Godaaak watina video akak.malli ada samajaye wena dewal. ada kale kawawath vishwasa karanna hoda ne..gahanu aya godaaak durata rawatenawa piriminta...kochchara kiyala dunnath wadak ne..malli .ura gala powanna one munta hadenna nm....🙏🙏🙏❤❤❤
Man mita kalenuth me wagema kathawak ahuwa manussayek manussayek wa veswasa kara nethuwa satthu veswasa karanna newei namuth munta wedeya satthu hodai awajathaka hettha theruwan saranai malli
Malli oyage hama deyakma. Balanava eth. Mona ovadan dunnath ape aya piliganne na monatharam me kuhaka samajaya gana. Kiyala denavada samahara velavata an. Avanam mun anagena mareno. Hamoma parissamin. Venna. Samajaya tha biyakarui. Danuvath karata godak pin samma sambudu saranayi
Kamal aiye aadarei, mewa lajja nathi weda ganunta minissu ona nam lankawata gihin hoya ganna one nedasallith hamba karan hora wahayalata dena ammandilata hoda padam tawath una madi ounta mamath saudi enne ,aiye oyata b,s❤❤❤
G. m. malli oya wadanokara heteyanm prsa mokut nane pirimi rawattuwata geanu danaganna Ona tamange manus Saya weswasa nate vita a it piremi gana Mona katada b. s malliyo. ❤❤❤❤❤❤❤❤❤
ලංකාවෙ ගොඩක් දෙනෙක් boru karala අනුන්ගේ salli hura gena කනවා ahuwenna epa හොරුන් ta wada කරලා salli ඉතුරු කරගෙන ලංකාවට යන්න දැනුවත් kara ta thank you මල්ලි bs❤ ❤ ❤
ගොඩාක්ම වටිනා කතාවක් සමාජයට ආදර්ශයක් බූදු සරණයි මල්ලි❤❤❤❤❤❤
කතාව ඇත්ත අයියේ... සොබාව දර්මයෙන්. ඒවාට. උත්තර දෙයි... බුදුසරණයි.. අයියේ. 🌹🌹🌹🌹
ගොඩක් වටින කතාවක් මේව අහල සමාජයේ මිනිස්සු හැදෙන්න ඕනේ බොරු වංචා නොකර තෙරුවන් සරණයි
කථා ව සහතික ඇත්ත මල්ලියෝ එයාලට ඒවගේ විපාක විදින්න wai මල්ලියෝ බුදුසරණයි
සමාජේට හොද පාඩමක් අද කාලේ අම්මවත් විස්වාස නැති කාලයක් හොදට අන්දලා 🤭 මේ fb tik tok හින්දා තමා මේ සේරම මෙවා බලලා අනිත් අය හැදෙන්න❤
ඇත්තටම පවු ඉතින් පුදුම කපටි මිනිස්සු අද සමාජයේ ඉන්නේ ගෑණු අපි කාටත් මේවා හොද පාඩම් බුදු සරනයි❤️👌
කෙහොම කිවුවත් වැඩක් නෑ කතා කරන්න දිගදුර යන්න කලින් ඉස්සරවෙලා හොයලා බලන්න ලොකු දෙයක් සල්ලහරි ගෙනත් දුන්න එක ආත්ම ගෘර්ව්‍ය ගන්න බෑ නේ දැනුවත් කරාස්තුතියි බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ දවසක් වේවා ...මල්ලි ...ඇත්තෙන්ම මේවට තිත තියන්න පුලුවන් දෙයක් තියේ නම් ඒක ගොඩාක් වටිනවා...මොකද මේ දේවල් නිසා ගොඩාක් සමාජය පිරිහෙනවා. . මල්ලිගේ කතාව සහතික ඇත්ත...මේවා අදාළ නිළදාරින් ගේ නෙත ගැටෙන්න ඕනි... අල්ලා දෙවි පිහිටය් තෙරුවන් සරණයි මල්ලි 🎉🎉🎉❤❤❤ බහාරේන් සිට මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ..
