කයෙන් ඉවත්වී ජීවත් වීය හැකිද? බුදුන් හෙලිකල දුකෙන් තොර ජීවිතය. Michael Singer's Untethered Soul.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 42

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 Місяць тому +1

    ඇත්තටම ඔබතුමාට ආදරෙයි ස්තුතියි දැනුම නෙමේ ඊටත් එහා ගිය දෙයක් අවබෝධයෙන් අවධිමත් සාකච්ඡාවක් ස්තුතියි

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому +1

      තෙරුවන් සරණයි!

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 20 днів тому +1

    නිවැරැදි බුදු දහම.

    • @NTHSAGE
      @NTHSAGE  15 днів тому

      දුකින් මිදෙත්වා!

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 20 днів тому +1

    හුඟක් පින්

    • @NTHSAGE
      @NTHSAGE  15 днів тому

      දුකින් මිදෙත්වා!

  • @NadunBaggaya-p6t
    @NadunBaggaya-p6t Місяць тому +1

    🙏❤️❤️🙏

  • @sameeravidanage1497
    @sameeravidanage1497 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Місяць тому +1

    හිත අල්ලපු කෙනාට යැටහෙයි එය.කරන්න බාවනාව බුදුනි කරපු.❤

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      තෙරුවන් සරණයි !

  • @PadmiAmarasena
    @PadmiAmarasena Місяць тому +1

    🙏🙏🙏

  • @User.7168
    @User.7168 Місяць тому +1

    🙏🙏🙏😊

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamaraSuranjith
    @ChamaraSuranjith Місяць тому +1

    🌹🌹🌹❤️❤️❤️

  • @nishansaman9389
    @nishansaman9389 Місяць тому +1

    Senaka batagedara .. me gayakayage sindu godak tiyenawa. Ewa gana vistara karanna
    .

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      තෙරුවන් සරණයි !

  • @harshanakalum167
    @harshanakalum167 Місяць тому +2

    මට හිතෙනවා වෙලාවක ඔබ තුමාව ඉන්ටව් කරල, ඔබ තුමාගේ පුද්ගලික මතය ඔබ තුමාගෙන්ම විමසලා ඔබ තුමාගෙම චැනල් එකේම දාන්න. හැබැයි ඔබ තුමා තමා එදාට පිලිතුරු දෙන්න ඕනා. ( ඔබ තුමා කැමතිනම් පමණයි.)

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      තෙරුවන් සරණයි!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 Місяць тому +2

    👍👍👍🙏🙏🙏

  • @nimalj6428
    @nimalj6428 Місяць тому +1

    budun desuu darmaya nowana sobawaya

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      තෙරුවන් සරණයි!

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Місяць тому +2

    ඇත්ත වශයෙන්ම ඔය කියන තැන සතුටකුත් නෑ . සතුටක් හදා ගන්න දෙයක් . හැදෙන හදාගන්න තැනින් නිකමුණාම එතන කිසිම දෙයක් නැත්තෙත් නැති ඇත්තෙත් නැති දෙයක් . හරියට හිස් අවකාශය වගෙයි අවකාශය තුල මොකුත් නෑ වගේ පෙනුනත් එතන පිරිච්ච දෙයක් තියෙනවා. හරියටම සන්නායකයක් නොවන තැනක්. බැදීමක් නැති තැනක් . එහෙම නේද ? ස්තූතියි . තෙරැවන් සරණයි.

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому +3

      ඔබ හරි එතන බැදීමක් නැහ, නමුත් එතන ඇත්තේත් නැති නැත්තේත් නැති (නේව සංඥා, නා සංඥා) තැනටත් ඔබ්බට ගිය ස්වභාවයයි, උප්පෙක්කාවයි, ශුංඤතාවයයි, නිවනයි. දුකින් මිදෙත්වා!

    • @krishanthiperrera551
      @krishanthiperrera551 Місяць тому +3

      @NTHSAGE මිදෙන්නට දුකකුත් නැත.

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      @@krishanthiperrera551 සාදු! සාදු! සාදු!

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому +2

      වචන හා කිය්මන් පසුපස යමින් මම කාලය නාස්ති කලෙමි ..මනසින් හදාගත් ලෝකයම විස්තර කරමි. ඒවාම විසිතර කරමි.අවකාසය පසුපසට ගොසින් කියමන පෙරට ගන්නෙමි.ලෝකය ම. තනමින් අදුරේ අතපත ගාමි...මෙය අසත්‍යක් වන්නෙ කාටද නොදනිමි❤

  • @PriyanthaWelihinda
    @PriyanthaWelihinda Місяць тому +2

    Who is going to be just relax ? Is that you ? Then again a concept .who is going to observe ? Please let me know .

