කොරියාවේ කැම්පස් එකකට ආපු විදිය සහ සම්පූර්ණ වියදම 🇰🇷|How l got into Keimyung university in Korea

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @TravelkoreawithLK
    @TravelkoreawithLK  Рік тому +107

    මම ආපු agency එක අහලා comment කරන්න එපා ලමයි.මම තනියම apply කරලා ආවේ.

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 Рік тому +7

      අක්කි තනියම Apply කරලා ආව නිසා නේද මේ Fees එකට එන්න පුලුවන් උනේ... ඒජන්සි වලින් ලොකු ගානක් ගන්නව නේද අක්කෙ? අපිට තනියම Apply කරොත් ලොකු ගානක් වියදං වෙන් නැ නේද?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +17

      @@sashinjamalsha6832 Ow .Direct apply කරද්දි අපේ scholarship අඩු වෙන්නේත් නෑ

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 Рік тому +5

      ඇයි අක්කෙ ඒජන්සි වලින් ඇප්ලයි කරොට් ස්කොලශිප්ස් අඩු වෙනවද?

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 Рік тому +3

      අක්කි ඕනම කැම්පස් එක්කට Apply කරන්න කලින් එයාලගෙ කැම්පස් එකෙන් application එකක් ගන්න ඕනද? ඒක ගන්නව නම් කොහොමද ගන්නෙ ?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +4

      @@sashinjamalsha6832 University eke අවශ්‍ය document wala application eka thynawa. Eka fill karala documents ekka ewanna oni. University website eke thynwa.

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому +26

    ඉතාමත් පැහැදිලිව අවශ්‍ය දේවල් වීඩියෝවට ඇතුලත් කරල තිබුණා .

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      Thank you 😊

    • @shortframe2237
      @shortframe2237 10 місяців тому

      ​@@TravelkoreawithLKakkge degree eka mokkd .University eka mokkd

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  10 місяців тому

      @@shortframe2237 MBA. Keimyung university

    • @shortframe2237
      @shortframe2237 10 місяців тому

      @@TravelkoreawithLK lankawe University eka mokk

  • @TRUTVMagic
    @TRUTVMagic Рік тому +4

    මට පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද, mastar එකට අවොත් depend එන්න පුලුවන්ද. ? නැත්නම් course එක ඉවර වෙනකම් ඉන්න ඕනෙද ?

  • @storytime8481
    @storytime8481 10 місяців тому +6

    Oya Mara hodai nangi hodata kiyala dennwa god bless you

  • @sanduninethmini9556
    @sanduninethmini9556 Рік тому +17

    Akki මේක තමා මට හම්බෙච්ච ඔක්කොම විස්තර පැහැදිලිවම කියපු එකම vedio එක ❤

  • @ShanikaShanika-y8i
    @ShanikaShanika-y8i 2 місяці тому +2

    Aneee hoya hoya hitiye akkee ,thanks aneeee ❤️‍🔥😊🥰

  • @thejandilhara7500
    @thejandilhara7500 Рік тому +22

    හොය හොය හිටිය වීඩියෝ එකක්..thank you sooo much අක්කියෝ...💜️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      ❤❤❤

    • @nerosharasanjalee4236
      @nerosharasanjalee4236 Рік тому

      Korean language eka ඉගෙන ගන්න එනවනම් මොනවාද උවමනා document plz reply

    • @nerosharasanjalee4236
      @nerosharasanjalee4236 Рік тому

      Ielts උවමනා වෙනවාද

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      @@nerosharasanjalee4236 ගොඩක් තියෙනවා dr. Mn video ekak karannm

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      @@nerosharasanjalee4236 English medium කරනවනම් ඕනේ.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    lassana wadak nangi

