wali kathare ammala සවුදි කාමරේ සිරකර ඉන්න කතුන් තුන්දෙනා සමාජ ඇසට කතා කරයි
Вставка
- Опубліковано 2 лип 2024
- (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.07.04
කන්න
බොන්න
අදින්න නෑ
සවුදි කාමරේ සිරකර ඉන්න කතුන් තුන්දෙනා සමාජ ඇසට කතා කරයි - Навчання та стиль
ඔබ තුමාට ගොඩක් පිං අසරණ අයට එත් සමහරක් ඉන්නවා කළගුණ නොදන්නා අය ඔබතුමාගේ කතාව ඇත්ත බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ මනුස්සයන්ට පිහිට වෙනවට ගොඩක් පින් පව් කන්චන සර් එයලා යහපතක්ම වේවා බුදු සරණයි !
සවුදි වල ඉන්න ඒමිබසී පහාර සත්තු උන් ඒ රටේ අයට තමයි කඩේ යන්නේ සර් අපි ඒමිබසියට ගියාම අපිට ගහනවා කලුවර කාමරයක් තියනවා ඒකට දාලා හිර කරන අවස්ථා තියනවා සර් හැම පැත්තකින්ම වැරදි වැඩට ආපු අපිම තමයි සර් මේ ගස් බල්ලෝ අයින් කරලා හොද සේවාවක් කරන්න පුලුවන් තරැන අය දාන්න සර් පිං සිද්ද වෙනවා ❤❤❤බුදු හරණයි
ගොඩාක් පින් සර් මේ විදිහට අසරන මිනිස්සුන්ට උදව් කරනවට 🙏
Obata pin mr kanchcana
විදේශ විනිමය රටට ගේන අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම පින් ඈති නිදි😢😢😢😢😢😢
ගොඩාක් පින් ගොඩාක් ස්තුති මේ විඩියෝ එක ඉදිරි පත් කලාට 🙏🙏🙏 හැමෝටම සාදාරණයක් ඉෂ්ට වේවා මා සවුදි සිට 😪
කාංචන මහත්මයා ඔබ ඇතුළු සියලූම දෙනාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා . මෙවැනි යහපත් කාර්‍යන් කරන්න දිරිය ශක්තිය ආරක්ෂාව නිතර ලැබේවා .
ව්දේස සේවා කාර්‍යාංශයේ සේවය කරන සියලූම දෙනාගේ හදවත් කාරුනීක වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ❤❤❤
අනේ පව් දෙවියනේ 🥺🥺මේ අසරණ අම්මලාගෙ ඇස්වලින් වැටෙන කදුලක් පසා ඔකුන්ට සාප වේවි හැකි ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 🙏🙏🥺
අපි කාංචන මහත්තයට හිස නමාචාර කරනවා ඔබ කරන සේවය දෙවි පිහිටයි බුදු සරණයි ඔබතුමාට අපි කියන්නේ මේ මනුස්ස කියන මිනිහට බෙහෙට එවලා හතරක් 4:27
මේ කරන වැඩෙට ගොඩක් පිං . මේ වගේ අය තමයි සමාජයට ඔන. ❤
අනිවාරෙන් 💪
🙏🙏🙏 ikman Enna labewa 🙏
Obatumata dirgayusha lebewa ettatama ape kenek dekkamai..🙏🙏🙏🙏🙏konda pana eti utum minisek oba
මේ කරන මෙහෙවර ඔයාට පිං පුතා බුදුසරණයි 🙏
Manනම් කියන්නේ කන්චන සර් ඔයලට දෙව් කෙනෙක් වගේ ඔයලා අපුහාම කල ගුන සලකන්න ගොඩක් අයට උදව් විතරයි ඔනි ආවම ගනක් නැ එ වින්ද දුක දන්නේ නැ අමතකයි එහෙම වෙන්න එපා මේ ලියන මමත් ඉන්නේ කුවෙට් එකේ අපේ ගෙවල් හොදයි අව් 6ක් ඉවරයි හිත හොද මිනිස්ත් ඉන්නවා බුදු සරනයි ..
