"හර්ෂට කැවිලා තියෙන්නේ මොන හාල්ද?"

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 195

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 2 місяці тому +59

    ආදරණීය මිනිසුනේ.. මේ වගේ කාලකණ්ණි කුහක එවුන් පාර්ලිමේන්තුවට නොඑවීමට කටයුතු කරන්න .. අපි මුල ඉදලම මේක සුද්ද කරමු ...!

  • @niyassamad8755
    @niyassamad8755 2 місяці тому +31

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤

  • @GatherGlam
    @GatherGlam 2 місяці тому +40

    හර්ශගෙ ආචාර්‍ය පට්ටම් කැලේ මේ වගේ කුහක ගතිත් එක්ක සසදද්දි.. කලින් ඉදම්ම ඒක නෝටිස් උනා... පාර්ලිමේන්තවේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි..

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 місяці тому +17

    මැතිවරණය පවත්වන දිනයේ වෙනසක් වේවිද .. රාවයක් පැතිරෙනවා ...හර්ෂ මඤඤං වෙලා ඉන්නේ ..
    මාලිමාවට ජයවේවා ..

  • @sudanthiindika8573
    @sudanthiindika8573 2 місяці тому +31

    ඊයෙ කිව්වා සල්ලි අච්චු ගෙහුවා කියල .මරු ආචාර්ය

  • @yuhansaperera6383
    @yuhansaperera6383 2 місяці тому +18

    පාර්ලිමේන්තුවේ සම්පූර්න බලය ජා.ජනබල වේගයට ලබාදියයුතුයි.මේ සියලු ප්‍රශ්න එවිට විසදෙයි.

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk 2 місяці тому +17

    බෙහෙවින් ස්තුතියි නිරතුරුවම අපිව දැනුවත් කරනවට මේ ලැබෙන සියලුම ප්‍රතිලාභ මහජනතාව වන අපහට ලැබෙන බව ගම්මාට්ටමෙන් ජනතාව දැනුවාත් කරන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලනවා වෙහෙස මහන්සි නොබලා මේ දින කිහිපය වැඩ කළ යුතුමයි

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 місяці тому +33

    සතොසෙ ඕන නෑ අපේ ගමේ කඩවල හාල් ඕන තරම් තියෙනව

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 місяці тому +23

    රනිල්ගෙ ආන්ඩුවෙ කාලයේදී ජනතාව වෙනුවෙන් මෙහෙම කතා කලාද හර්ශ ..?? ඔයා ආචාර්ය ද..?? ඔයා මංද බුද්ධිකයි අයියෝ ........

  • @krishperera5050
    @krishperera5050 2 місяці тому +27

    මට නම් කතා කරන්න වා අහගෙන ඉන්න බැරීම මීනීහෙක් තමයි හර්ෂ් කීයන්නේ 🤮🤮🤮🤮කුහකකම ඉහවහා ගීහීල් ලා. අප්‍රසන් නයි.

  • @tribelife7650
    @tribelife7650 2 місяці тому +18

    කතාවට කියන්නෙ අමු හාල් කැවිල කියල බලය. අහිමිවී මත් සමග මොලය විකල් වෙල දියවන්නාවෙ චෟරයන්ගෙ

    • @wperera5841
      @wperera5841 2 місяці тому

      ඒක තමයි ඇත්ත, උන් මෙච්චර කාලයක් නිකන් ඉදගෙන කාපූ ක්‍රමය අහිමි වෙන කොට ඔය වගේ මරැ කියවෙනවා තක්කඩියන්ට

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 2 місяці тому +21

    ඕක කුහක කමම තමයි. 👍👍👍

  • @sudanthiindika8573
    @sudanthiindika8573 2 місяці тому +19

    Harshata අමු කාලා

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 2 місяці тому +13

    😅😅😅 මේ පාර පරාදයි වගේ ..ලොකු දෙයක් 😅😅😅😅😅

  • @renukakumari3168
    @renukakumari3168 2 місяці тому +4

    සම්පූර්ණ eththa

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 2 місяці тому +15

    පුදුම කුහක කමක් තියාගෙන බොරු කියන විදිය

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 2 місяці тому +30

    අපි කවදාවත් හිතුවෙ නෑ. හර්ශද සිල්වාත් , අජිත් පෙරේරාත් මේ තරම් කුහකයෝ කියලා. කුහක වෙන්ට ඔය උගත්කම මොකටද ?

