පෘතුවි සුළඟ හමන හැටි - ගෝලීය දේශගුණය සහ භෞතික විද්‍යාව ( Global Wind Patterns)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 432

  • @Ishanbroooo
    @Ishanbroooo 3 роки тому +129

    මෙච්චර කාලයක් ඉස්කොලේ ගිහින් නොතේරුන දේවල් මේ විනාඩි 20දි හොඳට තේරුනා. අහන් ඉනනත් ආසයි 🙂

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +17

      බොහොම ස්තුත්යි දිරිමත් කිරීමට

    • @NimsaraDilshan999
      @NimsaraDilshan999 3 роки тому +1

      @@ScienceWithRuchira සර් ඇයි අහස නිල් පාට?

    • @wanniarachchigeshanthi7206
      @wanniarachchigeshanthi7206 3 роки тому +1

      Thank you sir

    • @buddhikapathiraja5783
      @buddhikapathiraja5783 2 роки тому +1

      හිතෙ තිබුන පොඩ් ගැටලු ගොඩක් විසදුනා

    • @Koreaindetails
      @Koreaindetails 2 роки тому +1

      මටත් එහෙමයි බං. ගුරුවරු උගන්නන්න ඉගෙනගන්න ඕන

  • @KushanSameeraYT
    @KushanSameeraYT 3 роки тому +62

    ලස්සන ගුරුවරු ඉන්න තාක්කල් විශයන් පට්ටම ලස්සනයි ,,, ♥️♥️♥️♥️

  • @gamagews
    @gamagews 3 роки тому +38

    අපේ රටේ මීඩියා ඔබ තුමන් වගේ අයට ලොකු ඉඩක් නොදීම රටේ අවාසනව.ස්තුති වීඩියෝවට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +21

      මේ තියන වේදිකාව බොහෝ සෙයින් උදව් වෙනවා

  • @sigmamale3169
    @sigmamale3169 3 роки тому +30

    අවුරුදු 5 විතර භූගෝලය ඉගන ගත්ත මේ හැම දේම දැන ගත්තෙ අද.බොහොම ස්තූති සර්❤️

  • @Goalquote190.
    @Goalquote190. 3 роки тому +41

    මේවා අහගෙන ඉන්නත් ආසා හිතෙනවා 👏👏

  • @RansaPradeep
    @RansaPradeep 3 роки тому +23

    අදත් විද්‍යාවේ එක්තරා සන්ධිස්ථානයක්..👍♨️🔥 ඔබට ස්තූතියි.. සර්

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +31

    දැනුම විසිතුරුලෙස ඉදිරිපත්කරන ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @tmjayalath3966
    @tmjayalath3966 3 роки тому +3

    ඇත්තටම මම අවුරුදු 6ක් භූගෝල විද්‍යාව විශයක් විදියට ඉගෙන ගත්ත. ප්‍රධාන දේශගුණික කලාප ටික කට පාඩම් කරල එක්සෑම් වලදි කොල පිරෙන්න බොරු ලියල ඇති. ඒත් අද තමා ඒ ලස්සන රටාව කොහොමද වෙන්නෙ කියල හරියටම දැන ගත්තෙ. බොහොම ස්තුතියි සර්. අපි ප්‍රාර්ථනා කරමු ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය බොහොම ඉක්මනින්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගැලපෙන විදියට වෙනස් වේවා කියල .

  • @palitha9286
    @palitha9286 3 роки тому +21

    ඇත්තෙන්ම මෙවා පාසල් ළමුන් ටත් දෙමව්පියන් ටත් ඉතා වැදගත්.ඹබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @prazaakv282
    @prazaakv282 3 роки тому +11

    පුදුම පැහැදිලී කියල දෙන දේවල්, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්, ස්තුති සර් 🙏🙏🙏🙏

  • @kavindipraminthya1378
    @kavindipraminthya1378 3 роки тому +4

    ඇත්තටම මටනම් මේක මාර විදියට තේරැනා.කියල දෙනවිදියට අහන් ඉන්නත් ආසයි සර්.🤗🤗

  • @sithijagurusinghe3731
    @sithijagurusinghe3731 3 роки тому +8

    දේශගුණික කලාප තීරණය වෙන සාධක කටපාඩම් කරගෙන ගිහින් bio paper එකට ලිව්වා මතකයි. අද තමයි ඒ සාධක බලපාන්නෙ කොහොමද කියලා mechanism එකත් එක්ක තේරුම් ගත්තෙ. ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir...❤️💚💛

  • @madushankakumarasinghe6239
    @madushankakumarasinghe6239 3 роки тому +10

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න සුබ පතනවා.

