ත්‍රිකුණාමල මුහුදෙන් හමුවූ ඩ්‍රෝන් යානාව ගැන විමර්ශනයක් - ඩ්‍රෝන යානය රැගෙන ආ ධීවරයා කියන කතාව

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @gdmax38
    @gdmax38 17 годин тому +32

    ඔය ඩ්‍රෝන් එකේ තාක්ශනය අපිට දැන් ලබාගෙන අපිත් නිපදවමු...නිකං හම්බෙච්ච දේ ප්‍රයෝජනයක් ගත්තනං තමා හොද.😊

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 14 годин тому +2

      තාක්ශණය නම් ලබා ගන්න පුළුවන් තැන් රාශියක් තියෙනෝ.. අනික කොපි කරා කියලා වැඩැක් නෑ නිපැයුම් කරන්නයි ඕනේ අලුත් දෙයක් තමයි ඕනෙ..

    • @gdmax38
      @gdmax38 14 годин тому +5

      @PianowithSasinduGoyum හම්බෙච්ච එකෙන් දැනුම අරං අලුත් විදිහට අලුත් දේවල් අරගෙන හැදුවනං හොදයි Military missions වලට use කරන්න පුලුවන් විදියට.

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 10 годин тому

      ජෙරම වගේ ගෝතයින්ගෙ පස්සෙ යන විද්‍යාව ගනිතය ගැන අවබෝධයක් නැති ලංකාවෙ උන් හදයි ඩ්‍රෝන් පකක්

    • @sololion3114
      @sololion3114 9 годин тому +1

      ​@@PianowithSasinduGoyumCopy කරන්න ඕනෙ නැ concept එකය් දැනගනන ඕනෙ

    • @Prabath1973-z8m
      @Prabath1973-z8m 8 годин тому +1

      ඔය ඩ්‍රොන් එක රිවර්ස් ඉංජිනියරිං කරලා තාක්ෂණය කොහොම හරි ඉගෙන ගන්න ඒක රුපියල් කෝටි ගානක් වටින ආයෝජනයක්

  • @sangarangenandana6571
    @sangarangenandana6571 19 годин тому +10

    ඉන්දියාවෙන් තෑගි එවන්න පටන් අරන් වගේ.

  • @NadeeraSandakelumgamage-xe5ws
    @NadeeraSandakelumgamage-xe5ws 19 годин тому +8

    Mewage paripatha balala lankaweth heduwanam thamai hoda.❤

  • @minura1
    @minura1 8 годин тому

    Thank you for christmas gift❤

  • @Normaln2966
    @Normaln2966 17 годин тому +8

    ඕක අරන් අපිත් හදන්න ගත්තා නම් හරි ..ඉන්දියාව එන පොට හොද නෑ...

  • @suranga01790
    @suranga01790 18 годин тому +8

    ලපයා ගිහින් ඉල්ලපුවා 😂

  • @GayanKawishka-fe7ch
    @GayanKawishka-fe7ch 17 годин тому +5

    ඉන්දීයව පුහුනුවෙන්න ලංකාවට බෝම්බ දාන්නත් බැරි නෑ😂😂😂

  • @suranga01790
    @suranga01790 18 годин тому +5

    ඔය ටෙස්ටින් එක වෙන්න පුළුවන් හොදේ

  • @nobody8630
    @nobody8630 15 годин тому +2

    Is this related to Mahinda's drone story ? Hehe

  • @dayan8956
    @dayan8956 16 годин тому +4

    Dn itin konda pana thiyn president knk nane ,

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka 10 годин тому +1

    වෙනස සැපයි?. හොද හොද දේවල් එ....................

  • @DewakaDewaka-x4m
    @DewakaDewaka-x4m 13 годин тому +2

    ලංකාවේ ගුවන් ආරක්‍ෂ පද්ධති තියෙනවා කිව්වා නේද ඒකට ඕක අහුන් නැත්තේ ඇයි

    • @Rtr-h6g
      @Rtr-h6g 6 годин тому +2

      පෙට්‍රියට්,s400,s300 තාඩ් ,ඩෙවිඩ් සිලින්,බක් ,පැන්සියා ස් වන් ,ඇරො මෙ සෙරම තිබිලත් නවත්තන්න බැරි වුනා 😢

    • @DewakaDewaka-x4m
      @DewakaDewaka-x4m 6 годин тому +1

      @Rtr-h6g ලංකාවේ ආරක්ෂක අංශ දුරුවලයි කියන්න හොද උදාහරණයක් ඕක දැන්වත් අපේ රටේ හමුදාව ශත්තිමත් කරන්න ඕනේ නැත්තං ඉන්දියාව ඊලගට මිසයිලයක් එවයි පස්සෙ කියයි ඒක අත්වැරදීමකින් අව කියලා

    • @Rtr-h6g
      @Rtr-h6g 6 годин тому +1

      @DewakaDewaka-x4m ඔවා සෙරටම කලින් හමුදාවවෙ යුනිෆොම් එක වෙනස් කරන්න ඔනි ලන්කාව හමුදාව තාම ඉන්නෙ 1960,70 ගනන් වල වගෙ ඉටපස්සෙ හොද බුද්දි අන්ශයක් හදන්න ඔනි කොල්ලොන්ගෙ මොරාල් එක තිබ්බ නිසා යුද්දෙ දිනුවා නැත්තම් මෙලො පහසුකමක් නැ

