Sinhala Song List | Dayarathna Perera | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 548

  • @Mithilaheshan
    @Mithilaheshan 2 роки тому +133

    දැන් අලුතෙන් ගහන ගොබ්බ සින්දු වගේ ද මේවා....
    නියම රසවින්දන ♥️

  • @sameerasampath6351
    @sameerasampath6351 3 роки тому +108

    දුර්ලභ කටහඩක්,,, සුපිරි කලාකරුවෙක් වැඩි ආයු කාලයක් ජීවත් වීමට පතමි

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 роки тому +46

    මයික් එකෙන් වොයිස් කන්ට්‍රෝල් කරන හැටි...🔥❤️

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 8 місяців тому +27

    මේ මිනිස්සු නැති උන දවසක අපිට දැන් ඉන්න බලු ගායකයෝන්ගේ උඩුබිරුම් අහන්න වෙයිද 😢

  • @harshachathura4306
    @harshachathura4306 4 роки тому +131

    Voice නම් සුපිරි...live sing කරත් studio sing කරත් එකම voice එක...අද කාලේ ගායකයෙක් ළගින් වත් තියන්න බැහැ...සංගීතයේ පරිණත කළාකරුවෙක්...ජයවේවා...බුදු සරණයි...🙏

    • @anuravandara4161
      @anuravandara4161 3 роки тому +3

      ආදරනීය කලාකරුවෙක්..........අමුතුම ලස්සනක්,අමුතුම හැගුමක්.....හිතට ගෙන එනවා.....

    • @surangaroshan8739
      @surangaroshan8739 2 роки тому +1

      Bvjifo

  • @vgrmission5512
    @vgrmission5512 3 роки тому +70

    දුර්ලභ කටහඬක්.ඔබට බුදු සරණයි

  • @ssplifestyleenjoyunlimited6668
    @ssplifestyleenjoyunlimited6668 2 роки тому +64

    ජාතියේ පිනට පහල වු මිනිසුන්... 🙏

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 8 місяців тому +18

    දැන් ඉන්න උන් ගායකයෝ කියලා හිතන් ඉන්න උන්ට ගහන්න ඕනි මේ සිංදු වලින් ❤❤❤

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +51

    ආසයි බන් සෑම් අයිය වගේ බේස් ගහන්න..... ඒක නම් පිස්සුවක් ❤️❤️😍😍

  • @viridunalin
    @viridunalin 2 роки тому +45

    භාවනාවක් වගේ🙏🏻🙏🏻🙏🏻 අදහන්න ඕන ගායකයො❤️❤️❤️

    • @derivetv127
      @derivetv127 2 роки тому +2

      අනිවාර්යයෙන් ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 років тому +51

    දයාරත්න පෙරේරා.... සිංදු ටිකයි... හොඳයි. ජයවේවා.

  • @gayanlakmal3494
    @gayanlakmal3494 2 роки тому +34

    Live කිවුවත් රෙකෝඩින් වල රහම එලෙසම දෙන ගායකයො.ජයන්ත දිසානායක වගේ❤️

  • @chamindaudyakumarachamiya381
    @chamindaudyakumarachamiya381 2 роки тому +29

    ඒ සින්දු එක්ක ඒ මුනේ තියන අමුතු ගතිය රටට පිනට සන්ගිත කලාවට දායද උන කලාකරුවන් ❤️ ඔනම කෙනෙක් එකම එක තැනක නතර කරන්න පුලුවන් වදන් ගොතා හරිම ලස්ස්නට කියනවා දාලදා සමිදුගේ පිහිටයි ❤️🙏

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 4 роки тому +78

    ගායකයට පහසුවෙන් ගායනාකරන්න පුලුවන් විදියට සංගීතය සපයන ලන්කාවෙ අංක එකේ බෑන්ඩ් එක..ආදරෙය් ෆ්ලෑශ්බැක්.💓🤘🤘👍

    • @amithwijayasiri7988
      @amithwijayasiri7988 3 роки тому

      ekenma

    • @amilaudara8772
      @amilaudara8772 3 роки тому +2

      සනිධප බැක් කරනවා බලලා තියෙනවද

    • @nimeshmadushan1717
      @nimeshmadushan1717 3 роки тому +2

      @@amilaudara8772 ඔව් සහෝදරයා ...ඒකත් සුපිරියක්..දැන්නම් බෑන්ඩ් එකට වෙච්චි දේට දුකයි.