  • @thejandilhara7500
    @thejandilhara7500 Рік тому +4

    පුළුවන් වෙලාවට මේවගේ තව වීඩියෝ දාන්න අක්කියෝ..💜️💜️

  • @PradeepChamara
    @PradeepChamara Рік тому +5

    Akke❤❤❤very infomative video

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 2 місяці тому +6

    කියන්ඩ පුලුවන්ද stunned visa වලට එන කොට වයස් සීමවක් තියෙනවද කියලා..මම A/L subject walat B.C.C
    තියෙන්නේ.කරුණාකරලා reapply එකක් දෙන්න පුලුවන්ද. මම EPS TOPIK exam එකත් කරා..මට students visa apply karanda a exam aken puluwanda wena course akak karanda oneda..plz kiyanda puluwanda
    .

  • @madaramaheshika1721
    @madaramaheshika1721 Рік тому

    Thank you akki godak watinawa me video eka💕

  • @bhagyaabeyrathna5299
    @bhagyaabeyrathna5299 Рік тому +7

    Akki oyage bachelor degree eka ganath,oya ge GPAeka ganath,thawa koreawat awilla accomadation ganath ohe jiwath weddi korean language eka kohomada hriyatama purudu une kiyalath vedio ekk daannko...plzzzz.........akkige vedios hrim clear & smart...blnn aasa hithenwa......thawath mewagem vedios krnn akki.good job

  • @prabasaraherath6391
    @prabasaraherath6391 Рік тому +1

    Keep it up akke❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Рік тому +3

    Congratulations good luck ❤

  • @isankadilrukshi4516
    @isankadilrukshi4516 Рік тому +1

    Thanks akki❤

  • @nilushishanika4948
    @nilushishanika4948 Рік тому +5

    Akki a/l wlt bio system technology krpu kenekt monad thiyna degrees koriy wl.akk dnnwnm kiynnko

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +1

      Fb page - Travel Korea with LK msg ekak danna nangi link ewannm.

  • @thushan-m7m
    @thushan-m7m 5 днів тому

    akke api korean avith degree ek ivara karata passe apit job ekk hoya ganne komd ek ganath video ekk dennk

  • @NimudShanuka
    @NimudShanuka 7 місяців тому +4

    Akke A/L results kohomada thiyenne ona scholarship ekakata

  • @HemalathaHaputhanthri
    @HemalathaHaputhanthri 3 місяці тому +1

    මගේ සුදු දෝනිට බුදු සරනයි

  • @Smrlgw
    @Smrlgw Рік тому +6

    Akke oyge GPA eka, ielts score ek kiyda?

  • @ashikaganga3533
    @ashikaganga3533 Рік тому +2

    Thanks

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika Рік тому +3

    student visa Apply krnna A level වල කරපු ශයි එක බලපානවද අක්කේ,,😢 අනික අපිට scolership ekk හම්බුනේ නැත්නම් ඒත් part time karala course fee එක ගෙවන්න පුලුවන්ද 😓 plz reply me ❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +1

      1) ඒක බලපාන්නේ නෑ
      2) පුලුවන්

    • @Dinuka_Rashmika
      @Dinuka_Rashmika Рік тому

      @@TravelkoreawithLK thanks for reply ❤️

  • @dilushakaveen5580
    @dilushakaveen5580 5 місяців тому +2

    D2 visa eken enakota korean topic exam ek blnn nh kiyl thiynawa me dwas wala.att da akke.. ✋✋

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  5 місяців тому

      @@dilushakaveen5580 English track eken nm Ielts oni. Korean nam Topik oni

  • @anjanagurusigha
    @anjanagurusigha Рік тому +4

    අක්කෙ,බැජල එකට ආවොත් අපිට schoolership හම්බෙනවද😊

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +2

      Oya apply karana university eken denawanm , oyata ganna puluwn.

