Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය දෙන්නා නිසා ගොඩාක් මානසිකව අවුලෙන් ඉන්න අයට ලොකු සහනයක් ලබෙනවා.. හොද බෙහෙතක්❤❤ අපිට මානසික සුවයක් දෙන ඔයලා දෙන්නට ගොඩක් පින්🙏🙏
අද රටට වෙලා තියෙන්නෙත් ඒක. තේරෙයි කල් යයි
සමහරු එකතු වෙලා හමුදාවලට බණින එකත් මේ වගේ වැඩක්දෝ කියලා හිතුනා. 😊
ඔික රටකටත් අදාලයි ඉදිරියට තේරෙයි වෘකයෝ කවුද කියල😢😢
මේක පොලිටිකලි ගත්තට කමක්නැද්ද😌
මේ කටවල් නම් ❤❤❤❤
අම්මපා මුල ටික අහද්දි මට හිතුනේම අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ගැන කියන්න හදනවා කියල.😢
මට ඕක තේරිලා ගොඩක් කල් ඔයාලා රටටම ඇහෙන්න කියපු එක ලොකු දෙයක්
කවුද බන් මේ කැප්ශන් දාන්නෙ වීඩියොවලට නොබලා ඉන්නම බෑ ඇහෙනව මේව දැක්කම ❤😂
සුපිරි මාකටින් වැඩ්ඩෙක් වගෙ
රටට වුනෙත් ඕක තමයි..
Niyamai 🇦🇪
මං හැමදාම උදෙට යන්නේ මොනින් ශො අහන්න.. දවසම මාර මොරාල් එකක් දෙන්නෙ .. අරවින්ද අය්යා.. දිස්නා ත්.. කොහොම හරි ගෙම ගහනවා.. බොරු කිය කියා .. මට හිතෙන්නෙ ඔය ඩබල තමා මං දැක්ක සුපිරි ම එකතුව... මැරෙනෙවා හිනා වෙලා කියන කතා වලට.. හැමදාම ඉන්න අපි එක්ක.. අදරෙයි දෙන්නටම ❤❤❤❤
Budusaranayi dennatam❤
Hamadama video dannako apita live ahnna wdyk naa😥😥😥
Daruwanta awasanaye supiri udaharanaya , thama baluwo, bataluwo,nariyo , Me nam oyalage supiri molen dunna udaharanayak , daruwange anagathaya eakalokamathwe ,Me udaharanayath notherena demawpiyan ho daruwan We nam Oyala kiyana vidihata wedakma , nea 👏
මේ කථාව රාජපක්ෂ රෙජීමය සදහාම පමනයි.
මේ ඉන්නෙ වෘකයෙක් එහෙම නැත්තන් ඇඳගත්තු බැටළුවෙක්😂
අම්මපා දවසට එක ගානෙ වීඩියෝ එකක් දාන්න බැරි හැටියක් . හෙන ගහන්න ඔනෙ😂
ආදරෙයි
ඔන්න පසුගිය අවුරුදු දෙක තුනේ ලංකාවට සිදුවුන දේ තේරෙන භාෂාවෙන් කියලා දුන්නා..😂
පහුගිය කාලෙ තිබුනෙ බල්ලො එලව බැටලුවන්න ගිලමින් හිටපු වෘර්තිකයින් එක්ක බල්ලො ගැටුන එක
👍👍💜️
මේක තේරුම් නොගන්න අයත් ඉන්නවා...🙄🙄🙄
අම්මෝ ලොකු දෙයක් video එකක් දාලා..😅
❤❤❤❤❤❤❤
Hi
😢❤
අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහ අරගලය දියාරු කරන්න ගේම ගැහුවේ. රැට්ටට යන එනමන් නැති කරා. අවුරුදු කීයකට පස්සෙද රැට්ටා You Tube එකට වීඩියෝ Upload කරේ.
🎉🎉
❤
Hamadama video dannako pls, api dubai wala idan balan inne video ekak enakal
Chanale එක live අහන්න පුළුවන් මෙහෙ ඉදන් ඩුබායි ඉදන්
උබලා දෙන්න කෑවද බං...😂😂😂
🎉Copy කළ haka sama කළ නොහැක
මේක 100%ඇත්‍ත
හොඳ සින්දු ටිකක් දාපල්ලා අහන්ඩ.අනෙක මේ රෙද්ද චැනල් අහු වෙන්නෙ නෑ ලංකාවේ ගොඩක් තැන් වලට..
කියලා වැඩක් නෑ..චුරු චුරු ගාගා අහන්නෙ 😩
අනෙක තාත්තා අම්මාලත් දරුවෝ ඈත් කරන වැඩ නෙ කරන්නෙ. දරුවෝ බරක්, දරුවෝ වදයක් කියලා හිතලා දරුවන්ට හැම දේම දීලා පැත්තකට වෙනවා. හරියට හරක් හදනවා වගේ තණකොළ පුරෝලාදීලා පැත්තට වෙනවා ව්ස්ගේ එකල්ලා කෑ ගහනවා උඹලට හැමදේම දෙනවා ගගා...
