Obage prathanawa hondai. Eya ishta kara denna dewiyangen prarthana karanna . Dewiyange anumathiya one eya ishta wannata ese nomathi nam kisi sithu wenne nomatha
I saw this video yesterday (01/04/2023). I cried and got shocked because the 2025 to 2030 prediction. I also saw it and I saw it on 28 December 2019, I'm so happy that what I saw , even Balangoda Thero also said it. So, it will happen for sure. And by 2050, Buddhism will spread from Sri Lanka. 🙏🇱🇰
Api balamu 2023 oya kiyana kena, may rata yana vidihata may rata palanaya ta pamineida? Kiya.. Mokada diyasen kumarayek enawa enawa, kedenek sasthra kiyanwa da?
අනුර කුමාර සහෝදරයා 2024.09.22 ජනාධිපති උනාට පස්සේ මේක බලන සෙට් එක 💪♥️😎 දැන් බලන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න .👍 ලෝක පූජිත නායකයාට තෙරුවන් සරණයි 🙏 .
@@devindudeshan4710 aththatama ehema wenawanam hodai.🙏🙏❤️❤️❤️❤️.
😂😂😂
තව අවුරුදු පහකින් වගේ මේක බලලා ආතල් එකක් ගන්න ඉන්න මම
😂
@@SanduniApsara-j6m ♥️ aniwaren
අනිවාර්යයෙන්ම සුභ වෙන්න මම ප්‍රර්තනා කරන්නේ
අනුර මහත්තයා ජනාධිපතිවුනාට පස්සෙ මේක බලන අය මේ පැත්තට
@@chalomeperera4659 math
😁😁
🎉🎉
🎉🎉
mama
මං උපතින් කතොලික .ඒත් මං බුදු දහම තරම් සත්‍යවාදී, පර්යේෂණාත්මක දහමක් කොහෙවත් දැකල නෑ.මොකද බුදු දහම කියන්නේ අනිත් ආගම් වගෙ කන්න බොන්න දීල බල කරල සල්ලි දීල බන්දවගන්න දෙයක් නෙවෙයි.බුදු දහමෙ පෙන්වා දෙන මෙ ලෝක ධර්මතාවය කාටත් පොදුයි.මං බුදු දහමට ආදරෙ නොදන්න දෙයක් විශ්වාස කරන්න කියල කියන්නේ නැතුව නොදන්න දෙ අවබෝධ කරගන්න කියල උපදෙස් දෙන ධර්මයක් නිසා♥️♥️♥️
♥️🔥
Loka Sathya awaboda Wana Onama kenek bauddayek
ඇත්ත වශයෙන්ම ඔව්
@@thusharihemanthika3959 ♥️♥️🙏
@@anomajayawardana6178 ?
මගේ ප්‍රථම උපාධිය මුන්වහන්සේගෙ සුරතින් ලබාගන්න තරම් මම භාග්‍යවන්ත වුනා.
Wow
Athin..aragath.oya..Ada...mahindat
X..gahala..ratata..vinasayak..karanna
Udav...kalane...paw..ne
🙏🙏🙏🙏🙏🙏🙏
ෂා නියමයිනේ.
නියමයි
මතු බුදු වන්නට පෙරුම් පුරන ඔබ වහන්සේ ගේ එම බලපොරොත්තුව සඵල වේවා...උපදින හැම ආත්මයකම එ ඇසුර ලබන්නට වාසනාව අපට ලැබේවා 🙏🙏🙏🙏...
