උදු ඇට පෙගුනට පස්සේ වතුර බේරෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනේද ? වතුර හොදටම නැතිවෙනකම් තියන්න ඕනෙද ? Let me know whether udu seeds should drain till it very dry or with little water. how long it should drain.
I didn't know about adding roadted rice flour before. I was making it with 100% Urid Dal and grinding it smoothly was very difficult since the mixture had to be kept very dry. Now I can grind it easily with a little more water and the excess water is absorbed by the rice flour. Now they are smoth, fluffy and crispy,
varuni electric cooker ekaka neda wade tika hadagaththe.matath thiyenne e cooker ekak.hari amarui ne gindara palanaya.mata oya danna tips tikak kiyala denawada pls.godak sthitui.matath me wade hadala balanna oni.
ගොඩක්ම රස පාටයි වරුණි 😊❤️
Imalka රසයි කිව්වානම් 👍 හරියටම.හරි
මරැරසයි
මමත් අනිවාර්යෙන් හදනව වරැණි.ඔයා මගේ වීඩියෝ එකට දාපු comment එක මම දැක්කෙ මාස 5කට පස්සෙ අනේ sorry වරැණි.අලුත් රටේ අලුත් ජීවිතයට හදවතින්ම සූභ පතනවා.....!
ගොඩක් රස ඇති හදලා බලන්නම් ස්තුතියි කියලා දුන්නට
හරි එහනම් මාත් හදල බලන්න ම් නංගී .තෙරැවන් සරනයි .
Hi Waruni
ulundu wade හැදුවා harima rasayi ඒවාගෙම crispy
හැබැයි ටිකක් වේලාවක් ගියාම egathiya යනවා
Ane mata කියන්න mage mixture eka ටිකක් දිය ගතිය una.eth man කොහොම hari හදාගත්ත kiya denda
Mata grinder jar eken කොටාගන්ඩ හරිම අමාරුයි
Usa jar එක liquidizer eken thama kotagaththe ekath godak welawa ගියා
Plz help me
Txz
උදු ඇට පෙගුනට පස්සේ වතුර බේරෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනේද ? වතුර හොදටම නැතිවෙනකම් තියන්න ඕනෙද ? Let me know whether udu seeds should drain till it very dry or with little water. how long it should drain.
උදුපිටි වලි උදුවඩෙ හදනහැටි කියලාදෙන්නගොඩක් ස්තුතියි අපිනොදන්න දේවල්කියලාදෙනවාට
ඉදිරියෙදි කියලා දෙන්නම්🥰
Hodata pahadili karanawa.sthuti
මගෙ ආසම කැමක් හදලා රස කියන්නම්කො ජෙසු පිහිටයි
Akki mamath haduwa harima rasai...pulun wage ...thank you akki👍
I didn't know about adding roadted rice flour before. I was making it with 100% Urid Dal and grinding it smoothly was very difficult since the mixture had to be kept very dry. Now I can grind it easily with a little more water and the excess water is absorbed by the rice flour. Now they are smoth, fluffy and crispy,
Thank you. Mama oyage recipe 1 heduwe.niyamaei.....
Asama oyage voice aka thamai waruni 😘
Akki Godak thanks apita meewa kiyala denawata....
උඳු ඇඹරුවට පස්සෙ පිපෙන්න තියන්න ඕනෙ නැද්ද .
thank you waruni, mama mekath hadala balannam
Paste eka wathure daala baluwama sink wenawa nm mokda karanne?
මේ 250g න් උදු වඩේ කොච්චරක් හදන්න පුලුවන් ද?
Uludu piti ganna barida.
hal piti wenuwata pan piti danna berida akke
Etkota bat wade hadadit bekin soda danne
Oyage recipe hri simple. Thanks akke
Akki udu piti gttat kmk ndd
Thank you waruni.
ඔයාටත් බොහෝම ස්තුතියි
Udu ata wenuwata piti ganna puluwan da?
Piti mishranaya wathure pawene nathuwa gilunoth mokada Karanna ona?
Patta
Very nice.. Thank you.
Udu piti walin hadana heti kiyala dennako
Shashi Dinesh matath oya prashne Ahanna ona
ඉස්තුතියි ඔයාට ගෝඩක්
Udu piti packet 1n hadanna barida
ආසම කෑමක්
Thank u
Nirmala D sà
varuni electric cooker ekaka neda wade tika hadagaththe.matath thiyenne e cooker ekak.hari amarui ne gindara palanaya.mata oya danna tips tikak kiyala denawada pls.godak sthitui.matath me wade hadala balanna oni.
Very nice dear .thank you
Mage asama kaamak thank you.
එහෙමද...එහෙනන් හදන් කන්න පුලුවන් නේද🥰🥰
@@WarunisKitchen Lankawata awahama tamai etakam kela hala hala innawa.
Maru
Very test thanka .
Hal piti wenuwata idi appa piti danna berida
Thank you akkiyoooo
mmmmmm rasa patayi 🍩😮
👌👌😋😋
👍
Nice
Thank you
Sha looks yum!
Udu piti kaden gattoth kohomada ana ganne
උදු පිටි වලින් වඩේ තද වෙනවනේ❤️
😋😋
Kade gann thiyan uludu piti gaththat kmk ndd
Resepi in English please
Thanks
Good morning. Delicious.
Ulunduwade sambol 1 hadana Hati kiyala dennako....
Pasan Malinda i
kade thiyena udu piti gaththata kamak nedda kiyanna
උදු පිටි වලින් හදද්දි තදට හිටිනවනේ නංගි ❤️
අපේ පැත්තේත්.එන්න .ගොඩාක් හොදයි
Ammo mamath godak asama kemak thenak bs dp oyata.
Pls give in english
Will make a video with subtitles..
Appreciate your reply and thank you
good job
thanks 🥰🥰
thanķ thank
Your welcome ❤️
Thanks mis
niyamai
Txz 👧
Mama oyage kema hedeema gena godak garu karanawa.harima neet saha harima pahasui.awagema awa godak hari.thanks.mata kiyanna pulu wanda airfair ake hadanna puluwan kema monawada Kiyala.please.
Akka oya kiyapu vidiyata wade haduwa oya thank
👍