කිතුල් කර්මාන්තය | සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • කිතුල් කර්මාන්තය සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary
    මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

КОМЕНТАРІ • 602

  • @rulankasl
    @rulankasl  3 роки тому +248

    හැමෝගෙන්ම අපිව SUBSCRIBE කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අපිට දිගටම් මේ චැනල් එක කරගෙන යන්න හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • @mcbond6162
      @mcbond6162 3 роки тому +9

      වත්තෙ කිතුල් ගහක් තියෙනවා ..ඉක්මනින් පීදෘීමට ක්‍රමයක් හොයලා කවුරු හෝ කියන්නකො..ස්තුතියි ..

    • @senurikavindya3450
      @senurikavindya3450 3 роки тому +7

      අනිවාර්යයෙන් ම අපි උදව් කරනවා

    • @l.g..liyangolla7511
      @l.g..liyangolla7511 3 роки тому +5

      Mat subscribe kiyana eka ebuwa on harima watinawa nowa wada satahana ohoma yankoo digatama

    • @priyankamadubashini
      @priyankamadubashini 3 роки тому +6

      oyaala mewa samajagatha karalaa tharuna pirimi lamayinta me karmanthaye niyalenna unandu karawanna hoda adayamak labaa ganna puluwan ..........

    • @kapilarugeewa9761
      @kapilarugeewa9761 3 роки тому +5

      Aniwa

  • @dinushdilani8459
    @dinushdilani8459 3 роки тому +246

    මගේ ආදරණිය තාත්තා කලේම කිතුල් මල් කපලා කිතුල් පැණි කිතුල් හකුරු කිතුල් රා විකුණාන එක.. අපි ජිවත් උනේම තාත්තගේ ඒ කිතුල් රස්සාවෙන් ...තත්ත කිතුල් මල් කපන්න කිතුල් ගහේ උඩට නැගලා මල් කපද්දි අපි බිම ඉන්න බයයි කියල ගහේ බගයක්ම නගිනව... හරිම සුන්දර අපුර්ව ..වෙලා ගත් ලස්සන අතිතයක් ... බුදු සරණයි මගේ තාත්තා ඇතුළු සියලුම පියවරුන්ට💖💘💖🥰

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 роки тому +73

    මෙම විඩියෝව පටිගත කිරිම සදහා ඔබතුමාලා විශාල කැපවීමක් කර ඇති බව අපට වැටහෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. අපේකම අපට හැගෙනවා. ඔබතුමාලාට ජය . අපි ඔබ සමගයි. තෙරැවන් සරණයි 🌼

    • @priyankamadubashini
      @priyankamadubashini 3 роки тому +2

      me karmanthayata atha gahnna malli oyata hoda salli karayek wenna puluwan mahaththayoo

    • @tharindusandamal7181
      @tharindusandamal7181 3 роки тому +1

      @@priyankamadubashini .ගස් ටිකක් හිටවන්න පටන් ගත්ත 😂

    • @thushanchathuranga7895
      @thushanchathuranga7895 3 роки тому +1

      @@tharindusandamal7181 bn.

  • @pasindupankaja5630
    @pasindupankaja5630 3 роки тому +143

    වදවීගෙන යන අපේ අතීතයට නැවත පණපොවමු❤️

    • @priyankamadubashini
      @priyankamadubashini 3 роки тому +1

      anna oyaata hoda adahasak thiyenawa oyaa patan ganna puthe me wadee hoda salli karayek wenna puluwan

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 роки тому +2

      Ra beema ditimath karamu

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 3 роки тому +38

    කිතුල් මල් පිලිබඳව මන් දැකපු වීඩියෝ වලින් හොදම ඉදිරිපත් කිරීම සුබ පැතුම්

  • @Realeye66
    @Realeye66 2 роки тому +38

    අපේ ආත්තම්මා බොහොම හැඩයි ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි ඒ වගේම තමයි ඔය කිතුල් මල කපපු අපේ තරුණ මහත්මයා ඇත්ත වශයෙන්ම ආඩම්බරයි ඔබලා ගැන, from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @kelumsrimaldissanayake8668
    @kelumsrimaldissanayake8668 3 роки тому +127

    ගොඩක් වටින video එකක්. මේක camara කරපු කෙනාට සම්මානයක් දෙන්න වටිනවා. ඉගෙන ගන්න දේවල් බොහොමයි. බොහොම ස්තූතියි මේ වගේ video 1ක් ගෙනාවට ❤️❤️🙏

    • @Realeye66
      @Realeye66 2 роки тому +1

      True

    • @kabulbku6286
      @kabulbku6286 2 роки тому

      Ini di negara mana? Saya dari Indonesia.

