me bus sambanda prashnedi thawath salakilimath wennam ona deak tama driverslage shaaririka yogyathawa. Driverslath minissune, eka digat dina 2-3 k dura dawanayak yedunam e minissunt niwaduwak denn ona. e wagema e minissunt watup gewana kramayath wenas wenn Ona (private bus drivers). Maasika watupak aniwaryen gewann kiala neethi genn ona. Private bus sambandawa wenas wenn godak dewal tienaw.
බස් කාරයො මේවට මීක් නෑ පව් මිනිස්සසු😢
තුවාල ලැබූවන් ඉක්මනින්ම සුවපත් වේවා ...🙏
රූපවාහිනී news වල තොරතුරු දෙනවා හොඳටම මදි.. සමහර වෙලාවට head line එක එකක්, යන්නේ තව එකක්, ඔහොම බෑ අනිත් නාලිකා එක්ක තරග කරන්න ,
ඔය ඇනලා තියෙන්නේ වැරැදි නොකර එලවන්න බැ කිව්වා නේ, ඔවුන් ගෙ බලපත්‍රය තහනම ට ලක්කරන එක තමයි හරි, නිදි මරා ගෙන යනවා, වැඩ කළොත් ඇති, මිනිස්සු න් ගෙ ආරක්ෂාව බලලා වැඩ කරන්නේ නැ.
මර නින්දේ ඩ්‍රයිවින් කරන්න පුලුවන් කියලා දැනගත්තේ ජාතික රූපවාහිනියෙන්....
මමනම් දන්න තරමින් ඇහැපියවෙන පොඩ්ඩට තමයි අනතුරු වෙන්නේ
බේරගත්ත අයට ස්තූතියි ! 🎉🎉🎉
කො ගැමුනු
ඌ ගෙදර ඇති ගිහින් අහපන්
ගැමුනු මර නින්දෙ
යකෝ බස්වල කෑලි ගලවද්දී නටන උන් කෝ මේවට කතා කරනවා
ඒකනං සහතික ඇත්ත.කෑලි ගලවනකොට නටපු කෑගහපු විරෝධතාදක්වපු මිනිස්සු කොදැං?
ඕකෙ ගලවන්න තරම් දෙයක් තියෙනවද ඉතින් 😂😂
මේ ජීවිතය ගැන ගැමුණු වග කියනවද 😡☠️💀👹
Peya 9k dawanaya ban oya bus
කෝ දැන් ගැමුණු මහත්තයා
මුන්ගෙ රියදුරු බලපත්‍ර අහෝසි කළ යුතුයි ..
නිංදගිහින් බොසා
නින්ද ගියාටද ?
Ninda giyama
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
රියදුරෝ ගන්ජා මත් දුව්‍ය ගහලා ඉදලා ඩ්‍රයිවින් කරනවා අහින්සක මිනිසුන් පවි
ගැමුණු දැන් සේපාද ?
කෝ මේ ගැමුණු...... නිදිද
ඌ මර නින්දෙ
කියන්නේ නින්ද ගියා කියලමයි.
😢
me bus sambanda prashnedi thawath salakilimath wennam ona deak tama driverslage shaaririka yogyathawa. Driverslath minissune, eka digat dina 2-3 k dura dawanayak yedunam e minissunt niwaduwak denn ona. e wagema e minissunt watup gewana kramayath wenas wenn Ona (private bus drivers). Maasika watupak aniwaryen gewann kiala neethi genn ona. Private bus sambandawa wenas wenn godak dewal tienaw.
Neda oya peralila thiyenne full modified krapu lassanama lssana bus ekk ne neda.. ewagemne anathuru wenwa kiynne..
Kagewath waradi newei ban.mole athiwa balapalla hema deyak dihama. Driversla duppath minissu ada rate minissu inne puduma prashna walin. Ekai ohoma wenne benala wedak ne
Me ctb bus ake wena ati nada
Na private neh
Modify karala ekai😂😂
මුන් නිදි බස් එලවද්දි
@@kemameniyo817 බස් නෙවෙයි ඕන එකක් එලවද්දි නින්ද යන්න පුලුවන්.
Ganja ice wala ranganaya
@Amandi-vx7vuගංජා අයිස් ගැහුවම නින්ද යනවා කියල ඇහුවෙ අද 😂😂😂😂
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😹😹😹😹
Oka hariyanawa wedipura kelitika galewwanam bus eke
Kali galeuwa kiyala anaturu wenne natida
කැලි ගැලෙව්වම නින්ද යන්නැද්ද.ලපයට දාෙතු
යකෝ නිදි මත නම් නිදි ය ගන්න ඕනේ, කව්ද කියන්නේ මිනිස්සු එක්ක bus පෙරලන්න කියලා, මොළේ නැති බුරු වන් ට තේරෙන්නේ නැ.
නිදිමතනමි නිදිය ගනියවි අහින්සක මිනිසුන් අතපය නොකඩා බස් පෙරලලා මරන්නෙ නැතිව
සාමාන්‍යයෙන් සුදු යකඩ ඇතුළේ ගහලා තියෙනවනන් ඒවා ගොඩක් දුරට මේ අනතුරකදි ඇවිත් ජිවිත අනතුරු වෙනවා නේද, විශේෂයේන් ඩයිවර්ට ඉදිරිපස, ඒ හින්දා හරක් කතා කියන්නේපා
Koheda me
සුදු යකඩ ටික 😂
එවා සුටුස් ගලා ගලවලා මාධ්‍යට දැම්මෙ කැගහන්න එපා 😁😁😁
ganja pare tarama
බස් එක සැහේනට මොඩිෆිකෙෂන් කරපු නිසා සැපට ඩයිවර්ට නින්ද ගිහින්
අමතර කොටස් නෑ නේ😅
ස්ටිකර් හින්ද වෙන්න ඇති නේද.....?
Koheda kinda Manda api idagena anda manda
Ganja ice ranganaya. Mun serama pannala dala licen ahosi karala robola danna oni lankawe drive karanna.
Bus කාරයෝ mnisunge ජීවිත තුට්ටුවකට මායිම් na වැරදි නොකර bus alawana balu
😂කෝ බුකී ඔස්තාර්ලා අන්න තොරම් බල්ප් නැති චාම් බෙන්ස් බස් එකක් පල්ලමකට ගිහිල්ලා,
තොරම් බල්ප් ලොරි චැසි උනත් රෙදා ගලවපු චාම් ලොරි චැසි උනත් දෙකම එකයි රියදුරගෙ අතෙ තමයි ගේම තියෙන්නෙ 😂
ua-cam.com/users/shortsDQXw-03CUXw?si=2Bn7nqpzM6aWKSo1