Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇගවල් මහන්සි කලාට හිත් මහන්සි කර ගන්න එපා...❤️
Yes sir 🔥
හා
වතුර එනවද මහත්තයා?
පත්තුකරගෙන නිවන්න දගලන්නේ
Ai aiyo lankawata gihin neda
මට ඕනේ ගිහින් අම්මව තදින් වැලඳගන්න.මට හරි මහන්සියි.ඒක දැනුණ තැන කියන්න තේරෙන්නේ නෑ.ලංකාවට වරෙන් අපි බලන් ඉන්නවා 😞💙
අයියා...❤️☺️
ඇත්තමයි හරිම ආදරවන්ත පුතෙක් ,පුතා ඔයා පින් කදක් ,ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි අම්මා ගොඩාක් පින් කරලා ඇති ඔයා වගේ පුතෙක් ලබන්න
ඔයා හරි වාසනාවන්තයි. මම අවුරුදු ගානකින් ලංකාවට ගිහිං නෑ. අම්මව බලන්න යන්න ඔනෙ, එයාට සනීප නෑ. පරක්කු වෙන්න කලිං යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න මේක කියවන හැමෝම. ❤️
ඉක්මනින් අම්මාව බලන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා මචෝ
Ikmanin yanna puluwan wenna kiyla prarthana krnwa💞💞
අනිවා 🥺❤️ ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා
Bro.. කාරණා දෙකක් පැහැදිලි කරන්න ඕනේ.. 1 - ලංකාවට ගුවනින් එන අයට PCR පරීක්ෂණ අවශ්‍ය නැහැ.. මම ගුවන් සේවා වක වැඩ කරන නිසා කියන්නේ.. 2 - කිසිම දවසක තමන්ගේ boarding pass එකේ පින්තූර අන්තර්ජාලයට දාන්න එපා.. එකේ තියෙන barcode එකෙන් තමන්ගේ පෞද්ගලික දත්ත හොරකම් කරන්න පුළුවන්.. good video all the best .. enjoy your vacation.. අර ඇන්ටි ට දීපු කෑම එකට ගොඩක් පින්
ඇත්තටම අර ``අම්මෙ මම එනවා´´ කියලා කිව්වහම මොකක්ද උනා පපුවට 🥺❤
මට ඕනේ ගිහින් අම්මව තදින් වැලඳගන්න.මට හරි මහන්සියි.සෑහෙන්න දැනුණ සහ තේරුමක් තියෙන කියමනක්... නැවත හොද මනසකින් සෞදියට යන්න ලැබෙන්න කියල wish කරනවා!!!
උඹ කියන දේවල් හරියට භාවනාවක් වගේ කොල්ලො පරිස්සමට ඉදින් ඉදින් බුදු සරණයි❤🙏❤
i miss you සෞදි අරාබිය ජීවිතයේ ගොඩක් දේවල් හදාගත්ත ගොඩක් දේවල් ලැබුණා .ගොඩක් ආදරෙයි saudi රටට මම . අල්ලා දෙවි පිහිටයි මල්ලි ඔයාට
❤️🤍❤️👍🏻👌🏻
ලස්සනයි
රියාද් කියන්නේ සුපිරිම නගරයක්..❤❤ පාඩුවේ ඉදලා තිබ්බනම් එකක් කියලා හිතෙනවා.. කුවයිට් වලට ආවත් මට තාම රියාද් වගේ සෙට් වුනේ නෑ 😥😥
අර පුසාට දන්න්වා මල්ලියා ඔයාගේ හිත හොඳයි කියලා Happy vacation පරිස්සමින් හොඳට සතුටින් ඉන්න❤️
අලුත් පූස් යාලුවෙක් හම්බුවෙලා..😍🐈
අනේ මේක බලල ඔයගෙ ඒ සතුට (රිදම් එක) මටත් දැනුනා ,,,, ගෙදර හිටියත් මන් අම්මව බදාගන්න හිතුනා❤️
Brother ඔයා ලංකාවට Vacation එකට එනකොට මම පළමු වාතාවට රට යනවා වැඩකරන්න.ගොඩක් දෙවල් කියලා දුන්නා බොහොම පින්. ❤️
Good luck brother 🔥
@@meowmeowSL Thanks Bro ❤️
Nice 😊
Vlog එකක් විතරක් නෙවෙයි පාසලක් ජීවිතේ කියල දෙන.. 💗
මලියදේව කොල්ලෙක් .. ආඩම්බරයක් මල්ලියා... ❤
තරු ඔයාගේ වීඩියෝ හොය හොය ගොඩක් ආසාවෙන් මම බලන්නේ. හිතට ලොකු සැනසීමක් දැනෙනවා
skip කරන්නේ නැතුව බලන එකම විඩියෝ බලලා තියෙන්නේ Tharux ge විඩියෝ
