස්තර හෙව්වා.සතියක් විතර ස්කිර්‍ර්න් එක ඉස්සරහට වෙලා බලන් හිටියා මේක වෙන්නෙ කොහොමද කියලා.සතියකට පස්සෙ මම විස්සක් දාලා 1.5 ගැලෙව්වා.හැමදාම 1.5 වගෙ ගැලෙව්වෙ.ශුවර් නැති ඒවට දැම්මෙත් නැ හැමවෙලේව දැම්මෙත් නැ.ඕකෙ ඇල්ගොරිදම් එකක් තියනවා.සල්ලි දාලා බෙට් එක දාන්න කලින් හොදට බැලුවොත් පේනවා කලින් වටේක එ සයිට් එකට ලොකු පාඩුවක් උනොත් උනොත් උන් දෙක පනින්න කලින් හලනවා.එ වගෙ ඒවට දාන්න හොද නැ.මගෙ දවසෙ ටාගට් එක දෙදහයි.එ දෙදහා හෙව්වට පස්සෙ මන් ඕෆ් කරනවා.මොලෙ ඇතුව කරන්න ඕනෙ.හැබැයි පොඩි ලමයි එතකොට වැඩිහිටි කට්ටිය මේක නොකර ඉන්න ඕනෙ.වැඩි තන්හාවක් තියාගෙන ගහන්න බැහැ මේක.මම අවුරුදු දෙකක ඉදන් කරන්නෙ කැම්පස් අවුට් වෙච්ච දවසෙ ඉදන්.ඉතින් අනෙ මන්දා රෙකමන්ඩ් කරන්නෙ නම් කරන්න එපා.මොකද සල්ලි නැති වීමේ සම්බාවිතාව වැඩී🙂🙂
ඔයාට වරදින දවසට ඔය දිනපු සල්ලි ඔක්කොම යනව
@@pushpakumarasubasinghe6548 ekata kamak ne mithraya.oyalage moda kam walata kelwagatta kiyala karanna deyak ne.mama hemadama sellan karana eka giyot kamak ne.mn denata laksha 20kata wada hoyala tiyanawa.eken lakshyakma loss unot game eka nawattnw.echcharai.moda heththa wage idam thiya thiya dance danne ne
නියමයි කවුරැත් මෙක ගහන්න එපා හිගන්නු වෙනව සුවර් කුඩු වලට හුරැ වුනා වගේ මචාෙ මෙක යු ටිවුබි කරන අය උපරිම පුමාෙටි කරන්න ලන්කාව කාෙල්ලාෙ කේල්ලාේ බෙර ගන්න ලාෙකු පිනක් මමත් ගැහැව දැන් මම අත් හැරිය බාෙරැවක් නේවෙ කියන්නේ ඔය එක එක දෙවල් කියල හාෙයයි කියන්නේ❤
එජන්ල❤ වුන්ට මෙික ුපි ගැහැවුවෙ නැත්තමි පඩුයි එකයි හාෙදයි ක්යන්නේ මෙ ජාවරමට අහු වෙන්න එපා 😮😮😮😮😮
ow bn math lost una vitharai loku ganak nawai 1000 unath aparade bn😢
Tamil Anna oya 🎉❤❤❤
මේක ඇත්ත අපේ තාත්තත් මේක ගහන්න පුරුදු වෙලා හිටියා
මේක හරියට කුඩු වගේ අබ්බහි වෙනවා
දැන් අපි කියලා කියලම නැවැත්තුවා😢
Much respect!! හුඟක් අය මෙක promote කරනවා සල්ලි වැඩිය හොයන්නේ නැතුව.
සුපිරි සුපිරි. ගොඩාක් උන් 1 Xbat එකට අහුවෙලා ඉන්නෙර්.
Salli kelawano me 1xbet para ballo tika😢 supiri video eka❤❤❤
මේක කරලා මන් වගේ කෙලවගත්ත අය සිටීද...
