Today is my Birthday n I love this hymn n lyrics bcz jesus is my everything... jesus gave me everything wt I need to my whole life... thank u lord jesus ..praise u jesus :)
I was in grade 9 or 10 when I first heard this at Ave Maria Convent, my school and about 8,9 yrs later I still love this so much and brings back so many memories of singing this in the auditorium and so much more. God is good! Praise the Lord!! ❤
Yes glory to lord...3 years before this hym.....wooh gloryyyyyyy "when I seeking something I founded worthy thing in this universal " I could able to completely free" thankful to you Father Kalana..Glory be to the Lord..... love you Lord
obe vadan sithata sanasimai piya thumani.me akarayen deviyan vahanseta digukal seva kirimata api oba venuven piyathumani api evidun idiriye yadimu.GOD BLESS You
Mage jiwthe obata barai samidune....oba wahanse Mata Kala siyaluma de hata sthuthi swamini mawa shakthimth karanna swamini oba wahanse Ara wena Dewi kenek na mta swamini oba mage jiwamana dewidunya.oba wahanseta sthuthi swamini ❤️❤️❤️❤️Fr.Kalana father ape church awith teenagers Lata meetings karala thiyanawa mn pudumakara aswakin ewata participate karanawa mn father ta godak adrei father kiyana Hama wachnayak pasama Mt Jesus Katha karanawa wage danenwa ape school ekatath awith pada namaskarayak Kala pudumakara sanasimak father. Thankyou father mn hamadama fatherge hymns ahnawa
father mama harima aasai fatherge geethika valata Vebum tv yana deshana valata holysprit programe vageta thava program karanna harima lassanai mama jaela father koheda god bless
දයාබර දෙවි පියානෙනී ,අද මා සැරිසරන මෙම සිරුර මගේ දෙමාපියන් ඇති දැඩි කර ලොකුමහත්කල සිරුර නොවන බව මම තරයේ විස්වාශ කරමි.. එම සීරුර වර්ෂ 1996.09.18 දින සම්පූර්ණයෙන්ම විනාශ වුනි.එහෙත් ඔබවහන්සේ මගේ ආත්මය භාර නොගෙන තුන් වතාවක්ම හරවා එවූ සේක. දැනට මෙම සිරුර සහ ආත්මය පිලිබද සියලු දේ ඔබවහන්සේගේමය.අද මගේ මෙම දිවි ගමන ඔබගේ කැමැත්ත පරිදිම සිදුවේවා ..ආමෙන්.
වසර 42 ක්
මගෙ ජීවිතේ ඔබට බාරයි
ඔබෙ ජීවිතේ සතුට වෙන්නයි
ඔබ කැමැත්තේ යටත් වෙන්නයි
ඔබ ජීවිතේ දැවටි දැවටී
ඇලී පෙරලී ලගම ඉන්නයි...//
හා...හා...හාහ හාහ හා...හා
වැටෙන වැටෙනා - කෙස් ගහක් පාසා
ඔබට රිසිදේ වෙන්නටයි ආසා
බිදී වෙන්වී දැවී අලු වීලා
නමදින්නම් දුමක් සේ පූජා...//
හා..හා..හාහහාහහා...
රත්තරන් මෙන් උණු වෙන්නටයි
මැටි පිඩක් මෙන් පොඩි වෙන්නටයි
බීජයක් මෙන් යට වෙන්නටයි
ඔබ සිතැගි සේ කැඩී දියවී ඔබට ගැතිවී ඔබ පුදන්නයි...//
හා හා හා හහා...
වැටෙන වැටෙනා
කෙස් ගහක් පාසා
ඔබට රිසිදේ වෙන්නටයි ආසා
බිදී වෙන්වී දැවී අලු වීලා
නමදින්නමී දුමක් සේ පූජා...//
හා හා හාහ හා....///
Thank you
Thank u
දෙවිදුන්ට ප්‍රශංසා වේවා හදවතටම වදින ගිතිකාවක් ඔබ දෙදෙනාට දේවිදුන් දි ඇති තලෙන්ත වලට එතුමට ගෞරව වේවා
Today is my Birthday n I love this hymn n lyrics bcz jesus is my everything... jesus gave me everything wt I need to my whole life... thank u lord jesus ..praise u jesus :)
ආලේලූයා
වැටෙන වැටෙනා කෙස් ගසක් පාසා
ඔබට රිසි දේ වෙන්නටයි ආසා ❤️
Help me lord jesus..
