AE HA Live | Yannam Mathaken (යන්නම් මතකෙන්) - Ridma Weerawardena, Thilina Boralessa

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 318

  • @madhi2800
    @madhi2800 6 місяців тому +117

    Being an Indian and not understanding a word of Sinhala...has made me love srilankan music more..Been listening to sinhala music for 3 years...and Ridma and Yasas music and songs are so so good ..that I listen to them everyday💯♥️🎵🎶
    and tbh Ridma's voice is WOW😲❤🥰🎵

    • @kavinj4455
      @kavinj4455 4 місяці тому

      Yasa smedagedara is a born talented one, no doubt u love his songs ! cheers

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 6 місяців тому +129

    අපේ අර්ජිත් සිං ❤

  • @hashiniumesha71
    @hashiniumesha71 6 місяців тому +109

    Oh my god is this Sri Lanka 😱 I can’t believe this magical music arrangements. Next level. This made my day.

    • @chamilakanchana5490
      @chamilakanchana5490 5 місяців тому +3

      ඇයි තෝ මේ ගූ ලංකාවෙ නේවෙද වැලලෙන්න හදන්නේ උත්ත්ස් දිසීස් චී ලංකා කිය කිය😂 බොරු පොස් හු තම ඔඒන්න බැරි මට

    • @veganElephant-j9b
      @veganElephant-j9b 5 місяців тому

      I bet u wet rn 😂

    • @sameeradilshan8141
      @sameeradilshan8141 3 місяці тому

      ​@@chamilakanchana5490 typical sri lankan

    • @lyricsmano2863
      @lyricsmano2863 2 місяці тому

      ​@@sameeradilshan8141typical dri Lankans thinkin international way is the best and nothin else 💀

  • @akashpansilu9837
    @akashpansilu9837 6 місяців тому +91

    මේ රසය විඳින සැවොම සොහොයුරන්...❤

  • @Subasinghe-wg4hn
    @Subasinghe-wg4hn 6 місяців тому +21

    වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන සිතාර් වාදනයක්...පණ්ඩිත් රවි ශංකර් මහතා සිහි වුනා. ඒ වගේමයි තබ්ලා , බටනලා වාදනයත්...ඊටම සරිලන මියුරු සංගීත සුසංයෝගයත් නූතන අමරදේවයන් වැනි වූ ගායනයත් .....කලු ගල් වැනි බාල ,නොවටිනා නිර්මාණ සුලබ යුගයක මෙවන් ස්වර්ණමය නිර්මාණයන් රටට දායාද කිරීම වෙනුවෙන් මෙහි නිර්මාණකරුවන් සියලු දෙනාට හිස නමා ආචාර කරමි.... 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤❤❤❤

  • @darshanabrother6210
    @darshanabrother6210 Місяць тому +4

    අපේ රටේ වාසනාවට බිහිවූ සංගීත කලාවේ අතිදක්ශයෙක් ! ජයෙන් ජයම වේවා !

  • @webeats_7607
    @webeats_7607 6 місяців тому +59

    අනේ මන්දා බන් රිදම අයියේ 🥺💗💗💗

  • @thavindudinuwan3177
    @thavindudinuwan3177 6 місяців тому +98

    Views අඩුයි එහෙම තමයි
    අමුර්තයේ රස දන්නේ ටික දෙනයි ❤

  • @glennnidarshan4225
    @glennnidarshan4225 3 місяці тому +6

    මේ සිංදුව අහපු වාර ගාන මතක නෑ ....මේ කමෙන්ට් දැක්කම මං වගේ කීදෙනෙක් ඉන්නවද කියලා එකත් සතුටක් කරපු වීඩීයෝ එකක්....
    පාලූවේ සතුට හොදට පුරුදු මට❤

  • @hasiiii_wije
    @hasiiii_wije Місяць тому +3

    I listened this song live yesterday at Ae Ha 2.0 concert... But before 24hrs gone by I'm here again listening to this masterpiece❤

  • @RAVANA724
    @RAVANA724 6 місяців тому +24

    🦋🥀 හීන වල දියවුණ මතක වල අතරමං උනා... සීත හිනි සුලග වදීන ගමන් අඩ හිර බැසයන අවරගිර බලාගෙන සවන් දුන්නෙමී මේ ගීතය.

  • @virajdmadhushan
    @virajdmadhushan 6 місяців тому +19

    හිත නිවන ලස්සන සංගීතයක් එක්ක හැගිම් අවුස්සන වචන පිරුනු භාවනාවක් වගෙ කටහඩක්..... 💖

  • @MethmaJay2846
    @MethmaJay2846 6 місяців тому +32

    Will always be in love with this healing voice Ridma 😭♥️♥️♥️

  • @Utkarsh2811
    @Utkarsh2811 7 днів тому +1

    This is absolutely magnificent from start to finish. The way the performance takes you on a journey... Wow!

