The All Write Band plays brilliantly. Their return is precious. This is absolutely incredible. Indeed, they are a talented bunch of us. Bobby Maal can't even imagine what he is capable of. I was fascinated by this video. I have no words to say. Precious precious.
Tiktok එකෙන් දැකල ආපු අය කෝ බලන්න🥺❤️ඒ voice එකනම් මාරම ලස්සනයි❤️❤️❤️
හෙන කට්ටක් කාල හොයාගත්තෙ
@@jithmaheenatigala7381 math🥺
Mama
Mamath einnawoo
Fb
ඒ ගායකයා පට්ටම නිහතමානී චරිතයක් වෙන අයනම් ඔහොම මයික් එක දෙන්නේ නෑ. ඒ සිංදුව කියපු කොල්ලා පට්ටම වැඩ්ඩෙක් සුපිරියටම කිව්වා 😊
E..kanam aththama thama
නිහතමානී විතරක් නෙවෙයි අති දක්ෂ vocalist කෙනෙක්. ඉන්දියාවෙ හිටිය නම් අනිවා මීට වඩා ප්‍රයෝජනයක් ගන්නවා...
ඒ vocal range එක weight එක බොහොම කලාතුරකින් පිහිටන්නෙ.
ඒකනේ අච්චර වොයිස් ගොඩක් අස්සෙන් ඒ වොයිස් එක Recognise කරගෙන මයික් එක දීල එක තත්පර 2ක් වත් යන්නේ නැතිව ම අදුනගත්තේ කොල්ලා නියමෙටම කියනබව එනිසාම මයික් එක අත ඇරියේ
Bobi mal supiri weddek ❤❤
@@gnccreations277ekenma man beluwe oya comment eka ko kiyala ❤
මේක මනෝජ්ගේ ජිවිතයේ හැරවුම් ලක්ශයම වේවා...❤️👌
ඇත්තටම🙏❤️
Meyage noumbare nadda
@@hasithasujan369 නෑ මචං ,හැබැයි අයගම පැත්තට ගිහින් ඇහුවොත් නම් නොදන්න කෙනෙක් නැතුව ඇති 🤘
❤️❤️❤️
ow pora wanguwak gaddi hapila maruna
දවසක වේදිකාවේ කොහේ හරි හමුවේවා.. ජය වේවා ❤️❤️😍
ඒ වචන ටික මරු හර්ෂ අයියගේ ❤️
බොබී අයියා සුපිරි ❤️
ඒ කොල්ලා විශිෂ්ටම අයුරින් සුභ පැතුම් එක් කලා. ඒක තමයි නිහතමානීකම.
Das ist einen schönen Situationen. Wunderbar aus Deutschland.
"කොල්ලෙක් කවදාවත් කොල්ලෙක්ට ඉරිසියා කරන්නේ නෑ" 😌😍
අම්මෝ ඒක ඇත්ත.මගෙ ජීවිතේ ගෑනු යාලුවෙක්වත් නෑ.. ඊ උන් ඔක්කොම කුහකයි
@@buddhikamadushani-qy5ey හ්ම් එකනේ 🖤
sirawatama eka maru
@@pradeepkumara7006 🖤
කොල්ලට වගේම. සංගීතෙ ආතල් එක ජෙනුයින්ම ගන්න වටේ නටපු සෙට් එකටම රෙස්පෙක්ට්.ඌට පොඩ්ඩක්වත් කරදර නොකර කියන්න දුන්නා..❤❤❤
ජෙනුයින් 😅😅 ටිකට් එකක් අරන් එන මිනිස්සුන්ට ශෝ එක පේන් නැති වෙන්න, අපට හරියට වීඩියෝ කර ගන්න බැරි වෙන්න ඩෝප් වෙලා ස්ටේජ් එකට නගින එකද ජෙනුයින් කියන්නෙ 😅😅
මටත් හිතුනේ ඕකමයි මචං
ලඟ ඉඳන් වීඩියෝ කරපු මම
සත්තකින්ම මචං.... වටේ උන් කරදර කලානම් සමහරවිට මනෝජ්ගේ සුපිරි ගායනය අපි නොදකින්නත් තිබුනා.....