  • @sweetgirl4616
    @sweetgirl4616 15 днів тому +1

    Akka ave bachelor degree ekakatada.......kochchara kal hitiyyada apply karanna akka intake eka enakan

  • @topnotchshorts-d3u
    @topnotchshorts-d3u Рік тому +5

    Akke 750,000 k vage giya kivve LKR valin neda?
    God Bless ❤️

  • @SachiChama
    @SachiChama 10 днів тому +1

    අනේ අක්කිගෙ ගොඩාක් විඩියො වලට comment දැම්ම්ට එක මැසේජ් එකක්wath අවෙ නෑ 😢😢😢
    අක්කි ඔයා වගේ ඔය විදිහට apply කරල අපිට කොරියාවේ රජයේ රැකියාවක් කරන්න බැරිද කියන්නකො ප්ලීස් 🙏😢💔🙄

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  10 днів тому

      @@SachiChama Sry reply කරන්න බැරි උනාට.මෙහෙ government jobs එහෙම ගන්න බෑ

  • @CD-uf1bp
    @CD-uf1bp Рік тому +10

    අක්කේ foundation course එකක් කරල o/l වලින් පස්සේ korean university aply කරන්න බැරි ද.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +8

      Diploma එකක් තියෙන අයට කොරියාවේ සමහර College වලින් ඇඩ්මිශන් දුන්නා. දැන් college වලිනුත් A/l mandatory කරලා තියෙන්නේ.
      .

    • @CD-uf1bp
      @CD-uf1bp Рік тому +3

      @@TravelkoreawithLK අක්ක korean university එකක් aply කරල දැන් අවුරුදු 2ක් විතර වෙනව නේද.ඒ කාලෙ හැටියට ලක්ශ 8ක් විතර ගියත් දැන් ලක්ශ 10ක් විතර යාවි නේද.

    • @kasunchamila1517
      @kasunchamila1517 Рік тому +3

      A/L witharak athi da

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +4

      @@kasunchamila1517 Qualifications wedi wena tharamata visa risk ekak na.

    • @kavindulakshan7760
      @kavindulakshan7760 Рік тому +2

      A/l s2 witharak madi weda😢

  • @FunnyanimalsSL9439
    @FunnyanimalsSL9439 Рік тому +1

    Akke twa video gennako 🤗♥️ MN ada tma akkage chanel eka dekke ❤️ lassanayii akke... Wtina video ekk ♥️🤗

  • @janithmaleesha5544
    @janithmaleesha5544 Рік тому +6

    bachelor degree වලට scholarship අඩුයි නේද?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +7

      Oya select කර ගන්න university එකෙන් offer කරනවනම් , IELTS score එක හොදයිනම්, apply කරන අනිත් ලමයින්ට සාපේක්ශව ඔයාගේ qualifications හොදයිනම් දෙනවා.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +2

      @EduacademySL සමහර universities වලින් ielts වෙනුවට Interview එකක් තියලා english knowledge එක බලලා admission දෙනවා ielts නැතුව

  • @pubudumadushan9638
    @pubudumadushan9638 Рік тому

    Thank you very much

  • @SeoyeonKim-c5x
    @SeoyeonKim-c5x 3 дні тому

    what was your qualifications when you were applying dear

  • @sadarugaming8763
    @sadarugaming8763 7 місяців тому

    Ape sir mastar eka iwara kara ❤

  • @sarathbandara4174
    @sarathbandara4174 8 днів тому

    අක්කී රිප්ලයි ප්ලීස්.. akke mage sahodaraya inne korean wala.ithin eyaa harahaa mata lesiyen university ekakata apply karanna puluwan da? Mama AL wlata tech kare mama asai e harahama igena ganna.ethakota kohomada api apply karanne university ekata ?? Akki show money pennaddii 4000000k penna ඕනෙනේ.ඉතින් අපි ඒක පෙන්නලත් අපිට කොරියාවට එන්න තව ලක්ශ 35ක් වගෙ යනවද නැත්තම් කොස්ට් එක සාමාන්‍ය කීයක් විතර වෙයිද අක්කෙ??

