නමස්කාර සැඳෑව / Worship Evening 360' [Session 3]

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 268

  • @mashi-nb6ch
    @mashi-nb6ch 3 дні тому +2

    මේ ප්‍රශංශාව මාධ්‍යයේ දෙවයන්වහන්සේගේ ස්පර්ශය දැනුනා.

  • @nadee2011
    @nadee2011 Рік тому +73

    මම කතෝලික. ඒත් මම කැමතිම මේ ප්‍රශංසාවට. කෑ ගහලා මුළු හදවතින්ම කතා කරන එකම තැන ප්‍රශංසාවයි.. ! Praise the Lord 🙏❤🤗

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 Рік тому +9

      මොන සභාව උනත් ගැටලුවක් නෑ. මේ අන්තිම කාලයේ අපි ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කිරීම කරන්න ඕන

    • @elishajacob5584
      @elishajacob5584 Рік тому +7

      ඔයා හරි. මම ඉස්සර කතෝලික. හැබැයි මගේ husband Christian. එයා එක්ක සබාවට ගිය දවසෙම මගේ හදවතින්ම වෙනසක් දැක්කා. මගේ ආත්මෙට පවා ඒක දැනුනා.එකම system එකට කරද්දී එපා වෙනවා හැගීමක් නෑ . දෙවියන් වාහන්සේ අපිට එහෙම කියලා නෑ. ඕන විදියකට අපිට දැනෙන විදියට එයා එක්ක සම්බන්ද වෙන්න පුළුවන් අපිට

    • @nirupavinodani518
      @nirupavinodani518 8 місяців тому +1

      Aleluiya.apita jesu Akka katha karanna puluwan.

    • @nirupavinodani518
      @nirupavinodani518 8 місяців тому +1

      Jesu vitharai apata sitinnay. Lokaya dawal nispalai.sadakalika lokaya aththa suwamin whansay lagai.

    • @srimathikumari2584
      @srimathikumari2584 6 місяців тому +1

      මගෙපුතේ ඔයා දේව දරැවෙක්. දෙවියන්වහන්සේ විසින් කැඳවන ලද්දෙකි . ජේසුතුමාගේපිහිටයි. ආමෙින්

  • @taikomaynommaa8955
    @taikomaynommaa8955 Рік тому +2

    Tahnkyou.jeesas
    .

  • @ireshamendis607
    @ireshamendis607 10 місяців тому +3

    ස්වාර්ගයේ වැඩවසනා දෙවියන්වහාන්සේට සියලුම ගෞරවයත් ප්‍රසංසාවත් මහිමයත් වේවා! .....🙌🏻🙇🏻‍♀️

  • @sachimendis487
    @sachimendis487 Рік тому +11

    හරිම ලස්සනයි ජෙසුට මේ කරන නමස්කාරය දෙවියන් වහන්සේට ප්‍රංශාසා වේවා

  • @Skamalawathi
    @Skamalawathi Рік тому +11

    Jesuni mage ammawa Suwa Kara na✝️

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 2 роки тому +29

    ස්වාමීන් වහන්සේට ස්තූතියි ප්‍රශංසා වේවා , මේ තරුණ දරුවන්ව සේවය සඳහා තෝරා ගැනීම සම්බන්ධව .

  • @shiromiwijesundara9645
    @shiromiwijesundara9645 4 місяці тому +4

    ස්වාමීන් වහන්සේගේ ආත්මය ට මගේ ආත්මය රැගෙන ගිය අලංකාර පුශංසා කාලය මට ලබා දුන් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි ඔබවහන්සේගේ මේ දරුවන් නිසා ස්තුතියි ස්වාමිනි ගවුරවය වේවා නමස්කාර වේවා ආමෙන්

  • @ThiliniFernando-r7o
    @ThiliniFernando-r7o Місяць тому +1

    අාමේන් අාමෙේන් හලේලුයෙ හලෙලුයා ස්තුති වේවා ප්‍රසංශා වේවා මහිමය වේව යෙසුනි අපට අනුකම්පා කල මැනව අාමේන්❤❤❤❤❤❤

  • @kumarikumari1490
    @kumarikumari1490 2 роки тому +23

    ජෙසුස් වාහන්සෙගෙ නාමයෙන් මට ලස්සන ජිවිතයක් ලැබෙවා🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @srimathikumari2584
      @srimathikumari2584 6 місяців тому

      ආමෙින් ! ඔයා හිතන පතන,
      විදිහටම ජේසුතුමාගේ කැමැත්තම ඔබෙි ජිවිතයේ සිදුවෙිවා.