    • @tharindumadushanka4974
      @tharindumadushanka4974 3 роки тому

      @@amilaudara8772 අනිවාර්යයෙන්ම ❤️🤟

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j Місяць тому

      ​@@amilaudara8772ow brother ee backing ekata wada me set eka issarahahin thiyenne puluwan ❤

  • @chamillakmal9301
    @chamillakmal9301 4 роки тому +111

    හොද සංවේදී ගායකයෙක් මම හුගක් ගෞරව කරන කළාකරුවෙක් ...ඔබට තෙරුවන් සරණයි 🙏
    Flash Back Backin Nice 🎶👈👌

    • @lnlnenter3413
      @lnlnenter3413 3 роки тому +3

      හද වතට ද¿නෙන සින්දුවක්....
      ඔබට ශක්තිය ලබෙවා ...

    • @madhushikanirmal8309
      @madhushikanirmal8309 Рік тому +1

      Qq

  • @supunnalinda4828
    @supunnalinda4828 4 роки тому +39

    ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක එක්ක්. සුපිරි
    .😍😍😍😘😘😘

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 2 роки тому +12

    Audio විතරක් තිබුණනම් Live කියල හිතන්නත් බෑ. ඒතරම් ම පට්ට. අව්‍යාජ ගායකයෙක්. මේවයසට එකදිගට සිංදු තුනක් කියලත්, මගේ ආසම සිංදුවක් වෙන දිගුනෙත් හසරැල්ලේ සිංදුවත් අන්තිමට ලෙසටම කිව්ව. Backing එකත් super.

  • @imallakshan7985
    @imallakshan7985 Рік тому +4

    සිංදුනම් සිංදු අහන් ඉන්න පුලුවන් සැපට ඉතින් 😍 නිහතමානී ලස්සන හඩක් තියෙන කලාකරුවෙක් දයාරත්න පෙරේරා ❤️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏 බුදු සරණයි 🙏🙏

  • @ශෙහාරාදිල්මිදිල්මි

    මෙන්න මේව තමයි
    අර්තවත් සින්දු
    තමන් කියන දේ තේරුම තමන්වත් නොදැන බෙරිහන් දෙන අයට ටොක්කක් ඇනල අහන්න දෙන්න ඕනේ
    තෙරුවන් සරනයි
    🙏 🙏🙏🙏🙏🙏👌👌

  • @lakshankumara8235
    @lakshankumara8235 7 місяців тому +62

    2024 අහන අය ඉන්නවද ?😊❤

  • @isurusampath7403
    @isurusampath7403 3 роки тому +16

    නාලක කලමුල්ල ,,සුපිරි 💚

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 2 роки тому +11

    නාලක කලමුල්ල.. මේවගේ පෑඩ් ගහන කෙනෙක්.. 💓💓

  • @chamithjayashan
    @chamithjayashan 2 роки тому +8

    පෑඩ් පාර නම් දෙනව ලෙසටම😍

  • @nipunakshaya1044
    @nipunakshaya1044 2 роки тому +20

    කියන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ..මූන හරව හරව සින්දුවේ රසය විදිමින් කියන්නෙ💗🥺

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 роки тому +12

    සොඳුරු ගී හඬ ♥️♥️ හැමදාමත් ආදරෙයි ඔබට දීර්ඝායුෂ ඔබට ♥️♥️ flash back super backing

