ටයිටැනික් නැවේ සුන්බුන් සොයා ගිය අයට වුනු දේ | Missing Titanic submarine

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 531

  • @sinhalapedia
    @sinhalapedia  Рік тому +113

    සිංහල පීඩියා Short චැනල් එකත් subscribe කරලා එකතුවෙන්න ❤️😎
    youtube.com/@sinhalapediashorts

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 Рік тому

      සිද්දියනාං දුකාය් එවුනාත් එ සල්ලි වලට දුක්විදින අය්න්සක මිනුසුන්ට දිලා උදවිකරලා තිබිබානං අදටාත් පනපිටිං ඉතට දැනෙන සුවය .ලැබෙන ගවුරවය ලාබාගත් පිං ලෝකෙ කෝචිචර බලන්න තියනවාද

    • @ellayanews867
      @ellayanews867 Рік тому +1

      මේ්වා නොදන්නා ලෝක පෑලැනකි....හොදට හිතන්න....මම කියන්නේ්...එි්ත් ලෝකයේ පලමුවෙනි වරටයි.. අද දිනය ලියාගෙන තියාගන්න..අද 2023.ජුනි මස 27 අගහරුවාදා ..තව ටික දිනකින් සියල්ල එලියට ඒ්වි...

  • @cartoonvibez-s7f
    @cartoonvibez-s7f Рік тому +160

    කොහොම උනත් මේක ශක්තිමත් මදි කියලා කලින් ඔප්පු කරලා තියනවා ඒ ගැන නොතකා ගියපු ගමනක් තමයි මේ. අවාසනාවන්ත ලෙස එය අවසන් උනා 🙂🥀

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 Рік тому +4

      ඒක තමයි කියන්නෙ දෙයක් කරන්න කලින් දහස් වාරයක් හිතන්න ඕන කියල

    • @TharinduPathirage-f9s
      @TharinduPathirage-f9s Рік тому +1

      Aduma tarame munta tube ekak vath Aran yanna mathak wela nadda

    • @januth_.
      @januth_. Рік тому +2

      @@TharinduPathirage-f9smona tube ekak ganada kiyanne 😂💔

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @flashx16
      @flashx16 Рік тому

      @@januth_. youtube

  • @rowdy7532
    @rowdy7532 Рік тому +24

    සල්ලි වලට වෙන තැන් යන්න නැද්ද කියල බනින්න එපා. මොකද ටයිටැනික් film එක හදපු කෙනා 32 පාරක් නැව බලන්න ගිහින් තියෙනවා. අනික මේකෙ යන අය බබාල නෙමෙ risk එක ගැන හොදටම දැනගෙන යන්නෙ. දැන් scientist ල මෙකෙ කැල්ලෙ ඉදන් දොශය හොයනව. ඔහොම තමයි තාක්ෂනය දියුණු වෙන්නෙ. මුල් කාලෙ plane වල කොච්චර අනතුරු උනාද. අනතුරු වෙන්න වෙන්න තමයි වැරැද්දත් පෙන්නෙ. ❤️ මැරුණ 5 දෙනාගෙ හිත හයියයි.

  • @buddikaroshan1310
    @buddikaroshan1310 Рік тому +330

    අන්තිමට කියපු කතව 1000% එකගයි 😥

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 Рік тому +10

      සල්ලි වැඩි උනාම සොහොනක් බලන්ඩ ට්‍රිප් එකක් ගිහින්

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому +2

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @hasindushehan3014
      @hasindushehan3014 Рік тому +1

      Pauu

    • @scrafts219
      @scrafts219 Рік тому +1

      Sirrawata

    • @nethmihansika4332
      @nethmihansika4332 Рік тому +1

      Eknm aththa 🙂

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +66

    දුක හිතුණා ....නැව පෙරලිලා කාටවත් හොයන්න අමතක වුන මිනිස්සු ගැන කියද්දී .....❤❤❤ ඔබට ...

