මිනිසුන්ගේ health gana hithala wisa nathi kama denna...eka thamai watinne...anith aya wage salli passe duwanna epa ...roshan pilapita is a good person ....all the best...good luck l
Math ennam welawaka .atthatama oya gana hari adambarai..roshan ayya pi karala thiyanawa oya wage diriya kanthawak ..birida karaganna..siyalla suba wewa!
ඔයාගෙ මෙ වියාපාරය දිනෙන් දින! දියුණු වෙවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🕊️
❤️🙏
සුබ පැතුම් අක්කේ ..ඔයා ලස්සනට ජිවිතේ හදාගෙන ලස්සන ගමනක් යන කාන්තාවක්..කවදාවත් වරදින්න එපා.....❤
❤️🙏
❤️❤️❤️💕
I had a delicious lunch yesterday during my office hours🙏 all the best Akki,Will be going again😋😋
සුභ පතනවා නංගි.. එක දවසකට පමණක් කෑම වල රස නොතියා හැමදාම රසට කෑම දෙන්න. බිස්නස් වැඩි වෙනකොට තවත් කෑම වල රසය වැඩිකරන්න එතකොට ඔයාලට වරදින්නේ නෑ. 👍❤😍🎉💐😋
❤️
අනේ එන්නනම් ආසයි ඒත් ගොඩක් දුරයි අපිට..හරිම ලස්සනයි පිරිසිදුකම පිළිවෙල දැක්කම පේනවා මැණික..ඔයාගේ මේ ගමන ගැන සතුටුයි..ඔයාලට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🤗🙏 හදවතින්ම සුබ පතනවා මේ අළුත් ආරම්භයට සමාජයට දෙන්නේ හොඳ දෙයක්නම් අනිවාර්යෙන්ම ඔයාලට හරියනවා.. බුදු සරණයි..🙏❤️ ජයෙන් ජයම වේවා..🙏❤️💐💐💐💐💐
🙏❤️😍
ඔයලට නම් හරියන්නම ඕනි..දිනෙන් දින දියුණු වේවා..ලන්කාවට ආවම එන්නම්.තෙරුවන් සරනයි ඔයාලට .❤😘🙏🇦🇪
❤️
නියමයි. සුභ පැතුම් පිලපිටිය පවුලටම💐 අනිවාර්යයෙන්ම එන්නම් 🎈🎈🎈
සුභ පැතුම් අක්කේ .රොශාන් අයියෙ .ඔයාලගෙ වැඩ සාර්තක වෙන්න කියලා ප්ර්ර්රර්තනා කරනවා ❤️❤️😊ජෙසු පිහිටයි 🙏🙏
සුබ පැතුම් අක්කේ..ඔයාලගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...🙏😘
❤️
අනෙ හරිම සතූටුයි ඔයා මාගෙ විසාකාවියනි වරදින් නමි එපා තෙරුවන් බලයෙන්
@@enokapriyadarsani6700 🙏❤️❤️❤️
Congratulation
උණුසුම් සුභ පැතුම් , සාර්ථකව ඉදිරියට යාමට බුදු සරණයි 🙏👍
❤️
Congratulation
රසවත්, ගුණවත් කෑම වේලක් රස විදින්න අපිත් ඇවිත් යන්න එන්නම් අක්කියෝ... 👍😊 💖 දිනෙන් දින දියුණු වේවා... 🧡💚💖fresh fun 🧡💚💖
❤️
Maga උණුසුම් suba පැතුම් nanga ,jayan jayama wewe ,diunuwan diunuwata path wewe ,mama ළඟදීම එනවා kala yanna jaya wewe tharuwan sarani
Suba pathum akki....hemdamth wage mm kmthim akkige nihathmani kmata..akki aiya rhul bb hmom sathutin inn.kawadawath wardnne ne akki
ජයවෙවා පිලපිටිය පවුලට වාසනාවන් ත අනාගතය ක් තෙරැවන් සරනයි 👍❤️
🙏❤️
Ridma pilapitiya kiyanne hituvata vada godak venas kenek kiyala hitenava me channel eka baluvama. Godak adarshamath. Hoda biridak amma kenek venna godak kepaveem karana kenek. Attama kiyanavanam onama husband kenek daruvek balaporottu vena jathiye biridak amma kenek. Siyalu de sarthaka veva. Satutin inna one hemadama. Budu saranai ♥️
❤️🙏
සුබ පැතුම්...සාර්තකත්වයෙන්,සාර්ථකත්වයට පත් වේවා...❤️❤️❤️❤️
චතුරිකාට හැරෙන්න වත් බෑ .....රිද්මත් එක්ක ...