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      There are two in you: one, your mind-created ego/self, and the other, your awareness, who witness the drama played by your mind. Many do not know about this since their attention (awareness) gets lost in thoughts, concepts, and other people's opinions of them, and they become victims of their own minds. The one who relaxes is your awareness, which is achieved by not clinging to your thoughts and getting lost in them. Please listen to the following video, too. I hope this helps!
      ua-cam.com/video/5Cc_GbSax50/v-deo.html

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Місяць тому +3

    "මම නැති තැන" තේරෙන්නේ කාටද?

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      ඔබේ අධ්‍යාත්මයට. මෙම video ත් අහන්න. තෙරුවන් සරණයි!
      ua-cam.com/video/5Cc_GbSax50/v-deo.html

    • @ajaramagga3704
      @ajaramagga3704 Місяць тому +1

      හොද ප්‍රශ්නයක්, මේක ට විකාර උත්තර ගොඩක් ලැබේවි. ඒ ඔක්කොම ප්‍රායෝගික නැති කතා පමණයි.

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      ඔබේ අධ්‍යාත්මයට. මෙම Video ත් අහන්න. තෙරුවන් සරණයි !
      ua-cam.com/video/5Cc_GbSax50/v-deo.html

    • @leelanandawijesooriya1311
      @leelanandawijesooriya1311 Місяць тому

      Prachcha( panchawa) kiyanne kumakda?

  • @niwanaabhimuwa6539
    @niwanaabhimuwa6539 Місяць тому +3

    මම වාරියපොළ ධම්ම ගවේෂී හාමුදුරුවෝ නමුත් මේ කියන ප්‍රකාශය එතරම් ප්‍රායෝග නැති බවක් තමයි පෙනෙන්නේ ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ කැලේකට ගිහිල්ලා එහෙම මොකුත් කරන්න කීවේ නෑ කියලා එකාට්ටුවට කියනවයි කියලා. ඒක සම්පූර්ණ වැරදි බුදුහාමුදුරුවෝ සති ගණන් මාස ගණන් මාස තුන සති තුන කැලේට ගිහිල්ලා ශුන්‍යතාවිහරණයෙන් හිටපු අය කියපු සූත්‍ර ඕන තරම් තියෙනවා

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому +3

      සමාවෙන්න හාමුදුරුවනේ වැරදීමක් වුනානම්. එඛාට් පවසන්නේ සිදුහත් කුමරු/තාපසයා කල දෙය ගැනයි. බුදුන්වහන්සේ ගැන නෙමෙයි. තෙරුවන් සරණයි!
      ua-cam.com/video/3BNJcoi3wAQ/v-deo.html

  • @DeepalJayalath
    @DeepalJayalath Місяць тому +1

    බුදුන් වහන්සේ වඩා සරල ලෙස පැවැසිය හැකිව තිබූ දහම සංකීර්ණ ලෙස දේශනා කළේ ඇයි දැයි නොවැටහේ

    • @krishanthiperrera551
      @krishanthiperrera551 Місяць тому +3

      සංකීර්ණ ලෙස දේශනා කලේ නෑ . මිනිස්සු වරදගෙන. මේ කියන ඒවා ලේසියෙන් යන ගමනක් නොවෙයි. එය ඔබගෙ සිත තුලින් ගවේෂණය කරන්න . සරලබවැඩි නිසා තේරුම් ගන්න බැහැ එයට ඥාණය වැඩී තියෙන්න ඕනෙ එම හේතුවෙන් සංකීර්ණ ලෙස මිනිස්සුන්ට දැනෙනවා.

    • @NTHSAGE
      @NTHSAGE  Місяць тому

      සූත්‍ර බොහොමයක් දේශනාකලේ ප්‍රශ්ණය ඇසූ අයගේ දැනුමට සරල ලෙසයි. එනිසා බොහො දෙනෙකුට එම සුත්‍රය තෙරුම් ගැනීමට අමාරුයි. ඔබ මමත්වයෙන් ඉවත්වූවිට එ සැම සූත්‍රයක්ම ඉතා සරලයි, පැහදිලියි. තෙරුවන් සරණයි !

  • @sameeravidanage1497
    @sameeravidanage1497 25 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Місяць тому +2

    🙏🙏🙏