ඔස්ට්‍රේලියාවේ සිට සත්‍යය ධර්මය සවන් දෙන්න කැමැත්ත ඇතිවෙයි ව්‍යාපාර කටයුතු බාධාවක්ද?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • ඔස්ට්‍රේලියාවේ සිට සත්‍යය ධර්මය සවන් දෙන්න කැමැත්ත ඇතිවෙයි ව්‍යාපාර කටයුතු නැතිවෙයි කියලා බයකුත් ඇති වෙලා
    ධර්ම අවබෝධය කරනවා කියන්නේ සිතේ සත්‍යය දැකීමයි දැනට කරගෙන යන ව්‍යාපාර කටයුතු රැකීරක්ෂා නවත්තලා ධර්ම අවබෝධව කරනවා කියන්නේ ඉතාමත් අසීරු දෙයක් කරන වැඩකටයුතු කරන ගමන් මේ සිතේ සත්‍යය දකින්න පුලුවන් දැක්කා කියලා කරන කටයුතු නවත්තන්න අවශ්‍ය නෑ අවබෝධය තුළින් සෑම දෙයක්ම බාහිර නොව සිතින් අතහැරෙනවා බාහිර කියාවක් පමණයි බොරුවක් තුළ කාලය ගත කරන්න මැලිවන කෙනා සියලු දේවල් වලින්ම මිදිලා නිවීම කරා යනවා..........🪔🪔🪔
    #dahm #darma #disana
    www.facebook.c...
    / endaseela.theo

КОМЕНТАРІ • 98

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 місяці тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam Годину тому

    උතුමි ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා නිදුක් නිරෝගි වෙවා දිර්ගායුෂ ලැබෙවා තෙරැවන් සරනින් සාදු සාදු සාදු

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +2

    Sadu sadu sadu ....පින්වත් ගරු arryanwahansa mage namaskaraya වේවා ... නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai .....සුවපත් වේවා ....

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +2

    Wandaniya u pujaniya u pinwath ape Aryan wahanseta maagee uththamanga namaskarayama wewaaa...sadhu sadhu saadhuuu....🙏🙏🙏🙏🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 3 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dayapanawala
    @dayapanawala Рік тому +2

    Sadu sadu sadu obawahanseta namaskaraya weva

  • @AA-qs6mg
    @AA-qs6mg Місяць тому +1

    තෙරුවන් සරණයි උතුම්ම ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා. පාද නමස්කාර කරන්න අවසරයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt Рік тому +2

    උතුම් නිවනින් සැනසෙන්න මටද වරම් ලැබෙවා 🙏🙏🙏 ස්වාමිනි ඔබ වහන්සෙට නිරොගි සුවයම ලැබෙවා 🙏🙏🙏🙏

  • @hannadigesirisena9188
    @hannadigesirisena9188 10 місяців тому +2

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස අපගේ නමස්කරය වේවා 🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +15

    ආශ්චර්යයි හිමියනි....සිතේ හදා ගත්ත දිඨියක තරම...මායා ලෝකයක,අතරමං වී දුක් විදින ,වැරදි වැටහීමකින් අසරණ වූ මෙවැනි පෘතග්ජ්නයින් මුලාවෙලන් ගලවා ගැනීමට කරුණාබර වදනින් ,අනුකම්පාවෙන් සත්‍යය දර්ශනය පහදා දෙන අති උතුම් අර්‍ය්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..! ! සත්‍යය ධහම අවබෝධයෙන් ලබන සුවය..සැනසුම මනාව කියා දෙන උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා ! හිමියනි...🙏🙏🙏....තෙරුවන් සරණයි ! ! ! 🙏🙏🙏

    • @Mnet4
      @Mnet4 Рік тому +1

      ආර්‍යන් වහන්සේට නමස්කාරවෙවා.🙏🙏🙏

    • @GanawathiGanawathi-el6gn
      @GanawathiGanawathi-el6gn 7 місяців тому

      😊

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 місяці тому +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට මේ විශිෂ්ට දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට

    • @deepakumari-j8u
      @deepakumari-j8u 2 місяці тому

      ආර්‍යන් වහන්සේට නමස්කාරය වේව. කරන උපකාරය නම් ගන්න උත්සාහයනම් කෙනෙක්ට ධර්මය අවබෝධ කරවන්න අනෙ ස්වාම්න් වහසේට පින් දෙන්න වචන නා.සාදු.සාදු. සාදු.

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Рік тому +2

    සාදු 🎉🎉🎉සාදූ🎉🎉🎉සාදු🎉🎉🎉!!!!!