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 6 місяців тому +6

    Aiye , Your voice is heart touching.Aiye, Your voice is like a meditation. Aiye, You are my favourite singer & you are Great!

  • @ashenpiyadigama
    @ashenpiyadigama 5 місяців тому +5

    Shane John appreciation Comment for these lovely arrangements 🔥🔥

  • @ThanukaDivyan
    @ThanukaDivyan 4 дні тому +1

    Masterpiece 😍

  • @needfixing
    @needfixing Місяць тому +3

    Deyyane e katahada ❤

  • @sajeeprasa9895
    @sajeeprasa9895 5 місяців тому +2

    Music arrangements tikath patta❤️

  • @Rmjinsugajhopejiminjkv
    @Rmjinsugajhopejiminjkv 3 місяці тому +5

    හැමදාම අහනවා මේක 😢 මාරම ලස්සනයි

  • @poornianu-z2c
    @poornianu-z2c 6 місяців тому +13

    මේක මෙච්චර ලස්සනට ඇහුවෙ අද දෙයියනේ 🎉🎉❤

  • @wathz468
    @wathz468 6 місяців тому +5

    There was a time I wanted to go for kuweni concert. But just now I realized this magical voice was what I needed even during that time.

  • @Pasanrishitha
    @Pasanrishitha 6 місяців тому +4

    I’m blown away by the quality of the music arrangements. Each piece was carefully thought out and performed with great precision.❤

  • @Tharusha-e7b
    @Tharusha-e7b 6 місяців тому +5

    God bless you for taking Lankan music to a new level❤

  • @IshariCharulatha-yr4zs
    @IshariCharulatha-yr4zs 6 місяців тому +8

    Man me song eka ahuwe aththatama oluwa nidahas karaganna hithan, padam ekka stress wela thibuna.
    Thank you for this voice ❤🎉

  • @Budubana-c7c
    @Budubana-c7c 6 місяців тому +8

    Music එකයි voice එකයි ලස්සනට ගලාගෙන යනවා❤🥺

  • @yasaraindunil5038
    @yasaraindunil5038 6 місяців тому +9

    සදේ ඔබේ මතකෙන්..
    මිදෙනු කෙසේ..
    හදේ රැදුණු හඩේ..
    ඔබයි මගේ ප්‍රියේ.. ❤🥲
    Hi Ridma!🤎

  • @yohanrandika8701
    @yohanrandika8701 6 місяців тому +15

    මෙහෙම සින්දු අහන්නත් අපි පිං කලා එහෙනම්... ❤️

  • @ZIZLK
    @ZIZLK 6 місяців тому +3

    got lucky to listen this on live ! most underrated live concert but excellent work ridma

  • @Yasas_Adikari
    @Yasas_Adikari 6 місяців тому +8

    "Ammatasiri!" was the first impression ❣

  • @lahirue5177
    @lahirue5177 5 місяців тому +1

    When he said “Yannam mathaken habahin adaren”, I really felt it in my heart ❤

  • @samanthiweerathunga9145
    @samanthiweerathunga9145 6 місяців тому +1

    යන්නම් මතකෙන්....what a voice...and music....wow..

  • @thilangikakaluwewewijetung9683
    @thilangikakaluwewewijetung9683 6 місяців тому +2

    Sitting by the window and watching rain and listening to this voice ❤Ridma the sensational voice of youth 👏🫶

  • @charithjg1982
    @charithjg1982 5 місяців тому +2

    Different musical arrangement at all.. Thank you @Ridma for this music extravaganza....

  • @frankryan5059
    @frankryan5059 6 місяців тому +7

    Music Arrangements 💯

  • @tharanganayanakantha
    @tharanganayanakantha 6 місяців тому +4

    පිස්සුවක්......💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 එච්චරයි ...

  • @ManekaDewindi
    @ManekaDewindi 6 місяців тому +2

    Bravo! The arrangements were innovative and added a fresh perspective to each piece. Fantastic performance!.❤

  • @AnuhasDasanaayaka
    @AnuhasDasanaayaka 2 місяці тому +1

    මාරම ලස්සනයි රිද්ම අය්යෙ

  • @alphatech4742
    @alphatech4742 6 місяців тому +4

    ඒ රසය අමුර්තයක් !!❤❤❤

  • @thilangikakaluwewewijetung9683
    @thilangikakaluwewewijetung9683 6 місяців тому +1

    Enchanting, Magical and sensational & no words how beautiful this is ❤️👏

  • @tharindudeshan_
    @tharindudeshan_ 5 місяців тому +1

    මේකනම් පිස්සුම වයිබ් එකක් 🥺🙌🏻❤️‍🔥 3:18

  • @srimaamarasinghe6983
    @srimaamarasinghe6983 Місяць тому +1

    Love your voice ....ridma putha...

