චක්‍ර වෙන වෙනම අවදි කළ යුතුද?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @manikegunasena7299
    @manikegunasena7299 2 роки тому +18

    ගෞරවණීය ස්වාමීන් වහන්ස..
    තමා පමණක් නොව මුළු මහත් සමාජයම එගොඩ කරවීමට දරණ උත්සාහය ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික සුවයෙන් එතෙර වීමේ ප්‍රාර්ථනාව සාර්ථක වේවා.. සුවපත් වේවා.. තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @priyanthaamarasingha897
    @priyanthaamarasingha897 Рік тому +6

    මිනිසත් බවයක් ලැබීමේ නිවරදිම අරමුන කියා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ❤❤❤

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому +11

    නිවැරැදි දේ දේශනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !ඔබ වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🌸🌸🌸🌼🌼

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 місяці тому +1

    Teruwan sarsnai hamuduruwane 🌲🌲🌲🌲💐💐💐🌷🌷🌷🌷🌺💥💥☀️☀️☀️🌸🌸🌸✨✨🌾💚🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @jgamage3445
    @jgamage3445 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් දහම් ඇස පහළ වේවා නිර්වානය අවබෝධ වේවා .. සාදු සාදු..🙏🙏

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 2 роки тому +10

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ , ඉතාම පැහැදිලි , බොහොම පින් ඔබවහන්සේට

  • @lathalatha1056
    @lathalatha1056 2 роки тому +8

    ඔබවහසේට දීර්ඝායුශ ලැබේවා ඔබවහසේගේ දේශනා වලින් මට ගොඩක් අද්දැකීම් ලැබුන .ඉතාම සරල භාවන ක්‍රම .උනත් එයින් ලැබෙන දැනුම ඉතාම ගැබුරුයි තෙරුවන්සරනයි ස්වාමීන්වහන්ස

  • @sujitharavinda1623
    @sujitharavinda1623 2 роки тому +8

    තුනූවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නීරෝගී දිර්ගායුශ ලැබෙනවා!

  • @freefirerida4776
    @freefirerida4776 2 роки тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !
    ප්‍රායෝගිකව හිත එකග කරන එක කොයි තරම් අමාරුද කියලා තේරෙන්නෙ ඒකට උත්සාහ දරද්දී තමයි .
    ඔබ වහන්සේට බොහෝම පින් මේ පැහැදිලි කිරීමට .

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Рік тому +1

    Oba vahanseta uthum nirvanaya labeva.a.a.sadu...sadu...sadu

  • @lalithsriwarnasinghe1637
    @lalithsriwarnasinghe1637 Рік тому +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ.

  • @Egale-o1y
    @Egale-o1y 11 місяців тому +2

    ඔබ වහන්සේ කියපු දේ සත්‍ය.
    අපේ හාමුදුරුවනේ මට ඒ චක්‍ර අවදිකරන්න හොද භාවනාවක් කියලා දෙන්නකො.
    තෙරුවන් සරනයි

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Рік тому +1

    Sadu sadu sadu namaskarea veava

  • @tashipeiris3971
    @tashipeiris3971 Рік тому +1

    Ninaradi budu dahama bhavanava apata deshana karana oba vahanseta samma sambudu saranay

  • @mdindu6072
    @mdindu6072 2 роки тому +3

    අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 місяців тому

    Obawahanseta theruvan sarani niduknirogi dergau labewa🙏🙏🙏🙏🌸🌸🙏💮🌻💮🙏🙏🙏🌸🌸🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 роки тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🌼🙏

  • @DubaiWitthi
    @DubaiWitthi Рік тому +1

    ගෞරවණීය ස්වාමීන් වහන්ස,
    ඔබ පැවසූ දේ සත්‍යක්. මම තෙවනි ඇස බාවනාව කරන්න පටන් අරගෙන දැනට දවස් 5ක්. ඔබවහන්සේ දේශනා කල පරිදි එම භාවනාව වඩන විට මාගේ මූලාදාර සහ අනාහත චක්‍ර අවදි වන බව හොදින්ම දැනුනා. ඔබවහන්සේට බොහොම පිං, තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම පිං ඔබවහන්සේට

  • @indikaniroshan4148
    @indikaniroshan4148 2 роки тому +3

    තෙරුවන් සරනයි" ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @cschannel5342
    @cschannel5342 2 роки тому +3

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @shyamalimalkanthi4400
    @shyamalimalkanthi4400 Рік тому +2

    Theruwan saranayi

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 2 роки тому +2

    තෙරුවන් සරණයි ගරු සුවාමින් වහන්ස..

