Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා ජයවේවා මියුරු සර්ටත් අනුර ජනාධිපති තුමාටත් මාලිමාවටත්
ඔබතුමා ට දිරිගආයු ලැබේ වා
ඇත්ත වශයෙන් අපේ රටට කෙල වුනේ නිකන් ඉදලා කන උන් නිසා කතාව සහතික ඇත්ත
එලකිරි සර්
හොද බුද්දියක් තියන ගොඩක් දක්ශ නිහතමානී හොද කෙනෙක් මියුරු
ජෝතිෂ්‍ය වේදීන් කියන්නෙත් මිනිස්සු සතුටින් ඉද්දි එයාලට දුක උරුමවෙන, මිනිස්සු අලාභ ලබද්දී ඔවුන් ලාභ ලබන, කන්ඩායමක්. මෙවුන් රටට කරලා තියෙන යහපත කුමක්ද? 🤔🤔🤔🤔🤔
ඇත්තටම ලංකාවේ ඉන්නේ kammaliyo.kauru awath e මිනිස්සු දිහා balan idala වැඩක් na.thaman හැදෙන්න thaman උත්සාහ wantha wenna one.
ඇත්තටම හොද වැඩසටහනක් ඒ වගේම හොද පැහැදිලි කිරීමක් ආසයි මේ වගේ වැඩසටහන් බලන්න අපිට පක්ශයක් පාටක් නෙවෙයි වැදගත් වෙන්නෙ අපේ රටට ආදරෙ කරන හොද නයකයෙක් බිහිවීමයි අපි කාගෙත් බලාපොරොත්තුව ඒ වගේ රටට ආදරේ කරන රටවැසියාට ආදරේ කරන රට සමුර්දිමත් කරන දැහැමි නායකයෙක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් මෙම වෑඩසටහන කරපු ඒ මහත්තයාටත් ජයවේවා තෙරුවන් සරණයි
අපේ ආදරනීය මිනිසා මියුරු සර් 💪💪💪💪💪💪💪💪
Oba තුමාta.theruwan saranaii
ජෝතිශ්‍ය විස්වාස කරන කෙනෙක් නෙවේ මම , ඒත් මෙතුම මනුෂ්‍යෙක් විදිහට මාර දැනුමක් තියෙනවා රටේ හැසිරීම ගැන
❤❤❤❤ ස්තුතියි ලොකු සතුටක් ඉමහත් ගව්රවයක් ❤️❤️❤️❤️❤️❤️❤️
හොද හදවතක් දක්ශ සුපිරි වැඩ්ඩෙක් කතා දෙකක් නෑ
අපේ විස්වාස හයිය මියුරු සම්පත් සර්
I like very much your style, mura sumpath liyanage
❤ අපිත් ආදරෙයි මෙ දක්ෂයාට
ඔබ කෙලින් කතා කරන නිහතමානී මහත්මයෙක්.ඔබටත් ජය .රටටත් ජය වේවා .❤❤❤
❤❤❤ ස්තුතියි ඒ ආදරනීයත්වයට ❤❤❤❤❤❤❤
අපේ ජනනායකයෙක් ඔබතුමා කවදත් හරි
අංක එකේ ජෝතිසය අනාවැකි කියන මියුරුසම්පත් ලියනගේ ❤ හදවතින්ම ආදේරෙයි ජය වේවා
සිංහයෙක් ගැම්මක් මියුරු සර්
අපේ රටට සම්පතක් ජවයක්
හැම කකරුණක් පිළිබඳවම ඔබතුමා සමග එකග වෙන්න පුලුවන් ස්තූතියි
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤
SEP.22ka. Kauru Dinuwath , Victor. Rathnayakage miuru. Kalpana gethaya ahagena inna. Anura dinuwe Nathnam oba borukaryek.❌❌❌❌🍷🍷🍷🥃🥃🥃🤪🤪🤪🎲🎲🎲🎲🎲🎲🌈
ජයවේවා අනුර ජනාධිපති සහෝදරයා ජනාධිපති අනුර
විනයක් ඇති දේශපාලන තන්ත්‍රයක්, සමාජයක් ලංකාවට ඉතාම අවශ්‍යයි ... වැටුපක් නොගන්න මනුස්සයාගේ ඉඳලා ඉහල වැටුපක් ලබාගන්න ව්‍යාපරිකයා දක්වා මේ රටේ හැම මනුස්සයෙක් ම ලස්සනට සුන්දරව ජීවත් වෙන්න ඕනේ... ඒ දැක්ම යතාර්ථයක් කරගැනීමට වෙහෙසෙන, ලාභ අරමුණු නොතකා දේශපාලනය වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් වෙනුවෙන් අපි යුතුකම ඉටුකල යුතුයි ... ඒ පෙලගැසීම අනුර කුමාර මහත්මයාට හෙට දවසේ වගේම, ඔහුගෙන් පසු බලය ගැනීමට පෙළඹෙන රටට ආදරේ කරන, බල ලෝභයෙන් මුග්ධ නොවූ නායකයෙකු වේ නම් මතුදිනක ඔහු/ ඇය වෙනුවෙනුත් ජනතාව ඉදිරිපත් වේවි !!!!
❤❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤
❤❤❤ ස්තුතියි ❤❤❤
අහන්න වීඩියෝ දේශපාලනය සම්බන්ධ fece book හරහා දිගටම Namali Gunasekara frofil එකේ
රාජපක්ෂලා ගැන වච්චූර්න බයිලා එපා.
අපේ රටේ සමහර මිනිසුන් කැමති මහන්සියක් නැතිව පිනට ආධාර අරං ඔහේ ජීවත් වන්න .උන්ට දැක්මක් නෑ.ජපානය දියුණු උනේ අලසකම නැතිව මහන්සි වෙලා වැඩ කරලා .අපේ රටටමෙහෙම උනේ නිකම් ඉදලාහොරකම රජ කරලා.ස්තූතියි මහත්තයා.
ඔබට තෙරුවන් සරණයි මහත්තයෝ
ස්තුති ඔබ thumaata
❤ඔබ තුමාගෙන් මගෙ වෙලාව නොබැලුවත් මම හැම වැඩ සටහනක්ම බලනව ඔබතුමා හරියටම අනුර මහතාගෙ වෙලාව බලල හරියටම දිනන බව පැවසුව මම එය විස්වස කලා එය හරියටම සාර්ථක වුනා හරිම සතුටුයි මමත් එනව ඔබතුමා මුන ගැහෙන්න ඔබ තුමාට ස්තුතියි තෙරැවන්සරනයි 🙏
සිංහයෙක් ගැම්මක් මියුරු සර් ❤
ස්තුතියි ඔබ තුමාට.මම මුල්ම වතාවට ඔබ තුමාගෙ අනාවැකි ගැණ සාකච්ඡාව නැරඹුවේ.මේ ඔබ අනාවැකි කීමේදී දක්වන නිර්භීත බව මේ කිසිම නාලිකාවකින් දැක්කෙ නැහැ.ඒවගේම මේ නිර්භය අනාවැකි සත්‍ය වෙන හැටිත් පසුගියදා අත්වින්දා.හොද හෝ නරක යම් පුරෝකථනයක් නිතරම වැදගත් වෙන්නේ ඒ පිළිබද යම් පිළියමක් යොදන්නට,ඒ පිළිබද යම් මානසික සූදානමක් ඇති කර ගන්නට ,.අන්න එතැනදී වන වනා කියන අනාවැකි මිනිසුන් අන්ද මන්ද කරනවා.කොහෙට යන්නද කියල හිතා ගන්න බැරි තත්වයකට පත් කරනවා.අසරණ කරනවා.ස්තුතියි ඔබ තුමාට.❤
ආඩම්බරයි ඔබතුමා ගැන ඇත්‍තටම මියුරු සම්පතක් . අද මිනිස්සුන් ගෙ නැත්තෙම කෙලින් වැඩ කරන්න බැරි කම. දන්නවා කියන දේවත් බැලුවම දන්නෙ නැතිකම. ඔබතුමා ගේ හරිම පැහැදිලි කතාව .ස්තුතියි ඔබතුමා ට . බුදු සරනයි . දෙවි පිහිට යි
❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි ෂෝක් ඔබ තුමාගේ කතාව .නාමල් හැදිලා ආවොත් හොදයි තමයි .මෙ රටෙ මහජන මුදල් කොල්ල කාලා රට විනාශ ම කරලා දැමිමෙ ඹය කාලකණ්ණි පවුල හොරා කාපුවා නැවත රටට ලැබෙන්න සලස්වලා හැදිලා එන්න කියන්න කාපු ඒවයේ රසට තමයි ආයි එන්න හදන්නේ👹🤯🤮🤮🤮🤮.