අම්මේ මං ආවා කියලා කියනකොට දන්නෙම නැතුව මගේ ඇස් දෙකට කඳුළු ආවා මමත් ආසයි මගේ අම්මව බලන්න තෙරුවන් සරණයි පරිස්සමින් නිමාඩු ගත කරලා ආපහු එන්න
මතක ගොඩක් අවුස්සන මනුස්සයෙක් ඔයා . මගේ කලින් bf ඔයාගේ පෙනුමම ඔයාගේ thinkings ම ඔයාගේ actions ම තියෙන කෙනෙක්. අම්මට පට්ට ආදරේ කෙනෙක්. ගමට පැලෙන්න ආදරේ කෙනෙක්. තවත් කියා ගන්න නොතේරෙනෙ සමානකම් ගොඩක් තියේ. දැන් කොහේද ඉන්නේ කියන්න දන්නේ නෑ ර පොරත් ඔයා වගේම හොඳ තැනක happy එකේ ඇති කියලා හිතෙනවා ඔයාව දැක්කම. හිත මහන්සි කරගන්න ඕන් නෑ ඔයා කිව්වා වගේම . මේ පාරත් ලංකාවට ඇවිත් ලස්සන වීඩියෝ ටිකක් දෙයි කියලා බලන් ඉන්නවා. තෙරුවන් සරණයි TharuX ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවේවා අයියෙ❤
ගුවනේ දී ඔබ දුන් දන්පැන් බලෙන් ආයු වර්ණ සැප බලපුඥා ලැබෙන්නයිනිවනින් නිවෙන තුරුදිව බොජුන් ලබන්නයි 💜🌷💛🌹☺🌼🌸🌺
මිනිස්සු හිතන විදිහ අවංක උනහම,ඔවුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා.Superb.👍👍 I proud of youu..❤️😍
ඔයාගෙ හිත ගොඩාක් හොදයි.ඒ වගේ අයට හරියන්නමයි ඕනි❤️❤️
මං හිතුව ලංකාවට එන්න ඇති කියලා 100k ළඟයි නියමයි අයියේ ❤️🍂😌
හැමදාම බලන ආසම චරිතයක් ❤️
❤️❤️❤️ අම්මා තමයි මගේ මුලු ලෝකයම.❤️❤️❤️❤️
උබේ විඩියෝ වල අමුතුම ආතල් එකක් තියෙනවා බන්...පට්ට❤️🤘 මගෙ ආසම චැනල් එකක් 🤘😍
කැමත්තෙන් සුළු පිරිසක් විතර නෙ රට දාලා යන්නෙ, අනිත් ඔක්කොම ඉතින් මෙහෙ ලොක්කො කරපු දේවල් නිසා විඳවන්න බැරි කමට යන අය නේ😢සති 3i නෙ vacation එක 🙄Colombo එනව නම් කියන්න අය්යා set වෙමු ❤️
අවුරුද්දකට පස්සෙ ආයෙත් එහෙනම් ලංකාවට ආවා නේද දැනුනෙවත් නෑ අවුරුද්දක් ගියා කියලා ❤️😊
welcome back boiii ❤
තෑම්ස් තෑම්ස්..... එන්නම් ඔය පැත්ත්තේ....🤓
@@THARUx7300 emna emnaaaaaaaa ❤❤
පරිස්සමින් කොල්ලා.... මේ වැලිකතරේ ජීවිත දිය කරන හැමෝගෙම බලාපොරොත්තුව ලංකාවට ගිහින් නිදහසේ හුස්ම ගන්න එක.
එන්න එන්නම content quality සුපිරි ආ ♥️♥️
ඊලග වීඩියෝ එක එනකල් ආසාවෙන් බලගෙන ඉන්නවා ඉක්මනට ඒ වීඩියෝ එකත් දාන්න අයියා
✍️ රිදම් එක වෙනස් කරගන්න ආපු සෑබෑම මනුස්සයෙක් ...🤗දැන් මට හරි මහන්සියි අම්මේ...😞මාත් ආසයි ඒ රිදම් එකට සෙට් වෙන්න... 💞
Fantastic නිර්මාණ කරුවා ......... good luck ✌️💪🔥 bro.............. best video 📷
ඔයාගෙ වීඩීයො මාර විදිහට දැනෙනවා අයියෙ... ❤️
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් මගේ ඇස් දෙක කදුලින් තෙත් වෙමි තෙරුවන් සරණයි ආදේරේයී සොයූරා😭🇱🇰😭❣️අ❣️ම්❣️මා❣️🙏🏼❣️
බ්‍රෝ මන් උබේ වීඩීයෝ බල්න්නෙ මේ කැමරා ඈන්ගල් වලට.මාරයි බන් උබ.මාර නිර්මාණශීලීයි
අයියේ ඔයාගේ video වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා thx ❤ වෙන රටක ඉදලා ලන්කාවට එද්දි තියන සතුට අද තමා දැනුනේ🥺
ගෙදර ඉන්න ටික තමයි හොදම ටික මචං 🥰✌️
Athal life එකක්.. වෙලාවකට හිතෙනව ඒකාකරයි කියලත්
අදත් Vlog එක පට්ටම.ජය වේවා!!!