❤budusaranay❤
Kanchana..sarta❤
ඇත්තටම ඇත්ත කාංචන මහතා කියන කතාව..රට යන අය ඇත්තටම සැලකිමත් වෙන්න ඕනෑ..අපෙ මිනිසුන් ට ඉක්මනට කෙලෙහිගුණ අමතක කරනවා..එකම තමා ඔය අසරණ වෙන්ඩ හෙතුව මාත් අවුරුදු 11 රට දැනටමත් මෙහෙ සෙවය කරනවා.. බුදු සරණයි කිසිදු දුකක් කරදරයක් නෑ..මට වගෙ කිසිදු දුකක් නොවෙවා..
මනූෂ තද නින්දේ
පින්වත් afe kanchana mahthyata ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa
ඔය වේදනාව මාත් වින්දා 😭😭😭😭😭sudi
Obatumata godaak stutei atta pahada dunnata,
Oba kiyana de aththa Mr.kanchana.Eeth Dewiyange 8:13 nameta..me pin bime upan api athishayainma pararthakami wagema sanwedi nisa me wadawaladi bohoma idiriyen ne.obata jaya ha sathuta
Thanks putha ❤❤thitha aththa phadili kalata❤❤❤❤🎉 okkoma loku thaanwala inne horu me ayawa ikmanin ganne mama saudi
කෙලෙහිගුණ නොදන්න මිනිස්සු ඉන්නවා මුල අමතක වෙන මිනිස්සු අවස්ථා වාදියෝ lankawata🙏 අවනම් පොඩි wahanayak කතා කරන්න බැද සර්ට බුදුසරණයි
අපේ රටේ කාන්තාවන්ව ගෘහ සේවිකාවන් ලෙස යවන එක කවද නතර වෙයිද ? කාන්තාවන් සවිබල ගැන්වෙන ආර්ථිකයක් මේ රටේ හදනවනම් කාන්තාවන්ට වහලුන් විදියට යන්න වෙන්නෙ නෑනේ. කොහෙද මේ ඉන්න කාළකන්නි දේශපාලකුවෝ විදේශ විනිමය ගන්න බලන් ඉන්නෙත් ඒ මිනිස්සු එවන සල්ලි වලින්නේ.
Ow.ow Ow.ow ❤❤❤❤❤❤
මනුෂනානක්කාර මෙරටයන කාන්තාවන් ගැනහොයලා බලන්න
අම්මපා පින් පුතේ
Kathawen nowa kriyawen weda penwana obata pin.waga kiva yuthu pirisata sapa wewa.
මට අවුරුදු 26 න් මම සවුදි ගියා මාස 9 ක් හිටිය මට දස වද දුන්නා මාස නමයෙම පඩිය තියාගෙන මම ඇදන් හිටපු ඇදුම පිටින් ලංකාවට ඵවුවා ඒත් මම හිත හදාගන ආවේ මම යන්නෙ මගෙ රටටනෙ කියල 😢😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭
Awa ekath loku deyak deiya oya kala kanni pissu raten
😢😢😢😢😢😢😢
"""" LOKE PURA JATHI AGAM BEDAYAKING THORAWA KARANA KEPA KEREMATA APAGE STHUTHIYA KANCHANA SIR..🙏🏻🙏🏻🙏🏻 """ thanathi pathi karala wala enna une gena kiyala wadak ne sir.😢😢😢😢 ..api harema pau 😢😢😢
Kanchana mhattaya obatat pin me wage dewal janatawata alikaranawata sakthiya dairiya labewa t,s
වයසක් අය එන්න එපා රට දෙවියනේ මොකටද මේ රටට එන්නේ එන්න එපා එපා සව්දි අරබියට කොතරම් කිවත් අහන්නේ නෑ ඔය ලංකාවේ හොර එජන්ජි කාරයෝ ඇත පළාත් වල අසරණ අය හොයල රට එවනවා මොනවත් දන්නේ නෑ මේ අවම දුක් විදිනවා