ඒකත් හරිමතමා සර් කිව්වා කියන්නෙ කිව්වා ම තමයි❤
අපේ රටට අවශ්‍ය ම නායකයා අනුර කුමාර දිසානායක.මාලිමාවට ජයවෙිවා.👍👍👍👍👍
ඔබ තුමාගේ විග්‍රාහයට ස්තුතියි. තෙරුවන් සරණයි.
❤❤❤ ස්තුතියි ඒ ආදරනීයත්වයට ♥️♥️♥️♥️♥️♥️
අපි ඉහළින් පිලිගන්නවා අයියේ කවදත් නිවැරැදි ලංකාවට බිහිවුන හැමදාටම දක්ශ නිවැරැදි අනාවැකි කියනකෙනා කවුරු කොහොම කිව්ව්වත් හරිම හොද බුද්ධිමත් කෙනෙක් ❤
ඒ විස්වාසයට පිලිගැනීමට මාගේ ආදරනීය ස්තුතිය පුදකරමි🙏🙏🙏
මියුරු සම්පත් සතයයයේ හඩයි විශ්වයේ බලවත් වූ ආශිර්වාද ය ඔබතුමා සමගින්ම වේවා. 🌸🌸🌸
Oba thuma විතරයි හරියටම කිව්වේ dinanane anura කියලා බොහෝම ස්තුතිය
ජයවේවා අනුර සහෝදරයා වැජබේවා හැමදාමත් සුපිරි ම සිංහයා මියුරු සර්
@AmilaPushpakumara-ස්j1x ස්තුතියි 🏆️♥️🏆️♥️
ඔබතුමා හරි ඇත්තයි.යථාර්ථය දැනගන්න.
❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා කියපු කථාව නම් හරිම වටිනවා ඇත්තටම කියන්න අපේ ජනතාව බාලපොරොත්තු වන්නේ සහනාදාර ඒ පලකයන් විසින් එගොලන්නගේ ලාභ ප්‍රයෝජන සඳහා එතැනට අපේ ජනයාව හුරුකරලා ඉවරයි
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඒකනේ නිකමි දෙන උන්ට කත් අදින්නෙ
සහතික ඇත්ත. මේකෙන් මිදෙන්න දැන්වත් හිත් පහල වේවා .
ආදරෙයි ❤❤❤❤
Sahanadara dunnu nisa gaththa misak labapu diyunuwak naha.apita aye nam pita rata kapatinge sahanadara labannata kisima dawasaka sidu nowewa...
අනිවාර්යයෙන් ඔබ තුමා,කියන සැමදෙයක්ම ඇත්ත,බුදුසරණයි
ඔබතුමා කියන දේ ඇත්ත මාත් වෙලාව බලලා තියෙනවා
❤❤❤❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ වාසනාව අනුර කුමාර මහතා ජනාධිපති වෙනවනම් ❤❤අන්තිම අවස්ථාව ලක් අම්මව බේරගන්න ❤❤ මාලිමාව ට ජය වේවා 💪💪💪💪💪
❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ඔබට
අනේ මන්ද බයත් හිතෙනව දිණුවට ඉදිරියට යන්න පුළුවන් වෙයිද කියල
වැඩ්ඩෙක් රජෙක් මියුරු සර්
@@pathmakumari2385 ඇයි තොපිට රූකඩ මලකඩ ලබ්බෙ සජිය ආවාම බයනැද්ද්😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤ Npp ජයවේවා ! AkD ❤ ❤ ❤ 👍 👍 සුපර්
අනිවාර්යෙන් ජනපති වන්නේ අනුර සහෝදරයායි. අපට දැන් අවශෘවන්නේ වෙනසක්. එකම විකල්පය මාලිමාවයි. අපි හැමදාම මාලිමාව සමගයි.
Heena dekapan pakaya
@@roxxxddd අපෝ ඇයි මේතරම් මානසික ආතතියක් අපරාදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තුනුරුවන්සරණයි ඔබට
රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි පන්නා දැමීමේ අවසන් මෙහෙයුම සැප් 21.මාලිමාව ජයග්‍රහණය කරවමු ජනාධිපති පුත්තු දෙන්නෙක් ජනාධිපති බෑනෙක් සමග ගමේ කොල්ලෙක් දහඩිය සුවඳ හඳුනන ගමේ කොල්ල ජනාධිපති කරනවා ද? ශීත කාමර වල ජීවත් උනු රනිල්. සජිත්. නාමල් ජනාධිපති කරනවා ද?තීරණය ජනථාවට භාරයි .
😂පිස්සෙක්
Malimavat
වැඩ සටහන් බැලුවට අද තමා ලියන්නෙ..පැත්ත ගියත් ඇත්ත කියනව කියනෙක දිගින් දිගට ඔප්පු කරල පෙන්නුවා..මේ ගතවෙන්නෙත් එවන් මොහොතක්..ඔබ වන් මිනිසුන් රටකට ආශිර්වාදයක්..තමන්ගෙ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තමන් කැමති පක්ෂපාට වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකියි...හැබැයි එය අසීමාන්තික වහල්භාවයක් කර නොගත යුතුයි කියන පාඩම ඔබ මැනවින් ඔප්පුකරා..විශේෂයෙන්ම මේ මොහොත..සත්‍යවාදි හා මද්‍යස්ථ මත දරන්නන් ජිවිතේ පරදින්නැ..සුබවේවා මහත්මයා🎉
ඔබතුමන් ගෙ ඒ මගපෙන්වීම් කවදත් හරි ඒක කියන්න දෙයක්නැ ඇත්තමයි
ඔබතුමා මගේ ජීවිතේ සත්‍ය කතාව හරියටම නිවැරදිව කිව්ව කෙනෙක් ...මම අද බුද්ධියෙන් මානසික සුවයෙන් ජීවත් වෙනවා ..සම්මා සම්බුදු සරනයි...විස්වයේ ආශිර්වාදය ලැබේවා
ස්තුතියි , ඔබතුමා ඇත්ත කථා කරනවට❤❤❤
මියුරු සම්පත් මහත්මයා theruwan saranai ජයවේවා ඇත්ත ඇති සැටිය කියනවා ta
අපේ රටේ ඇත්ත ම ජෝතිශ්‍යවරයා හැමදාමත් හරි යටම පට්ටම සුපිරි සිංහයා ජයවේවා වැජබේවා අනුර සහෝදරයා
@@AmilaPushpakumara-j1xගොඩක් ස්තුතියි ❤
Obathuman niyamai kondakelin thiyagena kelin kiwwa vidihatama. Anura 01, sajith 02, ranil 03, namal 04 meva harima pudumai kawadath obathuma kiyapu kisideyak weradine oba aruma pudumai api hemadamath obathuma ihalin piligannawa lankawe best astrologer obamai
ස්තුතියි ගොඩාක් ලොකු සතුටක් වගෙම ලොකු ආඩම්බරයක් ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමා හමුවිය හැක්කේ කෙසේද
මම මියුරු සම්පත් ලියනගේ... ❤🏆️❤🏆️❤🏆️❤ ස්තුතියි නිරන්තරයෙන් මාහට පිලිගැනීමත්, ආදරනීය ,ශක්තියක් වු ඔබ සියලු ම දෙනාට ... මා නිරතුරුව ආදරනීය මාගේ මිනිසුන් වෙනුවෙන් රටේ ජාතියේ හෙට දවස වෙනුවෙන් නොබියව නොසැලී කටයුතු යුතුකම් ඉටුකරමි ❤🏆️❤🏆️❤🏆️❤🏆️❤🏆️
Oba thumage pohon nambar eka denna puluwanda
මෙතුමා කියන කථාව සහතික ඇත්ත ආදරෙයි ❤ තෙරුවන් සරණයි 🙏
හැමෝට ඕනි විදිහට අදහස් දක්වන්න බෑ ... මෙම වීඩියෝවේ තමන් අකමැති දේ , තම තමන්ට අවාසිදේ කියනවානම් හෝ හිත් කලබල කර අපහාස නින්දා කරකර හිත් වේදනාවට පත්කර නොගන්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ මේ ඇත්තම තත්වෙයි ♥️🙏♥️🙏♥️🙏♥️♥️🙏♥️♥️🙏♥️🙏♥️
ඇත්තටම මේ කතාව ට මම ගොඩක් කැමතියි ඇයි මිට පෙර කිවුවා ඔබතුමා අනුර ජනාධිපති වෙන බව සත්‍යයකි හරිම ඇත්ත
ඔබතුමාගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන හිටියේ.
