Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Gtx 1660 ti ekata godak curunt eka yanawada.. i5 10 gen ekakata
Thnks Bro
නියමයි බ්‍රදර් වැදගත් මාතෘකාවක් කතා කළේ ඔයා
❤
i5 11th gen pc එකකට gtx 660 2GB වගෙ vga එකක් ගහුවොත් ප්‍රශ්නයක් වෙයිද ? පස්සෙ හොද VGA එකක් ගන්නකන්.
Na ehema loku awulk wenne na poddak bottleneck seen ekak enw .ek loku awulk na games play karddi ,eth ithin e sallith ekathu karagena Honda VGA ekak gahaganna eka hondai
@@SenithDinethra-f6l thank you උදව් කරාට
awlak naha 660k natuwa ita wada power eka aduwen yana ekak ganna balanna
@@RioGamersLK hmmmmm .........
welcome
අයියෙ colour cctv එකකටද වැඩියෙන් කරන්ටෙක යන්නෙ black and white cctv එකකටද මොකද මාසෙට 12,000 විතර බිලක් එනවා.😢😢😢 ඒ නිසා cctv samahara welawata off karanna wenawa bila adu karaganna😢😢😢. Gaming pc ekakuth thiyenawa gedara මාසෙකට 5-10 විතර පාවිච්චි වෙනවා මැශින් එක පැය 3ක් හෝ 5 විතර වෙලාවක් දවසකට පාවිච්චි වෙනවා. ගෙදර මැශින් සේරම off කරල cctv dammama මීටරෙ දුවනව නෙවෙ පිබිනවා😢😢😢 . බිල එන්න කලින් අපිට බැරි වෙයිද කලින්ම කරන්ටෙක කොච්චර යනවද කියල බලාගන්න❤❤ i5 11gen 24gb ram rtx 3050 pc ekak mata thiyenne. Psu ekath කරන්ට් බිලට බලපානව නේද? 😢😢😢 platinum psu ekak thiyena pc ekaka bill eka කොච්චර යයිද?😢
CCTV brand eka mokakda ? CCTV keeyak tiyenawadha ? ups ekak dalada tiyenne ? monitor eke wat gana keeyada
ඔයාලගේ shop එක ගෙන video එකක් කරන්නකෝ (shop එකේ tour එකක් )
apoo oya video tika baluwam nikanma tour ekak yawei
අයියා Ups එක on කරලා pc එක on කරන් නැතුව තිබ්බොත් කරන්ට් එක කැපෙනවද නිකන් ups එක on කරලා තිබ්බොත් pc එකට plug කරලා
ow charge wenna power ekak yanawa stand by power eka
Ado math bn, mn youtube videos dana ekath adu kara light bill eka hinda😢 අපි ඉන්නේ පට්ට වාසනාවන්ත රටක බන් 😅
apoo
Sirawata
මම පොඩි pc එකක් හැදුව. i5 4th gen. graphic card එකක් නෑ..මම දාල තියෙන්නෙ 500w power supply එකක්.ගොඩක් කරන්ට් එක යයිද.? please කවුරු හරි උත්තර දෙන්න.
baya wenda epa echchara power ekak yanne naha
Game play කරන්නෙ නැඨ්හුව ඔන්ලයින් cls වලට පැය 9 වගේ use කරොත් ලොකු බිලක් එයිද
use karana pc eka anuwa tamai wenas wenne
Monitor eka wenuwata tv eka use karaddi wadipura carant yanawada?
ow tikak wadi wennat puluwan. habai sapekshai
@@RioGamersLK thank u
මට විතරද මෙයා කුබියෝ teledrama එකේ අර නලුවාවගේ පෙන්නේ. 🙂
oyata witarai tamai. ekanam ledak
@@RioGamersLK 🤣 he hee.
