ප්‍රවීන සම්මානලාභී කලාකරුවෙකු විශේෂඥ වෛද්‍යවරයකු ඉදිරිපිටදී අධ්‍යාත්මික ශක්තියෙන් සුව කිරීම...
Вставка
- Опубліковано 10 лют 2025
- ප්‍රවීන සම්මානලාභී කලාකරුවෙකු විශේෂඥ වෛද්‍යවරයකු ඉදිරිපිටදී අධ්‍යාත්මික ශක්තියෙන් සුව කිරීම... ┃Deegoda Kumara Spiritual Healing
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
#DewSuwaSewa
#SpiritualHealingInSriLanka
#DeegodaKumara
#SpiritualHealer
දීගොඩ කුමාර මහතානෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික ජීවිතය තව තවත් දියුණු වේවා. ඔබතුමා ප්‍රාර්ථනික බෝධියකට පැමිණ උතුම් වූ නිවනින් නිවේවා.
දීගොඩ කුමාර මහතාට දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻
ඇයි කුමාර මහතා කොරෙනා රෙගයට පිලිතුරක් දෙන්න බැරි ඔබ තුමා මෙ රොගය.තුරන් කරන්න ඉදිරිය එන්න බුදු සරනයි දිර්ගායුෂ ලැබෙවා තිස්තුන් කොටියක් දෙවියන් ආරක්ෂා කරත්වා පින් දුප්පත් ජනතා බෙරා ගන්න
එතුමාගේ හාස්කම් ආශ්චර්යයි. මමත් එතුමගෙ ආශීර්වාද ලැබූ කෙනෙකු හැටියට එය ඇසින් දැක එම බලශක්තිය වින්දෙමි. බුදු බවම ලැබේවා අපෙ දෙව් පුතුට. 🙏🙏
කෙසේද සම්බන්ධ කරගන්නේ
ඔබතුමා අපේ රටේ සිටින ප්‍රවීන ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ලක් මාතාව සතු අප බොහෝ ගරු කරන උතුම් ජේෂ්ඨ පුරවැසියෙක්. මෙතුමාගෙන් සුවපත් වීමට බලාසිටින සුවහසක් ජනතාව වෙනුවෙන් අපේ ජනපතිදුන් ඇතුළු වගකිව යුතු අංශවල නිලධාරීන් මේ විශ්මිත හැකියාව ගැන දැනුවත් කරන මෙන් කාරුණික ඉල්ලීමක් කරමි.. එය ඔබතුමාගේ වගකීමක් යුතුකමක් ලෙස සලකා අපේ රට මේ වසංගතයෙන් බේරා ගන්න මෙතුමා සමඟ රට වෙනුවෙන් දිගටම කටයුතු කරාවි කියා බලාපොරොත්තු වෙනවා...තෙරුවන් සරණයි දෙව් පිහිටයි.....
ඔබේ අදහස ඒ අයුරින්ම ඉටුවෙන තුරු අපිත් බලාපොරොත්තු වෙන් ඉන්නවා.. අපගේද එකම ප්‍රාර්ථනාව එයයි.. කුමාර මහතාට අපගේ රට බේරා ගැනිිමට යම් හැකියාවක් ඇතිබව තේරුම් ගියත් තේරුම් ගතයුතු අය නොතේරුනු ලෙස ඉඳීම නිසාතමයි මෙතරම් පුශ්න ...
no
බොහොමත්ම අගනා පුණ්‍යක්‍රියාවක්.
තෙරුවන් බෙලෙන් තව තවත් රෝගීන් සුවපත් කරන්නට විශ්වයේ අනන්ත ගුණ බලයෙන් ඔබ තුමාට ශක්තිය ධෛර්ය නොමඳවම ලැබේවා!
ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබතුමාගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩි දියුණු වේවා. ඔබතුමාට තෙරුවන් සරණයි
මේ වැඩසටහනින් අපි දුටු වටිනාම පුද්ගලයෙක් මේ විසේසඥ වයිද්ය තුමා .රටටත් ජාතියටත් සම්පතක්. නිහතමානී සැබෑම සත්‍ය මත ජීවත්වන හෙළ බොදු පුතෙක්.හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින කෙනෙක්..අනෙක් හොර දොසතරලට ආදර්ශයක්.ජයවේව
බුදුසරණයි හැමෝටම.
කුහකකමක් නොමැති බටහිර වෛද්‍ය තුමාටත් බුදුසරණයි.
මෙවැනි විශේෂ හැකියාවක් පවතින මිහිපිට දෙවියන් වැනි මිනිසුන් ට ඳීර්ගායුෂ ලැබෙන බව විශ්වාසයි
Aniwa neh bn
නියමයි විඩියෝ එක ගොඩාක් බල සම්පන්න අත් දෙකාක් තියන වෙද මහාතෙක් බුදු සරණයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ගේ දේශන හා සුවපත් කිරීම් ඉතාමත්ම ආශ්චර්යයක් මේ හෙල දිවයිනට . ගුරු පියානනි ඔබ තුමාට දීර්ඝායුශ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි දෙවිපිහිටයි. හරිම සතුටුයි. අපේ කෙනක් සුව උනා වාගෙ. ගොඩක් පිං ඔබතුමාට. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාටත් දෙව්සුවසේවා කාර්ය මණ්ඩලයටත් සුදුඅම්මාටත්.
ඔබතුමාට ගොඩක් පින් ලෙඩ්ඩුන්ගේ සුවය දකිනකොට හරිම සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි
නිහතමානී වෛද්‍ය වරයෙක්. කුමාර මහතා නෙනි දීර්ඝායුෂ පතනවා ඔබට.
දීගොඩ කුමාර .මැතිදුනි ඔබ තුමා ගේ දෙව් සුවයෙන් මටත් අන් සියලුම රෝගින්ටත් සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරණයි.
****දීර්ඝායුෂ ලැබෙිවා**----*****&**
ඔබතුමාට බොහොම පින්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා .දුකින් මිදෙත්වා.තෙරුවන් සරණයි!🙏🙏🙏
සතිශ්චන්ද්‍ර මහතා බොරැ කිටන චරිතයක් නෙමෙයි.....ඒ නිසාම මේ අද්යාත්මික ගුරැවරායාව විශ්වාස කිරීමට හේතුවක්.👍
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි.ඔබතුමාටසුදු අම්මා ටත් දී ර්ගායුෂ ලැබේවා.අනේ සාදූ..සාදූ... මටත් හරිම සතුටුයි.මගේ අකුසල් ගෙවෙන්න තව ගොඩක් කල් යයි ද මටත් ඔබතුමා ගේ ආශීර්වාදය බලා ගෙන ඉන්නවා.ඔබතුමාට ගොඩක් අය සුව කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
ඔබතුමා කරන්නේ හොද දෙයක් එය තව තවත් හොඳින් කරන්නට ඔබතුමන්ට දළදා සමිදුන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා!
ඔබතුමා මිහිපිට වැඩ සිටින දෙවියන් වැනිය . බුදු බව ලබනා බෝසතුන් වැනිය . ඔබතුම සහ දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයට බුදු සරණයි .තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි .
Mama dakke adamai obathumawa. Ane puduma sathutak hithata awe oba weni pudgalayan ape rata thula jeewamanwa sitinawa dakeemath ape wasanwak. Ane kochchra deyak da asaneepa suwa kerimata haki nam. Theruwan saranai oba thumatath karya mandalayatath. Oba sematama deergayusha labewa. 🙏🙏🙏
අපි හරි වාසනාවන්තයි එතුමා වැනි භාග්‍යවන්ත උතුම් මනුසත් කම ඇති දෙවි කෙනෙක් වැනි එ තුමා වගේ කෙනෙක් ලැබීම ගැන එතුමාට දේවාශිර්වාදය වැඩි වැඩි ය ලැබේවා
තව කෙනෙක් සුව වෙනවා දැකීම ගැන හරිම සතුටුයි දීගොඩ කුමාර දෙවි තුමාට ගොඩක් පින්
තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුමානනි ඔබතුමා ලෝවාසී ජනතාවට ලබා දෙන මේසේවාවට ඔබතුමාට බොහොම පින් ස්තූතියි ඔබතුමාට වරදින්නේ නැත අපි සියලු දෙනා ඔබතුමා සහ සුදුඅම්මා ඇතුළු සියලුදෙනා සමගයි ඔබසියලු දෙනාට තෙරුවන් සරණයි ජේසු ක්රිස්තුස්තු පිහිටයි .සාදු සාදු සාදු .
දීර්ඝායුෂ ලැබේවා .
අද්යාත්මික සුවය ආශිර්වාදය ගෙනදෙන කුමාර මැතිඳුනි.
විශ්ව ශක්තියේ බල මහිමයෙන් ඔබ තුමාටද දීර්ඝායුෂ ලැබේවා. මේ කොරෝනා උවදුර තුරන් කරන්නට ඔබ තුමාට විශ්ව ශක්තිය උපයෝගි වේවා
බොහොම පිං මහත්මයාණෙනි බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
ගොඩක්ම පිං..ගොඩක්ම ස්තුතියි ඔබතුමා කරන සේවයට🙏
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා !
එතුමාගේ ආසිර්වාදයෙන් මෙවැනි ලෙඩුන් සුවකිරීම ගැන කොහොම කතා කරන්නද කුමාර මහතාට බොහොම පින් කුමාර මහතා අපිට පහල වුන දෙව් කෙනෙක් කුමාර මහතාට සියක් ආයුස ලැබේවා නිදුක් නිරෝගි බව ලැබේවා බුදුසරණයි මම ඔස්ට්‍රේලියාවේ සිට
බුදුබව ලැබේවා පින්වත් මහත්මයා ඔබට .
සාදු සාදු සාදු 🙏
තෙරුවන්සරණයි දෙවිපිහිටයි
ඔබ තුමාට
ස්තිස්චන්ද්ර මැතිතුමා කියන කතාව සහතික ඇත්ත, ඇපේ පින මතුවෙන කොට ඉබේම, ආශ්චර්ය්‍යකින් වගේ අවශ්‍ය අය හම්බ වෙනවා. ගොඩාක් සතුටුයි, සුවය ලබීම ගැන. කුමාර උතුමාට දිගායු වේවා.
Ada උදෑසන ගුරු piyanange aegilla බැඳගෙන හිටියා .ආශිර්වාද කරන වේලාවේ .piyanani ඔබ tumage aegilla ekmaninma සුව වේවා !vishwaye සිටින Diuwathwaye පිහිටෙන් සහ ආශිර්වාදය ලැබිලා piyanange සම්පූර්ණ sarirayama 100% සුව වේවා !නිරෝගී සුවය ලෙබෙවා දිර්ගායුස ලැබේවා !Dew සුව පවුලේ සැමට Teruwan saranai .devi පිහිටයි !🙏🙏🙏
Dr.Sanjaya Heiyantudiwa THANK YOU for coming forward to enlighten the nation
ආදි ඉර්ශිවරයෙක් අප ට පහල වී .ලබා දෙන මෙම අසීමිත සුව සහනය මුලු ලොවටම එක ලෙස විහිද යන ලෙස මා පතමි.මෙත් සිත පෙරටු කොට කරන මෙම අසීමිත පරම ප්‍රාර්තනා බලයෙන් මාගේ ශරීර ගත වේදනාවන් සියල්ල දුරුවේවා !!බෝසත් පුතුනි ඔබටත් නිවන් මග විවර වේවා!!!සියලු සත්වයින්ගේ සුව පතන ආදරනීය අම්මා කෙනෙක් .