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වෙවා🙏🙏🙏

  • @karuhewa-bi6ge
    @karuhewa-bi6ge Рік тому +1

    Swameen wahansa oba wahanse chakra gana kala pahadili kireema ithamathma watinawa obawahanseta theruwansarani

  • @sujitharavinda1623
    @sujitharavinda1623 2 роки тому +2

    අපේ හමුදුරුවන් කිය්න දේ හරියටම හරි.

  • @Erandi870
    @Erandi870 2 роки тому +1

    තෙරැවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්සේට 🙏

  • @chamilafonseka4247
    @chamilafonseka4247 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +1

    බොහොම හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌺🌺🌺🌺🙏

  • @lakydahanayake4996
    @lakydahanayake4996 2 роки тому +4

    ස්වාමින් වහන්ස චක්‍ර අවදි වෙනවා කියන්නේ මේ චක්‍ර තියෙන තැන වල යම් waves චක්‍රය ක් ආකාරය ට rotate වෙනවා දැනෙන එකට ද. මේ සමග තද බල back pain එකක් එනවා. මෙතැනින් එහාට යන්නේ කොහොමද
    මෛත්‍රී භාවනාව කරද්දී heart චක්‍රය ක්‍රියාත්මක වෙන වද

  • @tushanitushani127
    @tushanitushani127 2 роки тому +2

    Theruwan saranai pin wath suwamin wahanseta dirgausa lebewa oba wahanseta mage uthum namas karaya wewa

  • @avishkashehan8364
    @avishkashehan8364 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!🙏🙏🙏

  • @sanjeewakumara6255
    @sanjeewakumara6255 Рік тому +1

    ඔබවහන්සෙ මුනගැසීමට හැකිද කොහොමද මහට පිලිතුරක් ලබාදෙන ලෙස කාරුනිකව ඉල්ලාසිටිමි

  • @heshanmaduranga986
    @heshanmaduranga986 Рік тому +1

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 роки тому +2

    Budusaranai obawahanseta .

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Рік тому +1

    Theruwan saranai devi pihitai swamin wahansa..

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 2 роки тому +2

    Theruwan saranai swaminwahansa. Pahadiliuna. Dirgausa wewa obawanseta.

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому +1

    Pinwath Swamin Vahansata Uthum uu Nirvanayama Labewa 🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 місяців тому +1

    Mama bawenava patan gatha sathiyak withera ahase pawenawa waga dannawa

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m Рік тому +1

    Saadu saadi saadu harema pahadily suwaminwahansa

  • @sidath939
    @sidath939 Рік тому +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai Sadhu sadhu sadhu

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 роки тому +2

    Suwapathwewa!

  • @pasindusuranga191
    @pasindusuranga191 2 роки тому +2

    🙏🙏🙏🙏🙏
    Tika dawasak yaddi nikanma amathaka wela yanawa ayeth vedio tika haddi thmi hithata denenne mewage life ekk hadagena lasanta life eka thiyaganna 🙏🙏🙏

  • @wavitharana8406
    @wavitharana8406 2 роки тому +5

    ආධ්‍යාත්මික දියුණුව සඳහා බ්‍රහ්ම චාරී විය යුතු මද?

  • @sweerasinghe529
    @sweerasinghe529 2 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ. මට දැනගන්න අවශ්‍යයි ආනාපාන සති භාවනාව තුළින් තෙවැනි ඇස අවධි කර ගත හැකිද?

  • @udeyakumara9519
    @udeyakumara9519 2 роки тому +2

    Me pinwath ape hamuduruwa apita muna gesune pera api karapu loku pinak nisa me mohotha maga hera ganna epa api yayuthu akaraya ape hamuduruwan apita puduma karunawakin desana karanne api bawanawa ape hamuduruwan kiyana vidihata karamu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 місяців тому +1

    Suwmin wahansa anapana bawenawe karnkota thamai maga sitha akagawanna nalla mada hithuwata akaga wanna na

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 6 місяців тому +1

    Hamuduruwange telephone numbere ganna puluwanda

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 роки тому +2

    Theruwan saranai ape hamuduruwane.