Eka ape srilankika godak unge gunamaku kama jathiye wath ratewath waraddak newei oka unge hithwala thiyena dushta kama sathutin innawa kiyala ogollonta kiwama ogollo ekata thagi boga illai kiyala un hithan innawa ekai ogollonta aye e gana nokiya inne
අවුරුදු 2ඉවරයිනම්කොහොමද එකමඇදුමේන් ඉන්නේ
බොරු බේගල් ගහන්නෙ අපේ උන්
Gewal wla wdt yddi redi aran ynne itpsse gewl wla inna un vikunapuwhma redi kallwth dennetuwa adan inna aduma pitin genalla danne
Bs❤ 🙏
Obathumata bs dp
Obata pin MA karaganna Yan data🙏
මාත් දැන් ඇවිත් අවුරුද්දයි මාස 4යි ගෙදර සියළුම වැඩ කරන්න ඕනි උයන්න ඕනි, කිසිම දෙයක් ගෙදරින් දෙන්නේ නැ සබන් ටිකේ ඉදලා මන් ගන්න ඕනි
තැන් තැන් වලට විකුණනවා ඇති.එහෙම කරනව ඒජන්සිකාරයො .පඩිය ගන්නේ ඒජන්සිකාරයො .සුළු ගානක් ගෟහසේවිකාවට දෙනවා.මෝකාත් දානවා කියල තමයි කියන්නේ
Vidasha. Amathita. Kanthawanga. Duka. Panna. Na. Vidasha. Vinimaya. Vitharai. Ona❤❤
Thawa deyak kiyannama one samara ganu innawa thanikarama boru kiyala ohoma vedio karala dala ogollonge udaw ganna try karanawa hodata hoyala balala wisthara hariyatama dana gena udaw karanna
Manusha amati kme idn monowda krnne menna me wge ayta amatikm denna ona🙏🙏
ලංකාවේ අයට සෞදි යන්න එපා කිවම අහන්නේ නෑ එපා සෞදි යන්න එහෙ ඉන්නේ යක්කු වගේ මිනිස්සු මොනවා උනත් කුවේට් හොදයි නරක මිනිස්සු ඉන්නවා පව් මේ අම්මලා
😢Aiyo papuwa pichchila giya mage ,pau deiyane
😢😢😢😢😢😢😢😢😢😢❤❤❤
Higakawath.yanna
Aepa
Kanchana. Mamath Saudi Arabia Damam Wala Mama Lankawen Meratata Awe2010.9.mase Adatah Mama Magadara Wadakaragena Ennawa Aurudu 2n2Kata Lakawata Anawa... Mage Gedaranam Hodai 🙏🙏🙏🙏
අනීවාරේන් පුතේ
සර්.ඹයාට.පිං.කටට.මසුරන්.දාන්න.වටිනව.❤❤❤❤❤❤
Jivamana jesusta ardagasanna
Redda tama ubage ap eka hadanakota wenna ona hariya wela ewari
සර් හරියටම හරි කියපු දේවල් විදේශ සේවා එකෙන් බලන්නේ නැහැ
ඔව් ..ඒජ්න්සි වලින් උත්තර දෙන්නේ නැති නිසයි මිනිස්සු විදේශ සේවා එකට යන්නේ එතනිමුත් උත්තරයක් දෙන්නේ නැත්තම් මොනා කරන්නද අසරන උන මිනිස්සු විතරයි ඒ දුක දන්නේ ....
