Lasantha mama balagena idala idala adai danagathte 48 ne kiyala mata marama aul hakiyawa adu eun 48 etule mama music danne ne eth oya hada bawanawak wage oya family ekema sagauna ardaraneeya bawak tiyenawa penenawa oyawa issarahata genna onataram puluwan kama tibuna mage wifeta kiyala Tribune lasantha aniwa final sing karanawa kiyala ada mamath paradila. Budu bana padayak song wage niuna melody ekakin lokaya allanna oyata puluwan a dawasa enakan maga balagena lokayak innawa jayawewa .
ගීතයට ගැලපෙන සංගීතය නැ.. මහා ශබ්දයක් පමණයි එම නිසා ගීතයට නිදහසේ ගායනා කරන්න බැරී උනා. තෝරා ගැනිම තව නිවැරැදි ව් ය යුතුයි.. මම දකින්නේ බැන්ඩ් එකයි ඔබයි ගහගත්තා වගේ ... සැහැල්ලුවෙන් ගායනා කරන්න පුළුවන් ගීතයක් තෝරා ගත්තනම් අද ඔබ හතලිස් අටේ...
Hoda kata hadak.labeema tamai.amal pererage sadaranai.mun 3n dena hodai harak balanna.mokkuda mun
එකඟයි ✔️
මාත් එකඟයි
👍
හරිම කනගාටුයි සහොදරයා ඔබගෙ ඉවත්විම ගැන මම ඔනම තැනක කියනවා හිරු දක්ෂයාට තැන දෙන්නෙ නැ එකයි ඇත්ත කතාව හිතනවාද ඔය ජනතා පරමාධිපත්තයටම ඉඩ දිලා කියලා නැ නෙ පෙනවානෙ එයාලාම පෙන්නනවානෙ එයාලගෙ නට්ටි තුලින් එකෙන් හිතාගන්න පුලුවන් මොකක්ද වෙන්නෙ කියලා මගෙ තෙරිමෙ අවසන් මහාතරගයෙ ඔබ හිටියා. බලන්නකො දවසක සචිනිට කරන්නෙත් ඔයදෙම තමා. සැලෙන්න එපා සහොදරයා ඔබට දිගු ගමනක් තියෙනවා ඉදිරියට යන්න තෙරුවන් සරනයි
theruwan saranai 👍🙏🙏🙏
අනිවාර්යෙන්ම එකඟයි. මේ අති දක්ශයෙක්
ආදරෙයි ලසන්ත
ඔබතුමා Ranawiru Real Stars වැඩසටහනෙත් ගීත ගැයුවා මතකයි. හොඳ කටහඬක්. ඉදිරියේදී හොඳ ගීත නිර්මාණයක් කරන්න හැකියාව ලැබේවා. Good luck...
❤❤❤
හොද හඩක් අවස්ථාවක් දෙන්න තිබුනා කියල මගෙ අදහස
මේ ගායනය හොද නෑ කියනවනම් ඔය තුන් දෙනා නැගිටලා වෙන තුන්දෙනෙකුට දෙන්න කෝච්ලා..😡😡😡
Oya tami mage stra
Thanks brother
Lasantha mama balagena idala idala adai danagathte 48 ne kiyala mata marama aul hakiyawa adu eun 48 etule mama music danne ne eth oya hada bawanawak wage oya family ekema sagauna ardaraneeya bawak tiyenawa penenawa oyawa issarahata genna onataram puluwan kama tibuna mage wifeta kiyala Tribune lasantha aniwa final sing karanawa kiyala ada mamath paradila. Budu bana padayak song wage niuna melody ekakin lokaya allanna oyata puluwan a dawasa enakan maga balagena lokayak innawa jayawewa .
Ow mahathmaya iddiriyeddi hoda nirmanayak karanawa.oba thumata ස්තූතියි ..💪🙏🙏❤👍👉👉🙏🙏❤❤🎤
Lasantha ඔයාගෙ හඬ මරු තවත් හදා ගන්න 🎵
❤❤
Me hadata gahanna hadak na hiru star wedikawe
Asadaranai eththatama..
ඒක පට්ට වෝයිස් එකක් 🤘
Thank you brother
තරගයේ ඉදිරියට යන්න තව අවස්තාවක් දෙන්න තිබුණා....