    • @kabulbku6286
      @kabulbku6286 2 роки тому

      @🔰Sl vihanga🔰 ok terimakasih

    • @kabulbku6286
      @kabulbku6286 2 роки тому

      @🔰Sl vihanga🔰 di Indonesia tidak ada pohon seperti itu

  • @Niwaduwata
    @Niwaduwata 3 роки тому +62

    හරිම ලස්සනට වීඩියෝ එක කරල තියනවා ඒ ගමේ ඉන්නවා වගේ හැඟීමක් මට ආවේ මේ වගේ නිර්මාණය කරන්න තවත් ධෛර්යය ලැබෙන්න

    • @manjulapathmasri5279
      @manjulapathmasri5279 3 роки тому +1

      අපිත් ඕවා විඳලා තියෙනවා යාලු හරි රසයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      RoHihi kumar was born 😉😄😃😀😄😃😀😁😄😃😀😢😥😁😄😃😀😁😄😃😀🤚🏻🤚🏻🤚🏻👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😀😃

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 роки тому +27

    මේ කාර්‍යයට සහසම්බන්ධ වුන හැම කෙනෙක්ම ගොඩක් මහන්සිවෙලා තියන බව පේනවා.. ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් අපට බලන්න සැලැස්වුවාට 😇👏👏👏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +126

    මගෙ.තාත්තා.මාව.හැදුවෙි..මල්කපලා..මගෙ..තාත්තා.මාලග.නැත..මෙිය.පෙන්නුව..දෙපළට.බුදු සරනයි ..මගෙ.තාත්තා.මෙිචරදුක්වින්දාද..අනේපිං.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 2 роки тому

      කිතුල් වල සීනි තියෙනවාද මොකද කිතුල් පැනි හදන්න සීනි දානව දැක්කෙ නැ නේ

    • @Rohita7659
      @Rohita7659 2 роки тому

      🙏🙏🙏🌼🌼🌼

  • @RateAkaa
    @RateAkaa Місяць тому +2

    සුපිරි විඩියෝ එකක් ❤❤❤🎉

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 роки тому +13

    අද වෙනස්ම විඩියෝවක් ඉදිරිපත් කරලා. බොහොම ස්තුතියි.තෙරැවන් සරණයි 🌼

  • @Leo-mq5pe
    @Leo-mq5pe 3 роки тому +39

    කලාතුරකින් දැකගන්න හම්බෙන දෙයක් මෙ විදියට අපිට බලාගන්න ඉදිරිපත් කරන්න මහන්සි උන හැමෝටම ❤️👌

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu Місяць тому

    හරිම ලස්සනයි සියලු දේම. කතාව රූපරාමු ඉදිරිපත් කිරීම ආාදි සියලු අංගයන් ඉතාම හොදින් සිදුකර තිබෙනවා. කිතුල් කර්මාන්තය පිළබදව සැබැ අරැතක් ලබාලැනීමට මෙම වීඩියෝව සැැහෙන වැදගත් වෙයි. ස්තුතියි දායක වු සැමට

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 роки тому +12

    මං බලන්න ආසම දෙයක් තමා සොබාදහම එක්ක පටබැදි කිතුල් මල් පල දරන එක හා ගමේ සිරියාව බොහෝම අගෙයි අපේ ගම්වල සිරියාව සොබාදහමේ අසිරිය දැනෙනවා තව දාන්න බලන ගැමිකම එ අම්මගෙ දරුවන්ගෙ තියෙන සම්බන්දය කිතුල් පැනි හදන එක මගෙ හිත නිවනවා මේ චරිත දැකලා මාරම සුන්දරයි ගලක්‍ යට ඉදන් මේ සුන්දර අත් දැකිම