Eeka dekapu obe hithathe kaarunika bawa agaya karami.. BUDU SARANAI....
බොබියගේ ඒ සතුට..එහෙම සතුටක් ලබන්න පුලුවන් නිහතමානි කලාකරුවේකුට පමනයි
Anna sirama kathaw
Atta
ටික් ටොක් එකෙන්
දැකලා ආපු සෙට් එක
සද්දයක් දෙන්ඩෝ.😍😍❤❤❤🖐️🖐️🖐️
✋
🎉
🎉
👍👍
❤
මම මේක කී පාරක් බැලුවද කියලා මම දන්නෙත් නැති තරම් ආයේ ආයේ බලනවා පට්ටම සතුටක් එනවා ඒක බලද්දි , හැමෝම ඒ වගේ නිහතමානී උනා නම් ❤❤❤❤ respect boby ❤
Ou......
ඒක තමා මචං මනුස්සකම කියන්නේ..❤️❤️👌
😂@@rajithalankara3183
ඒ සම්පුර්ණ සිංදුව මනෝජ් ගෙ හඩින් ආසයි කියන කට්ටිය කෝ
Ow aa
Manoj allwrite band ekta gaththa nam supiri..
❤❤❤
👍
❤
Thanks bobby අයියෙ ඒ දුන්න අවස්ථාවට..සුභ පතපු හැමෝටමත් ගොඩක් ස්තූතියි...අනාගතේදි දවසක ලස්සන සිංදුවකින් හමුවෙමු...හෑමෝටම ගොඩක් ස්තූතියි 🙏😊
Oyada E Sing Karanne
oya nm pissuwk bri
සුභ පැතුම්
ඔයා හැබෑම දක්ෂයි.සුභ පැතුම් මල්ලී
Maarama ලස්සනයි ☺️
"දවසක වේදිකාවක කොහේ හරි හමුවේවා" ඒ අන්තිම වචනටික 🥺❤️🩹❤️🩹
අනේ අනේ එයාට ඒ පැත්තෙන් යන්න සපෝට් එක දෙන්න කවුරුහරි..හොද ගායකයෙක් වෙනවා කවදාහරි අනිවාරයෙන්ම.. පට්ට voice එකක්..😢❤
ඇත්තටම ඔහුට අවස්තාව දුන්නු ඔබට මාගේ ගෞරවය 😘😘
එයා sing කරද්දි මාර Support එකක් බෑන්ඩ් එකේ හැම කෙනාම දෙන්නෙ ❤
කට්ටකාලා ආව කොල්ලො ටිකක්. එයාලා දන්නවා එතන ස්ටේජ් එක යට තියන ආසාව. ඒ අතීතයට තැනක් දුන්න එකට ❤
කොච්චර ඇහැවත් එපා වෙන්නෑ
❤❤❤ hamadama ahanawa..❤❤
කුඩු ගන්ජා ගහලා ඇට සැකිල්ලක් වගේ හිටිය අපේ බොබියාගේ ලස්සන දැක්කද...නරක දේවල් එපා කියල ඈත්වෙලා ලස්සනට ජීවිතේ හදාගන්න අපේ කොල්ලන්ට හොදම උදාහරණයක් " බොබී මාල් "🎉🎉🎉🎉🎉
Sira මචන් ආදරෙයි
හිරිගඩු පිපුනා යකො..😢❤
ගැම්මක් සහෝ ❤❤ එ කොල්ල සුපිරි කියන අය මේ පැත්තට❤❤🥺
ඒකනම් පට්ට වචන නෑ කියන්න ..ඇගෙ හිරිගඩු පිපෙනව...ලස්සනයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤....ජිවිතේ කියන්නෙ නිහතමානිව විදින්න ඕන දෙයක් ...මේ වගේ දේවල් දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤🤭🙏
මනෝජ් ගේ TURNING POINT EKA❤❤ ජය වේවා දක්ශයෙක් ❤❤❤
සිය පාරට වඩා නම් බැලුවා මේක 😍😍😍 ආදරෙයි all write. බොබී අයියා මාර නිහතමානී චරිතයක්. මනොජ් all the best brother.