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤
මාලිමාවට ජයනියතයි අනුර සහෝදරයට ජයවේවා! ජයවේවා! ජයවේවා!
A.k.d.ta ජයවේවා ❤🎉❤🎉
අනුර කුමාරට යහපත් විදිහට රට කරගෙන ,දැනට තියන අයහපත් නීති රීති ටික පාර්ලිමේන්තුවේ හදාගෙන ..රට ඉදිරියට අරන් යන්න තිබුනොත් ලොකු දෙයක්..ඊට පසු කවෘරු ජනාධිපති උනත් ඔලුව උදුම්මවාගෙන නටන්න බැරි විදිහට ව්‍ය්වස්ථාව වෙනස් විය යුතුයි ..අදික සැප කිසිම කෙනෙක් ට නොදිය යුතුයි
❤❤❤මියුරු ❤❤❤කවුරු දිනුවත් අපි පරාදයි කියලා දැනගෙන අපි හම්බ කරන්න ඕන ❤ඔබ ට බුදුසරණයි ❤❤❤❤
එහෙම හිතුවොත් රට අනාගතය පරාදයි ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@@miyuruliyanage4827 ස්තුතියි ඔව්
අපේ ආදරනීය දක්ශ මියුරු
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල පරිවර්තනයක් අත්‍යාවශ්‍යමයි… මිනිස්සු සියළුම දෙනා වැඩකරන මානසිකත්වයකට පැමිණිය යුතුයි.නිකම් කාලය ගෙවමින් සිටිමින් අනුන්ව විවේචනය කිරිම නවතා සැම මිනිත්තුවකටම වටිනාකමක් ගත යුතුයි එදාට කවුරුත් පොහොසත් ❤️
❤❤❤❤ හරිම වටිනා සාර්ථක අදහස් , ස්තුතියි ඔබට❤❤❤❤❤❤❤❤❤
ආදරනීය මියුරු සර්
Aniwaryayen..ape kaalaye Rajathuma "Mahinda Rajapakshama"" thamai...puduma soriyawak thejawantha kamak thiyenne...aka thama eththa....❤❤❤❤❤❤
Akdjaya niyathi ❤️🌹 obatah putha seyalu daveraka waranya labawa jasuphitai 💯💯 veswasai ❤❤
තෙරැවන් සරනයි ඔබ තුමාට !
❤❤❤❤❤❤❤❤❤❤❤
රට රනිලට දෙන්න ඕනේ විකුණන්නද
එ්ක ඔබේ කැමැත්ත ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි
රනිල් කියනව එයා නැතිවුනොත් පෝලින් යුගය එනවලු. හදිසියේම එයා මෙලොව හැරගියොත් මොකද වෙන්නෙ. ?😢😂😂😂😂😂😂😂
එතුමාත් දක්ශ නායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤
එයා නැතිවුනොත් එයාගෙ අවමගුල් උත්සවය අනික් අය ඉහළින් කරාවි එච්චරයි
😂😂
Police inna wei.. 😂😂😂😂😂.
@@Karunarathne12 ඇයි මේ පීඩනය සැහැල්ලු වෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාජපක්ෂ පවුල ට ආයෙත් ගියොත් නාමල් වගේ එකෙක් ta බූ walla අල්ලා ගත්තා වගේ වෙනවා ඒක කිසිම විදියකට karanna හොඳ නැහැ
රටට රටේ සමස්ථ ජනතාවට සාධාරණයක් කරන රටත් රටේ මිනිසුන්ට යහපත් කාලයක් උදා කරලා දෙන සරු සුන්දර රටක් සරු සුන්දර මිනිසුන් කරන හොර බොරු වංචා නැති කරන එවන් වැරැදි කරුවන්ට නැවත නොකර සිටින්න කේසේ හෝ අවශ්‍ය වටපිටාව සකසා දෙන බාර් සම්පූර්ණයෙන් තහනම් කරන රට මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්විම සම්පූර්ණයෙන් තහනම් කිරිම මේ රටේ දැනට නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය අතරින් ගුණාත්මක බවින් ඉහළින් තියෙන ශරීර වලට හිතකර ඉන් සුවය සහනය ප්‍රතිසංස්කරණ වර්ධනය කරන යමක් වේද එය නිතී ගත කර ඒවා යම් ප්‍රමාණයක් පුද්ගලයන්ට ලබා දෙන්න ඉතාමත් යහපත් චේතනාවන් දිනෙන් දින වර්ධනය කරන්න පුළුවන් නායකත්වය දුප්පතුන්ගේ දුප්පත්කම නැති කරන්න පුළුවන් නායකත්වය අවශ්‍යයි
ඔබතුමාකියන එක ඇත්තම තමයි. නිකන්දෙන්න හොදනැහැ
❤❤❤ ස්තුතියි ආදරනීයත්වයට❤️❤️❤️❤️
ස්තුතියි ❤❤❤
ඇත්තටම නාමල් රාජපක්ෂ මැතිතුමා තව අවුරුදු 10න්ද ජනාධිපති වෙන්නේ.ඊළඟට එන ජනාධිපතිවරණය දි නෙමෙය්ද.මහ මැතිවරණ යෙන් පොහොට්ටුවට කොහොමද බලයක් එය්ද සර්
සර් කිව්වනම් බඩුම තමයි එකෙන්ම ඒකත් වෙයි🙏
❤ අපේ රටේ අපේ ආදරනීය මියුරු අයියා ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
සර් පරිස්සමෙන් මේරට පව්කාර මෝඩ මිනිස්සු ඉන්නෙ ගොඩක්ම , නැත්‍තම් අර අන්දරේලා වගෙ මෝඩ පව්කාර මිනිස්සු ජන්දෙයවත් දානවද , අපෝ සර් මේ රට පව්
Sampath is great astrology. We trust his predicted. He is next to God shiva. Wish him good luck
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඇත්ත අනුර සහෝදරයා නිසා හැමෝම තමන්ගෙ අඩුපාඩු හදාගනියි එතුමා මේ රට අනිවාර්යයෙන්ම හදනවා කොහොමත් අනාගතයේ එන හැම පාලකයෙකුට ම හැදෙන්න වෙනවා ඒ තරමටම අනුර සහෝදරයා මේ රට සුර පුරයක් කරනවාමයි ඒක ස්ථිරයි ❤❤❤❤
@@MiyuruSampath-fi2tx 😊😊❤️❤️❤️❤️
මියුරු සමිපත් ලියනගේ කියන්නේ ලංකාවේ බැරැන්ඩ එකක් !!!
පට්ට සුපිරි දක්ෂයෙක්
ඔබ තුමාට බුදු සරණයි
හරි නෙ ඉතින් පාර්ලිමේන්තුවේ 113 කට වැඩිය NPP එකට එනකොට ඉන්න අය නැති වෙන්න වෙනව නෙ
මටත් එ්කම හිතුනා..👍👍👍
Miyuru.sirta.budusarani. nirogesuwa..jaya.kebewa
අනේ මහත්තයා සඳගිරි සෑයේ හාමුදුරුවෝ එකතුවෙලා අසරණ මිනිස්සුන්ට උපකාරයක් කරන්න තෙරුවන් සරණයි
විස්වාද උන්වහන්සේව හා එහෙනම් ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@@miyuruliyanage4827 සඳගිරි සෑයේ හාමුදුරුවන්ගේ වීඩියෝ බලන්නකෝ අසරණ මිනිස්සු වෙනුවෙන් කොච්චර වැඩසටහනක් කරනවද කියලාඒ උදව් උපකාර කරන අයටත් වෙන් කිසිම හාමුදුරුවෝ පුළුවන් තරම් වෙහෙසෙනවා. දෙන මුදල් දෙන අයටත් පින් සිද්ධ වෙන්න වැඩ කරන්නෙ.
Ammoooo bohoma pin pahadile kirimata.aththatama rallata geya ratak. Buddiyen hethanawata wada
ජීවිතේට දේශපාලනය නොකරපු අවු 60 වන අපි දේශපාලනයට බැහැලා ඉන්නේ කියත වගේ දෙපැත්තට අදින හැන්දෑවට එකට ඉන්න දෙන්නා වගේ දේශපාලනය අතුගාලා දමන්නයි. මාලිමාවට ජයවේවා .