    • @manojekanayake786
      @manojekanayake786 2 місяці тому

      ඌ කුහක ද නැද්ද නෙවෙයි නෙ ප්‍රශ්ණ ය.ඇත්ත ප්‍රශ්ණය හාල් නෑ.

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 2 місяці тому +1

      Unta hora kaka inna unge ආණ්ඩුව k නෑනේ ..

    • @Shanthigamage1234
      @Shanthigamage1234 2 місяці тому

      තොපේ ගෙදර එවුන්ට k තියනව ද ?.

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 2 місяці тому +7

    මාලිමාවට ජයවේවා ✌ ...බොරු නිව්ස් පතුරන එවුන්ට නිවන් සුව අත්වේවා...

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 2 місяці тому +24

    අනෙපලයන් යන්න මොංගල්මහචාරි.

  • @ashapathirage6748
    @ashapathirage6748 2 місяці тому +16

    පාර්ලිමේන්තු බලය ලබා ගත්තම වැඩ කරල පෙන්වයි. කලබල නැතුව ඉන්න.

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 місяці тому +9

    සතොස හාල් කන්නත් බෑ . හර්ෂ ඒක දන්නේ නැතිව ඇති .

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 місяці тому

      ඒ ගොල්ලො කොහෙද සතොසෙන් හාල් ගන්නෙ

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 місяці тому +8

    කලබල වෙන්න එපා . මහාචාර්්‍යය හර්ෂට දෙයියන්ගෙ හාල් කැවිලා .
    හර්ෂට මහාචාර්්‍යය පට්ටම තිබ්බට කුහකයෙක්.
    අපට මහාචාර්්‍යය පට්ටම් නැ හැබැයි කුහකයො නෙමේ .
    හරෂ කියන විදිහට අපට බත් නෙමේ වතුර නැති වුනත් ජන්දෙ දෙන්නෙ මාලිමාවට.
    මාලිමාවට ජයෙන් ජයම වේවා !
    පුරෝමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරෝමු .
    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 2 місяці тому +6

    මාලිමාවට හැර විකල්ප නැ ත.
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා

  • @maheshamarabandu5565
    @maheshamarabandu5565 2 місяці тому +4

    Well said bro ❤❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 місяці тому +17

    ඇයි මෙ අය ඉක්මනටම මෙන්ටල් ගහලා.😂

  • @SS-of1eo
    @SS-of1eo 2 місяці тому +13

    'ආචාර්ය' Online PhD.

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 2 місяці тому +3

    හර්ෂ එන්න එන්නම ජෝකර් කෙනෙක් වෙලා තව ටික දවසකින් පිස්සෙක් වෙනවා දැනටමත් පිස්සු වගේ 😪

  • @juneliskperera831
    @juneliskperera831 2 місяці тому +6

    Thank you. Well said ❤🧭👍🏼

    • @skyler-
      @skyler-  2 місяці тому +2

      You are so welcome

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 2 місяці тому +9

    නොදකින thope ආණ්ඩුව ne rata bankoloth කෙරුවෙ

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 2 місяці тому +3

    අමු කාලා

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 місяці тому +3

    අද යුතුකම ඉටු කලෙමි.

    • @mfr3697
      @mfr3697 2 місяці тому

      🙏🙏👍

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 2 місяці тому +4

    හීන මවන්න එපා හර්ෂ රටට ඉතාමත් හොඳ දක්ෂ නායකයො ලැබිලයි තියෙන්නෙ හිටපු නායකයො වගේ හැම දේටම සංදර්ශන තියන්නෑ ඒ නායකයා

  • @mfr3697
    @mfr3697 2 місяці тому +2

    හිටපු ආණ්ඩු කළේ ණය අරගෙන ඒ ඒ වෙලාවට පැලැස්තර ගහන ගමන් තමන් සෙට් එක හැදෙන එකයි, අනිත් වෙලාවට කජු කකා ඉන්න එකයි, සහල් ඒකාධිකාරය රජය සතු කරගැනීමට වැඩ පිලිවෙලවල් නෑ, අනුර ජනපතිතුමාට ලොකු අධිෂ්ඨානයක් තියෙනව සියල්ල හරි මගට ගන්න, වංචා දූෂන නොකෙරෙන තැනට රට ගේන්න අපි කුහක නොවී ඊට ඉඩ දිය යුතුයි, පක්ෂ දෙකක් ආණ්ඩු කරන්න ගිහින් හැම දේම කඩන් වැටෙන එක විතරයි වෙන්නෙ 😢😮