  • @asianatkichenfood
    @asianatkichenfood Рік тому +1

    Godak watina video ekk niyamai koreawe inna apenut godak denek ahana prsnayakata tama oya ada uttara dunne. ❤️👍

  • @Piumiedirisinghe-p7f
    @Piumiedirisinghe-p7f Місяць тому

    Akke interview ekedi english wlin amaru dewl
    Ahanwda mt godk spoken krnna bayai ilets thiynneth mt 5.5

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Місяць тому +1

      @@Piumiedirisinghe-p7f Oya gana details ahanne. Tikak purudu unama karanna puluwn nngi. Baya wenna epa

    • @Piumiedirisinghe-p7f
      @Piumiedirisinghe-p7f Місяць тому

      @ hari akka thnk you

  • @sewminiYashodara-wy2bf
    @sewminiYashodara-wy2bf Рік тому +1

    undergradtuate student admission procces eka ganath oni akki video ekak.... ehe degree ekak karanna inna ayata

  • @managesarecenter5473
    @managesarecenter5473 Рік тому

    Food technology undergraduate kochchra mudalak yaida akke apply krnn campz ekakata

  • @KavindyaPiyu
    @KavindyaPiyu 11 місяців тому

    Akke korean embassy yaddi ammgei taththagei identy onmde 2ngem

  • @GihaniNimansa-fg3dq
    @GihaniNimansa-fg3dq 3 місяці тому +1

    My dream korean ❤❤❤❤

  • @Mishell923
    @Mishell923 2 місяці тому

    akke after Al enawa nm api korea igena gnada enna one english igeNA GANA EHE GIHIN KOREA IGENHNNA BAIDA PLZZ REPLY

  • @meedumhansika6353
    @meedumhansika6353 10 місяців тому +1

    akki oya lankawe topik exm karada? karanam levels kiyak karada? master ekat apply topik exam nokara apply karoth language course ekath ekka fee eka kochcrak pay krnn onida?

  • @user-Sanuli
    @user-Sanuli 24 дні тому

    Ane akki o/l karala a/l karala igenaganna Korean university ekata ena vidiha tikak kiyanako a/l walata mona subject ehema karana eka hodaida kiyala

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  24 дні тому

      @user-Sanuli mona subject eka krth prashnayak na. Apply krna vidiya video ekak upload karala thynawa

  • @lifestyle6271
    @lifestyle6271 Рік тому

    Apply krna widiye video ekth ikmnt danna..

  • @ravinduindrakeela2693
    @ravinduindrakeela2693 7 місяців тому +1

    Man danata campus ekaka igena ganne first year,eth mata eka hisaradayak , salli prashna wagayak thiyanawa,ekath ekka meka karaganna hithata awul, hodama options eka mokkda 🙂

  • @sarathbandara4174
    @sarathbandara4174 8 днів тому

    අක්කි අපිට වර්ක් වීසා ඇවිත් ස්ටුඩන්ට් වීසා මාරු උන හැකිද. ආයෙ කොරියාවෙ සහෝදරෙයෙක් ඉන්නවනම් එයා මාස තුනකට ගෙන්න් ගත්තොත් ඒ එහෙ ගිහින් ඊට පස්සෙ වීසා මාරු කරන්න පුළුවන් ද ස්ටුඩන්ට වීසා වලට

  • @ireshamanage1000
    @ireshamanage1000 Рік тому +1

    Ane udw krn plz

  • @SujithSujith-vs4px
    @SujithSujith-vs4px 6 місяців тому +1

    Akke language program ek gan video ekk krnnko plz❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  6 місяців тому

      Language program eke payment, duration, apply karana vidiya video ekak karala thynne

    • @日本Dreams
      @日本Dreams 4 місяці тому

      @@TravelkoreawithLKko ne ne

  • @shalinirashodya5568
    @shalinirashodya5568 8 місяців тому

    ane akkeee plz plz oyawa contac kraganna widiyak kiyannakooo ane lokuuu udauwak eka plz