හැමදාමත් තේරුම් කරනව උපදෙස් දෙනව පොඩි ලමයින්ට වගේ ඔයාගේ මේදැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි මල්ලී බුදුසරනයි
රට, ඉන්න හැමෝටම,හොද, කතා වක්, බුදු සරණයි, සහෝදරයා 👍👍👍🌹🌹
දැනූවත්.කිරිම.පිළිබදව.ස්තූතියි❤❤❤❤❤❤
Godaaak watina video akak.malli ada samajaye wena dewal. ada kale kawawath vishwasa karanna hoda ne..gahanu aya godaaak durata rawatenawa piriminta...kochchara kiyala dunnath wadak ne..malli .ura gala powanna one munta hadenna nm....🙏🙏🙏❤❤❤
Budu sarani Oyata පරිස්සමට වැඩ කරන්න
ඇත්තටම පිරිමි මහ තිරිසනුන් මිනිස්සු ඉන්නවා හැමදෙනාම එහෙම නැ දෙව් වරැ වගේ පිරිමි ඉන්නවා ඔවා එය ලා විදවයි ඇත්තටම එ සහෝදරිය දෙව් යො ඇත්තටම බලලා කමල් සහෝදරයා ට ස්තුතියි මෙවා හෙලිකරනවාට ස්තුතියි මල්ලි ❤❤❤දෙව් පිහිට යි සුභ දවසක්
අනිවාර්යෙන්ම ඇත්ත තමයි ඔය කතාව ගෑනුන්ගේ දුකට පිහිට වෙන මිනිස්සු වැඩි විශේෂයෙන්ම මහත්තයා නැතිවුනාම හොයලා බලනවා ඒ වැඩියි තනිවුනාම දැනගන්න.පුළුවන් මිනිස්සුන්ගේ හැටි..මේ දැනුවත් කළ ඔබතුමාට ස්තුතියි. හැමෝගෙම දුක අහන හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර සොයන නුඹට..ඉදිරියටත් සමාජයට හොඳ දෙයක්.හැමදාම විශ්වයේ ආශිර්වාදය ලැබේවා නුඹට සම්මා සම්බුදු සරණයි. රටවිරු සියල්ලන්ටම අල්ලා දෙවි රැකවරණය ලැබේවා🙏🙏🙏
අනේ අපේ ලන්කාවේ ගෑනු මේ තරම් මෝඩ වෙන්න එපා හැමෝම පරිස්සමින් වැඩ කර්න්න බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි ජය වේවා මල්ලි 🙏🙏🙏🙏💙💙💙💙💙💙
අපි රට අවෙවැඩට ගෑනු මීනීහලා හොයන්න නොවෙයි.අපේ වැඩෙත් කරගෙන පරිස්සමින් අපෙ රටට ගියොත් ඇතී
ඔයා ඇත්ත මල්ලි කියන කථාව හොද ආදර්ශයක් ඔයා දුන්නෙ 🙏🙏🙏
මේවගේ දෙවල් අහදි බය හිතෙනවා කිසිම කෙනෙක් ව්ස්වස කරන එපා හැමෝටම ජෙසු පිහිටයි බුදු සරනයි මේ ව්ඩ් යෝ එක ගොඩක් වට්නවා හැමෝම ඔලුවකල් පනා කරලා වැඩ කරන
Owne malli budusarani davipihitai
ඇත්ත ඇත්ත කතාව සොන දේ කියල දුන්නත් හැදෙන් නැත්තම් සොරිම තමයි වෙබෙ තුමාට බොහා්ම ස් තුුති මේ දැනුවත් කරලා සමාජෙට කිවුවටඅහාංසක මිනිස්සු රවට් කන ලොකයක් මේක බෝහා්ම ස්තුති❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මේ වගේ දේවල් තියනවා දෙයක් කරන්න කලින් සොයා බලන්න අමාරැවේ වැටෙන්න එපා මල්ලි ඔයාට ගොඩක් ස්තුතියු තෙරැවන් සරනයි❤❤❤
ඇත්තටම රට ඇවිත් මිනිහලා හොයන්න යන ගැනුන්ට හොද පාඩම් ඒත් ඔය. අය මට්ටුවෙන්නේ නැ තමන්ගේ හැමදේම ඔය ඇප් එකේ දිගහැරියම කොටසක් ඉන්නවා අන්න ඒ අයව හොයන ඒක බිස්නස් එකක්
Facebook tiktok එකෙන් හොයාගෙන නෙවෙයි හලෝ
ඇත්ත මාත් ඔයා එවන හැම එකක්ම බලනවා සමාජයේ වෙන දෙවල් අපි ගොඩක් දෙවල් දැන ගන්නවා ස්තුතියි ඔබට❤අපිට කවුරැවත් හදන්න බැහ මෙි සමාජයෙ වෙන දෙවල් ඇති හැදෙන්න😢❤❤❤❤❤❤
සුභ උදැසනක් අයියේ එකනම් ඇත්ත ඒත් කෝච්චර කියලා දුන්නත් වැඩක් නැහැ තේරුවන් සරණයි අයියේ ❤
තමන්ට යමක් ගන්න ගොඩක් වටිනව මේ වීඩියෝ තෙරුවන් සරණයි සහෝදරයා ❤❤❤
ගොඩක් වටිනවා ඒ කතාව ගැනූ හරි අසරණ වෙනවා මෙ වගෙ පිරිම් නිසා දැන්
කලෙ කරුවක් විස්වස කරන්න බෑ
ඇත්තමයි ඔයාගේ කතාව සහිතික ඇත්ත බුදු සරනයි ඔයාට ❤️❤️❤️
theruwan saranai malli. Paressamin inna. ❤❤❤❤❤
සුභ දවසක් අය්යෙ ඔයා දාන ව්ඩියෝ හැමදාම බලනවා ඔයාට නැන්ස් එසහොදරියට ලොකු බලාපොරොත්තු දිලා ලොකු රැවටීමක් කරලා දෙයක් කරන්න කලින් ගොඩාක් හිනන්න ඔනි නැනන් අදකාලෙ කාවන් ව්ෂ්වාස කරන්නබැ මුලාවෙනවා කියකට මේහෙම කරලා ඇනිද දැනුවත් කරාට නැන්ස් බුදු සරණයි අයියේ ඔයාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මල්ලි කියන කතාව ඇත්ත සම්පුර්ණ ම බුදුසරණයි ❤️❤️❤️
අනිවාර්යයෙන් ඔයාගෙ කතා සහතික ඇත්ත අයියේ 👍👍
ඇත්ත aiye මෙවන් දේවල් නතර කරන්න baridha..බුදු saranai ❤❤❤
විදෙස් හඩ අපේ දෙවියා බුදු සරනයි කමල් අයියේ
අැත්ත.කතාවඅයියෙතෙරැවන් සරනයි❤❤❤❤
මෙවා බලලවත් අනිත් අය වත් හැදෙනවා නම් කොච්චර හොඳද තෙරුවන් සරණයි මල්ලී
අනිවාර්යයෙන් ඇත්ත කතාව bs අල්ලා දෙවි පිහිටයි ඔයාට ❤❤👍👍🙏🙏🙏
ඇත්ත...සමහරු තමන්ගෙ පුද්ගලික ප්‍රශ්නයට උත්තර දෙන්න යොදා ගන්නෙත් ටික් ටොක්...පේස්බුක් ..ලැජ්ජයි..මේවා කොච්චර කීවත් තේරුම් ගන්නෙ ටික දෙනයි...බුදු සරනයි ...හැමොටම ❤❤❤
Man mita kalenuth me wagema kathawak ahuwa manussayek manussayek wa veswasa kara nethuwa satthu veswasa karanna newei namuth munta wedeya satthu hodai awajathaka hettha theruwan saranai malli
අනේ ඇත්තට මේ රට එන ගෑනූ න්ට ඇයි තමන්ගෙ දරුවො අමතක කරන්නේ පිරිමි මොන වැඩ කරත් තමන්ගෙ දරුවො ගෑනී අමතක කරන්නෙ නෑ බොහෝ දුරට තෙරුවන්සරනයි මල්ලියො
සුබ උදෑසනක් ඔබට අනිවාර්යයෙන්ම පව් ඒ සහෝදරිය මුදල් ටික ලැබුන එක ලොකු දෙයක් මේ දෙයින් මට්ටු උන නිසා ආයෙත් අහුවෙන්න එපා ඔයානැවත කලින් හිටපු විදියට ඉන්න බලන්න දුව තෙරුවන් සරනයි ❤❤❤❤
Owa hoda padam budu saranai malli oyata ❤❤❤❤❤❤
සුභ දවසක් ඔබතුමාටත්දුන්නේ ලස්සනට දෙයියෝ නේ🌐🌐🌐විදෙස් හඬ ජයවේවා බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලි ඔයාගේ කතාව ඇත්ත බුදුසරනයි ❤
අද.කාලේ අම්මා තාත්තා වත් විශ්වාස කරන්න අමාරු කාලයක් දැනුවත් කලාට ඔබට බොහොම ස්තූතියි 👍🙏❤
බුදුසරණයි මල්ලි සුබ දවසක් වේවා🙏❤️