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 місяці тому +5

    මුහුනේ ඉරියව් ඇස්වල චලනය අනුව ,තටමන තැටමිල්ලට ඕනම කෙනෙක්ට තේරුම්ගතහැකි එකම දේ හර්ෂ හිතාමතාම ජනතාව ඉදිරියේ කෙබර කෙලිනවා.සජබය තව තවත් පිරිහෙනවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 місяці тому +6

    මාලිමාවෙත් පොඩි අඩුපාඩුවක් උනා ,සල්ලි අච්චු ගැහුවෙ නැ කියන්ඩ පරක්කු උනා ,ඒ වගේම මහ බැංකු වාර්තා අරගෙන ඒක ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් තිබුනා .ඒක කරෙ නැ

    • @mfr3697
      @mfr3697 2 місяці тому +1

      ඒ ජෙප්පොන්ගෙ හැටි එහෙමයි. මාධ්‍ය සංදර්ශන නෑ කට්ටිය රැවටෙනවද බලනව. බැනපු අය ඊළඟ පාර පාඩම මතක තබා ගත යුතුයි 😂

    • @renukajayathilake3847
      @renukajayathilake3847 2 місяці тому

      ඒකත් කපටි කමක්.අනිත් අය ඇන්දවිලා කියවගෙන කියවගෙන යනවා.අවසානයේ බොරු බව ඔප්පු කරනවා.මාලිමාවට චන්ද වැටෙන න්‍යාය.😂

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 місяці тому

    ජනතා මුදලිනින් සහනාධාර දෙනව නම්
    වී යම් ප්‍රමානයක් රජයට
    ලබාදිය යුතුයි.

  • @sunilaperera6491
    @sunilaperera6491 2 місяці тому +4

    මේ මිනිහා පුදුම කුහක මිනිහෙක්. මුන් වගේ එවුන් පාර්ලිමේන්තුවට යවන්න එපා. ආචාර්ය නෙවෙයි මන්ද බුද්ධිකයෙක්. රට විනාශ කරන්නම ආපු වුන් තමයි මේ.

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 2 місяці тому +2

    😊😊

  • @shanakaanton7052
    @shanakaanton7052 2 місяці тому +3

    2015- 19 කාලයෙ මෑන් දවසක් කිව්ව. කාන්තාවන් දැන් සැලෝන් වලට යනව වැඩිවෙලා. ඒකියන්නෙ දැන් රටේ ආර්ථිකය හොදයි ඒ අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා කියල

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 2 місяці тому +1

    👏👏👏👏👏👏👍👍❤️

  • @erandadliyanage3878
    @erandadliyanage3878 2 місяці тому +1

    හර්ෂ මහාචාර්ය තුමෝ, අපි මහන්සි වෙලා හරි හම්බ කරද්දි, හිතේ සතුටක් නැතුව දුක් විදිත්දී ඔබලා අපේ බදු සල්ලි වලින් ආතල් ගත්තනේ, දැන් ජීවිතේ ඉතිරි කාලේ ඒවට මානසිකව හරි විදවන්න. මොකද සල්ලි නම් ඇති තරම් හම්බකරගෙන ඇතිනේ.

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv 2 місяці тому +7

    ඊයෙ දෙරණ බලන්නකො නාමල්ව තනි කරලා ගහන විදිහ

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 місяці тому +6

    This is the most miserable fellow in SJB. Now he has gone mad.

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 місяці тому +5

    හර්ශ ඔබ බුද්දිමතෙක්.ආත්මලාභය නෙමෙයි. රට ගැන හිතන්න.

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 місяці тому

      බුද්ධිමතෙක් බව පේන්නෙ නැහැ..

  • @VictorYaddehige
    @VictorYaddehige 2 місяці тому +2

    Spot on bro 😎 🇬🇧we don’t need another idols opening. Npp jayawewa.💪

  • @St.JosephsSchoolfortheHearingI
    @St.JosephsSchoolfortheHearingI 2 місяці тому +2

    හර්ෂ කියන්නේ මහා කුහක යෙක්

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 місяці тому +4

    Harsha, think wisely on country. Dont be selfish.