ලස්සන ගමනක් යන්න ඔයාලට බුදු සරණයි !🙏🙏🙏👍👍👍👍❤❤❤
Oya nisa thamai akke roshan aiyage jeevithe lassana une ඉදිරියෙන් ඉදිරියටම yanna suba pathanawa oyalata
සුබ පැතුම් නංගි.. ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා
❤️😍
කටහඩ භාවනාවක් මිස්❤️ ආවොත් අනිවාර්යයෙන්ම එන්නම් Fresh Fun එකට❤️
❤️🙏
අනිවාර්යෙන්ම එනවා.....සුබ පැතුම්..ජයවේවා..! තෙරුවන් සරණයි.
❤️
Congratulations අක්කේ අයියේ බුදුසරණයි ඔයාලා ට
❤️
@@ridmapilapitiya god bless you darling.😘😘😘
ලොකු වගකීමක්. උණුසුම් සුබ පැතුම් ... දවසක අනිවාර්යයෙන් එනවා. ❤❤❤😍
මගෙන් උනුසුම්. සුබ පැතුම් නංගිට සහ මල්ලිට. ඔයාලගේ රෙස්ට්ටූරන්ට් එක ඉතා සාර්තකව කරගෙන යාමට මම එකසිතින් ප්‍රර්ථනා කරමි. හැමදාම ඔයාලට ආදරෙයි. අපිත් ලංකවට ආපු දවසක එන්නම් රස ගුණ ආහාර වේලක් කාල යන්න.බුදුසරණයි ඔයාල හැමෝටම.❤️💐💜💗💖💕🥰
❤️
Hadawathinma suba pathanawa♥️ siyalu katayuthu sarathkama wenna kiyala . Oba wage lassana diriya buddimath kanthawak aththatama ape ratata sampathak👏💐🥰
සුභ පැතුම් ඔබ දෙදෙනාටම!!!
හරිම සතුටුයි ඔය දෙන්න ගැන.
දිනෙන් දිනම සාර්ථක වේවා
Suba pathanawa ridma api ennawa aniwarenma godak santosai jesu pihitai budu saranai oyalata ❣
සුබ පැතුම් ඔයාට සාර්ථක වෙන්න කියලා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤
❤️
තෙරුවන් සරණයි නංගි ඔයාට..ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා ❤
Mage suba pethum Ridma ❤️ oyata hoda courage eka thiyenawa. Idiriyatama yanna
සුභ පැතුම් පුංචි සුරංගනාවි 😍😍 ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා !!!
Thanks ❤️
නියමයිනේ suba pathanawa දෙන්නට සාර්ථක අනාගතයක් උදාවේවා දෙන්නම ලස්සනයි ne ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍
සුබ පැතුම් නංගි ලස්සනජිවීතයක් ඔයා ගෙනි යනව සාර්තක වෙන්න ඔන හිත හොද අයට🙏🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි
❤️
Unusum suba pathum
.wiyaparaya sarthaka wewa. Diyunu wewa. Jayen jaya wewa
ඔයාලා වගේ අයට තව තවත් හරියන්න ඕන
❤️🙏
බුදු සරණයි ඔයාලගේ සියලුම වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා
කියල පාර්ථනා කරනව
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 😊😊🤝🤝
සුබ පතනවා නංගිට අපි අනිවාර්යෙන්ම ඵනවා දවසක
❤️
මමත් දවසක එනවා.
Niyamai lankawata awama api kame kanna enawami ape adera නළුවා වත් දකින්නට හරි asi dawasin dawasa දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!🙏🙏🙏🙏🙏
Subapatum duwe.man mage nangige duwelata dan damma.gihin kama kanna kiyala.mata wisthara kiyanna kiuwa.onna ei eyala duwe.diunuwen diunuwewaaaa.budusaranai.
