හිටිවන කවි මිගාර බමුණුසිංහ‍ සුදත් ලියනගේ නිලූෂා මනෝරත්නයන්ගේ කවි සිතම දම් පාටයි එළි දක්වන මොහොතේ

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 17

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому

    මරු මරු මගේ ස්තුතිය දෙදෙනාට

  • @nirodharathna7797
    @nirodharathna7797 Рік тому

    ලස්සනයි ආසය් අහන්න

  • @WikumAther-cj3sl
    @WikumAther-cj3sl Рік тому

    පට්ටම පට්ට

  • @GaminiRanasinghe-i9k
    @GaminiRanasinghe-i9k Рік тому

    Werry nice

  • @jayathilakark6403
    @jayathilakark6403 Рік тому

    හරි ලස්සන සංවාදය දුටුවන් මන බඳින ,
    කොල්ලො දෙන්න පෙම් පාටයි කාගෙත් සිත ඇදෙන ,
    පැතුමකි මෙය ආදරයෙන් ඔබ දෙදෙනට පීදෙන ,
    දෙදහස් විසි තුන වේවා
    ඉසුරින් හැම පිරෙන ,

  • @bonoaugust4328
    @bonoaugust4328 2 роки тому

    ඇත්තෙන්ම මේ මහත්තුරු දෙන්නගෙ හිටිවන කවි හරිම රසවත්

    • @bamuna
      @bamuna  2 роки тому

      බොහොම ස්තූතියි

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 Рік тому

    ලස්සනයි ඔය දෙන්නගේ සංවාද. අහන්න ආසයි

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      ආසම කවිකුරැල්ලව න් අද ඉන්නෙ , 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      රෝස මල්කලබක් එවන්නයි අදහස්කලේ,, විදේශ රටක ඉදලා ඒතරමිම ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් ,, 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MadaraNilmini
    @MadaraNilmini 5 місяців тому +1

    හිටිවන කවි කියන ඇති කර කර ජීවේ කවුරුද කිව මැනව් රංකිරි කට ගෑවේ

  • @chathurikamadhushani9004
    @chathurikamadhushani9004 2 роки тому

    ❤️❤️❤️❤️

  • @කෞෂිමද්දුමබංඩාර

    ❤❤❤

    • @bamuna
      @bamuna  2 роки тому

      👌❤️

  • @susanthaindika1218
    @susanthaindika1218 Рік тому +1

    මිගාර සමඟ මිනිපුර රසවත් කවියා
    මී පැණි හලයි සවනට රස බස්ම කියා
    මෙතනදි කියන්නම් තව අඩු කවුද කියා
    නම කීවම දනී කවුශී කොහෙද ඔයා

  • @bwdoli1544
    @bwdoli1544 2 роки тому

    ďundara kawiyani obe kawi rasika apata shadwarnay

    • @bamuna
      @bamuna  2 роки тому

      👌❤️බොහොම ස්තූතියි