Sadu sadu🙏🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
2024 බලන අය කෝ❤🧭 🎉
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
@@maleesha99 මාත්
මාත්
❤
@@maleesha99 ❤❤❤👍👍
🙋♀️
උපතින්ම බෞද්ධයකු වීම ගැන මට ඉමහත් සතුටක් අවා 🙏 බුදුසරණයි
upathin bauddayek wenne netha
දැනට රට පාලනය කරන කාලකණ්ණි පාලකයන් රට්න් තුරන් ව් මගෙ රටට රටෙ මහජනතාවට ගුණයහපත් නායකයෙක් බිහි වේවා ...🙏🙏🙏
Bihiwenna deyak na meke hatiyata bihiwela inn ne eyawa hoya ganna ekaii wadagath 🫡
@@kahadagamage7159 එම උනා බන්
☝️
කල මොන යම් පිනකින් මන් උන්වහන්සෙ සමග බලගොඩදි 1996 මගෙ පියා පුස්තකාලට අධාර කිරිමට ගිය විට උන්වහන්සෙ මා සමග හොන්දින් කතා කලා මන් අවුරුදු 11පොඩි දරුවෙක් නිසා මන් ඇහුවා ඇයි සාදුගෙ නහය දිග කියලා එවිට ඔහු සිනා මුසු මුහුනින් මට කිව්වා දුවෙ මෙක කටට ගැවුනාම මන් මෙහ් ලොකෙන් සමුගන්න බව ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
OBA NAM HARIMA PINWANTHAI SAHODAREE❤❤❤❤❤❤
🙏🙏🙏 අනේ අපේ රටට ඒ වගේ ධාර්මික නායකයෙක් පහල වෙිවා ...මෙි රටෙිි දුක්විදින මිනිස්සු සුවපත්වෙිිවා...
බුදුසරණයි ....!
@@madutharanga7654 fdifdfifsdidsdhddddd
@@teshanlaksiri2217 මොකක් කිව්වා .... ආයිත් කියන්න බලන්න. බුදුසරණයි ....!
එසේම වේවි
🙏🙏🙏🙏
ඒ අනාවැකිය සත්‍ය වෙන්න බොහෝම ආසන්නයි.AKD❤NPP❤
yesss
Eka una
Eka una❤
නැවත වතාවක් වඩිනු මැනවි මෙ පින් බිම බෙරාගන්න නා හිමියනි....🙏🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදුවන බව ඒකාන්තයි...
තෙරුවන් සරණයි අපේ රටට .අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා .මගේ රටට සෙතක් සාන්තියක් වේවා .වංචාව දූෂණය තොර ව් අවංක පාලකයන් බිහි වේවා .තෙරුවන් සරණයි .
Ape ratata sethak karanawa kiyala apu serama kariyo.puka uda thagena chande deela gotawa nayakaya karapu eke. Kisima labbak wune naha. Issarahata ena kriyoth a dema thamai karanne. Eke kisi sakayak naha. Sidra wena deyak gana thamai katha karanna one
ගොඩක් පිං මේ වගේ උතුම් පණිවිඩයක් අපි ට ලබා දීම ගැන තෙරුවන් සරණයි සත්‍යය ක් ම වේවි පිං වන්ත ස්වාමින් වහන්සේ ගේ සසර ගමන නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏
බුදුසරණයි ....!
Mathu budu bawa labewa🙏🙏🙏
අද ඒ නායකයාගේ සම්ප්‍රාප්තිය විශ්වාස කරනවා.. AKD
හුකාපන්
Kavuda bn akd
@@umeshapabasari4003 AKD එයා ආධ්‍යාත්මික නායකයෙක් ද?බුදුදහමට අපහාස කරන අය ආවත් වැඩ් කාලයක් රැදෙන්නෙ නැ
@@Iaththanayake අනිවාර්යයෙන් ඒ AKD තමයි බන්
@@Iaththanayake eya kawadda apahasa kare?
අනේ ඇයි මට ඇඩෙන්නේ...මාරම සතුටුයී..ලෝක පූජිත නායකයා අනුර ද....🥺🥺🥺❤️
Anura Kumara mathithumata passe thamai e utthamaya enne.puthe
නෑ එයාට පස්සෙ තමයි එන්නේ දැන් ඉන්න නායකයා ඒ නායකයාට එන්න මඟ විවර කරන්නේ....
@@KalixZonee?2025 2030 kale ඇතුළත kiylne kiynne🙄
@@mimos190 nehe namal rajapaksha
@@sajithpremadasa-l1z hinend😂😂🤣
ඒ නායකයා බිහිවුනා අපේ හාමුදුරුවනේ ❤
@@V1234gam ඒ අනුර ජනාධිපති තුමා නෙවෙයි බං
@Sahasya13yasasmi එහෙනම් සජිත්ද...? 😂😂😂
@@V1234gam 😂😂 පුතානෝ වෙන්න බෑ ලෝක විනාසේ ආවත් අම්මෝ 😂
බලමුකො ඉස්සරහට ඒ එන කෙනා එයිනෙ අඩෙ 😌
@@Sahasya13 එයා තමයි මෙයා 🤷🤷
ආනන්ද තෙරුන් මතු බුදු වේවා......