  • @Ake2332
    @Ake2332 6 місяців тому +3

    බූට් සින්දු පිරුන 2017 , 18 කාලෙ , music කියන්නෙ මොනවද කියලා තේරුම් කරලා දුන්න මනුස්සයෙක් ❤️

  • @denusaradenu4808
    @denusaradenu4808 6 місяців тому +2

    Next level music arrangements and voice🔥🖤

  • @pinkbunny9687
    @pinkbunny9687 6 місяців тому +2

    My healing ❤.. Thank you for everything & miss youu

  • @sammanipathiranagama2518
    @sammanipathiranagama2518 6 місяців тому +3

    Beautiful beyond words!! ❤❤❤

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 місяці тому

    Ammoh ඒකනම් සුපිරි...😮❤❤❤ awasaanye nalaawak gahana eka neththn patta

  • @chanakajay
    @chanakajay 6 місяців тому +2

    Those music arrangements ❤❤❤

  • @lily-vb4mo
    @lily-vb4mo 6 місяців тому +3

    Waiting for the next Ae ha🤗❤💫

  • @dinushavinodani1776
    @dinushavinodani1776 3 місяці тому

    Wow❤ western Eastern එකතු උන music එක, වචන වලට පණ දෙන කටහඬ.🌻 ඒකේ රස දන්නේ විඳින්න දන්න මිනිස්සු ❤ ~ridma ❤

  • @ThevinuGunawardena
    @ThevinuGunawardena 6 місяців тому +7

    Just close ur eyes and Listen.

  • @fmranasinghe
    @fmranasinghe 6 місяців тому +2

    Great brother excellent song ❤

  • @saraaaedirisinghe434
    @saraaaedirisinghe434 4 місяці тому +2

    ❤ i am crazily addicted to ur voice… and also for…….

  • @AsangaUdara
    @AsangaUdara 3 місяці тому

    යන්නම් මතකෙන්!! 🌱✨

  • @sandunikajayasinghe
    @sandunikajayasinghe 6 місяців тому +1

    Dearest rhythm! Love & bless your soulful voice ✨

  • @FermionX5
    @FermionX5 Місяць тому

    ඉතින් මං යන්නම් මතකෙන්....
    ආදරෙන් ❤

  • @prasadusjp
    @prasadusjp Місяць тому

    A magnificent work of art @ Thilina borelassa hidden amazing musician

  • @luhirujayawardana349
    @luhirujayawardana349 6 місяців тому +3

    Perfect as always ♥️♥️

  • @_Dazzz_
    @_Dazzz_ 6 місяців тому +4

    Love it Ridma

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 6 місяців тому +3

    ආදරෙයි Ridma ❤️

  • @Rositalk
    @Rositalk 6 місяців тому +1

    Ridma Listening to this song feels like taking a journey through a kaleidoscope of sound, where each note twists and turns, pulling you deeper into a vibrant, surreal world. It's like a sonic dreamscape that leaves reality far behind.
    Good job 🖤

  • @rashmibhagya8077
    @rashmibhagya8077 6 місяців тому +3

    Your voice is everything ❤

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 6 місяців тому +1

    Beautiful musical arrangement and soothing vocals from RIdama as Always miss u in the Kuweni Concert

  • @DanushiAnuththara
    @DanushiAnuththara 6 місяців тому +1

    Wonderful sounds created by God😊❤

  • @leavingthecurbalwis
    @leavingthecurbalwis 6 місяців тому +1

    Am glad and so happy you did this ❤😘

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 26 днів тому +1

    Felt it❤

  • @anuhasbandara2087
    @anuhasbandara2087 2 місяці тому

    gospel arrangements 😌❤️🔥

  • @jineshichandalee
    @jineshichandalee 5 місяців тому +1

    Your voice and the song itself feels like a gentle meditation ❤️‍🔥

  • @IndraGunatilleke
    @IndraGunatilleke 5 місяців тому +1

    👍👍👍🙏🖐🖐🖐♥♥♥ beloved child of a good mother !!!

