ලන්ඩන් නගරය වටේ පොඩි රවුමක් බයිසිකලයෙන් / ලංකාව මීට වැඩිය හොදයි

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 136

  • @JayanthaGunarathna-yr3pm
    @JayanthaGunarathna-yr3pm 5 місяців тому +7

    ඔබ කරන්නෙ සේවයක්. අපට බයිසිකල් සවාරියක් සමග විස්තරයක් දුන්නට බොහොම ස්තුතියි.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +2

      විඩියෝ එක බැලුවා ට ස්තුතියි .

  • @SithuSuja
    @SithuSuja 4 місяці тому +1

    අපිත් uk ඇවිල්ල අවුරුද්දකට කිට්ටුයි මේ වගේ වීඩියෝ දාන එක ගොඩාක් හොදයි දේවල් ගොඩාක් දැනගන්න පුළුවන් ස්තුතියි 😊

  • @marinafernandez7567
    @marinafernandez7567 5 місяців тому +1

    Thank you very elaborate vedio of London , take care God bless

  • @udayaranawaka1235
    @udayaranawaka1235 5 місяців тому +2

    නියම අත්දැකීමක් දුන්නෙ, ලස්සනයි, ගොඩක් ස්තූතී මහන්සි උනාට highly appreciate your video. Wish you a strong future. Let's see the second part of the video next week.

  • @anandawijesinghe217
    @anandawijesinghe217 5 місяців тому +1

    ඔබගේ කථන හැකියාව අපූරුයි.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      බොහෝම ස්තුතියි

  • @IndraWanshahimi
    @IndraWanshahimi 5 місяців тому +10

    මම රටවල් නමයක චාරිකා කරල තියෙනවා .නමුත් ඒ කිසිම ව්ටෙක ඒ රටවල් වල සාමාන්‍ය ස්වබාවය අත්දැකීමක් ලබන්න බැරිඋනා.බොහොමයක් සීමිත ස්තාන පමනයි සංවිදායකයො රැගෙන යන්නෙ.මේගැන කනස්සල්ලෙන් හිටියෙ.ඔබගේ කෙටි විස්තරය ආසාවෙන් රසවින්දා.❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ඉදිරියට ලන්ඩන් වල ගොඩක් තැන් වල විඩියෝ ගෙනවා...ස්තුතියි විඩියෝ එක බැලුවාට ..

  • @nandiwaidyatilleka3569
    @nandiwaidyatilleka3569 3 місяці тому +1

    I really enjoyed your video. I have toured the London twice and never on a bicycle so I would like to call it superb…!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 місяці тому +1

      @@nandiwaidyatilleka3569 - much appreciate .

  • @Sanu19455
    @Sanu19455 5 місяців тому +7

    ඔයාගේ vedio බලන්න මම හරිම ආසයි අය්යේ. එහි boring නැති අමුතු ආකර්ෂණයක්‌ දකිනවා. එක හුස්මට බලාගෙන යන්න හිතෙනවා. හරියට රසවත් novel එකක් කියවනවා වගේ.. 👍🏻😁
    දැන් Holiday Inn වල සරණගාතයෝ (Asylum) දාල. දුකයි. 😟

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +2

      අයියෝ holiday Inn එකට ගිය කල...thank you so much මගේ විඩියෝ බලනවා ට...

    • @ramanikularathna3525
      @ramanikularathna3525 5 місяців тому +4

      ඔයා කියන්නෙ ඇත්තම තත්වය යි.මාත් කලක් uk
      හිටපු නිසා.දන්නව .ස්තූතියි ඔයාගෙ මහන්සි යට.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 5 місяців тому +1

    Very nice video
    I Remind I went to. London 3 time 1992 -93-94 I like I stey. Near Hyde Park Apartments
    I visited. So many place
    I like London
    Thank you for the video
    All the best

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Thank you so much for your lovely comment ...

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama 5 місяців тому +2

    ඔබට ස්තුතියි ලන්ඩන් පෙන්නුවට

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 5 місяців тому +1

    Lasanai video ekkak, harima vatina video ekkak. Harima clear, Lasanai thawa, thawa video karanna, please, Budusaranai

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි ඔබට ....

  • @chamzuw.k2246
    @chamzuw.k2246 5 місяців тому +5

    හරිම ලස්සනයි.. විස්තර කරනවා... 👍🏻💯💐

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි .විඩියෝ එක බැලුවා ට..