  • @Universetothemind
    @Universetothemind 3 роки тому +4

    ආයෙත් පාසල් යනවා වගේ හැගීමක් එනවා....!!!
    ස්තුතියි ඔබතුමාට.....!!!

  • @Serene_9704
    @Serene_9704 3 роки тому +19

    I am an A/L student in science streams and anyone can enjoy your explanations. I appreciate your work in honing the scientific knowledge of the general public.

  • @beyondbdd4278
    @beyondbdd4278 3 роки тому +3

    මම ලංකාවේ කුප්‍රකට සරසවියකින් භෞතික විද්‍යා අධ්‍යනංශයේ තියෙන කෝස් යුනිට් එකකින් මේ සබ්ජෙක්‍ට් (කාලගුණය සහ දේශගුණය ) එකට A+ සාමාර්ථයක් ගත්තා නමුත් මේ දේ මෙහෙමයි වෙන්නෙ කියලා තේරුනේ හරියටම අදයි
    මවු බස නොවෙන වෙනත් පර භාෂාවකින් ඉගෙන ගන්නා දේකින් දැනුම වැඩි ප්‍රතිශතයක් මග හැරෙන බව ප්‍රත්යක්ෂ විය

  • @BACK.02.BACK.SADARU
    @BACK.02.BACK.SADARU 13 днів тому

    පීඩන තීර නොතේරැන හින්ද vd එකක් හොයද්දි හම්බුනේ.....දේශගුණය පාඩමෙන් එන ප්‍රෂ්ණේකට ලියන්න උත්තර හම්බුණේ...... thank you sir🖤🍃

  • @sumithsandaruwan3839
    @sumithsandaruwan3839 3 роки тому +2

    බොහොම පිං . හැම දෙනාටම වටින අගනා, ඒ වගේම දුලබ විස්තරයක්.

  • @MalshaDulanji-e5y
    @MalshaDulanji-e5y Рік тому

    අවුරුදු ගානක් ගිහිල්ලත් නොතේරුන දෙයක් විනාඩි 20 න් තේරුනා. ස්තූතියි❤

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe6857 3 роки тому +1

    කවදාවත් වීඩියෝ වලට කමෙන්ට් කරලා නෑ ඒත් ඔබතුමාගෙ මේ විශිෂ්ට සේවය බලලා පාඩුවේ යන්න බෑ ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ලෝකෙ සිදුවන අපි නොදන්න දේවල් තව අරන් එන්න කියලා ඉල්ලනවා බුදු සරණයි !

  • @chandigamage7431
    @chandigamage7431 3 роки тому

    මොකුත් නොලියා ගියොත් මහා ලොකු අසාධාරණයක් කලා වගේ හිතෙයි, ස්තුතියි ඔබ තුමාට

  • @yatagaresobhithathero4871
    @yatagaresobhithathero4871 3 роки тому +4

    ‌බොහොම වටිනවා ගුරු තුමණි ඔබේ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara7820 3 роки тому +6

    ඉතාම විසිතුරු පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!!