  • @shamodakalanka8647
    @shamodakalanka8647 2 роки тому +9

    මේවා අහන්න ඉතිං හැමොටම පින නැ 😍👌😋

  • @supuneranga450
    @supuneranga450 2 роки тому +11

    නිහතමානීව ඔබගේ සේවය අගයන්නෙම්... ජය වේ ❤️❤️❤️👍👍👍🙏🙏💪💪💪💪

  • @chamaraks5278
    @chamaraks5278 2 роки тому +7

    මෙන්න සින්දු........ අහන්න අහන්න ආසයි බං.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SsChamara-c3t
    @SsChamara-c3t 6 місяців тому +4

    1990 මුල් කාළයේ අපේ නිවසේ විදුලිය තිබුනෙත් නෑ, දයාරත්න මහතා ගෙ ගීත බැටරි කෑලි දමා කැසට් එකේ ඇහුවේ හරිම ආසාවෙන්.

  • @thusithamanoj1957
    @thusithamanoj1957 3 роки тому +18

    දීර්ඝායුස ලැබේවා !

  • @sachinmadubashana51
    @sachinmadubashana51 3 роки тому +21

    බේස් ගිටාර් එක සින්දු කියනවා..🤟🤟😥😥

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 років тому +18

    සුපිරිම තමා ☝ ගොඩාක් ලස්සනයි. සිංදුනම් සිංදු මෙන්න.මාර ගැම්මක් දැනෙනව මේ සිංදු ඇහෙද්දි.ගොඩාක් ලස්සනයි.

  • @sltiktok4507
    @sltiktok4507 4 роки тому +26

    හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි. අම්මෝ බැකින් ❤️❤️😍😍

  • @sameerapathum866
    @sameerapathum866 4 роки тому +19

    ammo sam aiyage tone eka anthima sinduwe👌👌👌👌🤭🤭🤭🤭❤️❤️❤️❤️

  • @chamararuwan5748
    @chamararuwan5748 2 роки тому +2

    Sir
    Exallent
    Digayu
    Teruwansaranayi..../

  • @puppe1581
    @puppe1581 Рік тому +2

    සුපිරි ජයවේවා බුදු සරණයි 💕🤗💞

  • @ChamithIshanka96
    @ChamithIshanka96 2 роки тому +16

    දයාරත්න මහත්මයගෙ timing කොහොමද? සුපිරියටම සිංදුව කියනවා. එල. 🤟

  • @lakmalhasitha9163
    @lakmalhasitha9163 5 років тому +33

    නාලක සුප්පා රෝලක් දානවා නේ.. සුපිරි බැකින්ග්

  • @-Dhisaa
    @-Dhisaa 11 місяців тому +3

    මාර කටහඩක් ඒක 😮🫢❤️❤️❤️🥰
    ඒ අස්සෙ ෆ්ලෑශ් බැක් කියන්නෙ පිස්සු යක්කු ටිකක් යකෝ එකෙක්ට එකෙක් දෙවනි නෑ ... යක්ශ බැකින්ග් මේව ❤️🥰..
    සනිදප,සන්ෆලවර්. හොරයිසන්,පර්පල් රේන්ජ්, ඇරෝස්ටාර් මේ හැම එකටම කරේ තියන් ගහන ලංකාවෙ නම්බර් වන් බැකින් ෆ්ලෑශ්බැක්.. ටයිමින්,කෝර්ඩ් චේන්ජ්,ටෙම්පො බැලන්ස් .. ඒක පිස්සුවක් ❤️🥰

  • @lakshanmadushanka2103
    @lakshanmadushanka2103 Рік тому +2

    බෙස් ගිටාර් නම් සුපිරි❤️ පැඩ් නම් අම්මෝ මරු 😍😍

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 роки тому +79

    2023 අහන සෙටි ඵක ගැමිමෙන් ඵකක් දමුද 👍

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 Рік тому +5

      අපි මැරෙනකල් අහන්නේ පරන සිංදු තමා...වල්පල් කැමති නැහැ ....