අය්යෙ.මම තව ලේසී ක්‍රමයක් සෙට් උනා.Aliexpress එකෙන් ගෙන්නුව Smart Plug + power Monitor තීන Plug එකක්, ඒකෙන් මාසෙම ඒව බලාගන්න පුලුවන් realtime බලාගන්නත් පුලුවන් ,wifi connect කරල 4n App එකෙන්, 2000ක් වගෙ ගානක් උනේ.මගෙ Pc එකෙ නම් bench mark කරද්දි ඇද්දෙ 370W වගෙ.Idle 160W වගෙSpecI5 8th gen1Hdd + 1ssd4 Rgb fansH310 Mb600w power supply 1660 Super VgaLG 22' Monitor
GTX SLI ගැනයි AMD Crossfire ගැනයි video එකක් කරන්නකො❤
ඒකත් හොද ක්‍රමයක්
අනිවාර්යයෙන්ම
Eka ganna link ekek nadda
@anjanadeshan matath link ekk denawako
අපේ ගෙදරට pc eka genna kalin bil eka awe 1500 k wage pc එක ගෙනාවට පස්සෙ 3000 ක් අාවා 😢pc එක i5 4th 500 gb hard12 gb ram 4 rgb fan 600w powersupply 20 inch Benq monitor හැබැයි එ් දවස් වල sound දීල තිබ්බෙ LG හෝම්තියටර් එකකින් පස්සෙ pc eka මම කාමරේට ගත්තා පොඩි බෆල් දෙකක් ගෙනත්. තාම බිල් එකක් අාවෙ නෑ ඊටපස්සෙ නම්. මේ පාරත් එයිද දන්නෑ එ් විදිහටම 😢😢😢
😌😢
ayye oya gta 5 gahana pc eke spece monawada ayyagen gannawanam kiyak yanawada 🤔🤔
video ekak hadannamkolagadi
Dawasa Ma Pc eka ona karana ina Aya mekenata 👇
එතකොට අර ෆැන් එකට කරට් දිලා තියෙන්නේ එහා ගෙදරින්ද 😂
two power sources use karanawa ape shop eka. ceb power + solar fan wada karanne pc eka on karapu eken newei
@@RioGamersLK ela
@@RioGamersLKsola fan kohenda ganna thiyenne link ekk danna
හදන්න කියල දෙන්නකෝ
hadanna kiwwe ?
ඔය යන කරන්ට් එක මනින එක.
ayye oya gta v gahapu pc eke spece monawada PLEASE REPLAY
video ekak dannam
Aiye mage pc eke i3 8gengtx 1050ti 4gb16 ram1 tb hdd500 wot suply1 rgb fan mekata wot kiyak yaida
1050ti ekatanam 75w tamai max yanne anit ewwa model eken hariyata balanna oni
Graphic card ekknm beh❤️
ekiwwe
Aiya Kegalle da?
ow kegalle
@@RioGamersLKnidahas mawatha hariye ne oya
එහෙමයි කියලා පොඩි කාලේ ඉදන් ගෙනාව පුරුදු නතර කරන්නේ කොහොමද 😁
ekat ehemai neda
Aiya gt 730 vga eka ghana puluwan games monawad😢
set ekakma tiyenawa
Me mase pc eka haduwe kiyak gihinda danne na😂Ryzen 3220g8gb ram1tb hard450w power supply
Normal athi 😂 550 600 wge ghl thiyn ayata patta bill ekk ei 😂
E magth oya spec ❤
Mata gta v dennakoo ayye❤❤
ok
Ow oii mara seen eka 🤐
600W gahala pc ek hdnn inn mama mawila penw currunt bill ek awata psse pc ek pahuwada kunu gode thihnw😒😂
nice
එල brother ලගපාත කොල්ලෙක් නේ 😄
Gtx 1660 ti ekata godak curunt eka yanawada.. i5 10 gen ekakata
Thnks Bro
නියමයි බ්‍රදර් වැදගත් මාතෘකාවක් කතා කළේ ඔයා
❤
i5 11th gen pc එකකට gtx 660 2GB වගෙ vga එකක් ගහුවොත් ප්‍රශ්නයක් වෙයිද ? පස්සෙ හොද VGA එකක් ගන්නකන්.
Na ehema loku awulk wenne na poddak bottleneck seen ekak enw .ek loku awulk na games play karddi ,eth ithin e sallith ekathu karagena Honda VGA ekak gahaganna eka hondai
@@SenithDinethra-f6l thank you උදව් කරාට
awlak naha 660k natuwa ita wada power eka aduwen yana ekak ganna balanna
@@RioGamersLK hmmmmm .........
welcome
අයියෙ colour cctv එකකටද වැඩියෙන් කරන්ටෙක යන්නෙ black and white cctv එකකටද මොකද මාසෙට 12,000 විතර බිලක් එනවා.😢😢😢 ඒ නිසා cctv samahara welawata off karanna wenawa bila adu karaganna😢😢😢. Gaming pc ekakuth thiyenawa gedara මාසෙකට 5-10 විතර පාවිච්චි වෙනවා මැශින් එක පැය 3ක් හෝ 5 විතර වෙලාවක් දවසකට පාවිච්චි වෙනවා. ගෙදර මැශින් සේරම off කරල cctv dammama මීටරෙ දුවනව නෙවෙ පිබිනවා😢😢😢 . බිල එන්න කලින් අපිට බැරි වෙයිද කලින්ම කරන්ටෙක කොච්චර යනවද කියල බලාගන්න❤❤ i5 11gen 24gb ram rtx 3050 pc ekak mata thiyenne. Psu ekath කරන්ට් බිලට බලපානව නේද? 😢😢😢 platinum psu ekak thiyena pc ekaka bill eka කොච්චර යයිද?😢
CCTV brand eka mokakda ? CCTV keeyak tiyenawadha ? ups ekak dalada tiyenne ? monitor eke wat gana keeyada
ඔයාලගේ shop එක ගෙන video එකක් කරන්නකෝ (shop එකේ tour එකක් )
apoo oya video tika baluwam nikanma tour ekak yawei
අයියා Ups එක on කරලා pc එක on කරන් නැතුව තිබ්බොත් කරන්ට් එක කැපෙනවද නිකන් ups එක on කරලා තිබ්බොත් pc එකට plug කරලා
ow charge wenna power ekak yanawa stand by power eka
Ado math bn, mn youtube videos dana ekath adu kara light bill eka hinda😢 අපි ඉන්නේ පට්ට වාසනාවන්ත රටක බන් 😅
apoo
Sirawata
මම පොඩි pc එකක් හැදුව. i5 4th gen. graphic card එකක් නෑ..මම දාල තියෙන්නෙ 500w power supply එකක්.ගොඩක් කරන්ට් එක යයිද.? please කවුරු හරි උත්තර දෙන්න.