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Рік тому +1

      Akha harima bayanakhai akkaney ath arala thiynney 💔💔🇦🇪🇱🇰

  • @roshansilva9126
    @roshansilva9126 Рік тому +67

    බුදුදහමේ ප්‍රබලත්වය. සියල්ල අනිත්‍යයි ☸️

    • @W.U.Hiruna_Prabhashwara
      @W.U.Hiruna_Prabhashwara Рік тому +4

      අනිවාර්යයෙන් ම...❤️

    • @yasirurangana915
      @yasirurangana915 Рік тому +3

      Hama dekatama bhudhdhagama paw ithin🤣🤣🤣🤣

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 Рік тому +2

      එතකොට ඔබ කියන්නෙ මේක බුදුදහමෙන ප්‍රබලත්වය නිසා වුන දෙයක් කියල ද

    • @ජීවිතේලස්සනයි-ඬ7ල
      @ජීවිතේලස්සනයි-ඬ7ල Рік тому +2

      ඒ මිනිස්සුන්ට මාර විදියට තත්වය,මුදල් සහ බලය තිබුනා මැරෙනකොටත්..අපි ඒ මුකුත් නැතුව මේ උතුම් රටේ ඉඳන් බුදුදහම ගැන කියෝනවා..
      කොච්චර බුදුදහමට වහල් වෙලා හිටියත් අපිත් දවසක මැරෙනවා බං,ඒක බුදුදහමට එන්නත් කළින් මිනිස්සු පිළිඅරන් තිබුන සත්‍යයක්..
      ලංකාව බෞද්ධ රටක්‍ ය, උතුම් රටක් ය කියකිය ඕගොල්ලො වැලපුනාට ඒ මිනිස්සුන්ගෙ ගාවට කිට්ටුවෙන්නවත් බැරි තැනක ඉඳන් අනිත්‍යය ගැන කියවන්නෙපා බොලව්..
      ඒ මිනිස්සු මැරුනේ ජීවිතේ විඳලා,
      අපේ උන් මැරෙන්නෙ හිඟන්නො වගේ...
      ඕකයි ඇත්ත..
      වහල්කම අතෑරලා ප්‍රායෝගිකව ජීවත් වෙමු,

    • @W.U.Hiruna_Prabhashwara
      @W.U.Hiruna_Prabhashwara Рік тому +1

      @@amarabandurupasingha9852 බුදු අම්මෝ නෑ... බුදු දහම කියල එකක් නෑ... ස්වභාවධර්මයේ යථා තත්වය පෙන්වා දීම විතරයි බුදු දහමෙන් කරන්නෙ...

  • @KusaniDevindi
    @KusaniDevindi Рік тому +17

    අන්තිමට කිව්ව කතාව nam හිතට වැදුණා .. 100% ඇත්ත 😢🤙

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 Рік тому +9

    අයියා ඔයාගේ විස්තර කිරීම් නම් මාරම පැහැදිලියි 👌😊

  • @tmrdagaya3542
    @tmrdagaya3542 Рік тому +41

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත boza 🖤

  • @chalaruproductions3511
    @chalaruproductions3511 Рік тому +97

    ඔබගේ කතාව හරි, මෙයාලා පොහොසත් නිසා තමයි හොයන්න හැදුවේ... දුප්පතා වෙනුවෙන් කවුරුත් නැ

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому +3

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @aypfilms
      @aypfilms Рік тому +4

      ඉතින් එහෙමනෙ වෙන්න ඔනෙ 😂🎉

    • @woshadpriyan2466
      @woshadpriyan2466 Рік тому +1

      ​@@aypfilmshinawenne e seemawata thamamge kenekuth watenakan withrai 😪

    • @islam_makhachev_00
      @islam_makhachev_00 Рік тому +2

      @@woshadpriyan2466 ah me uba hignniyk kiyla oppu krnnada hadnne 😹😪

    • @Anuhas_sandeepa
      @Anuhas_sandeepa Рік тому +5

      @@islam_makhachev_00 ඕයි උබ ජාතක උනේ බල්ලෙක්ගෙන්ද

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda Рік тому +107

    සල්ලි වලට කරන්න පුලුවං සීමාව පෙන්වපු සිදුවීමක් ❤️😪

    • @foodparadise6868
      @foodparadise6868 Рік тому

      Sira❤️😌

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Рік тому +11

    ඔයාගෙ ඉදිරිපත් කිරීම සුපිරි..
    ඔයා අවසාන වශයෙන් කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත!!