    • @sumithprasanga6647
      @sumithprasanga6647 Рік тому +1

      අනිවා 😅

    • @lasanthaanuruddhika3146
      @lasanthaanuruddhika3146 Рік тому

      ​@@nihalchandrasiri1137😅😅😅😅😅i😅u😅😅😅😅😅😅😅😮😮😮 2:59 2:59 😅 3:10 😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😅😅😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.hhjk😮😮jghgg😢😮😮😮😮😅😮😅😅😅😅😅😮😮😮😮😮😢😮😮😢😅😮😮😮😮😮😮😮😮😅😮😮😮😅😮😮😮😮😅😅😮😮😮😮😮😮😮🛄😮😮😮😮🛄🛄😅😮😮😮🚰🏜️🏜️😮😮😮😮😮😅😮😮😮😅😮🛄😮🛄😅😮😅😅🛄😮😅😮😮🛄🚰😮😮😮😮😮😮😮😮😅😮🛄🏜️🪨😅😮😮🛄🛄😮🛄🛄😮😮😮🛄😮😮🛄😮😮😮😮😮🛄🛄😮🛄🛄😮😮🛄😮🛄🛄😮😅😅😅🛄🛄🛄🛄🛄😮🛄🛄😮😮😮😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😅😮😮😅🛄😅😮😮😮🏜️😮😅😮😮😮😮😮😮😮😮🐈😅🐶🐈😢😮😮😮😮😮😮🏜️😮😅😮😮😮🛄😅😮😮😮😮😮🚭😮😮🏜️😮🛃🚭🛄😮🛄😮😮😮🛄😮😮🛄🛄😮😮😮🏜️😮😮🏜️🏜️😮🏜️😮😮🗺️😮😮😢😮😢🌐😢😮😢😢🏕️😮🗺️😮😮😮😮😮😮😮🗻😮😢😮🎉😮😮😮😮😮😅

    • @Charithlakshan-hk3rb
      @Charithlakshan-hk3rb 11 місяців тому +2

      2024

    • @tiuderjayawansa8581
      @tiuderjayawansa8581 10 місяців тому

      ​1😮@@nihalchandrasiri1137

  • @thusithakelum1965
    @thusithakelum1965 3 роки тому +7

    අන්තිම සිංදුවට නිරෝශන් අයිය⁣ගෙ බැකින්....❤️❤️❤️❤️

  • @dharshanadilshan4639
    @dharshanadilshan4639 2 роки тому +3

    සුරන් අයියාගෙ ලීඩ් පාට් ට්කයි අරුණ අයියාගෙ කීබෝඩ් පාට්ටිකයි ලස්සනයි

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Рік тому +14

    මේ ගායකයෙක් නෙමෙයි ලංකාවට පහල වූ දෙවි කෙනෙක් ඒ තරම් විශිෂ්ටයි.මේ සංගීත කණ්ඩායමක් නෙමෙයි මේ දෙවිවරු ටිකක් රොෂාන් ඇතූලු ප්ලෑෂ් බෑක්.ඒ තරම්ම හදවතට දැනෙනවා අතිවිශිෂ්ඨ දක්ෂයෝ ❤💪

  • @sltiktok4507
    @sltiktok4507 4 роки тому +18

    සෑම් ලිවේරා 😍😍😍

  • @musiclife7649
    @musiclife7649 3 роки тому +10

    නාලක අයියා ආදරෙයි අම්බො❤️❤️

  • @jayanthasilva-yb8jq
    @jayanthasilva-yb8jq 3 місяці тому

    Niyamai.....
    Supiri sindu...
    Menna gayakayo......
    Amaraniyai...... bs

  • @pannalamahanama170
    @pannalamahanama170 3 роки тому +22

    රසිකයා ආනන්දයෙන් ආනන්දයට පත්කරන වාක්‍ය රචනාව ගීතය 🎶 වේ....තෙරුවන් සරනයි

  • @darshiiresha7493
    @darshiiresha7493 3 місяці тому

    අනේ රත්තරං හඬක්...වාසනාවන් මේ වැනි කලාකරුවන් ...දයාරත්න පෙරේරා කලාකරුවාණනි ඔබට නිදුක් නිරෝගී වාසනාව ශක්තිය චිර ජීවනය ලැබේවා !🙏