I'm so helpless... ❤️
Jesus is with you always...you are not helpless..god bless you.jesus loves you
මම හරිම ආසයි ලස්සන හඩ පියතුමනි ජේසු පිහිටයි
හරිම ලස්සන අර්ථවත් .හදවතට දැනෙන ගීතිකාවක්.ජේසුපිහිටයි පියතුමෙනි ප්‍රසන්සා වේවා !
මගේ ජීවිතේ ඔබට බාරයි ජේසුනේ 🙏❤️
What a beautiful hymn. Thank you father for your hymns and teachings which brought me new life and healed all voids.
Godaaak lassana suwamin wahanseetaa apee jeewitha aitiya hadawathinma pudanna puluwan geethikawak father ... God Bless you father ...
Everytime I listen to this hymn it gives me tears .. beautiful lyrics😍
Yes me also.very touching hymn
Yes me tooo
Yes me too
මගේ මුලු ජිවිතෙ ම ඔබට බාරයි ජෙසුනි....අලේලුයා....අලේලුයා ........අලේලුයා ....🕊️
Beautiful lyrics REV, Father,,,,,God Bless you FATHER
දෙවියන් වහන්සේට ආදරය ප්‍රශංසාව දක්වන්න .. එවිට උන් වහ්න්සේ .. වරප්‍රසාද ජීවිතයක් පාදනු ඇත .. .. ආමේන් ආලේලූයීයා මගේ ආදර ජේසුනී .. ඔබට ස්තුති වේවා ප්‍ර්ශංසා වේවා ...❤❤❤
මැටි පිඩක් සේ මාව අඹනු මැනව මගේ ශුද්ධවූ ස්වාමින්වහන්ස ❤️❤️❤️❤️❤️
I was in grade 9 or 10 when I first heard this at Ave Maria Convent, my school and about 8,9 yrs later I still love this so much and brings back so many memories of singing this in the auditorium and so much more. God is good! Praise the Lord!! ❤
Yes glory to lord...3 years before this hym.....wooh gloryyyyyyy "when I seeking something I founded worthy thing in this universal " I could able to completely free" thankful to you Father Kalana..Glory be to the Lord..... love you Lord
ස්තුතියි පියතුමෙනි! ඔබට දුන් මේ හැකියාවන්ට දෙවිදුන්ට තුති වේවා!!
Sthuthie piyanani.
ස්තුති පියතුමනි ඔබ ඔවදන් අප ජිවිත වටිනාකමකින් ජිවත් කිරීමට උපකාරයක් වේ.ඔබතුමාට ජෙසු පිහිටයි.
Praise the Lord ! Hallelujah !
God bless u Fr.Kalana.its gonna changed my life in 2018.Tks my Lord.love you Jesus forever
Every morning I listen to this hymn it’s so lovely cause I feel like I have wake up for a blessed day thank you Jesus thank you all of you 🙏🙏🙏
Man asama githikavak ..jesu phitai piyathumani 🙏🙏
wow nice hymn so meaningful. so uplifting father Kalana. All thanks to almighty father. Also thanks to you father.
What a Greatest hymn Fr. Kalana. Blessings . Praise The Lord .
Waaw.. so beautiful thank you ever so much for Fr, all the singers, and the team... Very many blessings to you all!!
rev.fr.there are no words to say how nice your voice and the word s in this hymns.God bless you.
ජේසු ට ස්තූතිය සැම සියලු ම දේට .
මගෙ ජීවිතේ ඔබට බාරයි
ඔබෙ ජීවිතේ සතුට වෙන්නයි
ඔබෙ කැමැත්තේ යටත් වෙන්නයි
ඔබෙ ජීවිතේ දැවටි දැවටී, ඇලී පෙරලී ළඟම ඉන්නයි
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...
වැටෙන වැටෙනා කෙස් ගසක් පාසා
ඔබට රිසිදේ වෙන්නටයි ආසා
බිදී වෙන්වී දැවී අළු විලා
නමදින්නම් දුමක් සේ පුජා
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...