Ogollo udaw karala gennana kattiyata kondesiyak dala genna ganna lankawata awata passe aniwarenma katha karanna wisthara kiyanna kiyala
කො.අ.සිස්ටම්.එක
Asanipayakadi gennanna puluwan kiyanawa. Sadara hethuwak nisa puluwan kiyanawa. Mn awilla aurudu 1masa 2i. Mata thairocsin, bella idimila behith tikak na. Mage mahaththaya maruna giyamase 28. Paminili 2k3k damma mawa genwala denna kiyala. Ko kisima kenekta ganakwath na
Lankawe inna eunta bima diga wela wdla kiuwth un blanne ahinsaka minissunwa ganam ganne nthi thirisannu inna ratak meka
Dan e kiyana boththama obala hari moka obala hari balagena immuko kawadda me ammalawa betaganne lankawata genna ganne me manusha kiyana Amanusha ai balan innawa eka dana ganna saudi wala thamai wadi washayenma duk wedinne ape sahodariyo apith balan innawa A manusha kawadda wesadanne kiyala hodeeee
🌷🌷 ඔව්...උදව්..ගත්ත ට...පස්සෙ...කිසිම..කෙලෙහි...ගුනයක්...නෑ.,...🇮🇱 ඊස්රායල්
බල දාරින්ට මෙිවපේන් නැද්ද මෙි අයවිදිනදුක
ane pau 😔
Ethakota awrudu deka iwarawrchchi ke denek saudi wala innawada?? Danneth nathuwa athi me amathiya
මෙකාබොතම් ඔබන්නකියනවා මැසෙජ් එකක්දැම්‍මටබලන්නැ පොන්අසර්කරනැ
Badawaganna yana wiyadama eka mase dolers walin kapenne nadda ??? Eka gruhasewikawakagen dolers kiyak labenawada ??? Lanjawata gruhasewikawangen witharak masekata 60% ethakota wadakaranne api pohodmsath wenne amathiwaru
Katen witharak wei owath serama
ගොඩක් වැරදි කරන්නේ වගකිවයුතු අය නිලධාරීන් ඔක තමයි ඇත්ත?මේරටවලත් ඔක අද කරනවා?මහලොකුවට එයාල වැජබෙනවා?ලංකාවට ඇවිත් පම්පෝරි ගහනවා.බොරවකරල රටවලට ගෙන්න ගන්නවා?ටිකක් දෙනෙක් ගොඩයනවා ගොඩක් අය නොවිදිනා දුක්විදිනවා කරගන්න දෙයක් නැතිව .එත් යමක් කාල ඇදල ඉන්නවා?
Ejensi karayo komada wagakiyanne mathi amathi waru wagakiyanne un karanne lankawa wate jayagamu srilankawa karakara apen labena dolers labenawa e athi unta
Samaja sewawan qalin upakara karala asarana wrchchi ayawa lankawata gennagannawanam e saja sewa ayathana walata apen labena dolers labenna salaswanna ethakota asarana wrna hamotama wisadumak labei
Time godak watinawa idiripath kirima ikmanin krnna...wachanen wachane nawathi nawathi kiynna epa.
Ane wayasa 50 wedii kiyala salli denneha ajan namuth mehe Kuwait dinar 1200 vikke
මේ ලංකාවෙ ගෑනුන්ට යන්න වෙන රටවල් නැද්ද .සවුදි යන්නෙ ඇයි මෙවුන්
Un lankawa wate withara newei loke wateth yanne ape dolers walin
Ow un kanne adinne ape solers walin ehema apen ape demawpiyangen apen thawa badu gahanawa neda???
❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Aath sur gaeval athulae wadakatana auata a .jataeadakatanna baa ..oova karannae oute akae wadakatana un .....gaeval valin.katadara athiwaennae gaeval aeithikaaraingaen ...a vagaema ..samahara kaanthavo diishanayaya lak eaennae.kalathirakin gaedaraka baabagae puthaa ho baabaa ho... Athin
Balahathkaararn.....ape lankawae kasnthaavo gaevalvala wadakaraata ..ahaema kamaththaennnam kavadavath jaravidiyaya un akkala haseirarnnae naa...a vidio avanna aththae. Ajancikaatayo pita wadakarana gaanungae eaenna sthi samaharak gaanu val
Beragannakal boruwata pin dede adanawa udaw karala gennuwata passe hawak huwak naa ape unge hatiyakmai oka
