ආරාධනා කලොත් අරගලයේ නායකත්වය ගන්න රන්ජන් සුදානම්ලු

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 191

  • @manikabahrain4678
    @manikabahrain4678 2 роки тому +13

    ඇත්තෙන්ම ඔබතුමා තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නෙ කොන්ද පණ ඇති කෙනෙක් ඔබතුමා ඒ නිසාමයි ඔබතුමා හිරේ ඉද්දි ගොඩක් දුක් උනේ ඒ වගේම අපේ වසන්ත මුදලිගෙ ඇතුළු අපේ ස්වාමින්වහන්සේලා ඒ දරුවො නිදහස් කරගන්න උදව් කරන්න ඔබ සැමදෙනම

  • @yaracell2605
    @yaracell2605 Рік тому +1

    ඔබතුමා තාම අපෙරටෙ හොඳ මනායකයෙක්වෙනවා නම් රන්ජන් රාමනායක මැතිතුමා ට ජය වෙිවා ජය වෙිවා

  • @kantikuwait5226
    @kantikuwait5226 2 роки тому +19

    ඔබ තුමාට තමයි මේ රටේ ජනපතිවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ජයවේවා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 роки тому +6

    ඔබවනි හදවතින් රටට ජනතාවට ආදරේ කරන තන්හාව නති එඩිතර දූරදර්ශී දක්මක් අති දේශීය දේට ගරුකරන කෙනෙක් අවශ්‍යමයි අපේ මව්බිමේ තත්වය යහපත් කිරීමට .දීර්ඝ කාලීන යහපතක් පසුබිමක් ගොඩ නගීමට

  • @hmm6255
    @hmm6255 2 роки тому +21

    රන්ජන්. කියන. කතා. සේරම. ඇත්ත

  • @jdsnfj1113
    @jdsnfj1113 2 роки тому +18

    රන්ජන් ආයේ මෝඩ වැඩ කරන්න එපා අරගලයේ නායකයෝ වෙන්න යන්න එපා සහය දුන්නට කමක් නැ පැත්තක ඉදගෙන මෙි කාලේ පරිස්සමි වෙන්න රාජපක්ෂ වහල්ලුටික ජනතාව දඩයමි කරනවා
    රන්ජන්ට ජය වෙිවා ❤️❤️💐💐🇱🇰🇱🇰

  • @somi6862
    @somi6862 2 роки тому +17

    අරගය ඉවරද කියා බලන්න පුලුවන් අලුත් අැමතිවරු ගමට අාවොත්.

  • @renukasadamali7506
    @renukasadamali7506 2 роки тому +1

    පට්ට රන්ජන් සර්ට ජය ජය
    🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @TV-hj4nf
    @TV-hj4nf 2 роки тому +9

    ඒ කතාව ඇත්ත.....මිනිසුන්ගේ රතු කට්ට පනින දවස වැඩි ඈතක නෙවේ....

  • @malikaim5432
    @malikaim5432 2 роки тому +1

    ඔබතුමට ස්තුතියි

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 2 роки тому +2

    ජයවේවා ඔබ සියලු දෙනා සමඟයි

  • @userprime5590
    @userprime5590 2 роки тому +5

    ජයවේවා ❤❤❤❤

  • @sinhalasindu9059
    @sinhalasindu9059 2 роки тому +29

    බය නැති කොන්ද පණ ඇති මනුස්සයෙක්

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Gaanu vata karagena inna kota mona bayada malli..

    • @sinhalasindu9059
      @sinhalasindu9059 2 роки тому +3

      @@kumaralanka6735 ඒක ඔබගේ මතය උවත් ඔහු එඩිතර පුද්ගලයෙක්

    • @sakuni1406
      @sakuni1406 2 роки тому

      @@sinhalasindu9059 කොහොමත් හුඟක් අය විශේෂයෙන් කොන්ද පණ නැති අපතයෝ වීරයෝ වෙන්නේ මෙහෙම අනිත් මිනිස්සුන්ට මඩ ගහලා තමා .. අපි ඒ වගේ උන්ට අනුකම්පා කරමු ..