Jeppi wolfs lath karanne okama thama
නෛ කෛ දරෝස් පාන් කිව්වලු
😂😂😂😂
Npp ekata kathira gahapu ayata wena de😂
,🌹🌹🌹🌹🌹🌹🌹🤔🤫
❤❤❤
❤❤❤❤❤❤
❤❤
ඔය දෙන්නා නිසා ගොඩාක් මානසිකව අවුලෙන් ඉන්න අයට ලොකු සහනයක් ලබෙනවා.. හොද බෙහෙතක්❤❤ අපිට මානසික සුවයක් දෙන ඔයලා දෙන්නට ගොඩක් පින්🙏🙏
අද රටට වෙලා තියෙන්නෙත් ඒක. තේරෙයි කල් යයි
සමහරු එකතු වෙලා හමුදාවලට බණින එකත් මේ වගේ වැඩක්දෝ කියලා හිතුනා. 😊
ඔික රටකටත් අදාලයි ඉදිරියට තේරෙයි වෘකයෝ කවුද කියල😢😢
මේක පොලිටිකලි ගත්තට කමක්නැද්ද😌
මේ කටවල් නම් ❤❤❤❤
අම්මපා මුල ටික අහද්දි මට හිතුනේම අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ගැන කියන්න හදනවා කියල.😢
මට ඕක තේරිලා ගොඩක් කල් ඔයාලා රටටම ඇහෙන්න කියපු එක ලොකු දෙයක්
කවුද බන් මේ කැප්ශන් දාන්නෙ වීඩියොවලට නොබලා ඉන්නම බෑ ඇහෙනව මේව දැක්කම ❤😂
සුපිරි මාකටින් වැඩ්ඩෙක් වගෙ
රටට වුනෙත් ඕක තමයි..
Niyamai 🇦🇪
මං හැමදාම උදෙට යන්නේ මොනින් ශො අහන්න.. දවසම මාර මොරාල් එකක් දෙන්නෙ .. අරවින්ද අය්යා.. දිස්නා ත්.. කොහොම හරි ගෙම ගහනවා.. බොරු කිය කියා .. මට හිතෙන්නෙ ඔය ඩබල තමා මං දැක්ක සුපිරි ම එකතුව... මැරෙනෙවා හිනා වෙලා කියන කතා වලට.. හැමදාම ඉන්න අපි එක්ක.. අදරෙයි දෙන්නටම ❤❤❤❤
Budusaranayi dennatam❤
Hamadama video dannako apita live ahnna wdyk naa😥😥😥
Daruwanta awasanaye supiri udaharanaya , thama baluwo, bataluwo,nariyo ,
Me nam oyalage supiri molen dunna udaharanayak , daruwange anagathaya eakalokamathwe ,
Me udaharanayath notherena demawpiyan ho daruwan We nam
Oyala kiyana vidihata wedakma , nea 👏
මේ කථාව රාජපක්ෂ රෙජීමය සදහාම පමනයි.
මේ ඉන්නෙ වෘකයෙක් එහෙම නැත්තන් ඇඳගත්තු බැටළුවෙක්😂
අම්මපා දවසට එක ගානෙ වීඩියෝ එකක් දාන්න බැරි හැටියක් .
හෙන ගහන්න ඔනෙ😂
ආදරෙයි
ඔන්න පසුගිය අවුරුදු දෙක තුනේ ලංකාවට සිදුවුන දේ තේරෙන භාෂාවෙන් කියලා දුන්නා..😂
පහුගිය කාලෙ තිබුනෙ බල්ලො එලව බැටලුවන්න ගිලමින් හිටපු වෘර්තිකයින් එක්ක බල්ලො ගැටුන එක
👍👍💜️
මේක තේරුම් නොගන්න අයත් ඉන්නවා...🙄🙄🙄
අම්මෝ ලොකු දෙයක් video එකක් දාලා..😅
❤❤❤❤❤❤❤
Hi
😢❤
අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහ අරගලය දියාරු කරන්න ගේම ගැහුවේ. රැට්ටට යන එනමන් නැති කරා. අවුරුදු කීයකට පස්සෙද රැට්ටා You Tube එකට වීඩියෝ Upload කරේ.
🎉🎉
❤
Hamadama video dannako pls, api dubai wala idan balan inne video ekak enakal
Chanale එක live අහන්න පුළුවන් මෙහෙ ඉදන් ඩුබායි ඉදන්
උබලා දෙන්න කෑවද බං...😂😂😂
🎉Copy කළ haka sama කළ නොහැක
මේක 100%ඇත්‍ත
හොඳ සින්දු ටිකක් දාපල්ලා අහන්ඩ.
අනෙක මේ රෙද්ද චැනල් අහු වෙන්නෙ නෑ ලංකාවේ ගොඩක් තැන් වලට..