Ayema saudiya thahanam karanna one ape ayata salli nathi nisa vedipura gevana nisa Saudi yanava vedi dan
wadipura denw kiyl yauwt yana ayta salli denne nh ewath ejndikarayo gnnwa ...jara minissu ounta hodaknm wenn epa
අනේ ඔය කියන කතා ඇත්ත නෙමේ මනුස නැනයක්ක්ර් අපව විකුනන්න ව ඇත්ත එකේ 😢😢
T,s ahema karana aejansi 100yata 95kma thiyanawa matat ae de una aejansiyen gedarakata denawa ae gedara sathiyak dekak wada karapuhama aejansi karayo gannawa tawagedarakata denawa aye gedara kata denawa mata salli denne ne dawas ganak masayak wada karana aewa aejansiyen gannawa aejansi karayo posat wenawa tawa tawa eka eka dewal walata yomu karala aejansi karayo hamba kara gannawa lankawe ayage mada peradiga thiyanawa aradi karayo visa ghala gennagana hamba kara gannawa
Waga kimen kiyanne aejansi karayo karana wade gedarin gedarta dila un salli hamba karagannawa apiwa gewal walata dala aejansi karsyo hamba karaganne ohomatama
Anek manussa thmuse tamuse oyanam idagana baila mhe wenawanam mobawa karanna baridarata gihin inna aya vitharai danne ae aya kana bona adina hati daviyan budun dannawa dawase dake rotikala wada karana aya kopamanada pau daviyane api me saudi rate bicci 4kata madi wela vidina duka pansalak palliyakda un hodata karakena putu wala idagana apita bottama obandalu oya bottama manusage koheda danne ne tiyanne kaiya ghan nam dannawa hora aejansi balala whauwanam me minissu occara duk vidinne nhane
Ou okkoma horu inne
manusage amma thama mathak karanna hithenne kondak nethi widesa emathiyo
Oyala owa witharak ahala udaw karanna epa hariyata aththa naththa hoyagana wisthara danagena udaw karaddi udaw karanna owa kiyala adapu paliyata oyagollo ahu wenna epa
kiyanna puluwn hmotama kiyala barima thna thma ohm kre hora boru krana un athi eth me ammala ehama nh hmoma gna ekama minmen maninna epa
මිනිස්සු රට යන්නේ සැප විදින්න නෙවේ කීයක් හරි හම්බ කරගෙන ලංකාවට එවන්න . ඒජ්න්සි වලින් යවන්නේ රටේ නැති බොරු සේරලම කියලා අපි ගිහින් බාර දෙන ඒජ්න්සියෙන් නෙවේ අපි යවන්නේ වෙන ඒජ්න්සි වලින් මිනිස්සු රවට්ටලා රට යවලා අන්තිමේදි ඒ මිනිස්සු අසරන උනහම ඒජ්න්සි කාරයොන්ගෙන් කිසිම පිලිතුරක් නෑ ...ලංකාවේ බාගෙට බාගයක්ම තියෙන්නේ හොර ඒජ්න්සි . ඒජන්සීය හොදනම් මිනිසුන්ට මෙහෙම වෙන්නේ නෑ .මේවට වග කියන්න ඔනී හැමෝටම සාප වෙන්න ඕනී ......😡
ඔය මනුෂ නානායක්කාර තනිකරම බොරුවෙන් ජීවත්වෙන මිනිහෙක්. 👎🏻😠
Ane buru amathi lage boru katha 😡😡
බොත්තම මනුස ගේ එක තමයි තියෙන්නේ මනුස බොරු කියලා කියලා තවත් බොරු එපා රටවිරැවට පැන්සන් එක දෙනවා කිවා නිවාස නය ගෙවල් විදේස.සේවා එක හරහා දෙනවා කිවා එක දෙයක් කරාද රවටන ඒකනමි කරනවා මනුස හරක් වගේ පටවනවා ඩොලර් විතරයි මනුසට වුවමනා මෙතුමා කරන සේවය වත් කරන්නේ නැහැ මනුස කරන්න බැරි නමි ගෙදර යන්න පුලුවන් කෙනෙක් ට දිල මෙි පාලකයෝ දෙසිය විසිපහම ගෙදර යවන්න ජනතාව හොදට හිතලා මෙි සැරේ තිරනය ගන්න
ලංකාවෙි මි හරක් ගෑනු න්ට සචිදි යන්න එපා කිවිවට යනවට හොද වැඩෙි එජන්සි කාරයෝ කියක් හරි දෙනවා කිවිවම උඩ පැනගෙන යනවා ලංකාවෙි ආන්ඩුව නවත්තපියවි ගැණු රට යන එක අපිත් රට ඇවිල්ල ලංකාවට ඩොලර් එවනවා නමුත් අපි ගැන බලන්න ලංකාවෙි එක බල්ලෙක්වත් නැ
Boruwata baila gahanna epa manusha
Obata pin MA karaganna Yan data🙏