❤❤❤❤ ස්තුතියි ❤❤❤❤
බොහෝම වටිනා කතාවක්,
Obathuma pamanai hariyatama kiuwe theruwan saranai
ජයවේවා ❤❤❤❤
Miyuri mahathayo obathuma kelin kathakarana hoda mahathmayek obathumata budusaranai obathumatapin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ඔබට ❤❤❤❤❤❤❤
කචූරු දිනුවොත් 2027චෙනකං අමාරු කාලයක්
ඔබ.කිවි.සියලු.දේ.සත්‍ය යි
“පෙහොසත් රටක් - ලස්සන ජිවිතයක්” AKD💜
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura kumarata jayawewa😊😅😮😢😢😂❤❤
ජයවේවා මියුරු සර් ජයවේවා රටක් ලොවක් වෙනුවෙන් හඩනගනවට ජයවේවා අනුර සහෝදරයාට 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙවර අනුර ව බලයට ගෙනඑන්නට අවංකව කටයුතු කරන පිරිස , බංගලාදේශයේ ජනතාවට වඩා ,පැහැදිලිවම දැනුවත් හා බුද්ධිමත් පිරිසක්.ඒ නිසා ,දුෂ්කරතා වලට මුහුණදෙමින්, රට නිවැරදි මඟකට යොමුකරගැනීම ට වග බලාගනීවි.
අපිට ඕනේ අනුර❤❤❤❤
නාමල් පරම්පරාවටකත් අදින එකෙක් ඇයි කවදා හරි අනාගතයෙදි වෙන කෙනෙකුට එන්න බැරිද උන්ගෙ පරපුර විතරද ඉන්නෙ පව්කාරයා මතුවටඉපදෙන එවුන් අයෙ දුක්විඳින්න ද කටට හොඳක් වෙන්නඑපා
අනෙ ඉතින් 😊❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට තුනුරුවන්සරණයි ❤❤❤❤
අම්මෙපාර්ලිමෙන්තුවෙ.ඉන්න127.නැතුව .යනඑකනම්.ගෙඩක්.හෙදයි රටට.හෙදක්.වෙයි
අම්බෝ සර් අර මෝඩ පව්කාර සජිත් අන්දරේනම් ජනාධිපති උනොත් මොනාවෙයි ද සර්
76ක් කරපු දෙයක් ඇත්තෙම නැද්ද කරත්ත වලින් ද තාම යන්නෙලාම්පුවෙන්ද තාම ඉන්නෙගුරුපාරෙද යන්නෙකටුපෑනෙන්ද ලියන්නෙඉස්සර හැමෝටම පෝන් තිබ්බද මහවැලි තිබ්බදට්රේන් එකක සීට් එකක් බුක්කර ගන්න බෑ හොටේල් පිරිලා අපේ මිනිස්සුන්ට සල්ලි නෑලු පොඅතු ගෙවල් ඉස්සර 76ක් එකතැනද අද්‍යාපනය නැද්ද ඉස්පිරිතාල පුද්ගලික ඒවගෙත් පෝලින් සල්ලිනැතිද????
ඔව් හොද වටිනා අදහසක් ❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤
අපේ රටේ දියුනුව හරිම මන්දගාමී..හේතුව රටේ ඉන්න ඉහල පාලකයෝ හැම දේකින්ම හොරා කනවා...අනිත් රටවල් එක්ක බලන්න අපේ රට.. 76ක් තිස්සේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා 😢...
පාලක පක්සය ඔවුගේ සැපසම්පත වෙනුවෙන් රටේ පිිඩිත මෝඩ ජනතාව තවමත් නොමිලේ දෙනව වචනයටත් මත්පැන් බත්පැකැට් එකට රැවටෙන අය වෙනසක් නව නායකයෙක් පත්විිම රටවෙනුවෙන් අපේ සතුට
අපේ සජිත් මාතියාට නේ ද මේ අපහසකරන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඇත්ත තමයි මෙ ජොතිශ වෙදින්ට කරන්න පුළුවන් දෙයක් නැ. එහෙම පුළුවන් කමක් තිබුනා නම් පාස්කු ප්‍රහාරය කලින් දන්වලා ජිවිත කියක් ආරක්ෂා කරන්න පුළුවන් කම තිබුනද . බුදුන් ගෙ දර්ශනය අනුව සියල්ල කර්මය අනුව සිදු වන්නේ නැ. මගෙ හදහනත් හොඳ හදහනක් එත් මන් ජිවිතෙ සැහෙන්න දුක් විදිනවා කොයි දෙත් දුක් විදලා තමා කරගන්නෙ . මෙ ලොකෙ කිසිදෙයක සැපයක් නැ කොයි වෙලෙ දුකක් බයක් ඇතිවෙයිද දන්නෙ නැ, එකයි ඇත්ත . එකයි බුදුන් වහන්සේ උතුම් නිවන ලගාකරගන්න දහම් දෙශනා කරෙ.
හා ❤❤❤ ස්තුතියි ... එසේනම් වැඩිය හිතන්න ... කලබල වෙන්නම එපා , එය මනස නිරවුල් බව බිදෙන්නටත් ආතතියකට හේතුවෙනවා ❤❤❤❤❤ තුනුරුවන්සරණයි
මේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥ මහත්මයාට වෙලා තියෙන්නේත් ඒකම තමයි.
මමත් මාලිමාවට තමයි. ඒත් සජිත්ටත් දිනන්න පුලුවන් ජන්ද ප්‍රමාණයක් තියෙන්න බැරිද?
@@rupasingheSjmsgනෑ ගිය පාර සජිත් ගත්තේ මුලු unp චන්ද ගාන මේ පාර රනිල් අතරත් බෙදිලා යනවා සජිත්ට , රනිල්ට වැඩිම උනොත් 69 ලක්ශෙන් ලක්ශ 10 යන්න ඇති
තරුණ අයත් aswasuma ගන්නවා කොයි වෙලාවෙ th නැති එකම කියන්නේ උත්සාහ වෙන්නේ na අවුරුදු 65 වැඩි හැම කෙනකුට ta රජයේ සහනාධාර දෙන්න ඕනෑ අපි enna රටවල ehama වෙන්නේ
ගොඩක් ආදරෙයි ආඩබරයි ඔබගැන🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata jayawewa!! Oyanam marai aa super 🎉🎉❤
ජයවේවා සුපිරි ම අනාවැකි කරු අපේ සර් සිංහයා මියුරු සර් ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති පට්ට සතුටුයි
Namal dinanawa aniwa jayaweva🎉🎉🎉
❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤
Malimawata jayawewa
ඔබ තුමා හරි
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤
Hariyatama anawaki kiyana obathumata jayawewa
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤
අපි අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට අනුරට මයී❤❤❤❤❤😂😂
Malimawata koatiyak jayama wewa obathumata dirgau wewa
අනුර දිසානායක අනිවාර්යයෙන්ම ජනාධිපති කරන්න ඕනේ ....පවුල් දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුයි
ජයවේවා අනුර සහෝදරයා
ඇත්තටම ජ්‍යොතිෂය අවශ්‍ය නැහැ. විමර්ශන බුද්දියක් ඇත්නම් තේරෙනවා අනුර දිනන්නෙ කියලා
❤ ඉතින් අපරාදේ බැලුවේ... නිකන් හිත්පාරාගන්න එපා ... සැහැල්ලුවෙන් ඉන්න ❤❤❤ තුනුරුවන්සරණයි ❤❤❤❤❤
@@miyuruliyanage4827 බැලුවෙ නැහැ තම්බ්නේල් එක විතරයි බැලුවෙ. මොකටද අවිදයාව දිහා බලන්නෙ
@@solidzonewavestation පිට කවරය බලලා කලබල වෙන්නත් එපා ස්තුතියි වෙහෙසට ❤❤❤❤❤❤ තුනුරුවන්සරණයි
@@miyuruliyanage4827 ජ්‍යෝතිශ්‍ය කියන කවර දැකල ඇතිවෙලා. මිනිස්සුන්ගෙ ,දුර්වල කම් වලින් ප්‍රයෝජන ගන්න එපා. ජනතාවගෙ මහංසියේ ජයග්‍රහණය කේන්ද්‍රයකින් හෑල්ලුවට ලක් කරන්න එපා. අනුර මේ දක්වා ආවෙ අනුරගෙ කැපවීම, අදිශ්ටානය මත. දැන් හැමෝම කෙන්දර මහත්‍තරු අනාවැකි කියනවා. 3% වැටුන වෙලාවේ බල්ලෙක් වත් බැලුවෙ නැහැ .දිනනකොට ඒක බිස්නස් එකක් ඔයාලට.