මිනිසුන්ගේ health gana hithala wisa nathi kama denna...eka thamai watinne...anith aya wage salli passe duwanna epa ...roshan pilapita is a good person ....all the best...good luck l
❤️
උණුසුම් සුභ පැතුම් .🙏🙏🙏🙏🌺🌺🌺oba ව්‍යාපාරය අති සාර්ථක වේවා 🙏🙏🙏
❤️
චූටි පුතාගෙන් මීට වඩා දේවල් ලැබෙයි ගැලපෙන අය ලැබුනම ජීවිතේ සාර්ථක වෙනවා ජීවිතේ ජය ගන්න නග නග පා දියුනට පත් වේවා තිස්තුන් කෝටියක් දෙවියන් රැක දේවා බුදුසරණයි දෙවියන්ගෙම පිහිටයි
Suba pathum,,oyalage siyalu situm patum sarthaka veewaa,, 🙏🎊🎉🎈🌹
❤️
සුභ පැතුමි නංගි ....
අනිවාර්යෙන්ම එනවා දවසක
කෑම වල රස බලල යන්න
තෙරැවන් සරනයි
සුභ පැතුම්🙏💐 ඔයාලා දෙන්නටම, බොරැල්ලට අවොත් අනිවාර්යයෙන් එනවා අපි💕
සියලු ව්‍යාපාර කටයූතූ සාර්ථක වේවා..💛💛💛
Lassanai akkiyo.oya nam godaaaaak hoda kenek.oyage jeewithe dinen dinama diyunu wenna oni.mama suba pathanawa.budu saranai.
❤️🙏
Suba pathum akke.Jesu pihitai! Oyalata.
Budusaranai.....katharagama dewi pihitai
Suba pathanawa dennatamaa.hemademaa sarthaka wewaa bs
සුබ පැතුම් දියුණුවෙන් දියුනුවට පත් වේවා 🙏
සුභ පැතුම් සියලුම වැඩකටයුතු සාර්ථක වේවා!
ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියා ❤️ප්‍රාර්ථනා කරනවා. 🙏ජේසු පිහිටයි
❤️
සුබපැතුම් oyage paulatama 👍👍🙏🙏🙏😍😍
සුභපැතුම් ඉදිරියටම යමු ජයවේවා
ඔයාලගෙ ජීවිතය සතුටින් ඉදිරියට ගෙනියන්න කියලා මමත් suba pathanwa
Hadawathinma suba pathanawa oyala dennatath. oyalage denagema sahayogayeng patangaththa weyaparayatath denendena diunuwatama path wewa kiyala akki
පටන් ගත්ත දවසේ කෑම වගේම, හැමදාම ඉතාම හොඳ ආහාර වේලක් දෙන්න උත්සාහ කරන්න.බුදු සරණයි.
මගෙන් suba පැතුම් ඔබ depalata .diunuven diunuvata සාර්ථක ගමනක් යන්න lebenna parthana කරනවා
❤️
Congratulations akki & aiya..❤️❤️❤️..මන් ඉස්සර ඉදන්ම ආසම නලුවා රොශාන් අයියා ..අයියාටයි අක්කාටයි හැමදාම හරි යන්න ඔනෙ..අක්කා නිසා අයියාට හරි ගියා..😍😘😘
❤️
තෙරුවන් සරනයි සුබ පතනවා ඔබ දෙපලට.🌻💖🐻
අපි ඒ පැත්තට ආවම අනිවාර්යයෙන් එනවා කෑම කන්න
❤️
සුබ පැතුම් රිද්මා
අක්කිගෙ කොන්ඩෙ ඉස්සර දිග ලස්සනයි අනේ ❤
💞 සුබ පැතුම් අක්කි ...💞 දිනෙන් දින දියුණුවෙන් සාර්ථකත්වයටම පත්වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි🙏බුදු සරණයි .... පරිස්සමින් ඉන්න අක්කා ඇතුලු පවුලෙ සියලු දෙනාම 🤗
❤️
සුබ පැතුම් 💐💐💐 තෙරුවන් සරණයි අක්කා ❤️🌼
Suba pathum. Diyunuwen diyunuwata path wewa!👍♥️
සුභ පැතුම්... හොදින් කරගෙන යන්න.. 👍👍👍👍
දිනෙන් දින හැමදේම දියුණු වෙන්න ලැබේවා තෙරුවන් සරණයි හැමොටම
Hoda biridak labunama jeevite lassanai satuta adaraya diunuwa utura yanawa oba godak hoda dahirya wants kantawak itin tawa tawath oyalage wadakatautu dunen diunata pathwewa teruwan sarani
❤️
උණුසුම් සුබ පැතුම් ඔයාට සහ අශ්ව කරත්තයෙන් ආ රාජ කුමාරයාට.
Subama suba wewa..lankawe ihalinma vejabewa...👌👌👌🌹👌👌
👏👏👏👏👏👏👏👏👏👏👏👏👍..සුබ පැතුම් රිද්මි ..ඔයාලගේ අලුත් පියවරට ...🌹🌾🌿🌹🌾🌿
❤️
Good luck akke.. apinm kandy inne colombo awama ennm අනිවාර්යයෙන් .. bs..
Aneee mage pinwath akkage me wayaparaya dawasin dawasa diunu weewa. Wasanawa labeeewaaa budu saranai mage akke 🙏🙏🙏🥰🥰🥰😘🥰
සුභ පැතුම් 🙏💅💐 කොයි තරම් ආදර්ශ මත් ගැහැණු ළමයෙක් ද කියලා අනෙක් අයට ආදර්ශයක්...❤️❤️❤️❤️
🙏❤️
සුභ පැතුම් දෙවැනි one දියුණුවටම පත් වෙන්න ඕන තෙරුවන් සරණයි
Congratulations oyalage aluth wiyaparaya dinen dinema sarthaka wewa....!
දිනෙන් දිනම දියුණුවට පත් වේවා, සුභ පැතුමි මගෙන්,❤
congratulations 💐 nangi ...budusaranayi
Math ennam welawaka .atthatama oya gana hari adambarai..roshan ayya pi karala thiyanawa oya wage diriya kanthawak ..birida karaganna..siyalla suba wewa!
Suba pathum dinen dina sarthaka wewa!!!!
Suba pethum Akkiyo.aniwaryenma ena petto.hemadama oyage video beluwa.den oyagenma kema welak knna puluwan.niyami ......💐💐💐💐💐💐💐💐👍👍👍👍👍
❤️
Akka customer comments box ekk hadala thiyanna.eka oya denna vitharak fllow krnna....godak issarahata yanna eka udaw wenawa😍😍😍😍😍❤
සුභ පැතුම් නංගියේ තෙරුවන් සරණයි සියලු දෙනාටම
ඔව් පුතා අනිවර්යෙන්ම මම එනවා.
මම ඉන්නෙ පුන්චි බොරල්ලෙ .ඔයා වගේ පිලිවලට වැඩ කරන දරුවන්ට මම ගොඩක් කමත්ඉ.
ඔබ දෙදෙනාටම හදවතින්ම සුබපතනවා.
අවම ඔබලාට කත කරලම යන්නම්.
මේ covid problem නිස එන්න ටිකක් late වෙයි .
හරිම පිලිවලට වඩ කරන රිද්ම දියනියට බුදුසරණ පතනවා
සියලුම ආශිර්වාද nowaduwa ලැබේවා පතමි තෙරුවන් සරණයි
Akke borelle koheda hariyatama thiyenne,harima lassanai ,good luck ❤️❤️❤️
දියුණුවට ම පත්වේවා!!!!!!!!!!.සුබ පතනවා හදවතින් ම.🙏
Dunuwan.dunuwata.pahwawa.oyalata
Jayawawa.danatama.lassanai.budusarnai
සුභ පැතුම්. දියුණුවෙන් දියුණුවටම පත් වේවා
Samma sambu du saranaii dirgausha wewaaaa niduk niirogy suwaya labewaa hamadaama sathutin inna yana
සියලුම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න සක්තිය ලැබේවා!!
Suba pathum akkiyoo🎊🎉 ediri wada katayathu sarthak wewa apita anna vidiyak nane api gallene😧😘❤❤❤
❤️
රොශාන් අයියා බුදුසරණයි
ජයවේවා
රිද්මා ඔබටත් පුතාට ත් හැමෝටම
තුනුරුවන්ගේ සරණයි
Mama harima kemthii rosan aiyata rithmata godk hodadennek budu saranai oyala dennatama diunuwem diunuwatama pathwewa dennama
Suba pathum ❤❤❤🌹🌹🌹
තුනුරුවනේ අනන්ත u ගුනබෙලෙන් යහපතක්ම වෙත්වා හැමෝටම ..🙏🙏🙏
❤️