  • @thamelshani3190
    @thamelshani3190 Рік тому +6

    "අධික මිලක් ගෙවලා මරණයට ටිකට් එකක් ගත්‍තා වගේ වැඩක් ..ඇත්ත ..ජීවිතයට වඩා කුතුහලය ප්‍රබල වුන අවස්ථාවක් ..දුක්බර චාරීකාවක අවසානයක්...දියුණු තාක්ෂණය සොබා දහමට පරාදයි 😢😢

  • @ajithpanawalage200
    @ajithpanawalage200 Рік тому +60

    ගනන් ගන්න එපා,මේක මෙහෙම උනා කියලා අත් හරින්න බැහැ , වඩා නිවැරැදි සාර්ථක යතාු නිශ්පාදනය කර නැවතත් මුහුදු පතුල නිරික්ෂන කල යුතුයි

  • @ap7futsal751
    @ap7futsal751 Рік тому +9

    ලංකාවේ මිනිස්සු තමයි ඉතින්... සුපිරි waddo 😊 මොකක් හරි ලෝකේ දෙයක් උනාම අදහස් දෙන්නනම් ඉන්නවා.. පට්ට බුද්දියක්‌ තියෙන්නේ 😮

    • @pasanmanusha8983
      @pasanmanusha8983 Рік тому +4

      අනිවාර්යයෙන්ම ගොඩක් මිනිස්සු කියනවා .සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැරිලු .සල්ලි වැඩි නිසා නිකන් ජිව්තේ අනතුරේ දාගත්තා වගෙ කතා කියලා වැඩක් නැ මිනිස්සු හිතන විදිහ .සල්ලි තියෙන ඕන මිනිහෙක් දන්නවා සල්ලි වලට කරන්න බැරි දේවල් තියෙනවා නමුත් ලෝකේ මිනිස්සු ගනදෙනු කරගනන භාවිතා කරන්නෙ සල්ලි තවත් දෙයක් මිනිස්සු කුතුහලය නිසා titanic ගවෙිෂණය කරන්න ගියේ .අලුත් දේවල් ගෙව්වේ නැත්තම් කෙහෙමද දියුණු ඇති වෙන්නෙ.

    • @tharaka1323
      @tharaka1323 Рік тому

      ඒකනෙ ලංකාව තම එක එකාගෙන් හිගා කන්නෙ අලුත් දෙයක්න්කරන්නැ කරන එකාට ඇද කියනව

  • @sunilsilva3669
    @sunilsilva3669 Рік тому +20

    කොහොම වුනත් වෙච්ච දේ වෙලා ඉවරයි .මහසාගරය කියන්නේත්..,ආශ්චර්‍ය, අත්භූත කරුණු රාශියක් සගවාගත් ස්තානයක් ,විද්‍යාව දියුණුයි කියලා හිතාගෙන ඉන්න හුගක් අයට මේක හොඳ පාඩමක් ..

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 Рік тому

      @@vikshipthamona9803
      kohomath kawadahari yanna wenawane me loken e gana hithala hithahadaganna.

  • @kirigalpothesumanasarahimi3947
    @kirigalpothesumanasarahimi3947 Рік тому +19

    ඕවා ඔක්කොම කර්ම ශක්තිය පුතා 😢

  • @ulindu.025
    @ulindu.025 Рік тому +19

    බියකරුයි මෙිි සසර.නොපමාව කුසල් රැස්කරන්න🙏

  • @sepaliwijethunga3965
    @sepaliwijethunga3965 Рік тому +10

    සමහර විට මෙයාලා භයානක දෙයක් සගර පතුලේ දැක්කා වෙන්නත් පුලුවන් එක එහෙම නිසා මතුපිට ට ආවොත් එක ලොකයා දැන ගන්න නිසා ස්භාව ධර්මයෙන් ම යානය විනශ කරා වෙන්නත් පුලුවන් 😅මට හිතුන දේ 😒මේ විශ්වය ස්භව දර්මය පුදුම දෙයක් අපි එයට ගරු කල යුතුමයි,