හමදාම බැලුවෙ පිට කවරෙනෙ අපි😂
Obathumagye....nihathamanika..agye.karanawa..budusaranai
රටට ජයවේවා අනුර දිනන්නේ
👏❤️
අනුර ❤
ජයවේවා ජයවේවා මියුරු සර්ටත් අනුර ජනාධිපති තුමාටත් මාලිමාවටත්
ඔබතුමා ට දිරිගආයු ලැබේ වා
ඇත්ත වශයෙන් අපේ රටට කෙල වුනේ නිකන් ඉදලා කන උන් නිසා කතාව සහතික ඇත්ත
එලකිරි සර්
හොද බුද්දියක් තියන ගොඩක් දක්ශ නිහතමානී හොද කෙනෙක් මියුරු
ජෝතිෂ්‍ය වේදීන් කියන්නෙත් මිනිස්සු සතුටින් ඉද්දි එයාලට දුක උරුමවෙන, මිනිස්සු අලාභ ලබද්දී ඔවුන් ලාභ ලබන, කන්ඩායමක්. මෙවුන් රටට කරලා තියෙන යහපත කුමක්ද?
🤔🤔🤔🤔🤔
ඇත්තටම ලංකාවේ ඉන්නේ kammaliyo.kauru awath e මිනිස්සු දිහා balan idala වැඩක් na.thaman හැදෙන්න thaman උත්සාහ wantha wenna one.
ඇත්තටම හොද වැඩසටහනක් ඒ වගේම හොද පැහැදිලි කිරීමක් ආසයි මේ වගේ වැඩසටහන් බලන්න අපිට පක්ශයක් පාටක් නෙවෙයි වැදගත් වෙන්නෙ අපේ රටට ආදරෙ කරන හොද නයකයෙක් බිහිවීමයි අපි කාගෙත් බලාපොරොත්තුව ඒ වගේ රටට ආදරේ කරන රටවැසියාට ආදරේ කරන රට සමුර්දිමත් කරන දැහැමි නායකයෙක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් මෙම වෑඩසටහන කරපු ඒ මහත්තයාටත් ජයවේවා තෙරුවන් සරණයි
අපේ ආදරනීය මිනිසා මියුරු සර් 💪💪💪💪💪💪💪💪
Oba තුමාta.theruwan saranaii
ජෝතිශ්‍ය විස්වාස කරන කෙනෙක් නෙවේ මම , ඒත් මෙතුම මනුෂ්‍යෙක් විදිහට මාර දැනුමක් තියෙනවා රටේ හැසිරීම ගැන
❤❤❤❤ ස්තුතියි ලොකු සතුටක් ඉමහත් ගව්රවයක් ❤️❤️❤️❤️❤️❤️❤️
හොද හදවතක් දක්ශ සුපිරි වැඩ්ඩෙක් කතා දෙකක් නෑ
අපේ විස්වාස හයිය මියුරු සම්පත් සර්
I like very much your style, mura sumpath liyanage
❤ අපිත් ආදරෙයි මෙ දක්ෂයාට
ඔබ කෙලින් කතා කරන නිහතමානී මහත්මයෙක්.ඔබටත් ජය .රටටත් ජය වේවා .❤❤❤
❤❤❤ ස්තුතියි ඒ ආදරනීයත්වයට ❤❤❤❤❤❤❤
අපේ ජනනායකයෙක් ඔබතුමා කවදත් හරි
අංක එකේ ජෝතිසය අනාවැකි කියන මියුරුසම්පත් ලියනගේ ❤ හදවතින්ම ආදේරෙයි ජය වේවා
සිංහයෙක් ගැම්මක් මියුරු සර්
අපේ රටට සම්පතක් ජවයක්
හැම කකරුණක් පිළිබඳවම ඔබතුමා සමග එකග වෙන්න පුලුවන් ස්තූතියි
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤
SEP.22ka. Kauru Dinuwath , Victor. Rathnayakage miuru. Kalpana gethaya ahagena inna. Anura dinuwe Nathnam oba borukaryek.❌❌❌❌🍷🍷🍷🥃🥃🥃🤪🤪🤪🎲🎲🎲🎲🎲🎲🌈
ජයවේවා අනුර ජනාධිපති සහෝදරයා ජනාධිපති අනුර
විනයක් ඇති දේශපාලන තන්ත්‍රයක්, සමාජයක් ලංකාවට ඉතාම අවශ්‍යයි ... වැටුපක් නොගන්න මනුස්සයාගේ ඉඳලා ඉහල වැටුපක් ලබාගන්න ව්‍යාපරිකයා දක්වා මේ රටේ හැම මනුස්සයෙක් ම ලස්සනට සුන්දරව ජීවත් වෙන්න ඕනේ...
ඒ දැක්ම යතාර්ථයක් කරගැනීමට වෙහෙසෙන, ලාභ අරමුණු නොතකා දේශපාලනය වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් වෙනුවෙන් අපි යුතුකම ඉටුකල යුතුයි ... ඒ පෙලගැසීම අනුර කුමාර මහත්මයාට හෙට දවසේ වගේම, ඔහුගෙන් පසු බලය ගැනීමට පෙළඹෙන රටට ආදරේ කරන, බල ලෝභයෙන් මුග්ධ නොවූ නායකයෙකු වේ නම් මතුදිනක ඔහු/ ඇය වෙනුවෙනුත් ජනතාව ඉදිරිපත් වේවි !!!!
❤❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤
❤❤❤ ස්තුතියි ❤❤❤
අහන්න වීඩියෝ දේශපාලනය සම්බන්ධ fece book හරහා දිගටම Namali Gunasekara frofil එකේ
රාජපක්ෂලා ගැන වච්චූර්න බයිලා එපා.
අපේ රටේ සමහර මිනිසුන් කැමති මහන්සියක් නැතිව පිනට ආධාර අරං ඔහේ ජීවත්
වන්න .උන්ට දැක්මක් නෑ.
ජපානය දියුණු උනේ අලසකම නැතිව මහන්සි වෙලා වැඩ කරලා .අපේ රටට
මෙහෙම උනේ නිකම් ඉදලා
හොරකම රජ කරලා.
ස්තූතියි මහත්තයා.
ඔබට තෙරුවන් සරණයි මහත්තයෝ
ස්තුති ඔබ thumaata
❤ඔබ තුමාගෙන් මගෙ වෙලාව නොබැලුවත් මම හැම වැඩ සටහනක්ම බලනව ඔබතුමා හරියටම අනුර මහතාගෙ වෙලාව බලල හරියටම දිනන බව පැවසුව මම එය විස්වස කලා එය හරියටම සාර්ථක වුනා හරිම සතුටුයි මමත් එනව ඔබතුමා මුන ගැහෙන්න ඔබ තුමාට ස්තුතියි තෙරැවන්සරනයි 🙏
සිංහයෙක් ගැම්මක් මියුරු සර් ❤
ස්තුතියි ඔබ තුමාට.මම මුල්ම වතාවට ඔබ තුමාගෙ අනාවැකි ගැණ සාකච්ඡාව නැරඹුවේ.මේ ඔබ අනාවැකි කීමේදී දක්වන නිර්භීත බව මේ කිසිම නාලිකාවකින් දැක්කෙ නැහැ.ඒවගේම මේ නිර්භය අනාවැකි සත්‍ය වෙන හැටිත් පසුගියදා අත්වින්දා.හොද හෝ නරක යම් පුරෝකථනයක් නිතරම වැදගත් වෙන්නේ ඒ පිළිබද යම් පිළියමක් යොදන්නට,ඒ පිළිබද යම් මානසික සූදානමක් ඇති කර ගන්නට ,.අන්න එතැනදී වන වනා කියන අනාවැකි මිනිසුන් අන්ද මන්ද කරනවා.කොහෙට යන්නද කියල හිතා ගන්න බැරි තත්වයකට පත් කරනවා.අසරණ කරනවා.ස්තුතියි ඔබ තුමාට.❤
සිංහයෙක් ගැම්මක් මියුරු සර් ❤
ආඩම්බරයි ඔබතුමා ගැන ඇත්‍තටම මියුරු සම්පතක් . අද මිනිස්සුන් ගෙ නැත්තෙම කෙලින් වැඩ කරන්න බැරි කම. දන්නවා කියන දේවත් බැලුවම දන්නෙ නැතිකම. ඔබතුමා ගේ හරිම පැහැදිලි කතාව .ස්තුතියි ඔබතුමා ට . බුදු සරනයි . දෙවි පිහිට යි
❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි ෂෝක් ඔබ තුමාගේ කතාව .නාමල් හැදිලා ආවොත් හොදයි තමයි .මෙ රටෙ මහජන මුදල් කොල්ල කාලා රට විනාශ ම කරලා දැමිමෙ ඹය කාලකණ්ණි පවුල හොරා කාපුවා නැවත රටට ලැබෙන්න සලස්වලා හැදිලා එන්න කියන්න
කාපු ඒවයේ රසට තමයි ආයි එන්න හදන්නේ👹🤯🤮🤮🤮🤮.