    • @Rtr-h6g
      @Rtr-h6g 6 годин тому +1

      @DewakaDewaka-x4mමිසයිල ඔනි නැ ලන්කාවෙ බුද්දි අන්ශයක් නැති නිසා රො එකෙ වැඩ කරන එකෙක්ට පුලුවන් අදාල ස්‍තාන මිසයිල නොගහා විනාශ කරන්න 🤣

    • @Rtr-h6g
      @Rtr-h6g 6 годин тому +1

      @DewakaDewaka-x4m ආය දුර්වලයි කියන්නෙ 1960,70 හමුදාවක් වගෙ කොල්ලොන්ගෙ මොරාල් එක තියන නිසාම යුද්දෙ දිනුවෙ පහසුකම් නම් ඇත්තෙම නැ

  • @DewakaDewaka-x4m
    @DewakaDewaka-x4m 6 годин тому +1

    ලංකාවේ ආරක්ෂක අංශ දුරුවලයි කියන්න හොද උදාහරණයක් ඕක දැන්වත් අපේ රටේ හමුදාව ශත්තිමත් කරන්න ඕනේ නැත්තං ඉන්දියාව ඊලගට මිසයිලයක් එවයි පස්සෙ කියයි ඒක අත්වැරදීමකින් අව කියලා