  • @ShaniDushani
    @ShaniDushani Рік тому +35

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත ❤

  • @supunniroshana744
    @supunniroshana744 Рік тому +8

    Titanic නැව 1912 අනතුර උන වෙලාවෙ බේරුණු 5 ස් දෙනෙක් වෙන විදිහකින් මැරිලා ආයෙ ඉපදිලා Titanic නැවේ සුන්බුන් බලන්න ගිහින් මැරුණ වගේ feel එකක් තියෙන්නේ... නැවේ නැතත් නැව ළඟ හරි එක ආත්මෙක මැරෙන්න ප්‍රාර්ථනා කරා වගේ... හරි අමුතුයි 😐

    • @induminibimsara4410
      @induminibimsara4410 Рік тому

      Titanic අනතුරෙන් බේරුනේ 5 දෙනෙක් විතරක් නෙමෙයි 710 බේරගෙන තියෙනව

    • @supunniroshana744
      @supunniroshana744 Рік тому

      @@induminibimsara4410 මන් කිව්වෙ නැහැනේ මගෙ comment එකේ පස් දෙනෙක් විතරයි බේරුණේ කියල. "බේරුණු පස් දෙනෙක්" කියල කිව්වෙ. අනික එදා Titanic අනතුර උන වෙලාවෙ එතන මිනිස්සු මොන විදිහට හැසිරුණාද කියල දන්නෙත් නැහැ මොකක් ද උනේ කියල අදටත් එක නිගමනයකට ඇවිල්ල නෑ. මන් ඒ සම්බන්ධයෙන් මගෙ අදහස comment කරේ.
      Comment එක හරියට කියවලා , තේරුම් අරන් Reply එක එව්වා නම් තමයි හොඳ 🤨

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 Рік тому +4

    ඔබ හරි .....සොබාදහම ට පිට්න් අපි කාටවත් යන්න බැ එයාල ප්‍රබලයි අපේ කඩදාසි වලට වඩා.....😢😢

  • @slfishworld6043
    @slfishworld6043 Рік тому +7

    අන්තිමට කියපු කතා ටික නම් 100% ක් ඇත්ත 😇
    හැමදේම සල්ලි වලට කරන්න බැ කියපු එකයි , සල්ලි හින්ද මිනිස්සුත් වර්ග වලට කැඩිල කියන එකයි 😢 ඒක හින්ද නෙ අහිංසක මිනිස්සු 500 ක් මුහුදෙ අතුරු දහන් වෙලා තියෙද්දි මේ කෝටිපති මිනිස්සු 5 දෙනෙක් ගැන හොයන්නෙ 😔😔

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Рік тому +6

    අදත් සුපිරි වීඩියෝවක් ❤️👍🤩

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 Рік тому +36

    අහම්බයක් නොව එය සිදු වීමට තිබූ දෙයකි😢

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому +12

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @kavindu9263
    @kavindu9263 Рік тому +2

    අන්තිම වචනටික 💥💥💥 .

  • @prymarycollege
    @prymarycollege Рік тому +8

    ඔබ අන්තිමට කියන කතාවනම් නියමයි . 💐

  • @sudeshprshan499
    @sudeshprshan499 Рік тому

    විඩියෝව පැහැදිලිව තිබුනා.. අන්තිම කතාව සම්පූර්ණ ඇත්ත .. 👍👍👍

  • @supiri321
    @supiri321 Рік тому +11

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්

  • @nadeera755
    @nadeera755 Рік тому +2

    මං ආසම චැනල් එකක් තමයී මේ ගවේශන වීඩියො වලින් අනික background music එක ❤️✌️🤗

  • @subashani3087
    @subashani3087 Рік тому +10

    ක්තාව හරිම ලස්සනයි අන්තිමට කිව්ව කතාව තවත් ලස්සනයි..👍👍🙂

  • @samankudage332
    @samankudage332 Рік тому +10

    ඔයාගෙ කතාවට එකගයි . මේ ලෝකෙ 95% ක් ම ඉන්නෙ සල්ලි වලින් ජීවිතය හොයන මිනිස්සු ................... ! 😢