  • @manjusj6497
    @manjusj6497 3 роки тому +6

    Sam aiya respect 😘

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 3 роки тому +2

    ෆ්ලැස් බැග් නියමයි බැකින්

  • @udithachandana2091
    @udithachandana2091 2 роки тому +1

    ඒ බැකින් එක්ක.සින්දුව මරු.👍❤️

  • @sumuduchathu5569
    @sumuduchathu5569 3 роки тому +11

    සෑම්ගෙ අන්තිම කාලේ එකක්😥😥ඒ සද්දෙ...පොඩි සෑම් මේ වෙද්දි හැදිලා⁣ මේ ගානට කොරෝනා නැතිවුනානම්😥😥😥

  • @tharushanirmal2675
    @tharushanirmal2675 26 днів тому

    ❤️👍❤️👍නියමයි සුපිරි

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 11 місяців тому

    හරිම ලස්සනයි ..පුන්චි කාලෙ ඉදන් රස විදපු සින්දු ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ ..බුදු සරනයි ...

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 Рік тому +5

    සුරන්ගේ ලීඩ් පාර...🎸🎸🎸🎸💥💥💥💪💪

  • @upalisenadeera6972
    @upalisenadeera6972 2 роки тому +1

    කොච්චර 🤪ඇහැව්වත් එපාවෙන්නැති සිංදු🤪

  • @ThilinaGuru-cb9jb
    @ThilinaGuru-cb9jb Місяць тому

    රත්තරං ගායකයෝ සාහිත්‍ය ගිී පද හඬ අර්ථය මේ සියලු දේ100% අපි නැති කාලයකත් නැවත පහලවේවා. දිව්‍ය ලෝකයෙන් ආපු ගායකයො වාදකයෝ.❤❤❤❤

  • @kasunelectronic1652
    @kasunelectronic1652 3 роки тому +5

    සුපිරි 😀

  • @දේදුනුමාපිටිගම

    ගොඩාක් ලස්සන සිංදු ටිකක්
    අහන්න අහන්න හරිම ආසයි 💜️💜️💜️💜️💛💛💛💛💗💗💗💗💚💚💚💚💚💚💚

  • @LakshithaChamara-md5gv
    @LakshithaChamara-md5gv 7 місяців тому

    ගායකයො❤️❤️ supiri backing

  • @nimeshh
    @nimeshh 4 роки тому +10

    දිගු නෙත් හසරැල්ලේ ❤️

  • @weerasinghemt1109
    @weerasinghemt1109 2 роки тому +1

    ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @rusirugimsara1054
    @rusirugimsara1054 2 роки тому +3

    බැකින් එක අම්මො පිස්සුවක් 😍😍🥰❤️🔥

  • @CHIRAALIVE2004
    @CHIRAALIVE2004 10 місяців тому +2

    2050දි උනත් හොදට අහන්න පුලුවන් තේරුමක් තියන සිංදු❤💯

  • @priyanthakumara-fv1ml
    @priyanthakumara-fv1ml 2 місяці тому

    ආසම හඬක්.... කැරෝකේ කියන්න ආසම සින්දු ටිකක්....

  • @imeshlasidu2002
    @imeshlasidu2002 2 роки тому +5

    ගැම්මක් 💪 තමයි Flashback මමත් ආදරේ කරන කොල්ලො සෙට් එක ❤️❤️❤️ good luck 😘😘😘

  • @thushaniperera7222
    @thushaniperera7222 2 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 роки тому +2

    නාලක 🥁සුපිරි....😍

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 2 місяці тому

    Eda idan asawen ahapu sindu adarei ❤❤❤❤❤Budusaranai deergayu wewa kalakaruwanani

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому +1

    සුපිරි ලස්සනයි කිවුව

  • @RohanChathu
    @RohanChathu Місяць тому

    Dan tiyena gobba sindu wageda mewa supiriyak Tamai ❤

  • @sunithwijendra6969
    @sunithwijendra6969 3 роки тому +5

    Flash back 1 kiyanne nikanda. Jayawewa

  • @dineshperera4562
    @dineshperera4562 2 роки тому +3

    සුපර්. ❤❤🙏

  • @dasunsankalpa6903
    @dasunsankalpa6903 2 роки тому +7

    අපෙ ගමෙ තිබ්බෙ ස්න්ගීතෙ

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 4 роки тому +11

    දිගුනෙත් හසරැල්ලේ💓😍😍😍😍

  • @RoshanSameera-tl9fs
    @RoshanSameera-tl9fs 4 місяці тому +2

    වෛර කරන්නෑ මම කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ....😢 ❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 3 роки тому +1