  • @vishmikaldera
    @vishmikaldera 10 місяців тому

    akke K-beauty course ekakata ohe awilla igenagena iwara unaama hoda salary ekka job ekk karann puluwan da 🙏❤

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 Рік тому

    akke digatama vidios danna

  • @ThakshilaSewwandi-fo7hr
    @ThakshilaSewwandi-fo7hr 8 місяців тому

    Ethakota akke samahara aya kiyno scholarship ekk hambenne 3 denekta wage kiyl apply kroth full scholarship ekk nathath akkata wage ita aduwen hri scholarship ekk gnn puluwan neda athin salli gewala hri

  • @user-eg1be8qc9k
    @user-eg1be8qc9k 25 днів тому

    ane akke apply karana sistam ekath ekka video ekaka dannako

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 Рік тому

    gdk helpful video ekak. Thank you so much. Keep it ahead. Mt podi deyak danaganna thiyei. oyata Show money pennanna ona une nadda masters valata eddi? $ keyak pennanna onada?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +1

      Thank you 🌸. Show money walata university eken kiyanna amount eka pennanna oni. Man $18000 k pennuwa

    • @nishagunathilaka3274
      @nishagunathilaka3274 Рік тому

      @@TravelkoreawithLK thank you so much for yr quick reply.

  • @Malith-n8l
    @Malith-n8l 3 дні тому

    Akke student visa yanakota medical ekedi warna andathawaya balanawada 😢

  • @nethmidhananjana2047
    @nethmidhananjana2047 Рік тому

    Akki after AL apit aply karanna puluwand
    Mm agri science karanne ee subject ekt digress tiywad karanna ...AL results eken apit aply karanna puluwanda ane kiyannako akki

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 Рік тому

    Congratulations nangi...❤️❤️😘

  • @sewminiYashodara-wy2bf
    @sewminiYashodara-wy2bf Рік тому

    Undergradtuate student admission prosses eka ganath video ekak oni.... ane plz

  • @sewminiYashodara-wy2bf
    @sewminiYashodara-wy2bf Рік тому

    akke keimyong uni ekatama apply karana vidiha poddak apita admission eka ehema screen share karala karana hati video ekak gennako

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      Hari nangi , video ekak karannam

    • @sewminiYashodara-wy2bf
      @sewminiYashodara-wy2bf Рік тому

      @@TravelkoreawithLK thank you akke .... naththam hamoma agency haraha yanna gihin visa reject karaganna . aththatama poddak hama documat ekk ganama [application etc....] screen share karala hoda video ekak danna puluwannum loku udawwak

  • @imeshathennakoon5577
    @imeshathennakoon5577 Рік тому +1

    Akki degree krnnth scholarships labenwda? Ethkota A/L krpu gmnma apply krnna oneda?mkda nn HND ekk krnwa danata.eka complete krla degree ekta enna hthn inne

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      1) ow
      2) HND eken passe apply karanna. Qualifications වැඩි වෙන තරමට හොදයි.

  • @sntech5511
    @sntech5511 Рік тому

    akki mn me year eke A/l karanne mata danata ict programming patten diploma ekak thiynwa mn thwa automobile feild eken level 3 & level 4 diploma karagena yanawa mata automobile stream ekata apply karanna puluwanda schoolership ekkata apply automobile industry ekat

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      Puluwan university eken thamai decide krnne scholarship eka gana

  • @rashtharu4678
    @rashtharu4678 Рік тому

    Akki api student visa wlin awoth apita a to z phdiliwm kiyla dnwa kiynnko. Ane mtth asai mn language eknm follow krnw me dws wla.

  • @Dinu7494
    @Dinu7494 Рік тому +2

    Akki korean language ek igena gnn awith it psse bachelor degree ekt apply krnn puluwn 👀🙂

  • @nishidissanayake5795
    @nishidissanayake5795 2 місяці тому +1

    A/L results khmd blnne language ek igenagena ynwa nam?