ඒකත් හරිමතමා සර් කිව්වා කියන්නෙ කිව්වා ම තමයි❤
අපේ රටට අවශ්‍ය ම නායකයා අනුර කුමාර දිසානායක.මාලිමාවට ජයවෙිවා.👍👍👍👍👍
ඔබ තුමාගේ විග්‍රාහයට ස්තුතියි. තෙරුවන් සරණයි.
❤❤❤ ස්තුතියි ඒ ආදරනීයත්වයට ♥️♥️♥️♥️♥️♥️
අපි ඉහළින් පිලිගන්නවා අයියේ කවදත් නිවැරැදි ලංකාවට බිහිවුන හැමදාටම දක්ශ නිවැරැදි අනාවැකි කියනකෙනා කවුරු කොහොම කිව්ව්වත් හරිම හොද බුද්ධිමත් කෙනෙක් ❤
ඒ විස්වාසයට පිලිගැනීමට මාගේ ආදරනීය ස්තුතිය පුදකරමි🙏🙏🙏
මියුරු සම්පත් සතයයයේ හඩයි විශ්වයේ බලවත් වූ ආශිර්වාද ය ඔබතුමා සමගින්ම වේවා. 🌸🌸🌸
සිංහයෙක් ගැම්මක් මියුරු සර් ❤
Oba thuma විතරයි හරියටම කිව්වේ dinanane anura කියලා බොහෝම ස්තුතිය
ජයවේවා අනුර සහෝදරයා වැජබේවා හැමදාමත් සුපිරි ම සිංහයා මියුරු සර්
@AmilaPushpakumara-ස්j1x ස්තුතියි 🏆️♥️🏆️♥️
ඔබතුමා හරි ඇත්තයි.යථාර්ථය දැනගන්න.
❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා කියපු කථාව නම් හරිම වටිනවා ඇත්තටම කියන්න අපේ ජනතාව බාලපොරොත්තු වන්නේ සහනාදාර ඒ පලකයන් විසින් එගොලන්නගේ ලාභ ප්‍රයෝජන සඳහා එතැනට අපේ ජනයාව හුරුකරලා ඉවරයි
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඒකනේ නිකමි දෙන උන්ට කත් අදින්නෙ
සහතික ඇත්ත. මේකෙන් මිදෙන්න දැන්වත් හිත් පහල වේවා .
ආදරෙයි ❤❤❤❤
Sahanadara dunnu nisa gaththa misak labapu diyunuwak naha.apita aye nam pita rata kapatinge sahanadara labannata kisima dawasaka sidu nowewa...
අනිවාර්යයෙන් ඔබ තුමා,කියන සැමදෙයක්ම ඇත්ත,බුදුසරණයි
ඔබතුමා කියන දේ ඇත්ත මාත් වෙලාව බලලා තියෙනවා
❤❤❤❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ වාසනාව අනුර කුමාර මහතා ජනාධිපති වෙනවනම් ❤❤අන්තිම අවස්ථාව ලක් අම්මව බේරගන්න ❤❤ මාලිමාව ට ජය වේවා 💪💪💪💪💪
❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ඔබට
අනේ මන්ද බයත් හිතෙනව දිණුවට ඉදිරියට යන්න පුළුවන් වෙයිද කියල
වැඩ්ඩෙක් රජෙක් මියුරු සර්
@@pathmakumari2385 ඇයි තොපිට රූකඩ මලකඩ ලබ්බෙ සජිය ආවාම බයනැද්ද්😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤ Npp ජයවේවා ! AkD ❤ ❤ ❤ 👍 👍 සුපර්
අනිවාර්යෙන් ජනපති වන්නේ අනුර සහෝදරයායි. අපට දැන් අවශෘවන්නේ වෙනසක්. එකම විකල්පය මාලිමාවයි. අපි හැමදාම මාලිමාව සමගයි.
Heena dekapan pakaya
@@roxxxddd අපෝ ඇයි මේතරම් මානසික ආතතියක් අපරාදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තුනුරුවන්සරණයි ඔබට
රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි පන්නා දැමීමේ අවසන් මෙහෙයුම සැප් 21.මාලිමාව ජයග්‍රහණය කරවමු ජනාධිපති පුත්තු දෙන්නෙක් ජනාධිපති බෑනෙක් සමග ගමේ කොල්ලෙක් දහඩිය සුවඳ හඳුනන ගමේ කොල්ල ජනාධිපති කරනවා ද? ශීත කාමර වල ජීවත් උනු රනිල්. සජිත්. නාමල් ජනාධිපති කරනවා ද?තීරණය ජනථාවට භාරයි .
😂පිස්සෙක්
Malimavat
වැඩ සටහන් බැලුවට අද තමා ලියන්නෙ..පැත්ත ගියත් ඇත්ත කියනව කියනෙක දිගින් දිගට ඔප්පු කරල පෙන්නුවා..මේ ගතවෙන්නෙත් එවන් මොහොතක්..ඔබ වන් මිනිසුන් රටකට ආශිර්වාදයක්..තමන්ගෙ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තමන් කැමති පක්ෂපාට වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකියි...හැබැයි එය අසීමාන්තික වහල්භාවයක් කර නොගත යුතුයි කියන පාඩම ඔබ මැනවින් ඔප්පුකරා..විශේෂයෙන්ම මේ මොහොත..සත්‍යවාදි හා මද්‍යස්ථ මත දරන්නන් ජිවිතේ පරදින්නැ..සුබවේවා මහත්මයා🎉
සිංහයෙක් ගැම්මක් මියුරු සර්
ඔබතුමන් ගෙ ඒ මගපෙන්වීම් කවදත් හරි ඒක කියන්න දෙයක්නැ ඇත්තමයි
ඔබතුමා මගේ ජීවිතේ සත්‍ය කතාව හරියටම නිවැරදිව කිව්ව කෙනෙක් ...මම අද බුද්ධියෙන් මානසික සුවයෙන් ජීවත් වෙනවා ..සම්මා සම්බුදු සරනයි...විස්වයේ ආශිර්වාදය ලැබේවා
සිංහයෙක් ගැම්මක් මියුරු සර් ❤
ස්තුතියි , ඔබතුමා ඇත්ත කථා කරනවට❤❤❤
මියුරු සම්පත් මහත්මයා theruwan saranai ජයවේවා ඇත්ත ඇති සැටිය කියනවා ta
අපේ රටේ ඇත්ත ම ජෝතිශ්‍යවරයා හැමදාමත් හරි යටම පට්ටම සුපිරි සිංහයා ජයවේවා වැජබේවා අනුර සහෝදරයා
@@AmilaPushpakumara-j1xගොඩක් ස්තුතියි ❤
Obathuman niyamai kondakelin thiyagena kelin kiwwa vidihatama. Anura 01, sajith 02, ranil 03, namal 04 meva harima pudumai kawadath obathuma kiyapu kisideyak weradine oba aruma pudumai api hemadamath obathuma ihalin piligannawa lankawe best astrologer obamai
ස්තුතියි ගොඩාක් ලොකු සතුටක් වගෙම ලොකු ආඩම්බරයක් ආදරනීය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමා හමුවිය හැක්කේ කෙසේද
මම මියුරු සම්පත් ලියනගේ... ❤🏆️❤🏆️❤🏆️❤ ස්තුතියි නිරන්තරයෙන් මාහට පිලිගැනීමත්, ආදරනීය ,ශක්තියක් වු ඔබ සියලු ම දෙනාට ... මා නිරතුරුව ආදරනීය මාගේ මිනිසුන් වෙනුවෙන් රටේ ජාතියේ හෙට දවස වෙනුවෙන් නොබියව නොසැලී කටයුතු යුතුකම් ඉටුකරමි ❤🏆️❤🏆️❤🏆️❤🏆️❤🏆️
Oba thumage pohon nambar eka denna puluwanda
මෙතුමා කියන කථාව සහතික ඇත්ත ආදරෙයි ❤ තෙරුවන් සරණයි 🙏
හැමෝට ඕනි විදිහට අදහස් දක්වන්න බෑ ... මෙම වීඩියෝවේ තමන් අකමැති දේ , තම තමන්ට අවාසිදේ කියනවානම් හෝ හිත් කලබල කර අපහාස නින්දා කරකර හිත් වේදනාවට පත්කර නොගන්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ මේ ඇත්තම තත්වෙයි ♥️🙏♥️🙏♥️🙏♥️♥️🙏♥️♥️🙏♥️🙏♥️
ඇත්තටම මේ කතාව ට මම ගොඩක් කැමතියි ඇයි මිට පෙර කිවුවා ඔබතුමා අනුර ජනාධිපති වෙන බව සත්‍යයකි හරිම ඇත්ත
ඔබතුමාගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන හිටියේ.