  • @Gamini-d8o
    @Gamini-d8o Рік тому +5

    Alankarai thejanvithai sobamamanai alepalath ma samidanani obata mahimaya wewa!

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 Рік тому +3

    ආමේන් හලලුයියා පියානනී ඔබට ස්තූතී වේවා මාව සාපයෙන් පාපයෙන් ගලව ගත්තේ ඔබයි මගේ පියානනී ඔබට ප්‍ර්සන්සා වේවා...ගවුරව වේවා..ආමේන්🙏🙏❤❤❤❤🙏🙏

  • @NalakaSumith-k9x
    @NalakaSumith-k9x Місяць тому +1

    Halaluiya halaluiya mahimaya wewa samini amen amen amen

  • @Sinagogayaprayercenter123
    @Sinagogayaprayercenter123 4 місяці тому +4

    හාලෙලූයියා,සියළු ගෞරවය මහිමය නමස්කාරය ජීවමාන යේසුස් වහන්සේ ට ම වේවා.අලංකාර ආලේපවත් නමස්කාරයක්.ආත්මයානන් වහන්සේ ව තදින් දැනෙනවා මෙම නමස්කාරය හරහා.ආමේන්.ආමේන්.ආමේන්.

  • @pramilarajani3207
    @pramilarajani3207 Рік тому +4

    අපිආදරෙයි දෙවි පියාණන් වහන්සේ ඔබට ❤❤❤❤❤❤❤

  • @hirusajan9587
    @hirusajan9587 2 роки тому +4

    thawath me wagee namaskara oni

  • @dineshsilva6920
    @dineshsilva6920 2 роки тому +17

    මාගේ ජෙසුනි සිය දහස් වාරයක් ස්තුති වේවා ප්‍රසංසා වේවා.
    🙏🙏

  • @NoelMunaweera
    @NoelMunaweera 27 днів тому +1

    Praise the Lord hallelujah exalant GBU ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanm7791
    @dilshanm7791 3 місяці тому +3

    කොතරම් ප්‍රශංසා කළත් මදි අපේ මහා බලවත් දෙවියන් වහන්සේට. සියලු නමස්කාරය දෙවියන් වහන්සේටම හිමි වේවා..
    දෙවියන් වහන්සේ ජීවමානයි....

  • @U.GCharlotte
    @U.GCharlotte Рік тому +2

  • @dilshanyohan3302
    @dilshanyohan3302 11 місяців тому +2

    ජේසුස් වහන්සේට නමස්කාර වේව❤

  • @premanandani3597
    @premanandani3597 2 роки тому +4

    Siyaluma gaurawaya mahimaya jisu samiduta wewa. Haliluya haliluya haliluya 🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲

    • @verginrodrigopulle9799
      @verginrodrigopulle9799 2 роки тому +1

      ආශිර්වාද වේවා යේසුනී ජේසුනී

    • @verginrodrigopulle9799
      @verginrodrigopulle9799 2 роки тому +1

      ආමෙන් ජේසුනී ඔබ මග පෙන්වන අයුරු නම් පුදුමයි

  • @indarniindarni3702
    @indarniindarni3702 3 роки тому +11

    දෙවියන් වහන්සේට පුසන්සා වෙවා හාලේලුයා ජේසුනි ඔබට මහිමය හාලේලුයා ආමින්

  • @tccp3430
    @tccp3430 4 місяці тому +2

    මෙම වගේ චාම් මිහිරි කෑගහලා දගලලා නැති ලස්සන නමස්කාර මෙහෙයන් තවත් එවන්න

  • @benatbena2625
    @benatbena2625 6 місяців тому +1

    Amen Amen hallaeiujah ❤❤

  • @ThiliniFernando-x2o
    @ThiliniFernando-x2o 5 місяців тому +1

    Amen Amen 🙏 ❤

  • @ShriyamaShriyama
    @ShriyamaShriyama 9 місяців тому +1

    ❤❤❤Amen❤❤❤🙏🙏🙏

  • @PremanandaniNade
    @PremanandaniNade 8 місяців тому +1

    Haliluya suwamine namaskarayawewa❤❤❤❤

  • @katharikfernando7109
    @katharikfernando7109 Рік тому +2

    Jesune obawahanseta sthuthe prasansa wewa amen

  • @SenuBhagya-c9m
    @SenuBhagya-c9m 11 місяців тому +2

    ජෙසුනි ඔබට ප්‍රශන්සා වේවා!🙏

  • @rasikamuthuarachchige3362
    @rasikamuthuarachchige3362 Рік тому +2

    thank you lord jesus for coming to my life your my father praise the lord❤❤🙏🙏🙏🙏

  • @yohan310j
    @yohan310j 2 роки тому +3

    Mamath asai oyalage woship team ekata join wenna💖🥰

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 Рік тому +4

    ආමේන් හලලුයියා දෙවිපියානනී ස්තූතිවේවා..ප්‍ර්සන්නාවේවා.මගේ ජීවිතේ එකම සැනසීම ඔබයි පියානනී❤❤🙏🙏

  • @chamilaperera9271
    @chamilaperera9271 7 місяців тому +3

    හදවත්වල දොරටු විවරකරන්නවූ දෙවියන් වහන්සෙට ප්‍රශන්සා වේවා...

  • @priyangalourdes
    @priyangalourdes Рік тому +2

    Amen

  • @yurenipiris1431
    @yurenipiris1431 3 роки тому +3

    ආමෙන්, හාලෙලුයියා 🙏

  • @dinushkawaas8799
    @dinushkawaas8799 Рік тому +3

    Amen .. obage karunawa nowaduwa dila tibena nisa shudatmeni mesiyalu maimaya preshansawa gaurawaya obatama pamanak himiviya yutui sowamini 🙏🙏🙏

  • @ajchristo9407
    @ajchristo9407 5 років тому +14

    ස්වාමින් වහන්සේට සියලු ගෞරවය මහිමය ස්තුතිය හිමිවේවා 💕🙏

  • @QuickMovies-96
    @QuickMovies-96 9 місяців тому +1

    Jesus is my life..❤

  • @niranjalakumari2527
    @niranjalakumari2527 Рік тому +2

    Amen thank jesus thank pastor God bless you pastor 🙏🙏🙏🙏

  • @FernanboPrasanna
    @FernanboPrasanna Рік тому +2

    ස්තුතියි මගෙ ජේසුනි ❤❤❤❤❤❤

  • @NisansalSewmini132-jz7cy
    @NisansalSewmini132-jz7cy 6 місяців тому +1

    ✝️❤ස්තුති වේවා....පියාණනි...✝️❤𝙄 𝙡𝙤𝙫𝙚 𝙟𝙚𝙨𝙪𝙨....❤✝️🌍

  • @sandunithushari1853
    @sandunithushari1853 5 років тому +10

    ආමේන්, හාලේලුයියා...
    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා !ප්‍රේමයේ ගංගාව, උල්පත ඔබ පමණයි.. ලෝකෙට එපා උනත්.. ඔබ‍ට මාව ඕන උනා.. ස්වාමිණි.. ඔබ පමණයි... මට ආදරේ කළේ... 💕🙇‍♀️

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 місяці тому +1

    God blas.pastor.sar.daveyan.wahanseta.estuthi.eewa.me.namaskaryta..uwun.thruna.jevehh.pera.huruwak.laba.dunnata.gawrawa.wewa.orasansa.wewa.mahemaya.wewa❤❤❤❤❤❤🙏🇱🇰🙏🇱🇰🙏🇰🇼🙏🇰🇼✝️🇱🇰🙏🇱🇰🙏👑👍🌺♥️👍♥️🌹🔥🔥🌹📌📌📌📌🌹📌📌

  • @namalidias2375
    @namalidias2375 3 роки тому +4

    jasunie obawansata esthuti wawa prashansawa piyathumani obathumaga geethika arima lasanie sunwadiee jasu piehiti

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 роки тому +6

    Deviyan wahanseta mahimye wewa jesu pihitai ඔයාලාට 🙌🙌🙌🙏🙏❤

  • @sihanahaleem4085
    @sihanahaleem4085 3 місяці тому +1

    God bless you ❤ Jesus loves you

  • @theershashalomi4047
    @theershashalomi4047 3 роки тому +4

    Siyalu gawrawaya mahimaya sthuthiya swamin wahansetama himi wewa. ...!!