    Suran ayya nan denawa supiriyatama. Jaya wewa dayarathna ayye. Budusaranai

  • @gehanmaleesha8374
    @gehanmaleesha8374 3 роки тому +2

    මේ වගේ බෑකින් ඉතිං ෆ්ලෑශ්බෑක් විතරමයි❤️

  • @srinathkumara8291
    @srinathkumara8291 3 роки тому +5

    බැඳුනේ... මා ඇයි ඔබේ..... මායා දැලේ......

  • @thisaravlogs2443
    @thisaravlogs2443 3 роки тому +2

    Backing nm flashback.ගොඩක් ලස්සනයි.කාටත් බුදුසරණයි

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 2 роки тому +2

    Sam Ayya❤️

  • @Milroynishantha3261
    @Milroynishantha3261 4 місяці тому +1

    Daya Ratner's Sir Great Voice 🙏🇱🇰🚩
    Signs Good Hero 🥇🌟🏆
    💛🧡💛💙⚓

  • @sasankamadurapriya3829
    @sasankamadurapriya3829 3 роки тому +12

    Perfect backing 😘

  • @sampaththushara6827
    @sampaththushara6827 2 роки тому +5

    එදත් අදත් කවදත් නොමියන ගීත ..

  • @harshamanthilake335
    @harshamanthilake335 2 роки тому +1

    harima lassanai....

  • @namaludaya2992
    @namaludaya2992 Рік тому

    ෆ්ලශ්බක් ❤❤❤❤❤

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 роки тому +1

    අම්මීයෝ....

  • @ravindulakshan4868
    @ravindulakshan4868 Рік тому

    gahanawa gehulla sihiyana ❤❤❤ supiri piri ithiri❤

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 10 місяців тому

    පටිට ..... කියලා වැඩක් නැහැ ... සුපිරී තමයි 🌹🌹

  • @AnuraKumara-u3s
    @AnuraKumara-u3s Місяць тому

    තාමත් අහනවා❤

  • @damsasiisathma5170
    @damsasiisathma5170 Рік тому

    Great baking flash back, good luck

  • @leone_99
    @leone_99 2 роки тому +2

    එ වොයිස් 🥺

  • @DulanNimsara-li9mx
    @DulanNimsara-li9mx Рік тому +1

    නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විදී 🥺😢😭

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 2 роки тому +2

    ඇඩ් වලින් දුක් විදින ජනතාවට කියන්නේ, Brave browser එකෙන් UA-cam යන්න. Youtub එකෙන් ප්ලේ කරන කිසිම ඇඩ් එකක් ඒකේ ප්ලේ වෙන්නේ නෑ. UA-cam එක left.

  • @Lifehack358
    @Lifehack358 4 роки тому +2

    Nalaka aiye sihiya naaa.. palaweni sinduwata dunnu backing eka. 👌👌👌

  • @chinthakasunimal7939
    @chinthakasunimal7939 5 років тому +8

    Backing thitata ahanna deyak na best flash back adarei hamadama lankawe no1 backinh

  • @ChannaChanna-qg9hd
    @ChannaChanna-qg9hd Місяць тому

    Den thiyena ganunta wadina gatha wageda bn mewwa 👌

  • @isurupriyankara1020
    @isurupriyankara1020 3 роки тому +2

    Bsas para❤

  • @ශෙහාරාදිල්මිදිල්මි

    ඔබට සිත
    ආදරෙ කරයි
    ❤❤🌹🌹🌷💋💋💋💋💋💋.😢😢💞💞💞💞💞👌