Ane mamath mage puthala dennath ekka jiwath wenne aurwdu 13 rata duk vidala mage puthala loku kala thawamath mama inne kuweit wala matath okamai une wahana aran villekai van ekai dekama mata nathi kala den ayemath mama goda awa mawa wattanna beri una oyata budu saranai aiye
හරිම. දුකයී. අපි. ගෑහැණු. හරි. අසරනයී. අයියේ. 😢😢😢😢😢😢😢😢
අඬන්න එපා අක්කා ඔයාට විතරක් නොවෙයි අද ගොඩාක් අයට වෙලා තියෙන්නෙ ඔහොම තමයි හිත ශක්තිමත් කරගන්න දරුවන් ගැන හිතන්න බුදු සරණයි ❤️❤️❤️❤️
හරිම දුකයි පව් දැනුවත් කරට බුදුසරණයි
පවු දෙයියනේ මුන් මිනිස්සුද තිරිසන්නුද ඔයාට දරුවන්ට වරදින් නැ මල්ලි ඔයාට ගොඩාක් පින් මෙවැනි දේවල් ප්‍රසිද්ධ කරනවට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️
බුදුසරණයි මල්ලි ❤️❤️♥️
සුභම සුභ රාත්‍රියක් වේවා ඔබට තෙරුවන් සරණයි මල්ලි
අඩා අඩා වේවා දන්න එපා හිත ශක්තිමත් කර ගන්න ඕකෙන් වෙන්නේ මෙයාට තව තැනකට යන්න පාර හැදෙන එක විතරයි බුදුසරණයි❤❤❤❤❤
මේ වගේ පිරිමින්ට චිත්තයක් අන්දලා වල න් හොදවන්න ඔන ගැණිගෙන් කලා ගැනිනටම කෙලහන ජාරා පිරිමි ඇදන් ඉන්න කලිසමටත් ලැජ්ජායි
ගෑනු අපි කවදත් අසරණයි පව් අනේ ඔය දුක මාත් වින්දා තෙරුවන් සරණයි මල්ලි
Budu saranai hemotama ❤❤❤❤❤❤
අනේ පව් ඔයාගේ ජීවිතේ වගේම ජීවිතයක් මමත් ගෙවනවා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා මමත් මහත්තයාට සල්ලි එව්වා කිසිම පලක් උනේ නෑ. දැන් මාස හය හතක් සල්ලි දාන්නේ නෑ. දරුවෝ තුන් දෙනා තුන් තැනකට එයා වෙන තැනකට මං තවත් තැනකින් මොනවා කරන්ඩදෑණු අපි හරි අසරණයි! මේවා සමාජයට මේ විදියට පෙන්නන එක ගොඩක් වැදගත් වෙනවා අයියේ
හොද මීරීමී අතරේ තීරීසන්නු ඉන්නවා ඔන්ට කවධාවත් හරීයන්නෙ නැ හොනම ගහනවා 😢😢😢😢😢😢😢😢දුකයි බුදු සරණයි 😢😢😢😢😢😢😢😢
බුදුසරනයි🎉🎉🎉
තෙරුවන් සරනයි
මල්ලි ඔයාට බුදු සරණයි පරිස්සමට ඉන්න ❤❤
බුදුසරණයි මැනික දරැවෝ වෙනුවෙන් දයිහිරිමත් වෙන්න දරැවෝ හොදට හදාගන්න ❤❤❤🙏🙏
මම හැදාම වැඩ සටහන බලනවා හරි සතුටුයි මල්ලි ඔයා පරිස්සමට ඉන්න බුදු සරනයි❤
තෙරැවන්සරනයි❤
හැම තැනම ගැහැනු අසරණයි ❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
දෙවි පිහිටයි පරිසහට ඉන්න
Ane.manda
සුබ.දවසන්.මල්ලි.තෙරැවන්.සරනයි
තෙරුවන් සරණයි
🙏🙏🙏පරිස්සමින් ඉන්න
මිනිස්සු ගැන කිසිම හැඟීමක් බැඳීමක් මට නම් නෑ හරිම නිදහස්ව ජීවත්වන මං හරිම වාසනාවන්තයි මේවා ඇහෙන කොට ❤
❤❤❤pirimith ennawa chiththa adin aun
පව් මෙවා දකිදද්දි පපුව පිච්චෙන වා මොනවා වුනත් ගෙහෙනූ අසරණයි 😢😢😢😢
අනේ මන්දා මල්ලි ඒ සහෝදරි හරි හෝ වැරදි ...මෙහෙම කරන්න හොද නෑ ... සමහර මිනිස්සු ඉන්නවා..ගොඩාක් හොද අය.. පිරිමි..ඒ වගේම ගැහැනු ..ඉතිං දෙපැත්තට පොදුයි.. හරිම දුකයි...මම කියන්නේ පිරිමි උනාම තමන්ගේ හය්යෙන් ඉන්න ඕනි..එතකොට මොන ප්‍රශ්න ආවත් ඒවට මුහුන දෙන්න පුලුවන් ..මේවා ඇත්තටම හරිම දුකයි සමාජගත වෙද්දි ...අපි ලංකාවේ නිසා...ලැජ්ජයි....මල්ලි තෙරුවන් සරණයි අල්ලා දෙවි පිහිටය් 🎉🎉❤❤ බහාරේන් සිට මා .