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 2 роки тому +3

      @@kumaralanka6735 ඇමතිලා සුද්දවන්තයො රංජන් විතරයි නරක

  • @soysasepalika5931
    @soysasepalika5931 2 роки тому +2

    ජයවේවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 роки тому +5

    රන්ජෝ...., කටේ නං මසුරන් දාන්න ඕන බොල.....🤣👍🇱🇰👊💐

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 роки тому +1

    කියන්නෙ ඇත්ත..ඒ ත් අපිට බයයි ආයමත් ඔබතුමා ඇතුලට යවයි කියලා... එහෙම නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි.. දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +28

    අනේ පව් අප්පා මේ මනුස්සයා ආපහු හිරේට යවන්න වැඩ කරන්න එපා

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Gaanu tika pau anee...

    • @imeshchamara7341
      @imeshchamara7341 2 роки тому +1

      @@kumaralanka6735 හැමෝම උඹලාගේ අම්මා වගේ නෑ බන් 🤤

    • @dammikacooray4123
      @dammikacooray4123 2 роки тому

      Pawata Pina denna bahane! Meya aayeth athulata yanawaamai!

  • @santharajapaksha5967
    @santharajapaksha5967 2 роки тому +23

    බය කියලා දෙයක් නැ ❤️❤️❤️

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Baya wenne monatada malli... gaanu innakan...

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😥😰😨💕💞💓💗👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💞💓💗💗💗💗👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @malinimalini2284
      @malinimalini2284 2 роки тому

      ❤❤❤❤❤❤

  • @delrinewebster7021
    @delrinewebster7021 2 роки тому +2

    Welcome Ranjan, this is what we expected from you , your speech , people's hero, all the best.

  • @lalita1921
    @lalita1921 11 місяців тому

    Jayawewa jayawewa jayawewa Aragalayata jayawewa jayawewa jayawewa budu saranai parissamen jayawewa jayawewa jayawewa 🇱🇰 budu saranai

  • @somaalsoma3016
    @somaalsoma3016 2 роки тому +1

    බුදුසරනයි. ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰සින්හයො

  • @malikaim5432
    @malikaim5432 2 роки тому

    රන්ජන් ඔබ තුමා මම එක පනිවඩයක් මම කියන්නේ ඔබ පාඩුවේ ඉන්නවද දැනට කට රක ගෙන ඉන්න තව කෙටි කාලයයි එන මැතිවරනයෙද අපිි බලමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    ඔබතුමාව අනීවාරයෙන් ඔනෙ.

  • @santharajapaksha5967
    @santharajapaksha5967 2 роки тому +8

    රන්ජා අඩෝ එල එල ❤️❤️❤️❤️

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Ela malli.. oyath enawada maaru gahanda...

    • @nilikaa2519
      @nilikaa2519 2 роки тому

      නිමයි නේද රන්ජන් ඔබට ජයවේවා හොදදේට හොද කියන්න ඔනේ 🎇🎇🎇🎇🎇😬😬😬😬😬

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 роки тому +1

    You are absolutely correct and we salute people like you. It's true in a way the SriLankans people have so much patience. Watching from abroad It's blood boiling as you said SriLanka has everything. We need unity if the whole country maintain that we can build our country. Blessings and prayers 🙏 ARAGALAYATE JAYAWEWA

  • @anuravandara4161
    @anuravandara4161 2 роки тому

    ඔබ හරි තැන ,සරිලන ස්තානය නුදුරේම ලැබුණු ඇත..............ඔබගේ අදහස අනුව රට ගොඩනගන්නට අවස්තාව උදා වේවා........

  • @mohamedrafaideen2407
    @mohamedrafaideen2407 2 роки тому +1

    Ranjan Ramanayaka Mahathmaananta Thunuruwan Saranin Deergaayusa Lebewaa Aarakshaawa Lebewaa Suwapath Wee Dhanawath Wewaa

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +7

    රංජා..❤️

  • @seethaweerasuriya6397
    @seethaweerasuriya6397 2 роки тому +1

    AMAZING TO SEE YOU TALKING LIKE THIS.WE ARE WITH YOU RANJAN "TRUTH WILL BE REVEALED AND IT WILL TRIUMPH ".FACTS ARE STUBBORN .YOU HAVE TO JOIN AND BE WITH "ARAGALAYA" TO WIN THIS POLITICAL COURRUPTION GAME.GOD BLESS. PEOPLE ARE WITH. YOU ALWAYS .

