Ana Mata loku parsanyk tiyanwa ..Maga putata awurudu 22... Aya awurudu 5 k hodata kata kara ..eta passa haraiyata kata karanna baa..Gota gahanwa.. godak anaruii kata karanna godak dankta pannuwa ..at Hari giya naa..mokkda karanna puluwan kiyala kiyanna puluwan da
ගොඩක් වටින උපදෙස් රැසක් ලැබුණා . ස්තුතියි 🙏
Ane doctar mageth katahada Dan sathiyaka vithara idan..kata hada wenas wela..Mona de karath adina .ane..me me ledata visadumak kiyannako..
Doctor thyroid operation eka karala masa 4k.thama ugura berandi gathiya tikak thiyenawa...mokada karanna oona..
Ana Mata loku parsanyk tiyanwa ..Maga putata awurudu 22... Aya awurudu 5 k hodata kata kara ..eta passa haraiyata kata karanna baa..Gota gahanwa.. godak anaruii kata karanna godak dankta pannuwa ..at Hari giya naa..mokkda karanna puluwan kiyala kiyanna puluwan da
doctorwa sambanda karaganna puluwan da?
Ane doctor mage dan masa 2 vithara idala kata hada tikak wenas wela.semata beheth biuwama adui.ita passe ayeth hadenawa.mata පිළිතුරක් denna doctor
Mama ent doctor seewanadan baluwa .eya kiuwa sura thanthu thuwala wela kiyala .mata doctor පිළිතුරක් denna
Mat dn masa 2 k wage kata hada wenas behet boddi adui eth ai hadenawq
මටත් කතා කරන්න බෑ මගෙ සැබැ voice එක නැති වෙලා තාම දවස් 4k වගෙ හරියන්නෙම නෑනේ කතා කරන එක අලියට පිට වෙන්නෙ නෑ😔
Ane mata dan masa 4k katha karanna apahasui husma gannath apahasui witen wita hada godak wenas wenawa
උගුර කන නාසය පිලිබද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඉක්මනින්
Thyroid ග්‍රන්තිය අරන් දැම්මා ,එ වෙලාවේදි ස්වරත්‍රන්ත්‍ර යක් කැපිලා කට හඩ වෙනස් උනා,,,ස්වරත්‍රන්ත්‍ර නැවත හදා ගන්න බැරිද
ඇයි තයිරොඉඩ් එක අයින් කලේ
මගේ උගුරෙ කෙල ගිලිනකොට ගැටිත්තක් වගෙ දැනෙනවා
කෑම කනකොට දැනෙන්නෙ නෑ රිදෙන්නෙත් නෑ ඇතුලෙන් වගෙ තියෙන්නෙ පිටට පේන්නෑ..
ඔයාටත් එහෙමද මුලදි දැනුනෙ 😢😢😢
Kawda dear operation eka kale...karala kochchara kalda