ඇත්තටම හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක ... හැමදාම වගේ 👍💖❤️ කියන්න වචන නෑ ❤️ ලංකාවට එන්න ඉක්මනටම ..❤️ ඇවිත් වීඩියෝ එකක් දාන්න නොවරදවාම ..👍❤️💖 පරිස්සමින් ඉන්න අයියේ ..❤️
ඔයානම් රත්තරං හදවතක් තියෙන මනුසයෙක් අයියේ
ඇත්තටම ගොඩක් වටින ලස්සන විඩියෝවක් තැන්ක්ස් ගොඩක් ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා...,,, දැන් නම් අම්මාව බලන්න ගිහින් ඇති...🤗🤗🤗❤️👍🇱🇰
ub mr kollek brother. mn mhm vedios bln ekek newe ekak nara bluwa. ptta creative . cinematic line ekkuth thiyen boring na. pissuwk.. good luck broh
තනියම ජීවිතේ විදින කොල්ලෙක්...❤️😉
මේක බලද්දි අපිටත් ගෙදර මතක් වෙනවා.❤🥺
ඉස්සර අපේ තාත්තාත් කටාර් ඉදියේ ලියුම්නේ ලීවේ 2003 වගේ .ඔයා ඔහෝම ලෑස්ති වෙද්දි අපේ තාත්තත් ඔහොම වෙන්නැති එන්නැත්තේ කියලා හිතෙනවා ❤
ඔයාගෙ වීඩියෝ ඉස්සර ඉදන් බැලුවා..ඒත් අද අම්ම තාත්තා නංගී කවුරුත් ලග නෑ ..ආසයි එයාලව වැලඳගන්න.. 🥺❤
ආදරෙන් පිලිගන්නවා අයියේ ... ආපහු...ලංකාවට....❤❤
අපි අහල තියන සවුදියට වඩා ලස්සනටම පෙන්නන්නෙ ඔයා තමයි.හිතපු විදිය වෙනස් වෙලා ඇත්තටම
හැමදාම video එකකින් ජීවිතේ ගැන කියලා දෙන අයියට පිං අයියේ
වීඩියෝ ටික පට්ට කොලිටී බලන්න ආසයි මම දැක්ක හොද කැමරා කරනයක්
ගිය පාරා ආවම සන්චරන සීමා දාල තිබ්බ,මේ පාර එහෙම නෑ තෙල් තමා සීන් එක, "අම්මෙ මම ආවා" මාරම විදිහට හිතට වැදුන බන්.... ❤️❤️❤️❤️ උබට පට්ට මහන්සී අම්මව තදින් වැලදගන්න ඕන කිව්වම මාරම දුකයි 😔❤️
වීඩියෝ දෙක තුනක ඉදන් උබේ කලකිරීමක් මට පේනවා. ඒ කියන රිදම් එකට ඉක්මනින්ම පත්වෙයන් මචන්❤ අපි බලන් ඉන්නවා උබත් එක්ක හැමදාම සහෝ
මාත් අවුරැදු 3ක් හිටියා සවුදි රියාද් ජිවිතේ ගොඩක් අඩුපාඩු හදාගන්න පුලුවන් උනා.දේවේනියට ඩුබායි මේ රටවල් නැට්ටම් අපි තාමත් එක තැන පල් වේනවා අදටත් පට්ටම ගරැකරනවා ❤❤❤😊
උබ කරපු දේනම් කියල වැඩක් නෑ බ්න් අයියේ ❤🙏 ආදරෙයි බන් ❤🙏
Mokkda hethuwa dne ne me video eka mamath thadin welada gatta machn🥺❤️ e kiypu wachna hithnna deyk ithuru kramin oya lankwata awa prissmin weda tika kragna sathutin kalaya gata krnna obta jaya❤️
අපි කැමති ඕන රිදම් එකක් සත්තුන්ට දෙන්න පුලුවන්. විශේෂයෙන් පූසන්ට❤️❤️❤️අපේ පූසත් ඔය වගේ❤️❤️😍😍😍
🌟 නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ.....නිවෙන්න❤️THARUx නිව්නම කවියක් දෙන්න පුලුවන් ද මටත් නිවෙන්න❤️ ...ජයවේවා 🌟✌️
ගැම්මක් තමා ඉතිම් 🙂👌අයියෙ ඔයාගේ sony cam ek mireless ?