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤
මාලිමාවට ජයනියතයි අනුර සහෝදරයට ජයවේවා! ජයවේවා! ජයවේවා!
A.k.d.ta ජයවේවා ❤🎉❤🎉
අනුර කුමාරට යහපත් විදිහට රට කරගෙන ,දැනට තියන අයහපත් නීති රීති ටික පාර්ලිමේන්තුවේ හදාගෙන ..රට ඉදිරියට අරන් යන්න තිබුනොත් ලොකු දෙයක්..ඊට පසු කවෘරු ජනාධිපති උනත් ඔලුව උදුම්මවාගෙන නටන්න බැරි විදිහට ව්‍ය්වස්ථාව වෙනස් විය යුතුයි ..අදික සැප කිසිම කෙනෙක් ට නොදිය යුතුයි
❤❤❤මියුරු ❤❤❤කවුරු දිනුවත් අපි පරාදයි කියලා දැනගෙන අපි හම්බ කරන්න ඕන ❤ඔබ ට බුදුසරණයි ❤❤❤❤
එහෙම හිතුවොත් රට අනාගතය පරාදයි ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@@miyuruliyanage4827 ස්තුතියි ඔව්
අපේ ආදරනීය දක්ශ මියුරු
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල පරිවර්තනයක් අත්‍යාවශ්‍යමයි… මිනිස්සු සියළුම දෙනා වැඩකරන මානසිකත්වයකට පැමිණිය යුතුයි.නිකම් කාලය ගෙවමින් සිටිමින් අනුන්ව විවේචනය කිරිම නවතා සැම මිනිත්තුවකටම වටිනාකමක් ගත යුතුයි එදාට කවුරුත් පොහොසත් ❤️
❤❤❤❤ හරිම වටිනා සාර්ථක අදහස් , ස්තුතියි ඔබට❤❤❤❤❤❤❤❤❤
ආදරනීය මියුරු සර්
Aniwaryayen..ape kaalaye Rajathuma "Mahinda Rajapakshama"" thamai...puduma soriyawak thejawantha kamak thiyenne...aka thama eththa....❤❤❤❤❤❤
Akdjaya niyathi ❤️🌹 obatah putha seyalu daveraka waranya labawa jasuphitai 💯💯 veswasai ❤❤
තෙරැවන් සරනයි ඔබ තුමාට !
❤❤❤❤❤❤❤❤❤❤❤
රට රනිලට දෙන්න ඕනේ විකුණන්නද
එ්ක ඔබේ කැමැත්ත ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි
රනිල් කියනව එයා නැතිවුනොත් පෝලින් යුගය එනවලු. හදිසියේම එයා මෙලොව හැරගියොත් මොකද වෙන්නෙ. ?😢😂😂😂😂😂😂😂
එතුමාත් දක්ශ නායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤
එයා නැතිවුනොත් එයාගෙ අවමගුල් උත්සවය අනික් අය ඉහළින් කරාවි එච්චරයි
😂😂
Police inna wei.. 😂😂😂😂😂.
@@Karunarathne12 ඇයි මේ පීඩනය සැහැල්ලු වෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාජපක්ෂ පවුල ට ආයෙත් ගියොත් නාමල් වගේ එකෙක් ta බූ walla අල්ලා ගත්තා වගේ වෙනවා ඒක කිසිම විදියකට karanna හොඳ නැහැ
රටට රටේ සමස්ථ ජනතාවට සාධාරණයක් කරන රටත් රටේ මිනිසුන්ට යහපත් කාලයක් උදා කරලා දෙන සරු සුන්දර රටක් සරු සුන්දර මිනිසුන් කරන හොර බොරු වංචා නැති කරන එවන් වැරැදි කරුවන්ට නැවත නොකර සිටින්න කේසේ හෝ අවශ්‍ය වටපිටාව සකසා දෙන බාර් සම්පූර්ණයෙන් තහනම් කරන රට මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්විම සම්පූර්ණයෙන් තහනම් කිරිම මේ රටේ දැනට නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය අතරින් ගුණාත්මක බවින් ඉහළින් තියෙන ශරීර වලට හිතකර ඉන් සුවය සහනය ප්‍රතිසංස්කරණ වර්ධනය කරන යමක් වේද එය නිතී ගත කර ඒවා යම් ප්‍රමාණයක් පුද්ගලයන්ට ලබා දෙන්න ඉතාමත් යහපත් චේතනාවන් දිනෙන් දින වර්ධනය කරන්න පුළුවන් නායකත්වය දුප්පතුන්ගේ දුප්පත්කම නැති කරන්න පුළුවන් නායකත්වය අවශ්‍යයි
ඔබතුමාකියන එක ඇත්තම තමයි. නිකන්දෙන්න හොදනැහැ
❤❤❤ ස්තුතියි ආදරනීයත්වයට❤️❤️❤️❤️
ස්තුතියි ❤❤❤
ඇත්තටම නාමල් රාජපක්ෂ මැතිතුමා තව අවුරුදු 10න්ද ජනාධිපති වෙන්නේ.ඊළඟට එන ජනාධිපතිවරණය දි නෙමෙය්ද.මහ මැතිවරණ යෙන් පොහොට්ටුවට කොහොමද බලයක් එය්ද සර්
සර් කිව්වනම් බඩුම තමයි එකෙන්ම ඒකත් වෙයි🙏
❤ අපේ රටේ අපේ ආදරනීය මියුරු අයියා ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
සර් පරිස්සමෙන් මේරට පව්කාර මෝඩ මිනිස්සු ඉන්නෙ ගොඩක්ම , නැත්‍තම් අර අන්දරේලා වගෙ මෝඩ පව්කාර මිනිස්සු ජන්දෙයවත් දානවද , අපෝ සර් මේ රට පව්
Sampath is great astrology. We trust his predicted. He is next to God shiva.
Wish him good luck
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඇත්ත අනුර සහෝදරයා නිසා හැමෝම තමන්ගෙ අඩුපාඩු හදාගනියි එතුමා මේ රට අනිවාර්යයෙන්ම හදනවා කොහොමත් අනාගතයේ එන හැම පාලකයෙකුට ම හැදෙන්න වෙනවා ඒ තරමටම අනුර සහෝදරයා මේ රට සුර පුරයක් කරනවාමයි ඒක ස්ථිරයි ❤❤❤❤
❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤
@@MiyuruSampath-fi2tx 😊😊❤️❤️❤️❤️
මියුරු සමිපත් ලියනගේ කියන්නේ ලංකාවේ බැරැන්ඩ එකක් !!!
පට්ට සුපිරි දක්ෂයෙක්
ඔබ තුමාට බුදු සරණයි
හරි නෙ ඉතින් පාර්ලිමේන්තුවේ 113 කට වැඩිය NPP එකට එනකොට ඉන්න අය නැති වෙන්න වෙනව නෙ
මටත් එ්කම හිතුනා..👍👍👍
Miyuru.sirta.budusarani. nirogesuwa..jaya.kebewa
අනේ මහත්තයා සඳගිරි සෑයේ හාමුදුරුවෝ එකතුවෙලා අසරණ මිනිස්සුන්ට උපකාරයක් කරන්න තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤
විස්වාද උන්වහන්සේව හා එහෙනම් ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@@miyuruliyanage4827 සඳගිරි සෑයේ හාමුදුරුවන්ගේ වීඩියෝ බලන්නකෝ අසරණ මිනිස්සු වෙනුවෙන් කොච්චර වැඩසටහනක් කරනවද කියලාඒ උදව් උපකාර කරන අයටත් වෙන් කිසිම හාමුදුරුවෝ පුළුවන් තරම් වෙහෙසෙනවා. දෙන මුදල් දෙන අයටත් පින් සිද්ධ වෙන්න වැඩ කරන්නෙ.