Kathawa ettha.🎉🎉
කලා කාරයෙක්ගේ තියෙන්න ඕන හොඳම ගතිගුණයක් බොබි යාගේ නිහත මා නිකම ඒක පට්ට❤❤❤
මාරයි නියම ගායකයෙක්... ඌ එන්ජෝයි කරනවා උගෙ සිංදුව අර කොල්ලා කියනකොට... ජය වේවා බොබී....
බොබි අය්යගෙ නෙමේ ඒක..විරාජ් පෙරේරාගෙ..😍.බොබි අය්ය නිහතමානි කෙනෙක් 😍
ස්තූතියි නිවරදි කිරීමට...
@@harsharanasinghe8538 😍welcome
ජිවිතයේ දිගු ගමනක් යන්නට මේ දවස මේ ගීතය ආශිර්වාදයක්ම වේවා .... ♥️🤝
ඔක්කොටම වැඩිය හත ගියෙ බොබී උඩ පැන පැන අප්පුඩි ගගහ සතුටු වුන විදිය දැකලා.ඒක තමයි සැබෑ නිහතමානීකම කියන්නෙ ❤️
වොයිස් ගොඩක් අස්සෙන් හරිම වොයිස් එක තෝරගත්තෙ ඒක මාර චාන්ස් එකක්. නිහතමානී සුපිරි මිනිස්සු කොල්ලො කොල්ලොන්ට ඉරිසියා කරන්නෙ නෑ කවදාවත් ❤❤❤❤❤
මනෝජ් නම් පිස්සුවක් බං ❤️
අම්මෝ ඒකේ full එක හොය හොය ඉද්දි අහම්බෙන් දැක්කේ..🥺❤
ගායකයා පට්ටම චරිතයක් වගේම කියපු කොල්ලා සුපිරි වැඩ්ඩෙක්..❤❤❤ ජයවේවා කොල්ලට..❤❤❤
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත සුපිරි කොල්ලෙක්😍❤️
කැඩෙන්න නං එපෝ.ආයෙ උඩටම එන්න ඕනෙ 💪🔥
මාරම ලස්සනයි ඇස්වහාක් නම් වදින්න එපා රත්තරන් වොයිස් එකට ජිවිතෙ විදින මිනිස්සු ❤❤❤❤❤❤
පට්ට කොල්ලෙක් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
බොබී සර්ගෙන් මයික් එක ගත්තා කියන්නේම ඌ වැඩ්ඩෙක්❤️
මම ස්ටේජ් එකේ හිටියා නම් කොල්ලාට කියලා ඒ සිංදුව ආයෙත් ගායනා කරවනවා❤❤❤
බොබී වගේම phone එ කෙන් video කර කර හිටිය මල්ලිත් හදවතින්ම සතුටු වෙනව❤
e phn eken recode krpu video ek nedd khewat
බිම ඉදන් කියපු අයියගෙ වොයිස් එක❤
වෙන කෙනෙක් ඔය වගේ අවස්ථා ක්...දෙන්නෙ නෑ...ආදරේයි ඒ නිහතමානී මනුස්ස කමට..බෑන්ඩ් එකත් ගැම්මට නොසැලී පෙරටම යන්න..ඒකයි පැතුම...🙏❤🙏
මනෝජ්ගේ ගීත වලින්ම හමු වෙන්න වරම වාසනාව ශක්තිය ලැබේවා....❤
Wow
මං මේකෙ ආසම බොබියගෙයි හර්ෂගෙයි 04.31 ඒ reaction එකට...😍
බොබී මාල් සුපිරි, ඕල් write සුපිරි 👌👍❤️
හිතහොද බොබී අයියා❤️
මං අද tiktok එකෙන් දැක්කෙ හරිම ලස්සනයි හොයාගෙන බලන්න හිතුනා full video එක 😍😍👍
නිහතමානී ගායකයෙක්, ගායකයත් සුපිරි කියපු කොල්ලත් සුපිරි ආදරෙයි දෙන්නටම ❤❤❤
කොල්ල සින්දුව කියනකොට බොබියගෙ සතුට දෙන්නටම ජයෙන්ජය ❤️❤️❤️❤️
Dakshayek💪🎧❤️jayama wewa
මගේ ආදරණීය තරුණ මල්ලියේ නංගියේ මේ ඔබගේ අනාගත ලෝකයයි... ❤❤ නැගිටින කුඩු ගංජා, අයිස් එපා.... ජීවිතේ මේ වගේ ජය ගන්න පුළුවන් හැමෝටම 🙏