  • @Sherydesilva
    @Sherydesilva 2 роки тому +3

    🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 Рік тому +1

    🙏🙏🙏🌹🌹❤️

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 роки тому +1

    Obawahanseta namaskara karami deergaauweva 🙏💐🙏🙏

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 роки тому +3

    🙏🙏🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 роки тому +1

    Matath danila thiyenava swaminvahansa third eye ekata focus karaddi , manipura chakre hariyath clear venava

  • @thushanranga4812
    @thushanranga4812 2 роки тому +2

    Chakra awdi u kenekge chakra prihenne nadda

  • @randikamaduwanthi1588
    @randikamaduwanthi1588 2 роки тому +6

    ස්වාමීන් වහන්ස බාවනා කරද්දී බිම ඉද ගැනිම අනිවාර්යයද...තෙරුවන් සරණයි 🙏

  • @kaveeshW
    @kaveeshW 2 роки тому +1

    👍😊💛

  • @SLfunny_Chalangers
    @SLfunny_Chalangers Рік тому +2

    මට දැනගන්න ඕනෙ විශ්ව ශක්තිය දියුනු කරද්දි ලෞකික ජීවිතයට ඒකෙන් අනිසි බලපෑමක් වෙනවද.කසාද බැදපු කෙනෙක් එහෙම නම් කසාද ජීවිතේ එපා වෙනව වගේ දේවල් වෙනවද දන්න කෙනෙක් කියන්නකො

    • @Darmagaweshaka
      @Darmagaweshaka Рік тому +2

      එහෙම ප්‍රශ්නයක් නෑ.නමුත් ඔයා නිවැරදි මාර්ගයට යොමු වෙයි..වැරදි කරන එකෙන් වැලකී සිටිනව

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandasamihira7863
    @erandasamihira7863 Рік тому +1

    භාවනා කරද්දී ස්වාමීන් වහන්සේ නලල මැද නලියන්නෙ ඇයි🙏🙏🙏🙏

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 6 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 роки тому +4

    හොඳ වීඩියෝ එකක්. ඒත් හාමුදුරුවනේ භාරත වංශය කොහේද තිබ්බෙ කියල හොඳට අධිෂ්ඨාන කරල බලන්න. රන්මසු උයනෙ තියෙන්නෙ පැරණි ජම්බුදීප සිතියමද කියල බලන්න. ස්වස්තිකය නිරූපනය කරන්නෙ අනවතප්ත විලේ ජලය ගලා යාම නිරූපණයද කියල බලන්න. ඉසුරුමුණියේ තියෙන්නෙ ක්‍රිෂ්ණා ප්‍රතිමාවක්ද කියල බලන්න. මේරු කන්ද, මලය කන්ද කොහේද කියල බලන්න. සිව් බුදුවරු වැඩ සිටි ස්ථාන බලන්න. රාවණාගෙ ලංකාපුර මුහුදු බලකොටුව බලන්න. අපේ රටේ ඇලි දෙවිවරු බලන්න. සක් දෙවිඳු බණ අහන හැටි බලන්න. ඔහු මිනිසෙක්ද බලන්න. ඔහුගේ රථාචාර්‍ය මිනිසෙක්ද බලන්න. පොළොන්නරුවේ තියෙන්නේ පුලතිසි ප්‍රතිමාවද බලන්න. අපේ අය ගුරුළා පිට යන හැටි බලන්න. රාම හිටියෙ කොතනද බලන්න. හාමුදුරුවන්ගෙ ක්‍රමවල නම් කිසිම වරදක් නෑ.

    • @Sherydesilva
      @Sherydesilva 2 роки тому

      🙏🙏🙏

    • @nimeshaperera8819
      @nimeshaperera8819 2 роки тому

      Mama baluvama mata pena vidihata e okkoma ara issara thibba continent eke kallak, lemuria. Eken ithuru vechcha kallak thamai lankavay india ve kallakui. Muhude yatath thiyenavada manda thawa kallak. Eka mata sure na.

  • @manjulaaruna9559
    @manjulaaruna9559 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @H2M2009
    @H2M2009 Рік тому +1

    වැරැදයට කරොත් මානසික රොහල් වල ඉන්න වෙනවද හාමුදුරුවනෙ

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pranamioneki9148
    @pranamioneki9148 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 2 роки тому +2

    🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 роки тому +2

    🙏🙏🙏

  • @nimaliindika7553
    @nimaliindika7553 2 роки тому +2

    🙏🙏🙏

    • @dipikajayasinhe2669
      @dipikajayasinhe2669 2 роки тому +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @paramichathurangi2906
    @paramichathurangi2906 2 роки тому +2

    🙏🙏🙏

  • @shashiperera9309
    @shashiperera9309 2 роки тому +2

    🙏🙏🙏

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 Рік тому +1

    🙏🙏🙏

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 Рік тому +1

    🙏🙏🙏

  • @chamirakannangara9028
    @chamirakannangara9028 Рік тому +1

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Рік тому +1

    🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 Рік тому +1

    🙏🙏🙏