අඩේ ඊයෙ පෙරේදා ගිහිං ආවා වගෙ මතක කියහම්කො
අම්මේ කියලා ගේට් එක ලග කෑ ගහද්දී ඇත්තටම ඇස් වලට කදුලු ආවා.මාත් ආසයි එහෙම යන්න.ඒත් මම එනකම් බලන් ඉන්න කෙනෙක් නෑ😥 මට ආසාවෙන් යන්න තැනක් නෑ😥 තමන්ගෙ අය ලගට යද්දී දැනෙන ඒ සතුට 🙂 මල්ලිගෙ වීඩියෝ ආසාවෙන් බලනවා මේ බිත්ති වලට හිර වෙලා වැඩ කරන අපිට මේ වගේ වීඩියෝ බලලා තමයි හිත හදාගන්න හිනා වෙන්න පුලුවන් බුදුසරණයි මල්ලි❤️ පරිස්සමෙන් සතුටින් නිවාඩුව ගත කරන්න
ඉතුරැ part එක එන කන් බලන් ඉන්නෙ කවද්ද upload krnne bro 🥲
Mchn ube vedios mama middle east hitapu kale idan baluwa hithata mara sanasimai adahas keep it up mchn
මල්ලි ඔයා ලංකාවට යනවා කියන්නේ අපි යනවා වගේ.ඊට වඩා සැපක් සතුටක් වෙන කොහෙද .
ලංකාවට ඇවිල්ලා ඇති කියලා හිතපු මෝඩ මම
ඒක හුස්මට බලන්නේ ආදරෙයි ♥️
Anith kotasa ikmanata one brother ...wadee hodatama krala thiyenawa machn....
පව් අර අම්මා අපි මොනතරම් පව්කාර මිනිස්සුද මේවා ඇසවලට දකින්න... කාලකණ්ණි පාලකයන්ට ශාප වේවා
ලන්කාවෙන් එලියෙ ඉන්න අපි හමෝටම මේක වෙනම ලෙවල් එකකට දැනෙනව මචං 😢
Ape ratata yanawa kiyanna godak sathutui budu saranai malli paressaman ❤❤❤❤
අනේ පූසා.ෂෝක් ඔයා.ලස්සන යී ඔයා.බුදුසරනයී පරිස්සමට. මම.ඕමාන් වල
ube video eka baluwama hithe thibunu prashna kohen giyada kiyl na.. enjoy your vacation mcn stay safe.
ගිය පාරත් මේ කාලේ ලන්කාවේ නේ💪❤️
සැනසීම තියෙන්නෙම උබගෙ වීඩියො ලග බන් ❤️✨.
ඔයාගෙ වීඩියො ස් බලන්න හිතෙන්නෙත් ඒකෙ තියෙන්නෙ වෙනමම රිදම් එකක් තියෙන නිසා අයියේ ❤️
අද තමා ඔයාගේ විඩියෝ එකක් දැක්කේ ලස්සන විඩියෝ එකක් .... 💖
Kohoma da aiye eda mama airport eke hambuna malli aiye 😉😉antima tike video eke podi tikak tiynwa aiye .Dubai idala awe kiyene aiye🥰🥰aiya ge video maru ❤️❤️
❤
ඊයේ mount laviniya food citt එක ළඟ හිටිය නේද...
නියමයි සහො..ඔයගෙ vlog බලන්න ආසයි ..සුබ පතනවා....👍👍❤️❤️😍😍
ඇත්තටම ගොඩක් සතුටුයි පරිස්සමින් ගිහින් එන්න මල්ලි තෙරුවන් සරණයි
හිත නිවෙන හොද නිවාඩු කාලයක් ලැබේවා මචං..❤️❤️සෞදි අරාබියේ airport වගේ තැන් වල වීඩියෝ කරන්න ප්‍රශ්ණයක් නැත්ද මචං..?
story ටික දැක්කම හිතුණා වීඩියෝ එකක් එයි කියලා ඉක්මනට 🤘❤️
ආදරනීය පුතෙක්....
ආදරෙයි සහෝදරයා 🔥❤ කැමතිම චරිතයක් 🔥
අයියාගේ videos නියමයි මාර ආසාවෙන් බලන්නේ
Giya awrudde mat me mase hitiye lankawae TARIDUT giya awrudde lankawe mama gampaha taridu kurunegala
අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ උබේ වීඩියෝස් වල 🙂
ඔයානම් මාරම හොඳ මනුස්සයෙක් ❤
අමුතුම vibe එකක් තියනවා මේ vlog එකේ
Tharu. No images. Just black screen. Only audio.