  • @mjimthiaz204
    @mjimthiaz204 2 роки тому

    රන්ජන් 👍👍👍❤❤❤

  • @adeeshadevindu6055
    @adeeshadevindu6055 Рік тому +1

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 роки тому +7

    ඔය යක්කු අහන ඒවාට උත්තර දෙන්න ගිහින් ආයෙත් මේ මිනිස්සු අතරට එන්න තියෙන අවස්ථාව නැති කර ගන්න එපා සහෝ,,

  • @ajithfernando4343
    @ajithfernando4343 2 роки тому +5

    රන්ජන් මහතා ඔබ කියන පීඩාවෙන් ජීවත් වෙන අය අපි. දේශපාලුවොත් මෙවැනි සුරංගනා කතා අනන්තවත් කියනවා අපි රැවටෙනවා. ඔබ රටට ආදරය කරන කෙනෙක් නම් පනවුනත් දෙනවා. රට පීචං කරන දෙකේ පන්තියේ කෙනෙක් නොවී පොලොවෙහි පයගානවා නම් අපි කැමතියි. ලමයි ලබාගන්න අටපිරිකර කරේ තියාගෙන ගිහින් සාසනය රවටන්න බෑ. අරගලයටජයවේවා

  • @priyajayawardana3832
    @priyajayawardana3832 2 роки тому

    Jaya theruwansaranai ranjan

  • @ma7aalsabri112
    @ma7aalsabri112 2 роки тому

    Ranjan oyata jaya prawesamen jaya jaya jaya 🙏🙏🙏🙏🙏oyai niyama raja ♥️♥️♥️♥️♥️Adarei Adarei Adarei

  • @sumithcosta5798
    @sumithcosta5798 2 роки тому

    Jayawewa ranjan.

  • @sandiamadurasanghi704
    @sandiamadurasanghi704 2 роки тому

    Adarai api hemadamath teruwan saranai hemadamath.💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝💝💝💝💝👍👍👍👍👍👍👍👍👍

  • @gemunurukman2956
    @gemunurukman2956 2 роки тому +5

    ඕනැ එකක් රනිල් රාජපක්ෂ නැතුව

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 2 роки тому

    Take the leadership ..you are the one...

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 роки тому +1

    අලුතෙන් වරදාන වරප්‍රසාද ගත් ,මහජන මුදලින් නඩත්තු වෙන පරපෝෂිතයන්ට ගම් වලට එන්න දෙන්න හොන්ද නෑ , මේ වගේ පව්කාර ආත්මාර්ථකාමී මිනිස්සු ලොවෙත් නැ.

  • @mds9240
    @mds9240 2 роки тому +1

    අරගලය සාධාරණ වෙන්න පුළුවන් ඒක අස්සෙ රින්ගපු දමිතා වගෙ අය වැඩක් කර ගත්තා

  • @maryviranthi7999
    @maryviranthi7999 2 роки тому

    Great !

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 2 роки тому

    Jaya wewa.! 👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @Reversal86
    @Reversal86 2 роки тому

    Oba parissam venna ratata adare obata budusaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @maniakemaniake1400
    @maniakemaniake1400 2 роки тому +4

    හිර.ගෙවල්.7.ගියාත්.ඇත්ත.කියනවා.එත්.ටික.දවසකට.බත්.කන්න.විතරක්.කට.ඇරිවොත්.ඇති..ජනතාව.ලොකු.බලාපෙරෛාත්තු .එක්ක.ඉන්නේ.

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Gaanu vatakaragena innakota... loku Bala poroththuwak...