  • @AsankaSanjaya-ch4mw
    @AsankaSanjaya-ch4mw 2 місяці тому

    akke korean cours eka karala koreayawat Awith wadipura igena ganna puluwanda

  • @janakimadhushani8387
    @janakimadhushani8387 Рік тому

    Akke mama denata lankawe university ekaka degree eka karana gaman inne.mama art english medium degree ekak karanne.mama korian anna apply karanna oni mona widiytd.

  • @PrasanthiSathsarni
    @PrasanthiSathsarni Місяць тому

    Aniwren a/l subject thunma pass wenn one ned.. mn subject dekk pass 😢

  • @AlahakonBandara-i4e
    @AlahakonBandara-i4e 7 місяців тому

    Akke me mama kere samanniya pela vithafai apita enna barida ohe iganaganna

  • @rashmininansarani
    @rashmininansarani 9 місяців тому +1

    Show money kiyak pennuwada akke..mata management HND ekak thiyenawa english medium walin..GPA eka 3.0...ielts nathuwa mata scholarship ekak ganna puluwanda..api loan ekak aran awoth awith apita e loan eka gewala ilaga semester wala fee part time job karala hoyaganna puluwanda akke

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  9 місяців тому +2

      Ielts oni hoda scholarship ekak gnna nngi. Godak lamai jobs karala thaniyama thamai payment karanne. Show money uni eken uni ekata wenas wnwa

  • @Status_1234-h8h
    @Status_1234-h8h 6 місяців тому +2

    @දන්න කෙනෙක් පුලුවන් නම්.මට.මෙකට රිප්ලයි එකක් දන්න මගේ වයස 22 මම A/l විශයන් දෙකයි පාස් .මම කොරියන් student visa එකට ඇප්ලයි කරන්නෙ කොහොමද .document මොනාද ඔනි තව A/l පාස් වෙන්න ඔනිද . කියක් යනවද student visa එකකින් එන්න කොරියන් .කොහොමද ඇප්ලයි කරන්නෙ . අනෙ මෙකට රිප්ලයි එකක් දන්න . ලොකු උදව්වක් මම මේ ගැන මුකුත් දන්නැ එකයි ..

  • @jaiima94
    @jaiima94 Рік тому +1

    Study plan eka hadanna help ekak dennako

  • @theeshasiwmini3470
    @theeshasiwmini3470 Рік тому +1

    Akka a/l walin passe degree akak ganna korean university akakata ana widiya pahadili karannako... Video akakin hari kamak ne please❤

  • @sachinibandara1558
    @sachinibandara1558 Рік тому

    Akki oya language course ekta neweida awe...oya kelinma apply kre MA ekatada....oya topik exam pass welada hitiye...

  • @akiyabro9143
    @akiyabro9143 Місяць тому +2

    අක්කේ o/l විතරයි මං කරලා තියෙන්නෙ.ඊට පස්සෙ කොරියාවෙ අවුරුදු 5කට වැඩිය වීසා නැතුව හිටියා.මේ විදියට නැවත මට කොරියා වලට එන්න බැරිද.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Місяць тому +1

      @@akiyabro9143 Visa nathuwa hitiyanam aith visa apply karama reject wenawa

    • @akiyabro9143
      @akiyabro9143 Місяць тому +1

      Appointment එකක් දාලා Embassy ට ගියා නම් හරියටම කියනවද යන්න පුලුවන්ද කියලා

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Місяць тому +1

      @ Cl karala ahannath puluwan . Godak welawata kiyanne kalin kynna ba visa apply karala blnna kyla

    • @akiyabro9143
      @akiyabro9143 Місяць тому +1

      @ මුදල් වියදම් කරන්නෙ නැතුව apply කරන්න පුලුවන් වීසා තියේද.exam ඇරෙන්න.reject උනෝත් සල්ලි අපරාදෙනෙ ඒකයි