රත්තරන් මෙන් උණු වෙන්නටයි
මැටි පිඩක් මෙන් පොඩි වෙන්නටයි
බීජයක් මෙන් යට වෙන්නටයි
ඔබෙ සිතැඟි සේ කැඩී දියවී ඔබට ගැතිවී ඔබ පුදන්නයි
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...
❤️❤️
Hama
Mara danna piya tumni gitikawalat.dantin.salana.kaduku.gangawa.kiyana.gitikawa.j.p.
Thank you for sharing lyrics
ස්තුතියි පියතුමෙනී
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා "
Piyanani mage kamatta nova obage kamatta siduwewa.
Praise you my lord JESUS!!!
ප්‍රශංසා වෙවා ස්වාමිනි...🙏🙏🙏
awesome inspirational hymn. praised the Lord.
Love this hymn .So inspiring. Praise the Lord! Thank you dear Rev. Father we are so blessed.May God bless you abundantly! Watching from Australia!
ලස්සන ගිතිකාවක්
ස්තුතිය පියතුමනි මෙම ගිතිකවෙන් මගෙ ජිවිතෙ වෙනස් කරාට ස්තුතිය
Thank father give to this time for us..
I Love jesus❤❤❤
Praise the Lord and all Glory to Him!
Praise the lord !! And god bless those 17 people who unliked this hymn!!!!!
සර්වබලධාරි දෙවි පියානෙනී, වර්ශ 1996 සැප්තැම්බර් 16 දින ඔබවහන්සේ මගේ ප්‍රානය භාර නොගෙන දෙව් ප්‍රේමය පතල කරන යම් මෙහෙවරක් මා වෙත පැවරූ බව මම තරයේ විශ්වාස කරමි .එහෙත් පියානෙනී මා තවමත් එම කාර්‍ය්ය ඉටුකිරීමට අපොහසත්ව සිටිනාබව මට හැගේ.එහෙත් මම තවමත් උත්සාහ කරමින් සිට්මි.එහෙත් මගේ ශරීරය බොහෝ රෝගාබාධවලින් පෙලෙන බැවින් මගේ අවසානය ලන්වන බවක් හැගේ.එහෙත් ඔබවහන්සේගේ කැමැත්ත පරිදි මට සිදුවේවා ...ආමෙන් .
God Bless Fr.Kalana Inshara Peiris...!!!
Aleluya aleluya amen amen jesus❤️❤️❤️❤️❤️❤️
Praise the Lord Alleluia Hallelujah Glorious Hymn Glory Be to the God...
Praise the Lord ♥️
I’m proud to say that I am a catholic 😊
& thank you father
God bless
Pppo
These hymns are so nice father.And u are also nice,good....
Thank a lots jesus ❤ thank you more dear father & thank s teem ❤💜️🙏🙏💪💪 praise the lord ✝️✝️❤💜️✌✌👍👍 thanks teem .god bless everyone ✝️❤💜️
ආලේලුයියා දෙවිඳුනි ආලේලුයියා... ස්තුතියි පියතුමෙනි.
it's a nourishment to live further. soo beautiful n meaningful. Praise the Lord. tkankyou father.the lady's voice is a God given voice.
Thanks fr. Praise the Lord✝✝✝
*මගේ ස්වාමිනි මගේ දේවියනි ❤️ජේසුනි❤️*
stuti wewa prasansa wewa jesu piyanani amen amen...
ජේසුට මහිමය වෙිවා දෙව් තාත්තෙ මා සැමදා රැක ගනු මැනවි
ජෙසු පිහිටයි ගරු පියතුමනි
So....beautiful thanks, God bless you both more and more
Father you r a gift for us , it's a blessing father , u have a very beautiful voice........ 🥰🥰🥰🥰🥰🥰 may God bless you all
Hallelujaah amen ස්තුතියි pastor god biess you 🙏🙏🙏
හරිම ලස්සන ගීතිකාවක් ෆාදර්... ආශිර්වාදයන් පිරුණු කටහඩක්... තවත් ජීවිත වලට ජේසුව ගොඩක් ලං කරන්න පුලුවන් වටිනාම ෆාදර් කෙනෙක්. ෆාදර් තුලින්
එක මොහොතක ජේසු මට කතා කලා... මට ඒක ලොකු ශක්තියක් වුනා.... දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! 🙏 ස්තූතියි ෆාදර් 🙏 ❤️❤️❤️😇 ජේසු පිහිටයි 🙏
Amen, thank u jesus your ever lastin love🌸🌸🌸🌸🌸🌸🌸🌸
Praise the Lord...
මගේ jeevithe ඔබට බරයි jesuni මගේ රත්තරං තාත්තේ
Jesuni oba wahanseta prashansa wewa sadhahatama .Amen
මගේ ජිවිතේ ඔබට බාරයි යේසුනි 🙏🙏🙏 අාමෙින්🙌🙌🙌❤
Amen jesuu preasansa weawa thankiyou garupiyathumani jesuu pitai siyaludeanata mage jeavithe hoabata barai samidune
obe vadan sithata sanasimai piya thumani.me akarayen deviyan vahanseta digukal seva kirimata api oba venuven piyathumani api evidun idiriye yadimu.GOD BLESS You
Lord this month 28th im going to be 77 years old Jesus give me good health , peace with the family AMEN
මම ආසම ගීතිකාකවක් 🥰😘😍
Praise The Lord
Praise the lord!!!
Mage jiwthe obata barai samidune....oba wahanse Mata Kala siyaluma de hata sthuthi swamini mawa shakthimth karanna swamini oba wahanse Ara wena Dewi kenek na mta swamini oba mage jiwamana dewidunya.oba wahanseta sthuthi swamini ❤️❤️❤️❤️Fr.Kalana father ape church awith teenagers Lata meetings karala thiyanawa mn pudumakara aswakin ewata participate karanawa mn father ta godak adrei father kiyana Hama wachnayak pasama Mt Jesus Katha karanawa wage danenwa ape school ekatath awith pada namaskarayak Kala pudumakara sanasimak father. Thankyou father mn hamadama fatherge hymns ahnawa
Mge jeewthaya obt barai jesuni..oba wahanse uthum suwamini
harima lassana geethikawak
මගේ ජිවීතේ ඔබට බාරයී සමිදුනී❤️
මවක් වශයෙන් මාව සෑම මොහොතකම පාලනය කරගන්න මා සමග සිටින්න ජේසුනි.
Grate hymn..
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා "
father mama harima aasai fatherge geethika valata
Vebum tv yana deshana valata
holysprit programe vageta
thava program karanna
harima lassanai
mama jaela
father koheda god bless
Praise the lord almighty
ප්‍රරශන්සා වේවා ස්වාමීනි
fr u turned me into someone that's worth living for .... Thanks for guiding me to our dear mother mary
🌟Mage jeewithe obata barai obe jeewithe sathuta we nails🌟🌟🌟Amen jeasus.
Niyamai jayawewa
හැමදාම ජේසු ගාවට වේලා ඉන්න ගොඩාක් ආසයි ,ගොඩාක් අය ජේසුව දැකලා තියෙනවා,මාත් ආසයි දකින්න 💗💗💗
Defenetly you can dear.... jesus is waiting for you.....jesus loves you with an everlasting love..... god bless you
Praise my lord.Amen🙏
Godak lassana githikawak mn godak asai god bless you...
God bless you Father 🙏
මගේ ජිවිතේ ඔබට බාරයි ආදරේයි මගේ ජේසු අලේලුයියා/// අමේන්
thank you farther...me wage deyak kalata i love jesus forever
Mama bible father i like this song verry heart full
l love you Jesus......
God Bless u dear pastir...
Praise the lord
ජේසු පිහිටයි
praise u lord
Jesu wenuwen onema dayak keranawa piyaneni apewa bareganu manewa jesuni....
ජේසුපිහිටයි අමෙන්
Thank you father God Bless you amen
මං ගොඩක් ආසයි පියතුමෙනි හැම වදනකටම ඔබගේ මං ගොඩාක් ආදරෙයි පියතුමෙනි ස්තුතියි හැමදේටම.
Hama.dubi
God bless you father
Praise the lord !! ❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
❤🧡💛💚💙💜 MAGE JIWITHEE OBATA BHARAI, OBE JIWITHE SATHUTA WENNAI.... ❤🧡💛💚💙💜
praise the lord ❤