පවු අැත්තටම පවු සක්තිමත් ෙව්න්න මැනික වැ ෙට්න්න එපා බදු සරනයි😢 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුභ දවසක් අයියේ උතුම් තෙරුවන් සරණයි ❤❤ 🙏💐🌹💐🌹🙏
අනේ පවු හෑනු අපි අසරනයි බුදු සරණයි මල්ලි ඔයාට මල්ලි 🙏🙏🙏🌹
දුකයි අපි ගැහැණු අසරනයි බුදු සරණයි ❤❤❤
Budu saranai malli
තෙරුවන් සරනයි අයියේ
ගෑනියෙකුගේ. දුක. දන්නේ. නැති. පිරිමි.ගොඩාක්. තැන්වල. දරුවෝ. හින්ද. මේවගේ. පිරිමි. ලග. අසරණවෙනවා.😊
ලස්සන කෙනෙක්
පව් අනේ ගෑනු හැම අතින්ම අසරණයි
අනේසමහරක්. පිරිමිඉන්නවා. ගෑනි. කොච්චර. හොදට. හිටියත්. වැඩැක්නැ.සමහරක්ඉන්නවා. හොදගැනු. හොදපිරිමි. බුදුසරනයි.
Kalakanni hattha lankawe enne sakkali .budusarani aiya❤
😢😢😢😢😢❤❤❤❤❤තෙරැවන්සරනයිඅයියෙ
කොච්චර කිව්වත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ තමන්ගේ ප්‍රශ්නය ලෝකෙට කියන්න එපා කියලා වඳුරන්ට දැලි පිහිය අහුවුනා වගේ පෝන් එක අතට ගත්තහම අනේ මන්ද මේ මිනිස්සුන්ට කොහොම කියන්නද කියලා කාගෙන් විසඳුම් බලාගෙන ද මේ ප්‍රශ්න ලෝකෙට දෙන්නේ. මේ මෝඩකමක් නෙවෙයිද කරන්නේ ලැජ්ජන නහර උපතින්ම පිහිටලා නැද්ද නැත්නම් අතරමගදී කපලද මං දන්නෑ . මේවා සමාජ මාධ්‍යට ඇවිල්ල කියවන්නේ
Sahateka atta munta pessu
Ane mge thathvayath oya vage api nam loketa kiyanne na. Pawlae athule vithsray
May prashnade dennagenma ahuwanm thama hoda matath oya dema wenna kuruth kataha karannay mn hari kiyala aththatama wardekaraya samaharaweta hoda miniha wenawa
Ane.eitini
Monawa.kiyaninada.budu.saranai.mali
එකනම් හරියටම. හරි❤❤❤
අැත්ත කතාව ඝැකය තමයි ඔක්කොටම පරිමි ඔහොම තමයි බලුකතා කියනවා ඝමහර පරිමි අත්දැකිමි වලින් කියන්නෙ මල්ලි අාදර්ශර්වත් විඩියො තෙරැවන් ඝරනයි
Subadawasakwewa ❤ aiyeoyata teruwansaranai 🎉 deviphitai ❤
Eththama kathawa oka thama lankawe godak pirimi rata enna genunge pirimi wedidenek ohomy kalakanni❤
පවු අනේ. අනේ මන්ද ඇත්තටම මොනව වෙතත් දරුවන් ඒකයි දුක. ස්තූතියි ගොඩාක්
Niyamayi
Anne. Madaaa❤❤❤❤❤
තෙරුවන් සරනයි අයියේ මොනා කරන්නද 🙏🙏🙏🇧🇭🇧🇭
පව් අනේ..කොතනදිත් ගෑනූ අසරණයි...
