Awaraye Premaya (අවාරයේ ප්‍රේමය ) - Manula Nipun [Lyric Video]

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 331

  • @lakmaldinushan6515
    @lakmaldinushan6515 7 днів тому +104

    ආසාවෙන් මම ලියපු වචන ටිකක්❤👏🎶
    සෘතුවෙන් සෘතුවට මතක සිහිවන ප්‍රේමයක වසන්තයේ ප්‍රේමණීය ගැයුම 🤍🎼🥀
    "අවාරයේ ප්‍රේමය 🖤🍃🎶"
    දැන් ඔබට භාරයි❤
    තරිඳු දම්සර නම් වූ මායාකාරී සංගීතවේදීයාගේ සහ මිනිස් හිත් සුවපත් කරන කටහඬක් ඇති මනුල නිපුන් ගායන ශිල්පියාගේ සුසංයෝගය සහිතව එළිදැක්වීමේ ඒකායන අරමුණු සිතින් තැවෙන මිනිසුන් හැකි අයුරින් සුවපත් කිරීම ම පමණි❤
    අහන්න .. විඳින්න... අදහස් ලියන්න රසික ඔබටම භාරයි.❤️🍂
    එය තවත් නිර්මාණයකට රුකුලක් වේවී ❤
    ජය 🎶

    • @priyankawelegedara5957
      @priyankawelegedara5957 7 днів тому +1

      ඒ වචන ❤

    • @hansidunukara
      @hansidunukara 7 днів тому +2

      කටහඬ වගේම ඒ වචන හරි රහයි මල්ලි! ❤

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 7 днів тому +1

      ​@@hansidunukara Akka ❤

    • @Griffin-b4i
      @Griffin-b4i 7 днів тому

      🤩❤​@@lakmaldinushan6515

    • @thejithaW
      @thejithaW 7 днів тому +1

      පුපුරු ගහන වැඩක් 😘😘

  • @sasmikakumara4174
    @sasmikakumara4174 3 дні тому +7

    අපිට හමුවෙන සමහර හමුවීම් අහම්බයක් වගේ පෙනුණට ඇත්තටම ඒ හමුවීම් අහම්බයක් නෙවෙයි
    ඉතිං ඒ සමහර හමුවීම් සංසාරගත හමුවීම්,එහෙම නැත්තන් සංසාර ගත ගනුදෙනු.ඉතින් සංසාරගත හමුවීම් අපි ලග රැදෙනවා..සංසාරගත ගනුදෙනු ඒ ඒවා ඉවර වුන පසුව අපෙන් නික්ම යනවා..නික්ම ගියද අමතක කරන්න බැරි ගනුදෙනු අපි හමෝගෙම ජීවිත වල තියනවා..එහෙව් අය අපේ හදවතේ රැදෙනවා හැමදාමත්.

  • @kaweeshapreamathilaka6326
    @kaweeshapreamathilaka6326 7 днів тому +25

    අවාරේ පිපෙන මල් ලස්සන ඒවා දකින්න ලැබෙන්නෙ නැති හින්දයි හැමෝටම. හැමෝම කියවනේ නැති දකින්නේ නැති මල්. සීත ඍතුවේ පිපෙන මල් තමා ලස්සනම

  • @Manula_Music
    @Manula_Music 7 днів тому +24

    මේ චැනලය මගේ මහ ගෙදර වගේ යැයි කීවොත් නිවැරදියි..
    සියාදත් එක්ක මගේ ගමන ආරම්භ කලේ මෙතැනින්..
    මායාකාර සංගීතවේදියා , ආදරණීය දම්සර අයියා , සංජුල අයියා මට දුන්නු ඒ සහයෝගය එක්ක රුහුණුකෙත හාමුදුරුවන්ගෙ වචන වලට මං මගේ හඬින් සාධාරණයක් කලා යැයි දැනෙන්නේ අදටත් සියාදට ලැබෙන ආදරය නිසාවෙනි.
    එතැනින් වසර හතරකට පසු කුඩා කල සිට එකට සිටි ලක්මාල් දිනුශාන් මල්ලිගෙ වචන වලට මගේ හඬ මුසු කරන්න හැකි වූයේ අවාරයේ ප්‍රේමණීය ගැයුමෙන්..
    අවාරයේ ප්‍රේමයත් , සියාදා මෙන්ම ඔබ සියලු දෙනා ආදරෙන් වැළඳ ගනීවී යැයි මා සිතමි..
    සුන්දර නිර්මාණයකින් නැවත හමුවෙමු..!
    -මනුල නිපුන්- ❤🍂

    • @TharinduDamsara
      @TharinduDamsara  6 днів тому +3

      ආදරෙයි ♥️

    • @Manula_Music
      @Manula_Music 6 днів тому +1

      @TharinduDamsara ආදරෙයි අයියා ❤

  • @suranganadeera4117
    @suranganadeera4117 14 годин тому

    මේ වචන මේ වගේ කටහඬකින් අහන එක,
    පපුවට බර වැඩියි !❤

  • @Hirushii_Sathsarani
    @Hirushii_Sathsarani 4 дні тому +5

    සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා දිනක අහසින්
    සුසුම් කැටියම සඟවමින් ඉඳ පිරිමි හිතකට හෙළනු රහසින්
    Got addicted ❤🥺

  • @ImalshiRathnayaka-cp6gt
    @ImalshiRathnayaka-cp6gt 7 днів тому +14

    🤍🍃✍️
    "රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්"
    නුඹේ මතකෙන් තෙමී යයි නෙත
    තිමිර ඍතුවම නිමා කරමින්
    කලින් ඍතුවේ අප රැදුනු තැන
    මතක මල් පෙති බිමට එසමින්
    අවාරේ පිපි මලට ලං වී
    සුවඳ විඳගනු සිනා සලමින්..🤍🍃
    ((අවාරයේ හිතට ළං වුණු
    අවාරයේම හිතින් වෙන් වුනු
    වාරයක් කිසිදා හිමි නොවුනු 🥀❤️‍🩹තවත් එක්(මහ අමුතු) ප්‍රේමයක් වෙනුවෙන් 🤍))

  • @WasanaRavindu
    @WasanaRavindu 7 днів тому +12

    සියුම් ඉරි ගිය තුරුණු ලය මත රිදෙන තැන් මිය ගියද ප්‍රේමෙන්...
    නුඹේ මතකෙන් තෙමි යයි නෙත තිමිර සෘතුව නිමා කරමින්...
    කලින් සෘතුවේ අපි රැඳුනු තැන මතක මල්පෙති බිමට ඉසිමින්...
    අවාරේ පිපි මලට ලංවී සුවඳ විඳගමු සිනා සලමින් මේ වසන්තයේදී...
    සඳට ලංවී තනි මැකු තරු කඩා වැටෙනා... දිනෙක අහසින් සුසුම් කැටියම සඟවමින් හිඳ පිරිමි හිතකට හෙලනු රහසින් මේ වසන්තයෙදී...! 🫂❤️💭
    ජිවිතේ අමතක කරන්නම බැරි කෙනෙක්ගෙන් ආපු ලින්ක් එකකින් මේ සින්දුව අහන්න ආවේ... හිතුවේ මේ මෙච්චර රහ ඇති කියලා මේ සින්දුව. එහ්හ් පද වල ලස්සන. ස්වර කතා කරන අපුරුව. 🙌🫂

  • @Sewminidevindra
    @Sewminidevindra 4 дні тому +3

    අවාරේ පිපෙන මල් ලස්සනම ආදරණීය ආත්මයනෙගේ නෙත් වලට පමණක් ම පෙනෙන බැවිනි 💐

  • @gayashagunawardhana9337
    @gayashagunawardhana9337 7 днів тому +5

    කඳුළු අතරින් පෙනෙන මතකය
    සිහිනයක් ලෙස නිමා කරමින්
    අවාරයේ පිපි නුඹ හා සිනාසී
    හිදිමී ලංවී....
    මේ වසන්තයේදී....♥️🍂
    වචන වලට හුස්ම දෙන මනුලගෙ හඬත් එක්ක ඒ සංගීතය...පුදුම තරම් ලස්සනයි මේක..ජයවේවා..🫶🏻💐

  • @rumeshchamara52
    @rumeshchamara52 День тому +1

    මනුල මල්ලි හරිම ලස්සනයි සිංදුව ❤️

  • @hansidunukara
    @hansidunukara 7 днів тому +4

    "කලින් සෘතුවේ අපි රැඳුණු තැන
    මතක මල්පෙති බිමට ඉසිමින්
    අවාරයේ පිපි මලට ලං වී
    සුවඳ විඳගනු සිනා සලමින්
    මේ වසන්තයෙ දී"
    Masterpiece ❤
    Superb lyrics Lakmal ❤
    and Magical voice Manula aiya ❤

  • @Rookalupahana95
    @Rookalupahana95 4 дні тому +3

    Hammoo voice appahhh❤😫

  • @ShenuRathnayake-u6j
    @ShenuRathnayake-u6j 7 днів тому +3

    අවාරයේ පිපි මලට ලංවී
    සුවඳ විඳගනු
    මේ වසන්තයේ දී.......
    🌀✨️ මනු ❤

  • @tagknowledge7
    @tagknowledge7 4 дні тому +2

    ඒ Lyrics ❤️ භාවනාවක් වගේ 👏😊

  • @nayanakarunarathne7161
    @nayanakarunarathne7161 3 дні тому +2

    හරිම ලස්සනයි ❤

  • @Chayiirose13
    @Chayiirose13 7 днів тому +2

    කලින් සෘතුවේ අපි රැඳුණු තැන
    මතක මල්පෙති බිමට ඉසිමින්
    අවාරයේ පිපි මලට ලං වී
    සුවඳ විඳගනු සිනා සලමින්
    මේ වසන්තයෙ දී.
    I felt it ❤

  • @kanchanamaduwanthi5933
    @kanchanamaduwanthi5933 7 днів тому +3

    Lyrics ❤

  • @pabasaraweerakoon1080
    @pabasaraweerakoon1080 7 днів тому +2

    Jayen Jayama wewa lucky ayya...!💗💗

  • @gunawardana5964
    @gunawardana5964 4 дні тому +2

    ම්ම්ම්...මායාකරයෙක්....❤❤

  • @sura4598
    @sura4598 5 днів тому +2

    සියාදා සිංදුවට පස්සේ මනුලගෙ ලස්සනම සිංදුවක්❤

    • @Manula_Music
      @Manula_Music 5 днів тому

      බොහොම ස්තූතියි❤

  • @RameshLakshitha-superramesh
    @RameshLakshitha-superramesh 7 днів тому +3

    ❤️❤️💪Laki ayyya

  • @senudissaperera1520
    @senudissaperera1520 7 днів тому +1

    නූඹේ මතකෙන් තෙමී යයි නෙත තිමිර ඍතුව නිමා කරමින් !!!! Felt it❤

  • @ashiniimalka2814
    @ashiniimalka2814 7 днів тому +2

    Manula & lakmal ekanam supiri🥳

  • @Thanutdz
    @Thanutdz 4 дні тому +2

    හදවතේ සියුම් තැන් වලට කතා කරන ඒ වචන😩💓🍃

  • @RameshaDissanayake
    @RameshaDissanayake 4 дні тому +2

    ඒ වචන ටික.. ❤❤

  • @lakshanikarunanayake9094
    @lakshanikarunanayake9094 4 дні тому

    Wow!❤😍

  • @PiyumiChathurika-v9k
    @PiyumiChathurika-v9k 3 дні тому +1

    Great work🥰

  • @bhagyalakshani4396
    @bhagyalakshani4396 7 днів тому +4

    රිදෙන තැන් මිය ගියදප් ‍රේමයෙන්. නුබේ මතකයෙන් තෙමී යයි නෙත........
    ඇබ්බැහියක් වෙයි වගේ මේකත්....
    Good luck all❤

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 4 дні тому +2

    ලිරික්ස් නම් මොනවද ?
    කියලා කවුරු හරි ඇහුවොත් .
    කනට දෙකක් ගහල මේක පෙන්නපන් .❤❤❤

  • @Dilsharaw123
    @Dilsharaw123 3 дні тому +1

    සමහරවිට..............🥺♥️

  • @NeluniHennayake
    @NeluniHennayake 7 днів тому +2

    Lyrics wow❤❤❤❤

  • @nimeshakumarasinghe197
    @nimeshakumarasinghe197 7 днів тому +1

    හරිම ලස්සනයි ... ජය වේවා ❤❤️‍🔥

  • @enokasudarshani8719
    @enokasudarshani8719 7 днів тому +2

    Supiri lucky

  • @buddhimmi
    @buddhimmi 7 днів тому +1

    හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @pinididissanayake1236
    @pinididissanayake1236 7 днів тому +2

    අමුතු රස..😌 තරිඳු දම්සර...❤

  • @ui6379
    @ui6379 7 днів тому +2

    Wow amaizing voice with Lucky's Lyrics 😮❤

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 7 днів тому +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 7 днів тому +3

    Lssn wachana ❤

  • @umesharajapaksha3573
    @umesharajapaksha3573 7 днів тому +1

    සිත් නිවාලන මේ පදවල ලස්සන 🥺❤
    ජයවේවා ලක්මාල් අයියා ❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ සමාජයට ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🥰
    ඒ වගේම ඒ ලස්සන පදවලට මිහිරක් ගෙන ආව ඒ ලස්සන හඩේ හිමිකරුට වගේම , මේ මුලු කණ්ඩායමටම සුභපැතුම් 🥳💐💐💐 ජයවේවා හැමෝටම ❤

  • @sandyasubasinghe5186
    @sandyasubasinghe5186 7 днів тому +1

    ලස්සනයි සුපිරි වැඩක් ලකි ❤️

  • @JayodaSrathnayake
    @JayodaSrathnayake 6 днів тому

    හරිම ලස්සන අහන් ඉන්න පුළුවන් හිත නිවෙන භාවනාවක් මෙන් කට හඬක්
    🥺❤
    ලස්සන නිර්මාණයක් 😌❤️

  • @chalithshashimal9241
    @chalithshashimal9241 6 днів тому

    ආවාරයේ ප්‍රේමනීය ගීතය ❤️🔥 ලස්සන වැඩක් ජයවේවා මනුල, තරිඳු දම්සර 🔥

  • @chamikawimalasooriya978
    @chamikawimalasooriya978 7 днів тому +1

    Heart touching lyrics ❤
    Welldone laki ❤️‍🔥

  • @samanmaleedassanayake3623
    @samanmaleedassanayake3623 6 днів тому

    භාවනාවක් ❤

  • @nipunieranga6830
    @nipunieranga6830 6 днів тому

    superb ❤❤❤❤

  • @MadushikaMadduma
    @MadushikaMadduma 6 днів тому +2

    ❤ නුඹේ මතකෙන් ,❤
    ❤❤ තෙමී යයි නෙත,,❤
    ❤❤❤තිමිර ඍතුව නිමා කරමින්,,,❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathusew6418
    @chathusew6418 2 дні тому +1

    Felt it 🤍🤍

  • @imalshajayakodi6612
    @imalshajayakodi6612 6 днів тому +1

    🔥

  • @harsharathna5260
    @harsharathna5260 7 днів тому

    Lassani ❤❤

  • @upamaliperera1872
    @upamaliperera1872 6 днів тому +1

    අවාරේ පිපි මලට ලං වී
    සුවඳ විඳගනු සිනා සලමින්...
    මතක ගොන්නක් අස්සේ අතරමං කරවන වචන, හඬ සහ සංගීතය ❤❤

  • @shenalijayasena3249
    @shenalijayasena3249 7 днів тому +2

    That words❤❤❤

  • @adithyaliyanage-w9z
    @adithyaliyanage-w9z 7 днів тому

    Excellent work everyone... lyrics, vocals, music and everything is perfect.... Wish everyone the best ❤🎉

  • @dulyanadewwandi7877
    @dulyanadewwandi7877 7 днів тому +1

    Lyrics kills✨️ perfect voice💚

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 6 днів тому

    niyamai 😊

  • @inokaliyanapathirana196
    @inokaliyanapathirana196 7 днів тому +2

    ආඩම්බරයි ලක්මාල් පුතේ ❤

  • @tharindupehesara6571
    @tharindupehesara6571 7 днів тому +1

    Super Ayya....❤❤
    Hadawathata denena wachana.......❤️💐👌

  • @rashminichathurya8015
    @rashminichathurya8015 7 днів тому +1

    Lyrics ❤👌

  • @annsandriya4769
    @annsandriya4769 5 днів тому

    Great work aiya ❤ keep it up 🎉

  • @hiranthapulasthi1640
    @hiranthapulasthi1640 4 дні тому

    Waw 🥺❤️‍🔥✨️

  • @bathiyamanoj6726
    @bathiyamanoj6726 7 днів тому +2

    මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලකී පිස්සුවක් මල්ලි මේක❤️🫂

  • @thisarigayathri2774
    @thisarigayathri2774 7 днів тому

    Woww❤🎉

  • @Aslamahamad-hv7fr
    @Aslamahamad-hv7fr 7 днів тому

    Wow 🥺❤️

  • @lakminipunsara5952
    @lakminipunsara5952 7 днів тому

    👌 super

  • @shiharasathsarani3966
    @shiharasathsarani3966 7 днів тому +1

    Masterpiece 💆✨
    Lyrics ❤️🥺👏

  • @MalmiMandari
    @MalmiMandari 7 днів тому

    Wow...❤

  • @shenalijayasena3249
    @shenalijayasena3249 7 днів тому

    Wow❤❤

  • @pularavishvani
    @pularavishvani 7 днів тому

    Masterpiece 🥺💗 💆‍♀

  • @NethmiBandara-et8pr
    @NethmiBandara-et8pr 7 днів тому

    Wooww ❤

  • @YashVibez
    @YashVibez 7 днів тому +1

    Everything Perfect 😍❤
    Wish for the best 😌❤

  • @Dracoheads
    @Dracoheads 7 днів тому

    Great work❤

  • @rashmikaveesha3060
    @rashmikaveesha3060 7 днів тому

    Superb😍💥

  • @Miusic_hub
    @Miusic_hub 7 днів тому

    සුපිරියක් 🎉❤

  • @hansamalianuradha867
    @hansamalianuradha867 7 днів тому

    සුපිරි🔥

  • @krishankaushalya
    @krishankaushalya 7 днів тому

    නියමයි 💜️💜️💜️

  • @sadunilakshika8282
    @sadunilakshika8282 7 днів тому

    Superb ❤

  • @malidisanayaka9266
    @malidisanayaka9266 7 днів тому +2

    Lassana wachana tikak❤️🎧🙂

  • @lakshitharuwan6982
    @lakshitharuwan6982 5 днів тому

    "කලින් සෘතුවේ අපි රැඳුණු තැන
    මතක මල්පෙති බිමට ඉසිමින්
    අවාරයේ පිපි මලට ලං වී
    සුවඳ විඳගනු සිනා සලමින්
    මේ වසන්තයෙ දී"
    ❤️❤️❤️❤️❤️

  • @dulmioshadi
    @dulmioshadi 7 днів тому

    superb ❤🥺

  • @PubuduniEmalka
    @PubuduniEmalka 7 днів тому +1

    අවාරයෙ පිපි මලට ලංවී
    සුවද විදගනු සිනා සලමින්
    මේ වසන්තයෙදී┈┈┈┈┈❤️‍🩹🍀😳

  • @NipuniHewage-z1b
    @NipuniHewage-z1b 7 днів тому

    ❤❤ Wow 😍

  • @sangeethjeewantha8406
    @sangeethjeewantha8406 7 днів тому

    It's beautiful❤🎉

  • @iroshangalagedara7743
    @iroshangalagedara7743 7 днів тому

    එක සුපිරියක්

  • @rashminichathurya8015
    @rashminichathurya8015 7 днів тому

    Woww…what a beautiful creation 🥹😍😚

  • @imanganethmini5820
    @imanganethmini5820 7 днів тому +1

    ඒ වචන....🥺❤
    ඒ හඩ...
    ඒ තනු...
    අපිව අපේ මතක ගොන්නක අසරණ කරනවා ආයෙ ආයෙම...
    සුබ පැතුම්... ❤
    Lakmal malli.. good job aaa ❤

  • @pasinduthalangama7782
    @pasinduthalangama7782 7 днів тому

    ඒක ❤

  • @ruchirapatali817
    @ruchirapatali817 7 днів тому +1

    Manula aiya and lucky aiya lasna wadk ❤🎉

  • @smokedenyn7015
    @smokedenyn7015 7 днів тому

    අඩෝ ❤❤❤

  • @dhammikepiyumal3797
    @dhammikepiyumal3797 7 днів тому

    ❤🔥

  • @kavindasampath2003
    @kavindasampath2003 7 днів тому

    Nice❤

  • @ishanichamodi9550
    @ishanichamodi9550 7 днів тому +1

    😍😍🌸

  • @IsurusampathsankdakelumSampath
    @IsurusampathsankdakelumSampath 7 днів тому

    Beautiful ❤

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M 7 днів тому +2

    ලස්සන නිර්මාණයක් ,ගායනයක්❤...🥰ඉදිරියටත් මෙ වගෙ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤..

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 7 днів тому

    Lassanai ❤🥺

  • @LonoWasTaken
    @LonoWasTaken 7 днів тому

    EY YOOOOOOO ❤❤❤

  • @Ruchira_Gamage
    @Ruchira_Gamage 7 днів тому

    Another masterpiece 😮❤🎉

  • @KevinMusic98
    @KevinMusic98 7 днів тому

    That feel 😳❤

  • @RaviBoY-LK
    @RaviBoY-LK 7 днів тому

    Masterpiece work ❤️🌕🇱🇰💫

  • @gihanijayawardana
    @gihanijayawardana 7 днів тому

    Beautiful 😍

  • @sandaruwimansa
    @sandaruwimansa 7 днів тому

    ❤️😍😍