supiri ❤
හොද විඩියෝ එකක්❤
ubala supiri ban
නියමයි යාළු 👍👍👍
ඔව් ඔව් මේක හූදුවක් මේකට සල්ලි දාලා මට ගන්නත් බැරි වුණ
වටිනා වීඩියෝ එකක් ❤
සුපිරි
මෙහෙමයි.සරලව කිව්වොත් අපි හෙව්ව අපි හෙව්ව වාහන ගත්ත ගෙවල් හැදුව කව්වට අහල තියෙ අවද අවි ගත්තෝ අවියෙන්නම නසී කියල ඒ වගේ බූරැ ගහන එව්න් දිනල දිනල අනුන්ගෙ සල්ලි උන් හූල්ලද්දි උන්ගෙ දේවල් උගස් කරල උන් ඒව පරදිද්දි අපි ඒ සල්ලි ටික දිනල සතුටු උනාට ඒ දිනපු එකත් නැත්ත්ටම නැතිවෙනව දවසක.අනික දවසට කෝටි ගානක් හෙව්වත් ඒකෙ කිසිම ලල් එකක් නැහැබ්න් job එකේ පොඩි පඩිය තරම් වත්.දිනපු උන් ඉන්නවම් දැන්ම නවත්තපල්ල.මොකද පොඩි වැරැද්දකින් ඔය සේරම නැතිවෙන්න යන්නෙ පොඩි වෙලාවයි.අනික බන් ඕක කාගෙව්ත් game එකක්.උන්ට ඕකෙ මොනව කරන්න බැරිද😢😢😢
Ub hituwda pko anit unuth uba wage kiyl thopi wage hignnont newe mewa hdla thiynne😂
Patta video eka aiya mageth salli natiwuna 🎉❤
Dakka hodama vido eka,,godak watinawa
අඩෝ එකනම් ඇත්ත ඇබ්බැහි වෙනවා අපිත් කරා නැත්තටම නැතිවෙනවා අන්තිමට හිගන්නො වෙනවා ආයි දෙකක් නෑ එපා අහුවෙන්නනම් ගොඩයෑමක් නම් නෑ
කරන වැඩේ සාස්තරේ හරියටම දැනගෙන කරපං..
අනික සල්ලි වලට පෙරේතකමෙන් ගහන උන්ට ඔය ලබ්බෙන් සතයක්වත් ලැබෙන්නේ නෑ.. ලංකාවේ අපිට නැතිම ඉවසීමයි, සූක්ෂම බුද්ධියයි හරියට පාවිච්චියෙන් ගේමක් ගහගන්න බැරි නෑ.. බොරු බයිලා නෑ.. අත්දැකීමෙන් කියන්නේ..
Eka aththa bun mama laksha 40k wage heuwa lankawe unta goda yanna bari okai bun මේ වීඩියෝ එක කරපු උන් වීඩියෝ එක කරලා vius වලට සල්ලි හොයද්දී මුන් කට ඇරගෙන මේක දිහා බලන් ඉන්නවා ලංකාවේ උන්ට කවදාවත් ගොඩ යන්න බෑ බං ලංකාවේ වැරදි හොයන උන් වැඩි ඔච්චර පුකේ අමාරැවක් තියෙනවානම් මේ වීඩියෝව බලන උන් හැමෝටම කීය කීය හරි දීපන් මුන් වීව්ස් ගන්න පයියවල් හදනවා
Mama 20000k dala dawas 10k hemin gahala laksha 4.40k heuwa
මේකයි මේකෙන් දවසින් ලක්සපතියො වෙන්න බෑ දවට පොඩි ගනක් හොයගෙන පඩුවෙ ඉන්න ඕනී වැඩි තන්හාවට කොහොමත් කෙලවෙනව
සුපිරි වැඩක්.ලංකාවෙ කොල්ලො කෙල්ලො මේකෙන් ගලවගන්න.❤
කවුරුවත්ම මේව කරන්න හිතන්න එපා.