  • @skyphone8133
    @skyphone8133 17 годин тому +4

    2015දී ජනතා විමුක්ති පෙරමුන මහින්දට විරැදව යහපාලන ආණ්ඩුවේ හංස පුට්ටුවට ගොස් ජනතා මුදලින් ගත් වාහන පමිට් ජනතා විමුක්ති පෙරමුනේ උන්ටවිකුණාගන්න හොදයි. විශාල පක්ෂය කාර්යාලරක් බිලියන ගණනක් වියදමින් දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන රණවිරැවන් හිරේ යැවිමේ කොන්දේසිය යටතේ හදන්නට හොදයි.
    2015 මහමැතිවරණය දීනන්නට
    වීගනකාධිපතිව ජනතා විමුක්ති පෙරමුණේ ලයිසිතුවට දැම්මේ රටේම ජනතාව රැවටිමට රට වටේම අරන්යන්නය.
    රට වටේම දුෂණයට තිතතැබීමට යැයි කියමින් විගනකාධිපතිව අරගෙන දේශපාලන රැස්වීම්වල කථා පැවැත්වු ජනතා විමුක්ති පෙරමුණේ අඩුකුලයේ උන්ටික පැවසූයේ අනිත් පක්ෂ වීසින් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත්කලද ජනතා විමුක්ති පෙරමුණ කිසිවීකට ජනතාව එපා කිවු අපේක්ෂකයන් යලි පර්ලිමේන්තුවට පත් නොකරන බවත් ජාතීකලැයිතූවේ සිටීන අපෙක්ෂකයන්ම පාර්ලිමේන්තුවට පත්කරන බවය.
    අවසානයේ සිදුවුයේ අනිත් දේශපාලන පක්ෂද නොකරන ලේස ලැයිස්තුවේ අංක එකට සිටි හිටපු විගනකාධිපතිට මරණීය තර්ජනයකර ඔහුට හිමි ලැයිස්තු ගත ආසනේන් බලෙන් ඉල්ලා අස්වීමට සලස්වා ඒ වෙනුවට ජනතාවට එපාමවු ජන්දයෙන් මතර දිස්ත්රිකරෙන් අන්ත විදියට පැරදුන හදුන්නෙත්ති පත්කරනූයේ දුෂණය පිටුදැකීම කෙසෙවෙතත් රන්ජන් සමග තායිතන්තයට ජනතාවගේ මුදල් වැරකරමින් ගෝස් මුස්ලිම් කාන්තාවන් අදින හිඡාබයක් ඇදගෙන කාන්තාවක ලෙස ගනිකා නිවාසයකට ගොස් පැමිනියේ ද මාධ්‍යට වසන්වී රංජන් විසින් දුරකථනයෙන් පමණක් හදුන්නෙත්තිව කෙන්ති ගැස්සීමට පාවිච්චි කරන අයුරැ හඩපට වල තිබුණද ඒහා නහුතෙයට නගිනුයේ හොද අතට අසුවු දේයකින් පහර දෙනුයේද හදුනෙත්තිගේ ආබාධිත කම ගැන ගණිකාව පැවසු කථාව නිසා වුවද තවත් ජනතා මුදලින්ම කම්සැප ලැබීමට නම් 2015 රාජපක්ෂ දෙවිවරැන්ගේ වැඩබිමක්වු රටේ බලය පැහැර ගෙන දේමල ඩරස්පෝරාව කියන අයගෙන් පලි ගනිමීන් බණ්ධනාගාර ගතකරනුයේ කොළඹ විනාශක කිරීමට තිරිකුණාමලයේ සිට පැමීණී බෝම්බ ලොරිය සොයාගත් නාවික හමුදාවේ දසනායක රණවිරැවාණන් වකුගඩු රෝගීවී නාවීක භමූදා රොහලේ ශල්යකර්මයට දවස් කිහිපයක් තිබියදී බණ්ධනාගාර රෝහලට මැරැකර යවනුයේ ඔහුගේ සාමාන්‍ය පෙල විහාගරට සුදානම්වන දීයනිය හඩා වැටෙද්දී ඩරස්පෝරාවේ ඕනැකමට සියල්ල සිදුවුයේ මහබැංකූ වංචාව සිදූවන අතර පොලිස් මුලස්ථානයේ තුන්වැනි තට්ටුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති රංගජීව නීකරෑනේ බන්ධනාගාර ගතකර මත්ද්‍රව්‍ය නශක ආංශය හරහා අරාබියේ සිට මධුෂ්ක එවන මත්ද්‍රව්‍ය කජිපානී ඉම්රාම් රටේම බෙදාභැරියේ පොලීස් ආරක්ෂාව යටතේය.
    අන්ධ පුද්ගලයේකු මාලිමාව ජාතීක ලැයිස්තුවට දමනුයේද අනුකම්පා ජන්ද ගෝන ජනතාවටම කෙලවීමට බව පැහැදිලිය බොම්බ සාදා අහිංසක මිනිසුන් මරමින් අබාධිත අය මිස ජාතික ජන බලවේගය රණවිරැවන් වු ඔබ අපි වෙනුවේන් තස්තවාදීන්ට විරැදව සටන්කර ආබාධිතවු අයට තැනක් නොදේන්නේ දේමලඩයස් පොරාවේ ඩෝලර් වලට අම්මාව අප්පාව වුවද විකුණාගෙන කන නිසාය .
    2015 යහපාලන කාලයේදි නීල් මැණික පැභැර ගනීමේ කොන්තරාත්තුව ජනතා විමුක්ති පෙරමුන හා රංජන් රාමනායක හා මාකදුරේ මධුෂ්ක සම්බන්ධවි සිදුවන අතර පුත්තලම පුදේශයේ ධීවරයන්ට ලෑබී ඉතා අපහසුවෙන් ගොඩට ගෙනා ගදගභන කොටි පන්සියකට වඩා වටීනා තල්මසෙකුගේ වමනය එම ධීවරයන්ට රැපියල් සියයක්වත් නොදී අත්අඩංගුවට ගෙන ධීවරයන් පමණක් මුදාහැර තල්මසුන්ගේ වමනය සියල්ල රජසන්තක කරනවා කියමින් ඔවුන්ම කුඨ ලෙස බේදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හා යහපාලන ඇමතිවරැය.
    පලාත්සභා ජන්දය කල්දමනු ලැබූ වේද ජනතා විමුක්ති පෙරමුණේ වෙදිකාවල 2018 පදේශිය සභා ජන්දරට කථා පැවැත්වු හීටපු සිමානිර්ණ කමිටුවේ සභාපති වුද ඵෙතිහාසීක කතේලික හා බෞද්ධ ගමක් වන එඩේරමූල්ල අක්බාර් ටවුන් ලෙස වෙනස්කලේ ජනතා විමුක්ති පෙරමූණ තනිකරම පාලනය වන්නේ පාස්කු බෝම්බ පිපීරවු වහබ්වාදී අයිඑස්අයීඑස් හා හමාස් තස්ථවාදින්ට අවශ්‍ය ලෙස බවට වු සාධක අඩි හයක් උස පොතක් ලීවීමට පුමාණික ය. ඒහෙත් ජනතා විමුක්ති පෙරමුන කියන්නේ අපි නෙමේ පාලනය කලේ කියාය

  • @AsliProducts-p6j
    @AsliProducts-p6j 13 годин тому +1

    Ballonwa rata athulqta gaththoth ehema thamai

  • @AsliProducts-p6j
    @AsliProducts-p6j 6 годин тому

    Drone එකක්වත් අපේ රටේ හදන්න එකෙක් නෑද්ද බං ? ඒ තරමටම ගොබ්බයෝ ද අපේ ලංකාවෙ එවුන් ?
    ලැජ්ජයි බං. ඉන්ඩියානුවන්ව අනිත් රටවල්වල එවුන් ගනං ගන්නේවත් නැහැ.
    ඒත් අපේ රටේ එවුන් උන්ව උස්සලා කරෙන් තියාගෙන දඟලනවා.
    පට්ට නෝන්ඩි.

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 18 годин тому

    A ratawal yana hadanawa, ape un a monawada kiyala hoyanawa

  • @LittleBeats-j9y
    @LittleBeats-j9y 15 годин тому

    Mahindata awapu akada dannaa😮

  • @artsandeducation7716
    @artsandeducation7716 14 годин тому +4

    අපේ ගූ ගුවන් හමුදාව ඕව දෙකලවත් නෑ බං, ඕකුන් ලොක්කො වගේ ආවට මෙලෝදෙයක් දන්නේ නෑ.

  • @skyphone8133
    @skyphone8133 17 годин тому