  • @techpodda9133
    @techpodda9133 Рік тому +8

    මැරෙන්න තියෙනවානම් ගිලිලා හරි මැරෙනවා 😢 ජීවිතේ ස්වාභාවය 😢

  • @sanjeewagayashan2720
    @sanjeewagayashan2720 Рік тому +2

    මෙහෙමයි අර සරනාගතයින්ට අදධානයක් නැතිවෙන එකට කිව්ව එකටනම් එකඟ නැහැ.මම ඒ මිනිස්සු අවතක්සේරු කරනවා නෙවෙයි ඒත් මෙහෙමයි මුදල් වල බලය නෙවෙයි එතන තියෙන්නෙ ඇත්තටම ඒ මිනිස්සු ව්‍යාපාර පැත්තෙන් සහ ගවේෂණාත්මක පැත්තෙන් ගොඩක් ඉහල තැන් වල ඉන්න මිනිස්සු,එහෙම කෙනෙක් ගෙන් රටට ලෝකයට වෙලා තියන සේවාව සුළුපටු නොවෙන්න පුළුවන්.එහෙම මිනිහෙක් ලෝකයට අහිමි වීම ලොකු පාඩුවක්, විශේෂයෙන්ම මේ වගේ සිද්ධියකින් අතුරුදන් වීම.
    ඔවුන් ගියේ ඔවුන්ගේ මුදල් වියදම් කරගෙන ඔවුන්ට පමණක් අත්දැකීම් ලබන්න නෙවෙයි මුළු ලෝකයේම මිනිසුන්ට ටයිටනික් නැව වර්ථමානය වන විට මොන තත්ත්වයක ඇතිද සහ ඒ ආශ්‍රිතව ඔවුන්ට හැකි උපරිමයෙන් ලෝකයාට තොරතුරු ගෙන ඒමට ගිය ගමනක් නිසා ඒ පස් දෙනාගේ ගමන මුළුමහත් ලෝකයක් ඔවුන් දෙස බලා සිටියා,එහෙම තත්ත්වයක් මධ්‍යයේ ඔවුන් සොයා නොයාවි කියල හිතනවද.ලංකාවේ ඉන්න සුපිරි මොලකාරයෝ පිටරටට සේවය කරන්න යද්දි ඔහේ මේ රටේ මහ උන් බලන් හිටියට දියුණුව කෙසේවෙතත් රටකට වැඩක්වෙච්ච මිනිහෙක්ගෙ තියන වටිනාකම දන්න මිනිස්සු ඔවුන් ගැන විමසිලිමත් වෙනව.ඒ දියුණු වෙන රටවල හැටි.

  • @swarnasiriparanavithana4004

    oba ithama lassanata idiripath karanawa.bohoma aakarshaneeyai.good luck.

  • @princycyprus2239
    @princycyprus2239 Рік тому +6

    සාගර පතුලට යන්න සබ්මැරීනය දිගින් පලල්ලින් ශත්තිමත් මදිත් වෙන්න ඇති හරියට බත් අට්ටයක් වාගේ මිය ගිය සියළුම දෙනාට නිවන් සුව අත් වේවා

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Рік тому

    ඔයා ගෙ කතා හරිම රසවත්.ඒවා සියල්ල ඇත්ත

  • @sasisandaruwan589
    @sasisandaruwan589 Рік тому

    අන්තිම ට කියපු කතා ව සම්පූර්ණ යෙන්ම ඇත්ත . කවදවත් මේ රටේ අසරමිනිස්සුන් ට තැනක් නැහැ .