  • @dinukadilshan3165
    @dinukadilshan3165 3 роки тому +1

    මෝසම් සුලං පොඩි කාලෙ ඉදන් අහලා තිබ්බා සංසිද්දිය දන්නෙ නැතුව, ඇත්ත්ටම පොඩි වෙලාවකින් අවුරුදු බර ගානකින් ඉගෙන ගන්න බැරි උනු දෙයක් රසවත්ව කියලා දුන්නා, මාර විදියට වටින චැනල් එකක් සර්
    තෙරුවන් සරනයි, ඉදිරියට මේ යන වැඩපිලිවෙල දියුනු කරගන්න ලැබෙන්න 🙏🙏🙏

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse2279 Рік тому

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි මහාචාර්‍යතුමණි...ගැඹුරු විෂයන් ඉතා සරල ලෙස විස්තර කිරීම ඕනෑම තරාතිරමක තේරුම් ගත හැකිය....ඔබට තෙරුවන් සරණින් තව තවත් මෙවන් දැනුවත් කිරීම් පල කිරීමට සියලු ශක්තිය ධයිර්‍යය ලැබේවා...!!!

  • @Abiwick
    @Abiwick 3 роки тому +3

    විෂයක් හදාරන්න ඕන ඒ විෂයට ඇත්තටම ආසා නිසා, ඒ දේවල් වලට තියෙන කුතුහලය නිසා...
    ඉස්කොලෙ උගන්නන දේවල් ඉගෙනගන්න එපා වෙන්න ප්‍රධාන හේතුව මන් හිතන්නෙ අපි ඇයි මේවා ඉගෙන ගන්න ඕන අහපුහම දෙන උත්තරේ "විභාග පාස් වෙලා කැම්පස් ගිහින් හොද රස්සාවක් කරන්න ඕන නිසා" කියන එක. මට නම් ඒක හරි අප්‍රසන්න හේතුවක්...
    එපා වුන Science මම ආසම දේ වුනේ Video katha, Techtrack, Sir ගෙ චැනල් එක වගේම English වලින් Science ගැන කතා කරන ගොඩක් චැනල් නිසා. මම ඒවගෙ දැක්ක ලස්සනම දේ "ඇයි අපි මේවා ඉගෙන ගන්න ඕන?" කියන ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දෙන නිසා 0:50😉😍💕

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 роки тому +1

    ඔබ තුමාට බොහෝම බොහෝම බොහෝම පිo

  • @himalkosala8136
    @himalkosala8136 3 роки тому +1

    මේ 20min කාලය ඉක්මනින් ගියා වගේ හැගීමක් ආවෙ ඉතාම සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි මේ ගැඹුරු විෂයක් වෙන ලෝක විෂය හරිම අපූරුවට පැහැදිලි කලා.ඔයා වගේ බුද්ධිමත් උගතුන් තමා අප රටට අවශ්‍ය...
    ගොඩාක් ස්තුතී සර් මේ වදගත් වීඩියෝව ගෙන ආවට..

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 2 роки тому +1

    ගොඩාක් වටින දැනුමක් ලබාගත්තා. ගොඩාක් ස්තූතියි.

  • @prasannawijesekara5041
    @prasannawijesekara5041 3 роки тому +3

    නියම රසවත් පැහැදිලි කිරිමක්..
    Mouse cursor එක අදාල තැන්වලට අරන් ගියාන්ම දන්නේ නැති පුද්ගලයෙක්ට තවත් පැහැදිලි.. බොහොම ස්තුතියි.. 👍👍👍

    • @priyankapuranegedara2079
      @priyankapuranegedara2079 2 роки тому

      හොද පැහැදිලි කිරීම ක්,නමුත් සමකය වැරැදි යි ...

    • @vimashanimsara6059
      @vimashanimsara6059 2 роки тому

      @@priyankapuranegedara2079 ඔව් නේද සමකය පහලට එන්න ඕන දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟ මුහුදුට වැටෙන තැනින්.

  • @nadeeshsamantha633
    @nadeeshsamantha633 3 роки тому +2

    ඔයා හොඳට කියල දෙනවා අයියෙ.මෙවගෙ දෙවල් ඉදිරියටත් කරන්න .

  • @piyumaliwijerathne656
    @piyumaliwijerathne656 3 роки тому +1

    හරිම වටින පැහැදිලි කිරිමක් .ඔබ තුමාට ගොඩක් ස්තූතිය .
    පෘතුවියේ අංශක 23.5 ඇලවීමත් මේ දේශගුණික විපර්යාස වලට බල පාන ආකාරය කියලා දෙනන්න.🙏🙏

  • @hedemu1902
    @hedemu1902 3 роки тому

    ඔබ තුමාට සම්බූදුසරණයි .ආයු බොහෝ වේවා .