    • @RandunuKumara
      @RandunuKumara 2 роки тому

      තම ප්‍රතිපත්ති පවා දීලා, සමාව අරන් ලියුම් දීලා රාජපක්ෂ ආණ්ඩුව යටතේ එලියට ඇවිත් අරගලයට නායකත්වය දෙන්නේ හදනවා. නිවට මිනිහෙක් . අරගලයේ එකම නායකයා අනුර අය්යා

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 роки тому

    Oba thumage kathawa sahathika aththa jayawewa

  • @ravindigunawardhana1858
    @ravindigunawardhana1858 2 роки тому

    ඔබ තුමා අරගලය සමග ඉන්න ඇයි මේ හොරු රැලට මේ රට බංකොලොත් කරන්න ඉඩ දුන්නේ ආයි කවදාවත් මේ හොරැ රැලට එකතු වෙන්න එපා ඔබ මේ රටට ආදරය බව අපට දැනෙනවා ඔබට ජය.

  • @rosirosi7050
    @rosirosi7050 2 роки тому

    බලමු නෙවෙ මහපුටුවෙ ඉදගන්න හොදම කෙනා ඔබය රංජන් අපි එකෙන්ම කැමති💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍🌟🌟🌟🌟🌟✨✨✨✨✨🌟🌟🌟🌟💥💥💥💥💥💥💥💥💥💥යි අැත්ත කතා කරන අුපපතාගෙ හිතවතා

  • @thusharakodithuwakku9713
    @thusharakodithuwakku9713 2 роки тому +10

    ගුන්ඩුවක්ද දන්නෙ නෑ රනිලගෙ🥸

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 роки тому

    Yes go head keep it up good luck God bless you all 🙏🙏🙏

  • @shirandabare2331
    @shirandabare2331 2 роки тому

    Yes. Protests are not finished. People hide their greavances & hardships of the families. The Central Bank governor NANDALAL WEERASINGHE already said that there would be BLOOD SHED future.
    Fisheries, Gems industries will be good enough to develop Sri Lanka. RANJAN is ready to guide the Protesters.🇱🇰

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 роки тому

    Yes very true please 🙏 come forward my brother

  • @rubilehossan5356
    @rubilehossan5356 2 роки тому

    Ranjan aiye enna oya edereyata .aragalayata jayawrwa 👍👍💪👍💪💪💪💪👍💪👍👍👍❤️❤️🇯🇴

  • @Kumari-k5o
    @Kumari-k5o 11 місяців тому

    Ranjan jaya

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Рік тому

    අරගලය කාගෙවත් ආරාධනා මත ගොඩනැගෙන්නක් නොව පීඩිතයන්ගෙ ලේ ධාතුවෙන්ම ගොඩනැගෙන්නක්...ආරාධනාවක් ආවොත් ඔයා, ඔය බොලඳ පක්ෂයක නායකත්වය ගන්න...

  • @peladavid5901
    @peladavid5901 2 роки тому +2

    Be careful Ranjan Ramanayake

  • @thakshisenani3075
    @thakshisenani3075 2 роки тому

    Poddak thawa ewasamu..mulu ratama bahinawA lagadeema..minissu ahinsaka I kiyala enne..theruwan saranai

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 роки тому +1

    නායකත්වය ගන්න යන්න එපා පිටින් ඉඳලා දෙන සහයෝගය හොඳටෝම ඇති ආරක්ෂා වෙන්න යෝකර් පන්දු මගහරින්න

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😢😥😰😨😫😭😫😫💕💞💓💗👍🏾👍🏾👍🏾👏🏽🙏🏻👏🏽🙏🏻💕💞💗👍🏾👍🏾👍🏾👍🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💞💓💗👍🏾👏🏽🙏🏻👍🏾👏🏽🙏🏻💕💞💓💗👍🏾👏🏽🙏🏻💕💞💓💗👍🏾👏🏽🙏🏻💕💞💓💗👍🏾👍🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @radhasylva3068
    @radhasylva3068 2 роки тому +1

    Truly like him 💕

  • @sududoni1007
    @sududoni1007 2 роки тому

    ඔබ තුමා ජනාදිපති කමට ඉල්ලන්න

  • @ajithakulawardhana2443
    @ajithakulawardhana2443 2 роки тому +1

    නායකයා නොවී අරගලයට සහය දෙන්න කැමති නැද්ද? සරත් ෆොන්සේකා නායකයෙක් නොවී අරගලයට සහයෝගය දුන්නා. ඔබ තුමා ඒ වගේ වෙන්න.