  • @mmmchandre8036
    @mmmchandre8036 3 роки тому +6

    MashAllah MashAllah පැහැදිලි කිරීම හරිම ලස්සනයි

  • @lkmask7424
    @lkmask7424 3 роки тому +10

    ඔබ තුමන්ලාට බොහොම පින් මේවගේ දුර්ලභ දසුනක් බොහොම පැහැදිලිව පෙන්නුවට 🖤

  • @chandraskg5927
    @chandraskg5927 2 роки тому +37

    මට මගේ අප්පච්චි මතක් උනා එයත් කිතුල් පැණි හකුරු හැදුවා හැබැයි විකුනන්න නෙවෙයි ගෙදර පාවිච්චි යට අප්පච්චි රා බිව්වා ආදරෙයි ඒ අතිතයට 🙏🙏🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 роки тому +10

    ඉතාමත්ම වැදගත් කාර්‍යයක් දිගටම කරගෙන යමු. තෙරුවණ් සරණයි

  • @sureshmaduranga2333
    @sureshmaduranga2333 3 роки тому +10

    අපේ උරුමයන් විදාහ පෙන්වන මෙවන් තවත් වැඩසටහන් කිරිමට ශක්තිය ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි

  • @chamathkaravindi
    @chamathkaravindi 2 роки тому +11

    මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐

  • @dilankasahan2892
    @dilankasahan2892 Рік тому +5

    සොබාදහමේ අපූර්වත්වයයි කිතුල් කර්මාන්තයයි කෙතරම් සමීපද 💚 ගොඩක් ලස්සන සාරවත් පැහැදිලි කිරීමක් ❤️

  • @manojdeshapriya9786
    @manojdeshapriya9786 3 роки тому +16

    ගොඩාක් වටින වැඩසටහනක් .....

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 роки тому +6

    හරිම වැදගත් හරිම ලස්සනට වීඩියෝ එක කරන්න මහන්සි උන අයට අපගේ හදපිරි ස්තූතිය.. 🙏

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 роки тому +7

    නියමයි ,හොඳ වැඩසටහන් .හෙලබිමට ජයමඅත්වේවා ,👍

  • @sohandarshana7901
    @sohandarshana7901 3 роки тому +6

    විඩියො එක කෙසෙ වෙතත් පොඩි කාලෙ සිට බැලුව හැම වැඩසටහනකම මොහු සිටියා..මේයාගෙ තියෙන අර්ත හැකියාවට තමා ආසම.....🙂 මෙ වගෙ සමාජෙට අර්තවත් විඩියො කරන්න හැමදාම හදවතින්ම සුභ පතනවා.....☺

  • @erangairosh
    @erangairosh 2 роки тому +1

    harima pahadiliwa video karala thiyanawa saha kathanaya marama pahadili.. jayen jaya

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +12

    හරිම අමාරූ වැඩක් නේද ?.හරිම ලස්සනයි වීඩියෝ එක

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 2 роки тому +2

    හොද වාර්ථා වැඩසටහන් පෙලක් තියනවා අහම්බෙන් දැක්කේ මේ වගේ චැනල් දිගින් දිගටම හැදෙන්න ඕනේ ජය පතනවා ❤️

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 3 роки тому +11

    හරිම ලස්සනයි සොබාදහම රැක ගනිමු..🙏

  • @THAMASHIVIHADARA-of1zx
    @THAMASHIVIHADARA-of1zx Місяць тому

    මේ වීඩියෝ එකේ වචන හරි ම ලස්සනයි.දරුවන්ගෙ දැනුම ට රචනා වක ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒවගේම මමත් ගමට ගිහින් ජීවිතයේ රස වින්ද❤❤❤

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +4

    Video එක හොඳයි.. හොඳට කරල තියනව ♥️🙏🏻

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 роки тому +2

    ගොඩාක් ආසාවෙන් වීඩියෝ ඵක රස වින්ද හරිම වැදගත් වීඩියෝ ඵකක බොහොම ස්‍තූතියි

  • @farookmohamed1751
    @farookmohamed1751 11 місяців тому +1

    Beautiful high quality narration ❤

  • @palofnature
    @palofnature 2 роки тому +1

    Oba thumage uthsahaya agaya karami. Rahas wattoru rahasak wana thaak ape urumaya welalenawa. A nisa aduma anagatha parapurata pothakwath liya thitanna. Moka walalenne ape urumayai. Budu saranai uthsahayata