  • @lalithpremalal4171
    @lalithpremalal4171 Рік тому

    සර් ඔබතුමාට ගොඩක් පිං ,අපිට මේ වගේ පැහැදිලි කිරීමක් උ/පෙළ භූගෝල පාඩම් වලදිවත් කෙරුණේ නෑ

  • @chamindajayalath7310
    @chamindajayalath7310 3 роки тому +1

    හරිම ලස්සනට පැහැදිලිකරා සර්. මගෙ දුව දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා පෘථිවිය තමා වටා භ්‍රමණය වෙන්නෙ කොහොමද කියල එයාට අවු.07 යි. මමත් ඒ ගැන නොදැන සිටි නිසා එයාට ඒක කියල දෙන්න බැරිවුණා . සර්ට වෙලාවක් තියෙනවනම් ඒකට පිළිතුරක් හෝ වීඩියෝ එකක් දාන්න.තෙරුවන් සරණයි .

  • @kirulumonarawila977
    @kirulumonarawila977 Рік тому

    අහන් ඉන්න ආස තරමට විස්තර කරමින් මේ දැනුම ගෙන ආ මෙම වටිනා වීඩියෝවට ස්තුතියි සර් 🙏😇
    තව කෙනෙක්‌ව දැනුමෙන් පෝෂණය කරන්න ඔබ තුමා වගේ කෙනෙක්ගේ කාලය වෙන් කිරීම ගැන සතුටු වෙමි..... ස්තුතියි 🙏😇

  • @SL_animalshorts
    @SL_animalshorts 3 роки тому +1

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා sir 🙏❤️ගොඩක් පින්,දීර්ඝායුශ ලැබේවා 🌹

  • @samiththaraka5189
    @samiththaraka5189 3 роки тому

    ඉතාම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදිහට ඔබතුමා දැනුම බෙදා දෙනවා. ස්තුතියි සර් ❤️❤️

  • @සඳුන්-බ4ඳ
    @සඳුන්-බ4ඳ 3 роки тому

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත ඔබතුම නිසා. ගොඩක් ස්තූති.

  • @vijithamangala9949
    @vijithamangala9949 3 роки тому

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න.

  • @sakarna
    @sakarna 3 роки тому

    මේ දේවල් ලස්සනට පිළිවෙලට මේ විදිහට කියා දුන්නහම ඇත්තටම ලෝකෙ ගැන මෙතෙක් දැනගන්න නොතිබූ ආසාවක් ඇතිවෙනවා. ඇත්තටම මෝසම් සුළං ඇති වෙන්නේ කොහොමද කියලා වත් අපි පැහැදිලිව දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි.

  • @himaldilsara6159
    @himaldilsara6159 3 роки тому +7

    තව වැඩි වැඩියෙන් දැනුම බෙදා හරින්න ශක්තිය ලැබේවා 🙏🔥

  • @shaniweerasinghe4476
    @shaniweerasinghe4476 3 роки тому +1

    බොහොම ස්තූතියි වටිනා කියන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරා 👍❤️❤️

  • @Dev_Ishan
    @Dev_Ishan 3 роки тому +1

    සර් මේ ලබාදෙන දැනැම ගොඩක් වටිනවා.

  • @tharshvijay3061
    @tharshvijay3061 3 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේත් එක්කම සෘතු භේදය ඇති වෙන හැටි විස්තර කරල video එකක් කරානම් ගොඩක් වටිනවා ...❤️❤️

  • @ashokalumbini2502
    @ashokalumbini2502 Рік тому

    හරිම වටිනා කාරනයක් ගැන සරලව කියල දුන්නට ඔබතුමාට ස්තුතියි . රටවල් වලට හිම පතනය වන ආකාරය ගැන කියල දෙන්න පුලුවන් නම් වට්නවා.