  • @shalininagahawatta7257
    @shalininagahawatta7257 6 місяців тому +1

    භාවනාවක් ♥️

  • @l.neranjanarajapaksha903
    @l.neranjanarajapaksha903 5 місяців тому +1

    Wow..🔥❤

  • @kalnahettikankanama1212
    @kalnahettikankanama1212 6 місяців тому +1

    just wow ❤❤❤ Remembering the ඈ හා moments again and again ❤

  • @damithrifernando
    @damithrifernando 6 місяців тому +16

    Voice 🥹 Best as always ❤️‍🩹✨

  • @humsahimuqabula
    @humsahimuqabula 6 місяців тому +1

    So magical Ridma❤❤❤😊 Always a rockstar🌟

  • @hasindunimsarakoswattage5084
    @hasindunimsarakoswattage5084 6 місяців тому

    Gobba songs thiyana me kale ogollo wage Meaningful and emotional songs hadana aya kihipadenek hari inna eka gana godak sathutuwenawa.❤🎉

  • @Layuru_desilva.
    @Layuru_desilva. 6 місяців тому +2

    Supiriii iwara une ai kiyala hithuna❤️🫶🏽

  • @lahiruprasad2457
    @lahiruprasad2457 5 місяців тому +1

    This is a Masterpiece man ❤❤❤

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 6 місяців тому +1

    woow🤯🥶 anthima tika weddi ange hirigadu pipune kageda

  • @hasinisewwandi7097
    @hasinisewwandi7097 6 місяців тому +1

    Such a beautiful voice...❤

  • @harindusanchana
    @harindusanchana 2 місяці тому +1

    සරා සඳේ ලියා
    මාගේ හීනේ
    හදේ රැඳී උන්නා
    ඒ ආදරේ මේ යාමයේ
    යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්
    යන්නම් මතකෙන් ආදරෙන්
    තරු පායා තිබුණත් රෑ
    අහස පාලුවට ගිහින්
    නුඹත් යන්න ගිහින් වත්දෝ
    අමාවක වගේ
    සඳේ අහපන්
    මේ රෑ යාමේ මාගේ ඒ අන්දරේ
    සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්
    මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ
    සරා සඳේ ලියා
    මාගේ හීනේ
    හදේ රැඳී උන්නා
    ඒ ආදරේ මේ යාමයේ
    යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්
    යන්නම් මතකෙන් ආදරෙන්
    සඳේ ඉඳපන් තව වරුවක්
    ඇවිදින් ළඟින්
    සඳේ සඳේ නුඹ කොයිබද කියපන්
    මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ
    යන්නම් මතකෙන්

  • @sithumakash5756
    @sithumakash5756 6 місяців тому +1

    Pissuma performance ekak ❤️

  • @sabeyratne
    @sabeyratne 6 місяців тому +1

    This is Magical ❤

  • @DeshanMaduravinda
    @DeshanMaduravinda 6 місяців тому

    This is just top notch ❤ Arrangements 🥺

  • @Iceball2323
    @Iceball2323 6 місяців тому +1

    Pure bliss ❤🥰

  • @madushanbuddipriya
    @madushanbuddipriya 6 місяців тому +1

    Excellent brother ❤

  • @DyaanIpalawatta
    @DyaanIpalawatta 6 місяців тому +1

    Arrangements suppa❤🔥

  • @imashiuththara2554
    @imashiuththara2554 6 місяців тому +1

    Magical vocals ❤❤😍😍

  • @shyamalik3620
    @shyamalik3620 4 місяці тому +1

    Very nice charming voice,.❤❤❤

  • @suneramendis1174
    @suneramendis1174 6 місяців тому +2

    We Srilankans dreamed this music💗🥶

  • @chathurinisilva9117
    @chathurinisilva9117 6 місяців тому

    Wow this is amazing...My favourite ❤❤❤❤❤

  • @charithroshana9396
    @charithroshana9396 6 місяців тому +2

    Mage asama song eka ❤❤❤❤❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 6 місяців тому +2

    This voice re want to kuweni 🥺♥️

  • @sltechacademy853
    @sltechacademy853 6 місяців тому +1

    Retro Ridma Weerawardhana....❤

  • @nihalkariyawasam
    @nihalkariyawasam 6 місяців тому +14

    අනික "ඈ හා" එකේ acoustic version එකක් ඕනෙ.(අර සොබනා එකේ අන්තිමට තියෙන්නෙ.එක වගේ.)🎉

    • @eranga12
      @eranga12 6 місяців тому +1

      ov eka maru

  • @sasankasandumina
    @sasankasandumina 6 місяців тому

    හරිම රහයි ♥️🥺

  • @prabathweerasooriya2792
    @prabathweerasooriya2792 6 місяців тому

    දිනූ මැනික...
    සදේ ඔබේ මතකෙන් මිදෙනූ කේසේ....
    හදේ රැදුනූ හඩේ
    ඔබමයි මගේ ප්‍රියේ..❤

  • @devin2236
    @devin2236 5 місяців тому +1

    actually its amazing music arrangmnt

  • @Shenaya-l4e
    @Shenaya-l4e 5 місяців тому

    Your voice is like a meditation 🥺❤️

  • @esalanawodaya795
    @esalanawodaya795 4 місяці тому +1

    Mn oya show eka live ghella baluwa eka nam pissuvak musaeus college auditorium ❤

  • @rameshlakshitha7890
    @rameshlakshitha7890 6 місяців тому +1

    ඕයි 😢❤