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому

    Obage.kathawa.nm.Attha.budusarani.🙏🙏🙏🌹

  • @harshanikumari6539
    @harshanikumari6539 Рік тому +33

    සල්ලිම ජීවිතේ කරගත්තු මිනිස්සුන්ට මේවා හොද පාඩම්.ස්වභාවධර්මයට අභියෝග කරපු කිසිම දෙයක් කිසිදාක ජය අරන් නෑ ඒකට තවත් උදාහරණයක් මේ.කොච්චර දියුණු තාක්ෂණයක් තිබුනත් ඒ දේ මේ විදියට විනාශ උනේ මේ සංචාරය සාර්ථක උනානම් අනාගතයේදී මිනිස්සු සාගරයට කොච්චර බලපෑම් කරයිද..දැන් කවුරුත් සල්ලි දීලා මරණ සහතික ලියනෙ නෑනෙ..අපි කවදාවත් ස්භාවධර්මයට අභියෝග කරන්න නරකයි...

    • @dammia5993
      @dammia5993 Рік тому +4

      මැවුම් කරුට මිස,ඊට ඉහලින් කිසිම දෙයක් මනුෂ්‍යට කල නොහැක.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 Рік тому +2

      ​@@dammia5993kwda mewwe

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому +1

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @iduwari978
      @iduwari978 Рік тому

      Oy hri 😢

  • @narmosl5521
    @narmosl5521 Рік тому +2

    Thanks අයියේ 💕💕💕

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому +2

    හොඳ ආදර්ශමත් වීඩියෝ එකක්

  • @lmfilmworld4080
    @lmfilmworld4080 Рік тому +1

    සුපිරියි ....🤗👌👌👍

  • @Oscarmaniac
    @Oscarmaniac Рік тому +10

    QUALITY CONTENTS AS ALWAYS 👊🏻😎

  • @judekrishan7632
    @judekrishan7632 Рік тому

    Oya witharai me gana kiuwa. Ahinsaka minissu key dekan marenawada. E gana kata th ganak wath naha eth salli nisa me minissu 5 dena gana mulu lokayakma katha karanawa. Oyage channel eken witharai me gana kiuwa man me news eka godak youtube channels walin dakka eth oya witharai me gana katha kare jaya wawa ❤

  • @roshanalwis2601
    @roshanalwis2601 Рік тому

    ඇත්ත අර අන්තිමට ඔබ කියපු කතාව හරි.
    100 ට 1000 ක්‍ එකගයි ඒ කතාවට.

  • @DashParrOfficial
    @DashParrOfficial Рік тому +4

    අන්තිමට කිව්ව කතාවට respect 😘

  • @thewhiteghost7118
    @thewhiteghost7118 Рік тому +2

    news eka dekalath wediya wisthra hewwe nethhte @sinhala pedia video ekak dawi kiyala hithuna nisamai😇

  • @MalindaLakshan-m7f
    @MalindaLakshan-m7f Рік тому +20

    ඇත්ත අන්තිමට කියපු දේ හැමදේම පදනම් වෙන්නේ මුදල් මත ම්‍රිතයා 🙂💔මුදලට වඩා කරමය ලොකුයි

  • @RihanDulanjali
    @RihanDulanjali Рік тому

    Mn awe coment blnnna oyage anith widiyoth maru ayyye mn kamathiyi ❤️🥰🍃

  • @vikumherath9635
    @vikumherath9635 Рік тому +7

    6:50 best part respect sinhala pedia ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому

    ඉතා පැහැදිලි විස්තර යක් , 👍👍👍

  • @kdalokayuthmika567
    @kdalokayuthmika567 5 місяців тому +1

    මට ටයිටැනික් බලල මැරුනත් කමක් නැ ❤😢

  • @MadushankaNPM
    @MadushankaNPM Рік тому +3

    අන්තිමට කියපු කතාව 100% ඇත්ත ❤

  • @peramuna_1967
    @peramuna_1967 Рік тому +2

    හොද ඉදිරිපත් කිරීමක් ස්තූතියි

  • @Nilanthiroshani-lf1ge
    @Nilanthiroshani-lf1ge Рік тому

    නියම වීඩියෝ එකක්

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Рік тому

    Oba samaga ekagai. Thanks

  • @wathsaladaminda6892
    @wathsaladaminda6892 Рік тому

    මචන් ඔයා කිවුව කතාව නම් එකෙන්ම පට්ට.දුප්පත් අපි වගේ උන් ගැන කාටවත් වැඩක් නෑ.අනේ උන් හැදි ගෑවුනත් මටත් ගානක් වත් නෑ.අපේ උන් ගෙන් උන්ට වැඩක් නැත්නම් ඒ වගේ සල්ලි තියන උන්ගෙන් අපිටත් වැඩක්ම නෑ..

  • @JerajPrenando-dn3mt
    @JerajPrenando-dn3mt Рік тому +1

    පව් ඒ හැමෝම ,අර පිරිමි ළමයා ගැනනම් ගොඩක් දුකයි😥අනිත් අයනම් ජීවිතේ විදපු අයනෙ

  • @pinipasandaruwan8065
    @pinipasandaruwan8065 Рік тому

    Wow very nice thank you 🎉🎉

  • @kmsatsampath9895
    @kmsatsampath9895 Рік тому

    6:52 Menna kathawa💪

  • @tasunidevindya4874
    @tasunidevindya4874 Рік тому

    Me gana Video ekak enakam balan hitiye ❤❤❤❤😌😌😌😌😘😘😘

  • @ChamodPriya
    @ChamodPriya Рік тому

    අයියේ ඔයා අවසානෙට කිවුව ඒ දේ ගොඩාක් වැදගත්

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 Рік тому

    සරණාගතයන් ගැන ඔබ.ගේ අදහස් දැක්වීම නිවැරදියි.

  • @dimuthukushan5125
    @dimuthukushan5125 Рік тому

    Supiri vedio ekak .taitansta unadetanam 😢😢

  • @ThisulaThiwanka
    @ThisulaThiwanka Рік тому

    අවසානෙට කිව්ව දේ සම්පූර්න ඇත්ත😪❤️

  • @Menuka.-wq5kd
    @Menuka.-wq5kd Рік тому +64

    Titanic Movie එකේ අධ්‍යක්ෂකවරයා 33 වතාවක්ම මෙතෙන්ට ගියා කිව්වහම පුදුමත් හිතෙනව නේද?🙄

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 Рік тому

      A කොහොමද gye

    • @dularasapumal4137
      @dularasapumal4137 Рік тому +2

      @@hirusenevirathna6737 පයින් ඇවිදගෙන ගියේ

    • @suwahasnethsara6716
      @suwahasnethsara6716 Рік тому

      @@dularasapumal4137 😂😂😂lol xD

    • @vikshipthamona9803
      @vikshipthamona9803 Рік тому

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 Рік тому +2

      @@dularasapumal4137 එතකොට වතුර තිබ්බෙ නැද්ද😁

  • @veenanisha478
    @veenanisha478 Рік тому

    Thanks your information.

  • @madhavinisansala6914
    @madhavinisansala6914 Рік тому

    අනිවාර්යයෙන් අන්තිමට කියපු කතාවට මම එකගයි 🥺❤️

  • @gaiya_boy0
    @gaiya_boy0 Рік тому

    සල්ලි ගැන කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත 🤙❤

  • @MrJayawardena
    @MrJayawardena Рік тому +6

    Your story is fair and true. Where is the strength for the poor? Wealth and power always flourish. Poverty goes to animals. ❤

  • @piyumi9122
    @piyumi9122 Рік тому +1

    අනිවාර්යයෙන් 100% එකගයි..