  • @gamindaadassuriya6136
    @gamindaadassuriya6136 3 роки тому +1

    අද කතා කරපු මාතෘකාව ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මොකද මම එළියෙන් වාඩිවෙලා ඉන්නකොට කල්පනා කරපු දෙයක් තමයි සුළඟ හමන විදිහ කොහොමද කියන එක ගැන ❤️

  • @neellomar4445
    @neellomar4445 2 роки тому +1

    අපට තෙරෙන විදිහට කියනව. අපිටත් ආසයි මෙවා දැන ගන්න

  • @AS-lv7kw
    @AS-lv7kw 3 роки тому +1

    මේක අනර්ගයි සර්ට ස්තුතියි

  • @wimukthiweerasinghe6544
    @wimukthiweerasinghe6544 3 роки тому

    මං ගොඩක්ම ආස චැනල් එකක්. ස්තූතියි මේ දේවල් කියල දෙනවට. මේ වගේ දේවල් අපි හැමෝම ඉගෙන ගත්තම. ලංකාවෙ උගත් පිරිස වැඩි වෙනවා. අපිට පුලුවනි ලෝකෙ දියුණු රටක් වෙන්න. 🙂♥️

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 3 роки тому +1

    ගොඩාක් දෙනෙක් නොදෙනුවත්ව හොය හොයා හිටපු දෙයක් නේද අපිට මේ මහත්මයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ යාලුවනේ.? මිනිස්සුන්ට වටිනාකමක් තියෙන දෙයක් මුනගෙසෙන්නේ නෙති තාක් කල් එයාලගේ රසවින්දනය වගේම දෙනුම ගවේෂණයට තියෙන අශාව එති වෙන්නේ නේ. එතින් අපේ රට නිවෙරදි මාරගයක අරගෙන ගිහින් ලෝකේ එතාමත් වටිනා මිනිසුන් ඉන්න රටක් කරන්න මේ sir 100% දායක වෙලා තියෙනවා. අපිට ගොඩාක් සතුටුඉ ඔබ තුමා මේ කරන අති විශිශ්ට සේවය පිලිබදව. කවදාවත් අපේ රට ගෙන නොතිබුනු බලාපොරොත්තවක් දෙන් ගොඩ නෙගීගෙන එනවා. මම මේ sir ගේ videos බලන හෙමොගෙන්ම ඉල්ලා සිටින්නේ ඔයාලට පුලුවන් හෙම වෙලේම මේ videos download කරගෙන මේව බලන්න පහසුකම් නෙති අපේ රටේ දරුවන්ට නොමිලේ මේව බලන්න ඉඩ හදල දෙන්න. ඒක sirගෙ අරමුනු ඉටුකරගන්න අපිට කරන්න පුලුවන් දායකත්වයක් වගේම අපිටත් ලොකු පිනක් කරගන්න අවස්තාවක්. Sirta ගොඩාක් ස්තුති. එ වගේම මේ videos බලන බුද්දිමත් හෙමදෙනාටමත් ස්තුති. ඔයාලා හෙමෝටම අපේ රට ලෝකේ ඉහලින්ම උස්සල තියන්න ශක්තිය ලෙබේවා..

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 роки тому +12

    අදත් වටිනා දෙයක් ❤️

  • @pathumablogz7016
    @pathumablogz7016 3 роки тому

    නිවැරැදි අවබෝධයක් ලැබුණේ අදයි. ස්තුති සර්..❤️

  • @manulajayakody6061
    @manulajayakody6061 2 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමක්...👌

  • @alexanderperera284
    @alexanderperera284 3 роки тому

    බොහෝ කරුණු දැනගත්තා..
    ස්තුතියි ඔබතුමාට..
    දිගටම ඉදිරියට යමු දැයට බුද්ධිමතුන් නිර්මාණය කරමින්. ...

  • @s........6419
    @s........6419 3 роки тому +1

    අහන් ඉන්නත් ආසයි... පැහැදිලියි... ❤️

  • @janakaahangama9322
    @janakaahangama9322 3 роки тому

    සෑම දෙයක් ගැනම බොහොම රසවත්ව විග්‍රහ කරනවාට ගොඩාක් ස්තුතියි සර්...

  • @priyankapuranegedara2079
    @priyankapuranegedara2079 2 роки тому

    හොද පැහැදිලි කිරීම ක්, සමකය වැරැදි .

  • @kirdeeptha5789
    @kirdeeptha5789 2 роки тому

    මොන වයස් කාණ්ඩයේ කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔබෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉදිරියටත් ඔබට ශක්තිය.....!

  • @lahiruperera4294
    @lahiruperera4294 3 роки тому +1

    coriolis effect එක ගැනයි සුලි සුලං ඇතිවීම ගැන වීඩියෝ එකක් කරන්න සර්

  • @himalijayasinghe530
    @himalijayasinghe530 2 роки тому

    ගොඩාක් ස්තූතියි සර්. ලොකු දැනුමක් ලැබුන ඇත්තටම

  • @isurusrinath9904
    @isurusrinath9904 3 роки тому +2

    විද්‍යාව අපේ සාමාන්‍ය ජීවිතයට යොදා ගන්න පුලුවන් අවස්ථා ගැන වැඩසටහන් මාලාවක් හදන්නකෝ ස්ර් 😍
    උදාහරණයක් .... කප්පි වල ක්‍රියාකාරිත්වය මගින් බර ඉස්සීම වගේ...

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 роки тому

    ඉතා වටිනා දේ අපි ඉගෙන ගත්තා .සර්ට ස්තුති 🙏

  • @prasadbandara4232
    @prasadbandara4232 3 роки тому

    ඇත්තටම ලස්සනයි මෙ එකතු කරපු දැනුම ඔබටත් වැඩ් වැඩියෙන් ලැබෙන්න ඔනි.

  • @dilshanruchila7290
    @dilshanruchila7290 3 роки тому

    ඉතාම අගනා වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුව. ස්තූති ඔබට 🙏🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 роки тому +1

    මාර ලස්සන වීඩියෝ එකක්,ඔබට ස්තුතියි .

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 роки тому

    වටිනා දැනුමක්.ස්තුතියි සර්

  • @shanakadevinda632
    @shanakadevinda632 2 роки тому

    පැහැදිලි කිරිම විශිෂ්ටයි. සියලු ම පාසල් ළමුන් නැරඹිය යුතු වීඩියෝ එකක්.

  • @Mindset_MusicSL
    @Mindset_MusicSL 3 роки тому

    විනාඩි 20 ක් ගියා දැනුනෙවත් නෑ සර්, බෝම ස්තූතී සර් ❤️

  • @CeylonLastMile
    @CeylonLastMile 3 роки тому

    හරිම පැහැදිලී සර්.

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 3 роки тому +1

    Oba thumata godak sthuthi me dena danumata.. Jeewitha kalema uthara hoyapu prashnayak meka.

  • @ravindunethsara1441
    @ravindunethsara1441 3 роки тому

    හරිම රසවත්
    විද්‍යානුකූලයි
    ස්තූතිය 🙏

  • @gnanathilakajayaweera4249
    @gnanathilakajayaweera4249 3 роки тому +2

    Excellent teaching sir, attractive and understandable. Thanks

  • @chamarasampath4520
    @chamarasampath4520 3 роки тому +1

    Niyamai.. Godak dewal dena gaththaa..👍

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 3 роки тому +1

    ආයුබෝවන් 🙏 ...බොහෝම ස්තූතී සර්.

  • @HDV911
    @HDV911 3 роки тому

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chehanchamika9474
    @chehanchamika9474 3 роки тому +1

    ඉවර උනා තේරුනේවත් නෑ..තව ටිකක් වීඩියෝව දික් වුනානම් හොදයී හිතුනා...❤❤❤❤❤

  • @manoc126
    @manoc126 3 роки тому +1

    කලු කුහර ගැන, ගුරුත්වාකර්ෂණය, කාලය ගැනත් කතා කරන්නකෝ සර් ❤❤

  • @sudathperera1753
    @sudathperera1753 3 роки тому

    නියම පැහැදිලි කිරිමක්. ඔබට ස්තුතියි.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Рік тому

    වටිනා දැනුමක් ලබාගත්තා ..😊

  • @pathummadhushan8991
    @pathummadhushan8991 3 роки тому +3

    මාරයි සර්.. නියමයි 😍

  • @alexis-um4cf
    @alexis-um4cf 3 роки тому

    රසවත් පාඩමක් හොදටම තේරුනා 👍👍

  • @kasundasanayaka6274
    @kasundasanayaka6274 3 роки тому +1

    Sir marama වටිනා කතාව k 🤩🤩🤩

  • @priyanthabandara2058
    @priyanthabandara2058 3 роки тому +1

    ස්තුතියි දුන්න දැනුමට ...

  • @fanyanimals7817
    @fanyanimals7817 3 роки тому +2

    විශ්වයේ සියලුම දේ භෞතිකව සොයා ගැනීමට පෙර ගණිතයෙන් සොයා ගන්නා ආකාරය ගැන හා ඒවායේ ඇති අපූරු ගැලපීම ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 2 роки тому

    ස්තූතියි sir💐 great explanation!

  • @chirantha3656
    @chirantha3656 3 роки тому

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ✨

  • @hiroshambandara4560
    @hiroshambandara4560 3 роки тому

    විස්තුරැ පැහැදිලි කිරීමක් සර් ♥️♥️♥️🔥🔥

  • @sandyreimer6152
    @sandyreimer6152 3 роки тому +2

    🙏🌷🌷🌷thruwan Saranei putha,and your family,wonderful Episode you are giving us,thanks to you,🌷🌷🌷

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 3 роки тому +1

    මන් ආසම දෙයක් සර්
    මෙවැනි සන්කල්ප ඉස්සරහට දෙන්න 🙏

  • @roshanasanka4615
    @roshanasanka4615 2 роки тому +1

    Palleha kena kiyapu Eka eththa.. sch eke missla uganwannk pothak balagena padam karala. Eth me vidihata ape daruwanta uganwada puluwannam ape lamai loke babalawai. Great job sir ..

  • @kavindipraminthya1378
    @kavindipraminthya1378 3 роки тому +5

    මන් මේ පාර Al කරන්නේ science වලින්. මටත් ආස හිතුනා සර් වගේ කෙනෙක් වෙන්න.

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 роки тому

      @@chathuranganevermind8465 E mokada

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 роки тому

      @@chathuranganevermind8465 හ්ම්ම් 👌ඒත් ආසයි ඒ හීනෙට

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 3 роки тому

      Ah eka aulak naha my congrats
      Aniwa oyata gindara yaluwotikak hambawewi
      Some time apith munagahewi hodata padam karanna exam kal yanawa kila hitanna epa

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 роки тому

      @@chathuranganevermind8465 Thank you.ethakota oyath scientist kenekda

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 роки тому +1

      @@chathuranganevermind8465 Oh sorry ane.එහෙනම් ඔයත් හොදට කරගන්න exam.All the best

  • @amandanimsara2724
    @amandanimsara2724 3 роки тому

    බොහොම වටිනවා සර් මේ කරන වැඩේ
    ජයෙන් ජය 🤗

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 3 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්, මම ම්ගේ දරුවන් යැව්වා

  • @sudamindika5037
    @sudamindika5037 3 роки тому +1

    බර්මුඩා තිකෝනය ගැන වීඩියෝ එකක් ඕනා සර්

  • @lifeuiscool6270
    @lifeuiscool6270 3 роки тому +5

    Dear sir,
    I really enjoyed watching your quantum physics series. You made it super easier to understand by your grat expalanations.Hope you will update it soon.. 🙃😀.Just a polite request..

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 роки тому

    Tikak parana video ekak baluwa. Loku denumak hamba une hithuwewath nathi, greate explanation. Thank you!

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 роки тому

    This video took me around the world giving interesting knowledge and i realize that how i lucky to be in this part of the earth when cosidering nature

  • @fdmewan1
    @fdmewan1 3 роки тому +1

    හරිම ලස්සනයි සර්!

  • @dmbuddika193
    @dmbuddika193 Рік тому

    හොදට ම පැහැදිලි උනා