මනෝජ් මල්ලී ඒක සුපිරි😊😊😊😊
4:24 Masterpiece❤️
ගෑනු ගෑනුන්ට ඉරිසියා කරාට පිරිමි පිරිමින්ට ඉරිසියා කරන්නෙ නෑ💪💪💪
Gobbama gobba kathawak😂 ehema nathi un athi, eth godak un ganuda pirimida kiyala naha, patta irisiyawen inne😂😂😂
@@peachy6009මන් මේ කියන්න ආවේ..😂 ඒක ඇත්ත.සමහර පිරිමි ඉන්නව ගෑනුන්ටත් වඩා ඊරිසියයි..😅
Sira
Sirama kathawa
ගැම්මක්❤️
බිම ඉදන් කියන කොල්ලත් ලස්සනට කියනවා ❤️
ඒ කොල්ලව උඩට ගේන්න තිබ්බ නං වටිනව ඇ 🥺පට්ටම ලස්සන වොයිස් එකක් 🥺❤️
සුපිරියක් මනෝජ්.... පට්ටම ලස්සනයි මචෝ... ඉදිරි ගායන ලෝකේ සුබම සුබ අනාගතයක් ලැබී, සුපිරි ගායන තරුවක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ❤️😘🔥
ඒක පට්ට බලාගෙන හැදෙනවා නම් චරිතයක් තමා සත්තකින්ම ආදරේයී ගොඩ ගොඩාරියක් පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔනී හැමදාමත් හිතේ කහටක් නැතිවම ආදරේයී සිරාවටම......❤❤❤❤❤❤❤😘😘😘😘
දවසක වේදිකාවේ කොහේහරි හමුවේවා කියලා වචනෙන් දෙන ගැම්ම කොල්ලෙක් කවදාවත් කොල්ලෙක්ට වලක් කපන්නේ නෑ ❤❤
වැඩ්ඩෙක් එකෙන්ම...ආදරෙයි ඒ කටහඩට මචන්...ජයම...❤❤❤❤
මෙතුවක් කාලෙට වැඩිම පාරක් බලපු එකම වීඩියෝ එක...❤❤❤❤
ඒ සිංදුවේ ඔර්ජිනල් ගායකයාට වඩා ලස්සනට පපුවට දැනෙන්න ඒ කොල්ලා කියනවා.... කව්ද කියලා දන්නෙ නෑ ඒ කෙනා...හැබැයි ඒ කටහඬ නම් පට්ටම ගති...❤️👌පපුවකට දැනෙන්න කියන්න පුළුවන් ඒ කෙනාට....❤️❤️❤️❤️
මට දැනුන දේ තව අයට දැනෙන්න ඇති....❤️👌
බොබීමාල් එකෙන්ම රෙස්පෙක්ට් බන් උඹට.නිහතමානී ගායකයෙක් ❤❤❤❤
Tik tok eken awe 😻❤️😊
මේ වීඩියෝ එක මම දකින දකින තැන බලනවා. ඒ තරම් පිස්සුවක්❤
කැලේ පිපුණු මලක් විකසිත වුනා ❤❤❤❤
බලපු වාර ගාන අනන්තයි.ජයෙන් ජයම වේවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
අප්පිරිය වෙනකන් ඇහුව ඒක❤😢
kochchara ahuwath appiriya wenne na yaku❤❤❤❤
කොල්ලා වැඩ්ඩෙක්❤️ජයවේවා අයියා🙏Respect double salute music band😘😌
Ane Manoj me song eka kiyala public karannako...e voice eka patta ❤
බොබී ආදරෙයි බං.කොල්ලත් සුපිරියටම කියනව
දක්ශයෙක්,අනාගතය සුභ වේවා ❤️👍
අනේ මරු අප්ප.ඒ අයිය🥺🥺🥺.🥺 නියමෙටම සින්දුව කියනව.🥺🥺🥺
නිහතමානිකම අගයන්න වටිනවා♥️🙏
සුපිරියටම කිව්වා අනිවාර්යයෙන් හරි යන්න ඔනි කොල්ලාට
අඩෝ දක්ෂයෝ පොළවෙන් වුනත් මතු වෙන්න පුළුවන් නේද 😃 හිටං ...
ඕ බන්
Porage katahadin full song eka ahanna ona,🥺
Patta, Udatama waren Manoj. Best support from band.
4:26 ❤❤❤🥰
නියමයි බැන් එක .සුපිරි කොල්ල ❤❤❤
ඒ voice එක නම් ........ වචන නෑ සහෝදරයා .... අන්තිමට දාපු වැඩ කෑල්ල පිස්සුවක් හොදේ.
අම්මෝ ඒක ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍 හැරහුම් ලක්ශයම වේවා කොල්ලො
තමන්ගෙ සින්දුව වෙන එකෙක් කියන කොට නඩු දාන රටේ ... තමන්ගෙ සින්දුව වෙන කෙනෙක්ගෙ කටින් අහලා තමන්ම විදින ගායකයො අඩුයි ... පොර මාරම ආතල් එකක් ගන්නෙ අර කොල්ලගෙන් තමන්ගෙ සින්දුව අහලා .... නටනකොට ඒක හොදට පේනව ❤️ congratulations ❤️ manoj
Oya bobi ge sinduwak nemei bro..viraj pererage sinduwak .. e unata bobiya live performance karana widiyata viraj tawath live performance kranna ba😊😅
👌මාර ලස්සනයි වොයිස් එක
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගේ කනට කොදුරලා ගියා
ඔයා මගේයි වෙන කාගෙවත් නොවෙයි කියා
සිතින් අනේ පතන්නේ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මගේ ජිවිතේ පුරා. 🤍💯
Wow .. ලස්සනයි Voice එක . ...😍😍😍❤❤❤
පට්ට වොයිස් එක
Manoj malli hari ma lassanata kuwasa
Sampurna sinduwa dila tibbana❤❤❤
මල්ලි සුපිරි ජයෙන් ජයම වේවා
මනෝජ්ට full සිංදුව කියන්න දෙන්න තිබුණා ..😢😢❤❤❤
සුපිරී
දක්ෂතාවයක් අයියා😍💖😍
හොඳ හදවත් කොහේ දි හරි මුණගැසෙනවාමයී...☸😍☸
බුදු පිහිටයී!!!☸😍☸
එහෙම කියද්දි මයික් එක කෝමත් ගන්න හිතෙන්නෙ නෑනෙ😍❤❤
❤❤❤ congratulations for your future ❤❤❤
එකෙන්ම වැඩ්ඩෙක් ❤️💜️
Boby mal සුපිරි e kollata මාර වටිනාකමක් දුන්නා👍👍👍💖💖💖💖💖
aththatama e gayakaya haraima nihathamani kenek
Allright එකෙ Set එක කියන්නේ දැනට ඉන්න හිත හොඳම set එකක්.. ජයවෙවා..👌🙏
අඩෝ මාර voice eka super 👌👌👌
The All Write Band plays brilliantly. Their return is precious. This is absolutely incredible. Indeed, they are a talented bunch of us. Bobby Maal can't even imagine what he is capable of. I was fascinated by this video. I have no words to say. Precious precious.
Fb එකෙන් දහ පාරකට වඩා වීඩියෝ එක බලලා fb එකේ සම්පූර්ණ වීඩියෝ එක හොයලා හොයලා අවසානෙට you tube එකේ බැලුවෙ ❤️
මල්ලි අනිවාර්යයෙන්ම කවද හරි ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඕනෙ ඔයා❤️❤️❤️
❤❤හරිම ලස්සනයි ...මාර ලස්සනයි වොයිස් එක...දෙන්නාගේම....❤❤