baya wenda epa echchara power ekak yanne naha
Game play කරන්නෙ නැඨ්හුව ඔන්ලයින් cls වලට පැය 9 වගේ use කරොත් ලොකු බිලක් එයිද
use karana pc eka anuwa tamai wenas wenne
Monitor eka wenuwata tv eka use karaddi wadipura carant yanawada?
ow tikak wadi wennat puluwan. habai sapekshai
@@RioGamersLK thank u
මට විතරද මෙයා කුබියෝ teledrama එකේ අර නලුවාවගේ පෙන්නේ. 🙂
oyata witarai tamai. ekanam ledak
@@RioGamersLK 🤣 he hee.
අය්යෙ.
මම තව ලේසී ක්‍රමයක් සෙට් උනා.
Aliexpress එකෙන් ගෙන්නුව Smart Plug + power Monitor තීන Plug එකක්, ඒකෙන් මාසෙම ඒව බලාගන්න පුලුවන් realtime බලාගන්නත් පුලුවන් ,wifi connect කරල 4n App එකෙන්,
2000ක් වගෙ ගානක් උනේ.
මගෙ Pc එකෙ නම් bench mark කරද්දි ඇද්දෙ 370W වගෙ.
Idle 160W වගෙ
Spec
I5 8th gen
1Hdd + 1ssd
4 Rgb fans
H310 Mb
600w power supply
1660 Super Vga
LG 22' Monitor
GTX SLI ගැනයි AMD Crossfire ගැනයි video එකක් කරන්නකො❤
ඒකත් හොද ක්‍රමයක්
අනිවාර්යයෙන්ම
Eka ganna link ekek nadda
@anjanadeshan matath link ekk denawako
අපේ ගෙදරට pc eka genna kalin bil eka awe 1500 k wage pc එක ගෙනාවට පස්සෙ 3000 ක් අාවා 😢
pc එක
i5 4th
500 gb hard
12 gb ram
4 rgb fan
600w powersupply
20 inch Benq monitor
හැබැයි එ් දවස් වල sound දීල තිබ්බෙ LG හෝම්තියටර් එකකින්
පස්සෙ pc eka මම කාමරේට ගත්තා පොඩි බෆල් දෙකක් ගෙනත්. තාම බිල් එකක් අාවෙ නෑ ඊටපස්සෙ නම්. මේ පාරත් එයිද දන්නෑ එ් විදිහටම 😢😢😢
😌😢
ayye oya gta 5 gahana pc eke spece monawada ayyagen gannawanam kiyak yanawada 🤔🤔
video ekak hadannamko
lagadi
Dawasa Ma Pc eka ona karana ina Aya mekenata
👇
එතකොට අර ෆැන් එකට කරට් දිලා තියෙන්නේ එහා ගෙදරින්ද 😂
two power sources use karanawa ape shop eka. ceb power + solar fan wada karanne pc eka on karapu eken newei
@@RioGamersLK ela
@@RioGamersLKsola fan kohenda ganna thiyenne link ekk danna
හදන්න කියල දෙන්නකෝ
hadanna kiwwe ?
ඔය යන කරන්ට් එක මනින එක.
ayye oya gta v gahapu pc eke spece monawada PLEASE REPLAY
video ekak dannam
Aiye mage pc eke
i3 8gen
gtx 1050ti 4gb
16 ram
1 tb hdd
500 wot suply
1 rgb fan
mekata wot kiyak yaida
1050ti ekatanam 75w tamai max yanne
anit ewwa model eken hariyata balanna oni
Graphic card ekknm beh❤️
ekiwwe
Aiya Kegalle da?
ow kegalle
@@RioGamersLKnidahas mawatha hariye ne oya
එහෙමයි කියලා පොඩි කාලේ ඉදන් ගෙනාව පුරුදු නතර කරන්නේ කොහොමද 😁
ekat ehemai neda
Aiya gt 730 vga eka ghana puluwan games monawad😢
set ekakma tiyenawa
Me mase pc eka haduwe kiyak gihinda danne na😂
Ryzen 3220g
8gb ram
1tb hard
450w power supply