Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ උණුසුම් සුභපැතුම් සොයුරිය.❤❤❤❤❤❤❤❤❤❤❤
ආඩම්බර යි ඔබ ගැන. අපේ නවඅග්රාමාත්ය වරියට උණුසුම් සුබ පැතුම්.♥️🙏
මුලින්ම මගේ උණුසුම් සුබ පැතුම් මැතිණියනි අපේ රට ණය වලින් බේරගන්න නම් ආදායම් ඵන කර්මාන්ත නැවත වැඩ පටන් ගත යුතුයි වසා දමා තියෙන සැම කර්මාන්තයක්ම නැවත පටන් ගන්න තරුණ ලමයිට රස්සාව වල් තියනවා පුලුවන් නම් ඔබ තුමිය ජනාධිපති සමග කථා කරලා වැඩ පටන් ගන්න රටින් ගෙනෙන දෙවල් අඩු කරගන්න පුලුවන් ඕබ තුමියට බුදු සරණයි 👏👏👏❤🌹
නියම උගතුන් පිරි ආන්ඩුවක් ජය වේවා ❤❤❤❤
ඇත්තටම මේ වගේ බුද්දිමත් අය මේ රට පාලනය කරනවා නම් හොදයී❤❤❤
God bless you
අපේ උණුසුම් සුභ පැතුම් 🙏🌹
මෙය අසත්‍ය තොර තුරක් නමි චැනලය වහාම අත් හිටු වන්න හොර කමට බොරැවට කිසිම ඉඩක් දෙන්න එපා අප පවුල් පිටින් බැහැලම ඡන්දය දුන්නෙ හොරකම බොරැව වංචාව දු ෂනය පිටු දැකීමට බව කරැනා වෙන් සලක්නමාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
👍👍👍
Oya hari
@@nadeeshabandara7143 report
කුමක්ද අසත්‍යය
ඇයි මොකද්ද වැරදි😊
Teruwan saranai jaya wewa suba apthum helayanta vishwa mathawage aserwadaya arakshawa labewa ❤
Congraulations❤️🙏
සුබ පැතුම් ❤
😮Congratulations Madam. ❤️🙏❤️
ඇත්තටම උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රටට අවශ්‍ය රට ගෙනියන්න
සුබ පැතුම් හරිනි මැතිනිය
බුද්දිමත් අයගෙන් පිරි පාර්ලිමෙන්තුක් දකින්න ලැබෙිවා
Congratulation Dr Harini we expect from you all i am 🙏🙏🙏 So happy Bravo lady I hope she gets very good Job 💯 my country
ආදරෙයි ආඩම්බරයි අගමැති තුමියනි අපි ආදරෙයි ආඩම්බරයි අපි වැඩේට බහිමුකෝ ඔන්න අපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
Congratulations Haini! You deserve this post. Hope you will lookafter specially issues in Education, Womens issues & social issues
ඇත්තටම එතුමිය අධ්‍යාපනයෙන් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ උපාධිධාරීවරියක් නමුත් අහිංසක ජනතාව වශයෙන් අපි ඉල්ලීමක් එතුමියගෙන් කරන්නේ රට පාලනය කරද්දී ඉතාමත් බුද්ධිමත්ව රට ඉදිරියට ගෙනයන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඔබතුමියට සහ නව රජයට ජයෙන් ජය වේවා
මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන මහජනතාව නොමග යවන යුටුබ් චැනල් හා මාද්‍ය කරුවන් ගැන නීතිය ක්‍රියාත්මක කල යුතුයි...
Budu.saranaia❤❤❤❤❤❤❤
ඉදිරිපත් කරන ආකාරය කැතායි......
ඔබතුමියට මගෙන් උණුසුම් සුභ පැතුම්
මීට කලින් අප රට පාලනය කරපු ජනාධිපතිවරුන්ට අගමැති වරුන්ට ඇමති වරුන්ට නැති ඉතා වටිනා සුදුසු කම් රාශියක් ඇය සතුයි ඉතින් බාරයි ඔබට මගේ මේ පුංචි මුතු ඇටය යලි ඔප් නංවන්නට ලොව ඉදිරියේ දළදා සමිඳු පිහිටයි මැතිනිය නි♥️♥️♥️💐
Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ සුභ පැතුම් මැතිණිය
Best wishes to our new prime minister! Blessings to her!
ජය වේවා .හරිම සතුටුයි.
Ape suba pathum
සමාජ බුද්ධියයි වැදගත්
❤❤❤❤❤❤❤❤❤good lak
Congratulations 🎉
Congregation Dr. Harin I...❤❤❤Jaywawe.
Congratulation Dr harini thanks
❤️❤️🥰🥰🥰
Congratulations 🎊 👏
අපෙ සුබ පැතුම් රට ගොඩ ගන්න ලැබෙවා ❤❤❤
අන්න දිවුරුම් දුන්න .😅😅😅😅 දැන් හරිනේ අමාරුව 😂
Congratulations madam .
Good.
❤❤❤❤❤❤❤❤
ජයවෙවා...අපෙ නව අගමැතිනිය හරුනි අමරසූරිය
❤ආඩම්බරයි අපෙ කැම්පස් එකට❤
Jayama Wewa. Harini. Obata.🙏🙏🙏💐
Subapethum acharya Harini amarasuriya methiniyani ape hadawathinma subapethum saha thrividarathnayee ashirwadaya lebewa obathumiyata itha uthumqa ratata wagakeema itukireemata obathumiyata yodabala yoda shakthiya lebewa jesu pihitai garu methiniyani ape subashinsanaya ugath awanka obathumiyata jayawewa chiranjayathu🎉🎉
Congratulations ..
අපි හරිම ආදරය කරන චරිතයක්. අතිගරු ජනාධිපතිතුමිය
❤😂❤
Congratulations ❤❤❤
Report කරා😌
අපගේ රට හදන්න ඔබ සැම දෙනාටම හැකි වේවා ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ජයවේවා කරන හැම දෙයක්ම සාර්ථක වේවා
එවැනි අසත්‍ය ප්‍රචාර ගෙනයන ඕවගේ චැනල් භංග වෙන්න ඕන
Congratulations!
රට.නිවැරැදි මාවත ට ගෙන යන ජනාධිපති දෑත් සවිමත් කර අපේ රට සංවර්ධිත රටක් කරන්න ඔබට ශක්තියක් වන්නට දිරිය ලැබේවා
❤
අපේ උනුසුම් සුබ පැතුම් .🎉🎉🎉🎉🎉🎉
අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන මෙම මාධ්‍ය ජාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි
අසතය මොකද්ද කියනවාද....
@@janithhewagamage1876 asaththya thamai thama pathkirem nokara athi de
Kala eya thama agamathi
නැහැ ඇය දිවුරුම් දුන්නා❤
මින් පසු මෙම චැනලය නොබලමි
ඇයි කියලා දැනගන්න පුලුවන්ද
😂😂
ශක්තිමත් කාන්තාවක් . ආඩම්බරයි ඔබ ගැන Dr. හරිනි. රටට සම්පතක්. NPP ජය වේවා
❤Harini❤ ජයවේවා
හරිනි මතක තියාගන්න. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ට PHD තිබුනේ නැහැ.හෑලි කියන අයත් ලියන අයත් දැන ගන්න.
අනිවාර්යෙන් ඇයට සුදුසුකම් තියනවා..
මේ තමයි රටේ පත්වුනු උගත්ම අඅගමැති ❤❤❤❤❤🎉🎉
කාන්තාවන්ට අවස්ථාවක් ලාබාදිම බොහොම හොද දෙයක්
මොනවද මෝඩියේ කියවන්නෙ
❤❤❤Super budusarani 💐💐💐
🎉❤
Badu saranai agamethini obata deviyo rakiwa ❤️❤️❤️❤️❤️
මගේ රට හැමදාම බබලන්න ඕන ❤☺️
❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
හරිම මනුස්සයෙක්ටයි දිලා තියෙන්නේ ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියගේ විස්වාසයට මගේ ආදර සතුට පිළිගන්න
❤❤❤❤❤❤❤නව.අගමැතිණියට......................ජයවේවා ❤❤❤❤❤❤❤
❤️🌹🙏Nawa Aga metitajaya wewa.❤🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏
❤❤❤Jsywawa 🇱🇰🇦🇪🧭
She deserved to be a priminister good for SRI LANKANS HOPE TO BE OPTIMISTIC . LETS SEE HOW NPP WILL SERVE THE NATION.
Ape subama suba pathum harani
Obata suba patum ❤😊
Please touch the report icon and misinformation icon for reporting the channel regarding wrong information.
අපගේ ගෞරවනීය උනුසුම් සුභපැතුම්.🧭❤️🧭💜💐
SUBAPATHUM
අලුත් විස්තර ඉදිරිපත් කරන එක හොදයි හැබැයි ඒවා ප්‍රසිද්ද කරගැනිමට බොරැ මාතෘකා ඉදිරිපත් කරන එක මාධ්‍ය සදාචාරයට උචිත නොවේ
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
නච අගමැතිවරියට අපගේ සුබ පැතුම් !
ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණය දක්වා ගෙනියන්න අගමැති තුමියනි ඔබට හැකි වේවා ජනාධිපතිවරයා මෙන්මඔබත් රටට ගෞරවයක් ඔබට සුබ පතනවා!!!
Garu agamete tumeyani. Obatumeyata unusum subapetum budusaranai
Very good. Apeth Haruni Madamta Ape Gaurawaya Pudakarami .🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ Allah Devi Pehetai.
රටක අවශ්‍යතාවය මේක තමයි . සුබ පැතුම්
Maa asma Karna harithyak.❤️👍❤️
🇸🇦🇱🇰🙏👍
අසත්‍ය පතුරුවන මෙවැනි යු ටියුබි නාළිකා සමාජයෙන් ඉවත් කිරීම විය යුතු ම දෙයක් .
ඇයි මොකද්ද අසත්‍ය?
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
හොදයි හොදයි ඒක තමා කෙරෙන්න ඕනේ
Dirgayu wewamathiniyani
බොරු කියන අයටත් ලගදිමබඩුමතමය්
රටේ අනාගතය ඔබට බාරයි
මුන්ගෙන් අයින් වෙයල්ලා..පට්ට පල් බොරු කියන්නෙ..
උපාධි 5ක් තියෙනවා නම් පැට්‍රෝල් 160 ට දෙයි හෙට ඉදන්
මෙන්න වැඩ්ඩො
අපේ උණුසුම් සුභපැතුම් සොයුරිය.❤❤❤❤❤❤❤❤❤❤❤
ආඩම්බර යි ඔබ ගැන. අපේ නව
අග්‍රාමාත්‍ය වරියට උණුසුම්
සුබ පැතුම්.♥️🙏
මුලින්ම මගේ උණුසුම් සුබ පැතුම් මැතිණියනි අපේ රට ණය වලින් බේරගන්න නම් ආදායම් ඵන කර්මාන්ත නැවත වැඩ පටන් ගත යුතුයි වසා දමා තියෙන සැම කර්මාන්තයක්ම නැවත පටන් ගන්න තරුණ ලමයිට රස්සාව වල් තියනවා පුලුවන් නම් ඔබ තුමිය ජනාධිපති සමග කථා කරලා වැඩ පටන් ගන්න රටින් ගෙනෙන දෙවල් අඩු කරගන්න පුලුවන් ඕබ තුමියට බුදු සරණයි 👏👏👏❤🌹
නියම උගතුන් පිරි ආන්ඩුවක් ජය වේවා ❤❤❤❤
ඇත්තටම මේ වගේ බුද්දිමත් අය මේ රට පාලනය කරනවා නම් හොදයී❤❤❤
God bless you
අපේ උණුසුම් සුභ පැතුම් 🙏🌹
මෙය අසත්‍ය තොර තුරක් නමි චැනලය වහාම අත් හිටු වන්න හොර කමට බොරැවට කිසිම ඉඩක් දෙන්න එපා
අප පවුල් පිටින් බැහැලම ඡන්දය දුන්නෙ හොරකම බොරැව වංචාව දු ෂනය පිටු දැකීමට බව කරැනා වෙන් සලක්න
මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
👍👍👍
Oya hari
@@nadeeshabandara7143 report
කුමක්ද අසත්‍යය
ඇයි මොකද්ද වැරදි😊
Teruwan saranai jaya wewa suba apthum helayanta vishwa mathawage aserwadaya arakshawa labewa ❤
Congraulations❤️🙏
සුබ පැතුම් ❤
😮Congratulations Madam. ❤️🙏❤️
ඇත්තටම උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රටට අවශ්‍ය රට ගෙනියන්න
සුබ පැතුම් හරිනි මැතිනිය
බුද්දිමත් අයගෙන් පිරි පාර්ලිමෙන්තුක් දකින්න ලැබෙිවා
Congratulation Dr Harini we expect from you all i am 🙏🙏🙏 So happy Bravo lady I hope she gets very good Job 💯 my country
ආදරෙයි ආඩම්බරයි අගමැති තුමියනි අපි ආදරෙයි ආඩම්බරයි අපි වැඩේට බහිමුකෝ ඔන්න අපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
Congratulations Haini! You deserve this post. Hope you will lookafter specially issues in Education, Womens issues & social issues
ඇත්තටම එතුමිය අධ්‍යාපනයෙන් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ උපාධිධාරීවරියක් නමුත් අහිංසක ජනතාව වශයෙන් අපි ඉල්ලීමක් එතුමියගෙන් කරන්නේ රට පාලනය කරද්දී ඉතාමත් බුද්ධිමත්ව රට ඉදිරියට ගෙනයන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඔබතුමියට සහ නව රජයට ජයෙන් ජය වේවා
මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන මහජනතාව නොමග යවන යුටුබ් චැනල් හා මාද්‍ය කරුවන් ගැන නීතිය ක්‍රියාත්මක කල යුතුයි...
Budu.saranaia❤❤❤❤❤❤❤
ඉදිරිපත් කරන ආකාරය කැතායි......
ඔබතුමියට මගෙන් උණුසුම් සුභ පැතුම්
මීට කලින් අප රට පාලනය කරපු ජනාධිපතිවරුන්ට අගමැති වරුන්ට ඇමති වරුන්ට නැති ඉතා වටිනා සුදුසු කම් රාශියක් ඇය සතුයි ඉතින් බාරයි ඔබට මගේ මේ පුංචි මුතු ඇටය යලි ඔප් නංවන්නට ලොව ඉදිරියේ
දළදා සමිඳු පිහිටයි මැතිනිය නි♥️♥️♥️💐
Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ සුභ පැතුම් මැතිණිය
Best wishes to our new prime minister! Blessings to her!
ජය වේවා .හරිම සතුටුයි.
Ape suba pathum
සමාජ බුද්ධියයි වැදගත්
❤❤❤❤❤❤❤❤❤good lak
Congratulations 🎉
Congregation Dr. Harin I...❤❤❤Jaywawe.
Congratulation Dr harini thanks
❤️❤️🥰🥰🥰
Congratulations 🎊 👏
අපෙ සුබ පැතුම් රට ගොඩ ගන්න ලැබෙවා ❤❤❤
අන්න දිවුරුම් දුන්න .😅😅😅😅 දැන් හරිනේ අමාරුව 😂
Congratulations madam .
Good.
❤❤❤❤❤❤❤❤
ජයවෙවා...
අපෙ නව අගමැතිනිය හරුනි අමරසූරිය
❤ආඩම්බරයි අපෙ කැම්පස් එකට❤
Jayama Wewa. Harini. Obata.🙏🙏🙏💐
Subapethum acharya Harini amarasuriya methiniyani ape hadawathinma subapethum saha thrividarathnayee ashirwadaya lebewa obathumiyata itha uthumqa ratata wagakeema itukireemata obathumiyata yodabala yoda shakthiya lebewa jesu pihitai garu methiniyani ape subashinsanaya ugath awanka obathumiyata jayawewa chiranjayathu🎉🎉
Congratulations ..
අපි හරිම ආදරය කරන චරිතයක්. අතිගරු ජනාධිපතිතුමිය
❤😂❤
Congratulations ❤❤❤
Report කරා😌
අපගේ රට හදන්න ඔබ සැම දෙනාටම හැකි වේවා
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ජයවේවා
කරන හැම දෙයක්ම සාර්ථක වේවා
එවැනි අසත්‍ය ප්‍රචාර ගෙනයන ඕවගේ චැනල් භංග වෙන්න ඕන
Congratulations!
රට.නිවැරැදි මාවත ට ගෙන යන
ජනාධිපති දෑත් සවිමත් කර
අපේ රට සංවර්ධිත රටක් කරන්න ඔබට ශක්තියක් වන්නට දිරිය ලැබේවා