  • @BuddhikaWeerasinghe-l4x
    @BuddhikaWeerasinghe-l4x 6 місяців тому +2

    Harima lassana watina namaskarayak

  • @sheronkaushalya502
    @sheronkaushalya502 8 місяців тому +2

    පියාණෙනි ඔබට ප්‍රශංසා වේවා. අපගේ ජීවිත අලංකාර කරන්නාවු අපව යහපතින් පුරවන්නා වූ අපට බොහෝ ලෙස ප්‍රේම කරන්නාවු දෙවිදුන් හට මහිමයා වේවා ❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 Рік тому +2

    අමෙන් මගේ දේවීදුනී ඔබ මට දී තීබේන ප්‍රේමය කරැණාව ඉතා විශාලයී පීයාණනී

  • @AshanEran
    @AshanEran Рік тому +1

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalingunarathna6307
    @nalingunarathna6307 11 місяців тому +1

    Haleluiya prasansa wewa Amen Amen Amen Haleluiya ❤❤❤

  • @MaduwanthiIresha-o1i
    @MaduwanthiIresha-o1i 5 місяців тому +1

    Amen!🙌🙏

  • @trppro3442
    @trppro3442 2 роки тому +3

    1:43:35

  • @Uditha_123
    @Uditha_123 Рік тому +2

    Brother nimesh 😍

  • @namalidias2375
    @namalidias2375 3 роки тому +4

    jasunie obawansa apaga poranduw rakina dawidun nisa esthuti wawa prashansawa miemaya wawa amen 🙏

  • @udenisamanmali7161
    @udenisamanmali7161 2 роки тому +1

    හාලේලුයිය ...හාලේලුයිය ...

  • @jesminjayakodi7362
    @jesminjayakodi7362 3 роки тому +6

    Adara piyanani obata istuti wewa talunu bidunu mage me hitata puduma shaktiyak una amen mage piyanani

  • @Gamini-d8o
    @Gamini-d8o Рік тому +1

    Deviduni obata mahimaya wewa!

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 3 роки тому +4

    Amen, Amen, God, bless, you, All, 🛐🛐🛐🛐🔷🔷🔷🔷

  • @SanjeewaSampath-r4h
    @SanjeewaSampath-r4h 10 місяців тому +1

    හාලෙලූයියා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.❤

  • @dammikapriyanthi8768
    @dammikapriyanthi8768 5 років тому +5

    Deviyan wahanseta presansa wewa🌷🌷🌷

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 роки тому +4

    Prasansa wewa amen haleluya

  • @ThiliniFernando-r7o
    @ThiliniFernando-r7o Місяць тому +1

    අලංකාර නමස්කාර කාලයක් දෙවියන්වහන්සේගේ අලේපය ලබාගන්න මම කැමතියි දෙවියන්වහන්සෙට ලංවෙන්න හදන හැම මෝහොතකම මට දරැවන්ගේ පුෂ්න නිසා මට බාදාවකන් පැමිනෙනවා අනෙ යෙසුනි මටඋදවි කරන්න අාමේන්

  • @chamilakrishanthi7525
    @chamilakrishanthi7525 2 роки тому +10

    දිගටම මෙවැනි නමස්කාරයන් කරන්න

  • @dineshanura6380
    @dineshanura6380 2 роки тому +4

    i love you jesus.

  • @antonpradeep6195
    @antonpradeep6195 4 роки тому +4

    Sathutui namkarya nisa p.nimesh j.p

  • @beautyandthebeast4014
    @beautyandthebeast4014 4 роки тому +14

    ස්වාමිනී ඔබ වහන්සේගෙ යහපත් ක්‍රියා සිහිකරමින් ස්තුති පුදකරනවා..
    ඔබට මහිමය වේවා.. ආමෙන් ❤️

  • @JanulKithnura
    @JanulKithnura 5 місяців тому +1

    ✝️❤️ Praice the loard

  • @ChristinaShironi
    @ChristinaShironi Рік тому +1

    Glory to god alone ❤

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 3 роки тому +4

    ආමේන්...ආලේලූයා.ස්වාමීන්ට ප්‍රශංසාවත් ගෞරවයත් මහිමයත් වේවා.......❤

  • @DulanjaleeKatukurundakan-me8ij
    @DulanjaleeKatukurundakan-me8ij 8 місяців тому +1

    Amen hallelujah..dewiyan wahanseta prasansa wewa..mahimaya wewa..

  • @dammikapriyanthi8768
    @dammikapriyanthi8768 5 років тому +4

    Amen🌷🌷 hallelujah🌷🌷 hallelujah🌷🌷 hallelujah🌷🌷🌷 amen 🌷🌷

  • @teklamaheepala3300
    @teklamaheepala3300 3 роки тому +4

    Amen,Amen,jasupihitay

  • @sanjeewanidharmathilaka9470
    @sanjeewanidharmathilaka9470 2 роки тому +1

    Amen .hallelujah .namaskara veva mage jeewamana devi piyanani.🎚️🙏❤🌹

  • @nishanialwis5755
    @nishanialwis5755 2 роки тому +2

    A mean lassa a namaskara kaalayak dunnta

  • @dineshasilva7653
    @dineshasilva7653 3 роки тому +4

    Malli oyage geethika ha prasansa api sama dawasakama ahanawa api me pollowe athmieka dewa dasayan bawa hadunagena inna aya atharin kenekui obath apita harima sathutui music dena dewa dasayan ganath ewagema mema prasansa thulin sathange bala kotu kadenawa me pollowe hamoma mewani prasansawan karanawanam kopamana dewidun sathutuwenawada.god blese oll of you.

  • @nilukshinilukshi8925
    @nilukshinilukshi8925 3 роки тому +4

    Thanks you jesus 🙏🙏🙏🙏🙏🙏 I love you 👍👍

  • @ayshafenedu3264
    @ayshafenedu3264 2 роки тому +3

    Amen Jesu pihitai thank you Jesus 😍💗💗💗💗

  • @bathiyagunasekara6835
    @bathiyagunasekara6835 2 роки тому +2

    Praiselord

  • @jeremiahmeshak3707
    @jeremiahmeshak3707 2 роки тому +1

    Amen 🙏 😦🙏🙏😃

  • @juditharnolda6316
    @juditharnolda6316 Рік тому +1

    Praise God

  • @marynanayakkara5001
    @marynanayakkara5001 Рік тому +1

    Worship your holy name Jesus ❤🙏🙏🙏♥️❤️

  • @kanthesunetra3103
    @kanthesunetra3103 4 роки тому +5

    Amaen.amaen.🤲🏻🤲🏼🙏🏿❤

  • @PriaPria-x9j
    @PriaPria-x9j 2 місяці тому +1

    Amen̈...amen̈

  • @Meeriyam
    @Meeriyam 5 місяців тому +1

    GOD WILL CONTINUE TO DO MIRACLES IN YOUR LIFE..

  • @kawindethabaweta9627
    @kawindethabaweta9627 4 роки тому +3

    ගීතවලිය 85:13 ලේස ඔබගේ පිය සටහන මතින් මාව ගෙන යනු මැනව...... thank you God.....

  • @janakamadhuranga4567
    @janakamadhuranga4567 10 місяців тому +1

    praise the lord

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 3 роки тому +6

    කියා නිමකර නොහැකි කරැනාවල් ඔබ මා තුළ තැබුව නිසා ස්තූතිය ....ජේසුනි ...❤

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 4 роки тому +12

    ආමේන් ! හලෙලූයා ! ස්තුතියි පියානණි .ස්තුතියි ජේසුනි .ඔබ වහන්සේ අපිට කරන ප්‍රේමය නිසා .ප්‍රසන්සාවත් ගවුරවයත් මහිමයත් ඔබ වහන්සේට පමණයි .👍🤗❤🇮🇱✝️😇🙏.

  • @sandayabalasuriya2454
    @sandayabalasuriya2454 Рік тому +1

    Amen.( oman EKEDI)

  • @anupathma1037
    @anupathma1037 3 роки тому +5

    Amen amen amen

  • @ranga2344
    @ranga2344 2 роки тому +2

    Amen jesas love obta

  • @Aarsha-oc8nl
    @Aarsha-oc8nl 8 місяців тому +1

    ❤❤god.bless.you

  • @SanjayCool-q5z
    @SanjayCool-q5z 2 місяці тому +1

    🙏

  • @ahsudath4744
    @ahsudath4744 Рік тому +4

    ජේසුනී මට මේ තරම් ආදරේ කරන නිසා ඔබ වහන්සේට ස්තූතියි පියාණනී❤❤

  • @nimalifernando609
    @nimalifernando609 4 роки тому +5

    ආමේන් ආමෙන් දෙවිදුන්ට ස්තුති ප්‍රශංසා වේවා 🌎✝️🙏

    • @syraniide3240
      @syraniide3240 3 роки тому +2

      ආමේන් ආමෙන් දෙවිදුන්ට ස්තුති ප්‍රශංසා වෙිවා🙏🙏🙏✝️✝️✝️, 🌎🇰🇼

    • @tharangasandamali7865
      @tharangasandamali7865 2 роки тому

      ✝️✝️✝️✝️✝️

  • @marynanayakkara5001
    @marynanayakkara5001 Рік тому +1

    Praise the lord Jesus Christ ❤❤❤

  • @premanandani3597
    @premanandani3597 2 роки тому +1

    Amen amen amen haliluya.siyalu gaurawaya mahimaya