අයියා ඔයා ගෙදරට චොකලට් ගත්තනම් ඒවගෙ වීඩියෝ එකක් දෙන්නකෝ 🥺🥺
adath supiri ... asawen baluwa .. gedarata yana video eka ikmanatama one ..
ඉතුරු ටික ඉක්මනට දාන්න බ්‍රෝ.. 😍😍😍
අද වීඩියෝ එකට එලම රිදම් එකක් තියනව බ්‍රෝ. පොඩි පොඩි ලස්සන ශොට්ස් මියුසික් ගොඩක් එක ලග වැටුනම නෙක්ස්ට් ලෙවල් ❤️
Vidio eka niyamai gedara apu 2 vidio ekath danna 👊
ලස්සනට vlog එක කරනවා මල්ලී, නියමයි, ඉක්මනට තව එකක් දාන්න
ගෙදර යද්දි නම් මාර් සතුටක් අය එන්න ඔනා නෙද 😥
ඇගවල් මහන්සි කලාට හිත් මහන්සි කර ගන්න එපා...❤️
Yes sir 🔥
හා
වතුර එනවද මහත්තයා?
පත්තුකරගෙන නිවන්න දගලන්නේ
Ai aiyo lankawata gihin neda
මට ඕනේ ගිහින් අම්මව තදින් වැලඳගන්න.
මට හරි මහන්සියි.
ඒක දැනුණ තැන කියන්න තේරෙන්නේ නෑ.
ලංකාවට වරෙන් අපි බලන් ඉන්නවා 😞💙
අයියා...❤️☺️
ඇත්තමයි හරිම ආදරවන්ත පුතෙක් ,පුතා ඔයා පින් කදක් ,ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි අම්මා ගොඩාක් පින් කරලා ඇති ඔයා වගේ පුතෙක් ලබන්න
ඔයා හරි වාසනාවන්තයි. මම අවුරුදු ගානකින් ලංකාවට ගිහිං නෑ. අම්මව බලන්න යන්න ඔනෙ, එයාට සනීප නෑ. පරක්කු වෙන්න කලිං යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න මේක කියවන හැමෝම. ❤️
ඉක්මනින් අම්මාව බලන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා මචෝ
Ikmanin yanna puluwan wenna kiyla prarthana krnwa💞💞
අනිවා 🥺❤️ ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා
Bro.. කාරණා දෙකක් පැහැදිලි කරන්න ඕනේ..
1 - ලංකාවට ගුවනින් එන අයට PCR පරීක්ෂණ අවශ්‍ය නැහැ.. මම ගුවන් සේවා වක වැඩ කරන නිසා කියන්නේ..
2 - කිසිම දවසක තමන්ගේ boarding pass එකේ පින්තූර අන්තර්ජාලයට දාන්න එපා.. එකේ තියෙන barcode එකෙන් තමන්ගේ පෞද්ගලික දත්ත හොරකම් කරන්න පුළුවන්.. good video all the best .. enjoy your vacation.. අර ඇන්ටි ට දීපු කෑම එකට ගොඩක් පින්
ඇත්තටම අර ``අම්මෙ මම එනවා´´ කියලා කිව්වහම මොකක්ද උනා පපුවට 🥺❤
මට ඕනේ ගිහින් අම්මව තදින් වැලඳගන්න.
මට හරි මහන්සියි.
සෑහෙන්න දැනුණ සහ තේරුමක් තියෙන කියමනක්... නැවත හොද මනසකින් සෞදියට යන්න ලැබෙන්න කියල wish කරනවා!!!