අද කාලේ කවුද විශ්වාස කරන්න පුළුවන්
මේවා හොද පාඩම් අනිත් අයට
ඔබට බොහොම පින් මේවා ගෙනල්ලා අනිත් අයට දැනුවත් කරනවාට තෙරුවන් සරණයි ❤❤❤
තනි උන අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය ඕනතරම් අපි පරිස්සම් විය යුතුමයි මල්ලි
Kochchara Api kiwath thaniyen inna kota apita adaren katha karawama Api rewatenawa mama me video eka beluwa aththa ayya❤❤❤ thank you very much ❤
ඇත්ත මලලි ඔයාගෙ කතාව දැන් මේ සමාජෙ පිරිහිලා තියන්නෙ මල්ලි❤❤❤❤❤❤❤❤
කොච්චර කෑගහලා තේරුම් කරලා දුන්නත් වැඩක් නැ හැදෙන කෙනා හැදෙයි ඔයා සමාජය දැනුවත් කරනවාට ස්තූතියි බුදු සරණයි දෙවි පිහිටයි
Aniwaryam atta aiya budu saranai❤❤❤
බුදුසරණයි අල්ලා දෙව් පිහිටයි නිදුක් නිරෝගී දවසක් 🌹🌹🌹🌹👍👍👍👍👍
Oya kiyana katwa shatika atha aiya.🌹🌹🌹🌹
මොලේ පාවිච්චි කෙරුවා නම් මෙච්චර අමාරුවේ වැටෙන්නෑ.. කොච්චර නම් කියනවද අහුවෙන්න එපා.. කෝ .. කරන්නෙම එකදේ..
බුදුසරණ යී.මල්ලිට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Theruwan saranai puthe hema dekinma denuwath karata b.s
අදකලෙකරුත්ව්ශ්වාසකරන්න එපා දෙවි පිහිටයි මාමාට බුදු සරණයි හොඳ යි පරිස්සමින් වැඩකටයුතු කරගන්න ඉන්න 😊😊😊
තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සුබම සුබ උදෑසනක් යහපත් දවසක් තෙරුවන් සරණයි අයියේ පරිස්සමෙන් සතුටින් ඉන්න නමෝ බුද්ධාය 🙏 ❤
සුභ දවසක් වේවා මල්ලී තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
ඔයාගෙ.කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත අයියේ
Budusaranai aiya good morning
👍🏻👍🏻👍🏻👍🏻💯👌👌👌 boro
තමන්ට තමන් විතරක් විස්වස කරන්න එ ඇති රැවෙටෙන්න එපා බුදුසරනයි
මොනවා වුනත් අයියා එක එක්කෙනා සමග.ගැටුම් ඇති කරන්න එපා ඔයා ගැන දන්න මිනිසු දන්නාවා මොනවා කවුරු කිවිවාත් බුදුසරණයි අයියා ඔයත් පරිස්සමි ❤🎉
Budusaranai-malli
Suba dawasak wewaaa malli devi phitai
මල්ලි කියන කතාව සම්පූර්ණ ඇත්ත මල්ලි බුදු සරණයි
සුභ දවසක් වේවා මල්ලි.පෝන් එක අතට ගත්තාම සමහරුන්ට ඔක්කොම අමතක වෙනව අනික් තමයි ඔයා හැමදාම කියනවා මේ සමාජ ව්‍යයසනය ගැන වැඩක් නෑ මේ කියල මේ බලද්දී තව එකෙක් පහුවෙලා පවු අහිංසක ගෑණු අය 😢😢
Anae daruwanae parishsamin අද samjaya කියන්නේ අන්තිමට pitihila ඉවරයි kishima කෙනෙක් විශ්වාස karnna aepa theruwan saranai පුතා ❤❤
එකනම් ඇත්ත අයියේ ඔයාට බුදුසරණයි කොච්චර කිවුවත් වැඩක් නෑ
ඇත්තටම මේ තරුණ කාන්තාවන් මේ ටික් ටොක්.වලින් ගෙනියන නොයෙකුත් දේවල් සේරම .බහුබූත..මම අනුමත කරන්නේ නෙහ ටික් ටොක්.මල්ලී ඔයාට ස්තූතියි ..
