bhikkuni sasuna අපේ රටේ භික්ෂුණි සසුනට අද වෙච්ච දේ කම්පා නොවී බලන්න
Вставка
- Опубліковано 7 лис 2024
- (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
2023.07.23
මෙරට උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේලා 2500 දෙනෙකු සම්පූ ර් න කරමින් ශ්රී ලංකා භික්ෂුණී සාශාසන බල මණ්ඩලයේ තිස්වන උපසම්පදා පිංකම 23 දින පස්වරුවේ අවසන් කෙරිණි .
ඓතිහාසික රංගිරි දඹුලු සංඝ සභාවේ සීමාමාලකයේ පැවැති උපසම්පදා වරම් ලැබූ සාමණේර භික්ෂුණින් වහන්සේලා විසි නමක් උපසම්පදා ලැබීම විශේෂත්වයකි.
මෙහිදී ගුරුවරියක් ලෙස සේවය කරන භික්ෂුණින් වහන්සේලා දෙනමක් විශ්වවිද්යාල අධ්යාපනය අවසන් කළ භික්ෂුණීන් වහන්සේ නමක් උපසම්පදා ලැබීම් සුවිශේෂී වූ කරුණක් බව භික්ෂුනි ශාසන බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණින් වහන්සේ පැවසූවය
සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහනායක ්ශ්රී ලංක භික්ෂූණී ශාසනය මණ්ඩලයේ සභාපති ආචාර්ය ඉනාමළුවේ ශ්රී සුමංගල මහ නාහිමියන්ගේ ප්රධානත්වයෙන් භික්ෂුණී සසුනේ තිස්වන උප උපසම්පදා පුණ්ය කර්මය පැවැත්විණි.
මේ වන විට භික්ෂුණී සසුන තුල උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා දෙදහස් පන්සිය නමක් රටපුරා ආරාම වල වැඩ සිටින බවත් සාමණේර භික්ෂුණීන්වහන්සේලා හාරදහසක් පමණ වැඩ සිටින බවද ලේඛකාධිකාරී භික්ෂුණි කොත්මලේ සිරි සුමේධා භික්ෂුණින් වහන්සේ පැවසුවා ය
මේ වන විට භික්ෂුනීණී බලමණ්ඩලයේ බරපතලම ප්රශ්නය දෙකක් පවතින බවක් දසක දෙකකට ආසන්න කාලයක සිට මෙම ප්රශ්න දෙකටමට රජය අවධානය යොමු නොකරන බව උන්වහන්සේට පෙන්වා දෙන්නට වූහ
එනම් භික්ෂුණීි වහන්සේලාට හැඳුනුම්පතක් නිකුත් නොකිරීම භික්ෂුණි ආරාම ලියාපදිංචි නොකිරීම බුද්ධ ශාසනශාසන අමාත්යාංශය මගින් සිදුකරන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මීට පෙර භික්ෂුණී හැඳුනුම්පත් නිකුත් කොට පසුව එය අත්හිටුවා භික්ෂුණී ආරාම සහ අහ අධ්යාපන හදාරන අධ්යාපන පීඨ ලියාපදිංච පදිංචි කරනු ලබන්නේ සිල්මාතා යන නමින් බව උන්වහන්සේ පවසති
බුදුන් සමයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස පමණක් වැඩ සිටි බවත් සිල් මාතා යන කොටසක් නොසිටි බව උන්වහන්සේ මෙහිදී සදහන් කරන්නට වූවාය .
මෙවර පැවති භික්ෂුණී උපසම්පදා උත්සවයේ දී කැලණිය විශ්ව විද්යාලයේ අධ්යාපනය හමාරකළ මොරහෙල කුසලා නන්දා භික්ෂුණින් වහන්සේ උපසම්පදා ලැබූ අතර උන් උන්වහන්සේගේ සහෝදරියන්ට දෙදෙනා ද මේ වන විට භික්ෂුණි සාසනයේ ඇතුළත්ව සිටින බව උන්වහන්සේ පැවසූුවා ය
එමෙන්ම ඉඟුරුඔය කනිෂ්ඨ විද්යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන පැල්පිටියෙ උත්පලා භද්රා නිරෝධනි භික්ෂුනීන් වහන්සේද උපසම්පදා ලැබුවාය
එමෙන්ම රත්නපුර දයාකුසුම් භික්ෂුණින් වහන්සේ මේ වන විට යසෝදරා දේවි බාලිකා විද්යාලයේ ගුරු වෘත්තියේ නියැලෙන අතර උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් ශාස්ත්රවේදී උපාධිය කැලණිය විශ්ව විද්යාලයෙන් ශාස්ත්රපති උපාධිය පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් පශ්චාත් ඩිප්ලෝමාව හදාරා ඇති භික්ෂුණීින් වහන්සේ නමකි .
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේලාට සාදු සාදු සාදු
Oba wahansala ceyaluma thana newan magama awaboda karathwa sadu sadu sadu
භික්ෂූණීන් වහන්සේලාට තෙරුවන් සරණයි
ඉතාම සතුටුයි . ඔබ වහන්සේලා , නොපමාව මාර්ගපල අවබෝධය ලබා ගැනීමට අපේක්ෂා කරන වා විය හැකියි. සාම්ප්‍රදායික උපසම්පදාව ට අමතරව පරමාර්ථ ධර්මය අනුව කුසලස්ස උපසම්පදාව ලැබීමට පරමාර්ථ ධර්මය ම අනුගමනය කර මෙරට දුක් විදින කාන්තාවන්ට සසර දුකෙන් එතෙර වීමට අවශ්‍ය සහය දෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ඒ සදහා , ශුවණය කරන්න , සිතක මායාව දේශනා සහ නිවන් දකින්න කාලයයි තපෝවනය නමැති දේශනා සහ බුද්ධෝත්පාදෝ ආර්යන්වහන්සේගේ ධර්ම දේශනා . තෙරැවන් සරණයි .
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු
Seyaluma sel.matawanta.taruwan sarani budusarani sadu .sadu .sadu
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
බුදු සරණයි! ලොකු මෙහෙණි වහන්සේ දැක ගැනීමට ලැබීම සතුටක් වාසනාවක්. උන්වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා! මම උන්වහන්සේ ලග මෙහෙයක් කරන්න කැමත්තෙන් දින දහයක් භික්ෂූනී අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටියා. උන්වහන්සේ ගේ කාරුණික වූ බව සඳහන් කරන්නේ සතුටින්. මගේ කකුල කැඩුනේ කවුරුත් නොහිතන විදියට මහණදම් පුරන්න දින කීපයකට කලින්. 🙏🙏🙏 හැදුනුම්පත් ගැටලුව අද ඊයේ නොවේ,පුදුමයට කරුණක් වන්නේ අවසර කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ මේ ගැන හුගාක් වෙහෙසව හොයා බැලුවා. ඉතින් භික්ෂූන් වහන්සේලා හැර භික්ෂූනී සාසනය ලංකාවේ නැති බව සමහර ස්වාමීන් වහන්සේලා පවා කියනවනේ. දඹුල්ල නායක ස්වාමීන් වහන්සේ විතරයි පිළිගත්තේ කිසිදු බාධාවකින් තොරව. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏Teruwan saranai meheninwahansela samata
අඩුම තරමේ උපසම්පදා සීලය හොඳින් රකින ගුරුවරයෙක් ඉන්නව නම් අපට සමාදන් වෙන්න තිබුන .
🙏🙏🙏
Theruwansaranai
වර්තමානයේ භික්ෂූනී ශාසනය තුරන් වී තිබේ. විවිධ ආකාරයෙන් ශාසන විරෝධි ආකාරයේ භික්ෂූනී උපසම්පදා උත්සව පැවැත්වෙන නමුත් , ඒ සියල්ල තේරවාද දර්මයට පටහැනී.
මෙය පිලිගැනීමට අපහසු නමුත් පිලිගතයුතු ස්ත්‍යයයි!
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නව පණක් එන්නෙ උපසම්පදාව නමට අරගෙන නෙවි. අවංකව රකින දිනකට..
Tiruwansaranaiy.niwanmagztadoraviwaraweva
👍👍👍👍👍👍👍🕶️
ඇත්ත කතාව ජොබ් නැතුව තමයි ගොඩාක් අය මහන වෙන්නේ😅
ඔයා දන්න තරම ඉතින්.
අතලොස්සක් ලාබසත්කාර බලාගෙන එනවා ඇති ඒත් සියලුම දෙනා නෙමෙයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