ඔව්
සල්ලි අරන් මේ ජරාව ප්‍රමෝට් කරලා ලංකාවේ සල්ලි ටික ඉන්දියාවට යන්න දීපු ලංකාවෙ ජරා Influencersල ට කියන්න තියෙන්නෙ. ගූ කාපන්.මිනිස්සුන්ට ඇත්ත දැනගන්න උබල වෙනුවෙන් Hats Off 🫡🫡🫡 mchn ❤❤❤❤
දන්නැති අය ගැහුවහම කෙල වෙිනවා තමා අපි නම් හොදට හම්බුකරනවා 🙃 දවස් දෙක්කින් 35000ක් වගේ හොයනවා ඒ ගාන හෙයාගත්තාම ආයේ යන්න හොද නෑ plan එක්කට වැඩේ වෙන්න ඔනි
Sirawatama bro lankawe inna un hamadama eka thanamai
@junglecookbook46 dangen karanm itin Godayann pulwn job ekuth krna gamn shep eke krgnnaa
Palayan bn boru kiyn nthuwa 😅😅😂😂😂😂
@@virajsameera8338 oyat boruwk unt itin mt nm nah onim kenkt pennm bro job ekuth krna gamn okenuth gank hoynw api nm ubl itin boru boru gaga idpn
මමත් කාලයක් ඕක කරා ලක්ශ දෙකක් විතර ඉවරයි කවදාවත්ම ඕකෙන් දිනන්නත් බෑ දිනපු කෙනෙකුත් නෑ මං දවසට ඕකෙන් රුපියල් පනස්දාහක් හොයලා තියෙනවා ඒත් මදී කියලා හිතෙනවා අන්තිමට දාපු ගානත් නෑ දිනපු ගානත් නෑ ඕකෙ ඇල්ගො රිදම් එකට අහු උනාම තමයි කෙලවෙන්නෙ 😂
ඒක ඇත්ත බං කොච්චර හෙව්වත් ඇති කියලා හිතෙන්නෙ නැහැ. මාත් තිස්දාහක් හොයලා ඔක්කොම නැති කරගත්තා
Ehema algorithm pkk newe utto ublge mind eka hack wenawa thanhawata tama loss wenne
LKS 2K
මාත් ඔය කියන හින්දම ඔය මගුලට රුපියල් 2000ක් විතර දාලා game එකක් play කරා රුපියල් 2000ට වෙච්චි දෙයක් නෑ වාෂ්ප වෙලා ගියා වගේ මහා ජරාම ඇප් එකක් ඕක. 2.50 යූටියුබ් කාරයෝ උඩ තියන් ප්‍රමෝට් කරන්නෙ ...😒💔
Man 2000ka rice and soft drink gaththa davas 3kata vithara kalin😅🎉 hodata kava😂😹
Heshan technic
Sl tec master
Ane ub dnna pkk ne utto 2000 ube puka atult daganin 2000k dla xbet ghnn pulywnda pko😅
@newsofwold mokkd pnnyo kiynne tho mona gon pkekd hutto apita xbet ugannana gode huttige putala 2000ta puka dena unta mona gambling da utto🤣
ඇත්තටම මෙක ලොකු විනාශයක් කරනවා මෙකට මොකක් හරි පියවරක් ගන්න පුලුවන් ලොකු දෙයක් ගොඩක් පවුල් වල ප්‍රශ්න ඇති
හරි දෙයක් කියලා දෙන උබලට අයියේ අදරෙයි හොදේ..❤❤❤❤❤❤❤❤
මල්ලි ඔය දාන සල්ලි වලින් කොළඹ කොටස් වෙලද පොලේ සල්ලි දාන්න 😍❤️🩹
Aththatama
ඇත්ත ට ම වටිනා වීඩියෝ එකක්.
ෆේස් බුක් එකේ හොද දෙවල්දනවා වගේ යුටුයිබ් එකටත් හොද ආදර්ෂවත් දෙයක් දීල තියෙන්නේ හතරමං 🎉😂😂🎉🎉
සුපිරි විඩියො වක්
මේකෙන් ගේමක් ගහන එවුන් ඉන්නව. ඒත් මේව කරල ගොඩ ගිය එවුන් නම් හොයන්න නැති තරම්. මං අත්දැකීමෙන් කියන්නෙ මේකට පොඩි ගානක් දාල ලක්ශයක් හෙව්වත් ඒක යන්නෙ හිතාගන්නවත් බැරි විදිහට.