  • @cleraanthony2514
    @cleraanthony2514 2 роки тому +1

    අනෙ රන්ජන් කට පරිස්සමෙන් උත්තර දෙන්න

  • @malakarunadharma547
    @malakarunadharma547 2 роки тому +1

    පොඩ්ඩක් ඉවසලා ඉන්න

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 роки тому +1

    රංජාව රනිලා එවලා තියෙන්නෙ ගුන්ඩුවකට.අරගලයෙ නායකත්වයට සුදුසු නෑ.

  • @chaturanga8412
    @chaturanga8412 2 роки тому +1

    රනිල්ගෙ ගැටයක් වගේ.

  • @maleekatawale1640
    @maleekatawale1640 2 роки тому +1

    Ranja respect .🙏

  • @ahmedram7542
    @ahmedram7542 2 роки тому

    අරගලයට ජයවේවා ඔබට පුලුවන් අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න පටන් ගන්න අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😢😥😰😨😫😭😫😫💕💞💓💗👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💞💓💗💗👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻💕💞💓💗👍🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +1

    👍👍👍🌹

  • @Shakyasurani
    @Shakyasurani 2 роки тому +2

    Ane parissamin ranjan aiya ❤

  • @edlaw785
    @edlaw785 2 роки тому +1

    This is the inconvenient truth for the leaders. When people are suffering the PM appoints State Ministers. These appointments are obscene at this stage.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 роки тому

    රංජයි.රනිලුයි.යාළුවො.මල්ලි...

  • @kanthiperera537
    @kanthiperera537 2 роки тому +1

    අරගලයට .ජයවෙවා

  • @komarikw3586
    @komarikw3586 2 роки тому

    Ranjana

  • @helaabimanivoice
    @helaabimanivoice 2 роки тому +1

    Thanks Ranjan 🫡 🔴 අරගලයක් වැනි මහා විප්ලවයක අරමුණ ගෝඨා ගෝ හෝම් වැනි පටු මාතෘකාවක් තුල හිරනොවී මේපාර slogan එක විය යුත්තේ "පාර්ලිමෙන්තුව වහා විසිරවනු"
    #Dissolveslparliment
    අටවනාධිපති👇👇
    ua-cam.com/video/sIFN9a5Os9E/v-deo.html

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 роки тому

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @لاليتاسيلانكا
    @لاليتاسيلانكا 2 роки тому

    Aragalayata nayakathvaya denna jaya wewa

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 роки тому

    නයකයෙක් වෙන්න nnp එකට එකතුවෙන්න

  • @lasanthasampath7884
    @lasanthasampath7884 2 роки тому +3

    මුන් ඔක්කොම එකයි මල්ලි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 роки тому +1

    Great

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 роки тому

    👍👍💪💪💪💪💪💪💪💪💪🌹

  • @nelukawijenayake9072
    @nelukawijenayake9072 11 місяців тому

    api.akanma..ranjan.putha.janapathi.karanna.kamathi puthata.budusarani..anagatha daruwanta.yhapathak.wanawa

  • @honda3049
    @honda3049 2 роки тому

    අරගලයට නොවේ අපට ඔබ ජනාධිපති කර බලන්නටයි අවශ්‍ය.

  • @chandanapathirage206
    @chandanapathirage206 2 роки тому

    ඔම්බත් නොකා,අරගලයත් නොකා හිටපන් අපි අරගලය කරගන්නම්....රනිල්ට,සාජියට,රාජපක්ෂලාට අභියෝගයක් වියන්

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 2 роки тому +1

    අයියෝ, තමුසෙලා නම් මේ කපේට හදන්න බැහැ. ජනාධිපති කල යුත්තේ උගත්, ලෝක දේශපාලනය දන්න, රටක නීතිය, ආර්ථිකය, ගැන දන්න පුද්ගලයෙක් පමණයි.
    තවම මේ රටේ මෝඩයෝ ඉන්න බව තේරෙනවා. මේ වගේ බූරු මිනිසුන් සිටින රටක ජීවත් වීමත් මෝඩකමක්.

  • @milmil8386
    @milmil8386 2 роки тому +3

    මෙයත් පන්සල් වලට රිංගන එකෙක් නම්, අනිත් යක්කු වගේමයි, වෙනසක් නෑ.

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Palliyata malli ringanne..