  • @samandenipitiya873
    @samandenipitiya873 2 місяці тому +3

    Malimawata jaya wewa ❤❤akd tumata samma sambudu saranai ❤❤❤🎉🎉🎉.👍👍👍👍

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 2 місяці тому

    Well said!

  • @Chikanlikan0101
    @Chikanlikan0101 2 місяці тому +5

    If Dr. H. Is such a know-all in his field, It makes me wonder why he was never made minister of finance when his party was in power.

  • @martinphillip2440
    @martinphillip2440 2 місяці тому +1

    ❤❤❤

  • @sandyakumari4172
    @sandyakumari4172 2 місяці тому +3

    Api hithuwe Harsha kiyanne ugathek kiyala. Balapuwama patta kuhakayek.😊😊😊😊😊😊😊

  • @soisvejai8771
    @soisvejai8771 2 місяці тому

    කයිවාරු ඔස්තාර් පාර්ලිමේන්තුවට රිංගන්න මග සොයමින් අඬ අඬා හිඟමනේ යයි උන් රටට ජනතාවට කරපු දෙයක් නැත

  • @kumardheva-2144
    @kumardheva-2144 2 місяці тому +5

    Sjb oonta amu kavila wagei

  • @hasithadesilva5992
    @hasithadesilva5992 2 місяці тому

    ආචාර්යාගේ හැක්කේ බුදු රැස් බොක්කේ දඩමස්

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 місяці тому +4

    Who trust harshya. Lost property.

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv 2 місяці тому +12

    ඇයි මේ ආණ්ඩුව හරියට මිනිස්සුන්ට කියන්නේ නැත්තෙ රටින් හාල් ගේන්නෙ නැහැ කියලා ප්‍රෙස් එකක් තියලා පැහැදිලි කලොත් වටිනවා මිනිස්සුන්ට අමතක වෙලා බිත්තර රු. 65 ගත්තා කියලා

    • @VNanayakkara
      @VNanayakkara 2 місяці тому +4

      ඒකම තමයි කරුමේ, අපේ උන්ට ඉක්මනටම මේවගේ දේවල් අමතක වෙනවා. හැබැයි මඩ ගහන්න නම් නැති දේවලුත් ඇති කරලා ගන්නවා.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 2 місяці тому +3

      එදා පොළොන්නරුවෙ රැළියෙදි කිව්වෙ ඒක තමා රටින් හාල් ගේන්නෙ නෑ කියල. අනික ඔය කතා පත්තරවලත් යනවා

    • @manojekanayake786
      @manojekanayake786 2 місяці тому +1

      මිනිස්සුන්ට කන්න හාල් නැත්නම් රටෙන් ගේනවද ලංකාවේ ඒවද කියල ද ඔයාලට ප්‍රශ්ණ ය.අපිටනම් තියෙන්නෙ ගන්න කඩේ හාල් නෑ එච්චරයි😂😂😂

    • @manojekanayake786
      @manojekanayake786 2 місяці тому

      බිත්තර විතරක් කාලා බත් කන්න ඕන් නැද්ද 😂😂😂

    • @SS-of1eo
      @SS-of1eo 2 місяці тому +3

      විජිත/ අනුර කීප පාරක් කියලා තියෙනවා පිට රටින් ගෙන්වන්නේ සන්චාරක කර්මාන්තය අවශ්යය කරන හාල් පමනක් බව.

  • @jayanthabandara1605
    @jayanthabandara1605 2 місяці тому +2

    Ayyo Pawam. Ane Paw. Harhshata Giya Kalak. Useless talk.

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 2 місяці тому

    තවත් බිල්ලෙක් 😂😂😂.. නියමයි නියමයි "Skyler" දිගටම දැනුවත් කරන්න. ඒක අත්‍යවශ්‍ය කරුණක්. රැකගමු මහජන ආණ්ඩුව ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 місяці тому +2

    Harsha Avalam Kuhaka Vada Navatvanna, Please,😮

  • @DulajGamage-y3q
    @DulajGamage-y3q 2 місяці тому +3

    ඔය ස්වයන් වින්දනය උන්ට කරගන්නම දෙන්න. මුන් කියන කතා මිනිස්සු අහන්න යන්නෙත් නෑ. කියන කියන වාරයක් ගානෙ වෙන්නෙ මාලිමාවෙ චන්ද කෙසේවෙතත් උන්ගෙ චන්ද ටිකනම් හොදට ගැලවෙනව. එකෙක් අරහෙන් පාස්කුඑකක් අල්ලන් ගොං ආතල් දෙනව. තව ටිකක් උන්ට ඔහොම්ම යන්න දෙන්න

  • @naveenliyanage3724
    @naveenliyanage3724 2 місяці тому +2

    ❤❤❤❤❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 місяці тому +2

    Son... you have a good foresight.... you touch the real point 👉... good... Go on...