මේකෙන් ගේමක් ගහන්නේ company එකේ උනුයි promote කලන උනුයි තමයි
ඔව් මගේ 180000 ගිය පෙනි පෙනී
අඩේ දැනුත් සෙල්ලම් කර කර ඉදලා ආවේ ඇත්ත මේ කතාව
2.50 youtube karayo oka promote karana welawa oyala meke aththa thathwe kiyapu ekatanan respect 🙏
මාත් ගැහුවා ඕක අපෝ කුඩු හැහුව වගේ මාර අමාරුවෙන් මගහැරියෙ සතේටම ලොස් උනා
Siraa kathawa math ee kata kala inay
නියමයි දැං හැම එකාම ඔය රෙද්ද ප්‍රමෝට් කරනව 😢
නියම වැඩක් අයියලා
ජය වේවා ❤
සුපිරී ❤️🤗
Supiri wadak aiya♥️👌
Ow malajarawa
වැඩේ නියමයි
Suprii wdk
තිලංග සුමතිපාලෙයා තමයි ඕය සුදු 🏇 🇱🇰 ගෙනාව්වෙ
මේකයි ඇත්ත කතාව සල්ලි හොයන්න පුලුවන් බැරි නෑ හැබයි උබ දිනන ගාන වගේ 100 ගුනයක් උන් ආයේ ගන්නවා අත්දැකීමෙන් කියන්නේ දවසට පොඩි ගානක් ඉවසීමෙන් හොයන්න පුලුවන් කියන උන්ටත් පොදුයි ඕක එක පාරට ලක්සයක් දෙකක් දින්නා කියන්නේ ඌ ඉවරම තමයි මාත් ඕකෙන් 25,000 දාල ලක්ස ගනන් විත්ඩ්‍රෝ කරලා තියෙයි හැබැයි ආයේ මාසෙකින් ගියත් ලොවෙත් ලොස්ට් වෙනවා කියන්න තේරෙන්නේ නෑ ඕක මොලෙත් එක්ක සෙල්ලම් කරන ගේම් එකක් දිනපු ගාන අරන් පැත්තකට වෙලා ඉන්න බෑ ඔය කියන්වා වගේ
ගහන්නනම් එපා මාත් ලක්ස 20-30 ක් දින්නන ඇති ඒත් අන්තිමට අතින් ලක්ස 18ක් ලොස්ට් මාත් මේ සල්ලි තියෙනවට ගැහුවේ නෑ බයික් ත්‍රීවිල් අරවා මේව්වා ඔක්කොම නැති කරගත්තා මම
මේකට අපි ගානක් ඩිපොසිට් කලාම ඩිපොසිට් කරඵු ගමන්ම ඒකෙන් 35% කොමිස් යනවා ඩිපොසිට් කරපු එකාට සහ ඇෆ්ලිකේට් මාර්කට් ඔය ඇෆ්ලිකේට් මාර්කට් එකේ කතාව වෙනස් හරියට පිරමීඩ ක්‍රමයක් වගේ උඩ ඉදන් පල්ලෙහාට සල්ලි ටික බෙදෙනවා අපි මෙහෙ හෝගාලා දවස් ගනන් ගහනවා අපි අපිව කරකලා කරකලා අපේ සල්ලි කොහොමහරි අරගන්නව ඉවසීමෙන් ගේම ගහන උනුත් ඇබ්බැහි උනාම උන්ටත් අබ සරනයි කොහොමත් මේක ගහන්න් එපා දන්න කෙනෙක්ටත් ගහන්න එපා කියන්න ලොකු විනාසයක් මේක
@@MrLakiz mn play karanna haduwe comment meke thiyena comment kiyola eth one na wage
Dan owa kara kiyala salli hambichcha aya innawada na ne😂😂 wadak na boru wada kuruth owa karanna epa 😢😢aparade ammage thaththage salli😢😢 api hodai kiyana hama channel ekakama mewa promote karanawa ne. Ee athin me channel eka kochchara hodada wade supiri jaya wewa ❤❤😊😊
Ithin pko ub nokra hitpn harakta mewa krnna be kohonath😂
@ShanukaBoy-q1k ane hutto kiwata thanks aaa 🤣
කොල්ලො සේරටම කියන්නෙ මේක කරන්න එපා පලවෙනි ටික දිනන්න පුලුවන් එක දිගට එහෙම වෙන්නෙ addict වෙනකම් විතරයි. ඊට පස්සෙ උබලා ආයෙ එක දිගට bet කරනවා අන්තිමට දිනපු ගානක්වත් දාපු ගානක්වත් ඉද්තුරුනම් වෙන්නෑ අත්දැකීමෙන් කියන්නෙ. මේක දැන්ම නවත්වන්න
Good job guys 👏👏
Raspect gg 🖤
Supiri machan mewagedeyak kalata
හැමෝම කරන්නෙ ඔකනේ දැන් සමාජේ ඉවරයි 😢
Ithin ub ai adnne😂
@ 😀😀🤜
ඒකට තමා සිග්නල් ගෲප් එකකට ඇඩ් උනනම් හරි ...නැත්ත්ම් මම නම් බොහෝ වෙලාවට රාත්‍රි 7-8 වෙලාවට දාලා බලන්න ..මේක මොලෙන් ගහන්න ඔනි..පිස්සො වගේ එක දිගට බෙට් කරන්න එපා ..මට නම් සෙට් බන් ...ලොකුවට බෙට් කරන්න යන්න එපා ...මම නම් aviyatar තමා ගහන්නෙ...🤑🤑ගෙදරට වෙලා නිකම් ඉන්න එකේ කරලා බලන්න ...ලොස් වෙන්න ගත්තොත් නවත්තන්න😊😊😊😊 😊😊😊
කවුරු මොනවා කිව්වත් ගේමක් ගහන්න පුළුවන්❤