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 5 місяців тому +1

    ලංඩන් නගරය දැක්කා ඒකට ගොඩාක් ස්තූතියි සහෝදරයා 👍❤❤❤🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි විඩියෝ එක බැලුවාට ..

  • @Tiro_Elena
    @Tiro_Elena 5 місяців тому +1

    I like those Nice old buddings, cannot see in Canada, except in Quebec. Long ago I went to all those museums without any bookings.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Those days yes, after the covid rules are change every where ,,,

  • @pituwalamanel9813
    @pituwalamanel9813 5 місяців тому +1

    Godak mahansiwenawa apita aluth deyak laba denna....Awiating for the next clip ......Cheers

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Thank you for watching my video

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 5 місяців тому +2

    Realistic London, appreciate your work.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому +1

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Wasanavan💗💗💗💗💗💗⚘
    💗Bohoma sthuti obatumata💗⚘⚘

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 місяці тому

      @@PalithaPathiratne-zj7ig - ස්තුතියි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 місяців тому +1

    Thanks enjoyed alot. Appreciate your effort to show us more places ❤❤

  • @GamayasPro
    @GamayasPro 5 місяців тому +3

    ❤❤ very nice video . Good luck

  • @irosh2000
    @irosh2000 5 місяців тому

    How do you find zoning in London?

  • @nm-zm5vu
    @nm-zm5vu 5 місяців тому +1

    Sthoothi obathumage mahansiyata ❤ lassana video ekak.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි විඩියෝ එක බැලුවාට .

  • @Europe58
    @Europe58 5 місяців тому +1

    Srilankan chefs in London how much they get as salary. What are the hotels.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Commis Chef - 45 Hours - Exclusive 5 Star Hotel - 2 AA Rosette g.co/kgs/RPSVNuv

  • @vinodhnavaratne
    @vinodhnavaratne 2 місяці тому +1

    London is a largest and 3rd richest city in the world. Never compare with Colombo. 😇

  • @MelF70
    @MelF70 5 місяців тому +2

    I am sorry I don’t agree that central London is similar to Petah or Maradana. Yes I agree it’s become highly populated with other minorities however it’s not as dirty and run down like Pettah. It’s much cleaner. As I said in a previous vlog we didn’t see a single piece of rubbish on a street 35 yrs ago however London is now becoming overpopulated, people bring with them their cultural habits that has changed a lot. Majority high profile areas of London is still clean. Mayfair etc. Westminster council is rich and spends a lot of money to keep it clean etc. Don’t forget London has a very high rate of tourists as well that brings a lot of revenue. I agree on the hotels although there is still a few in London that’s grand. Ritz, Claridges, Dorchester etc. Yes building wise it may not look like it’s grand like some five star hotels in SL but the service is high and the quality of food is great with Michelin star chefs. I am talking from experience here. As part of my job I am fortunate to visit these hotels hence my review.
    However one of my favourite hotels is the Cinnamon grand that’s because I went there a lot as a child. Then intercontinental hotel now the Kingsbury. Also love all the hotels on the Jumerah beach in Dubai. The Atlantis , Astoria, etc. Going to the Atlantis this July as a family so let’s see.

    • @MelF70
      @MelF70 5 місяців тому +1

      I forgot to mention that last Oct when I went to Cinnamon Grand I was not impressed. There were flies in the lobby area. Air con almost non existent. We were having pre dinner drinks waiting for our time but what I witness is not great.

  • @Nilu157
    @Nilu157 5 місяців тому +2

    හරිම ලස්සනයි ඒ බිල්ඩින්

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      පරන වුනාට ..ගොඩක් වටිනවා ඒවා ..ස්තුතියි ඔබට .

  • @bisanduthasmith896
    @bisanduthasmith896 5 місяців тому +1

    Niyamai malli 👌👍❤️

  • @danushkadesilva9376
    @danushkadesilva9376 5 місяців тому +1

    මං අවුරුදු 15ක් පුරාවට UAE වල හෝටල් සේවයේ නිරත වෙනවා, ඇත්තටම ලංකාවේ තියෙන පුංචිම බීච් රිසෝට් එකක තිබුන සිරියාවන්ත කම මෙහේ කිසිම තරු හෝටලයක දක්කෙ නැහැ. ඒ වෙනසට මූලිකම හෝතුව සොබාදහම ❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ඇත්ත ....ස්තුතියි ඔබගේ අදහස් වලට

  • @ranperera2152
    @ranperera2152 5 місяців тому +1

    ❤ enjoyed well

  • @human-rights379
    @human-rights379 5 місяців тому

    ලන්ඩන් වල ඇල්බට් අංකල් මොන හරියෙද ඉන්නෙ?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 5 місяців тому +4

    Niyamai uncle ❤❤
    Issara kale uk unama aye dan tikak idnia mix wage🇬🇧🤝🇱🇰

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 5 місяців тому +2

    Keep.it up mr
    thank you

  • @AMAL22882
    @AMAL22882 5 місяців тому +2

    Nice to meet you again here

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Thank you for coming to see my video ...

  • @siddihalususantha9637
    @siddihalususantha9637 5 місяців тому +1

    මමත් ඔබ සමග ලංඩන් නගරයේ ඇවිදගෙන ගියා. මමත් ලංඩන් වල සිටියා වගේ දැනුනේ...

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි ඔබට ..විඩියෝ එක රස වින්දනය ක් ලැබුවාට

  • @kalumwanigasekara8292
    @kalumwanigasekara8292 5 місяців тому +3

    Your effort is appreciated. Be careful...🙂

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +1

      Thank you and have a good day ..

  • @chathurakumara2681
    @chathurakumara2681 5 місяців тому +2

    ලස්සනයි city එක

  • @chandrazoysa7016
    @chandrazoysa7016 5 місяців тому +2

    London wala sinhala kadekata Awa keema kanna. Mata puduma hithuna pare shopin cup bottals para hema thenama. Api nothinhem wala inne. Ehe piresidui. 6. Month walata ave.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ඔව් london is very dirty ...ඒ පැති හොදයි ...

  • @dejavu1754
    @dejavu1754 5 місяців тому +1

    Sunday Bricklane market eka gana program ekak karanna pls mama 2000 giya ethanata London inna kale ayeth yanta labeida kiyanta amarui UK visa ganta amaru nisa Good Voice, Good Work keep your good work up for so long!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      Definitely මම කරන්නම් ...thank you

  • @sameeradamith4717
    @sameeradamith4717 5 місяців тому +1

    ❤🎉 Good effort with bicycle 🚲 . Keep it up👍👍

  • @prasannanuwan9283
    @prasannanuwan9283 5 місяців тому +1

    Good job.keep it up

  • @felixnanayakkara7379
    @felixnanayakkara7379 5 місяців тому +2

    Nice to see you. (I'm Sampth's brother)

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +1

      Wich Sampath,,? Give a little detail, please..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +1

      All right,,,Now I know Sampath ...

  • @SrilalSinhalaCartoons
    @SrilalSinhalaCartoons 5 місяців тому +1

    නියමයි. තව ඕනෙ

  • @asokaasoka2036
    @asokaasoka2036 5 місяців тому +2

    Thanks brother ❤❤❤

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 5 місяців тому +2

    මම සමරකෝන්, ගොඩක් රටවල් වල ප්‍රධාන නගර කොන්ක්‍රීට් වනාන්තර. දැන් සමර් ඒක නිසා හැකිනම් සේවූඩ් කැලේ රොබින් හූඩ් ගේ කැටයම් ටිකක් බලන්න කැමතියී. රොබින් හූඩ් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්නේ කිහිප දෙනෙක් විතරයි කියලා ආරංචියී.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      මම ගිය අවුරුද්දේ කරා නොටිහ්හැම් විඩියෝ එකක් .මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක,ස්තුතියි සමරකෝන්.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ua-cam.com/video/p4T6hJxsqAg/v-deo.htmlsi=iVYcj1cIiiM835Uk

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ua-cam.com/video/YicIJDU6Qcg/v-deo.htmlsi=dhaYc5L_ayes0UPg

  • @sqexpm
    @sqexpm 5 місяців тому +1

    Digatama vdo dnn niyamii

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි,,,විඩියෝ එක බැලුවාට.

  • @captainnemo3958
    @captainnemo3958 5 місяців тому +2

    27:43 🤭🤭

  • @64hmdr
    @64hmdr 5 місяців тому +1

    East Ham එකයි ලන්ඩන් සිටි එකයි අතර ලොකු වෙනසක් පෙනෙනවා. අග්‍රාමාත්‍ය සුනක් සමහර ආසියානු සහ අප්‍රිකානු රටවල මිනිසුන් Deport කරන්න යනවා ද? බ්‍රිතාන්‍යයෙ විස්තර පෙන්වීම ගැන ඔබට ස්තුතියි.❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      උගන්ඩා ජාතිකයන් පිරිසක් ඇරියා...ස්තුතියි විඩියෝ එක බැලුවාට ...

  • @sarathchandrasiri9593
    @sarathchandrasiri9593 5 місяців тому +1

    වාහන හොන් ශබ්ද ඇහෙන්නෙ නැත්තෙ මොකද ඩිසීප්ලින් හොද නිසාද ?

    • @mptech4352
      @mptech4352 5 місяців тому

      Hon gahanne na ithin

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 5 місяців тому +1

    ලස්සනයි වීඩියෝ ඒක

  • @SuperUnawatuna
    @SuperUnawatuna 5 місяців тому +1

    ලස්සනයි video එක.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි unawatuna ....මම එනවා ලංකාවෙ උනවටුනට next month

  • @pearloftheocean2269
    @pearloftheocean2269 5 місяців тому +10

    අපි අහලා තියෙන්නෙ එන්ගලන්තේ කුණුදාන්න බැ ඔය විදිහට පාරේ අවිධිමත් විදිහට , ලොකු දඩයක් වදිනවා කියලානේ 🙂,
    මිනිස්සුත් පිලිවෙලට ඒවගේ වැඩ ඇති කියලා හිතුනේ.
    ඒත් ඇත්තටම තත්වය වෙනස්නේ.😮
    ඔබ තමා ඇත්තටම මේ වගේ දේවල් උනත් පේන්න vlogs කරන්නෙ,
    ස්තුති ඒ ගැන.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +2

      පටන් ගන්නවා සේරම නීතිය ..ටික කාලයයි..ස්තුතියි විඩියෝ එක බැලුවා ට..

  • @thissaBandara-wf2bl
    @thissaBandara-wf2bl 5 місяців тому +1

    Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndraWanshahimi
    @IndraWanshahimi 5 місяців тому +1

    හුගාක් ආසාවෙන් බැලුවා .ස්තුතියි❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ස්තුතියි ඔබට ..

  • @SrilalSinhalaCartoons
    @SrilalSinhalaCartoons 5 місяців тому +1

    තමන්ගෙ පාපැදි රෙපෙයාර් කරන තැන් තියෙනවද

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      හොද ප්‍ර්‍රස්නයක්,,,,ඇත්තමයි ...මම දැකලා නැහැ ...කොහෙවත් ...

  • @kalumwanigasekara8292
    @kalumwanigasekara8292 5 місяців тому +2

    England is very old and looks classical, right....

  • @captainnemo3958
    @captainnemo3958 5 місяців тому +1

    11:20 rolls Royce එකක් නෙද එහා පැත්තේ යන්නෙ 🙄🙄😍🥰❤️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +1

      දන්නෙ නැහැ හරියට ...

  • @damai4603
    @damai4603 5 місяців тому +1

    මමත් වැඩ කලෙ london Marriatt එකෙ ලන්කාවෙ හොටල් තරම් Gerad නැහැ අපෙ රටෙ 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ඔව් ...කොහොමද දැන් ලංකාවෙ හදලා තියෙන අලුත් Indian brand hotel එක .ගෝල් ෆේස් එක ළඟ තියෙන...super 5star...uk වල කොහෙද එහෙම ඒවා ..ස්තුතියි විඩියෝ එක බැලුවා ට.

  • @kaveesh.1180
    @kaveesh.1180 5 місяців тому +2

    ❤❤

  • @JosephJayakody
    @JosephJayakody 5 місяців тому +1

    🎉🎉🎉🎉🎉

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 4 місяці тому +1

    Sthuthi.obathumata

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 місяці тому

      බොහොම ස්තුතියි ඔබට , මගේ විඩියෝ බලලා රස විදිනවාට. දිගටම රැදිලා ඉන්න

  • @imrannilam5358
    @imrannilam5358 5 місяців тому +1

    Thank you

  • @RasikagayanHB
    @RasikagayanHB 5 місяців тому

    Thankz

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj 5 місяців тому +1

    ❤❤❤❤❤

  • @Travewithson
    @Travewithson 5 місяців тому +2

    ලංකාවේ 5 star Hotel එහෙක රු 5000ට අඩුවෙන් එක්කෙනෙක්ට buffet unlimit කන්න පුලුවන් නෙ 1කෙනෙක්ට එ අතින් ලංකාව අතල් රටක් නෙ

    • @mptech4352
      @mptech4352 5 місяців тому

      5000 ba dan okoma 6000uda yanne

    • @Travewithson
      @Travewithson 5 місяців тому

      @@mptech4352 Galadari එකෙ 4000

    • @Travewithson
      @Travewithson 5 місяців тому

      @@mptech4352 Galadari එකෙ 4000

    • @Travewithson
      @Travewithson 5 місяців тому

      @@mptech4352 Galadari එකෙ 4000

    • @Travewithson
      @Travewithson 5 місяців тому

      Galadari එකෙ 4000

  • @wimalalekamge8757
    @wimalalekamge8757 5 місяців тому +1

    Lankawa %100 hodai

  • @allanKeegel
    @allanKeegel 5 місяців тому +2

    Thank for your great effort to show us London city,wasting your time and money.This city is like pettha and Fort of Sri Lanka.Some sri lankans think England or London is a paradise,they
    do not know the high living cost.If they
    know what is England or London, how difficult to live,they never turn back to
    England or London to talk about.Every developed countries are like this.I do not know,how far you agree with my
    understanding.Wishing you all the best.
    THANKS.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому +1

      Absolutely, you're right .but people are still struggling to come over here. Appreciate your comments.

    • @vinodhnavaratne
      @vinodhnavaratne 2 місяці тому

      London is like a pettah
      Are you mad. 😂
      Never compare london with Colombo. London is one of the richest city in the world. Uk has better quality of life. And i never heard anyone leave the country and face difficulties as you said.

  • @uspo5944
    @uspo5944 5 місяців тому +1

    LANKAWE BYCYCLE PADINA AYA HAPPAN YANAWADA

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      ඒ දවස්වල ලංකාවෙ news වල දැක්කා ...මමත් ගොඩක් කල් ලංකාවෙ ඇවිල්ලා ,,මගේ මල්ලිගෙන් බයිසිකල් එක ඉල්ලා ගෙන කොළඹ මීගමු පාරේ පැදගෙන ගියා ..bloody hell ..බස් එක ගෙනල්ලා ගැහැව්වා මගේ කන ළඟින් passenger කෙනක්ව ගන්න..මාව විසි වෙලා අයිනේ පරෙන් ඉවතට වැටුණා....එදා ඉදලා හිතාගත්තා ආයේ ලංකාවෙ බයිසිකල් පදින්නේ නැහැ කියලා ..ඇයි පාරේ අයිනේ යන අයව කොච්චර හප්පගෙන යනවාද,,? ඔයා ලංකාවෙ නෙමෙයි ද ඉන්නෙ ..?

    • @sinhalaapiuk
      @sinhalaapiuk  5 місяців тому

      මේ විඩියෝ එක බලන්ඩ ..ua-cam.com/video/R0mhPOXHJ3Q/v-deo.htmlsi=JHyW6BB22bgY1zl3

  • @TuaMax-q4g
    @TuaMax-q4g 5 місяців тому +1

    Dubai is best

  • @Nino-sm1bh
    @Nino-sm1bh 5 місяців тому +2

    හඩ ගැලපෙනව අහන්ඉන්න හැකි

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 5 місяців тому +1

    ලස්සනට කරල තියෙනව,අපිත් එච්චර දුරක නෙමේ ඉන්නෙ,ඒත් ඔය තද බදයට නම් ආසම නෑ.ඊ ලඟ එකත් බලන්න ඕනෙ.

  • @anandawijesinghe217
    @anandawijesinghe217 5 місяців тому +1

    බොරු බයිල නැතුව ඇත්ත ඇති සැටියෙන් කියනව

  • @sqexpm
    @sqexpm 5 місяців тому +1

    Oaya rata indiya Pakistan una kala tiynna,Queen 😢nati unath hari rata vinasa una

  • @Pushpa-x6z
    @Pushpa-x6z 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 5 місяців тому +1

  • @chamidachamida543
    @chamidachamida543 5 місяців тому +1

    ❤❤❤

  • @samandxb
    @samandxb 3 місяці тому +1

    ❤❤