  • @SaifShahad-be2ik
    @SaifShahad-be2ik Рік тому +1

    Koreawe university ekata athulwenna monawage dewalda one kiyala kiyannako

  • @sagarasagara4869
    @sagarasagara4869 Рік тому

    Akke Koreavata bachelor degree ahekata anavanan anivaren aaa degree aka karanna kalin Korean bashava egenaganna oneda Koreave and bashava eganagena evarela aye Sri Lanka valata anna venavada naththan Korean vala edalama bashava egana gena bachelor degree aka complete karanan puluvannada athatama godak hoda vidiyo akkak akka genave godak sthuthi me vage thava koriyavata anna enna ayata udavvak venava akkige video ❤😊😊💗😍

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +2

      English medium karanawa nm කෙලින්ම bachelor එකට එන්න පුලුවන්. එහෙම නැත්නම් හොද topic level එකක් තියෙනවන්ම් කොරියානු භාශාවෙන් bachelor එක කරන්න පුලුවන්. ඊට පස්සේ සුදුසුකම් වලට ගැලපෙන job එකක් හොයාගෙන or visa type change කරගෙන කොරියාවෙ ඉන්න පුලුවන් දිගටම.

  • @RTn1w
    @RTn1w 3 місяці тому

    akke mama me para AL liyala iwara wela eps topik exam eka liyala korean enna hithan inne ehema awilla inna gaman apita one nam campus ekaka wage aye igena gena degree ekak karala iwara wela eken isserahata yanna puluwan widiyak thiyeda akke lankawa technical scholl wage ewa korean walath thiyeda akke apita join wela thawa durata igena gena hoda level ekakta enna puluwan wena

  • @SenuriKinara-ft3yj
    @SenuriKinara-ft3yj Рік тому

    Akka bio wlt S3 k thiyeddi nursing wlt uni illnm puluwnd

  • @NelumGamage-c3m
    @NelumGamage-c3m 14 днів тому

    English medium karavanam the ilets ona

  • @sidagana1210
    @sidagana1210 Рік тому

    akke korean language beri knkt 22 A/l commerce CSS knkt uni apply krnn puluwand scholarship ekkt

  • @ireshamanage1000
    @ireshamanage1000 Рік тому

    ,plz akkee campus gihin dn gedrt vel inne job ekk nthuwa ..udaw krn puluwan daakke ..mt coryawat ena ek heenayk

  • @tharushikakavindi1265
    @tharushikakavindi1265 Рік тому

    Akke A/ l walin passe apita korea wala campus ekkt apply krnn puluwnd.... Eka gana poddak kiynnko... A/l walin passe enwanm apii enna onee issr welama language eka igena gannda... language igena ganna enwanm apita part time jb krnn bhd... e gana poddak kiynnko

  • @shashiandrew5181
    @shashiandrew5181 2 місяці тому

    Akki, korean uni walin full scholarship hmbennadda

  • @krishankavinda8418
    @krishankavinda8418 Рік тому

    Akki oyawa contac karaganna oni akkee please mata help karanna akki.

  • @cuteart4477
    @cuteart4477 Рік тому

    akki fashion design degree ekak karanna korean awoth part time kara fee eka gewagnn puluwn d....fashion design walata korean wal job thiyenwd

  • @Ksmd13
    @Ksmd13 Місяць тому

    Akke show money kiyak pennanna onida🤔 masa kiyakda pennanna oni🤔

  • @_Positive_vibes_only.
    @_Positive_vibes_only. Рік тому +1

    Course eka thoraganna help karannako . Bachelor eka social Sciences mage 🙏🙏🙏🙏🙏❤️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +1

