Mama ayathanayaka wada Kala aurudu 8 k pahana Dan iwath wela inne .wayasa 52 dayaka mudal labaganne kohomada sewwa kalaya 2002/ 2010 dakwa kopamana mudalak thibeda eya lab ganne kohomada
Labour department ekedi 'B' CARD enter karddi nama waraddana ewa, apima charter kanna oni office walin letters aran ewith. I.D. eka balala, re-correction karanna kenek thibbanam rasthiyadawak ne.. ape nowana waradakata.
මමත් අවුරුදු 02 ක් ඇගලුම් කර්මානතයෙ මම ඉරිදා ට වැඩට ගියේ නැති නිසා වැඩට ගන්නැහැ ඔබ සැමට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හොයලා බලන්න අඹන්පොල මැල්සිරිපුර නිව් යුනිවස් ආයතනය❤
අපට මූලික වැටුප 21000 එක දවසක් ආවේ නැත්තම් පැමිණිමේ දීමනාව 6000 කපනවා හොයලා බලන්න බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤
බැංකු ගිණුම් අංකය වැරදිලා එ සල්ලි ආයේ return වුනොත් ඒ සල්ලි ආයේ ගන්නේ කොහොමද ? ටිකක් කියලා දෙන්න ..
මම.ආයතන කිපයකම වැඩ කලා එක තැනකවත් බි කාඩි පතක් නැ කෙසේද මම බැලන්ස් එක දැනගන්නෙ කෙසෙද දැනට වයස අවුරැදු 50ක් වෙ
Mama ayathanayaka wada Kala aurudu 8 k pahana Dan iwath wela inne .wayasa 52 dayaka mudal labaganne kohomada sewwa kalaya 2002/ 2010 dakwa kopamana mudalak thibeda eya lab ganne kohomada
Wedapalen gaththa b.kad eka nomethi ayata ganna puluwan kamak thiyada
දෙපාර්ථමේන්තුවල සිටින අනියම් සේවකයින්ගේ අර්ථසාදක අරමුදල් වැන්දඹු අනත්දරු කාර්යාලය මාලිගාවත්තෙද තියෙන්නෙ.ඔවුන්ට සේව්‍ය අංකයක් නැද්ද? අවුරුදුු 9 ක් ස්ථිර සේවයට ගන්නෙ නැතිව epf කොහෙද තියෙන්නෙ කියලවත් හොයාගන්න බැරිව ඉන්නෙ.
මම 2021/3 /21 දින සේවයෙන් විශ්‍රාම ගත්තා නමුත් මගේ ප්රතිලාභ අරගත් නමුත් මාගේ තව ඉතිරි මුදලක් තියෙනවා එය මට ලබගැනීමට අවශ්‍ය කටයුතු සලස්වන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා .
In the absence of B cards, how to collect the proceeds.?
Dn mka dala kochra kl yanwada salli ac akta watenna
අපට සේවක අර්ථසාධක අරමුදල් දාලා නැහැ බුදු සරණයි හොයලා බලන්න ❤
2023 වර්ෂය සඳහා මුදල් ගනනකර ලබාදෙන්නේ කවදාදා.? 2024 ජනවාරි මස 12 වැනිදා බැලන්ස් එක බලන්න ගියත් දුන්නේ 2022 එක.. ඒ ඇයි?
Api sewayata bandila.wishththra siyaluma dewaldenawa.balanna ochcjaramudalak yanawada oya kolawalata parade.api mudala gannayanakotath ape mesiyalude nawatha dennama.monaaparadayakda.lankawa thama montisuriwada.ganna yanakota b card ekak I d eka witharai athi.wiyadama adukaranna.
please introduce passbook for this.. most employers cheat their employees specially in tea industry
Labour department ekedi 'B' CARD enter karddi nama waraddana ewa, apima charter kanna oni office walin letters aran ewith. I.D. eka balala, re-correction karanna kenek thibbanam rasthiyadawak ne.. ape nowana waradakata.
විදෙස් ගත වෙනවා නම් මුදල් ගන්න පුළුවන්ද කොහොමද ඒක දැන ගන්නේ
Useful video
බී කාඩ් පත තමාට ලබා දී නොමැතිනම් ශේෂ ය ලබා ගන්නේ කෙසේද ?
Mn mail ekak damma mage epf eka blanance sheet eka dala thibba thank you
විදෙස්ගත වෙන කෙනෙකුට සේවක අර්ථසාධක අරමුදල ගන්න පුළුවන්ද
අර්ථ සාඩක 30 ප්රරතිලාබ
මගේ අර්ථ සාදක අරමුදලට කීපාරක් අරගන්න උත්සාහ ගත්ත ත් ලැබුනේ නෑ කොහෙටද යන්නේ කියලා තේරෙන්නේ නෑ මැඩම් තෙරුවන් සරණයි
1958
Ad reslt
❤
@@nalaniramanayaka6247mm
යුද හමුදාව තුල මෙය හිමිකම් තියනවද
Wadanathuwata wada.lajyai lankawe apita.araform meforam.ane.aiyo .apiwadakarala ape salli ganna Guyana.monkaradrayak me.
Nic no ekta hadanna .minissunta lesi vidiyata thiyanna .mokada apema salli thiyenne
ඒක ඇත්ත
මොන විකරයක්ද මේ ගෑ&&&);); කියන්නේ.මේ වගේ vedio එකක් දාන එක ගැනම දුක් වෙන්න ඕන