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      Oyage valan gatta kada ganna ooni nam kiyanna malli...

    • @milmil8386
      @milmil8386 2 роки тому

      @@kumaralanka6735
      මූසල පන්සලක වැඳගෙන ඉන්නව දැක්ක.
      ඒකෙ ඉන්න එකා ඔලුවට ආවම, යක්ෂවැඩ විතරයි උං කරන්නෙ.
      පේනවනෙ නිදහස ලැබුන දා ඉඳල පත්වුන මලපෙරේතයො, ඒකගෙ ආෂිර්වාදෙන් කරන යක්ෂවැඩ.
      ඒ ග්‍රහනයට හසුවුන අයට ඇත්ත පිලිගෙන මිනිසුන් වෙන්න ඌ දෙන්නෙ නෑ.

  • @rubilehossan5356
    @rubilehossan5356 2 роки тому

    Aniwaryen aragalayata jayawewa

  • @charithmadushan9958
    @charithmadushan9958 2 роки тому +2

    තව අවෘද්දක් විතර ඉදල එන්න තිබ්බ එක දීගෙන අවිල්ලා අයේ දහයකට විතර යන්න හදන්නේ පව් ඉතින් අහින්සක මෝඩයා

  • @sadeethairomi3607
    @sadeethairomi3607 2 роки тому

    👍🏻👍🏻💐💐💐♥️♥️

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 роки тому

    අනෙ මගෙ දෙයියො කටපරිස්සමෙන් අපෙ අම්මො අයෙ කුරු ගනින්න් න්ම් දෙන්න බැ

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 роки тому

    ජනතාව අහුවෙන්නනම් එපා.කටින් කිව්වට යටින් රංජා ඉන්නෙ හොරු එක්කමයි.
    මේකත් ඩීල් එකක් .

  • @nelukawijenayake9072
    @nelukawijenayake9072 11 місяців тому

    adama.patan.gamu.jayawava.aragalayat

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому +3

    දෙශපාලන ගුණ්ඩු වක්ද රංජන්,දෙශපාලුවන්ගෙ අතකොළුව ක් වෙලාද, ජනතාව හැමදෙයක්ම විමසිල්ලෙන් කටයුතු කරන්න

  • @miulamiula328
    @miulamiula328 2 роки тому

    අරගලය සමඟ akatu wanna ජනතාව poduma duka ka hitiya නිසා අන්තරෙ tarunayo awa aliyata ජනතාව akatu una ayalata ada වසන්ත mudalige,suwamin wahansa සිර කරලා,atta කිව්වා නිසා jayawawa අරගලයට parisamin akatu wala ranjan මහතා obatuma අරගලයට සහයෝගය ලබා danna jayawawa

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y Рік тому

    Obathumath. Malimawata ek wenna malimawata jayawewa

  • @geethaherath616
    @geethaherath616 2 роки тому

    Honda wadak

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 2 роки тому

    👍💯

  • @mudugamuwa2417
    @mudugamuwa2417 2 роки тому

    රංජන් මල්ලි වන්ෂොට් එකෙන් කියන්න මල්ලි සජිත් රනිල් ඉල්ලුවොත් මල්ලි මොකද කියන්නේ කියන්නෙ කියල මල්ලි කිව්වෙ නෑනේ මල්ලි ඔයා ආදාවගේ එ් නම් 2න් ලිස්සුව මල්ලි ඔයා සුපර් මල්ලි

  • @mayomiperera2269
    @mayomiperera2269 2 роки тому

    Obage arakshawa gana hitanna

  • @dinithi1409
    @dinithi1409 2 роки тому +2

    රන්ජන් මහතාටත් කොක්කු දෙන්නත් ඵක්ක අහසින් ගිය ඉබ්බට වගේ තමයි වෙන්න යන්නෙ🤔

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 роки тому +2

    ආන්න ආන්න කට කට රංජෝ....🙃🙃🙃🙃🙃🙃🙃 මල්ලි ප්‍රශ්න අහන්න එපා මල්ලි යාන්තම් ආවා විතරයිනේ මල්ලි. අම්මෝ අම්මෝ මේ කට බාගෙට වහලා මේ මල්ලි 😜😜😜