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 Рік тому

    අන්තිමට කියපු කතාව සහතික ඇත්ත🥲

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Sahatika atta souara hamadema salli baleta thma hiranne watina jivita lowata ahimi una asarana miniseak bottuperalila natiunata mehema marigena hoyanne naa kotipatiyonatiuna nisa hoyanawa niwan duwa samata 🙏🙏🙏

  • @indikakrishan9461
    @indikakrishan9461 Рік тому

    වීඩියෝ එක නියමයි

  • @lahirumadhusankha9941
    @lahirumadhusankha9941 Рік тому +2

    Simpson cartoon proofs real life incidents ගැන ආපහු වීඩියෝ එකක් කරන්න💪💪

  • @සිංහලබෞද්ධයා-ඤ9ඪ

    මේ සියල්ලම කර්ම ශක්තිය අනුව තමයි සිදුවෙන්නේ. බෞද්ධයින් වන අපිට මේවා පුදුමයක් නෙමෙයි. 🙏🏻☸️

    • @manoj-yk9pf
      @manoj-yk9pf Рік тому +3

      🤣🤣🤣🤣🤣

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +2

      අනිවා ❄️👊

    • @PVGNPrabuddika
      @PVGNPrabuddika Рік тому +12

      පඩයක් ගියත් මගුලෙ කර්මෙනෙ😅

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 Рік тому +1

      ​@@PVGNPrabuddikaඅනේද කියන්නෙ

    • @chathumalbandara9271
      @chathumalbandara9271 Рік тому +8

      මං නම් දන්නෙ නෑ බෞද්ධ දර්ශනයෙ කර්මය කියලා දෙයක්
      මං නම් දන්නෙ හේතු ඵල දහම 😅

  • @senethsanbeepa9323
    @senethsanbeepa9323 Рік тому

    අයියේ අන්තිමට කියපු එවාට මගේ ගෞරවය ඔයාට 🙏🙏🙏🙏

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 Рік тому +9

    කාල දොටුවක් හරහා අනගතයට 😊😊😊

  • @miurudananjaya2783
    @miurudananjaya2783 Рік тому +2

    Perfect ❤

  • @sajidhyoonus298
    @sajidhyoonus298 Рік тому

    අන්තිමට කිව්ව කතාවනම් හිතටම වැදුනා❤❤❤👍👍🤝🤝🤝

  • @shanuR918
    @shanuR918 Рік тому

    Oya witharai ayye aththa kathakare❤

  • @ngbrow
    @ngbrow Рік тому +1

    සහතික ඇත්ත බ්රෝ ❤❤❤

  • @ttm_qt9462
    @ttm_qt9462 Рік тому +1

    Godk explain video bluwa me gana mek tm hod m❤️

  • @erangidias5239
    @erangidias5239 Рік тому

    භයාන්කරයි🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому

    අන්තිමට කියපු දෙය ඇත්ත ස්තුතියි ❤❤❤❤ ⁣

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 Рік тому

    අන්තිමට කියපු කතාව 100% එකගයි

  • @sweetsaumya448
    @sweetsaumya448 Рік тому

    Hema deyakma wenne therumak athuwa nisa sobaadahamata awanatha wela api karana kiyana hema deyakma karamu neda yaluwe....
    Thaakshanaya kochchara diunu unath karmaye wenasak wenne na..
    Good job සිංහල pedia ❤.

  • @hirunipahandika7134
    @hirunipahandika7134 Рік тому

    අන්තිමටම කියපු කතා ටික නම් ඇත්ත .පොඩි මිනිහව ගානක් නැහැ .

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 Рік тому

    ස්තුතියි ❤️😊

  • @PradeepKumara-d5t
    @PradeepKumara-d5t Рік тому

    Eka aththa

  • @rajindragayan5276
    @rajindragayan5276 Рік тому

    සුපිරි ❤

  • @tharindumadushanka-wl3gk
    @tharindumadushanka-wl3gk Рік тому

    Atha kathawa......

  • @kusalpramod3922
    @kusalpramod3922 Рік тому

    අන්තිමට කියපු වචන ටිකනන් පට්ට ❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому

    Maru vedio ekk❤🎉

    • @28_01
      @28_01 Рік тому

      පලමු ගමන 🙂

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 Рік тому

    Thanks we need more videos

  • @HIRUSH-pj9nl
    @HIRUSH-pj9nl Рік тому

    එකනම් 100%100 ඇත්ත 😔😔😔😔😔😒

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 Рік тому

    ඇත්තටම කතාව හරි 👍👍

  • @darkwolfgamil
    @darkwolfgamil Рік тому

    This nice video