  • @madhusgaming738
    @madhusgaming738 3 роки тому +6

    ඉතාම වැදගත් වැඩසටහනක්. සම්පූර්ණයෙන් ම බැලුවා. ලොකු දැනුමකුත් ලැබුණා. සම්පූර්ණ සහයත් ලබාදුන්නා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න. මගේ පුතුටත් හැකිවිටෙක සහයක් ලබාදෙන්න. තෙරුවන් සරණයි!

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 3 роки тому +9

    පසුබිම් කථනය විශිෂ්ටයි❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому +4

    ඉදිරිපත් කිරීම හරීම සුන්දරයි.. අම්මෝ ඒ ගැමි පරිසරයට ... ආදරෙයි 😍😊❤️

  • @Sinhala_Rap_Collection
    @Sinhala_Rap_Collection 2 роки тому +2

    මම බලපු සුන්දරම,කාලාත්මක සිත මන බඳින ලස්සන විිඩියෝ පටයක්.. දුක් මහන්සි වී මේ කරන ලද අගනා නිර්මාණය ලක්වාසි සියලු දෙනාම නැරඹීය යුතුයි කියා මට සිතේ.. හදවතින්ම ශ්‍රි ලාංකිකයි❤️🙏

  • @stilllove108
    @stilllove108 3 роки тому +6

    වචන දෙකයි ඇහුවේ ෆැන් කෙනෙක් උනා සුබ ගමන් ජය වේවා

  • @rajendranleonard1660
    @rajendranleonard1660 2 роки тому +6

    What an excellent opportunity given to us, about the seasoning of the Kithul flower, hats off to the person who was taking such a big step to to execute this task. Congratulations.

  • @amiltharinda8806
    @amiltharinda8806 Рік тому

    නොදන්නා දෙයක් දැනගත්තා..බොහොම ස්තුතියි වගෙම තවත් බොහෝ කාලයක් මේ කර්මාන්තය රැකෙන්න ඕන

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 роки тому +5

    හරිම වටිනවා මේ දේවල් මෙහෙම හරි දකින්න සලස්වන එක. මේ අපේ සංස්කෘතිය 💕💕

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +31

    කිතුල් මල්
    කිතුල් හැර
    කිතුල් රා
    තෙලිදිය
    කිතුල් පැණි
    කිතුල් හකුරු
    බාල ළමා විය මිහිරෙන් මත් කල කිතුල් සමග බැඳුණු රසවත් අතීතයක්....
    අකුරු කරමු අපි ඉසිඹු ලන විරාමයකදී