උඹ කියන දේවල් හරියට භාවනාවක් වගේ කොල්ලො
පරිස්සමට ඉදින් ඉදින් බුදු සරණයි❤🙏❤
i miss you සෞදි අරාබිය ජීවිතයේ ගොඩක් දේවල් හදාගත්ත ගොඩක් දේවල් ලැබුණා .ගොඩක් ආදරෙයි saudi රටට මම . අල්ලා දෙවි පිහිටයි මල්ලි ඔයාට
❤️🤍❤️👍🏻👌🏻
ලස්සනයි
රියාද් කියන්නේ සුපිරිම නගරයක්..❤❤ පාඩුවේ ඉදලා තිබ්බනම් එකක් කියලා හිතෙනවා.. කුවයිට් වලට ආවත් මට තාම රියාද් වගේ සෙට් වුනේ නෑ 😥😥
අර පුසාට දන්න්වා මල්ලියා ඔයාගේ හිත හොඳයි කියලා
Happy vacation
පරිස්සමින් හොඳට සතුටින් ඉන්න❤️
අලුත් පූස් යාලුවෙක් හම්බුවෙලා..😍🐈
අනේ මේක බලල ඔයගෙ ඒ සතුට (රිදම් එක) මටත් දැනුනා ,,,, ගෙදර හිටියත් මන් අම්මව බදාගන්න හිතුනා❤️
Brother ඔයා ලංකාවට Vacation එකට එනකොට මම පළමු වාතාවට රට යනවා වැඩකරන්න.ගොඩක් දෙවල් කියලා දුන්නා බොහොම පින්. ❤️
Good luck brother 🔥
@@meowmeowSL Thanks Bro ❤️
Nice 😊
Vlog එකක් විතරක් නෙවෙයි පාසලක් ජීවිතේ කියල දෙන.. 💗
මලියදේව කොල්ලෙක් .. ආඩම්බරයක් මල්ලියා... ❤
තරු ඔයාගේ වීඩියෝ හොය හොය ගොඩක් ආසාවෙන් මම බලන්නේ. හිතට ලොකු සැනසීමක් දැනෙනවා
skip කරන්නේ නැතුව බලන එකම විඩියෝ බලලා තියෙන්නේ Tharux ge විඩියෝ
අම්මේ මං ආවා කියලා කියනකොට දන්නෙම නැතුව මගේ ඇස් දෙකට කඳුළු ආවා මමත් ආසයි මගේ අම්මව බලන්න තෙරුවන් සරණයි පරිස්සමින් නිමාඩු ගත කරලා ආපහු එන්න
මතක ගොඩක් අවුස්සන මනුස්සයෙක් ඔයා . මගේ කලින් bf ඔයාගේ පෙනුමම ඔයාගේ thinkings ම ඔයාගේ actions ම තියෙන කෙනෙක්. අම්මට පට්ට ආදරේ කෙනෙක්. ගමට පැලෙන්න ආදරේ කෙනෙක්. තවත් කියා ගන්න නොතේරෙනෙ සමානකම් ගොඩක් තියේ. දැන් කොහේද ඉන්නේ කියන්න දන්නේ නෑ ර පොරත් ඔයා වගේම හොඳ තැනක happy එකේ ඇති කියලා හිතෙනවා ඔයාව දැක්කම. හිත මහන්සි කරගන්න ඕන් නෑ ඔයා කිව්වා වගේම . මේ පාරත් ලංකාවට ඇවිත් ලස්සන වීඩියෝ ටිකක් දෙයි කියලා බලන් ඉන්නවා. තෙරුවන් සරණයි TharuX ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවේවා අයියෙ❤
ගුවනේ දී ඔබ දුන් දන්
පැන් බලෙන්
ආයු වර්ණ සැප බල
පුඥා ලැබෙන්නයි
නිවනින් නිවෙන තුරු
දිව බොජුන් ලබන්නයි
💜🌷💛🌹☺🌼🌸🌺
මිනිස්සු හිතන විදිහ අවංක උනහම,
ඔවුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා.
Superb.👍👍 I proud of youu..❤️😍
ඔයාගෙ හිත ගොඩාක් හොදයි.ඒ වගේ අයට හරියන්නමයි ඕනි❤️❤️
මං හිතුව ලංකාවට එන්න ඇති කියලා 100k ළඟයි නියමයි අයියේ ❤️🍂😌
හැමදාම බලන ආසම චරිතයක් ❤️
❤️❤️❤️ අම්මා තමයි මගේ මුලු ලෝකයම.❤️❤️❤️❤️
උබේ විඩියෝ වල අමුතුම ආතල් එකක් තියෙනවා බන්...පට්ට❤️🤘 මගෙ ආසම චැනල් එකක් 🤘😍
කැමත්තෙන් සුළු පිරිසක් විතර නෙ රට දාලා යන්නෙ, අනිත් ඔක්කොම ඉතින් මෙහෙ ලොක්කො කරපු දේවල් නිසා විඳවන්න බැරි කමට යන අය නේ😢
සති 3i නෙ vacation එක 🙄
Colombo එනව නම් කියන්න අය්යා set වෙමු ❤️
අවුරුද්දකට පස්සෙ ආයෙත් එහෙනම් ලංකාවට ආවා නේද දැනුනෙවත් නෑ අවුරුද්දක් ගියා කියලා ❤️😊
welcome back boiii ❤
තෑම්ස් තෑම්ස්..... එන්නම් ඔය පැත්ත්තේ....🤓
@@THARUx7300 emna emnaaaaaaaa ❤❤
පරිස්සමින් කොල්ලා.... මේ වැලිකතරේ ජීවිත දිය කරන හැමෝගෙම බලාපොරොත්තුව ලංකාවට ගිහින් නිදහසේ හුස්ම ගන්න එක.
එන්න එන්නම content quality සුපිරි ආ ♥️♥️
ඊලග වීඩියෝ එක එනකල් ආසාවෙන් බලගෙන ඉන්නවා ඉක්මනට ඒ වීඩියෝ එකත් දාන්න අයියා
✍️ රිදම් එක වෙනස් කරගන්න ආපු සෑබෑම මනුස්සයෙක් ...🤗
දැන් මට හරි මහන්සියි අම්මේ...😞
මාත් ආසයි ඒ රිදම් එකට සෙට් වෙන්න... 💞
Fantastic නිර්මාණ කරුවා ......... good luck ✌️💪🔥 bro.............. best video 📷
ඔයාගෙ වීඩීයො මාර විදිහට දැනෙනවා අයියෙ... ❤️
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් මගේ ඇස් දෙක කදුලින් තෙත් වෙමි තෙරුවන් සරණයි ආදේරේයී සොයූරා😭🇱🇰😭❣️අ❣️ම්❣️මා❣️🙏🏼❣️
බ්‍රෝ මන් උබේ වීඩීයෝ බල්න්නෙ මේ කැමරා ඈන්ගල් වලට.මාරයි බන් උබ.මාර නිර්මාණශීලීයි
අයියේ ඔයාගේ video වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා thx ❤ වෙන රටක ඉදලා ලන්කාවට එද්දි තියන සතුට අද තමා දැනුනේ🥺
ගෙදර ඉන්න ටික තමයි හොදම ටික මචං 🥰✌️
Athal life එකක්.. වෙලාවකට හිතෙනව ඒකාකරයි කියලත්
අදත් Vlog එක පට්ටම.
ජය වේවා!!!
ඇත්තටම හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක ... හැමදාම වගේ 👍💖❤️ කියන්න වචන නෑ ❤️ ලංකාවට එන්න ඉක්මනටම ..❤️ ඇවිත් වීඩියෝ එකක් දාන්න නොවරදවාම ..👍❤️💖 පරිස්සමින් ඉන්න අයියේ ..❤️
ඔයානම් රත්තරං හදවතක් තියෙන මනුසයෙක් අයියේ
ඇත්තටම ගොඩක් වටින ලස්සන විඩියෝවක් තැන්ක්ස් ගොඩක් ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා...,,, දැන් නම් අම්මාව බලන්න ගිහින් ඇති...🤗🤗🤗❤️👍🇱🇰
ub mr kollek brother. mn mhm vedios bln ekek newe ekak nara bluwa. ptta creative . cinematic line ekkuth thiyen boring na. pissuwk.. good luck broh
තනියම ජීවිතේ විදින කොල්ලෙක්...❤️😉
මේක බලද්දි අපිටත් ගෙදර මතක් වෙනවා.❤🥺
ඉස්සර අපේ තාත්තාත් කටාර් ඉදියේ ලියුම්නේ ලීවේ 2003 වගේ .ඔයා ඔහෝම ලෑස්ති වෙද්දි අපේ තාත්තත් ඔහොම වෙන්නැති එන්නැත්තේ කියලා හිතෙනවා ❤
ඔයාගෙ වීඩියෝ ඉස්සර ඉදන් බැලුවා..ඒත් අද අම්ම තාත්තා නංගී කවුරුත් ලග නෑ ..ආසයි එයාලව වැලඳගන්න.. 🥺❤
ආදරෙන් පිලිගන්නවා අයියේ ... ආපහු...ලංකාවට....❤❤
අපි අහල තියන සවුදියට වඩා ලස්සනටම පෙන්නන්නෙ ඔයා තමයි.හිතපු විදිය වෙනස් වෙලා ඇත්තටම
හැමදාම video එකකින් ජීවිතේ ගැන කියලා දෙන අයියට පිං අයියේ
වීඩියෝ ටික පට්ට කොලිටී බලන්න ආසයි මම දැක්ක හොද කැමරා කරනයක්
ගිය පාරා ආවම සන්චරන සීමා දාල තිබ්බ,මේ පාර එහෙම නෑ තෙල් තමා සීන් එක, "අම්මෙ මම ආවා" මාරම විදිහට හිතට වැදුන බන්.... ❤️❤️❤️❤️ උබට පට්ට මහන්සී අම්මව තදින් වැලදගන්න ඕන කිව්වම මාරම දුකයි 😔❤️
වීඩියෝ දෙක තුනක ඉදන් උබේ කලකිරීමක් මට පේනවා. ඒ කියන රිදම් එකට ඉක්මනින්ම පත්වෙයන් මචන්❤ අපි බලන් ඉන්නවා උබත් එක්ක හැමදාම සහෝ
මාත් අවුරැදු 3ක් හිටියා සවුදි රියාද් ජිවිතේ ගොඩක් අඩුපාඩු හදාගන්න පුලුවන් උනා.දේවේනියට ඩුබායි මේ රටවල් නැට්ටම් අපි තාමත් එක තැන පල් වේනවා අදටත් පට්ටම ගරැකරනවා ❤❤❤😊
උබ කරපු දේනම් කියල වැඩක් නෑ බ්න් අයියේ ❤🙏 ආදරෙයි බන් ❤🙏
Mokkda hethuwa dne ne me video eka mamath thadin welada gatta machn🥺❤️ e kiypu wachna hithnna deyk ithuru kramin oya lankwata awa prissmin weda tika kragna sathutin kalaya gata krnna obta jaya❤️
අපි කැමති ඕන රිදම් එකක් සත්තුන්ට දෙන්න පුලුවන්. විශේෂයෙන් පූසන්ට❤️❤️❤️
අපේ පූසත් ඔය වගේ❤️❤️😍😍😍
🌟 නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ.....නිවෙන්න❤️
THARUx නිව්නම කවියක් දෙන්න පුලුවන් ද මටත් නිවෙන්න❤️ ...ජයවේවා 🌟✌️
ගැම්මක් තමා ඉතිම් 🙂👌
අයියෙ ඔයාගේ sony cam ek mireless ?