❤❤❤
Lasantha inna one
කිසිම දේක අවුලක් නෑ බන්.උන්ට කපන්න ඕනි උනාම කපල දානව එච්චරයි මීට වඩා මොකක්ද බන් sing කරන්න තීන්නෙ
මියුසික් බැකින් එකනම් පට්ට අවුල් ..
Innama ona ekek අනිවාර්යයෙන් අසාධාරණයක් wela mama ada baluwe meya qwa mulma sinduwa mathake thibila ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
❤❤❤❤
සුපිරි
ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා මල්ලියෝ
Thank you akki 🙏🙏🙏
Keri weda
ගීතයයි සංගීතයයි අහසයි පොලවයි වගේ..අපරාදේ ලස්සනම ගීතයක්...
💪💪🙏
Oyata අසාධාරණයක් una
කවදාවත් මුල් මුල් ගීතයේ එන සංගීතය හිරු ස්ටාර් බෑන්ඩෙක දෙන්නෙ නෑ .ඒකෙන් වෙන්නේ ගායකයාට අසාධාරණයක් .එයා ගීතය pactise කරන්නේ මුල් සංගීතයට නිසා
❤❤❤
ඔබ ඉවත් වෙන වෙලාවේ අපෙ ඇස් වලටත් කදුලු ආවා ඇත්තටම ඔබ මේ තරගයේ ඉන්නම ඕන කෙනෙක් ඔබේ හඩ ඉතාමත් අලන්කාරයි....
Thank you 🙏🙏
❤❤❤
අසාදාරනයක් උනේ වගේ හිතෙනව.
වොයිස් එක පට්ටයි.. හොඳ නිර්මාණ ටිකක් එලියට දාන්න ශක්තිය ලැබේවා❤
Hmm thank you ඔව් ඉදිරියේදී නිර්මානයකින් හමුවෙමු
ඉන්නම ඕන කෙනෙක් 😥😥😥😥
👍🙏🙏🙏👉❤
මේ සින්දුව,, කොහෙද වැරදිලා තියෙන්නේ,,,?????????
අදටත් අහනව මෙ සින්දු සෙට් එකම ඔයාගේ.පලවෙනි දවසෙම හිතුවෙ finel ඉදිවි කියලා...මම පෙරුම්ම්ම්ම්ම් පිරුවාආආආආ 😢 ඔබ එතැයි සිතුවාආආආ...pattama kiyanna wachana ne💚💚💚💚
Wdk ne den
@@anushaakalanka8557 ai wedak neththe
Apatady me tharagaya thula innama ona kenek lassana katahada aparady puluwannam thanka laba denna
Thank you obage hegimata mama awanka ස්තුතිය puda karanawa
ලස්සනයි ගායනය
Thank you 🙏🙏🙏
අවසානය දක්වාම සිටිය යුතු හඬ පෞරුෂයක්........
ලන්කාවේ ඉන්නෙ කුහකයොනෙ ඒ නිසා අපිට ගමනක් යන්න අමාරුයි
@@lasanthadesilva9639 සහෝදරයා ඉෂාර අකලංක වගේ නිර්මාණ කරන්න එතකොට නොහිතන පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්
අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
Hm.ok
Thanikara boruwak hiruatar meka supiri gayanayak Weldone guy
Maru kiyanna ona mawatana
Harima asadarana deyak kale hiru eken. final inna thibba kenek lasantha kyanne.harima lassanata sing karanawa
Thank you
අසාධාරණයක් උනේ music wala waradda
එකෙන්ම
Aiyoo aparade munta ona kenawa vitharai mun danne
වෙන සින්දුවක් කිව්වා නම් ගොඩ 💕💕
පාලි බද්‍රාටත් ඔය විදිහට ශොට් එක දෙනව මුං.අමල් ,ශිහාන් හෙණ කුහකයෝ😢😢😢
තෝරා ගත් ගීතය හරි නැ. විජය කුමාරතුංග මහත්තයගේ ගීතයක් තෝරා ගත්තානම් හරි ❤
❤❤❤❤P
maha asadaranayak une lasanta aiyata,owa kata wada hodada?
