Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
.කෙල්ලනේ ඔය ගෝරි වලට වඩානම් මේක හොදයි...සුපිරි විශාල් අයියේ
he he eka nam atta
🌷🌷🌷🌷🌷🌷🌷🙂🙂🙂🙂🙂🙂🙂
එකනම් ඇත්ත... තැන්ක්ස් මල්ලි..❤️🙏
විශාල් අයියගෙන් වීඩියෝ එකක් එනකම්ම බලන් හිටියෙ කවුද ...මම නම් හිටියා.
thanks dr
අහම්බෙන් හම්බුනේ චැන්ල් එක බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම සබ් කලා .තෑන්ක්ස් අය්යා 😃
මාත් එහෙමයි
awwww thanks dr
ඔලිව් ඔයිල් වලට saffron දැම්මට කමක් නැද්ද
ඒ අයියේ මම ඕක හදලා යූස් කලා සතියක් ඒත්මට රිසල්ට් එකක් පෙන්නුවෙ නෑනේ ඇගේ 🥺🥺
Thama result ekak awe nadda
ඔයා වීඩියෝ හැමදාම අපි බලනවා..ඒත් දන්නෙ නැති දෙයක් අහලා එවුවාම රෙප්ලයි කරන්නෙ නැහැ ඇයි අනෙ ඒ
Thala thel wenuwata rosa wathura ekka kunkuma mune gavoth gold patak ganna barida aiye.plz kiyanna...
Vishal brdh reslts awt psse mek use krn eka nawttuwoth awlda? Nattm dawsk ara dwsk wge continue krnna puluwnda rslts awt psse
Thibuna loku prashnekt wisadumak.thanks vishal aiye 🙏♥️
Thala thel kiyanne monada ,in English plz
තල තෙල් නෑනෙ...ඔලිව් තෙල් කමක් නැද්ද ...plzකියන්න ..සවුදි සිට..
Aiye safron tikai thala tel tikai okkoma ekata mix karala boil krata passe pavichchi yata ganna kota rath no kara ganna barida aiye
Saffron gatte kohenda Malli?
ඔය වගෙ colour එකක් ගන්න පුලුවන් නම් ඇයි injection ගන්නෙ
Mallei magei munata kisima krem akak ganna ba kurula anawa .mata hoda krem akak kiyanna ko.niget krem akak
Ayye the ordinary glycolic acid toning solution eka facial ekakadi toner ekk widiyata use kalata awulak nadda?
Mama meka haduwa anthimata saffron renu tika tikak crispy gathiyata tyenne eka harida
මම ගොඩක්ම ඔයාගෙ video බලන්න එන්නේ ඔයාගෙ හිනාව බලන්න
thanks dr 🤩🤩
There sre many problem with my face. Difficult to recover. How to contact you to get some advice fromm you.it's big help. Thank you so much.
Mekata coconut oil hari olive oil hari ganna puluwanda
Thala tell wenuwata lamu tel gattot malli ane kiyannako
Sapran ganna kohinda
Safran gathe khoyeda kiyala kiuw nane
Saffron ගනන්ද? කොහෙන්ද ගන්න තියන්නේ
Me boru walata ahuwenna epa kollo kellane boru mewa hodata kola warga kapalla palathuru kapalla kiri beepalla mewa nathi ledawal ena wadak thiyena sama pirisiduwa thiyaganna me kiyana aya mewa karanne naha danna nisha kiyanne pau oyala minissu salli hamba karana hati puduma ratak meka minissu minisuntama karana dewal ratata hena gahanne nadda ithin mewagen midiyalla rawatenna epa ahinsaka minissu thala thel kapalla beepalla eeta hodaine thel walin kama warga hadala kanna hoda nadda hithala balanna tikak
Gluta shine soap aka gana gaman thel aka use krata aulk ndda
Aiya rosted sesami oil kamak nedda mehe thiyenne ahemane thank u
ස්තුතියි මල්ලි ගොඩක් වටිනව. අපි ඉතින් නොදන්නා දෙයක් ඇහිවම එයට riplay නැ.මේකවත් දැනුවත් කරන්නකො.මුනෙ ගාන්නෙ තෙල් රත් කරලද ? කියන්න.
Talatel walata kaluwennadd
තල තෙල්ගාලා අව්වෙ යන්න බැනෙද
Aiyee mekata thala the ekka kunkuma thela aragena mix karala gaththata kamak nadda
Kunkuma gaththe kohenda
ස්තුතියි
Olive oil hoda nadda...meha oya kewwa jathie Hoya ganna na ne
ඔලිව් තෙල් වලට සප්රන් එකතු කරාම හොද නැද්ද
Wow amazing♥ aiya boy knkta hodama lip balm ekakui face cream ekakui kynnako.face ekath dark, lips ehemath dark.plz hodma ikmanatma result ena ekk ona. Good luck😍
Wash karala ain krnna oni ndda tika welwak tiyala nttan ehemama tiyenna arinwda
මුනට දාන්න බැරිද ?