පින්වත් තෙරුන් වහන්සේගේ සියලු අනාවකි එලෙසින්ම සිදුවේවා!අප සිව්හෙලේ සියල්ලෝගේම පින් අනුමෝදන්ව ඒ උතුම් සක්විති රජානන්ව පහල කරවීමට සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා!
උතුම් සුවමින්වහන්සෙට මතුබුදු දකින්නට මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා
උතුම් සුවාමින්වාන්සෙට නිවන් සුවය නිවන්දොර හැරෙවා🙏
මතුබුදුවේනවා 🙏
අනත් ඔක්කොම අහලතියනව නේත්ත කියන්නෙ අලුත්එකක්ද
මෙත්තා,කරුණා, මුදිතා,උපේක්ඛා (මෛත්‍රිය,කරුණාව,මෘදුබව, උපේක්ෂාව)
@@nihalbandula8247මුදිතා .... කියන්නේ මෘදු බව නොවේ ....
1. මෛත්‍රිය = තමාට හානිවන තරහා සිතක් නොපැවැත්වීම
2.කරුණාව = අනුන් ව තමාව උපමාවට ගෙන වටහා ගැණීම
3.මුදිතාව = තමාට වඩා මොන මොන තත්ත්වය න්ගෙන් දියුණු අය සිටියද එයාලගේ සැපයන්ට ඉරිසියා නොකිරීම .... ඔවුන් සැප විදිනවාට කැමති වීම .
4.උපේක්ෂාව = ඉහත කාරණා සමඟ ම මැදහත් සිත පැවැත්වීම ....
Budu bawa adishtana karapu uththamayek niwan dakinne na. Niwan dakinne Budu wela Budda karya awasan unata pasuwai.🙏🙏🙏
මගේ රටට හොඳක් වෙනවා නම් ඒක තමයි මගේ එකම පැතුම
අවන්ක පාලකයින් බිහි වන්නේ අපේ සිතුවිලි පිරිසිදුනම් පමනයි .
අපේ ශරීරයේන් පිටවන කිරණ ශක්තිය පිරිසිදු විය යුතුයි
පරම මෛත්‍රිය පතුවා ලෝකය සුවපත්වේවායි ප්‍රාර්තනා කරන්න
එතකොට මේ හොර නායකයින් යටතේ ජිවත් වෙන්න අවශ්‍ය නොවන පරිසරය නිර්මානය වනවා
පරම නිබ්බාන සුවයට පත්වේවා !!!
මතු බුදුවන්න ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා. ඔබ වහන්සේ පැවසූ ආකරයට ඉක්මනට අපේ අනාගත නායකයා පහල වන්න කියලත්. මගේ රට දියුණු වී බුදු දහම ලොව පුරා ව්‍යාප්ත වී මිනිස් වර්ගයාම සහ සියලු සත්වයෝ සසර දුකෙන් මිදෙත්වා
මම මේක මීට අවු 10ට පෙර බැලුවා. එදා මට හිතුනා ඒ ජේවීපී ඵකෙන් එයි කියලා. අද සතුටට ඇඩෙනවා.🙏🙏🙏
@@nn028 matath aduna sathutata🥺♥️
😍😍😍
❤❤❤
අනූර ජනාධිපති තමයි හරියට ඇහූවොත් කෙරෙනවා දෙශපාලනයෙන් තොරව,
උන් වහන්සේට පතන බෝධියකින් මතු බුදු බව ලැබේවා
මගේ රට මේ උවදුරු වලින් බේරී උන් වහන්සේ දුටු සේම සරුසාර දියුණු රටක් බවට පත්වේවා
මගේ ආගම එලෙසම ආරක්ෂා වේවා. ලොව පුරාම ප්‍රචලිත වේවා
🇱🇰😥
එසෙම.වෙවා .
Obage prathanawa hondai. Eya ishta kara denna dewiyangen prarthana karanna . Dewiyange anumathiya one eya ishta wannata ese nomathi nam kisi sithu wenne nomatha
එසේම වේවා වේවා
0
N
@@chamodhiimasha3622 😅😅😅😅😅😅
ආනන්ද මහා නාහිමියන්ට බුදුබව ලැබේවා !
අනුර අයියා ❤️ රජ වුනා අපේ හාමුදුරුවනේ
අනුර දිසානායක මහතා npp ❤️ එක මට විශ්වාසයි
❤❤❤
❤
අනෙ අපි මෙ 6 ට කැලැවලට යන්න හදන්නේ ලයිට් ඕෆ් කරලා@@Sithija.Tharaka
Game eka ඉවරයි 🌚🌝
@@Sithija.Tharaka yes ❤️😍
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා ! අපේ රටට හොඳ පාලකයන් බිහි වී රට දියුණුවෙන් දියුණුවට පත් වේවා !
මාලිමාවට ජයවේවා....අතිපූජනීය අතිශෙයින්ම සිල්වත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමින්වහන්සේ මේ දේශනා කරන්නේ අනුර කුමාර දිසානායක ප්‍රධාන ජවිපෙ නායකත්වය මණ්ඩලය ගැනයි....මාලිමාවට ජයවේවා....❤❤❤
rata niragamika karanwa kiyana nayakaya AKD ganada kiyanne?.. buddihism ethuru wela thibunoth balamu..porata rata deela..
@@DJP706 oya kiydu de hri. AKD 🥺🧭
මේක දැම්ම දවසෙත් බැලුවා❤❤...අදත් බලනෝ..😊😊❤❤
ඔබ වහන්සේ ගේ කුසල බලයෙන් මතු බුදු වේවා🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේ දැන් මේ වෙලාවෙත් තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන බව දනිමි සාධු සාධු සාධු .උතුම් වු බුද්ධත්වය ලබන බවත් දනිමි සාධු සාධු සාධු
අපේ හාමුදුරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏
අපේ රටේ ලොව දියුණු රටක් පත් කරගැනීම ලැබේවා ප්‍රාර්ථනා ඉටු කරමු. අනාගතයේ ප්‍රබල රටට හැකියාව පත්වෙමින් පවතිනවා .
තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි...
Eguruapaam. Eguruapaam
මෙලොව මාගේ සියසින් මාදුටු බුදුන් තමයි ආනන්දමෛත්‍රි මහනායක හාමුදුරුවො මතුබවයක බුදුවි නැවත මාහටදැකගැනිමට වාසනාව ලැබේව
එතරම් කාලයක් නිවන් දෙකීමට හිතන්න එපා .වීර්යවන්ත වෙන්න ඉක්මනින් නිවන් දෙකීමට .
දර්මය අවබෝධ වේවා බාවනා වඩන්න පෙර පින් ඉස්මතු වේවා !! සාදු සාදු සාදු .මා අනන්ත සන්සාරෙ පුරාවටම කල පින් ඔබටත් අනුමෝදන් වේවා !! සාදු සාදු සාදු .
නිදාගන්න සයනයට ගොස් මා නිරතුරුව කල පින් අනුමෝදන් වන්ට කැමති සියලු දෙන්නාට වේවා !! කියලා අනුමෝදන් කරනවා .......................... ඔබත් එසේ කරන්න .පෙර පින් ඉස්මතු වේවා යි ප්‍රාර්ථනා කරන්න .
අවබෝධ වේවා !!
@@utharabope3891සියලු දෙනාට මෙවැනි සිත් පහළ වේවා!!!✨️
පතනා බෝධියකින් ඔබටද අප්‍රමාදීව නිවන් සුව ලබන්නට හැකි වේවා!!!✨️
දෙවියනේ මේ කියන විදියටම අපේ රටට සංවර්දනය වේවා..වෙන කරන්න දෙයක් නැතිවට දුන්නු චන්ද වලට පත් උන අනුර කුමාර දිසානායක දැන් ඔබ තුමාට බාරයි 🙏❤️
😂වෙන කරන්න දෙයක් නැතුව නෙවෙයි මහින්දයි අනුරගෙයි කතාවක් බලන්නකො වෙනස තෙරෙයි.කලින් ඉදලා තියෙන්නෙ මොඩ මිනිස්සු.ප්‍රෙමදාස කාලෙ ඉදලම මිනිසුන්ව tv channel වලින් අන්දුවා😅මොඩයො ඇන්දුනා. 2000 න් පස්සෙ අපි ගැම්මට පලවෙනි ඡන්දෙම සුභයි😌 බලන් ඉන්නකො
මාගේ රටට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏බුදුන් තුන්වරක් වැඩිය රටක්, මොඩ් යක්කු මෝඩ දේශපාලුවෝ විනාශ කර.
ඉක්මනින් ඒ දැහැමි නායකයා පහල වෙනකම්, බලා සිටි. ❤️❤️
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ ද නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ
ඒ සිංහල බෞද්ධ එකාධීපති නායකයාට තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා
ඒ අනුර කුමාර කියන මිත්‍යාදෘශ්ටිකයා නෙමෙයි!
@@sanjeewadil100 😂
@@sanjeewadil100 අනේ නටපන්
@@sanjeewadil100aaaa adeee akd thamai ban...akd thamai a ashaya nayakaya❤❤❤
@@sanjeewadil100 maara wade needa?
තෙරුවන් සරණයි මතු බුදුවන ආනන්ද මෛත්‍රීය මෛත්‍රී ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා
2024/Sep/20 ඡන්දෙට කලින් දවසෙ බලන්නෙ.
මගේ රටට බුදු සරණයි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! නිදුක් වෙත්වා! නිරෝගී සුව ලැබේවා !
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මතු බුදු බව ලබේවා මාගේ රටට යහපත උදාවේවා සියලුම සත්වයෝ සුවපත් වේවා .
අද චන්දයෙන් පස්සේ තීරණය වෙයි කවුද ඒ නායකයා කියලා.මගෙ රට හොඳ තත්වෙකට ගන්න පුළුවන් නායකයෙක් මේ රටේ බිහිවෙනවානම් ඒක විතරයි මගෙ එකම බලාපොරොත්තුව. ❤️
I saw this video yesterday (01/04/2023). I cried and got shocked because the 2025 to 2030 prediction. I also saw it and I saw it on 28 December 2019, I'm so happy that what I saw , even Balangoda Thero also said it. So, it will happen for sure. And by 2050, Buddhism will spread from Sri Lanka. 🙏🇱🇰
2024 න් පසුව බිහි වන ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායක ❤🧭
❤💯
@@BTOWNSL අනිවාර්යයෙන් ම
@@BTOWNSL කවුද බන් මේ ලෝක පූජිත පච මෑන් ලු...ඒ ගැන වැරදි අවබෝධ ගන්න එපා.. ස්වාමීන් වහන්සෙ බොරුකාරයො ගැන කියන් නෑ..
@@ShashieHerath😂😂😂
හොරුන්ට කොහොමත් ඉතිම් පචමෑන් වගෙ පේනව ඇති 😪@@ShashieHerath
අපේ රටට බලංගොඩ නාහිමි වගේ උන් වහන්සේ කෙනෙක් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 අපේ රටේ අහිංසක මිනිස්සුන්ට හොඳක්ම වේවා 🙏🏻🙏🏻
කෘෂිකාර්මාණතය මූලික කරගත් ජීවන රටාවෙන් කෑම වෙනුවෙන් වැයවන ඩොලර් ප්‍රමාණය රටේ වෙනත් දෙයකට ද.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 මුහුදු රළ බාවිතයෙන් විදුලිය ද හිරුගේ ශක්තිය යොදා ප්‍රවාහන පහසුකම් ද කොමිස් නොගෙන කරණ දෙස් විදෙස් ව්‍යාපෘති වැරදි කලොත් ජනාධිපති ඇතුළු පහල ග්‍රාම සේවය දක්වා නීතියේ රැහැනට යටත් වීම .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කටණ පවුල් සංස්ථාව ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 අඩු පහසුකම් ඇති සියලුම දෙනා නගා සිටවීම .ජාති ,ආගම් බේද නැති එකම දර්ශනය අනුගමනය කරණ පවුල් සංස්ථාව පුතුවියෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿විෂේසයෙන් කදුකරයේ තේ රබර් පයිනස් වගාවන් පුතුවියේ සියලුම රටවල් වල පහත්භූමි වලට සීමා කිරීම කාලෝචිතයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤
මෙවගෙ හොද නායකයෙක් පහලවි අපෙ රට සුන්දර රටක් වෙන්නකියා මා පටනව.
පින්වත්අපස්වාමින්වහන්ස.අපට අනුකම්පාකර.ලංකාභූමියට.එකවරක්වඩිනසේක්වා.
🙏🙏🙏 මෙය සත්තයි ද එය සත්තියක් ම වේවා තුනුරුවනේ සරණයි
5:19 ඒ කියල තියෙන්නෙ අනුර සහෝදරයා ගැන ❤❤❤ ඉදිරි කාලය අපේ රටට වාසනාවන්ත කාලයක් වේවි ❤💯 AKD
Hina thamai tha Tika kalayai inna wenne 😓
ඒ කිව්වේ වෙන කවුරුත් ගැන නෙමේ, ඒ කිව්වේ අනුර කුමාර සහෝදරයා ගැන❤
ඔබවහන්සේට මතුබුදුබව ලැබේවා.සාදු සාදු සාදු.
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම විනාශ වෙලා රටට යහපතක් උදා වේවා
මගේ රටට සියලු දෙවි පිහිටයි
අනුර ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
🙏🙏🙏🙏🙏♥️♥️
මිනිස්සු එකතු උනානම් ධාර්මික රාජ්‍යක් ගොඩනගන්න පුලුවන් .
රට වෙනුවෙන් දවසක කෙනෙක් උඩට එන්න හැදුවොත් එකම මට්ටමේ කියල සමහර මිනිස්සු එ කෙනාව පල්ලෙහාට දානව. එතකොට ඉතිං පාලකයෙක් එන්න තවත් කාලයක් යයි. එතකන් මේ පාලන ක්‍රම මාරුවෙන් මාරුවට වෙනස් වෙවී රටට තව දුක් දෙයි, මිනිස්සුන්ට දුක් හම්බෙයි තවත්,ස්වාභාවික විපත් ඇති වෙයි.🥺💔
මා ඇතුලු මගේ රටේ සියලුම මිනිස්සුන්ට කිසිම දුකක් කරදරයක් සිදුනොවේවා.🙏🙏♥️
සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ මෙම උතුම් අනාවැකි සඵල වේවා!
මාගේ ශාස්තෘවරයාණන් වහන්ස ,ඔබ වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් මෙලොව වැජඹේවා !!!!
අනේ මේ අනිවැකිය හරියනකන් අපි බලාගෙන ඉන්නවා AKD🥰
හරි ගියා පැටියෝ
2024 ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායක ❤🎉 මාලිමාව දින්නට පස්සෙ මෙක බලන අය කෝ 🙂🙂🙂
ඔබවහන්සේට මතුබුදුබව සුවසේ අවබෝධ වේවා !!!සාදු ,සාදු ,සාදු .
සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸
බලන්ගොඩ නාහමිපාණන් මතු බුදු බව ලබත්වා..සාදු සාදු සාදු..🙏🙏
රටට සෙත සැදේ්වා!!!
උන්වහන්සේ සම්පූර්ණයෙන් හරි මේ කාරණාවෙදිත් ....❤❤❤🧭
අනුර දිසානායක ❤
අපේ මාතෘ බුමියට 2023 පහල වන අධ්‍යාත්මික අලුත්ම නායකයා පිලිගන්න මුලු රටක් අවදියෙන් . තෙරුවන් සරණයි 🙏🙏🙏
Lokaye palanaya karanne ekama eka Dewi kenek Pamanai. A harenna wena kisima Dewi kenek natha
Hambayekda e deviya
@@thunderboystreaming 🤣🤣😂🤘
Looka paalanaya karanne yudewvange oluwa Nathi sathwa muhunak athi saathange deviyai,ekamai minisa asarana sathwan mara mas maansa ka siyalla sapa soyamin awidinne.ethin kawadada me paw athaharinne.rawatima eyaidarmak Nathi lookayaka.awasanaye berimata athi stanaya Budda buumiyai☝️😬
@@Sl.vitamin.protein137 ethakota umbakage buddthata puluwan wunatha.nanedo. nikam aparade marila giya.than ithin kathuth derana gihin.ayith winishchaya dinaye nagittawala aragena thallu karala thanawa nirayata palado yanna kiyala
Akd ගැන කියවිලාද බලන්න ආවෙ.තව සුලු මොහොතකින් Akd ජනාධිපති දූරයේ දිවුරුම් දෙනවා .🎉🎉
ඔබ වහන්සේ නමස්කාර කරමි... බුදූ සරනයි..
අනුර කුමාර දිසානායක සහෝදරයා.... 2024 🚩💕⚔️
පුාර්ථනා කරන්නා වු බෝධියකින් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වාහන්සේහට මතු බුදු බව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ පිංවත් ස්වාමින්වහන්ස කියා සිටියෙ 2024 වන මේ අවුරැද්දෙ අනුර කුමාර දිශානයක ජයග්‍රහණය කරනවා වෙන්න පුළුවන් ඔහුට පමනයි මේ රට ගොඩ දාන්න පුළුවන් ..පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට උතුම් බුදුබවම ලැබේවා සාධු සාධු සාධු
Aniwryn
තෙරුවන් සරණයි ,ස්වාමීන් වහන්සේ අපවත් වෙලානේ මේ හා සම්බන්ධ ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ සිටිනවානෙ,ඔබ වහන්සේලා දන්නවනම් නායක ස්වාමීන් වහන්සේ ලියා තිබුණ පොතක ලියා තිබූ නාඣ්ඣත්ර බොජ්ජංග තපසා යන ගාථාව සදහන් කරන්න පුළුවද නිවන් සුව ලබත්වා,
බුදුසරණයි අපේ රටට හොන්දක්මවෙවා
අනුර සර් ගැන තමයි මේ කියන්නෙ. මාර සතුටක් දැනෙනව මගේ රට ගැන.... අනේ මගේ අහිංසක ලක් අම්ම❤😢
නැවත ඉපදී ඔබ වහන්සේ අපේ රට ඒකාලෝක කරන සේක්වා බුදුසරනයී!!!!!!!
අපේ පිං වත් සොවාමින් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏 ඉස්තුතියි ඔබතුමාට තෙරැවන්සරණයි .
🌷🌷සාධු සාධු සාධු මතු බුදු වන මතිු බුදුන් දැක ඉක්මන් බවයක බුදු විමට පේරුමි පුරන ඔබ වහන්සේ නැවත නැවත ලක්දේරනට වඩින සේක්ව පින්වත් බුද්ධ පුතුුයන් වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු .🌷🌷
Loketa pahala wenna thawath budun kenek naha halo. Maithree budun pahala wela iwarai.
අපේ පාසලේ නිර්මාතෘ🙏 (බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල❤)
වර්තමානයේ රට පාලනය කරන පාපතර පාලකයන් ඉවත් වී රටට රටේ ජනතාවට යහපතක් වන පාලකයෙක් බිහිවේවා ......
පාලකයන් විතරක් නෙමෙයි .අපේ රටේ පොඩි මිනිහාගේ පටන්ම හොර,පාපතර අය තමයි.සියලු දෙනාගේම ආකල්ප යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න
@@sujanibandara3568 aththa
@@sujanibandara3568 ඇත්ත
Ee Kale Iwarai Bro Den
@@Sl_Hub_TT7969 ❤️
අනුර සර් ජනාදිපති උනාම මේක බලන්නෙ රට හරියයි කියලා හිතන අය ලයික් එකක් දාන්න 😉
අනාවැකි විතරක් මදි ඒවා ඇත්ත කරන්න අපිත් උපරිමයෙන්ම උත්සාහ කරන්න ඕනි අපේ රට ගොඩ ගන්න....
ඔබ හරි .නමුත් කුමක් කලයුතුද .. යන්න ගැටලුවක්..