ලසන්ත අයියා ඔයා තෝරගත්ත ගීතයේ පොඩි අව්ලක් තිබ්බා
මන් ආසම කට හඩ,අපරාදේ උන දේ නන්,සින්දුව තොරා ගනිද්දි අනිවාර්යයෙන් තමන්ගේ හඩට සෙට් වෙන එක තොරා ගන්න තිබුනා අයියා,කලින් සැරෙත් මන් comnt කරා අමරසිරි පිරිස් මහත්මයාගේ සින්දුවක් කියන්න කියලා,අපිට පේන දේ අපි කියන්නේ,එත් ඉතිං අපරාදේ,ආයේ චාන්ස් එකක් හම්බෙනවා කොහොමත්,එකෙන් වත් ගොඩ යන්න අයියා
Hmm thank you brother 🙏🙏🙏
ලසන්ත ඉන්න ඕනි කෙනෙක් තරඟයෙ හරිය
Thank you ❤🙏🙏🙏👉💪🌟🌟
Chans ekk hambei aiyye❤️
Hmm ඔව් ඒ බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා ❤❤🙏🙏👉💪🌟
පව් ඔයාට අසාධාරණයක් වුණේ
Man hithuwe lasantha final evi kiyala.supiri කටහඬ .band eka mokak hari aulak giya.aparade.thawa අවස්ථාව k denna oni
විජේ ගේ සිංදුවක් ගැහුවනම් හිරු ස්ටාර්ට් තමා
මන් බලන් හිටියෙ අන්තිම පහ අතරේ දකිම්න.. ඔය හැම තැනම කියපු මගුල නැතුව වෙන කවියක් කිව්වත් ඔය තීරණේ වෙනස් වෙනව.. 🥹🥹
ඇත්තටම විජයකුමාරතුංග මතක් වෙනව.ඒ කටහඩ මයි
🙏🙏🙏🙏
අපරාධයක් උනේ
අගසිතිගේ ලයින් එකට යන කෙනෙක්
මෙයා අපරාදෙ කැපු නේ...වෙන සිංදුවක් කීවානමි ඉදිරියට යන්නත් තිබුණා
Inna oni kenek hitu kiyanne tenak denne .mn hema dama dama koriyawe idan beluwa ai balanne .
මෙයාට අසාධාරණයක් උනෙ
අමල්ට රෑටත් අව්වයි වගේ නේද.. පව් අප්පා.. 😭😭
ඇත්ත ට කණ්නාඩ් නොදා හිටියා නම් තමයි හොඳ
පඩ ශෝ.
දක්ෂයෙකු නික්ම ගියා..
අමල් එලවන්න ඔනි...
අමල් හරි බන්.. නිරෝශ ම්නෙ කෑවෙ
assdarni asadarni
අපරාදේ මේ සිංඳුව කිව්වේ....😔💔
Na lasa me vinichaya waradi. Oba dinum lasa
Aparade mama asama katahadak
හ්ම්ම් thanks
Wayasa wedinam eyala kapanawa ekai wela tiyenne.
සිංදුව ලෙසටම කිව්වනෙ 😑😑😑❤️
🤜🤛❤️❤️❤️
Aparade hodama kenek
Thanks
Music not good enough
Music melorahak natha
Final yai kiyala hithan unna kenek. අපරාදේ
කව්දෝයි මේ music දෙන පිස්සා
ශෙහාන් අසාධාරන යි
Band eka fail watina singer kenek nathi une
Shehan balu wada karanna epa yako🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
Ane ay ehema kale nirosha amal mata hirustar balanna ekath epa una pau ahinsakaya
මෙලෝ රහක් නැති ගොබ්බයන්ට vote karanawa...
Great singing. backing මදි.
ඉන්න ඔන කෙනෙක් 😪😪
Thank you
අර ප්‍රභාත්ට වැඩිය හොදටනම් කිව්වා
Sangeetaya waga kiyanna oni.api sindu karanakota sajela amalla.niroshala monada kale...wara da aniwarayen nalaka sajeege
ඔව්
සාරංග නම් අප්පිරියයි 🤮🤮
මෙතන අමල් සහ නිරෝෂා චැනල් එක කියන දේ තමා කරන්නේ