    • @skyler-
      @skyler-  2 місяці тому +1

      Thanks 🙂

  • @ASrikanthi
    @ASrikanthi 2 місяці тому +2

    Harshata kohomath mole kachal,yako meka kiyapang dudley haal horata buuru harsha😅😅😅😅

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 місяці тому +2

    Harsha kiyanne den track out ekkenek harima kuhakayek

  • @muhammadurauf8269
    @muhammadurauf8269 2 місяці тому +3

    Sjb's economists Harsha,kabeer and iran will be at home with broken-heart on 14th November. They will learn a good lesson on that day.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 місяці тому +2

    ✌✌✌😀😀😀🎈🎈👍👍👍👍

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 2 місяці тому +2

    ආචාර්ය කුණු හර්ප ද සිල්වා

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 2 місяці тому +2

    💯🙏👍✅🐝

  • @krishanruwan946
    @krishanruwan946 2 місяці тому

    I am grateful and proud man you explained I left my home long time a go you are yang generation you understand home 75 years destroy Lankan humanity crazy criminal politics party ,

  • @ajanthaperera6394
    @ajanthaperera6394 2 місяці тому

    Jaya wewa NPP ❤❤❤

  • @SenakaBandara-y8w
    @SenakaBandara-y8w 2 місяці тому

    සල්ලි වලින් ආචාර්ය උපාධි ගත්තට...කුහකම එහෙමමයි.

  • @smgsethunga3068
    @smgsethunga3068 2 місяці тому

    Npp Only.....💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @kayratnayake7602
    @kayratnayake7602 2 місяці тому +1

    Skyler pls do not even call him Dr Harsha. He has a doctorate, maybe on how to protect people who rob the country. What he did to Sri Lanka partnering with Ranil shows us what his doctorate is. Shame on Harsha.

    • @skyler-
      @skyler-  2 місяці тому +1

      💯💯🙂👍

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 місяці тому

    හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB

    • @skyler-
      @skyler-  2 місяці тому

      හා 😂

  • @NewLeylandMotores
    @NewLeylandMotores 2 місяці тому

    ආ චාරිය😂😂😂😂😂😂

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 2 місяці тому

    හර්ෂ දන්නව අනුර වැඩේ ගොඩ දානව කියල. මේ උත්සාහය සජබෙ ගැලරියට හරියන ටෝක් දීල පාර්ලිමේන්තු එන කීප දෙනාගෙන් කෙනෙක් වෙන්න.

  • @selvas204
    @selvas204 Місяць тому +1

    ඔබට සහල් තිබේද? කෑමක් ගත්තද? "මානසික රෝගියා"

  • @ලාලි_Fashion
    @ලාලි_Fashion 2 місяці тому +1

    හර්ස ඇටත් එක්ක ගන්ජ ගහල

  • @radeeshdeshan
    @radeeshdeshan 2 місяці тому +2

    HARSHA hithung inne api mordayo kiyala. Malath api aaye HARSHA lata Chande denne nae. Sorry Harsha Oya patter KUHAKA BALLEK

  • @pradeeperanga8958
    @pradeeperanga8958 2 місяці тому +2

    Maha loku arthika ostar😂😂😂😂moda mongalaya😂😂😂😂😂

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 місяці тому +5

    Jarama amu gawayek thama oya harsa kiyana eka...muge muna balanda KO.....kuhaka parayek....

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 2 місяці тому +1

    Harshayata kewila tiyenne deiyange haal.