ස්වභාව ධර්මය එය ඉටු කෙරුවා නේද ❤
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු අමා මහ නිවන් සුව ලැබේවා 🙏🏻
Let's make sri Lanka 🇱🇰 great again 👏
අනේ මෙහෙම වෙයිද දෙයියනේ බුදුසරණින් මෙහෙම වෙන්න❤❤❤ 🙏
මහා.නායක.අානන්ද..මහා..ෙතරැන්..වහන්.ෙස්..මතු..බුදු.ෙවිවා..මා.ෙග්..පැතුමයි..ෙතරැවන්..සරනයි
. ඔබ වහන්සේට
මතු බුදුභව ලැබේවා!
සාදු සාදු සාදු
මට උන්වහන්සේ සියැසින් දැකගැනීමේ වාසනාව ලැබුනා ලන්ඩනයේ කිංග්ස්බරි විහාරස්ථානයට වැඩම කල අවස්ථාවක.එවකට උන්වහන්සේගේ වයස මට මතක විදියට 102 ක්!
උන්වහන්සේගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා!
රටෙි වාසනාවට ඉපදුනු හිමි නමක්තමයි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් ❤❤❤☺️
බොහොම ස්තුතියි
Api balamu 2023 oya kiyana kena, may rata yana vidihata may rata palanaya ta pamineida?
Kiya.. Mokada diyasen kumarayek enawa enawa, kedenek sasthra kiyanwa da?
Thamath බලාපොරොත්තු තියනවා අපිට අනාගතයක් තියනවා කියලා ඒක වැඩි ඈතක නෑ
2024/09/22 උන්වහන්සේගේ මේ කතාව ඇත්තක් කරමින් අනුර කුමාර දිසානායක මහතා ලංකාදිවීපයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලැබීය ❤❤❤🎉🎉🎉
ඔව්❤
😌❤️ අනුරත් එක්ක තරැණ අපි එයත් එක්ක ලස්සනට රට හදලා ගන්නම්
පහළ වන ඒ උතුම් නායකයා උන්වහන්සේම නම්....... 🙏🥺❤️
1998 උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ. 2025 වෙනකොට නායකයෙක් පහල වෙනව කියල කියන්නෙ. උන් වහන්සෙ ඉපදෙනව නන් අවුරුදු 26 ක් ඒ කියන්නෙ 1999 වත් ඉපදෙන්න ඕනෙ. මන් ඉපදුන අවුරුද්ද. මන් හිතන්නැ මිනිස්සු අවුරුදු 26 ක කොල්ලෙක් ට රට බාරදෙයි කියල.
@@rasiya9608භාර දෙන්නේ නෑ .... බලෙන් ගන්නේ .... මෙම හිමියන් පසු කාලයේ අධ්‍යාපන ඇමති වෙනවා .... කියලා තියේ
@@rasiya9608ඔය කියන්නේ අනුර කුමාර දිසානායක මහතා ගැන සහ මෛත්‍රී බුදුන් වහන්සේ උන්වහන්සේ කියලා නෙ
ආනන්ද මාහිමිපාණන් වහන්සේට බුදුබව ලැබේවා සාදු සාදු සාදු
ආනන්ද මෛත්‍රි හිමිපාණන් හට මතු බුදුබව ලැබේවා සාදු සාදු සාදු
Anura ජනාධිපති unata passe meka balana aya like ekak dagena yanna. 🫣🫣
මම සබරගමුව campus eke inner කාලේ අපි ගියා උන්වහන්සේ බලලා katha කරලා එන්න...අපිට කෑම බීම දීලා...අපිත් එක්ක ගොඩක් වෙලා katha කර කර ඉඳලා අපිට පොත් දුන්නා...ඉතින් මම කොච්චර වාසනාවන්ත ද...උන්වහන්සේ එක්ක කතා කරලා වැඳලා එන්න ලැබුණ එක...
ලෝක පූජිත නායකයා බිහිවී ඇත❤Akd❤
පින්වත් උතුම් වූ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 බුද්ධ දර්ශනය මුළු විශ්වය තුළ සියලු දෙනාගේම ආගම බවට පත්වේවා l🙏🙏🙏🙏