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +9

      ගෙවල් ඉස්සරහම සිදරන් ගහ. ඊට එහායින් ලාවළු ගහක්. පැහිච්ච ලාවළු ගෙඩියක් හීනියට ලියලා අම්මා හදන වෑංජනය හදන හරිම රසයි.
      කිතුල් ගස් වල මල් හැදෙන කොට ඒවායේ වැඩීම අවසන් කියලා මං දැනගත්තේ තාත්තා ගෙන්. කැලේ ගිහින් බට කපාගෙන ඇවිත් ඒවා එකින් එක දෙකෙලවරෙන් අල්ලා ගෙන කිතුල් ගහේ එහාට මෙහාට ඇදලා බට පතුරු සකස් කර ගන්නා තාත්තා කිතුල් ගහට හේත්තු කරපු රිටක් මැදි කරලා වරපට අදිනවා.
      සිටුවන ලද ඉන්න අතර පොඩියට කපා ගත්තු ලී කෑලි රඳවනවා. වරපට ලඟින්ම පොල් ලෙල්ලක්...
      දවස් ගානක් තිස්සේ සිද්ධ කරන මේ වැඩ පිළිවෙල දිහා බලාගෙන ඒ සියල්ල ප්‍රශ්න කරමින් උදව් කිරීම මට හරි සතුටක්.
      එක එක ජාතියේ කොළ වර්ග, කොලපත්, (පුවක් කොල) වැල් වර්ග ගෙනැවිත් කිතුල් මලට සිද්ධ කරන සත්කාර ලගින් ඉඳන් බලන්න මට අවසර නෑ.
      කිතුල් මලට දුම් ඇල්ලීම, එය තැලීම, අනවශ්‍ය කොටස් කපා දැමීම ආදිය සිදු කරලා එල්ලා තැබිය හැකි සේ සකස් කර ගත් පුංචි මුට්ටියක් මලට යටින් එල්ලනවා කියන්නේ.... වැඩේ හරි කියන එක.
      අමුඩයක් ඇඳලා ඊට ඉහළින් සරම ඇඳලා එය කැහැපට ගහගෙන දවසට දෙතුන් පාරක් තාත්තා මල ලඟ. ඉතා හොඳින් කැපෙන විශේෂ පිහියක් තාත්තා තියා ගෙන ඉන්නේ කිතුල් මල් කැපීම වෙනුවෙන්මයි. එය බහාලීම සඳහා පුවක් කොළයකින් තැනූ කොපුවක්. මුවහත් කිරීමට වෙනම ආයුධ කට්ටලයක්.
      මුට්ටියට කියන්නේ කැටය කියලා.
      ඒක මුල් දවස්වල රා කැටය. ටික දවසක් ගියාට පස්සේ තෙලිදිය කැටය වෙන්නේ අම්මාගේ තර්ජනය මැද.
      රා මදින කාලයට ගමේ ඉන්න වැඩිහිටි උදවිය අපේ ගෙවල් පැත්තේ හොර ගල් අහුලන්නේ මොකද කියලා මං දන්නේ ටික දවසක් ගියාට පස්සේ. ඒ අල්ලපනල්ලේ පොලීසියේ මහත්තුරුත් ඇවිත් යන්න අමතක කරන්නේ නෑ.
      හිමිදිරි උදේම ගහෙන් බිමට බහින මුට්ටිය කුස්සියට එන්නේ නැත්නම් ඒකේ තියෙන්නේ මොනවාද කියලා මං ඉවෙන් වගේ දන්නවා.
      😹
      සමහරදාට
      කැලේ ගහක් යට පුවක් කොලයකින් වැසී සුදු පෙණ පිඬු නඟින
      රා කැටය මට මුණ ගැහෙනවා.
      ඒ ලඟින් වාඩි වෙලා උඩට නගින පෙණ පිඬු දිහා බලාගෙන ඉන්න එක සතුටක්.
      පතුලේ ඉඳන් උඩට ඇවිත් බිඳී යන පෙණ කැටි අතර
      මී මැස්සෝ, දෙබරු වගේ කෘමි සතුන් අතරමන් වෙලා.
      සමහරු රා වෙනුවෙන් ජීවිතය පූජා කරලා. පුංචි කෝටු කෑල්ලක් අරගෙන එයාලා මුට්ටියෙන් ඉවත් කිරීම බොහෝ විට මගේ අතින් කෙරෙන දෙයක්. ඒත් පිහාටු තෙත් වෙලා නිසා නැවත පියඹා යන්න හැකි වෙයිද සැකයි.
      කොහොම වුණත් මං එයාලාට උදව් කරලා ලොකු පිනක් අත් පත් කර ගත්තානේ.
      ඒක හරිම සතුටක්.
      ❄️❄️❄️❄️❄️
      ලොකු තාච්චියකට පෙරාගන්නා තෙලිදිය ලිප උඩ බුබුළු දමමින් නටනවා. එයින් නැගෙන සුවඳ හතර අතේ විහිදෙනවා.
      වත්තේ පොල් ගස් වලින් වැටෙන පොල් අතු වල දෙපැත්ත කපලා පිලිවෙලට සකස් කරලා දොලේ දැමීම අපි සිදු කරන තවත් දෙයක්. පොල් අතු අගිස් එක මිටියකට. පොල් පිති කපලා අව්වේ වියලා ගෙන කුස්සියේ දුම් මැස්සට.
      කිතුල් පැණි කාලය කියන්නේ පොල් පිති වලට ලොකු ඉල්ලුමක් ලැබෙන කාලය. පොල් ලෙලි, පොල් කටු, පොල් කොළ හා හරි හරියට ලිපේ දැල්වෙන ගිනි දැල්... දිග මිටක් සහිත ලොකු පොල් කටු හැන්දකින් පදම එනතුරු කලවම් කිරීම අම්මා සිදු කරන්නේ.... ඉහින් කනින් දාඩිය පෙරාගෙන.
      💦💦💦

  • @UpaliGunasekara
    @UpaliGunasekara 2 роки тому +1

    ඉතාම ලස්සන, ඉතාම අලංකාරවත්ව ඉදිරිපත් කල, ඉතාම රසවත් වැඩසටහනක්. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.