සුභ දවසක් මල්ලි ඔයාට බුදු සරණ
Subadawasakwewa ❤ aiyeoyata teruwansaranai ❤ deviphitai mama ❤ sawdiyecita
Dannama waradi budusaranai Allah davi phitai malli
Aththa kathawa
බුදු සරණ යි මල්ලි ඔයාට
ඇත්තටම මේ කතාව හරි මල්ලී මේ රටවල ඉන්න ජරා මීනීස්සු කෙටසක් ඉන්නවා ගෑණුන්ගේන් සල්ලි ආරන් රවටීටන ඔවුන් ඔයාට ස්තූතියි දැනුවත් කලාට මල්ලී
අනිවාර්යයෙන් .මල්ලි.සහතික.ඇත්ත.🙏🙏🙏🙏❤❤
ෆ්බ් එකේ ගනු මිනිහලා හොයන උන්ට හොද පාඩම්
පිස්සුද බන්
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤💐
සුබම සුබ උදැසනක් මල්ලි ඔයාට බූදූසරණයි පරිස්සමින් වැඩ කරන්න ❤❤❤🎉🎉🎉
අනිවාර්යයෙන්ම මල්ලි ඔයා කියන කතාව 100 200ක්ම ඇත්ත අපේ ප්‍රසන්න කිසිම කෙනෙකුට කියන්න නරකයි අපේ කටින් පිටවන වචනයෙනම තමයි අපි අමාරුවේ වැටෙන්නේ පව් ඒ නංගි අද එයට නම් අද මට වෙන්න පුළුවන්
සුභ උදෑසනක් ❤
Malli oyage hama deyakma. Balanava eth. Mona ovadan dunnath ape aya piliganne na monatharam me kuhaka samajaya gana. Kiyala denavada samahara velavata an. Avanam mun anagena mareno. Hamoma parissamin. Venna. Samajaya tha biyakarui. Danuvath karata godak pin samma sambudu saranayi
Kamal aiye aadarei, mewa lajja nathi weda ganunta minissu ona nam lankawata gihin hoya ganna one nedasallith hamba karan hora wahayalata dena ammandilata hoda padam tawath una madi ounta mamath saudi enne ,aiye oyata b,s❤❤❤
බුදු සරණයි මල්ලි අල්ලා දේවි පිහිටයි
G. m. malli oya wadanokara heteyanm prsa mokut nane pirimi rawattuwata geanu danaganna Ona tamange manus Saya weswasa nate vita a it piremi gana Mona katada b. s malliyo. ❤❤❤❤❤❤❤❤❤
අයියා. සම්පුර්න. ඇත්ත. කතාව. 😢😢😢😢😢👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
සුපිරි කතාව මල්ලී අපේ ලංකාවෙ ඉන්නෙ හරක් නහය නැත්තම් මල්ලී මුන් අනිත් ඒ වත් කයි ඒ තරම් ජාතියක් ඒකයි හිතන්නැ ටිකක්
Suba davasak malli oyata koi tharam danuvath kalath vadak na malli ape aya godak ravatenava danuvath karana oyata godak pin oyata theruvan saranai
සුබඋදයසනක් වෙවා මල්ලි ඔයාට බුදු සරනයි අල්ලා දෙවියන්ගෙම පිහිටයි බායි
ඕවා හොඳ පාඩම් අපේ අයට අය්යේ මිනිස්සු විස්වාස කරලා ඕවා කරනවට බුදු sarani අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔයාට අය්යේ
ඇත්තටම ඇයි මෙහෙම රැවටෙන්නෙ ඔයාගෙ කතාව සහතික ඇත්ත ආදර්ශයක්
ගුඩ්මෝනින් මල්ලි ඕක ඉතින් හැමදාම අහන්න බලන්න ලබන දේවල් නේ මොකද රට එන ගැහැනුන්ට මිනිහෙක් නෑ පිරිමින්ට ගැහැණු නෑ එහෙම නේ රට එන ගොඩක් අයකියන්නේ පඋකරමිනිස්සු ඔයාට බුදුසරණයි මල්ලි
Budusaranai
සුභ දවසක් වේවා මල්ලී කොචිචර කිවුවත් වැඩක් නැ හැදෙන්නේ නැ ඔයාට තෙරැවන් සරනයි❤❤❤❤❤
ලංකාවෙ ගොඩක් දෙනෙක් boru karala අනුන්ගේ salli hura gena කනවා ahuwenna epa හොරුන් ta wada කරලා salli ඉතුරු කරගෙන ලංකාවට යන්න දැනුවත් kara ta thank you මල්ලි bs❤ ❤ ❤
Aniwaryen aiye ❤👍👍👍
සුබ උදෑසනක් වෙිවා මල්ලි තෙරැවන් සරනයි .