  • @thirumalarumugam6618
    @thirumalarumugam6618 2 місяці тому +4

    Moota. Amu kevila

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 місяці тому

    පසුගිය කාලය පුරාමත් නාඩු තිබ්බෙ නෑ රටින් ගෙන්වපු කෝරා හාල් වර්ගයක් බහුලව තිබුනා..
    කීරි සම්බා තුබුනෙත් නෑ..කීරි සම්බා කිලෝ පහක් 1875/= වගේ මිලකට දුන්නෙත් කඩවල හොර රහසේ .එක්කෙනෙක්ට එකවර කිලෝ 10,ක් දුන්නෙත් නෑ..
    මේ හර්ෂ කියන බොරු ආචාරියා අන්තිම කුහකයෙක් ...රටක් හැදෙන්න මේ කුහකයන්ට අවශ්‍ය නෑ..හොරුන් රකින්නයි උන් රැකෙන්නයි මිසක්

  • @G4M1ni
    @G4M1ni 2 місяці тому +1

    මහා කුහක ය තමයි කොටා,

  • @Bandara-p6z
    @Bandara-p6z 2 місяці тому

    කුහකම දේශපාලඥයෙක්ගෙන් කෙනෙක් තමා මේ

  • @punyajayasinghe402
    @punyajayasinghe402 2 місяці тому

    හර්ෂ තමා රට බංකොලොත් කළේ

  • @VNanayakkara
    @VNanayakkara 2 місяці тому +4

    Look at his body language, crossed arms indicate his discomfort and uneasiness when telling lies. Before this so-called Economist preaches he needs to remember that he has plenty of skeletons in his own closet. These people behave and act like they’re so innocent. But people who know him also know who he really is 🤮

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 місяці тому +1

    Harsha ya 2015 amati kenek e kale mokakda mu kare

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 місяці тому

    Now Mr Harsha is also like Mr.Ranil.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 місяці тому +1

    මට නම් දැන් මාලිමාව ටික ටික එපා වෙලා..අද තෙල් මිල සංශෝධනයෙනුත් වාසියක් නෑ.ඒකත් දීල තියෙන්නෙ සුපිරි ගහන උන්ට....අනිත් හැම පැත්තෙම ඉන්නෙත් රට කාපු බල්ලො..ඒක හින්ද මේ සැරේ ඡන්දෙ දෙන්න එකෙක් හොයාගන්නත් නෑ......

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 місяці тому

      මම ඔයාව අඳුනනවා යාලුවා ¡

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 місяці тому +1

      @PadmaJayasinghe-s1z ඉතිං උඹට මොනාද හිතෙන්නෙ. ...

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 місяці тому

    මුන් හැමෝම අංගොඩ මානසික රෝහලට යවන්න වෙයි 14 න් පස්සෙ

  • @daviddonperera9421
    @daviddonperera9421 2 місяці тому +3

    Harsha
    Oba inna pakshayenma therenawa obe denuma.
    Oba awankawama hithanawada obe lokkata rata palanaya karanna puluwan kiyala?
    Mama hithanne oba hondatama dannawa ohu bolanda kenek bawa.
    Since you do not have an alternative, you keep praising him.
    Isn't it?
    Answer this question, and we will be able to measure your ability to be a politician. Say yes or no.
    This is a simple question.
    Look forward to hearing from you, please.

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 місяці тому

    Pisso set ekak. SAJIYA Harsha Ranil okkoma mongal wela. Kuhaka nariyo

  • @kapilaratne6163
    @kapilaratne6163 2 місяці тому

    💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1මහින්දානන්ද අලුත්ගමගේ
    2රෝහිත අබේගුණවර්න
    3.පවිත්‍රා වන්නිආරච්ච
    4.කංචන විජේසේකර
    5.JC අලවතුවල
    6.නිමල් සිරිපාලද සිල්වා
    7.එසේ එම් චන්ද්‍රසේන
    8.අකිල විරජ්
    9.දුමින්ද දිසානායක
    10.ඩිලාන් පෙරේරා
    11.විමලවීර දිසානායක
    12.ප්‍රසන්න රණවීර
    13.චොකා මල්ලි
    14.උදය ගම්මන්පිල
    15.නිමල් ලාන්සා
    16.සුසිල් ප්‍රේමජයන්ත
    17 ශෙහාන් සේමසිංහ
    18.මහින්දු අමරවීර
    19.රංජිත් සියඹලාපිටිය
    20.තිස්ස කුට්ටිආරච්චි
    21.ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    22.ඉන්දික අනුරුද්ධ
    23.DV චානක
    24.D වීරසිංහ
    25.දිළුම් අමුණුගම
    26.දයාසිරි ජයසේකර
    27. ඩලස් අලහපෙරුම
    28. චාමර සම්පත්
    29 අජිත් මාන්නප්පෙරුම
    30. ඉන්දික අනුරුද්ධ
    31. හරින් ප්‍රනාන්දු
    32. රනිල් විකුණුම්සිංහ
    33. මහින්ද යාපා
    34.මනූෂ නානායක්කාර
    35.රාවුෆ් හකීම්
    36.රිෂාඩ් බදීයුදීන්
    37.අජිත් පී පෙරේරා
    38.සංජීව එදිරිමාන්න
    39.තොණ්ඩමන්
    40.හිරුනිකා
    41.ටිරාන්
    42.ශාන්ත බණ්ඩාර
    43.සමන් ප්‍රිය හේරත්
    44.නාමල් රාජපක්ෂ
    45.අලි සබ්‍රි
    46.ලක්ශ්මන් යාපා
    47.සුසන්ත පුංචිනිලමේ
    48.ඩයනා ගමගේ
    49.කනක හේරත්
    50.තාරක බාලසූරිය
    51.කබීර් හෂීම්
    52.රාධිකා වික්‍රමසිංහ
    53.උදයකාන්ත
    54.ගුණතිලක
    55.සුජිත් සංජය පෙරේරා
    56.දුෂ්මන්ත මිත්‍රපාල
    57.ශෙහාන් සේමසිංහ
    58.අජිත් පී පෙරේරා
    59. ගාමිණී ලොකුගේ
    60. දිලිත් ජයවීර
    61.වේලු කුමාර්
    62.දිගම්බරම්
    63.තලතා අතුකෝරල
    64.සජිත් ප්‍ර්‍රේමදාස
    65.අජිත් රාජපක්ෂ
    66.නලින් බන්ඩාර
    67.හේශා විතානගේ
    68.රංජිත්මද්දුම බන්ඩාර
    69.ජගත් පුශ්පකුමාර
    70. සොයිසා
    71.මරික්කාර්
    72.සිරිපාල ගම්ලත්
    73. මෛත්‍රී ගුණරත්න
    74.ලොහාන් රත්වත්තේ
    75.ජානක වක්කඹුර
    76.විජිත බේරුගොඩ
    77.තලතා අතුකෝරල
    78. එම් චන්ද්‍රසේන
    79.සමන් රත්නප්‍රිය
    80.රෝෂාන් රණසිංහ
    81. සුජීව සේනසිංහ
    82.ගාමිණි තිලකසිරි
    83.දහම් සිරිසේන
    84. රුවන්ති මංගලා
    85. ශ්‍රීමාලි ෆොනසේකා
    86. හර්ෂන රාජකරුනා
    87. රෝහන බංඩාර
    88. සරත් වීරසේකර
    89. සුමන්තිරන්
    90. රාජිත සේනාරත්න
    91. උපාලි කොඩිකාර
    92. ගීතා කුමාරසිංහ
    93. ප්‍රමිත බංඩාර
    94. රෝහණ දිසානායක
    95. ලක්ෂමන් පෙරේරා
    96. ගෙවිදු
    97. ඩග්ලස් දේවානන්ද
    98. හිරුනිකා
    99. කෝකිලා ගුනවර්ධන
    100. සමන්ප්‍රිය හේරත්
    101. තුෂාර ඉඳුනිල්
    102. හැරිසන්
    103. සුමිත් උඩකුඹුර
    104.අෂෝක අබේසිංහ
    105.වඡිර අබේවර්ධන
    💥තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.💥
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා

  • @Gaminikumara51
    @Gaminikumara51 2 місяці тому

    මේ ආචාර්ය තුමා ට වැඩිය කැලණියේ ආචාර්ය තුමා කරන ඇතැම් ප්‍රකාශ වල වටිනාකමක් ඇති බව ජනතාව කියන්නේ මේව තනිකරම දේශපාලන ගොබ්බ කතා නිසයි

  • @Mtaison
    @Mtaison 2 місяці тому +2

    Oya harshsha double game mahacharya katin baila huta kanna haal nathi wei kiyana bayata ka gahanne

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 2 місяці тому

    Harsha is crazy for politics. He is eagerly waiting only to go to parliament but doing nothing.

  • @Landlord12445
    @Landlord12445 2 місяці тому +1

    Harshath ara moda bottuwatama watina aka gana loku kanagatuwaki