ඔබ තුමන්ලා වැනි සුවිශේෂී අයගෙන්ම.මෙවැනි දැනුවත් කිරිම් පිළිබඳ ඉතා අගය කරමි.එය වරතමාන සමාජයට ඉතා වටිනා කටයුත්තකී.තෙරුවන් සරනයි .සියලු දෙවි රැකවරනයි .ඔබ තුමන්ලාට.දීර්ඝායුෂ ලැබේවා .
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
පින්වත් දීගොඩ කුමාර මහතා ගැන අපි සතුටු විය යුතුය .එතුමාට නිදුක් නීරෝගි චිර ජීවනය උදා වේවා .බුදු සරනයි
ගොඩක් සතුටුයි අපෙ සතිස් සර් සනිප විම ගැන .තෙරුවන් සරණයි සියලු දෙනාට .
ද්ව්සුව මැතිතුමාගේ සුව මෙහෙයන් මමත් බලනවා අපිට ලැබුණු ද්ව්ව්ය ආලෝකයක් මිනිසුන්ගේලෙඩ දුක suwapathkaranadewikenek thawa thawath me meheya karannata dirgayu wewa 🙏🙏🙏🙏q
සතිස්චන්ර මැතිතුමන් මෙය පැහැදිලි කිරිමත් හරිම අගේයි
ඔහුට මඩ පුචාර අරින අයට මෙය හොඳම උදාහරණයක්
ඔබලා සැමටම තෙරැවන් සරනයි මම
ජෝර්දාන් වලින්
ඔබ තුමා මිහිපිට වැඩවසන දෙවියෙක් බුදුසරණයි
කුමාර මහත්තයාට ගොඩක් පිං සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏
Happy because this famous person is back to normal. 🙂🙏🏻 thunsaranai devipihitai Deegoda kumara sir
ඔබතුමා ව සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා.
Suwapathwewa
කුමාර මහත්තයගෙ ආධ්‍යාත්මික බලය බොහොමයක් ප්‍රබලයි මාත් අත් විදලා තියෙනවා මට සුවය ලැබිලා තියෙනවා තෙරුවන් බෙලෙන් එතුමා පතනා බෝධියකට පැමිනෙත්වා මාගෙ නමස්කාරය වෙවා 🙏
සියලු දෙනාම සුවපත් වේවා කුමාර මහතානනි ඔබතුමාට බොහෝම පින්සිදුවේවා
මම ගොඩාක් දෙවි සුවසේවා වැඩසටහන් බලලා සහබාගි වී තිබෙනවා දී කුමාර මහත්මා රටට සම්පතක් .බුදු බව ලැබේවා මේ කරන සේවාවට .
Ane mage sahodariyak innawa aurudu 27 eya mulin biththiya Allan avidda den akath be roda putuwe aurudu 20k vithara ane me mahaththaya gawata Akka yanna danne Inna tenak Danna kenek kiyanna oyalata godak pin
තෙරුවන් සරනයි☸️☸️☸️ දෙවි පිහිටයි
කුමාර මැතිතුමනි 🙏
නිහතමානී වෛද්‍යවරයෙක්! ඔබතුමාට ත් දීර්ඝායු වේවා!
ඔබ තුමාට මෙවැනිම දේශන අපේ රටේ මෝඩ මිනිසුන්ට දීමට සිත් පහල වේවා .ගුරු පීයානෙනි ඔබට බොහොම ස්තුති .තෙරුවන් සරනයි 🙏🙏🙏🕉️🕉️🕉️
ඇත්තටම කුමාර මහතා මේ රටේ පිනට පහල උනු පින්වත් උතුම් මානව හිතවාදී උත්තමයෙක් . එතුමන් කරන සියලුම කටයුතු සාර්ථකත්වයෙන්, සාර්ථකත්වය ට පත් වේවා . තෙරුවන් සරණයි .🙏🙏🙏
සතිස්චන්ද්‍ර මැතිදුනි ඔබතුමා පින් කරපු කෙනෙක් නිසා මේ හමුවීම සිදු වී සුවපත් බව ලැබුවා.හරිම සතුටුයි. ඔබතුමා ඉදිරි කාලය විශ්ව ශක්තියට අනුගතව යහතින් ඉදීවි. ආශීර්වාද වේවා,!