අඩේ ඊයෙ පෙරේදා ගිහිං ආවා වගෙ මතක කියහම්කො
අම්මේ කියලා ගේට් එක ලග කෑ ගහද්දී ඇත්තටම ඇස් වලට කදුලු ආවා.මාත් ආසයි එහෙම යන්න.ඒත් මම එනකම් බලන් ඉන්න කෙනෙක් නෑ😥 මට ආසාවෙන් යන්න තැනක් නෑ😥 තමන්ගෙ අය ලගට යද්දී දැනෙන ඒ සතුට 🙂 මල්ලිගෙ වීඩියෝ ආසාවෙන් බලනවා මේ බිත්ති වලට හිර වෙලා වැඩ කරන අපිට මේ වගේ වීඩියෝ බලලා තමයි හිත හදාගන්න හිනා වෙන්න පුලුවන් බුදුසරණයි මල්ලි❤️ පරිස්සමෙන් සතුටින් නිවාඩුව ගත කරන්න
ඉතුරැ part එක එන කන් බලන් ඉන්නෙ කවද්ද upload krnne bro 🥲
Mchn ube vedios mama middle east hitapu kale idan baluwa hithata mara sanasimai adahas keep it up mchn
මල්ලි ඔයා ලංකාවට යනවා කියන්නේ අපි යනවා වගේ.ඊට වඩා සැපක් සතුටක් වෙන කොහෙද .
ලංකාවට ඇවිල්ලා ඇති කියලා හිතපු මෝඩ මම
ඒක හුස්මට බලන්නේ ආදරෙයි ♥️
Anith kotasa ikmanata one brother ...wadee hodatama krala thiyenawa machn....
පව් අර අම්මා
අපි මොනතරම් පව්කාර මිනිස්සුද මේවා ඇසවලට දකින්න... කාලකණ්ණි පාලකයන්ට ශාප වේවා
ලන්කාවෙන් එලියෙ ඉන්න අපි හමෝටම මේක වෙනම ලෙවල් එකකට දැනෙනව මචං 😢
Ape ratata yanawa kiyanna godak sathutui budu saranai malli paressaman ❤❤❤❤
අනේ පූසා.ෂෝක් ඔයා.ලස්සන යී ඔයා.බුදුසරනයී පරිස්සමට. මම.ඕමාන් වල
ube video eka baluwama hithe thibunu prashna kohen giyada kiyl na.. enjoy your vacation mcn stay safe.
ගිය පාරත් මේ කාලේ ලන්කාවේ නේ💪❤️
සැනසීම තියෙන්නෙම උබගෙ වීඩියො ලග බන් ❤️✨.
ඔයාගෙ වීඩියො ස් බලන්න හිතෙන්නෙත් ඒකෙ තියෙන්නෙ වෙනමම රිදම් එකක් තියෙන නිසා අයියේ ❤️
අද තමා ඔයාගේ විඩියෝ එකක් දැක්කේ ලස්සන විඩියෝ එකක් .... 💖
Kohoma da aiye eda mama airport eke hambuna malli aiye 😉😉antima tike video eke podi tikak tiynwa aiye .Dubai idala awe kiyene aiye🥰🥰aiya ge video maru ❤️❤️
❤
ඊයේ mount laviniya food citt එක ළඟ හිටිය නේද...
නියමයි සහො..ඔයගෙ vlog බලන්න ආසයි ..සුබ පතනවා....👍👍❤️❤️😍😍
ඇත්තටම ගොඩක් සතුටුයි පරිස්සමින් ගිහින් එන්න මල්ලි තෙරුවන් සරණයි
හිත නිවෙන හොද නිවාඩු කාලයක් ලැබේවා මචං..❤️❤️
සෞදි අරාබියේ airport වගේ තැන් වල වීඩියෝ කරන්න ප්‍රශ්ණයක් නැත්ද මචං..?