      Keimyung ekenda, university ekata mail karanna . Details denawa

  • @hasininavodya4531
    @hasininavodya4531 Місяць тому

    Akke english medium government digree ekak thiyenawa. Ielts liynn oonid

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana8834 9 місяців тому

    A/L wlin passe apply krnn puluwnd mehedi language ak igana gnn onid

  • @psgames4335
    @psgames4335 Рік тому

    Akke depend ena genata Meheta enakota ekatama enna puluwanda

  • @NishayaSuranjala
    @NishayaSuranjala Рік тому

    Visit yanna koriyawata bankuwe kochchara mudalak pennana
    Oneida

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      Language $ 10 000
      MBA $ 18 000 ( මේක university එකත් එක්ක වෙනස් වෙන්න පුලුවන්)

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 Рік тому +1

    අක්කෙ මාත් තනියෙම apply කරල එන්න හදන්නෙ undergraduate වලට major එකට engineering field එකෙන් 100% scholarships එකක් ගන්න තමයි බලන්නෙ.සමහරු කියනව ඉස්සෙල්ලාම language course එකය apply කරන්න කියල එන්න ලේසි කියල ඒත් මට ඕනෙ engineering field එකේ course එකක් නෙ එතකොට මම කොහොම ද apply කරන්න් ඕන.please reply for this comment :)

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому +1

      English medium enna language karanna oni na. Oya korea avilla language karala apply karath 100% scholarship walata eligible wenne aduwen. Godak welawata scholarship denne foreign country wala lamainta

  • @bestofme7
    @bestofme7 Місяць тому +1

    අක්කා ලංකාවේ දැනටමත් Degree එකක් කරලා තියන කෙනෙක් කොරියන් student visa apply කරද්දී bank account එකේ dollar 10 000 අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ද plz reply කරන්න

  • @Vinu_26
    @Vinu_26 Рік тому

    Akke korean university ekak degree ekak iwr unm ehe hoda job ekkt ynn puluwnd buisness management ptten wge

  • @KavishaNethmi-k2c
    @KavishaNethmi-k2c 2 місяці тому

    akka thama koriyawed inne

  • @maleeshaparindaya
    @maleeshaparindaya Рік тому

    Ane akke interview eka gana poddk kiyannako , mona wage dewald ahanne korean aply karddi

  • @winterbear-ft8rp
    @winterbear-ft8rp Рік тому +1

    Akki biology karala A A B thiyena kenek t ohe university avith doctor kenek wenna bari d ? ....
    Fb na akki mama 🥺 ane akki🙏🙏 kiyanna .....

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      Mehe foreign doctors la dakala na. University eken ahala kiyannam nangi.

    • @winterbear-ft8rp
      @winterbear-ft8rp Рік тому

      @@TravelkoreawithLK ha akkiyo

    • @winterbear-ft8rp
      @winterbear-ft8rp Рік тому

      Mathak karala ahala kiyanna ...🥺❤️🙏 Apply karanna ...... ❤️❤️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  Рік тому

      @@winterbear-ft8rp Hari nangi

    • @winterbear-ft8rp
      @winterbear-ft8rp Рік тому

      Biology..
      Physics
      Chemistry ☺️ akki kare .....
      (Maths wenuwata physics)

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 10 місяців тому +2

    ඇක්කී , korean government scholarship program එක ගැන දන්නව ද? ඒ scholarship එකට කරන්න ඕන subject කරන්න පුලුවන්ද ?
    දන්නවනම් දාන්න පුලුවන්ද ?☺️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  10 місяців тому +1

      ඕනම major එකක් කරපු අයට පුලුවන්. කොරියන් embassy එකේ website එකේ details තියෙනවා

    • @PubuduHapuarachchi-ti7dd
      @PubuduHapuarachchi-ti7dd 10 місяців тому

      Thank you අක්කී ඔයා මට ලොකුම ලොකු උදව්වක් කරේ 🖤

  • @SithmiDissanayaka-su7ws
    @SithmiDissanayaka-su7ws 3 місяці тому

    Akke mba aply krnkot. Gpi ඒක blpnwd