තෙරුවණ සරණයි 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
සිංහෙලයාගේ පිනට පහළ වූ පින්වත් උතුම් මිනිසා......; දීගොඩ කුමාර මැතිතුමනි , ඔබතුමාට හදවතින්ම දීර්ඝායු පතමි......!!! 💐👍🌈😀👍💐
ආශ්චර්යයි.. ආශ්චර්යයි. කුමාර මැතිදුණි. ඔබතුමාට දීර්ඝායු වේවා. තව තවත් මෙවැනි වූ රෝගීන් පිරිස් සුවපත් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏🙏 ඔබතුමාව කොතනක දී හෝ මුණගැහෙන්න ලැබේවා
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා.. 🙏🙏🙏🙏 ඔබ තුමාගේ ශක්තියෙන් මගේ මහත්තයාගේ මුත්‍රා රෝගය සුවපත් වී අපිට දරු සම්පතක් ලබාගැනීමට ඔබතුමාගේ ආශීර්වාදය ලැබේවා.... 🙏🙏🙏
තවත් මොන කථාද ,ඇස් ඉදිරිපිට ඇත්ත කතාව දකිද්දී ,,සතිස්චන්ද්‍ර කලාකරුවාණන්ගේ හඩින්ම අහන්න ලැබෙද්දී ,,,කුමාර දීගොඩ මහතාට තෙරුවන්සරණයි ,,,
Oba sematama theruwan saranai. Thawa thawath obage wishwa balaya diyunu thiyunu weda. 💕💕💕
දියල්ගොඩ කුමාර මහත්තයාට මෙ පිනම ඇති සසර පුවුරාවටම බොසත් පුත් කුමරෙක් වෙලා ඉපදෙන්න අසරණයි වෙනුවෙන් එ දුක වෙදනාව නැති කරන්න ඉපදුන මෙ පුන්ච බුමියෙ ලක් දෙරනට වාසනාවන් බුදු සරණයි සියලුම දෙනාටම සුදු අම්ම ඇතුලු කාර්යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම බුදු සරණයි
හරිම සතුටුයි ඔබතුමා ගැන, ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි!!🙏🙏🙏🙏🙏
I believe your spiritual power dear Mr.,Kumara. I respect you. Theruwan saranay. 🙏
එතුමා ගෙි හාස්කම් සියලුම ලෝක සත්වයාටම ලැබේවා !!!!!සම්මා සම්බුදු සරණයි ..සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!!!නිරොගි වෙත්වා !!!!සුවපත් වෙත්වා !!!!තෙරැවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️🕯️🌹🌹🌹🌹🌹
දේවාසිර්වාදය තව තවත් ඔබ තුමාට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට !!!
නිහතමානීව අදහස් kiqa
සොඳුරු hithwathaneni obathumata pin
🙏🙏
අනේ ඔබ තුමාට බුදුන් දැක නිවන් දකින්න ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
දිගොඩ කුමාර මහතාගේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් මගේ ආතරයිටිස් රෝගය සුවපත් වෙිවා
තෙරුවන් සරනයි සැමටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමා දෙවි කෙනෙක් ද?? මගේ මිත්‍රයා සුවපත් කරන්න ගන්නට අනේ!මට ඔබ තුමා මුණ ගැසේවා! සියලු දෙනා ලොව සුවපත් වේවා!!ඔබ තුමාට බුදුසරණයි!!🙏
දීගොඩ කුමාර මහතා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි
බුදු සරනයි!!! දෙවි පිහිටයි !!!