  • @erushmiekarunaratne2887
    @erushmiekarunaratne2887 Рік тому

    Thank you so much for this amazing knowledge shared with us.

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola 3 роки тому +5

    නියම චැනල් අප්පා...හදවතින්ම ශ්‍රීලාංකික යි

  • @thanujapriyankara768
    @thanujapriyankara768 3 роки тому +7

    සුපිරි වැඩසටහන

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 роки тому +1

    ගොඩාක් වැදගත් නිර්මාණයක් ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වේවා...

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ,නිවේදකය හරි ලස්සනට ගම්වල හැදුන අපිව ඒ අතීතයේ අතරමං කරා...

  • @shamasamaraweera6314
    @shamasamaraweera6314 3 роки тому +5

    හරිම ලස්සනයි .හරිම වැදගත් .වටිනාකම රත්තරන් වලටත් වඩා වටිනවා අපේ රටේ වසනාව ඔයාලට පින් මේවා අපිට බලන්න දැමීම ට 🙏🙏🙏

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 3 роки тому +2

    හරිම ලස්සනයි බොහොම ස්තුතියි බූදුසරණයි

  • @snedeting4924
    @snedeting4924 Рік тому

    ලස්සනයි ,,වැඩ සටහන,,,,අතිතයට අරන් ගියා,,,බුදු සරණයි සැමට,,,,,

  • @kayratnayake7602
    @kayratnayake7602 Рік тому

    This is beautiful. Thank you for providing these videos.

  • @chamindananayakkara9632
    @chamindananayakkara9632 Рік тому

    supiri , thawa thawath ape urumayan gana me wage vedioes danna oba thumata shakthiya dhairiya labewa

  • @hearathmudiyanselagesandar1736
    @hearathmudiyanselagesandar1736 3 роки тому +1

    Niyamai me vage devall thamai u tube chanall wala pennana one....watinawa....suba pathanawa...budu saranai...

  • @bernardweeraprage3227
    @bernardweeraprage3227 2 роки тому +2

    ඉතාම වටිනා වැඩ සටහනක් .මෙයට සහය දුන් සැමටත් පිං.මේවා අපටම ආවේණික අපේම දේවල් .

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому +5

    ඉදිරිපත් කිරීම හරීම සුන්දරයි.. අම්මෝ ඒ ගැමි පරිසරයට ... ආදරෙයි 😍😊❤️ වීඩියෝ වේ පසුබිම් වාදනය හරීම සුන්දරත්වය ක් තියනවා.. අපව අතීත ශ්‍රී ලංකාව ට ගෙන යනවා.. පුරාණ පංසල් ,පුරාණ ගම් නියම්ගම් මතක්කර දෙනවා.. විටෙක හිතේ පාලුව කාන්සිය තනිකමද ඇතිකරවනවා.. එසේ ඇතිකලත් එය ඉමහත් සුන්දරයි ... ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😍👍

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 роки тому

    හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @ranigeetha1312
    @ranigeetha1312 3 роки тому

    Nodanna Godaak dewal dena gaththa.
    Godak thanks. 👍🙏❤

  • @ruwantharaka6220
    @ruwantharaka6220 2 роки тому

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි හැමෝටම

  • @ravilakmal405
    @ravilakmal405 2 роки тому

    Patta supiriy hode. Kathava niyamai

  • @koekloeren1707
    @koekloeren1707 2 роки тому +4

    කිතුල මදින ඔබ තුමාටත් ඒ මාතාවටත් නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @arthathevoiceforthevoicele9953
    @arthathevoiceforthevoicele9953 2 роки тому +3

    නලුවා ගෙ ඉදිරිපත්කිරීම ටිකක් බාධා වෙනවා.. එක සීරුවට බලන්න අහන්න පුලුවන් අනර්ඝ වාර්තා වැඩසටහනක්. ජයවේවා !

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому

    Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏

  • @supunsrikantha7621
    @supunsrikantha7621 2 роки тому

    ලස්සන අත්දැකීමක් ඉදිරිපත් කළ ඔබට.... තුති...

  • @thilakshimadushani
    @thilakshimadushani Рік тому +3

    නොදන්න දේ අපිට කියා දුන් ඔබතුමන්ලාට බොහෝම පිං...🙏🙏🙏🙏 අපේ දේ අපේ උරුමේ...😍

  • @ashanthenuwaraashan4835
    @ashanthenuwaraashan4835 3 роки тому +2

    හොද වැඩ සටහනක්.මෙි පරිසරයත් හරිම ලස්සනයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 роки тому

    Ithamath watina vedio EKAK! IDIRIPATH KERATE STHUTHY🤗👏👏👏🙏🙏🇱🇰🇱🇰

  • @mymathsclass5980
    @mymathsclass5980 2 роки тому

    Godak watina program ekak ... !

  • @dhasundhasu5034
    @dhasundhasu5034 2 роки тому

    Harima ලස්සන වැදගත් video ekak ,,❤️❤️❤️

  • @nishakafernando9766
    @nishakafernando9766 2 роки тому

    Patta video eka ඇත්තටම කිතුල් පැනි කෑවට හකුරු රස බැලුවට ඇත්ත ක්තාව දැනගත්තෙ ඇත්තටම අදය් ඉතා වටිනා වැඩසටහනක් දායක වූ සැමට ස්තුතිය්

  • @anushiwanigasinghe5381
    @anushiwanigasinghe5381 2 роки тому

    Super video ekak.thankyou.

  • @sudarshanisewingacademy151
    @sudarshanisewingacademy151 2 роки тому

    හරිම වටිනවා. ගොඩක් ස්තුතියි ඔබට ..රගපෑම නියමයි

  • @manjulapathmasri5279
    @manjulapathmasri5279 3 роки тому +9

    අපි ඕව හයේ පන්තියේදී කෑවේ බීවේ ඒ වුණත් ඒවට වහල් වෙන්ට ගියේ නෑ ආඩම්බරයි අපේ දේ ගැන

  • @anilprasannakumara371
    @anilprasannakumara371 Рік тому

    ගොඩක් වටිනවා
    වැලලී යන අපේ කමට පනපොවන ඔබලාට ආයුබෝවන් 🙏 🙏 🙏

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 3 роки тому +5

    වීඩියෝ එක නියමයි....👌👍👍

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 Рік тому +2

    හිත අතීතයට ගියා මේ අපේ රට. මෙහෙම වටිනා රටක් ලොවේම නැති තරම් ජයවේවා ඔබට

  • @dghsfd8933
    @dghsfd8933 2 роки тому

    godak watina video ekak thank you 🙏👍

  • @everythings682
    @everythings682 3 роки тому +2

    වොයිස් පට්ට ❤️🙏

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 2 роки тому +3

    This is my grand farther's occupation.. but he never drank toddy.. Love him so much miss him so much... May He attain supreme bliss of nirwana...🌺🌺🌺🌺💙💙💙

  • @terransola5324
    @terransola5324 2 роки тому +9

    මගේ ගෙදරත් කිතුලක් කරනවා... හැබැයි කාටත් බොන්න දෙන්න නෑ.. අරන් යන්න පැණි හෝ කිතුල් හකුරු දෙනවා.. ගහක් කපන්න ලේසි.. ඒත් ඒක වටිනා කම මිනිසුන්ට බෙදන ඒක මං හිතන්නේ හොඳයි කියලා

    • @hewakalu1190
      @hewakalu1190 2 роки тому

      බොහොම වටිනව🙏🏼❤අපේ ගෙදර කිතුල් ගස් තියෙනවා ,ඒත් කිතුල් මල් මදින්න මේ හරියෙ කවුරුත් නෑ. සම්බන්ධ කරල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.🙏

  • @Radhavimoksh
    @Radhavimoksh 2 роки тому

    හරිම ලස්සන අත්දැකීමක්. ස්තුතියි

  • @Bahubalilivechat
    @Bahubalilivechat 3 роки тому +8

    හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔයාට මේවා දැන් අපේ රටේ අගාදයට යනවා

    • @d.m.wijetunga599
      @d.m.wijetunga599 2 роки тому

      Agadayata yanna nidee bera gamu. Monathara watina aharada deiyane?

  • @anuvabo5088
    @anuvabo5088 3 роки тому +5

    ඒකනම් මරැ තව වීඩියෝ ඕන 😊❤️

  • @antonyp4359
    @antonyp4359 2 роки тому +1

    Hari wadagath durlaba video 1k ashawen baluwa.siyalu denatama gesupihitai 😘 🇮🇹

  • @travelsite7381
    @travelsite7381 3 роки тому +5

    ලස්සනයි 🙏🙏

  • @Realeye66
    @Realeye66 2 роки тому +3

    කිතුල් පැණි හෝ කිතුල් හකුරු සෑදීම ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැකි දෙයක් නෙමේ ඒක නිසා මං හිතන්නෙ ජනතාව වසයෙන් මේ වගේ දේවල් වලට වැඩි මුදලක් ගෙවන්න සූදානම් වීම මං හිතන්නෙ ඔයා මෙම කර්මාන්තයේ යෙදී සිටින හැමෝටම කරන උදව්ව උපකාරයක් කියන එකයි මගේ අදහස

  • @kumaradesilva4052
    @kumaradesilva4052 Рік тому +8

    වැඩේනම් ඉතා හොදයි ...හැබැයි ඔය රහස් රැකිල්ල නෙසා තමයි අපේ අප්පලාට කෙල උනේ.

  • @piyu_desh
    @piyu_desh 3 роки тому +2

    දිගටම කරගෙන යන්න..good 🙏

  • @PriyanthiFrenando
    @PriyanthiFrenando 11 місяців тому

    ❤❤❤❤මල්ලියෝ ජයවේවා

  • @chamilawijesuriya7613
    @chamilawijesuriya7613 3 роки тому +1

    හරි වටිනා වැඩක්.. ජය.. ශ්‍රී ...!

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 роки тому

    ඔබට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @kasunjayasekara2737
    @kasunjayasekara2737 3 роки тому +6

    බොහොම ස්තූතියි ❤

  • @chandanachadana1125
    @chandanachadana1125 2 роки тому

    Ekanam niyamai ,,

  • @yasirugimhan5841
    @yasirugimhan5841 2 роки тому

    ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට ❤️🙏

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 2 роки тому

    ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක්. මෙය රු ගත කල අයට පිං.

  • @chamindaariyadasa3944
    @chamindaariyadasa3944 3 роки тому +20

    සියලු දේ හොඳයි වටිනා වීඩියෝ එකක් අර රහස් බෙහෙත් ටික කිව්වනම් තවත් හොඳයි අපේ ජාතියේ ලොකුම අඩුපාඩුව ඕක තමයි අපේ උරුමය වැලලෙන්න මූලික හේතුව තියෙන කුභකකම දන්නා දේ කියල දුන්නා කියලා මොකක්ද වෙන්නේ

    • @l.g..liyangolla7511
      @l.g..liyangolla7511 3 роки тому

      Oka e hati rahasak na on maye appala mataka tiyaganta ona oon...mat oya karmantayama kara on...hodata mudai upayagatta on

    • @vivaanrathnayake
      @vivaanrathnayake 3 роки тому

      Ow ban mun beheth kiyanne na kuhakayo.rate nathi wachanananm kiyanawa.thuru latha wel ipanali

    • @kasuri4684
      @kasuri4684 2 роки тому

      බනින්නැතුව ⁣කමෙන්ට්ස් බලන්න සේරම. එකක් තියනවා සියලු විස්තර දාලා.

  • @sadarusadaru4429
    @sadarusadaru4429 3 роки тому +3

    වාව් නියම වීඩියෝ එකක් පට්ට 💜️

  • @chanakabandara2358
    @chanakabandara2358 3 роки тому +2

    සුපිරිනේ