¶ සමනළ මුදුනේ _ එච් ආර් ජෝතිපාල l Samanala mudune _ H R Jothipala

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025
  • ඔබගේ වටිනා Like එක, කොමෙන්ටුව, සබ්ස්ක්රයිබ් කිරීම අපට විශාල ශක්තියක් සහ ධෛර්යයක් බව ස්තූති පූර්වකව සිහිපත් කරමු.
    Thank you for your valuable likes, comments, and subscriptions, which are a great source of strength and courage for us.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏
    සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ l Samanala mudune siripada simba simba
    cover: • ¶ සමනළ මුදුනේ _ එච් ආර...
    kARAOKE: • #karaoke ¶ සමනළ මුදුන...
    Original: • #original ¶ සමනළ මුදු...
    ආවරණ ගීත Cover songs : bit.ly/CoverGee
    සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ l Samanala mudune siripada simba simba
    මුල් ගායනය : එච් ආර් ජෝතිපාල l Original Singer : HR Jothipala
    ගී පද: රණසිංහ ප්‍රේමදාස l Lyrics: Ranasinghe Premadasa
    තනුව සහ සංගීතය: සරත් දසනායක l Melody & Music: Sarath dassanayake
    Cover by Lalith's Music Chamber
    / lalithsmusicchamber
    Lyrics
    සමනළ මුදුනේ
    සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන
    නව මල්සුවඳින්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි
    කුලමල ධනබල
    නොතකන හෙළදැය
    සුදු බුදුරැස් පැතිරෙයි
    සම මෙත් කරුණා
    බුදුබණ පදයක
    සිහිලෙන් රට සැනැහෙයි
    සිහිලෙන් රට සැනැහෙයි
    සමනළ මුදුනේ
    සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන
    නව මල්සුවඳින්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි
    මිනිසා මිනිසකු
    විලසින් එළඹෙන
    නව යුගයක් ඇරැඹෙයි
    තුන් සිංහලය ම
    අත්වැල් බැඳගෙන
    නිවහල් සුවය විඳියි
    නිවහල් සුවය විඳියි
    සමනළ මුදුනේ
    සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන
    නව මල්සුවඳින්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි
    සමනළ මුදුනේ
    සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන
    නව මල්සුවඳින්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි
    Hi everybody!!
    I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
    If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
    Find me on Facebook : www.facebook.c...
    Follow me on Instagram : / laliths_music_chamber
    Thank you!
    Have a great day!!
    ආයුබෝවන් ඔබ සැමට!
    මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
    අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
    ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
    ෆේස්බුක් හි මාව සොයා ගන්න: www.facebook.c...
    Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
    ස්තුතියි!!!
    ඔබට සුභ දවසක්!!

КОМЕНТАРІ • 4

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 12 днів тому +1

    Dahami dayak pibidei 👍🙏
    udenma Lassana geethayak
    budu saranai ! 🙏
    SUba udasanak .🌷❤🙏

    • @LalithsMusicChamber
      @LalithsMusicChamber  12 днів тому

      ස්තුතියි ඔබට ගොඩාක්!
      බුදු සරණයි!සුබ දවසක්! 🙏🙏🙏
      🌷🌷🌷💛🧡💛🙏🙏🙏

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 12 днів тому +1

    Tune Senehelayama athwale banagena newehal suwerya vevdeye .
    Ane harema lassanaye.Shanthaye
    Mame wenama lowkayakata samawaduneme .
    BUDUSARANAYE ! .
    ❤️🌷❤️🌷❤️🌷 .

    • @LalithsMusicChamber
      @LalithsMusicChamber  12 днів тому

      ඔබට ස්තුතියි ගොඩක්!
      බුදු සරණයි!🙏🙏🙏
      🌺🌸🪻❤🩷🧡🙏🙏🙏