Sudu wenna Hoda cream ekk kynko malliyooo
Ayye whitening capsules walin hoda glothothine capsuls ekada nattan relumins capsule ekada hodatama parthipala tiyenne
Malliyo pigmentation walata bethak kiyannko
Thank you ❤
Galata natuva Amanda hodiyada
Nahaya uda black line walata treatment ekak kiyanna brother 👍🙏🙏👍
How many days we can store this oil brother
Ayye saffron wenuwata use karanna deyak nadda🥺🥺🥺
Best oil for body ❤️💯
Ok අයියා tnx 👍👍👍👍
Ayeth double boil karala age ganna puluwanda
මෙයාගෙ හිනාව...😍Tnx
Man adai oyage chanel eka dakke.thama balnawa videos.super.
ස්තුතියි මම f.b. messenger එකට message එකක් දැම්මා පිළිතුරු ආවෙ නැහැ.
Koi walatada ganna one aiye kochchra wela thiyanna oneda🙄
අයියා mn carrot oil eka hdla use kranawa කවුරුත් ma kiyna nisa ekata result thiye kiyla ..මං දැන් මාසයකටත් වඩා වැඩි ..කැරට් ඔයිල් එක use krala..වෙනසක් nm naa..result ehema th na ne....e වුණාට හුඟක් අයට result thiye lu....මට මේකත් එහෙම වැඩක් නැති වෙයි කියලා තමයි හදාගන්න නැතුව කල්පනා කරේ...අයියා ගෙන් ඇහුවා නම් හොඳ යි නේද කියලා
Oya gaanne nadda .
Video eka godak lassnata pahadiliva kalanava😊thanks aiye
welcome dr
ස්තූතියි !🌹🌹🌹
අයියේ සැෆ්රන් වල මිල කීයද
ස්තුතියි මල්ලි වටින වීඩියෝ එකක්
aiye bella mahath wenwata mkk hri kiyannko.🤕
Malli hoda saffron ganna puluwan thenaka contact details Denna puluwanda ?
Mune gann hodada
ඉස්තුතියි
Thank z bro.🤗
Aiyya hamdama me vage natural beauty tips gana one😍❤🙏
මල්ලි මම අමන්ඩ් ඔයිල් වලින් හැදුවා එත් කලර් එක එන්නෙ නැනෙ ඇයි එ මම ඩබල් බොයිල් කරා රිසාල්ට් නැති වෙයිද
Kihili kalu wenawata moko karanne ayye
Golden color 😌😌😌😁😊🖤🖤 vishal......
❤️❤️❤️❤️❤️
Ayiye me thel ekata puluwanda agama eka patak karanna mokada mage aga suduei eth ath kakul aduru paharaei nira waranaya una tika me oli eka ekata hodada ayiye
ow dr use karala balannako
Thank you
Thanks අයියා
Thalathel wenuwata oliu oil hoda nadda malli
ok dr
Bro thala Thel walata skin eka dark wenawa kiyanawa ne
යූස් කරල අව්වෙ යන්න කලින් රිමුව් කරන්න ඕන, තෙල් වර්ගනෙ.
K tnx
අය්යෙ පින්පල් වලට විසඩුමක් කියන්නොකො video එකක් කරන්නොකො
Please bro matah ona.🤗
Thala thel niga putha walata name godak hodai
Tnx Vishal aiye 💖
Thank you so much
ස්තුතියි බුදුසරණයි
Tanks
තල තෙල් වලට හම ඩාර්ක් වෙන්නැද්ද රිසල්ට් ගන්න දවස් කීයක් විතර යාවිද 🥺
Thala thel gala awwata yanna epa
Thala thel witharak newee..Kisima thelak.. cream wargayak gaala awata yanepa ... sun block withare awwata puluwan.
Thala thel walata kalu wen nadda???
naaa
Oyage hiki hiki hinawath lassanai
he he thank youuu
Thanks අයියේ...
You are doing a great job 👍 good luck 😊
Sapram kohenda mallee ganne ra galla ehemama thiyNa wada Ne pls
Ane mahath wenna monawada karanna ona kiyala kiuwe nane thama oya
Kanna hodata
Aiyee aluten apu swbhaur kiyana product eka hodada nedda kiyala balala kiyannako . Oya itin danna ekkenaanee 😊
ha mn balannamko
Tanks❤️👍
Aththatam meka hodaida
Thnx vishu ❤️
Tnx malliya
Aiye thala thel keels ake thiyanwa awa kemata dana awa kemata dana awa kamak nedda aiyw
Malli meka hariyatama harida oya ganawada kiyannako .
oww
ස්තූතියි 😁
Sefran kohenda ganne auwa wenuwata wena mokuth danna berida
Beautyskin kiyla page ekak thiyanawa eken ganna puluwan
Ewa thiyenawa lover chity wala
Ayye saffron wenuwata carrot danna puluwan da
puluwan oyage kamathak eth saffron danawamam fast result ekak ganna puluwan
කුන්කුම බෙහෙත් කඩවල නැද්ද
samahara kadawal wala thiyenawa dr
ewage Godakama thiyenne fake ewa .
@@vindigamage4928 හොද ඒව හොයාගන්න ඇත්තෙම නෑ වගේ
Meya damma page eken ganna .eka hoda athine🙂
@@vindigamage4928 delivery epa ane yapane unat kmk na ghn ganna tibbnm 😹
නියමයි වීඩියො එක 👍
Night ekata apply karala e welema wash karanawadha?
na night ekata apply karanawanam epa
Aiya meka reta gala pahuwadata wosh krata kamk nedda🥰
ඔලිව් ඔයිල් ගත්තට කමක් නැද්ද
kamak na
.කෙල්ලනේ ඔය ගෝරි වලට වඩානම් මේක හොදයි...
සුපිරි විශාල් අයියේ

මෙයාගෙ හිනාව...😍
Tnx
Man adai oyage chanel eka dakke.thama balnawa videos.super.
ස්තුතියි මම f.b. messenger එකට message එකක් දැම්මා පිළිතුරු ආවෙ නැහැ.
Koi walatada ganna one aiye kochchra wela thiyanna oneda🙄
අයියා mn carrot oil eka hdla use kranawa කවුරුත් ma kiyna nisa ekata result thiye kiyla ..මං දැන් මාසයකටත් වඩා වැඩි ..කැරට් ඔයිල් එක use krala..වෙනසක් nm naa..result ehema th na ne....e වුණාට හුඟක් අයට result thiye lu....මට මේකත් එහෙම වැඩක් නැති වෙයි කියලා තමයි හදාගන්න නැතුව කල්පනා කරේ...අයියා ගෙන් ඇහුවා නම් හොඳ යි නේද කියලා
Oya gaanne nadda .
Video eka godak lassnata pahadiliva kalanava😊thanks aiye
welcome dr
ස්තූතියි !🌹🌹🌹
අයියේ සැෆ්රන් වල මිල කීයද
ස්තුතියි මල්ලි වටින වීඩියෝ එකක්
aiye bella mahath wenwata mkk hri kiyannko.🤕
Malli hoda saffron ganna puluwan thenaka contact details Denna puluwanda ?
Mune gann hodada
ඉස්තුතියි
Thank z bro.🤗
Aiyya hamdama me vage natural beauty tips gana one😍❤🙏
මල්ලි මම අමන්ඩ් ඔයිල් වලින් හැදුවා එත් කලර් එක එන්නෙ නැනෙ ඇයි එ මම ඩබල් බොයිල් කරා රිසාල්ට් නැති වෙයිද
Kihili kalu wenawata moko karanne ayye
Golden color 😌😌😌😁😊🖤🖤 vishal......
❤️❤️❤️❤️❤️
Ayiye me thel ekata puluwanda agama eka patak karanna mokada mage aga suduei eth ath kakul aduru paharaei nira waranaya una tika me oli eka ekata hodada ayiye
ow dr use karala balannako
Thank you
Thanks අයියා
Thalathel wenuwata oliu oil hoda nadda malli
ok dr
Bro thala Thel walata skin eka dark wenawa kiyanawa ne
යූස් කරල අව්වෙ යන්න කලින් රිමුව් කරන්න ඕන, තෙල් වර්ගනෙ.
K tnx
අය්යෙ පින්පල් වලට විසඩුමක් කියන්නොකො video එකක් කරන්නොකො
Please bro matah ona.🤗
Thala thel niga putha walata name godak hodai
Tnx Vishal aiye 💖
Thank you so much
ස්තුතියි බුදුසරණයි
Tanks
තල තෙල් වලට හම ඩාර්ක් වෙන්නැද්ද රිසල්ට් ගන්න දවස් කීයක් විතර යාවිද 🥺
Thala thel gala awwata yanna epa
Thala thel witharak newee..
Kisima thelak.. cream wargayak gaala awata yanepa ... sun block withare awwata puluwan.