Ammoooo bohoma pin pahadile kirimata.aththatama rallata geya ratak. Buddiyen hethanawata wada
ජීවිතේට දේශපාලනය නොකරපු අවු 60 වන අපි දේශපාලනයට බැහැලා ඉන්නේ කියත වගේ දෙපැත්තට අදින හැන්දෑවට එකට ඉන්න දෙන්නා වගේ දේශපාලනය අතුගාලා දමන්නයි. මාලිමාවට ජයවේවා .
❤❤❤❤ ස්තුතියි ❤❤❤❤
බොහෝම වටිනා කතාවක්,
❤❤❤❤ ස්තුතියි ❤❤❤❤
Obathuma pamanai hariyatama kiuwe theruwan saranai
ජයවේවා ❤❤❤❤
Miyuri mahathayo obathuma kelin kathakarana hoda mahathmayek obathumata budusaranai obathumatapin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ඔබට ❤❤❤❤❤❤❤
කචූරු දිනුවොත් 2027චෙනකං අමාරු කාලයක්
ඔබ.කිවි.සියලු.දේ.සත්‍ය යි
“පෙහොසත් රටක් - ලස්සන ජිවිතයක්” AKD💜
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura kumarata jayawewa😊😅😮😢😢😂❤❤
ජයවේවා මියුරු සර් ජයවේවා රටක් ලොවක් වෙනුවෙන් හඩනගනවට ජයවේවා අනුර සහෝදරයාට 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙවර අනුර ව බලයට ගෙනඑන්නට අවංකව කටයුතු කරන පිරිස , බංගලාදේශයේ ජනතාවට වඩා ,පැහැදිලිවම දැනුවත් හා බුද්ධිමත් පිරිසක්.
ඒ නිසා ,දුෂ්කරතා වලට මුහුණදෙමින්, රට නිවැරදි මඟකට යොමුකරගැනීම ට වග බලාගනීවි.
අපිට ඕනේ අනුර❤❤❤❤
නාමල් පරම්පරාවටකත් අදින එකෙක් ඇයි කවදා හරි අනාගතයෙදි වෙන කෙනෙකුට එන්න බැරිද උන්ගෙ පරපුර විතරද ඉන්නෙ පව්කාරයා මතුවටඉපදෙන එවුන් අයෙ දුක්විඳින්න ද කටට හොඳක් වෙන්නඑපා
අනෙ ඉතින් 😊❤❤❤ ස්තුතියි ආදරනීය ඔබට තුනුරුවන්සරණයි ❤❤❤❤
අම්මෙපාර්ලිමෙන්තුවෙ.ඉන්න127.නැතුව .යනඑකනම්.ගෙඩක්.හෙදයි රටට.හෙදක්.වෙයි
අම්බෝ සර් අර මෝඩ පව්කාර සජිත් අන්දරේනම් ජනාධිපති උනොත් මොනාවෙයි ද සර්
76ක් කරපු දෙයක් ඇත්තෙම නැද්ද කරත්ත වලින් ද තාම යන්නෙ
ලාම්පුවෙන්ද තාම ඉන්නෙ
ගුරුපාරෙද යන්නෙ
කටුපෑනෙන්ද ලියන්නෙ
ඉස්සර හැමෝටම පෝන් තිබ්බද
මහවැලි තිබ්බද
ට්‍රේන් එකක සීට් එකක් බුක්කර ගන්න බෑ හොටේල් පිරිලා අපේ මිනිස්සුන්ට සල්ලි නෑලු පොඅතු ගෙවල් ඉස්සර 76ක් එකතැනද අද්‍යාපනය නැද්ද ඉස්පිරිතාල පුද්ගලික ඒවගෙත් පෝලින් සල්ලිනැතිද????
ඔව් හොද වටිනා අදහසක් ❤❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤
අපේ රටේ දියුනුව හරිම මන්දගාමී..
හේතුව රටේ ඉන්න ඉහල පාලකයෝ හැම දේකින්ම හොරා කනවා...
අනිත් රටවල් එක්ක බලන්න අපේ රට..
76ක් තිස්සේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා 😢...
පාලක පක්සය ඔවුගේ සැපසම්පත වෙනුවෙන් රටේ පිිඩිත මෝඩ ජනතාව තවමත් නොමිලේ දෙනව වචනයටත් මත්පැන් බත්පැකැට් එකට රැවටෙන අය වෙනසක් නව නායකයෙක් පත්විිම රටවෙනුවෙන් අපේ සතුට
අපේ සජිත් මාතියාට නේ ද මේ අපහසකරන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඇත්ත තමයි මෙ ජොතිශ වෙදින්ට කරන්න පුළුවන් දෙයක් නැ. එහෙම පුළුවන් කමක් තිබුනා නම් පාස්කු ප්‍රහාරය කලින් දන්වලා ජිවිත කියක් ආරක්ෂා කරන්න පුළුවන් කම තිබුනද . බුදුන් ගෙ දර්ශනය අනුව සියල්ල කර්මය අනුව සිදු වන්නේ නැ. මගෙ හදහනත් හොඳ හදහනක් එත් මන් ජිවිතෙ සැහෙන්න දුක් විදිනවා කොයි දෙත් දුක් විදලා තමා කරගන්නෙ . මෙ ලොකෙ කිසිදෙයක සැපයක් නැ කොයි වෙලෙ දුකක් බයක් ඇතිවෙයිද දන්නෙ නැ, එකයි ඇත්ත . එකයි බුදුන් වහන්සේ උතුම් නිවන ලගාකරගන්න දහම් දෙශනා කරෙ.
හා ❤❤❤ ස්තුතියි ... එසේනම් වැඩිය හිතන්න ... කලබල වෙන්නම එපා , එය මනස නිරවුල් බව බිදෙන්නටත් ආතතියකට හේතුවෙනවා ❤❤❤❤❤ තුනුරුවන්සරණයි
මේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥ මහත්මයාට වෙලා තියෙන්නේත් ඒකම තමයි.
මමත් මාලිමාවට තමයි. ඒත් සජිත්ටත් දිනන්න පුලුවන් ජන්ද ප්‍රමාණයක් තියෙන්න බැරිද?
@@rupasingheSjmsgනෑ ගිය පාර සජිත් ගත්තේ මුලු unp චන්ද ගාන මේ පාර රනිල් අතරත් බෙදිලා යනවා සජිත්ට , රනිල්ට වැඩිම උනොත් 69 ලක්ශෙන් ලක්ශ 10 යන්න ඇති
තරුණ අයත් aswasuma ගන්නවා
කොයි වෙලාවෙ th නැති එකම කියන්නේ
උත්සාහ වෙන්නේ na
අවුරුදු 65 වැඩි හැම කෙනකුට ta රජයේ සහනාධාර දෙන්න ඕනෑ
අපි enna රටවල ehama වෙන්නේ
ගොඩක් ආදරෙයි ආඩබරයි ඔබගැන🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata jayawewa!! Oyanam marai aa super 🎉🎉❤
ජයවේවා සුපිරි ම අනාවැකි කරු අපේ සර් සිංහයා මියුරු සර් ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති පට්ට සතුටුයි
Namal dinanawa aniwa jayaweva🎉🎉🎉
❤❤❤ ස්තුතියි තුනුරුවන්සරණයි ❤❤❤❤❤
Malimawata jayawewa
ඔබ තුමා හරි
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤
Hariyatama anawaki kiyana obathumata jayawewa
ස්තුතියි ආදරනීය ඔබට ❤❤❤❤❤❤
අපි අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට අනුරට මයී❤❤❤❤❤😂😂
❤❤❤❤ ස්තුතියි ❤❤❤❤
Malimawata koatiyak jayama wewa obathumata dirgau wewa
අනුර දිසානායක අනිවාර්යයෙන්ම ජනාධිපති කරන්න ඕනේ ....
පවුල් දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුයි