Vacation | Episode 26 - (2023-06-11) | ITN

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 108

  • @sachithfernando3918
    @sachithfernando3918 Рік тому +52

    තරින්දි ගේ රඟ පෑම නම් හරිම තාත්විකයි. කරන ඕනෑම චරිතයක් නියමට කරනව. එකම කෙනා කියලා හිතෙන්නේ නැහැ. ඕනම දෙයක් 👌👌🔥. කලෙකට පස්සේ ආපු විශිෂ්ට හැකියාවක්. හොඳට රඟපාන අය ඉන්නවා හැබැයි එකම කෙනා කරන චරිතෙ අනුව වෙනස්ම පුද්ගලයෙක් කියලා හිතනවා එහෙම අය බොහොම ටිකයි ඉන්නේ.

  • @melinaanjali7299
    @melinaanjali7299 Рік тому +105

    බලන බලන හැම කතාවෙම තරින්දී ඉන්නවානේ සම්මානයක් ලැබෙන්නම ඕන චරිතයක් 👌👌

    • @manjulaperera
      @manjulaperera Рік тому +2

      දැකලා අප්පිරියයි එයාව දැන් .

    • @charikadilusha8879
      @charikadilusha8879 Рік тому

      @@manjulaperera අනෙ ඔව් අෆ්ෆා

    • @kanchuSL88
      @kanchuSL88 Рік тому +2

      ​@@manjulaperera ඉතින් නොබලා ඉන්නකෝ 😂

    • @surangahemachandra
      @surangahemachandra Рік тому

      ​@@manjulapereraඔයා හරියනවා හැබැයි කතාවට 😂

    • @shyamaleekeerawella4988
      @shyamaleekeerawella4988 Рік тому

      Key eketh manussaya maruna.meketh maruna 😁

  • @Sithijaonline
    @Sithijaonline Рік тому +36

    Superb acting tharindi🌹❤️👌

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +10

    තරින්දි තරින්දි තරින්දි ❤❤❤හැම කතාවකම ඉන්නවා හැමෝම එයා ගැන ලියනවා ❤ආදරෙයි ඔයාට වගේම අනිත් අයටත් ❤❤❤

  • @Amaliwaidyarathne
    @Amaliwaidyarathne Рік тому +14

    තරින්දිට ඕනැම චරිතයක් සුපිරියට රගපාන්න පුලුවන්.

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Рік тому +60

    ඒ කොල්ලා දවස් ගානක් සිහිය නැති වෙලා හොස්පිටල් ඉදලා ආව එකෙක් වගේ නෙවෙයි, නිකන් trip එකක් ගිහින් ආව එකෙක් වගේනෙ හැසිරෙන්නේ😂😂

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +6

      අධ්‍යක්ෂක ගේ දුර්වලකම තමා

    • @damayanthiperera8528
      @damayanthiperera8528 Рік тому +1

      එකනම් ඇත්ත. මටත් ඕකම හිතුනා. කෝමාවෙලා හිටියකෙනා ඔය යස අගේට ඉන්නෙ.

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 Рік тому +2

      ඇමති පුතෙක් නෙ
      කෝමා වෙලා නෙවෙයි ඉන්න ඇත්තෙ,
      ඒක රගපෑම ඇතුලෙ රඟපෑමක් වෙන්න ඇති
      🤣🤣🤣

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Рік тому +1

      ​@@kelumlankeshwara7597😂😂😂😂

    • @chalaniwasana6193
      @chalaniwasana6193 Рік тому

      මටත් කල්පනාවට ආවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +33

    "කොඩි ගහා යට" බලාලා මේක බලන්න ආවාම නිකම්,කැම්පස් එකේ ඉන්න ගමන් මොන්ටිසෝරියක් ඇතුලට ආවා වගේ.....eeeewwww

  • @aroshapremathilaka350
    @aroshapremathilaka350 Рік тому +24

    තරින්දි 👌👌 supreb acting❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +17

    සංගීත් හැම කතාවකම මැදින් නැතුව යනවා ඒක හොදට බලපු දෙයක් ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

    • @raviravindra889
      @raviravindra889 Рік тому +1

      Okata dan me gaanigenuth salli wakare ithin naattya keruwawata wada pawul keruwawa lokui

    • @eroshanlahiru2066
      @eroshanlahiru2066 Рік тому +2

      උබට අර මල හෝන්තුව වෙන කෙල්ලො එක්ක රග පන්ට දෙන්නෑතුව ඇති.

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 Рік тому

      @@raviravindra889 එහෙමද

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 Рік тому

      @@eroshanlahiru2066 සමහරවිට

  • @oshaninirushika9691
    @oshaninirushika9691 Рік тому +4

    Tharindi superb acting ❤️‍🔥

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +9

    ඇඬෙනවා අනේ අපිටත් තරින්දි 😢😢😢

  • @nalinjehle4053
    @nalinjehle4053 Рік тому +18

    කෝම එකක ඉදලා,ඉස්පිරිතාලේ ඉදලා ඔහොම ඉන්නෙ කොහොමද. 😂
    කිසිම අමාරුවක් නැහැනෙ.😅😂

  • @TheVnv23
    @TheVnv23 Рік тому +8

    බාබී අඬන විදියට හිනාවෙ පණ නෑ 😂😂

  • @gtlz627
    @gtlz627 Рік тому +21

    මැති ඇමතිලා හරි හොද මිනිස්සු .. උන්ගේ ගෑනු තමයි ඔක්කොම කරන්නෙ😂

  • @shalinianjala3256
    @shalinianjala3256 Рік тому +2

    ලකීගේ වැඩේ කණ්ණාඩිය ගලෝනවා දානවා 😂

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx Рік тому +6

    තරින්දි ඉන්නෙම එක්කො මිනිහ මැරෙනවා,නැත් න්ද්ම් කොල්ල මැරෙනව,නැත් නම් බූට් එකක් කනවා..සුපිරි ඔයාගේ රගපෑම.දකින්න ආසයි ඊළග සුමති සම්මානය නුබ බව

  • @samanvlog-il5mp
    @samanvlog-il5mp 2 місяці тому

    මේකා අර සිහි නැති විදිහටම හිටියනං හොඳයි හිතෙනවා ඇති තාත්තට😂😊

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 Рік тому +4

    Tharindi deserves an award ❤

  • @buddhikaaruna623
    @buddhikaaruna623 Рік тому +5

    යාලුවනේ ආයේ කවදාවත් ඔයාලට කෝමා එකක් වුණා කියලා පොඩ්ඩක්වත් බයවෙන්න එපා 😂😂😂😂

  • @sanjubandara305
    @sanjubandara305 Рік тому +10

    යකෝ අර කොල්ලා කෝමා එකක ඉදලා ආවද,,,එච්චර වේගෙට කාමරේට ගියේ....😂😂😂😂

  • @meragalmalani2016
    @meragalmalani2016 Рік тому +1

    Kodigahayata thamai supirima nattiya ❤❤meka vikarayak

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Рік тому +21

    මං නම් කියන්නේ, මේ කතාව ලියපු කෙනා ගෙන්නලා ඇත්තටම මේකේ සංගීත් මැරෙන්නද හිටියේ, නැත්තන් එයා අයින් උනාද කියලා අහන්න ඕන😂😂 පව් ඕයී නැත්තන් සංගීත්, දිනිනි නිකන් බැනුම් ඇහුවද දන්නෑ පහුගිය දවස් ටිකේ😂😂😂

    • @sanju4866
      @sanju4866 Рік тому +3

      Na na vacation 1k nsa una incident 1k wate yana kathawak meka. Script eke tibun wdya meka...

    • @TheVnv23
      @TheVnv23 Рік тому +1

      මම ඕක කලින් හැම එපිසෝඩ් එකකදිම කොමෙන්ට් කලා… බුදුඅම්මෝ නෑ එහෙම නෙමෙයි දිනිති තමයි සංගිත් අයින් කරගෙන තියෙන්නෙ ග ගා පොලිමට බනිනවා. ස්ක්‍රිප්ට් එක කලින් තිබ්බෙ එහෙම නෙමෙයි කිය කියත් කට්ටිය කිව්වා. අනේ ඉතිං ස්ක්‍රිප්ට් එක දැකපු අයත් ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ මං සද්දෙ නැතුව හිටියා.
      මමනම් දැනට උනත් විස්වාස කරන්නෙ නෑ උන්ගෙ පර්සනල් දෙයක් නිසා මේ වෙනස්කරපු සිද්දියක් දැන් මේ කතාවෙ යන්නෙ කියලා.

    • @deesharashini1670
      @deesharashini1670 Рік тому +1

      ​@@TheVnv23 sangeeth Dan baragaththa hama natyenma atin wenw ekko rata yanw natnm marenw sinithuge neethi wadi paw

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому +2

    රේල් පීල්ලේ ඔලුව වැදිලා කෝමා වුන එකාගේ ඔලුවේ තියා කොහේවත් රැ.5 /- ප්ලාස්ටර් කෑල්ලක්වත් නෑ ෆෙන්ස්. 😂

  • @sumethracol3331
    @sumethracol3331 Рік тому +3

    තරින්දිගේ රගපෑම හරිම තාත් විකයි එ්ත් තාත්තයි අමිමටයි ගෙදර දවසක් දෙකක් හිටිය දරුව උනත් තමන්ගෙ දුව අාදරෙන් බැදිල හිටිය කියල දැනගෙනත් කිසිම කන ගාටුවක් දරුවො දෙන්නම ගැන නැතුව වගේ ඉන්නේ.

  • @manjulaperera
    @manjulaperera Рік тому +6

    වහ දීලා මැරුවානම් ඇයි එයා ඇදුම් බෑග් එකක් අරන් ගගට වැටුනේ 😂කාමරයේනේ මැරෙන්න ඕනා.

    • @KalhariWimalarathna
      @KalhariWimalarathna Рік тому

      E hethu okkoma passe eliyata dai

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne Рік тому

      ඒව කැවුනාම පෙවුනම එක පාර මැරෙන්නේ නෑලු කිව්වේ.සුද්දෙකුට දුන්නා කිව්වේ පස්සේ මැරෙන්නේකිව්වා. නේද?

  • @samarasingh3065
    @samarasingh3065 Рік тому +4

    Sangith palu yanna hinawanawa ati❤

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +1

    අදත් සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +28

    කතාව පටන් ගන්නකොට තිබුනු ඒ ගැම්ම...කුතුහලය, අභිරහස් ගතිය...ඒ කිසිදෙයක් මේ වෙද්දි කතාවේ නෑ...එකම තැන...එකම ටික පෙන්නනවා....මෙලෝ විචාරයක් නෑ....

    • @Nishaya722
      @Nishaya722 Рік тому +1

      ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෑණු කෙනෙක්ගේ මනුස්සය නැති උණා වගේ මළ අඳෝනාවක්..

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому

      @@Nishaya722 කියලා වැඩක් නෑ

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Рік тому

    අයියෝ තරින්දි අඩවලා මරන්නද හදන්නේ බොල.....😢😢😢😢😢

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Рік тому

    හැමෝම සුපිරි ❤

  • @gtlz627
    @gtlz627 Рік тому +12

    මලගෙයක් වුනාට හිනා යනවනෙ පවුකාරකම😂😂

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +2

      තාත්වික ගතියක් නෑ චුට්ටක් වත්

    • @gtlz627
      @gtlz627 Рік тому

      ඔව් ආය බලන් නෑ💔

  • @SankaWeerasinghe-l6o
    @SankaWeerasinghe-l6o Рік тому

    tharindi amazing acting...

  • @Ranshisamarasinha
    @Ranshisamarasinha Рік тому +1

    Tharindi godak lassanai ragapanawa

  • @meragalmalani2016
    @meragalmalani2016 Рік тому +1

    Me nattiye munawal okkoma eka wage katha karala malamini wage 😂😂

  • @GamageSriyani-kl5rz
    @GamageSriyani-kl5rz Рік тому +1

    Aiya nagoo. Tami. Tarind. Pital❤

  • @hirunikarupasinghe6627
    @hirunikarupasinghe6627 Рік тому

    ❤❤❤❤❤

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi Рік тому

    අම්මෝ තරින්දි

  • @hawatalk
    @hawatalk Рік тому +2

    බුලා උඹව තමයි ශුවර් නැත්තෙ මේ ගේම් එක පිටිපස්සෙ උඹද ඉන්නෙ 🙄

  • @KawyageethanuKawyageethanu
    @KawyageethanuKawyageethanu Рік тому +3

    Tharidi..👊💐

  • @gtlz627
    @gtlz627 Рік тому +5

    ලකි අයිය කියන්න එපා අංකල් කියපන් වුට්ත්‍ය🙂

  • @buddikamadushani9796
    @buddikamadushani9796 Рік тому +1

    Tharindi super ❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому +4

    dinthi kamthi nathuwa athi sangit malli inwat mokda sanjana inawane...makt Asma kena Aselai ❤❤sunju❤❤ thma..

  • @shanewijenayake2855
    @shanewijenayake2855 Рік тому

    Me drama eke wedagathma de thama mata penuna. Ammai thaththai thama ge duwawa patta understanding

  • @gtlz627
    @gtlz627 Рік тому +3

    හරියටම අයියයි නංගියි වගෙ තමයි💀

  • @chamichalafernando6366
    @chamichalafernando6366 Рік тому +4

    තරින් දී ඔයා බොරුවට ආතල් දෙන්න epa

  • @neelaranjani4768
    @neelaranjani4768 Рік тому +1

    Gemhanwa maruwa peyal nawae .😮😮

  • @hansi611
    @hansi611 Рік тому +6

    මට නං හිතෙන්නේ මොකක්හරි හේතුවකට චුටි මැණිකේ ම කොල්ලව මැරුවා කියලා. එකයි පියල් සද්ද නැතුව ඉන්නේ වැරැද්ද භාර අරගෙන. 🤔

  • @gtlz627
    @gtlz627 Рік тому +3

    මොකුත් කරන් නැත්තන් ජොබ් එකක් කරපන්😂

  • @sominasomina5017
    @sominasomina5017 Рік тому +1

    👌👌👌👌👌

  • @sinhalen8293
    @sinhalen8293 Рік тому +1

    Minimaruwa kalu pata kamise adan inna eka

  • @somalatha1391
    @somalatha1391 Рік тому +2

    👌👌👌👌👌👌😫

  • @GamageSriyani-kl5rz
    @GamageSriyani-kl5rz Рік тому +1

    Massa. Ghank icu. Idala. Apu. Ledak. Nm. Newai...ratta. idala. Avith. Wagei

  • @geek_sLc
    @geek_sLc Рік тому +2

    👍

  • @dinu_d_
    @dinu_d_ Рік тому +3

    ට්‍රැක පැනල 😶

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰🇰🇼

  • @nethu636
    @nethu636 Рік тому +5

    Yako meke hodak dakapallko.. baninne.deweni inima wage gon kathawalata wada mewa hoda nadda.meke comment karana samaharak nikanpqlapurudu nalu niliyo wagene.ara koma wela hitapu ekageacting nam aul.eth tharindige anik ayage ehemana

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx Рік тому +5

    තරින්දි over මෙතන

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +1

    මටත් ඇඩුන

  • @chanadraniswa8194
    @chanadraniswa8194 Рік тому +4

    මටනම් පේන්නෙ කෙල්ලගෙ තාත්තා මැරන්න ඇත්තේ කියලා

  • @GamageSriyani-kl5rz
    @GamageSriyani-kl5rz Рік тому +1

    Laki. Guti. Kanna. Lagaiii

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 Рік тому

    මට මේ රාලහාමියව සැකයි..

  • @sumethracol3331
    @sumethracol3331 Рік тому

    හැබයි බේඩිම පොලිසිය සීල් කරල තියෙද්දි

  • @yfyfgg2603
    @yfyfgg2603 Рік тому

    මාත් අඩුව 😢

  • @dafe4245
    @dafe4245 Рік тому +3

    What a boring weekend teledrama. Wast of time.

  • @rasindujayamal
    @rasindujayamal Рік тому +5

    දවල් ඇයි ඉටිපන්දම් පත්තු කරන්නේ

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw Рік тому +1

    🥲🥲🥲

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Рік тому +2

    Appoo mokakda me.

  • @meragalmalani2016
    @meragalmalani2016 Рік тому +1

    Tharindi over acting

  • @kwtbd4248
    @kwtbd4248 Рік тому +1

    Mulusathiya.purama.Tharindeioyata.sammanayak.lebeya.uthuei