  • @uakumuduni5558
    @uakumuduni5558 Рік тому +2

    Sadu sadu matada oba wahanse pihitawewa teruwan saranai

  • @aththanayake6896
    @aththanayake6896 4 місяці тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @padmininayankkara4904
    @padmininayankkara4904 Рік тому +2

    Oba wahanseta budu saranai mayawen miduna puluwan hama welawema desana walata sambanda wenawa

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr Рік тому +2

    උතුම් ආර්යන් වහන්ස මාගේ පාද නමස්කාරය වේවා බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ගෙන් ඉල්ලු උතුම් කාර්ය නිර්භීතව ඉටුකරමින් සිටී සාදූ සාදූ සාදූ මටත් සසරින් එගොඩ වීමට පිහිටුවන ලෙස කාරුණිකව ඉල්ලමි. ඇමතීමක් දීමට දු. අංකය ලබාදෙන්නේ නම් මැනවි

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 місяці тому +1

    නමස්කාර වෙීවා හිමියණි 🌾🌺🌹🥀🥀🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @sgodagamage355
    @sgodagamage355 Рік тому +2

    Ikmaninma medahama awaboda karagenimai ekama pethuma sdu sadu sadu!!!!!!!

  • @renukafernando7661
    @renukafernando7661 3 місяці тому +1

    Sadu sadu sadu . Deshanawe ithame hondai . Obe wahansete niduk nirogi bawe labewa .

  • @HildaAmarakoon
    @HildaAmarakoon 22 дні тому

    සාදු සාදු සාදු!නිවන අවබොදය ලබෙවා!

  • @kumarasirithisserasadusadu2714

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nandarathnayake2326
    @nandarathnayake2326 11 місяців тому +2

    මොනවා ලැබුනත් මොකටද මෙි ලෙඩ⁣වෙන කයටත්,දුක් දොමිනස් විදින සිතකටත්,බුද්ධිමත් පුතෙක් ඉක්මනින් මෙි දහම අවබෝධ කරන්න පුලුවන් .

  • @anoma1988
    @anoma1988 6 місяців тому +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සමාජයේ බහුතරයක් දෙනාට තියෙන ගැටලුවකට පිලිතුරු දේශනා කලේ සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 Рік тому +3

    මේ දෘෂ්ටිකඩාගන්න බැරි වුනාම අපි හරිම අසරණයි කියලා හැඟෙනවා ආර්යන් වහන්ස .සාදු !සාදු !සාදු !🌺🌺🌺🙏🙏🙏

  • @selasela4558
    @selasela4558 Рік тому +2

    මහා ආශ්චර්යයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +2

    අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏 පටිසෝතගාමී චින්තනය. ධර්මය දුටුකෙනාට කිසිම ආයාසයකින් තොරව වැඩ කටයුතු කර ගෙන ඉන්න හැකි. ඇත්තටම මෙතුමා හිතනවා වැඩි. කිසිම දෙයක ගැඹුරට නොගොස් ධර්මය ශ්‍රවණය කරමින් නිදහසේ වැඩ කරගෙන ඉන්න ඕන. එවිට නොහිතන වෙලාවක අවබෝධ වේවි. කියන හැම දෙයක්ම මායාවටමයි අහුවෙන්න.

  • @කෝසලසදරුවන්

    truwan saranai hamadrwana

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Рік тому +2

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +2

    🙏🙏🙏🙏🥀🥀🥀🌷💐🌾🌾🌹🙏🙏🌹🌹🌾💐💐 නමස්කාර වෙීවා හිමියණි

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 Рік тому +3

    23.3.26 පොළොන්නරු වේ මමත් අසිරිමත් දහම ජීවිතය යට ගලප නවා, ආර්යන් වහන්ස ට නමස්කාර වේවා

    • @dammikabandara4410
      @dammikabandara4410 Рік тому +1

      දිගින් දිගටම අහන්න ....අනිවාර්යයෙන් අවබෝධ කරගන්න ...සාදු ..සාදු .සාදු ..වීර්‍ය වඩන්න..

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .......

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Рік тому +3

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 місяців тому +2

    නමස්කාර වේවා අරහතුන් වහන්ස

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 4 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷pada namaskara karami namaskara wewa

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +2

    නිවනින් සැනසීම විතරක්ම නෙවෙයි අවබෝධය තුළින් සියල්ල විනිවිද භාවයෙන් නිවැරදිව තේරුම් ගැනීමේ නුවනද ලැබේවී,සියල්ලට විසදුම් ස්වභාව ධර්මය විසින් ලබා දේවී , එහෙයින් සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේටත් සියලු දෙනාටම

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 10 місяців тому +2

    Sadu...sadu...sadu...

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 Рік тому +2

    සාදු සාදු සාදු

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +2

    සාදු සාදු සාදු !!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +4

    ඇත්තටම කෙතරම් අපහසුද වටහා දෙන්න. ඔබ වහන්සේගේම ඉවසීම. මහා කරුණාව. ඇත්තටම ඔබ වහන්සේලා එකට එක් ගතකරන කාලය ඇහෙන විටත් පුදූම සතුටක් දැනෙන්නේ. පෘතග්ජන භූමියේ අයත් සමග ගතකර ජීවිතය ගැන කියල වැඩක් නෑ ස්වාමින් වහන්ස.

    • @dona5713
      @dona5713 Рік тому +1

      Saadu saadu saaadu aryan wannseuthum dahama awawboda katanga mònatharam ķàŕunawen denawade.....

  • @shiranidammika3286
    @shiranidammika3286 Рік тому +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි !!

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +5

    නිවන් දකින්න කාලයි, අවසරයි සුවමින්වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому +2

    Sadhu.sadhu.sadhu. obawahanseta namaskara karami.

  • @marieperera1709
    @marieperera1709 3 місяці тому +1

    මායාවට අහුවෙන්නේ එපා සසර දුකයි . භයානකයි .මේ ලැබුන මනුෂ්‍ය ජීවිතය ප්‍රයෝජනයට අරගන්න. අපිට මේ වාගෙ පැහැදිලි වමාර්ගය පෙන්වන සුවාමින්වහන්සේලා කවදා ලැබෙයිද.තෙරුවන් සරණයි

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 Рік тому +2

    Saaduu Saaduu Saaduu

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Рік тому +2

    🙏🙏🙏🙏🙏👍🏻

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Рік тому +2

    Sadu sadu sadu namaskarawava ariyanwhansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🍇

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 21 день тому +1

    තෙරුවන් සරණයි කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වීම මා මේ ජීවිතයේ ලැබූ ලොකුම භාග්‍යයක්. උතුම් ආර්‍යයන් වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රිය ලැබීමට මේ ලෝක සත්වයා පින්වන්ත වුණා. මේ තරුණ මහත්මයා ඇත්තෙන්ම අන්ත දෙකක සිර වී සිටින්නෙක්. ඒත් බුද්ධිමත්. එතුමාට සත්‍යය ඉක්මනින්ම වැටහේවා!
    තපෝවනය පවුල පිළිබඳව ආර්‍යයන් වහන්සේ අදහස් දක්වද්දි ඇසට කඳුළු ආවා. අනේ මොනතරම් පින්වත්, වාසනාවන්ත පිරිසක්ද, අපගේ උතුම් ආර්‍යයන් වහන්සේ රැක බලා ගන්නා ඒ පින්වත් සැමට යහපතක්ම වේවා ! උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
    සැමට තෙරුවන් සරණයි !

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +2

    අනේපීඬු සිටාණන් ව්‍යාපාර කරන අතරම සෝවාන් මඟඵල ලබා ගති.
    විශාඛාවන් සත් හැවිරිදි වියේ සෝවාන් වී පසුව විවාහ ජීවිතයක් ද ගත කළාය.
    මකුල පිතා හා නකුල මාතා විවාහ යෙන් පසුව සෝවාන් වී මැරෙන තුරුම සාර්ථක විවාහ ජීවිතයක් ගත කලා.

  • @geethaperera3667
    @geethaperera3667 Рік тому +2

    🌹🌹🌹🙏🙏🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 Рік тому +2

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 Рік тому +2

    🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @greasemonkeys329
    @greasemonkeys329 Рік тому +3

    Mamat me inne .....dan masayak ...puduma deyak ....meka mat mekenmai touch kre .....kata kra masekata kalin ...ae kata kre na oba wahanseta wena kenkta tiyna chance ekak neda kiyla innawa .....kisi case ekak na ...mamat enter wela wena rtka inne ....dan anit step deka touch krnna blnawa ....buddauthpado,tapowanaya channel deka hmadama ahnawa....oba wahanseta nmaskara wewa....

  • @ericakgk
    @ericakgk Рік тому +2

    Sadu Sadu Sadu
    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiperera1004
    @priyanthiperera1004 Рік тому +3

    Sadhu....Sadhu.....Sadhu
    🙏🙏🙏

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx 3 місяці тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandibogas6918
    @chandibogas6918 Рік тому +2

    Sadu sadu sadu

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 Рік тому +3

    පුදුම ආසාවක් හරිම පව් දාලයන්න දුකයි ස්වාම්න් වහන්සේ පුදුම වෙහෙසක් ගන්නෙ දුෂ්ට් කඩන්න

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo Рік тому +2

    💐👏👏👏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +4

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🏵️🌼🌺🌺🌹💐💐🌺🏵️🌼🌼🌼🌷🌷🌷🌷🌾🌾🙏🙏🙏🙏🙏🙏🙏
    සාධු සාධු සාධු හිමියණි මට හොදට දැනෙනව ඔබවහණ්සේ දේෂනා කරන එක සාධු සාධු සාධු

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 16 днів тому

    Ethaama honda daham deshanawak,honda saakachchawak.a kathakarapu tharuna mahatthayath wiwurthawa thamage hangeem edipath kireemath.maage guruwara kalyaana mitra swaminwahansege pahadili kireemath athiwishistay.ethaama watinaa deshanawak meka.thaama mage angath mokaddo preethiyakin,sathutakin pawathinawa.ascharyamath deshanawak.saadu saadu maage guru dewa uththamayaanan wahaseta.sri saddarmayatath.saadu saadu saaadu.Theruwan saranai Thapowanaya bana ahana siyaluma denaatath.

  • @ranirani6831
    @ranirani6831 Рік тому +3

    🙏🙏🙏🙏

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe7165 Рік тому +2

    🌼🙏🌸

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 Рік тому +3

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @_angle_studio_
    @_angle_studio_ Рік тому +2

    Awasarai aryan wahanse sambanda kara ganimata number ekaktiyana kenek denna puluwanda

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @udulabasnayake2080
    @udulabasnayake2080 Рік тому +2

    Sadù sadù sadù sadù sadù sadù

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +3

    🤶🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🇦🇺

  • @akashhettiarachchi4516
    @akashhettiarachchi4516 Рік тому +2

    Me hambuduruwange number eka thiyena kenek dnnko

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @sarangawelgama9492
    @sarangawelgama9492 Рік тому +3

    🙏🙏🙏🙏🙏

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 22 дні тому

    මේ ගාම්භීර ධර්මය ශ්‍රවණය කරන්න්නාගේ දෘෂ්ටිය බිඳ හෙලමින් අවබෝධය කරා ගෙන යාමට යොදා ගන්නා භාෂාව, උපමා, නිදසුන් අති විශිෂ්ටයි පින්වත් ආර්‍යයන් වහන්ස. ඒ නම් ඔබ වහන්සේ දේශනා කරන මහා මෛත්‍රිය, මහා කරුණාවමයි. මට දේශනා ශ්‍රවණය කරන හැම මොහොතකම සිතෙන්නේ මේ නම් අපගේ පිනටම පහළ වූ උත්තමයෙක් බවමයි. තෙරුවන් කෙරෙහි නියම ශ්‍රද්ධාව ඇති වූයේ මේ සත්‍ය දහම ශ්‍රවණය වූ නිසාමයි. ඒ අවබෝධ ඥානයට මාගේ නමස්කාරය වේවා !
    මහා කරුණාවට මාගේ නමස්කාරය වේවා !
    අති උත්තමයාණන් වහන්සේට මාගේ පාද නමස්කාර කොට වන්දනා කරමි.
    සාධු !
    සාධු !!
    සාධු !!!

  • @tharangakumara2392
    @tharangakumara2392 Рік тому +2

    SAADU,SAADU,SAADU, DENENA PRASADA GATHIYA SWABAWAYAK,E SWABAWAYAK KIYALA NODENA , EKA DEYAK KIYALA REWATILA E DE REKA GANNA ,NADATHTHU KARANNA DANGALANAWA. ME DE THERUM GATHTHOTH REKA GANNA, ACHIEVE KARANNA DEYAK NETHI WENAWA.DEKKOTH DEKKA PAMANI,ARAMMANAYATA REWATUNOTH DEYAK KIYALA REWATILA EDI EDI YANAWA. PINWATH SWAMINWAHANSETA NIDUK NIROGI CHIRA GEEWANAYA LEBEWA.

  • @padmininayankkara4904
    @padmininayankkara4904 Рік тому +2

    Oba wahanseta budu saranai mayawen miduna puluwan hama welawema desana walata sambanda wenawa

  • @tharangaalwis6866
    @tharangaalwis6866 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @OppoA17-d7v
    @OppoA17-d7v 2 місяці тому +1

    🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 Місяць тому +1

    🙏🙏🙏🍀🌹🍀🌹🍀🙏🙏🙏

  • @kusumjayarathna5183
    @kusumjayarathna5183 23 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupajayaneththi9078
    @rupajayaneththi9078 10 днів тому

    🙏🙏🙏