Widest hadata theruwan saranai
😂😂😂😂😂😢😢😢 මෙවට මොනවා කියන්ට ද
Budu saranai
❤❤👍👍
😢😢😢😢😢😢 ❤❤❤
Aiya oyata බුදු saranai
Ane.malli..genu.api.asaranqi.monakarath.pau.anagi...😢😢😢😢teruwan.saranai....malli🎉🎉🎉🎉🎉
Kohoma denuwath kalath minissunge weradi ❤pirimi ksmatath lejjai❤❤❤❤❤
♥️👌♥️👌♥️👌♥️
ගෙදර ගිණි පිටට දෙන්නටත් පිටත ගිණි ගෙට ගන්නටත් එපා. පරිස්සමෙන් කල්පනාවෙන් ප්‍රස්ණ විසදාගන්න. බුදු සරණයි හැමෝටම❤ 🙏
ඇත්තටම සැම කෙනෙකුටම ඛරණ උදව් වලට කරදර බාධක මැද ඉදිරියට යන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුන්ගේ පිහිටයි මල්ලි
❤❤❤❤❤❤
බුදු සරනයි මල්ලියා ඔයාට අපි දැනුවත් කරනවට පරිිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම මම සවුදි
❤❤❤
මටත් ඔය ප්‍රශ්නෙමයි උනේ ඒත් මන් නැගිට්ටා එයා වෙන කෙනෙක් බැන්දා එයත් ගියා මට නඩු දැම්මා මන් ඩිවොඉස් උනේ නෑ මම නඩුවෙන් දිනුවා ලමයි දෙන්නා මගේ ❤❤❤❤❤
මේවට කියන්න වචන නෑ සහෝදරයා හ්ම් හරිම දුකයි දුකයි! ජීවිතේ සමහරක් අයගේ හිතනකොට හරිම දුකයි හරිම දුකයි. එක තමා කියන්න තියෙන්නේ. පිරිමි හැදෙන්නෙත් නෑ ගෑනි හැදෙන්නෙත් නෑ.සමාජගත කරලා ලැජ්ජා කරන එක ෝඩකමේ ප්‍රදර්ශනය කිරීමක් තමයි😢😢😢😢😢..සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
අයියො මෙවගේ දෙවල් හිමිට විසද ගන්න එක තමා හොද මෙහෙම දනවාට වාඩා..එයා එහෙම කරනවා කියලා මෙයා මෙහෙ ඉදන් මෙහෙම කරන එක වැරදි . අයියෙ ඔයා මෙවා පෙන්නන එක ඇත්තටම හොදයි අපටත් හොද පාඩමක්නි බුදු සරණයි ඔයාට ❤❤❤❤❤
Ana Pau Mona karannada api kata unat oya dukama Tama ape ganu rata awata passa Hoda keyanna kauda apeta ape wetaraey soureya jasu pehetaey oyata malle suba dawasak Wawa oyata 🎉🎉❤
අනෙ මන්ද පව් ඉතින් අහද්දි දුකයි😢 රට විරු හැමොටම ජෙසු පිහිටයි ❤🙏🙏
ගෑණු අසරණයි අනේ මන්දා මොනවා කියන්නද මල්ලි ඔයාට බුදු සරණයි
❤❤ 😢😢
👍👍👍👍❤❤❤❤
❤❤❤👍👍👍❤❤
❤❤❤❤❤❤❤❤
අනේ ගැනු අපි හැමදාමත් දුක් විදින්න ඕනේ
මමත් ඔය වාගේම දුක් විදපු කෙනෙක් මම මගේ ගමන මම ගියා අද මගේ දරුවන් දෙදෙනා හරිම සතුටින් ඉන්නවා මට ඒ ඇති ❤
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මන්දා දෙමවුපියන්ගෙ දේවල් නිසා අහිංසක දරුවො දුක් විදින්නේ තෙරුවන්සරනයි සහෝදරී සසරේ කරපු පවු තමා මේ තෙරුවන්සරනයි හැමෝටම