සියලු සත්වයෝ!!! නිදුක් වෙත්වා!!! නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! දුකින් මිදෙත්වා !!!
🙏teruwan saranai .devi pihitai guru piyanani .🙏siyalu rogin suwapath wewaa....
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා....🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි ඔබ තුමන් හට.මේ ආස්ච්චර්ය්මත් සුව කිරීම් දැක සැකහැර සිත් පැහැදේවා .
දීගොඩ කුමාර මහතා හා එදිරිසිංහ මහතා ගැන ටත් වඩා මට වටින්නේ කිසිම කුහක කමක් උඩගුකමක් නැතිව වෛද්‍ය තුමාගේ ප්‍රකාශය.තෙරුවන් සරණයි ඔබ සැමට.
ඇත්තටම ආශ්චර්යයක් . Obathumanta deegayu වේවා . 🙏🙏🙏. සියලු ලෝක වාසීන්ට තෙරුවන් සරණයි
අනේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙදෙනාටම. 🙏🙏🙏
ගොඩක් පින් එතුමාට දිර්ගායු වෙවා දෙවිිපියානනි
Very happy news sir.All the best!!!!
දීගොඩ කුමාර මහතාට දීර්ඝායු වේවා
දීගොඩ මැතිතුමණි ඔබතුමාට තෙරුවන් සරණයි
තවත් මෙවන් රොගින් සුව පත් කිරීමට මතිදුනි ඔබට තව තවත් දිවිය ශක්තිය ලබෙවා 🙏🙏🙏 කුමාර මතීදුන්ටත් සුදු අම්මාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි
කුමාර මැතිතුමනි ,ඔබතුමාට බුදු බවම ලැබේවා ! 🙏🙏🙏
ඔබ තුමා ගැන පැහදිමක් ඇති උනේ හුගාක් කලකට පෙර සිට නමුදු මුණ ගැසෙන්නට අවශ්‍යතාවක් ලැබුණේ නැහැ ලංකාවෙන් පිට් සිටින නිසා .නමුදු එතුමා මුණ ගැසෙන්නට අවශ්‍යතාව නම් මම අත් හැරල නැහැ .ඔබ තුමාට ගොඩක් පිං ඔබගේ අඩ්යත්මික බලය මගින් මුලු මහත් ජනතාවට ම කරන මේ සත්කාරයට .මට ගොඩක් සතුටියි ඒ ගැන ඔබගේ අඩ්යත්මික බලය තව තවත් වැඩි වේවා .තෙරුවන් බෙලෙන් සුවහසක් අසරණ වු අහිංසක රෝගීන් සුව කිරිමට ලැබේවා .ඔබ තුමාට දිර්ඝායුශ ප්‍රාර්ථනා කරමි
Deegodakumara nemethi apage me jathika wasthuwa araksha Kara genimata apa siyalu denaama pelagesemu . Theruwan saranai Devi pihitai 🙏🙏🙏
ඉංග්‍රීසි බෙහෙත් වලින් විතරයි ලෙඩෙක් සුව කරන්න පුළුවන් කියන ගොඩක් ගොන්ජලාට මේක හොඳ ආදර්ශයක් 😁😁😁😁
ඔක්කටම ගොන්ජව ගවගන්ඩ එපා බන්...
අනිවාර්යෙන්ම..
හරියට හරි භෞතික වගේම අධ්ද්මයත් පැත්තනුත් වැඩ කරන්න ඔ්න
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට
තෙරුවන් සරණයි කුමාර මහත්තයා !
දීගොඩ කුමාර දෙව් දුනි ඔබ තුමාගේ ශක්තිය කෙබඳු දැයි ලොවට අවබෝද වී ඇත සුදුඅම්මා ඇතුලු සියලු දෙනාට දිව්යශක්තිය තවතවත් ලැබේවා සාදු සාදු සාදු සම්බුදු සරණයි
තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !! කුමාර මහතානන්ට දීඝායු වේවා !!!!
Birds of feathers get together thank you so much dr
All three of you are so simple honest and real Buddhist
May noble triple gem bless you very specially for Deegoda kumara srimathano
නමස්කාර. වේවා ඔබ තුමාට 🙏🙏🙏
තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබතුමානන්ට දීඝාසිරී වේවා🙏🌎🙏සියලුමසත්වයෝ සුවපත් වේවා🙏🙌🙏
තවත් එක් තාපසතුමක්ගේ කතවක් වගේමයි ,සතිස්චන්ද්‍ර එදිරිසිංහ සූරින්ගේ කතාව.මමත් හැමදාම හිතන්නේ දීගොඩ කුමාර මැතිදුන් සමීපයට යෑමට මගේ පව් තවමත් අවසන් නොමැති බවයි .එහෙත්, යතාර්ථය අවබෝධ කරදුන් දීගොඩ කුමාර මැතිදුන්ට දීර්ගායුෂ ලැබී බුදුබව ලැබේවා ! 🙏
මොකක්ද අසනීපය..
Ane matath ehema hithanava. Mage kondu eta peliye disc ekak slipped vuna. Mata eka suwa kara ganna Puluwan nam. Mageth karmaya thavama gevila ivara nethuwa ethi. Matath Pinak lebewa..... deegoda kymara pinvath mahathma hamuvennata Puluwan nam..........
ඔබ තුමාගේ මේ වැඩ සටහන් බලනවා.ඔබ තුමා බුදුන් දැක නිවන් දකිනවා ඒකාන්තයි .බුදු සරණයි
තෙරුවන් සරනයී
නමස්කාර වේවා...ඔබතුමාගේ සේවයට .
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා.
**බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වේවා. දැනට පවතින නුවනින් බුද්ධ ධර්මය මෙනෙහි කරත්වා. **එවිට අපි ට බුදු රජාණන් වහන්සේව නුවනින් දැකගතහැකි වේ.
***දී ගොඩ මැතිඳුන් සහ කාර්ය මණ්ඩලය පතන්නාවූ බෝධියකින් සසරින් එතෙර වෙත්වා. සාධු සාධු සාධු!!!
බුදු සරනයි!!! දෙවි පිහිටයි !!!කුමාර මහතානෙනි ඔබට දීර්ඝායුෂ
අපිත් එයම අනුමෝදන්කරමි අනුමෝදන් වේවා !
🙏🏽🙏🏽🙏🏽
කැලිෆෝනියා සිට
මගේ පියා දිගු කාලීන රෝගී තත්ත්වයකින් පෙළෙනවා බෙහෙත්වලට සුවයක් නෑ ඔබතුමා මුණ ගැසීමට අවශ්‍යයි . දුරකථන අංකයක් හෝ සම්බන්ධ වීමට හැකි ක්‍රමවේදයක් සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි ...
දීගොඩ මැති දුට බොහෝ පිං අප දන්න අයත් ගොඩාක් සනීප උනා
අපේ ඇස් ඉදිරිපිට බොහෝ අය සනීප වෙලා අප දුටුවා.අපට වීෂ්වාසයි.හරිම භක්තිමත් එතුමා ගැන..මටනම් තව ගෙවන්න කරුමය ඇත් කියල තමයි මට දැන් හිතෙනවා.ඒ ඇයි මම නිර්මාණ්සයි .හැම දේව සුවයට සභගි වෙලා හෙදටම කියන විදියටම වැඩ කරනවා භාවනා කරනවා.මගේ කොන්දේ අමාරුව වසර 10 කටත් වැඩියි..තාමත් හොද නැ. සැර බෙහෙත් බොනවා..ලංකාවට ආවාම එතුමා සොයා යනවා.සුවය ලබා ගැනීමට.පිංවත් දීගොඩ මැතිදුට සුදු අම්මාටත් දීර්ඝායුෂ වේවා...!!!සම්මා සම්බුදු සරනයි ...!!!