Ane mamath mage puthala dennath ekka jiwath wenne aurwdu 13 rata duk vidala mage puthala loku kala thawamath mama inne kuweit wala matath okamai une wahana aran villekai van ekai dekama mata nathi kala den ayemath mama goda awa mawa wattanna beri una oyata budu saranai aiye
👍👍👍👍👍👍
ගෑණු අසරනයි අනේ මන්දා මොනවා කියන්ද කියලා මල්ලි ඔයාට බුදුසරනයි
අනේ මන්දා ...දුකයි.. අ ඩ න්නා එපා..හිත හයිය කරන් දරුවෝත් එක්ක සතුටින් ඉන්න..
අනේ පව් ඉතින් ළමයි පව්😭😭😭ගෑණු තමයි හැම තැනම අසරණ ඉතින්🌐🌐🌐විදෙස් වන ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂Baba😂Hoooooo
❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
ඇත්තටම කොච්චර කිව්වත් මේ මිනිස්සුන්ට වැඩක් නැහැමේ විදින දුක අපි විතරයි දන්නේමිනිසුන්ට ඕනේ සල්ලි විතරයි
Api asarani duk novi inna oya adanna epa akke saktimat wenna oya wardi natan budu sarani❤️❤️❤️
😢දුකයි එත් හිතාගන්න බැඅනේ 😢😢😢😢😢 මල්ලි ඔයාට බුදුසරණයි පරිස්සමේන් ඉන්න ගැනු කියනතරන් හොදමත් නැ සමාවෙන්න මල්ලි ගැනු තමයි මුල්ම වැරදි😢
😢😢😢😢😢 දුකයි අපි ගැහැනු අසරනයි
❤❤❤❤❤❤අනේ පව්
ලංකාවෙන් ආවට පස්සේ අපිට කියන්නේ ඔය දේ විතරයි.. ඒ කියන මිනිස්සු දන්නේ නෑ අපි ඉන්නේ හිර ගෙදරක කියලා පේන්න තියෙන්නේ බිත්ති හරරකුයි අහසයි විතරයි.. ඒත් කියන්නේ උහුලන්න බැරි කතා මොනවා කරන්නද ගැහැණු අපි අසරනයි ..බුදු සරණයි
ගෑනු කොහොමත් අසරනයි පවු ❤❤ මම බහරෙන්
Ane Manda malli monawa kiyandada kiyala ganu api godak asaranai malli ane api lankawe vitharadamanda me wage piremi inda malli 😢😢😢
❤❤❤🎉🎉🎉
ගෑණු අපි හරි අසරණයි ඔයා බුද්ධිමත් වෙලා ජීවිතේට මුණ දෙන්න
ගෑනු ගොඩක් අසරනෛ aiye මොන karannada😭😭😭♥️♥️🙏🏻b🙏🏻
Paw appa genu අසරණයි
මහ.ජරම.පිරිමියෙක්..හෙනගහනවාපව්.මල්ලී.බුදු.සරණයී
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
අනේ මන්දා මොනවා උනත් අන්තිමට දරුවන් අසරනයි ඒ වෙිදනාව කොහොම දැනෙනවා අැද්ද එපා නම් අතැරලා පාඩුවේ ඉන්න ඔින ඒක රෙක්ස්පට්
❤️❤️❤️❤️🌹🌹🌹🌹
ගැණු.කවදත්.අසරණයි.
👌👌👌👌👌✌️✌️✌️✌️
සුභ දවසක් කමල් අයියා මේ විඩීයෝ එකට පලවනි කමට් එක මගෙන් ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි